Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Today at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මැජික් ෆිෂ් නොහොත් කිල්ලි ෆිෂ්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මැජික් ෆිෂ් නොහොත් කිල්ලි ෆිෂ්

අරුම පුදුම මාළු විශේෂයක් වාගේම හරිම ලස්සන මාළු විශේෂයක් ගැන තමයි මේ කියන්න යන්නේ.මේයාට කියන්නේ මැජික් ෆිෂ් කියලා.ඒක ඇත්තටම වෙළඳ නාමයක්.නමුත් ඇත්තටම මේ මාළු විශේෂය හදුන් වන්නෙ කිල්ලි ෆිෂ් කියාය.

Killifish කිල්ලි ෆිශ් කියන්නෙ මොනවාගේ මාළු ජාතියක්ද?

මේ මාළුවා හම්බවෙන්නේ ප්‍රධාන වශයෙන් අප්‍රිකාවේ ගංගා ආශ්‍රිතව යි.හදුන්වන්නේ Killifish (කිල්ලි ෆිශ් ) කියාය..මේ මළුවා හදුන්වනු ලබන සිංහල නමක් මට හරියට හම්බ වුනේ නැහැ.උඹලා දන්නවා නම දාන්න.මේ මාළුන්ගෙ ප්‍රභේද 1270 ලොව පුරා විසිරි සිටියි.

Blue Fin Killifish බුලු ෆින් කිල්ලිෆිෂ්

ලංකාවේ කිල්ලි ෆිෂ් ලා ඉන්නවාද?

ඇත්තටම ලංකාවට අවේනික ඇළ දොළ ගංගා ආශ්‍රිතව ජිවත් වන විශේෂය Ceylon Killifish කියා හඳුන්වයි(කැළණි ඟග ආශ්‍රිතව දක්නට ලැබේ).

celyon Killifish සිලොන් කිල්ලි ෆිෂ්

ලංකාවට අවේනික වු කිල්ලි ෆිෂ් විශේෂය

ප්‍රමාණය ?

බොහොමයක් කීල්ලි ෆිෂ් මාළුන් ප්‍රමානයෙන් කුඩා වන අතර. සාමාන්‍යයෙන් ප්‍රමාණයෙන් 5cm ප්‍රමානයක් වන අතර මොවුන් ගෙ සෙන්ටිමීටර 15 දක්වා වර්ධනය වන ප්‍රභේද ද සිටියි.දැනට ලංකාවේ සීලොන් කිල්ලි ෆිෂ් සෙන්ටිමිටර 9 දක්වා වර්ධනය වෙයි.

North American Killi Fish උතුරු ඇමරිකානු කිල්ලි ෆිෂ්

ආහාර ?

මේ මාළුන් ගෙ ආහාර සම්බන්ධයෙන් ගත්තොත් බොහො විට ජලයෙ බිත්තර දමන මදුරුවන්,පණුවන් කුඩා ප්‍රමාණයේ ජලයේ වෙසෙන ජීවින් වාගෙ ආහාර වේ.ගැබොන් රටේ බොහොමයක් මේ මාළු විශේෂය දක්නට ලැබේ.හේතුවක් නම් මැලෙරියා මදුරුවාගේ පරම හතුරෙකු වීමයි.විශෙෂයෙන්ම මැලෙරියා මදුරු ප්‍රශ්නයට විසඳුමක් වීමත් ගැබොන් රටේ මේ මාළුන් වර්ගය වර්ධන වීම සහ බෝකීරිම හේතුවකට ගත හැකි.

West African Killifish බටහිර අප්‍රිකානු කිල්ලි ෆිෂ්

(බොහො සුරතල් මසුන් බෝකරන ස්ථාන වල දැකිය හැක)

ලංකවේ අක්වෙරියම් වල නැහැ මම හිතන්නෙ.

Flag Fish ෆ්ලැග් ෆිෂ්(කිල්ලි ෆිෂ් වරගයක්)

දැන් මොකද එතකොට මේයාට මැජික් ෆිෂ් කියනනේ?

මැජික් ෆිෂ් කියන්නෙ වෙළඳ නාමයක්.මැජික් මාළුවා කියන්න එකම හේතුව වුනේ මේ මාළුවාගේ විශේෂෙ අරුම පුදුම බිත්තර නිසායි.මේ මාළුවා බොහො විට බිත්තර දාන්නෙ වියළි සෘතුව ලන්වන විට මඩ සහිත ජලයේ.මඩත් සමඟම ජලය සිඳ ගියත් බිත්තර වලට හානියක් සිදුවන්නෙ නැහැ.බිත්තර අක්‍රිය නිදා සිටින තත්වයකට පත් වනවා..එ වාගෙම මේ මාළු බිත්තර ඕනෑම වියළි කාලගුණික පරිසරයක් තුළ කිසිම බලපෑමකින් තොරව මාස ගනනක් වුවත් තිබෙනවා.සමහර කිල්ලී ෆිෂ් ප්‍රභෙද තිබෙනවා බිත්තර දිර්ග කාලයක් තබාගැනිමට හැකි.වියලි සෘතුව අවසානයත් සමඟ නැවත ජලය ලැබීමේන් මේ බිත්තර පුපුරා පැටවුන් එළියට එනවා.මේ හේතුව තමයි මැජික් ෆිෂ් වෙළඳ භාණ්ඩයක් බවට පරිවර්තනය වෙන්නේ.ඒ කියන්නෙ නේ මේ බිත්තර කල් තබාගැනීම සහ නැවත ජලය දැමු විගස බිත්තර ක්‍රියාකාරි වී පැටවුන් එළියට පැමිණිම.

වේළඳ පොළේ මිළදි ගත හැකි ඇසුරුම් කිළී ෆීෂ් පෙට්ටියක්.

ලංකවේ නැතෝමේවා ඔඩර් කරන්න පුළුවන් ඇති.

ඈ? එතකොට ඒකියන්නේ මේ මාළු බිත්තර පැකට් කරලා වාගේද ඇත්තේ?

ඇත්තටම කළින් කිව්වානේ වෙළඳ භාණ්ඩයක් කියලා.ඇත්තටම මේ මාළු බිත්තර පැකැට්ටුවල තමයි තියෙන්නේ පස් තට්ටුවක් සමඟ. මේ මාළු බිත්තර පැකට් ලොකේ ඕනෑම තැනකට යවන්න පුළුවන්.වාගේම ජලයට දැමු විගස පැය 1 ත් පැය 24 ත් කාලය තුළු පැටවුන් බිත්තර වලින් එළියට පැමිණීනේන පටන් ගන්නවා.ඇත්තටම මේවා අලවි වෙන්නේ Instant pets කියන කාණ්ඩයේ යටතේ තමයි.ගොඩක් දැනට ජාන විකෘති කර නොයෙකුත් ප්‍රභේද හඳුන්වාදී තිබෙනවා.

මේ සිදුවන ආකාරයි ගැන පැහැඳිළි කරොත්

එවැනි කිල්ලි ෆිෂ් කට්ටලයක්

කියන්න තරම් දෙයක් නෙමෙයි එක.

ප්‍රථමයෙන් මේහි කළු පස් පැකට්ටුවේ පිරිසුදු ජලය භාජනයකට දමන්න.

ඉන්පසුව පැය 1ත් - පැය 24ත් ඇතුලත් පැටවුන් අර බිත්තර වලින් එළියට එනවා.

පැටව් බිත්තර වලින් එළියට පැමිණිම

2වෙන පැකට්ටුවේ ඇත්තෙ අහාර පැකට්ටුවයි.

මසක් වයසැති පැටවුන්.

සම්පුර්ණයෙන්ම වැඩුණු කිල්ලි ෆිෂ් මාළුවෙක්.

දැන් මේ මැජික් ෆිෂ් පැකට් ලංකාවේ තියෙනවාද?

ඇත්තටම ලංකාවේ දැනට නැහැ .මම හිතන විදිහට.මේවා ලංකාවට ගෙන්න පුළුවන්ද කියන එක මම හරියටම දන්නෙ නැහැ.නමුත් එහෙම ප්‍රශ්නයක් නැහැ.අන්තරජාලයේ Magic Fish කියලා ටයිප් කරොත් පහසුවෙන් සොයා ගත හැකි.

වෙළඳපොළෙ කියක් විතර වෙයිද?

ඩොලර් 5-12 අතර වාගෙ

මේ වාගේම තවත් මාළු විශේෂ හො සතුන් වෙළඳ භාණ්ඩය බවත් පත් වුනු සතුන් විශේෂ තියනවාද.

දැනට instant pet කියන කියන කාණ්ඩයේ යටතේ වේළදපොළේ ක්ෂිනක සුරතල් සතුන් කාණ්ඩයට අයිත්වන Sea Monkeys,සී මන්කීස් කුඩා කුණිස්සන් විශේෂයක්යක් තියනවා.

මම, මාත් සමඟ කරගත් කෙටි පිලිසඳරක් ඇසුරෙන් සහ ජංජලාය් තොරතුරු ඇසුරෙන් මේ ලිපිය එළකිරි ඔබ වෙනුවෙන් පල කරන ලදි.

පුළුවන්නම් උඹලා හොයළා බලන්න මේ මාළු විශේෂය ගැන තව විස්තර.කෙටියෙන් තම්යි ලිව්වේ..දන්න විස්තර මටත් දාන්න.

ඉම්ජස් පෙන්නෙ නැත්තන් කියපන් අහුවෙච්චි ඉමේජි හොස්ටින කරන එකකට අප්ලොඩ් කරේ.

[QUOTE="Chrisrg, post: 17044532, member: 372380"] [b]මැජික් ෆිෂ් නොහොත් කිල්ලි ෆිෂ්[/b] [indent][img]http://s26.postimg.org/7ajh7hdbt/head1.gif[/img] [size=3][i]අරුම පුදුම මාළු විශේෂයක් වාගේම හරිම ලස්සන මාළු විශේෂයක් ගැන තමයි මේ කියන්න යන්නේ.මේයාට කියන්නේ මැජික් ෆිෂ් කියලා.ඒක ඇත්තටම වෙළඳ නාමයක්.නමුත් ඇත්තටම මේ මාළු විශේෂය හදුන් වන්නෙ කිල්ලි ෆිෂ් කියාය.[/i][/size] [b][u][size=3]Killifish කිල්ලි ෆිශ් කියන්නෙ මොනවාගේ මාළු ජාතියක්ද?[/size][/u][/b][img]http://www.elakiri.com/forum/images/smilies/sq/rolleyes5cz.gif[/img] [size=3][size=5][b]මේ [/b][/size][/size][size=3]මාළුවා හම්බවෙන්නේ ප්‍රධාන වශයෙන් අප්‍රිකාවේ ගංගා ආශ්‍රිතව යි[img]http://www.elakiri.com/forum/images/smilies/sq/biggrin9gp.gif[/img].හදුන්වන්නේ Killifish (කිල්ලි ෆිශ් ) කියාය..මේ මළුවා හදුන්වනු ලබන සිංහල නමක් මට හරියට හම්බ වුනේ නැහැ[img]http://www.elakiri.com/forum/images/smilies/sq/rolleyes5cz.gif[/img].උඹලා දන්නවා නම දාන්න.මේ මාළුන්ගෙ ප්‍රභේද 1270 ලොව පුරා විසිරි සිටියි. [/size] [img]http://s26.postimg.org/kbvz5umyh/Nothobranchius_rachovii_male_copy.gif[/img] [b]Blue Fin Killifish බුලු ෆින් කිල්ලිෆිෂ්[/b] [size=3][u][b]ලංකාවේ කිල්ලි ෆිෂ් ලා ඉන්නවාද?[img]http://www.elakiri.com/forum/images/smilies/sq/oo7dt.gif[/img][/b][/u] ඇත්තටම ලංකාවට අවේනික ඇළ දොළ ගංගා ආශ්‍රිතව ජිවත් වන විශේෂය Ceylon Killifish කියා හඳුන්වයි(කැළණි ඟග ආශ්‍රිතව දක්නට ලැබේ).[/size] [size=3][img]http://s26.postimg.org/wrsozlgah/tn_Apday_u0_copy.gif[/img][/size] [size=3][size=2]celyon Killifish සිලොන් කිල්ලි ෆිෂ්[/size][/size] [size=3][size=2]ලංකාවට අවේනික වු කිල්ලි ෆිෂ් විශේෂය[/size][/size] [size=3][u][b]ප්‍රමාණය ?[img]http://www.elakiri.com/forum/images/smilies/sq/dull8ay.gif[/img][/b][/u][/size] [size=3]බොහොමයක් කීල්ලි ෆිෂ් මාළුන් ප්‍රමානයෙන් කුඩා වන අතර. සාමාන්‍යයෙන් ප්‍රමාණයෙන් 5cm ප්‍රමානයක් වන අතර මොවුන් ගෙ සෙන්ටිමීටර 15 දක්වා වර්ධනය වන ප්‍රභේද ද සිටියි.දැනට ලංකාවේ සීලොන් කිල්ලි ෆිෂ් සෙන්ටිමිටර 9 දක්වා වර්ධනය වෙයි.[/size][img]http://www.elakiri.com/forum/images/smilies/sq/biggrin9gp.gif[/img] [img]http://s26.postimg.org/wzkx9ugmx/Fundulus_cingulatus_copy.gif[/img] [b]North American Killi Fish උතුරු ඇමරිකානු කිල්ලි ෆිෂ්[/b] [b][u][size=3]ආහාර ? [/size][/u][/b][img]http://www.elakiri.com/forum/images/smilies/sq/dull8ay.gif[/img] [size=3]මේ මාළුන් ගෙ ආහාර සම්බන්ධයෙන් ගත්තොත් බොහො විට ජලයෙ බිත්තර දමන මදුරුවන්,පණුවන් කුඩා ප්‍රමාණයේ ජලයේ වෙසෙන ජීවින් වාගෙ ආහාර වේ.ගැබොන් රටේ බොහොමයක් මේ මාළු විශේෂය දක්නට ලැබේ.හේතුවක් නම් මැලෙරියා මදුරුවාගේ පරම හතුරෙකු වීමයි.විශෙෂයෙන්ම මැලෙරියා මදුරු ප්‍රශ්නයට විසඳුමක් වීමත් ගැබොන් රටේ මේ මාළුන් වර්ගය වර්ධන වීම සහ බෝකීරිම හේතුවකට ගත හැකි.[img]http://www.elakiri.com/forum/images/smilies/sq/biggrin9gp.gif[/img][/size] [img]http://s26.postimg.org/3mz4nofqt/240px_Fundulopanchax_gardneri_copy.gif[/img] [size=2][b]West African Killifish බටහිර අප්‍රිකානු කිල්ලි ෆිෂ්[/b][/size] [size=2](බොහො සුරතල් මසුන් බෝකරන ස්ථාන වල දැකිය හැක)[/size] [color=gray]ලංකවේ අක්වෙරියම් වල නැහැ මම හිතන්නෙ.[img]http://www.elakiri.com/forum/images/smilies/sq/oo7dt.gif[/img][/color] [img]http://s26.postimg.org/gtokn7bg5/220px_Jordanella_floridae_copy.gif[/img] [b]Flag Fish ෆ්ලැග් ෆිෂ්(කිල්ලි ෆිෂ් වරගයක්)[/b] [u][b][size=3]දැන් මොකද එතකොට මේයාට මැජික් ෆිෂ් කියනනේ[/size][img]http://www.elakiri.com/forum/images/smilies/sq/oo7dt.gif[/img]?[/b][/u] [size=3]මැජික් ෆිෂ් කියන්නෙ වෙළඳ නාමයක්.මැජික් මාළුවා කියන්න එකම හේතුව වුනේ මේ මාළුවාගේ විශේෂෙ අරුම පුදුම බිත්තර නිසායි.මේ මාළුවා බොහො විට බිත්තර දාන්නෙ වියළි සෘතුව ලන්වන විට මඩ සහිත ජලයේ.මඩත් සමඟම ජලය සිඳ ගියත් බිත්තර වලට හානියක් සිදුවන්නෙ නැහැ.බිත්තර අක්‍රිය නිදා සිටින තත්වයකට පත් වනවා..එ වාගෙම මේ මාළු බිත්තර ඕනෑම වියළි කාලගුණික පරිසරයක් තුළ කිසිම බලපෑමකින් තොරව මාස ගනනක් වුවත් තිබෙනවා.සමහර කිල්ලී ෆිෂ් ප්‍රභෙද තිබෙනවා බිත්තර දිර්ග කාලයක් තබාගැනිමට හැකි.[img]http://www.elakiri.com/forum/images/smilies/sq/biggrin9gp.gif[/img]වියලි සෘතුව අවසානයත් සමඟ නැවත ජලය ලැබීමේන් මේ බිත්තර පුපුරා පැටවුන් එළියට එනවා.මේ හේතුව තමයි මැජික් ෆිෂ් වෙළඳ භාණ්ඩයක් බවට පරිවර්තනය වෙන්නේ.ඒ කියන්නෙ නේ මේ බිත්තර කල් තබාගැනීම සහ නැවත ජලය දැමු විගස බිත්තර ක්‍රියාකාරි වී පැටවුන් එළියට පැමිණිම.[img]http://www.elakiri.com/forum/images/smilies/sq/biggrin9gp.gif[/img] [img]http://s26.postimg.org/tqb3h4hx5/giftboxclosed_copy.gif[/img] [size=2][b]වේළඳ පොළේ මිළදි ගත හැකි ඇසුරුම් කිළී ෆීෂ් පෙට්ටියක්. [/b][/size][/size][color=gray][size=2]ලංකවේ නැතෝ[img]http://www.elakiri.com/forum/images/smilies/sq/dull8ay.gif[/img]මේවා ඔඩර් කරන්න පුළුවන් ඇති.[/size][/color][b] [/b] [size=3][u][b]ඈ? එතකොට ඒකියන්නේ මේ මාළු බිත්තර පැකට් කරලා වාගේද ඇත්තේ?[img]http://www.elakiri.com/forum/images/smilies/sq/eek4wd.gif[/img] [/b][/u]ඇත්තටම කළින් කිව්වානේ වෙළඳ භාණ්ඩයක් කියලා[img]http://www.elakiri.com/forum/images/smilies/sq/biggrin9gp.gif[/img].ඇත්තටම මේ මාළු බිත්තර පැකැට්ටුවල තමයි තියෙන්නේ පස් තට්ටුවක් සමඟ. මේ මාළු බිත්තර පැකට් ලොකේ ඕනෑම තැනකට යවන්න පුළුවන්.වාගේම ජලයට දැමු විගස පැය 1 ත් පැය 24 ත් කාලය තුළු පැටවුන් බිත්තර වලින් එළියට පැමිණීනේන පටන් ගන්නවා.[img]http://www.elakiri.com/forum/images/smilies/sq/yes4lo.gif[/img][img]http://www.elakiri.com/forum/images/smilies/sq/biggrin9gp.gif[/img]ඇත්තටම මේවා අලවි වෙන්නේ Instant pets කියන කාණ්ඩයේ යටතේ තමයි.[img]http://www.elakiri.com/forum/images/smilies/sq/biggrin9gp.gif[/img]ගොඩක් දැනට ජාන විකෘති කර නොයෙකුත් ප්‍රභේද හඳුන්වාදී තිබෙනවා.[img]http://www.elakiri.com/forum/images/smilies/sq/dull8ay.gif[/img] [/size] [size=3] [u][b]මේ සිදුවන ආකාරයි ගැන පැහැඳිළි කරොත්[img]http://www.elakiri.com/forum/images/smilies/sq/biggrin9gp.gif[/img] [/b][/u][/size][u][b] [img]http://s26.postimg.org/v6mlz9ku1/wewewe.gif[/img] [/b][/u][size=2][b]එවැනි කිල්ලි ෆිෂ් කට්ටලයක් [/b][/size] [size=3][size=2][size=3]කියන්න තරම් දෙයක් නෙමෙයි එක.[img]http://www.elakiri.com/forum/images/smilies/sq/rolleyes5cz.gif[/img][img]http://www.elakiri.com/forum/images/smilies/sq/biggrin9gp.gif[/img][/size][/size][/size] [img]http://s26.postimg.org/gwm8f9j91/packety.gif[/img][size=3][size=2] [size=6] [/size][/size][/size] [size=3]ප්‍රථමයෙන් මේහි කළු පස් පැකට්ටුවේ පිරිසුදු ජලය භාජනයකට දමන්න.[img]http://www.elakiri.com/forum/images/smilies/sq/biggrin9gp.gif[/img][/size] [img]http://s26.postimg.org/cejxn637d/Maghgh12gic_Fish_copy.gif[/img] [size=3][size=3]ඉන්පසුව පැය 1ත් - පැය 24ත් ඇතුලත් පැටවුන් අර බිත්තර වලින් එළියට එනවා.[img]http://www.elakiri.com/forum/images/smilies/sq/yes4lo.gif[/img] [/size][/size][img]http://s26.postimg.org/k7fnc9fhx/Magic_Fish12_copy.gif[/img] [size=2][b]පැටව් බිත්තර වලින් එළියට පැමිණිම[/b][/size] [size=3]2වෙන පැකට්ටුවේ ඇත්තෙ අහාර පැකට්ටුවයි.[img]http://www.elakiri.com/forum/images/smilies/sq/biggrin9gp.gif[/img][/size] [img]http://s26.postimg.org/mq1ccy185/1month.gif[/img] මසක් වයසැති පැටවුන්. [img]http://s26.postimg.org/4bqt8yoxl/big.gif[/img] [b]සම්පුර්ණයෙන්ම වැඩුණු කිල්ලි ෆිෂ් මාළුවෙක්.[/b] [u][b][size=3]දැන් මේ මැජික් ෆිෂ් පැකට් ලංකාවේ තියෙනවාද?[/size][/b][/u] [size=3]ඇත්තටම ලංකාවේ දැනට නැහැ .මම හිතන විදිහට.මේවා ලංකාවට ගෙන්න පුළුවන්ද කියන එක මම හරියටම දන්නෙ නැහැ.නමුත් එහෙම ප්‍රශ්නයක් නැහැ.අන්තරජාලයේ Magic Fish කියලා ටයිප් කරොත් පහසුවෙන් සොයා ගත හැකි. [u][b]වෙළඳපොළෙ කියක් විතර වෙයිද?[img]http://www.elakiri.com/forum/images/smilies/sq/rolleyes5cz.gif[/img] [/b][/u]ඩොලර් 5-12 අතර වාගෙ[img]http://www.elakiri.com/forum/images/smilies/sq/biggrin9gp.gif[/img] [u][b]මේ වාගේම තවත් මාළු විශේෂ හො සතුන් වෙළඳ භාණ්ඩය බවත් පත් වුනු සතුන් විශේෂ තියනවාද.[img]http://www.elakiri.com/forum/images/smilies/sq/eek4wd.gif[/img] [/b][/u]දැනට instant pet කියන කියන කාණ්ඩයේ යටතේ වේළදපොළේ ක්ෂිනක සුරතල් සතුන් කාණ්ඩයට අයිත්වන Sea Monkeys,සී මන්කීස් කුඩා කුණිස්සන් විශේෂයක්යක් තියනවා.[img]http://www.elakiri.com/forum/images/smilies/sq/biggrin9gp.gif[/img] -- [b]මම, මාත් සමඟ කරගත් කෙටි පිලිසඳරක් ඇසුරෙන් සහ ජංජලාය් තොරතුරු ඇසුරෙන් මේ ලිපිය එළකිරි ඔබ වෙනුවෙන් පල කරන ලදි.[img]http://www.elakiri.com/forum/images/smilies/sq/dull8ay.gif[/img][img]http://www.elakiri.com/forum/images/smilies/sq/rolleyes5cz.gif[/img][img]http://www.elakiri.com/forum/images/smilies/sq/oo7dt.gif[/img][/b] [/size][size=3]පුළුවන්නම් උඹලා හොයළා බලන්න මේ මාළු විශේෂය ගැන තව විස්තර.කෙටියෙන් තම්යි ලිව්වේ..[img]http://www.elakiri.com/forum/images/smilies/sq/biggrin9gp.gif[/img][img]http://www.elakiri.com/forum/images/smilies/sq/yes4lo.gif[/img]දන්න විස්තර මටත් දාන්න.[img]http://www.elakiri.com/forum/images/smilies/sq/biggrin9gp.gif[/img] [size=2]ඉම්ජස් පෙන්නෙ නැත්තන් කියපන් අහුවෙච්චි ඉමේජි හොස්ටින කරන එකකට අප්ලොඩ් කරේ.[img]http://www.elakiri.com/forum/images/smilies/sq/eek4wd.gif[/img] [/size][/size] [/indent] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom