Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මැඩම්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ආයතනික වරප්‍රසාද ගැන ලියන්නට හදන ලිපියක් කියා මෙය කොහොමටත් ඒ කැටගරියට දමන්නට මගේ ආදරණිය බ්ලොග් වාසීන් නොහිතත් වා ය යන පැතුම සමගින් මේ ලියන්නේ අද මම වැඩ කරන කොම්පැනිය ලබා දුන් වරප්ප්රසදය ගැන කියන්නට නොවේ . මෙතෙක් මා ආ ගමනේ මුලාරම්භය ගැන කීමටය . හොද ආරම්භයක් නැතිව කිසිදු ගමනක් හරියන්නේ නැති බව අටියා (මම) ටක්ක්කෙටම දන්නේ මෙතෙක් ආ ගමන සුන්දර සිනිදු මල් පාරක් නොවනා නිසා ය . කොහොමත් ලේසියෙන් ලබාගන්නා දේ ට අටියා ඉස්සර ඉදන්ම අකමැතිය . හැමදෙයක් ම උපයා ගත යුත්තේ කට්ටක් කා බව මම අද වන විටත් විශ්වාස කරනවා ය . ආටියා ගේ පුංචි එකා කාලයේ සිටම ආදරය කරේ අමුතුම තාලේ භවුතික වස්තුන් ටය . ඒ අත්තර ලංකාවේ කොච්චි මුල්තැනක් ගන්න අතර මගේ "මගේ ආදරණිය දුම්රිය මතකයන්" පොස්ට් ටුව කියවූ ඔබ මේ දේ පිලිගන්නවා ඇත .

මේ ලියන පොස්ටුව ලියන්නට මිට පෙර හිතුනද අද වැඩකරන රැජිනගේ දේශයේ කොම්පැනියෙන් ලබුනවරප්රසදය ලැබීමට වස්තු බීජය ට උපහාර දැක්වීම කල යුතුමය . ඒ මගේ පළමු රැකියාව ට උපහාරයක් පිණිස ය . රැකියාව කරන තැනටත් වඩා ඒ ආයතනයේ අධ්‍යක්ෂක තුමියට උපහාරයක් පිණිසය ය . කර රැකියාවේ ස්වභාවය මෙහි ලියන්නට නොයන්නේ "රෑ කෑම සොයා කිලෝමීටර 160" හා "මගේ නයිට් ක්ලබ් මතකයන්" මේ වනවිටත් ඔබ කියවා ඇති නිසා ය. එකී ආයතනයේ අධ්‍යක්ෂක තුමිය අමතන්නේ මඩම් කියා බැවින් මෙතැන් සිට ඇයට මැඩම් කියා අමතනු ඇත .

මම ආයතනයේ සේවයට පැමිණි මුල්දවසේ අධ්‍යක්ෂක තුමා ම මාව මැඩම් ට හදුන්වා දුන් අයුරු මට අදටත් සිහි වේ . ඩෙක්ස්ටොප් වර්ගයේ පරිගණක 4 සහ ලැප්ටොප් වර්ගයේ පරිගණකයක් ද එකල සිරිලකට පැමිණවත් නැති සෝනි එරික්සන් K800i වර්ගයේ දුරකතනයක සහ තවත් දුරකථන දෙකක් ඇතැතිව සිටි ඇය සහ මම හමු වීම අදටත් මට මතකය . වචනයේ පරිසමාර්ථ අර්ථයෙන් ම අතිශය සුන්දර කාන්තාවක් වූ මැඩම් දෙස ඕනෑම පිරිමියෙක් වරක් දෙවරක් නොව කිහිප වරක් හැරී බලන තරම් සුන්දර ය . පසු කාලීනව දිනක් මගේ පියාගේ මිතුරෙක් වූ අපේ ද පවුලේ මිතුරන් වූ ජයකොඩි අංකල් දවසක් මගේ පියාට කියා ඇත්තේ "මඩම් lexus එකෙන් ඇවිත් බහිද්දී මුළු මහරගමම බලනවා " කියා ය . ඉතිං මගේ මිතුරනි , මෙය ඇගේ වූ අතිශය සුන්දරත්වය වර්ණනා කිරීමට ලියනා වූ පොස්ටුවක් නොවනා අතර ඇය මා මේ තැනට ගෙන ගෙන ඒමට දුන් සහයෝගයට එහා ගිය මනුස්ස කමට උපහාරයක් පිණිස මෙය ලියන්නේ ය .

පළමුව මගේ මතකයට එන්නේ වසර හරියට මතක නැති මුත් දිනය හරියටම මතක ජුනි 7 වනදා ය . අවුරුද්ද මතක නැති මූට දිනය මතක් වන්නේ කොහොම දැයි මගේ ආදරණිය සදාදරණිය බ්ලොග් වාසීන් හිතනවා ඇතිය . මට දිනය මතක හිතුව වන්නේ ජුනි 8 යනු මගේ උපන් දිනය වූ බැවිනි . මේ කතාව ඇරබෙන්නේ එකල මගේ හිතවතා වූ ද ආයතනයේ මුල්‍ය පරිපාලක වූ ද මට වඩා වසර කිහිපයකින් පමණක් වැඩිමහල් වූ කාශිෆ් ගේ යෝජනාවක් අධක්ෂක මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමත් සමගය . එනම් අද හවස තිබෙනා මැක්ස් ටෙලිවිෂන් හි ගැජට් බැජට් වැඩ සටහනේ live ප්‍රෝග්‍රෑම් එකක් වෙනුවෙන් ආයතනයේ කවුරුන්ව ඉදිරිපත් කරනවා ද කියා වූ පැනය සමග ය . අධක්ෂක දෙපළ ගත් කටටම කියන්නේ මා ඒ සදහා සුදුසු ය කියා ය . දැන් කට්ටියම මට උදව්වට ය . මම බෑ කියන්නට පෙර හැමෝම මා දිරිමත් කරනවා ය . මම ද යෝජනාවට එකග වූ අතර මැඩම් script එක කියල දුන්නා ය .

කාශිෆ් මැක්ස් ටෙලිවිෂන් හි ඉහල මාලයට යන්නට පෙර පහල ඇති Mr.Chico Texas වලින් රසවත් සංග්‍රහයක් ද කර අයුරු අද වගේ මතකය.

වැඩසටහන සාර්ථකව කර මට මඩම් ගේ මෙන්ම ආයතනයට පැමිණි විට හැමගේම සුබ පැතුම අදටත් මතකය . එහෙත් මගේ ඔලුව වැඩ කරේ වෙන දිහවකය . ඒ අලුතෙන් ස්ථාපනය කර න ලද salary system එක යාවත්කාලිනකර live රන් එකක් කර බැලීමට ය . මෙම salary system එක මඩම් ගේ අදහසකට අනුව නිර්මාණය කරන ලද නව වැඩසටහනක් වූ නිසා මඩම් ට එය මා සමග අද රෑ එළිවෙන තුරු හෝ හිද කරන්නට ඕනේ යැයි කියන්නේ ය . ඒ අනුව ඇය කියන්නේ අද රෑ මඩම් ගේ නිවසට පැමිණ ඇය සමග මෙය අවසන් කර දෙන ලෙස ය . බෑ යන වචනය එකල මෙන් ම මෙකලද මගේ ශබ්ද කෝෂයේ නැති වචනයක් බැවින් මම හා කීවෙමි . ඒ අනුව සර් සහ මැඩම් (ආයතනයේ අධක්ෂක වරු) සමග ඔවුන්ගේ වහනයෙන් ම මගේ ලට්ට ලොට්ටත් රැගෙන ඔවුන්ගේ වාහනයෙන් ඔවුන් ගේ බොරලැස්ගමුවේ නිවසට යන්නේ කෙසේ හෝ මෙය අවසන් කරන අටියෙනි . පසුව ඇය විසින් සුදානම් කර රාත්‍රී ආහාරය ඔවුන් දේපල සමගම ගනිමින් පසුව උක්ත රාජකාරිය ආරම්භ කරේ මම සහ මඩම් විසින් අධක්ෂකතුමා සහ දරු දෙදෙනා නින්දට ගිය පසුව ය . ඉතා වෙහෙසකර මම පද්දතිය යාවත් කාලින කිරීමෙන් සියයට අසුවක් පමණ අවසන් කර මම සහ මැඩම් ට අසුනේ ඔරලෝසුවේ 12 නාද වන බව ය . ඒ මොහොතේම මැඩම් මා surprise කරමින් happy birthday කලණ , මම ඔයාට සුභ පතනවා හැම දෙයක් සාර්ථක වෙන්න කියල " කියා ඇය කීවාය . එසේ කියා නොනැවතුන ඇය ලියුම් කරවරයක බහා උපන්දින තෑග්ග ලෙස දුන්නේ එකල මට හිතාගන්නවත් බැරි තරම් මුදලකි . ඇය මා දෙස ආදරණිය ව හෙලු බැල්ම අද වන විටත් මට හොදින් මතකය . අවසානයේ salary system එක live රන් කර අවසානයේ නින්දට යන විට වෙලාව පාන්දර 2 පමණ විය .

ඔය අතර මට මතක් වන්නේ ආයතනයට පැමිණ වසරක් සපිරෙන දා ගැනය . මැඩම් මගෙන් විමසන්නේ ලොකු කතාවක් අතර "කලන මෙහෙට ඇවිත් කොච්චර කල් ද" කියා ය . ඒ අනුව මම පවසන්නේ අදට අවුරුද්දක් වනවා කියාය " ඒ මොහොතේම ඇය කියන්නේ ඔෆ්ෆ් වෙලා යන්න එපා කියා ය . ඒ මගේ වසරක් සැපිරීම වෙනුවෙන් ඇය සුදානම් කර රාත්‍රී භෝජන සංග්‍රහය බුක්ති විදීමට එකල සුප්‍රසිද්ධ olive green වෙත එන්නට කියා ය . ඒ අනුව කවදාවත් අමතක නොවන rooftop dinner එකක් බුක්ති විදීමට මට ලැබෙනවා ය . ඒ අධක්ෂක වරුන් සහ කළමනාකරුවන් පිරිවරා ය . තවත් දිනක මැඩම් සර් සහ අප සැම ට එන්නට ආරාධනා කරන්නේ Melbourne Ave හි Siam House වෙතය . ඔය අතර අවස්ථා කිහිපයකදී පැවැත්වූ ගල්කිස්සේ රාත්‍රී බීච් පාර්ටි කිහිපය නම් කවදාවත් අමතක නොවන්නේය . මේ අතර මොලේ කොලොප්පන් වෙන රැසක් ඇති Sovereign German හි වූ ඒ අහාර රස අත්දැකීම මට කිසිදා අමතක නොවන්නක් බව මෙහි ලා සදහන් කරනු කැමැත්තෙමි .

පසුව ආයතනය ජාත්‍යන්තරය දක්වා පුළුල් කිරීමේ වැඩසටතන යටතේ මැඩම් සිය පවුල සමග සින්ගපුරුවේ පදිංචියට යන අතර ඔවුන් ලංකාවේ ආයතනය මෙහෙව්වේ එකල සිංගපුරුවේ සිට ය . ඔවුන් ලංකාවෙන් යන්නට පෙර ඔවුන් සතු සියලු වාහන කළමනාකරුවන් වෙත බෙදා දීම අදටත් මට මතකය . හැම වාහනයකම නොම්බර තහඩු අවසන් වන්නේ 2214 යන නොම්බරයෙන් වූ අතර සියලු වාහන පස්ස හරවා මම ඔවුනට අරන් දුන් ජායාරුපය අදටත් මට මතකය . පසුව ඔවුන් සින්ගපුරුවේ මාස දෙකක් අවසානයේ මැඩම් මා එහි ගෙන්වන්නේ සින්ගපුරුවේ වැඩ කරන්නට එහි සුදානම් කිරීමෙන් අනතුරුවය . ඒ මැඩම් සහ පවුලේ අය සමග සින්ගපුරුවේ ගතකර ජීවිතය කවදාවත් මට අමතක නොවන්නේය . හැමදෙයක්ම අකුරෙන් අකුර කියා දුන් ඇය එහි වූ කියා නොදෙන්නට දෙයක් ඉතුරු කලේ නැත . ඒ වනා හි නියම ගුරුවරයෙකුගේ ලක්ෂණයක් බව මට වැටහුනේ මම ද පසු කාලීනව උගන්නන්නට ගිය නිසා ය .

කොටින්ම කියතොත් ඇය සින්ගපුරුවේ රතු වීදි සමුහයටද මා එක්කං ගියා මට මතකය . මට එහි විනෝද වන්නට හැර ඇය නැවත අප සිටි අපර්ට්මෙන්ට් එකට ආ පසුව ඊට පය කිහිපයකට පමණ පසු මම එහි ගිය විට ඇය තුවායක් එළියේ තියා තිබු අයුරු මට තවමත් මතකය . එදා අධක්ෂක තුමා ලංකාවේ නොසිටි දිනයක් බව මට මතකය . දිනක් මම සහ ඇය එළියෙන් රාත්‍රී ආහාරය ගනිමින් සිටින අතර ඇය ඇහුවේ "කලණ කවද හරි බදින්නේ කොහොම කෙනෙක්ද ? " මම කිව්වේ "මැඩම් වගේ කෙනෙක් කියා" ඒ මොහොතේම ය . මැඩම් වනා හි all rounder කෙනෙකි . ඇයට මේ ලෝකයේ ඕනෑම දෙයක් කරන්නට පුළුවන් විදියේ එංගලන්තයේ Margaret Thatcher මෙන් යකඩ ගැහැනියකි . පොස්ටුව අවසන් කිරීමට පෙර ඇගේ පුදුම රස ආහාර නැවත මට කන්නට නොලැබෙන එක ගැන පට්ට දුක ය . ඇගේ උරුමස් කරි එක , එළුමස් කරි එක , චිකන් කරි එක , සින්ගපුරුවේ ශ්‍රීලන්කන් ක්‍රැබ් කරි එක මට කවදාවත් අමතක නොවන්නකි . තවද පැකට් පරාටා සමගින් ඇය හදන පරිප්පු කරි එක එක එක්ක මැරෙනකම් කන්නට පුළුවන් බව මම කියන්නේ කට පුරා නොව ගත පුරා ය . අවසානයේ මම සිංගපුරුවෙන් පිටවන දින ඇය මා ගෙනත් ඇරලීමට Singapore Changi Airport එකට පැමිණි අයුරු මට මතක් වද්දී තවමත් මගේ ඇස් කදුලින් තෙත් වනවා ය . එදා මා ඇයට සමු දුන්නේ ඉන්දියානු කර්මයට වන අතර ගුවන් යානයේ මට නින්ද යනතුරුම ඇය මගේ හිතේ සිත්තම් මැව්වාය .

පසුකාලීනව මෙහි නොලියන යම් ගැටළු සමුහයක් හේතුවෙන් ඇය ආයතනයේ අධ්‍යක්ෂක ධුරයෙන් වෙන් උන අතර ඇයට සහය පල කිරීමක් වශයෙන් මම ද ආයතනයෙන් ඉවත් වීමි . එහෙත් ඇය දුරකතනයෙන් බැනේ අදටත් අමතක නොවන අයුරකින් වීම සහ ඇය එසේ බැන්නේ මන්ද කියා මට අදටත් ගැටලුවකි . පසුව ආයතනයේ අධක්ෂක තුමන්ගෙන් සහ කළමනාකරණ මණ්ඩලයෙන් දැඩි කැපිල්ලක් එල්ල වූ අතර දිනක් මා භාරයේ තිබුණු ආයතන ශාකාවක මම විසින් ඉබි යතුරු වලිනි ලොක් කර දෙපාරක් ඇද බැලු ඉබ්බන් උදේ වෙද්දී ගැලවී ගොස් සිටි අතර පසුව අධක්ෂක තුමන්ගෙන් අවවාද කර ලිපියක් භාර දුන් අතර එයට උත්තර ලියනු ලෙස මට දැන් වීය . ඒ අනුව මම උත්තර දුන්නේ ඔබ ඔය කියන දෙයක් කිසි සේත්ම විය නොහැකි අතර මෙය කුමන්ත්‍රණයක් බව ය . මම මගේ ලිපියෙන් කියා සිටියේ කුමන්ත්‍රණ කරුවන්න්ට සුවසේ විසීම් වස් අහවල් දින මම ඔබ ආයතනයෙන් ඉල්ලා අස් වෙමි කියා ත් ය . ඒ අනුව මාසයකට පමණ පසු මම නැවත ආතනයට පැමිණ මගේ සහතික ෆය්ල් එක ගෙන යන්නට පැමිණි විට කිසියම කටයුත්තකට මඩම් ද ආයතනයට පැමිණ සිටි අතර අධක්ෂක තුමා කියා සිටියේ තාම හ්ර්දයභාදයකින් පසුවන බවත් ය . මට කණගාටු හිතුනි . ඇය ඇසුවේ නැවත එන්නට පුලුවන්ද කියා ය . මගේ කැනඩා ගමන සදහා සියලු කටයුතු සුදානම් ව පවතී මේ සමයේ නැවත පමිනෙනට නොහැකි බව මම කරුනාවෙන් පහද දුනෙමි. මේ ආතනය පසුකලෙක පරිහානියට පත් වූ අතර එයට සුර්ජුවම වගකියයුත්තේ කවුරුන් ද කියා මට නොම වැටහේ .

අවසාන වශයෙන් කියන්නට ඇත්තේ අද වන විට මැඩම් ගේ ආදරය යමෙක් ලබනවා නම් මේ මිහිපිට වෙසෙන වාසනාවන්තම පුද්ගලයා ඔහු බව පමණක් ය යන වග ය. අවසන් කරන මේ මොහොතේ මට හැගෙන්නේ ලියු දේට වඩා නොලියු දේ බොහෝ ය කියාය . සමහර දේවල් ලියන්නේ නැත්තේ මේ මොහොත වන විටත් මම මටම දමාගත් පුද්ගලික වාරණයක් සහිත රාමුවක ජිවත් වන නිසා ය . සැබවින් ම ඇය වෙනුවෙන් පොතක් ලියන්නට තරම් මතකයන් මා සමග ඇත . ඉස්සර ඇය අසා කරපුම සින්දු දෙකකින් මේ පොස්ටුව අහවර කරනවා ය . එහෙත් කණගාටුව නම් මේ පොස්ට්ටුව ඇය කොහොමත් ම නොකියන නිසා ය . මැඩම් ට මෙය උපහාරයක් ම වේවා !

http://magelokaya01.blogspot.com/2017/12/blog-post.html

[QUOTE="AA60, post: 22571113, member: 382141"] [img]https://i.imgur.com/2jfZLhZ.jpg[/img] :love: :love: :love: [SIZE="4"]ආයතනික වරප්‍රසාද ගැන ලියන්නට හදන ලිපියක් කියා මෙය කොහොමටත් ඒ කැටගරියට දමන්නට මගේ ආදරණිය බ්ලොග් වාසීන් නොහිතත් වා ය යන පැතුම සමගින් මේ ලියන්නේ අද මම වැඩ කරන කොම්පැනිය ලබා දුන් වරප්ප්රසදය ගැන කියන්නට නොවේ . මෙතෙක් මා ආ ගමනේ මුලාරම්භය ගැන කීමටය . හොද ආරම්භයක් නැතිව කිසිදු ගමනක් හරියන්නේ නැති බව අටියා (මම) ටක්ක්කෙටම දන්නේ මෙතෙක් ආ ගමන සුන්දර සිනිදු මල් පාරක් නොවනා නිසා ය . කොහොමත් ලේසියෙන් ලබාගන්නා දේ ට අටියා ඉස්සර ඉදන්ම අකමැතිය . හැමදෙයක් ම උපයා ගත යුත්තේ කට්ටක් කා බව මම අද වන විටත් විශ්වාස කරනවා ය . ආටියා ගේ පුංචි එකා කාලයේ සිටම ආදරය කරේ අමුතුම තාලේ භවුතික වස්තුන් ටය . ඒ අත්තර ලංකාවේ කොච්චි මුල්තැනක් ගන්න අතර මගේ "මගේ ආදරණිය දුම්රිය මතකයන්" පොස්ට් ටුව කියවූ ඔබ මේ දේ පිලිගන්නවා ඇත . මේ ලියන පොස්ටුව ලියන්නට මිට පෙර හිතුනද අද වැඩකරන රැජිනගේ දේශයේ කොම්පැනියෙන් ලබුනවරප්රසදය ලැබීමට වස්තු බීජය ට උපහාර දැක්වීම කල යුතුමය . ඒ මගේ පළමු රැකියාව ට උපහාරයක් පිණිස ය . රැකියාව කරන තැනටත් වඩා ඒ ආයතනයේ අධ්‍යක්ෂක තුමියට උපහාරයක් පිණිසය ය . කර රැකියාවේ ස්වභාවය මෙහි ලියන්නට නොයන්නේ "රෑ කෑම සොයා කිලෝමීටර 160" හා "මගේ නයිට් ක්ලබ් මතකයන්" මේ වනවිටත් ඔබ කියවා ඇති නිසා ය. එකී ආයතනයේ අධ්‍යක්ෂක තුමිය අමතන්නේ මඩම් කියා බැවින් මෙතැන් සිට ඇයට මැඩම් කියා අමතනු ඇත . මම ආයතනයේ සේවයට පැමිණි මුල්දවසේ අධ්‍යක්ෂක තුමා ම මාව මැඩම් ට හදුන්වා දුන් අයුරු මට අදටත් සිහි වේ . ඩෙක්ස්ටොප් වර්ගයේ පරිගණක 4 සහ ලැප්ටොප් වර්ගයේ පරිගණකයක් ද එකල සිරිලකට පැමිණවත් නැති සෝනි එරික්සන් K800i වර්ගයේ දුරකතනයක සහ තවත් දුරකථන දෙකක් ඇතැතිව සිටි ඇය සහ මම හමු වීම අදටත් මට මතකය . වචනයේ පරිසමාර්ථ අර්ථයෙන් ම අතිශය සුන්දර කාන්තාවක් වූ මැඩම් දෙස ඕනෑම පිරිමියෙක් වරක් දෙවරක් නොව කිහිප වරක් හැරී බලන තරම් සුන්දර ය . පසු කාලීනව දිනක් මගේ පියාගේ මිතුරෙක් වූ අපේ ද පවුලේ මිතුරන් වූ ජයකොඩි අංකල් දවසක් මගේ පියාට කියා ඇත්තේ "මඩම් lexus එකෙන් ඇවිත් බහිද්දී මුළු මහරගමම බලනවා " කියා ය . ඉතිං මගේ මිතුරනි , මෙය ඇගේ වූ අතිශය සුන්දරත්වය වර්ණනා කිරීමට ලියනා වූ පොස්ටුවක් නොවනා අතර ඇය මා මේ තැනට ගෙන ගෙන ඒමට දුන් සහයෝගයට එහා ගිය මනුස්ස කමට උපහාරයක් පිණිස මෙය ලියන්නේ ය . පළමුව මගේ මතකයට එන්නේ වසර හරියට මතක නැති මුත් දිනය හරියටම මතක ජුනි 7 වනදා ය . අවුරුද්ද මතක නැති මූට දිනය මතක් වන්නේ කොහොම දැයි මගේ ආදරණිය සදාදරණිය බ්ලොග් වාසීන් හිතනවා ඇතිය . මට දිනය මතක හිතුව වන්නේ ජුනි 8 යනු මගේ උපන් දිනය වූ බැවිනි . මේ කතාව ඇරබෙන්නේ එකල මගේ හිතවතා වූ ද ආයතනයේ මුල්‍ය පරිපාලක වූ ද මට වඩා වසර කිහිපයකින් පමණක් වැඩිමහල් වූ කාශිෆ් ගේ යෝජනාවක් අධක්ෂක මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමත් සමගය . එනම් අද හවස තිබෙනා මැක්ස් ටෙලිවිෂන් හි ගැජට් බැජට් වැඩ සටහනේ live ප්‍රෝග්‍රෑම් එකක් වෙනුවෙන් ආයතනයේ කවුරුන්ව ඉදිරිපත් කරනවා ද කියා වූ පැනය සමග ය . අධක්ෂක දෙපළ ගත් කටටම කියන්නේ මා ඒ සදහා සුදුසු ය කියා ය . දැන් කට්ටියම මට උදව්වට ය . මම බෑ කියන්නට පෙර හැමෝම මා දිරිමත් කරනවා ය . මම ද යෝජනාවට එකග වූ අතර මැඩම් script එක කියල දුන්නා ය . කාශිෆ් මැක්ස් ටෙලිවිෂන් හි ඉහල මාලයට යන්නට පෙර පහල ඇති Mr.Chico Texas වලින් රසවත් සංග්‍රහයක් ද කර අයුරු අද වගේ මතකය. [img]https://i.imgur.com/cGZYejv.jpg[/img] වැඩසටහන සාර්ථකව කර මට මඩම් ගේ මෙන්ම ආයතනයට පැමිණි විට හැමගේම සුබ පැතුම අදටත් මතකය . එහෙත් මගේ ඔලුව වැඩ කරේ වෙන දිහවකය . ඒ අලුතෙන් ස්ථාපනය කර න ලද salary system එක යාවත්කාලිනකර live රන් එකක් කර බැලීමට ය . මෙම salary system එක මඩම් ගේ අදහසකට අනුව නිර්මාණය කරන ලද නව වැඩසටහනක් වූ නිසා මඩම් ට එය මා සමග අද රෑ එළිවෙන තුරු හෝ හිද කරන්නට ඕනේ යැයි කියන්නේ ය . ඒ අනුව ඇය කියන්නේ අද රෑ මඩම් ගේ නිවසට පැමිණ ඇය සමග මෙය අවසන් කර දෙන ලෙස ය . බෑ යන වචනය එකල මෙන් ම මෙකලද මගේ ශබ්ද කෝෂයේ නැති වචනයක් බැවින් මම හා කීවෙමි . ඒ අනුව සර් සහ මැඩම් (ආයතනයේ අධක්ෂක වරු) සමග ඔවුන්ගේ වහනයෙන් ම මගේ ලට්ට ලොට්ටත් රැගෙන ඔවුන්ගේ වාහනයෙන් ඔවුන් ගේ බොරලැස්ගමුවේ නිවසට යන්නේ කෙසේ හෝ මෙය අවසන් කරන අටියෙනි . පසුව ඇය විසින් සුදානම් කර රාත්‍රී ආහාරය ඔවුන් දේපල සමගම ගනිමින් පසුව උක්ත රාජකාරිය ආරම්භ කරේ මම සහ මඩම් විසින් අධක්ෂකතුමා සහ දරු දෙදෙනා නින්දට ගිය පසුව ය . ඉතා වෙහෙසකර මම පද්දතිය යාවත් කාලින කිරීමෙන් සියයට අසුවක් පමණ අවසන් කර මම සහ මැඩම් ට අසුනේ ඔරලෝසුවේ 12 නාද වන බව ය . ඒ මොහොතේම මැඩම් මා surprise කරමින් happy birthday කලණ , මම ඔයාට සුභ පතනවා හැම දෙයක් සාර්ථක වෙන්න කියල " කියා ඇය කීවාය . එසේ කියා නොනැවතුන ඇය ලියුම් කරවරයක බහා උපන්දින තෑග්ග ලෙස දුන්නේ එකල මට හිතාගන්නවත් බැරි තරම් මුදලකි . ඇය මා දෙස ආදරණිය ව හෙලු බැල්ම අද වන විටත් මට හොදින් මතකය . අවසානයේ salary system එක live රන් කර අවසානයේ නින්දට යන විට වෙලාව පාන්දර 2 පමණ විය . [img]https://i.imgur.com/NboKJHi.jpg[/img] ඔය අතර මට මතක් වන්නේ ආයතනයට පැමිණ වසරක් සපිරෙන දා ගැනය . මැඩම් මගෙන් විමසන්නේ ලොකු කතාවක් අතර "කලන මෙහෙට ඇවිත් කොච්චර කල් ද" කියා ය . ඒ අනුව මම පවසන්නේ අදට අවුරුද්දක් වනවා කියාය " ඒ මොහොතේම ඇය කියන්නේ ඔෆ්ෆ් වෙලා යන්න එපා කියා ය . ඒ මගේ වසරක් සැපිරීම වෙනුවෙන් ඇය සුදානම් කර රාත්‍රී භෝජන සංග්‍රහය බුක්ති විදීමට එකල සුප්‍රසිද්ධ olive green වෙත එන්නට කියා ය . ඒ අනුව කවදාවත් අමතක නොවන rooftop dinner එකක් බුක්ති විදීමට මට ලැබෙනවා ය . ඒ අධක්ෂක වරුන් සහ කළමනාකරුවන් පිරිවරා ය . තවත් දිනක මැඩම් සර් සහ අප සැම ට එන්නට ආරාධනා කරන්නේ Melbourne Ave හි Siam House වෙතය . ඔය අතර අවස්ථා කිහිපයකදී පැවැත්වූ ගල්කිස්සේ රාත්‍රී බීච් පාර්ටි කිහිපය නම් කවදාවත් අමතක නොවන්නේය . මේ අතර මොලේ කොලොප්පන් වෙන රැසක් ඇති Sovereign German හි වූ ඒ අහාර රස අත්දැකීම මට කිසිදා අමතක නොවන්නක් බව මෙහි ලා සදහන් කරනු කැමැත්තෙමි . පසුව ආයතනය ජාත්‍යන්තරය දක්වා පුළුල් කිරීමේ වැඩසටතන යටතේ මැඩම් සිය පවුල සමග සින්ගපුරුවේ පදිංචියට යන අතර ඔවුන් ලංකාවේ ආයතනය මෙහෙව්වේ එකල සිංගපුරුවේ සිට ය . ඔවුන් ලංකාවෙන් යන්නට පෙර ඔවුන් සතු සියලු වාහන කළමනාකරුවන් වෙත බෙදා දීම අදටත් මට මතකය . හැම වාහනයකම නොම්බර තහඩු අවසන් වන්නේ 2214 යන නොම්බරයෙන් වූ අතර සියලු වාහන පස්ස හරවා මම ඔවුනට අරන් දුන් ජායාරුපය අදටත් මට මතකය . පසුව ඔවුන් සින්ගපුරුවේ මාස දෙකක් අවසානයේ මැඩම් මා එහි ගෙන්වන්නේ සින්ගපුරුවේ වැඩ කරන්නට එහි සුදානම් කිරීමෙන් අනතුරුවය . ඒ මැඩම් සහ පවුලේ අය සමග සින්ගපුරුවේ ගතකර ජීවිතය කවදාවත් මට අමතක නොවන්නේය . හැමදෙයක්ම අකුරෙන් අකුර කියා දුන් ඇය එහි වූ කියා නොදෙන්නට දෙයක් ඉතුරු කලේ නැත . ඒ වනා හි නියම ගුරුවරයෙකුගේ ලක්ෂණයක් බව මට වැටහුනේ මම ද පසු කාලීනව උගන්නන්නට ගිය නිසා ය . කොටින්ම කියතොත් ඇය සින්ගපුරුවේ රතු වීදි සමුහයටද මා එක්කං ගියා මට මතකය . මට එහි විනෝද වන්නට හැර ඇය නැවත අප සිටි අපර්ට්මෙන්ට් එකට ආ පසුව ඊට පය කිහිපයකට පමණ පසු මම එහි ගිය විට ඇය තුවායක් එළියේ තියා තිබු අයුරු මට තවමත් මතකය . එදා අධක්ෂක තුමා ලංකාවේ නොසිටි දිනයක් බව මට මතකය . දිනක් මම සහ ඇය එළියෙන් රාත්‍රී ආහාරය ගනිමින් සිටින අතර ඇය ඇහුවේ "කලණ කවද හරි බදින්නේ කොහොම කෙනෙක්ද ? " මම කිව්වේ "මැඩම් වගේ කෙනෙක් කියා" ඒ මොහොතේම ය . මැඩම් වනා හි all rounder කෙනෙකි . ඇයට මේ ලෝකයේ ඕනෑම දෙයක් කරන්නට පුළුවන් විදියේ එංගලන්තයේ Margaret Thatcher මෙන් යකඩ ගැහැනියකි . පොස්ටුව අවසන් කිරීමට පෙර ඇගේ පුදුම රස ආහාර නැවත මට කන්නට නොලැබෙන එක ගැන පට්ට දුක ය . ඇගේ උරුමස් කරි එක , එළුමස් කරි එක , චිකන් කරි එක , සින්ගපුරුවේ ශ්‍රීලන්කන් ක්‍රැබ් කරි එක මට කවදාවත් අමතක නොවන්නකි . තවද පැකට් පරාටා සමගින් ඇය හදන පරිප්පු කරි එක එක එක්ක මැරෙනකම් කන්නට පුළුවන් බව මම කියන්නේ කට පුරා නොව ගත පුරා ය . අවසානයේ මම සිංගපුරුවෙන් පිටවන දින ඇය මා ගෙනත් ඇරලීමට Singapore Changi Airport එකට පැමිණි අයුරු මට මතක් වද්දී තවමත් මගේ ඇස් කදුලින් තෙත් වනවා ය . එදා මා ඇයට සමු දුන්නේ ඉන්දියානු කර්මයට වන අතර ගුවන් යානයේ මට නින්ද යනතුරුම ඇය මගේ හිතේ සිත්තම් මැව්වාය . පසුකාලීනව මෙහි නොලියන යම් ගැටළු සමුහයක් හේතුවෙන් ඇය ආයතනයේ අධ්‍යක්ෂක ධුරයෙන් වෙන් උන අතර ඇයට සහය පල කිරීමක් වශයෙන් මම ද ආයතනයෙන් ඉවත් වීමි . එහෙත් ඇය දුරකතනයෙන් බැනේ අදටත් අමතක නොවන අයුරකින් වීම සහ ඇය එසේ බැන්නේ මන්ද කියා මට අදටත් ගැටලුවකි . පසුව ආයතනයේ අධක්ෂක තුමන්ගෙන් සහ කළමනාකරණ මණ්ඩලයෙන් දැඩි කැපිල්ලක් එල්ල වූ අතර දිනක් මා භාරයේ තිබුණු ආයතන ශාකාවක මම විසින් ඉබි යතුරු වලිනි ලොක් කර දෙපාරක් ඇද බැලු ඉබ්බන් උදේ වෙද්දී ගැලවී ගොස් සිටි අතර පසුව අධක්ෂක තුමන්ගෙන් අවවාද කර ලිපියක් භාර දුන් අතර එයට උත්තර ලියනු ලෙස මට දැන් වීය . ඒ අනුව මම උත්තර දුන්නේ ඔබ ඔය කියන දෙයක් කිසි සේත්ම විය නොහැකි අතර මෙය කුමන්ත්‍රණයක් බව ය . මම මගේ ලිපියෙන් කියා සිටියේ කුමන්ත්‍රණ කරුවන්න්ට සුවසේ විසීම් වස් අහවල් දින මම ඔබ ආයතනයෙන් ඉල්ලා අස් වෙමි කියා ත් ය . ඒ අනුව මාසයකට පමණ පසු මම නැවත ආතනයට පැමිණ මගේ සහතික ෆය්ල් එක ගෙන යන්නට පැමිණි විට කිසියම කටයුත්තකට මඩම් ද ආයතනයට පැමිණ සිටි අතර අධක්ෂක තුමා කියා සිටියේ තාම හ්ර්දයභාදයකින් පසුවන බවත් ය . මට කණගාටු හිතුනි . ඇය ඇසුවේ නැවත එන්නට පුලුවන්ද කියා ය . මගේ කැනඩා ගමන සදහා සියලු කටයුතු සුදානම් ව පවතී මේ සමයේ නැවත පමිනෙනට නොහැකි බව මම කරුනාවෙන් පහද දුනෙමි. මේ ආතනය පසුකලෙක පරිහානියට පත් වූ අතර එයට සුර්ජුවම වගකියයුත්තේ කවුරුන් ද කියා මට නොම වැටහේ . අවසාන වශයෙන් කියන්නට ඇත්තේ අද වන විට මැඩම් ගේ ආදරය යමෙක් ලබනවා නම් මේ මිහිපිට වෙසෙන වාසනාවන්තම පුද්ගලයා ඔහු බව පමණක් ය යන වග ය. අවසන් කරන මේ මොහොතේ මට හැගෙන්නේ ලියු දේට වඩා නොලියු දේ බොහෝ ය කියාය . සමහර දේවල් ලියන්නේ නැත්තේ මේ මොහොත වන විටත් මම මටම දමාගත් පුද්ගලික වාරණයක් සහිත රාමුවක ජිවත් වන නිසා ය . සැබවින් ම ඇය වෙනුවෙන් පොතක් ලියන්නට තරම් මතකයන් මා සමග ඇත . ඉස්සර ඇය අසා කරපුම සින්දු දෙකකින් මේ පොස්ටුව අහවර කරනවා ය . එහෙත් කණගාටුව නම් මේ පොස්ට්ටුව ඇය කොහොමත් ම නොකියන නිසා ය . මැඩම් ට මෙය උපහාරයක් ම වේවා ![/SIZE] [url]http://magelokaya01.blogspot.com/2017/12/blog-post.html[/url] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom