Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මැකුණු History එක නැවත බලා ගැනීමට අවශ්‍ය නම්......
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මැකුණු History එක නැවත බලා ගැනීමට අවශ්‍ය නම්......

මැකුණු History එක නැවත බලා ගැනීමට අවශ්‍ය නම්......

web browser එකක් භාවිතයෙන් අපි අන්තර්ජාලයේ සැරි සැරූ සෑම අඩවියක් පිළිබඳවම විස්තර History එක යටතේ ගබඩා වෙනවා. අපිට අවශ්‍ය වූ විටක මෙම History එකට ගොස් ගියපු අඩවි පිළිබඳ පිරික්සා බැලීමක් කරන්න පුළුවන්. මේ තියෙන්නේ ඊට නිදර්ශනයක්,

නමුත් යම් හෙයකින් මෙම History එකේ ඇති දෙවල් මකා දැමුවහොත් නැවතත් එහි තිබූ දෙවල් දැක ගැනීමට අපට පුළුවන්ද?

අද අපි කතා කරන්න යන්නේ ඒ සඳහා විසඳුමක්.

මුලින්ම පහත දැක්වෙන සටහන notepad එකට කොපි කර ගන්න.

@echo off

Powershell -noexit "ipconfig /displaydns | select-string 'Record Name' | foreach-object { $_.ToString().Split(' ')[-1] } | Sort | Out-Gridview"

දෙවනුව මෙම notepad පිටුව Save As භාවිත කරලා කැමති තැනක .bat ෆයිල් එකක් විදියට save කර ගන්න. නිදසුනක් ලෙස saman.bat වශයෙන්.

තෙවනුව එම ෆයිල් එක Run කර බලන්න. පහත රූපයේ ආකාරයට අපගේ history එක දැක ගැනීමට ලැබේවි.

source

[CODE]http://samanbandaraherath.blogspot.com/2013/01/history.html[/CODE]

[QUOTE="mic, post: 14333944, member: 10532"] [b]මැකුණු History එක නැවත බලා ගැනීමට අවශ්‍ය නම්......[/b] [B][SIZE="4"]මැකුණු History එක නැවත බලා ගැනීමට අවශ්‍ය නම්......[/SIZE][/B] [SIZE="3"]web browser එකක් භාවිතයෙන් අපි අන්තර්ජාලයේ සැරි සැරූ සෑම අඩවියක් පිළිබඳවම විස්තර History එක යටතේ ගබඩා වෙනවා. අපිට අවශ්‍ය වූ විටක මෙම History එකට ගොස් ගියපු අඩවි පිළිබඳ පිරික්සා බැලීමක් කරන්න පුළුවන්. මේ තියෙන්නේ ඊට නිදර්ශනයක්,[/SIZE] [IMG]http://4.bp.blogspot.com/-q1S8ItrdQxE/UPwLKkQNcZI/AAAAAAAADPU/a3PEaJKBnsI/s1600/1.png[/IMG] [SIZE="3"] නමුත් යම් හෙයකින් මෙම History එකේ ඇති දෙවල් මකා දැමුවහොත් නැවතත් එහි තිබූ දෙවල් දැක ගැනීමට අපට පුළුවන්ද? අද අපි කතා කරන්න යන්නේ ඒ සඳහා විසඳුමක්. මුලින්ම පහත දැක්වෙන සටහන notepad එකට කොපි කර ගන්න. [/SIZE] [COLOR="Magenta"][SIZE="3"]@echo off Powershell -noexit "ipconfig /displaydns | select-string 'Record Name' | foreach-object { $_.ToString().Split(' ')[-1] } | Sort | Out-Gridview"[/SIZE][/COLOR] [IMG]http://2.bp.blogspot.com/--I_gHiIFQPU/UPwQHuNgewI/AAAAAAAADQM/ifdVYC48_ag/s1600/1.PNG[/IMG] [SIZE="3"] දෙවනුව මෙම notepad පිටුව Save As භාවිත කරලා කැමති තැනක .bat ෆයිල් එකක් විදියට save කර ගන්න. නිදසුනක් ලෙස saman.bat වශයෙන්.[/SIZE] [IMG]http://2.bp.blogspot.com/-KnqpFnwXItg/UPwQG9ow-ZI/AAAAAAAADQI/aw7RAfVpxlA/s1600/3.PNG[/IMG] [SIZE="3"]තෙවනුව එම ෆයිල් එක Run කර බලන්න. පහත රූපයේ ආකාරයට අපගේ history එක දැක ගැනීමට ලැබේවි. [/SIZE] [IMG]http://1.bp.blogspot.com/-druoBATXVMQ/UPwQJxl9-vI/AAAAAAAADQY/7u9eeK09Bwo/s1600/2.PNG[/IMG] [B][COLOR="Red"][SIZE="3"]source [/SIZE][/COLOR][/B] [CODE]http://samanbandaraherath.blogspot.com/2013/01/history.html[/CODE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom