Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මැඩ්රාස් කැෆේ ගැන යමක්...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මැඩ්රාස් කැෆේ ගැන යමක්...

8.1/10-IMDb

මේවා අපේ රටෙන් හැදෙන්න ඕන ෆිල්ම්. එත් ඇත්ත ඇති සැටියෙන් හින්දි නම් හා භාෂාව යොදාගෙන හරි LTTE එකේ මිලේච්චත්වය ලෝකෙට පෙන්නන්න ඉදිරිපත් උන එක ගැන ජෝන් ඇතුළු අධ්යක්ෂ වරයා ඇතුළු කාර්ය මණ්ඩලයට LTTE ත්‍රස්තවාදියෝ න්ගේ න් පීඩනයට පත් වෙලා තමන්ගේ ඥාතීන් නැතිකරගත් යාලුවෝ නැතිකරගත් අය හැටියට අපි පින් දෙන්නෙමු.

භීතියෙන් තොරව හිස කෙලින් තබාගෙන සිටිය හැකි..

ඥානය නිවහල් වී...

පවුරු වලින් කැබලි වලට බිඳී නොගිය ලෝකයක්..

සත්‍යයේ පතුලින් ගලනා නිර්මල වචන...

පසු නොබස්නා වීර්යයේ පිරිපුන්

බව දෙසට දෑත් විදහා...

තර්කය නම් වූ නිර්මල ජල දහරාව

එහි මාර්ගය සොයා ගත නොහැකිව...

මියගිය වැලි කතරක අතරමංව සිඳී නොගිය...

ඔබ විසින් මා සිත යොමවා ඇති..

සදා දියුණු වන සිතිවිලි සහ ක්‍රියාවන් උදෙසා..

එහෙව් නිදහසේ ස්වර්ග රාජ්‍යට

මාගේ දේශය අවදි කරනු මැන පියාණනේ...!!!

අමරදේව මාස්ටර් ගේ ගීතයේ මේ ටික කියන්නේ අන්තිමට.

සමහරෙක් තර්ක කරයි මේකේ සිංහල මිනිස්සු මරුන කියල මුකුත් නෑනේ කියල. එත් දෙයක් ලෝකෙට උපක්‍රමශීලිව දෙන්න පුළුවන් උපරිම විදියට හරිගස්සල LTTE එකේ මිලේච්චත්වය පෙන්නලා දීල තියෙනවා. අපිට ඕන විදියටම මේක කරානම් සමහරවිට නෙමේ, අනිවා මේක පෙන්නන්න තියා release කරන්නවත් දෙන්නේ නෑ... එත් බුද්ධ රූප, හාමුදුරුවරු එහෙම පෙන්නලා මේකේ ලාංකීය ගතිය මතු කරලා තියෙනවා... ඉන්දියාවේ රජීව් ගාන්ධි ගේ ඝාතනය වෙනුවෙනුයි මේ ෆිල්ම් එක හදල තියෙන්නේ... අඩු තරමේ මේක දිහා බලල හරි අපේ උන්ට අපේ ඝාතනය වෙච්ච අය සම්බන්ධ ෆිල්ම් එකක LTTE එක සදාකාලික පරාජය කරලා සිංහල දෙමල මිනිස්සු බේරගන්න වීර කතාවක් නිර්මාණය කරන්න හැකියාවක් නැත්තේ ඇයි. එක එක පුස් සහ මෝඩ ජෝක් දාල මිනිස්සුන්ගේ මානසිකත්වය පහත මට්ටමකට දාන ෆිල්ම්ස් විතරයි ලංකාවේ බිහි වෙන්නේ. Madras Cafe හින්දි උනාට නියම ජාතිකත්වය හැඟෙන නිර්මාණයක්. බොරු ගොතපු කතාවකුත් නෙමේ... අපි දිනාගත්ත නිදහස අර්ථවත් වෙන කතාවක්.

දන්නවද ?

John Abraham gets award for Madras Cafe

By Bollywood Hungama News Network, Sep 17, 2013 - 12:12 hrs IST

John Abraham has been honoured with Pride of the Nation award for exploring the story behind India's former Prime Minister Rajiv Gandhi's assassination in Madras Cafe. The award was presented to the actor by Anti Terrorist Front's chairman M S Bitta.

The movie which revolves around the sensitive issues like the Sri Lankan civil war portrays John in the role of RAW agent. Despite the movie being banned in certain cities, Madras Cafe managed to break the clutter of commercial films and emerged as a hit.

And now being inspired by real life patriotic stories, John also has future plans to make a movie on Abdul Hamid who was awarded with the Param Vir Chakra for his courage during the 1965 Indo-Pak war.

[QUOTE="MacroMP, post: 15613785, member: 463565"] [b]මැඩ්රාස් කැෆේ ගැන යමක්...[/b] [SIZE="4"][COLOR="blue"]8.1/10-IMDb[/COLOR][/SIZE] [IMG]http://t2.gstatic.com/images?q=tbn:ANd9GcQprQfHRGfzg14QB9TGXz0jawWkGCUl73x21KEWa7aFZx5mrsMA[/IMG] [SIZE="4"]මේවා අපේ රටෙන් හැදෙන්න ඕන ෆිල්ම්. එත් ඇත්ත ඇති සැටියෙන් හින්දි නම් හා භාෂාව යොදාගෙන හරි LTTE එකේ මිලේච්චත්වය ලෝකෙට පෙන්නන්න ඉදිරිපත් උන එක ගැන ජෝන් ඇතුළු අධ්යක්ෂ වරයා ඇතුළු කාර්ය මණ්ඩලයට LTTE ත්‍රස්තවාදියෝ න්ගේ න් පීඩනයට පත් වෙලා තමන්ගේ ඥාතීන් නැතිකරගත් යාලුවෝ නැතිකරගත් අය හැටියට අපි පින් දෙන්නෙමු. [COLOR="Blue"]භීතියෙන් තොරව හිස කෙලින් තබාගෙන සිටිය හැකි.. ඥානය නිවහල් වී... පවුරු වලින් කැබලි වලට බිඳී නොගිය ලෝකයක්.. සත්‍යයේ පතුලින් ගලනා නිර්මල වචන... පසු නොබස්නා වීර්යයේ පිරිපුන් බව දෙසට දෑත් විදහා... තර්කය නම් වූ නිර්මල ජල දහරාව එහි මාර්ගය සොයා ගත නොහැකිව... මියගිය වැලි කතරක අතරමංව සිඳී නොගිය... ඔබ විසින් මා සිත යොමවා ඇති.. සදා දියුණු වන සිතිවිලි සහ ක්‍රියාවන් උදෙසා.. එහෙව් නිදහසේ ස්වර්ග රාජ්‍යට මාගේ දේශය අවදි කරනු මැන පියාණනේ...!!![/COLOR] අමරදේව මාස්ටර් ගේ ගීතයේ මේ ටික කියන්නේ අන්තිමට. සමහරෙක් තර්ක කරයි මේකේ සිංහල මිනිස්සු මරුන කියල මුකුත් නෑනේ කියල. එත් දෙයක් ලෝකෙට උපක්‍රමශීලිව දෙන්න පුළුවන් උපරිම විදියට හරිගස්සල LTTE එකේ මිලේච්චත්වය පෙන්නලා දීල තියෙනවා. අපිට ඕන විදියටම මේක කරානම් සමහරවිට නෙමේ, අනිවා මේක පෙන්නන්න තියා release කරන්නවත් දෙන්නේ නෑ... එත් බුද්ධ රූප, හාමුදුරුවරු එහෙම පෙන්නලා මේකේ ලාංකීය ගතිය මතු කරලා තියෙනවා... ඉන්දියාවේ රජීව් ගාන්ධි ගේ ඝාතනය වෙනුවෙනුයි මේ ෆිල්ම් එක හදල තියෙන්නේ... අඩු තරමේ මේක දිහා බලල හරි අපේ උන්ට අපේ ඝාතනය වෙච්ච අය සම්බන්ධ ෆිල්ම් එකක LTTE එක සදාකාලික පරාජය කරලා සිංහල දෙමල මිනිස්සු බේරගන්න වීර කතාවක් නිර්මාණය කරන්න හැකියාවක් නැත්තේ ඇයි. එක එක පුස් සහ මෝඩ ජෝක් දාල මිනිස්සුන්ගේ මානසිකත්වය පහත මට්ටමකට දාන ෆිල්ම්ස් විතරයි ලංකාවේ බිහි වෙන්නේ. Madras Cafe හින්දි උනාට නියම ජාතිකත්වය හැඟෙන නිර්මාණයක්. බොරු ගොතපු කතාවකුත් නෙමේ... අපි දිනාගත්ත නිදහස අර්ථවත් වෙන කතාවක්. දන්නවද ? [COLOR="Blue"]John Abraham gets award for Madras Cafe[/COLOR] [SIZE="2"]By Bollywood Hungama News Network, Sep 17, 2013 - 12:12 hrs IST[/SIZE] [IMG]https://fbcdn-sphotos-g-a.akamaihd.net/hphotos-ak-ash3/p480x480/1234661_598553213521160_346164271_n.jpg[/IMG] John Abraham has been honoured with Pride of the Nation award for exploring the story behind India's former Prime Minister Rajiv Gandhi's assassination in Madras Cafe. The award was presented to the actor by Anti Terrorist Front's chairman M S Bitta. The movie which revolves around the sensitive issues like the Sri Lankan civil war portrays John in the role of RAW agent. Despite the movie being banned in certain cities, Madras Cafe managed to break the clutter of commercial films and emerged as a hit. And now being inspired by real life patriotic stories, John also has future plans to make a movie on Abdul Hamid who was awarded with the Param Vir Chakra for his courage during the 1965 Indo-Pak war. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom