Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මැට්ටා නොකියූ දේ .......................
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මැට්ටා නොකියූ දේ .......................

යකුනේ , අහපල්ලා .. මන් කියන්නේ උබලට සිංහල ජාතියේ හෙට දවස වෙනුවෙන් නැගිසිටින්න එපා කියලා නෙවෙයි ..

මේ site එකේ මුස්ලිම් ආගම ඇතුළු වෙන ආගම් වලට අපහස කරන එක නවත්වන්න කියලයි ..

කොල්ලනේ , අපිට බැහැ අපිට ඕන විදියට උන්ගේ ආගම හදන්න . එහෙම නම් රත්තරං ට දෙන්න ඕනා කුරාණය ආපහු අලුතෙන් ලියන්න ..

අපේ මහා ජාතියට අනාගතයේදී මොකක් හරි තර්ජනයක් වෙන්න තියනවා නම් එක සිහි බුද්ඩියෙන් විමසලා බලන්න ඕනේ ..

නැතුව අල්ලගෙ පොල්ල , අල්ලගෙ වල්ල , හම්බයා , බම්බයා , කුරුසයා .. කියල කෑ ගහලා වැඩක් නැහැ ..

අනිත් එක මේකේ ඉන්නවා කොටසක් ආගමක් නැති ටික දෙනෙක් උන් බෞද්ධාගමට මුවා වී අනුන්ගේ ආගම් වලට අපහස කරනවා....

තවත් කොටසක් ඉන්නවා මේ වලි වලින් ආතල් ගන්න අය ( බොරු නම් උබල දැන් ගිහිල්ල threads ටික බලපන් )

උබලට මෙහෙම කියන මාව පෙන්නේ හම්බයෙක් කුරුසයෙක් විදියට නේ ..

අනිත් එක කුණුහරප කියල මගේ thread වල කෑ ගහපු විදියෙන් උබලයි බුද්ඩියේ තරම පේනවා ..

හැමෝම නෙවෙයි සමහර අය ..

අනිත් එක උබලට තියන ප්රශ්නය මගේ 18+ Thread set එක නේ ?

ඒකටත් මන් උත්තරේ දෙන්නම් ..

උබල ඒ හැම Thread එකකට ම ගිහින් බැලුවොත් තේරේවි මෙතන දැන් මට පලු යන්න බැනපු සමහර අය අහ්හ් .. මචන් තව තව දාපන් කොල්ලෝ .. උබ සිරා බුවෙක් , උබ නැතිව අපිට මේවා වෙන කව්ද දෙන්නේ යන ආදී වශයෙන් comments වැටිලා තියන බව ..

මම 18+ ලිපි දාන එක ඇත්ත ..

නමුත් මම කවදාවත් කිසිම ආගමකට අපහස කරලා නෑ , කිසිම ජාතියකට බැනල නෑ , මුස්ලිම් සහෝදරයන්ට ගෙරි හම්බ හුත්*ගේ පුතාල කියල බැනල නෑ ..

අපි මචන් ජාති බේද ඇති කරලා නෑ ..

අනිත් එක තමයි මචන් ,

මම 18+ දන්නේ ඒවා කොල්ලෝ බලන නිසා .. එක මම දන්නේ මට ලැබෙන Rep + වලින් සහ මගේ Threads වලට ලැබෙන comments වලින් .

කොල්ලෝ 18+ වලට අකමැති නම් මම මුල්ම 18+ Thread එක දැම්ම වෙලාවේ කියන්න ඕන

" අනේ මචන් අපි 18+ බලන්න කැමැති නෑ , අපි ඕවට බයයි , අනේ අපි කුක්කු බබාලා , වැසිකිලි යන්නෙත් අම්මගෙන් අහල බන් " කියල

ඒ වෙනුවට මට ලැබුන comments තමයි

" ඒ මචන් තව තව දාපන් , සිරා Thread එක බන් , පට්ටයි ඩෝ , මෙන්න මගෙන් Rep + 11 ම, උබ නම් එල කොල්ලෙක් කියල " වගේ ඒවා .

බොරු නම් උබල දැන් ගිහිල්ල මගේ 18+ threads ඔක්කොම check කරපල්ලා ඒ එකකවත් මට බැනල තියනවද කියල බලන්න .

අනිත් එක මම දැනට ලැබිල තියන Rep 2585 ම ලැබිල තියෙන්නේ 18+ දාලා .. මම දාන threads වලට අකමැති නම් දෙන්නේ REP - 2585 ක්

නමුත් මට තියනවා මගේම කියල යම් කිසි limitation එකක් , ඉන් එහාට මම යන්නේ නෑ

කවදාවත් මම මෙතන Full Nude දාලා තියනවද ? එහෙනම් ඉතිං ඇඩ්මින් මාව බෑන් කරන්න ඕන ..

මචෝ , දැන් එදා සමාජය වගේ නෙවෙයි දැන් වෙනස් .. උබ ආර්ථික විද්‍යාවේදී අහල තියනවද ඉල්ලුම් සැපයුම් න්‍යාය ගැන ? ඉල්ලුමට තමයි සැපයුම .

අනිත් එක උබල දන්නවද Thread එකකට 18+ කියල දාන්න හේතුව ?

18+ කියල දාන්නේ ඇතුලේ තියෙන්නේ වැල කියල කියන්නවත් , ඇතුලේ තියෙන්නේ කුණුහරප කියලවත් , ඇතුලේ තියෙන්නේ Blue කියල කියන්නවත් නෙවෙයි

^ මෙහි ඇතුලත් දේ වඩාත් සුදුසු වන්නේ වැඩිහිටියන්ටයි , එම නිසා කුඩා ළමුන් ප්‍රවිෂ්ඨ වීමෙන් වලකින්න / කුඩා ළමුන් සිටින තැනකදී ප්‍රවිෂ්ඨ නොවන්න ^

කියන තේරුමයි 18+ කියන සංකේතය තුල ගැබ් වෙලා තියෙන්නේ ..

ඔන්න මම මට කියන්න තියන ටික ඉතාමත් කෙටියෙන් කිවුවා . මොනවත් ගැටළුවක් තියනවා නම් අහන්න .

ආ මන් අයෙමත් කියන්න කැමැතියි ජාති බේද ඇති කරන Threads දානවට වඩා 18+ Threads දාන එක ගොඩක් හොදයි කියල ..

ආ තව දෙයක් නම මැට්ටා උනාට මම මැට්ටෙක් නෙවෙයි ...

තව සමහර අය මට PM එවලා අහලා තිබුනා උබ රත්තරං ව ජනප්‍රිය කරන්නද ඔච්චර උත්සාහා කරන්නේ කියලා ?

තව සමහර අය මට PM එවලා අහලා තිබුනා උබ රත්තරං නේද කියල ?

නැහැ මචන් නැහැ ....

උබල දන්නවද එකිනෙකට විරුද්ද අදහස් ඇති අපි දෙන්නම එලකිරියට අවේ එකම දවසේ කියල ?

මන් කියන්නේ බොරු නම් දෙන්නගෙම profile වලට ගිහින් බලපන් ...

http://www.elakiri.com/forum/member.php?u=391693

http://www.elakiri.com/forum/member.php?u=391748

මන් උබලගේ හැම දෙකටම විරුද්ද නැහැ එත් මන් වෙනත් ආගම් වලට බනිනවට විරුද්දයි .

අපිට ප්‍රශ්නයක් තියනම් සුහදව සාකච්ඡ කරන්න පුළුවන් ...

හිතපන් ... අපේ බුදු හාමුදුරුවන්ට / අපේ පන්සලේ ඉන්න ලොකු හාමුදුරුවන්ට අපි මුන්ට බනිනවා වගේ අපිටත් බැන්නොත් ? අපිට මොනවා හිතෙයි ද ?

ඒ වගේ තමයි බන් උන්ටත් ...

අනිත් එක බන් මෙන්න මේකත් පොඩ්ඩක් හිතපන් , අපි මුන්ගේ ආගමට පන දාගෙන බනිනවා .. ඉතින් ... අර ඉන්නවා නේද හොද මුස්ලිම් සහෝදරයන් ටිකක් ? ඒ කියන්නේ අපි ගැන අහිතක් හිතන්නේ නැති අය ටිකක් ? පිස්සු කෙලින්නේ නැති ටිකක් .. එයාලත් මොකද කරන්නේ අපිට වයිර කරන්න පටන් ගන්නවා ..

හිතපන් එහෙම හොද මුස්ලිම් කොල්ලෙක් කනාවට හරි ඇවිල්ල මේ site එක බැලුවොත් මොකද වෙන්නේ ? අපි ගැන , අපේ ජාතිය ගැන මොනවද හිතන්නේ ?

මේ රටේ හැමෝටම ජිවත් වෙන්න අයිතියක් තියනවා ..

සිංහල , දමිළ , මුස්ලිම් ....... අපි හැමෝම ශ්‍රී ලාංකිකයෝ ........

මෙතන ඇති පිට රට ගිය අය ඉතින් එයාල දන්නවා පිට රටකට ගියහම අපි සිංහලද මුස්ලිම් ද කියන එක නෙවෙයි වැදගත් වෙන්නේ ...

අපි හැමෝම අපි හැමෝම ශ්‍රී ලාංකික කියන එක.

ඉතිං හිතන්න පොඩ්ඩක් .........

හොද දේට හොදයි කියන්න ... වැරදි දේ වැරදි ලෙස දකින්න ....

ලෝකය දිනන්න ඕනා ..... එහෙනම් අපි හැමෝම එකට යමු .......

එකම රටක් සියලු ජාතින් ට සහ සියලු ආගම වලට ගරු කරන්න ...!

අපි හැමෝම ශ්‍රී ලාංකිකයෝ ........ මේ පුංචි රටේ අපි මැරෙනකන්ම සමගියෙන් ඉමු !

තෙරුවන් සරණයි !

මේ Thread එකට Comment කරන්න ඉස්සෙල්ලා ඉස්සෙල්ලා මෙන්න මේ සින්දුව අහලා Comment කරන්න ...

මොකද මට හැමදේම මෙතන ලියන්න බෑ ..

මම මෙතන නොලියන ටික සරත් නන්දසිරි මහත්තයා සිංදුවකින් කියලා තියනවා ..

Link

තව මන් කැමතියි මේ thread එකේදිවත් කුණුහරප කියාගෙන කෑ ගහන්න එපා කියලා කියන්න ..

මන් ඊයේ මේ පිලිබදව එළකිරි site ඇඩ්මින් වත් දැනුවත් කලා ..

අනිත් එක කවුරුවත් Fake ID වලට පිළිතුරු දෙන්න යන්න එපා !

ඒ Fake වලින් එන්නේ ආතල් ගන්න ...

Rep කපන අය නම දාලා කපන්න මම එයාලට +++ Rep දෙනවා  ..

[QUOTE="මැට්ටා, post: 13979865, member: 391693"] [b]මැට්ටා නොකියූ දේ .......................[/b] [IMG]http://www.worldpeaceflame.org/sites/default/files/styles/large/public/images/home/aboutus.jpg[/IMG] [COLOR="Navy"][SIZE="4"][B]යකුනේ , අහපල්ලා .. මන් කියන්නේ උබලට සිංහල ජාතියේ හෙට දවස වෙනුවෙන් නැගිසිටින්න එපා කියලා නෙවෙයි .. මේ site එකේ මුස්ලිම් ආගම ඇතුළු වෙන ආගම් වලට අපහස කරන එක නවත්වන්න කියලයි .. කොල්ලනේ , අපිට බැහැ අපිට ඕන විදියට උන්ගේ ආගම හදන්න . එහෙම නම් රත්තරං ට දෙන්න ඕනා කුරාණය ආපහු අලුතෙන් ලියන්න .. අපේ මහා ජාතියට අනාගතයේදී මොකක් හරි තර්ජනයක් වෙන්න තියනවා නම් එක සිහි බුද්ඩියෙන් විමසලා බලන්න ඕනේ .. නැතුව අල්ලගෙ පොල්ල , අල්ලගෙ වල්ල , හම්බයා , බම්බයා , කුරුසයා .. කියල කෑ ගහලා වැඩක් නැහැ .. [COLOR="red"]අනිත් එක මේකේ ඉන්නවා කොටසක් ආගමක් නැති ටික දෙනෙක් උන් බෞද්ධාගමට මුවා වී අනුන්ගේ ආගම් වලට අපහස කරනවා.... තවත් කොටසක් ඉන්නවා මේ වලි වලින් ආතල් ගන්න අය ( බොරු නම් උබල දැන් ගිහිල්ල threads ටික බලපන් )[/COLOR] උබලට මෙහෙම කියන මාව පෙන්නේ හම්බයෙක් කුරුසයෙක් විදියට නේ .. අනිත් එක කුණුහරප කියල මගේ thread වල කෑ ගහපු විදියෙන් උබලයි බුද්ඩියේ තරම පේනවා .. හැමෝම නෙවෙයි සමහර අය .. [IMG]http://www.un.org/works/i/stockxpertcom_id196170_PeaceHands_ISSUE.jpg[/IMG] අනිත් එක උබලට තියන ප්රශ්නය මගේ 18+ Thread set එක නේ ? ඒකටත් මන් උත්තරේ දෙන්නම් .. උබල ඒ හැම Thread එකකට ම ගිහින් බැලුවොත් තේරේවි මෙතන දැන් මට පලු යන්න බැනපු සමහර අය අහ්හ් .. මචන් තව තව දාපන් කොල්ලෝ .. උබ සිරා බුවෙක් , උබ නැතිව අපිට මේවා වෙන කව්ද දෙන්නේ යන ආදී වශයෙන් comments වැටිලා තියන බව .. මම 18+ ලිපි දාන එක ඇත්ත .. නමුත් මම කවදාවත් කිසිම ආගමකට අපහස කරලා නෑ , කිසිම ජාතියකට බැනල නෑ , මුස්ලිම් සහෝදරයන්ට ගෙරි හම්බ හුත්*ගේ පුතාල කියල බැනල නෑ .. අපි මචන් ජාති බේද ඇති කරලා නෑ .. අනිත් එක තමයි මචන් , මම 18+ දන්නේ ඒවා කොල්ලෝ බලන නිසා .. එක මම දන්නේ මට ලැබෙන Rep + වලින් සහ මගේ Threads වලට ලැබෙන comments වලින් . කොල්ලෝ 18+ වලට අකමැති නම් මම මුල්ම 18+ Thread එක දැම්ම වෙලාවේ කියන්න ඕන [COLOR="red"]" අනේ මචන් අපි 18+ බලන්න කැමැති නෑ , අපි ඕවට බයයි , අනේ අපි කුක්කු බබාලා , වැසිකිලි යන්නෙත් අම්මගෙන් අහල බන් " කියල [/COLOR] ඒ වෙනුවට මට ලැබුන comments තමයි [COLOR="Red"]" ඒ මචන් තව තව දාපන් , සිරා Thread එක බන් , පට්ටයි ඩෝ , මෙන්න මගෙන් Rep + 11 ම, උබ නම් එල කොල්ලෙක් කියල " වගේ ඒවා .[/COLOR] [COLOR="DarkGreen"]බොරු නම් උබල දැන් ගිහිල්ල මගේ 18+ threads ඔක්කොම check කරපල්ලා ඒ එකකවත් මට බැනල තියනවද කියල බලන්න . අනිත් එක මම දැනට ලැබිල තියන Rep 2585 ම ලැබිල තියෙන්නේ 18+ දාලා .. මම දාන threads වලට අකමැති නම් දෙන්නේ REP - 2585 ක් [/COLOR] නමුත් මට තියනවා මගේම කියල යම් කිසි limitation එකක් , ඉන් එහාට මම යන්නේ නෑ කවදාවත් මම මෙතන Full Nude දාලා තියනවද ? එහෙනම් ඉතිං ඇඩ්මින් මාව බෑන් කරන්න ඕන .. මචෝ , දැන් එදා සමාජය වගේ නෙවෙයි දැන් වෙනස් .. උබ ආර්ථික විද්‍යාවේදී අහල තියනවද ඉල්ලුම් සැපයුම් න්‍යාය ගැන ? ඉල්ලුමට තමයි සැපයුම .:D අනිත් එක උබල දන්නවද Thread එකකට 18+ කියල දාන්න හේතුව ? 18+ කියල දාන්නේ ඇතුලේ තියෙන්නේ වැල කියල කියන්නවත් , ඇතුලේ තියෙන්නේ කුණුහරප කියලවත් , ඇතුලේ තියෙන්නේ Blue කියල කියන්නවත් නෙවෙයි [COLOR="DarkOrange"][I]^ මෙහි ඇතුලත් දේ වඩාත් සුදුසු වන්නේ වැඩිහිටියන්ටයි , එම නිසා කුඩා ළමුන් ප්‍රවිෂ්ඨ වීමෙන් වලකින්න / කුඩා ළමුන් සිටින තැනකදී ප්‍රවිෂ්ඨ නොවන්න ^ [/I][/COLOR] කියන තේරුමයි 18+ කියන සංකේතය තුල ගැබ් වෙලා තියෙන්නේ .. ඔන්න මම මට කියන්න තියන ටික ඉතාමත් කෙටියෙන් කිවුවා . මොනවත් ගැටළුවක් තියනවා නම් අහන්න . [COLOR="red"]ආ මන් අයෙමත් කියන්න කැමැතියි ජාති බේද ඇති කරන Threads දානවට වඩා 18+ Threads දාන එක ගොඩක් හොදයි කියල ..[/COLOR] ආ තව දෙයක් නම මැට්ටා උනාට මම මැට්ටෙක් නෙවෙයි ...:) තව සමහර අය මට PM එවලා අහලා තිබුනා උබ රත්තරං ව ජනප්‍රිය කරන්නද ඔච්චර උත්සාහා කරන්නේ කියලා ? තව සමහර අය මට PM එවලා අහලා තිබුනා උබ රත්තරං නේද කියල ? නැහැ මචන් නැහැ .... [COLOR="red"]උබල දන්නවද එකිනෙකට විරුද්ද අදහස් ඇති අපි දෙන්නම එලකිරියට අවේ එකම දවසේ කියල ? [/COLOR] මන් කියන්නේ බොරු නම් දෙන්නගෙම profile වලට ගිහින් බලපන් ... [IMG]http://i47.tinypic.com/jj01tw.png[/IMG] [url]http://www.elakiri.com/forum/member.php?u=391693[/url] [url]http://www.elakiri.com/forum/member.php?u=391748[/url] මන් උබලගේ හැම දෙකටම විරුද්ද නැහැ එත් මන් වෙනත් ආගම් වලට බනිනවට විරුද්දයි . අපිට ප්‍රශ්නයක් තියනම් සුහදව සාකච්ඡ කරන්න පුළුවන් ... හිතපන් ... අපේ බුදු හාමුදුරුවන්ට / අපේ පන්සලේ ඉන්න ලොකු හාමුදුරුවන්ට අපි මුන්ට බනිනවා වගේ අපිටත් බැන්නොත් ? අපිට මොනවා හිතෙයි ද ? ඒ වගේ තමයි බන් උන්ටත් ... අනිත් එක බන් මෙන්න මේකත් පොඩ්ඩක් හිතපන් , අපි මුන්ගේ ආගමට පන දාගෙන බනිනවා .. ඉතින් ... අර ඉන්නවා නේද හොද මුස්ලිම් සහෝදරයන් ටිකක් ? ඒ කියන්නේ අපි ගැන අහිතක් හිතන්නේ නැති අය ටිකක් ? පිස්සු කෙලින්නේ නැති ටිකක් .. එයාලත් මොකද කරන්නේ අපිට වයිර කරන්න පටන් ගන්නවා .. හිතපන් එහෙම හොද මුස්ලිම් කොල්ලෙක් කනාවට හරි ඇවිල්ල මේ site එක බැලුවොත් මොකද වෙන්නේ ? අපි ගැන , අපේ ජාතිය ගැන මොනවද හිතන්නේ ? [COLOR="red"]මේ රටේ හැමෝටම ජිවත් වෙන්න අයිතියක් තියනවා .. සිංහල , දමිළ , මුස්ලිම් ....... අපි හැමෝම ශ්‍රී ලාංකිකයෝ ........ මෙතන ඇති පිට රට ගිය අය ඉතින් එයාල දන්නවා පිට රටකට ගියහම අපි සිංහලද මුස්ලිම් ද කියන එක නෙවෙයි වැදගත් වෙන්නේ ... අපි හැමෝම අපි හැමෝම ශ්‍රී ලාංකික කියන එක. ඉතිං හිතන්න පොඩ්ඩක් ......... [/COLOR] හොද දේට හොදයි කියන්න ... වැරදි දේ වැරදි ලෙස දකින්න .... ලෝකය දිනන්න ඕනා ..... එහෙනම් අපි හැමෝම එකට යමු ....... එකම රටක් සියලු ජාතින් ට සහ සියලු ආගම වලට ගරු කරන්න ...! අපි හැමෝම ශ්‍රී ලාංකිකයෝ ........ මේ පුංචි රටේ අපි මැරෙනකන්ම සමගියෙන් ඉමු ! තෙරුවන් සරණයි ! [CENTER][SIZE="5"]________________________________________________ [/SIZE] [SIZE="5"][I][COLOR="Red"]මේ Thread එකට Comment කරන්න ඉස්සෙල්ලා ඉස්සෙල්ලා මෙන්න මේ සින්දුව අහලා Comment කරන්න ... මොකද මට හැමදේම මෙතන ලියන්න බෑ .. මම මෙතන නොලියන ටික සරත් නන්දසිරි මහත්තයා සිංදුවකින් කියලා තියනවා .. [/COLOR][/I][/SIZE] [B][SIZE=5][COLOR=Navy]Link [URL="http://ridmaya.com/player/index/id/17224"][IMG]http://i47.tinypic.com/dow9op.jpg[/IMG][/URL] [SIZE="5"]________________________________________________ [/SIZE][/COLOR][/SIZE][/B][SIZE=5][COLOR=Navy][/color][/SIZE][COLOR=Navy][/COLOR] [IMG]http://www.sadmuffin.net/cherrybam/graphics/graphics-peace/peace010.gif[/IMG] [COLOR="Indigo"] තව මන් කැමතියි මේ thread එකේදිවත් කුණුහරප කියාගෙන කෑ ගහන්න එපා කියලා කියන්න .. මන් ඊයේ මේ පිලිබදව එළකිරි site ඇඩ්මින් වත් දැනුවත් කලා .. අනිත් එක කවුරුවත් Fake ID වලට පිළිතුරු දෙන්න යන්න එපා ! ඒ Fake වලින් එන්නේ ආතල් ගන්න ... Rep කපන අය නම දාලා කපන්න මම එයාලට +++ Rep දෙනවා [/COLOR] .. :yes::yes: [SIZE="5"]________________________________________________ [/SIZE][/CENTER][/B][CENTER][/center][/SIZE][CENTER][/CENTER][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom