Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nisadas saha Kaavya
මා_දුටු_Awords
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කසු කුසු හඩ මෙහි දසත ඇසෙන්නේ...

අළුත් හූයකිනි තිරය පිරෙන්නේ.....

වටපිට ඈයෝ එක්කහු වෙන්නේ.....

කාටද අපි සම්මානෙ පුදන්නේ.....

වසර පුරා එළකිරියෙ රැදෙන්නේ....

අළුත් අළුත් අදහස් ඉතිරෙන්නේ....

හොද නොහොදත් සමසේ පැවතෙන්නේ...

දෙපක්සෙටම අපි Awords දෙන්නේ...

සංවිධානෙ කට්ටිය රැස් වෙන්නේ....

මොන මොන ඒවද Poll දමන්නේ...

විනිශ්ච්ය මණ්ඩල කැදවා ගන්නේ...

මනාප විමසුම දැං සිදුවෙන්නේ.....;

අද්යාපන හා විනෝද සෙල්ලං....

හොදම ත්රෙඩ් දැමූ කොල්ලන් කෙල්ලං...

කළු සුදු චරිතෙට කාවද අල්ලං...

අන්න බලන් සකි නරලොව හොල්මං....

කවිද කථා හා නිසදැස් අතරේ...

අපේ නමත් ඉද හිට එහි පැතිරේ....

ලොකු අය නොම දත් ලොකු දේ අතරේ...

විද්වත් අයගෙත් රෙදි දැං ගැලවේ......

වසරක් පාසා වැඩක් කරන්නේ..

මුල හරියෙදි එය හොදට කෙරෙන්නේ..

අතර මැද්දෙදියි කොක්ක වැටෙන්නේ...

ජෝන් බාස්ලා වැඩට බහින්නේ.....

මේක හරිය මේ දේ නම් වැරදියි..

මෙහෙම කලා නං පට්ටම පදිරියි...

සංවිධායකගෙ මළ උඩ ඉගිලෙයි...

රචනාවල් ත්රෙඩ් අතරේ පිරවෙයි....

විවේචනයි චෝදනාද අතරේ...

ගැරහුම් එරවුම් වල් පල් පැතිරේ...

යන එන කල ලැබ රස ත්රෙඩ් අතරේ...

එහෙයියො කැළගේ නම් ටික පැතිරේ....

අවසානේ ප්රථිපලය ලැබෙන්නේ....

කාට කාට හරි තෑගි ලැබෙන්නේ...

ඊට පස්සෙ එය අවසන් වෙන්නේ...

නෑ නෑ හිටපං තවත් තියෙන්නේ....

අවෝර්ඩ් සෙරමොනි අවසන් වෙන්නේ..

ආන්ටි මොනිකලා තවත් රගන්නේ....

සංවිධායකගෙ හිත කැලඹෙන්නේ....

එයා තවත් නෑ එළකිරි එන්නේ......

එයා යනවා නං මමත් කැපෙන්නේ...

මමත් නැතේ යලි මේකට එන්නේ...

දත් ගලවන්නොත් ලෙඩේ දමන්නේ...

සේරම ටික ඒකට සැට් වෙන්නේ.....

සිරිලක Online Community අතරේ....

එළකිරි.කොම් හැමතැන පැතිරේ....

මෙහෙම ගියොත් නං වලි ටික මිතුරේ...

එළකිරියත් තනිවෙයි වැලි කතරේ....

හොද දේ ඇති තැන හොදයි කියන්නේ...

නුසුදුසු දේ දැක බැහැර කරන්නේ....

මනුසත්කමටයි මුල් තැන දෙන්නේ...

එවිටයි සිංහල කම පවතින්නේ....!

[QUOTE="Dinushasankalpa, post: 19528606, member: 169735"] [CENTER][SIZE=4]කසු කුසු හඩ මෙහි දසත ඇසෙන්නේ...[/SIZE] [SIZE=4]අළුත් හූයකිනි තිරය පිරෙන්නේ.....[/SIZE] [SIZE=4]වටපිට ඈයෝ එක්කහු වෙන්නේ.....[/SIZE] [SIZE=4]කාටද අපි සම්මානෙ පුදන්නේ.....[/SIZE] [SIZE=4]වසර පුරා එළකිරියෙ රැදෙන්නේ....[/SIZE] [SIZE=4]අළුත් අළුත් අදහස් ඉතිරෙන්නේ....[/SIZE] [SIZE=4]හොද නොහොදත් සමසේ පැවතෙන්නේ...[/SIZE] [SIZE=4]දෙපක්සෙටම අපි Awords දෙන්නේ...[/SIZE] [SIZE=4]සංවිධානෙ කට්ටිය රැස් වෙන්නේ....[/SIZE] [SIZE=4]මොන මොන ඒවද Poll දමන්නේ...[/SIZE] [SIZE=4]විනිශ්ච්ය මණ්ඩල කැදවා ගන්නේ...[/SIZE] [SIZE=4]මනාප විමසුම දැං සිදුවෙන්නේ.....;[/SIZE] [SIZE=4]අද්යාපන හා විනෝද සෙල්ලං....[/SIZE] [SIZE=4]හොදම ත්රෙඩ් දැමූ කොල්ලන් කෙල්ලං...[/SIZE] [SIZE=4]කළු සුදු චරිතෙට කාවද අල්ලං...[/SIZE] [SIZE=4]අන්න බලන් සකි නරලොව හොල්මං....[/SIZE] [SIZE=4]කවිද කථා හා නිසදැස් අතරේ...[/SIZE] [SIZE=4]අපේ නමත් ඉද හිට එහි පැතිරේ....[/SIZE] [SIZE=4]ලොකු අය නොම දත් ලොකු දේ අතරේ...[/SIZE] [SIZE=4]විද්වත් අයගෙත් රෙදි දැං ගැලවේ......[/SIZE] [SIZE=4]වසරක් පාසා වැඩක් කරන්නේ..[/SIZE] [SIZE=4]මුල හරියෙදි එය හොදට කෙරෙන්නේ..[/SIZE] [SIZE=4]අතර මැද්දෙදියි කොක්ක වැටෙන්නේ...[/SIZE] [SIZE=4]ජෝන් බාස්ලා වැඩට බහින්නේ.....[/SIZE] [SIZE=4]මේක හරිය මේ දේ නම් වැරදියි..[/SIZE] [SIZE=4]මෙහෙම කලා නං පට්ටම පදිරියි...[/SIZE] [SIZE=4]සංවිධායකගෙ මළ උඩ ඉගිලෙයි...[/SIZE] [SIZE=4]රචනාවල් ත්රෙඩ් අතරේ පිරවෙයි....[/SIZE] [SIZE=4]විවේචනයි චෝදනාද අතරේ...[/SIZE] [SIZE=4]ගැරහුම් එරවුම් වල් පල් පැතිරේ...[/SIZE] [SIZE=4]යන එන කල ලැබ රස ත්රෙඩ් අතරේ...[/SIZE] [SIZE=4]එහෙයියො කැළගේ නම් ටික පැතිරේ....[/SIZE] [SIZE=4]අවසානේ ප්රථිපලය ලැබෙන්නේ....[/SIZE] [SIZE=4]කාට කාට හරි තෑගි ලැබෙන්නේ...[/SIZE] [SIZE=4]ඊට පස්සෙ එය අවසන් වෙන්නේ...[/SIZE] [SIZE=4]නෑ නෑ හිටපං තවත් තියෙන්නේ....[/SIZE] [SIZE=4]අවෝර්ඩ් සෙරමොනි අවසන් වෙන්නේ..[/SIZE] [SIZE=4]ආන්ටි මොනිකලා තවත් රගන්නේ....[/SIZE] [SIZE=4]සංවිධායකගෙ හිත කැලඹෙන්නේ....[/SIZE] [SIZE=4]එයා තවත් නෑ එළකිරි එන්නේ......[/SIZE] [SIZE=4]එයා යනවා නං මමත් කැපෙන්නේ...[/SIZE] [SIZE=4]මමත් නැතේ යලි මේකට එන්නේ...[/SIZE] [SIZE=4]දත් ගලවන්නොත් ලෙඩේ දමන්නේ...[/SIZE] [SIZE=4]සේරම ටික ඒකට සැට් වෙන්නේ.....[/SIZE] [SIZE=4]සිරිලක Online Community අතරේ....[/SIZE] [SIZE=4]එළකිරි.කොම් හැමතැන පැතිරේ....[/SIZE] [SIZE=4]මෙහෙම ගියොත් නං වලි ටික මිතුරේ...[/SIZE] [SIZE=4]එළකිරියත් තනිවෙයි වැලි කතරේ....[/SIZE] [SIZE=4]හොද දේ ඇති තැන හොදයි කියන්නේ...[/SIZE] [SIZE=4]නුසුදුසු දේ දැක බැහැර කරන්නේ....[/SIZE] [SIZE=4]මනුසත්කමටයි මුල් තැන දෙන්නේ...[/SIZE] [SIZE=4]එවිටයි සිංහල කම පවතින්නේ....! [IMG]https://media.giphy.com/media/zSbNvl2uGXG1i/giphy.gif[/IMG] [/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom