Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මැණික් මෙහෙම පළඳින්න
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මැණික් මෙහෙම පළඳින්න

මැණික් යනු ධනවත් භාවයේ සංකේතයකි. එහි අතීතය කවදා දැයි හරියටම කිව නොහැකිය. පන්සිය පනස් ජාතක පොතේ එන උම්මග්ග ජාතකයේ ද "අෂ්ඨ වංක මාණික්‍යය" නම් වටිනා මැණිකක් ගැන සඳහන් වන්නේය. ශ්‍රී ලංකාව මැණික්වලට ලොව පුරා ප්‍රසිද්ධ වී ඇති අතර මෙරට මැණික් ඇති වුයේ අවුරුදු මිලියන දහසකට පමණ පෙර බව නූතන මැණික් විද්‍යාඥයන්ගේ අදහසයි. මැණික් යනු දුර්ලභ වටිනා වස්තුවක් පමණක් නොවේ. නිවැරැදිව තෝරාගත් මැණිකක් පැළඳීමෙන් ආයුෂ, ධනය, කීර්තිය, නිරෝගීභාවය පමණක් නොව පුත්‍ර සම්පත් ද ලබා දෙන අතර ග්‍රහ අපල සමනය කරයි. එහෙත් පළුදු වූ හෝ තමන්ට නොගැලපෙන මැණිකක් පැළඳීම නිසා මරණය පවා සිදුවිය හැකිය.

මැණික් ගැරීම, හඳුනා ගැනීම, ආභරණවලට ඇල්ලීම, කැපීම හා තක්සේරු කිරීම පිළිබඳව උසස් දැනීමක් ඇති උගතුන් බොහෝ දෙනෙකුට පවා නිවැරැදිව මැණික් පැළඳීම පිළිබඳ අවබෝධයක් නොමැති බව රහසක් නොවේ. සෙනසුරු අපල ඇති බව දැනගත් වහාම කාක නිල් ගලක් පැළඳීමට නිර්දේශ කිරීම ද බොහෝ ජ්‍යෙdතිෂවේදීන්ගේ සිරිතක් බව පෙනෙන්නට තිබේ. එහෙත් ශනි අපල සඳහා කාකනිල් පැළඳගත් බොහෝ දෙනෙක් ඉන් පසුව කරදර වැඩි වී මාරක අපල තත්ත්වයන්ට ද මුහුණ දී ඇති බව අපි දැක ඇත්තෙමු. මේ කරුණු සලකා බලා නූතන මැණික් විද්‍යාඥයන්ගේ අදහස් ද ඉපැරැණි ජ්‍යෙdතිෂ ග්රන්ථ හා අපගේ අත්දැකීම් ද පදනම් කර ගනිමින් මැණික් පිළිබඳව වැදගත් කරුණු කිහිපයක් සාකච්ඡා කිරීම මෙම ලිපියේ අරමුණයි.

ග්‍රහයන්ට හිමි මැණික්

රවි - පද්මරාග

සඳු - මුතු

කුජ - රතු කැට

බුධ - මරකත

ගුරු - පුෂ්පරාග

සිකුරු - දියමන්ති

ශනි - නිල්/ කාකනිල්

රාහු - ගෝමේද

කේතු - වෛරෝඩි

සෑම පුරාණ ජ්‍යෙතිෂ ග්රන්ථයකම පාහෝ නව ග්‍රහයන්ට හිමි මැණික් මෙසේ වර්ග කර ඇත්තේය. ග්‍රහ අපල සඳහා නිර්දෙශිත මැණික් තෝරා ගැනීමේදී මේ පිළිබඳව තවදුරටත් දැන ගැනීම අවශ්‍ය බැවින් මෙම මැණික් වර්ග පිළිබඳව වැඩි විස්තර පහත පරිදි දැක්විය හැකිය.

පද්මරාග - පද්ම යනු නෙළුමට නමකි. නෙළුමක පැහැය ඇත්තේ පද්මරාග නම් වෙයි. රවි හිමි පද්මරාග පැළඳීමෙන් ධනය, බලය නායකත්වය ලබයි. එහෙත් පළුඳු වූ පද්මරාග පැළඳීම නිසා පිරිහීම, ධන ධාන්‍ය විනාශය, අපවාදය මෙන්ම භය ද ඇතිවන බව කියා තිබේ.

මුතු - මුතු වර්ග අටකි. ඇතුන්ගෙන්, නාගයන්ගෙන්, සක්වලින්, උණගස් වලින්, මත්ස්යයන්ගෙන්, අකුණු වලින්, සූකරයන්ගෙන් හා බෙල්ලන් ගෙන් මුතු හට ගනී. බෙල්ලන්ගෙන් ලැබෙන මුතු බහුලය. මුතු පැළඳීමෙන් සෞභාග්‍යය, බුද්ධි වර්ධනය හා කීර්තිය ලැබෙන අතර සඳු ග්‍රහයා අධිපති වෙයි.

රතු මැණික් - රතු කැට නමින් හඳුන්වන මෙය පැළඳ ගැනීමෙන් ධෛර්යය, වීර්යය, ඇතිකර ආයුෂ වර්ධනය කරන බව කියා තිබේ. කුජ ග්‍රහයා අධිපති වෙයි.

මරකත - බුධ හිමි මරකත පැළඳීමෙන් බුද්ධි වර්ධනය සහ දේවාකර්ෂණය ලැබේ. මරණයෙන් එතෙර කරන්නේය යන අරුතින් මරකත යන නම සෑදී තිබේ.

නිල් මැණික් - නිල් මැණික් වර්ග රාශියක් ඇත. ශනි හිමි මැණික කාක නිල නම් වෙයි. එය කළු නිල් පාටින් යුක්තය. පැළඳීම මගින් ඉවසීම, ගැඹුරු ඥානය, දරා ගැනීමේ ශක්තිය හිමි වේ.

ගෝමේද - ගව මුත්‍රවල පාට ඇති යන අර්ථයෙන් ගෝමේද නම් වන්නේය. රාහු ග්‍රහයා හිමි වෙයි. රතු මිශ්‍ර කහපාට මෙම ගල පැළ ගැනීම මගින් ශුභ පල උදා කරන අතර පළුදු වූ ගෝමේද නිසා සම්පත් හා වීර්යය හානිකරන බව කියා තිබේ.

වෛරෝඩි - බළල් ඇස් මෙනි. මෙම මැණික පැළඳ ගැනීමෙන් වාත හා සෙම් දෝෂ සනස බවත්, පෝෂණ ඌණතා නිසා ඇතිවන ශාරීරික දුර්වලතා සමනය කරන බවත් කියා ඇත. වෛරෝඩි කේතු ග්‍රහයාට හිමි වෙයි.

පුෂ්පරාග - කහ පාටින් යුක්ත මෙම ගල බ්‍රහස්පති හෙවත් ගුරු ග්‍රහයාට හිමිවෙයි. කීර්තිය, ඥානය සැප වර්ධනය කරන මෙම ගල පැළඳ ගැනීමෙන් ස්ත්රීන්ට පුත්‍ර ලාභ හෙවත් දරු සම්පත් උදාකරන බව කියා තිබේ.

දියමන්ති - සිකුරු හෙවත් කිවි ග්‍රහයාට හිමි දියමන්ති පැළඳිම සතුරු භය හා විෂ මර්දනය කරන බව කියා ඇත. එහෙත් දරුවන් අපේක්ෂා කරන යුවතියන්ට දියමන්ති දැරීම සුදුසු නැති බව කියා තිබේ.

මැණික් හඳුනාගැනීම හා වටිනාකම තක්සේරු කරන ආකාරය පිළිබඳව ඉතා වැදගත් කරුණු පුරාණ ග්‍රන්ථවල දක්වා ඇත්තේය. බලවත් රජුන් හා රැජනන් පළඳින ඔටුනුවලද සිංහාසන වලද මැණික් අල්ලා ඇත්තේ ඉහත ගුණයන් මැණික්වල ඇති බැවිනි. මහා ගින්නකට අසු වුවත් මැණික් වලට හානි නොවේ. වානේ පීරක් මගින් ද මැණිකක් පළුඳු කළ නොහැක. මැණික් වල වටිනාකම ඇත්තේ පඳුළු නැති විටය. එහෙත් එය පියවි ඇසට දැකීම අසීරුය. මැණික් ගල්වල බර මනින්නේ කැරට් නම් ඒකකය මගිනි. කැරට් 5 ක බර ග්‍රෑම් එකකි.

මැණික් මතට ආලෝකය හෝ වෙනත් කිරණ වර්ගයක් වැටුනු විට එයින් කොටසක් ගල මැදින් ගලා ගොස් නිකුත් වන අතර තවත් කොටසක් පරාවර්තනය වන්නේය. තුන්වැනි කොටසක් ගල තුළම රැඳේ. මේ රැඳෙන කොටස වෙනත් ශක්තීන් බවට පත් වී ගලෙන් නිකුත් විය හැකිය. මැණික් පැළඳීමේදී ශරීරය හා මනස කෙරෙහි බලපාන්නේ මෙම ශක්තීන් හා කිරණ විය හැකිය.

මැණික් පැළඳීම

ග්‍රහ අපලයක් ඇති විට ඉහත දැක්වූ පරිදි ඒ ඒ ග්‍රහයාට හිමි මැණික පැළඳීමට නිර්දේශ කිරීම බරපතල වරදකි. මක්නිසාද යත් එමගින් අපල කරන ග්‍රහයාට හිමි අපල හෙවත් දුර්වලතා තව තවත් වැඩි කරන බැවිනි. ඔබට කරදර කරන, බැන වදින සතුරෙකු නිවස තුළම පදිංචි කර ගැනීමෙන් සිදුවන දේම අපල කරන ග්‍රහයාට හිමි මැණික ද ඔබට ලබා දෙනු ඇත.

උදාහරණයක් වශයෙන් සෙනසුරු අපලයක් ඇති විටෙක කාක නිල මැණික ශුභ ඵල උදා කරන්නේ උපතේදී සෙනසුරු බලවත් අයට පමණි. මෙවැනි අපල ඇති අයට කාක නිල පැළඳීSම මෝස්තරයක් වී ඇති බව පෙනේ. එසේ පැළඳගත් අයගේ අපල අඩුවනවා වෙනුවට වැඩි වූ බවත් සමහර අය මරණයට පවා පත්වී ඇති බවත් අපට පෙනී ගොස් තිබේ.

මේ පිළිබඳව පුරාණ ග්රන්ථ විමසීම කාලෝචිතය. භාව ප්‍රකාශය නම් පොතේ 163 - 165 යන පිටුවල ද දශා ප්රදීපයේ 231 - 233 යන පිටුවල ද දක්වා ඇත්තේ ග්‍රහයන්ට හිමි මැණික් දන් දිය යුතු බවය. වරාන මිහිර කතුවරයා ද එය සවිස්තරව දක්වා ඇත. උපතේදී හා සමකාලීනව බලවත් ග්‍රහයාට හිමි මැණික පැළඳීම මගින් අපල සමනය කර ශුභ ඵල උදාකර ගත හැකි අතර ග්‍රහ බලය තක්සේරු කර නියම මැණික තෝරා ගත හැක්කේ උගත් ජ්‍යෙdතිෂ ශාස්ත්‍රඥයකුට පමණි.

නවරත්න පැළඳිම

ගල් නවයම එකතු කර මුද්දක් හෝ තැල්ලක් ලෙස සාදා ගෙන පැළඳීම ද නව ග්‍රහයන් ගේ ආකර්ශනය බලවත් කරන ක්‍රමයක්. එහෙත් එමගින් කිසිදු ග්‍රහයකු සතු බලයක් විශේෂයෙන් වර්ධනය කරන්නේ නැත. ග්‍රහ බලය තුලනය වන බැවිනි. නවරත්න මුද්ද සාදන විට එහි හරි මැදට පද්මරාගද, නැගෙනහිරට දියමන්ති, ගිණිකොනට මුතු, දකුණට රතු, නිරිතට ගෝමේද, බටහිරට කාකනිල්, වයඹට වෛරෝඩි, උතුරට පුෂ්පරාග, ඊසානට මරකත යන ගල් රත්‍රංවල බැඳගත යුතුය.

මැණික් පැළඳීමට පෙර ජීවං කරන මන්ත්‍ර ද පැළඳිය යුතු නැකත් ද නිර්දේශ කර තිබේ. ලිපිය දීර්ඝ වන බැවින් ඒවා මෙහි සඳහන් නොකරමු. මැණික් වලින් සතුට, සෞභාග්‍යය, උදාකර ගැනීමට නම් නිවැරදි මැණිකක් මෙන්ම පළුඳු නැති එකක් ද විය යුතු බව සැක හැර දැන ගන්නා මෙන් අවසාන වශයෙන් දන්වමු.

ජ්‍යෙතිෂවේදී සුනිල් කුමාර ගම්ලත්

[QUOTE="HSgems, post: 19221483, member: 555023"] [b]මැණික් මෙහෙම පළඳින්න[/b] [SIZE=4] [SIZE=5][COLOR=navy]මැණික් යනු ධනවත් භාවයේ සංකේතයකි. එහි අතීතය කවදා දැයි හරියටම කිව නොහැකිය. පන්සිය පනස් ජාතක පොතේ එන උම්මග්ග ජාතකයේ ද "අෂ්ඨ වංක මාණික්‍යය" නම් වටිනා මැණිකක් ගැන සඳහන් වන්නේය. ශ්‍රී ලංකාව මැණික්වලට ලොව පුරා ප්‍රසිද්ධ වී ඇති අතර මෙරට මැණික් ඇති වුයේ අවුරුදු මිලියන දහසකට පමණ පෙර බව නූතන මැණික් විද්‍යාඥයන්ගේ අදහසයි. මැණික් යනු දුර්ලභ වටිනා වස්තුවක් පමණක් නොවේ. නිවැරැදිව තෝරාගත් මැණිකක් පැළඳීමෙන් ආයුෂ, ධනය, කීර්තිය, නිරෝගීභාවය පමණක් නොව පුත්‍ර සම්පත් ද ලබා දෙන අතර ග්‍රහ අපල සමනය කරයි. එහෙත් පළුදු වූ හෝ තමන්ට නොගැලපෙන මැණිකක් පැළඳීම නිසා මරණය පවා සිදුවිය හැකිය. මැණික් ගැරීම, හඳුනා ගැනීම, ආභරණවලට ඇල්ලීම, කැපීම හා තක්සේරු කිරීම පිළිබඳව උසස් දැනීමක් ඇති උගතුන් බොහෝ දෙනෙකුට පවා නිවැරැදිව මැණික් පැළඳීම පිළිබඳ අවබෝධයක් නොමැති බව රහසක් නොවේ. සෙනසුරු අපල ඇති බව දැනගත් වහාම කාක නිල් ගලක් පැළඳීමට නිර්දේශ කිරීම ද බොහෝ ජ්‍යෙdතිෂවේදීන්ගේ සිරිතක් බව පෙනෙන්නට තිබේ. එහෙත් ශනි අපල සඳහා කාකනිල් පැළඳගත් බොහෝ දෙනෙක් ඉන් පසුව කරදර වැඩි වී මාරක අපල තත්ත්වයන්ට ද මුහුණ දී ඇති බව අපි දැක ඇත්තෙමු. මේ කරුණු සලකා බලා නූතන මැණික් විද්‍යාඥයන්ගේ අදහස් ද ඉපැරැණි ජ්‍යෙdතිෂ ග්රන්ථ හා අපගේ අත්දැකීම් ද පදනම් කර ගනිමින් මැණික් පිළිබඳව වැදගත් කරුණු කිහිපයක් සාකච්ඡා කිරීම මෙම ලිපියේ අරමුණයි. ග්‍රහයන්ට හිමි මැණික් රවි - පද්මරාග සඳු - මුතු කුජ - රතු කැට බුධ - මරකත ගුරු - පුෂ්පරාග සිකුරු - දියමන්ති ශනි - නිල්/ කාකනිල් රාහු - ගෝමේද [/COLOR][/SIZE] [SIZE=5][COLOR=navy] කේතු - වෛරෝඩි සෑම පුරාණ ජ්‍යෙතිෂ ග්රන්ථයකම පාහෝ නව ග්‍රහයන්ට හිමි මැණික් මෙසේ වර්ග කර ඇත්තේය. ග්‍රහ අපල සඳහා නිර්දෙශිත මැණික් තෝරා ගැනීමේදී මේ පිළිබඳව තවදුරටත් දැන ගැනීම අවශ්‍ය බැවින් මෙම මැණික් වර්ග පිළිබඳව වැඩි විස්තර පහත පරිදි දැක්විය හැකිය. පද්මරාග - පද්ම යනු නෙළුමට නමකි. නෙළුමක පැහැය ඇත්තේ පද්මරාග නම් වෙයි. රවි හිමි පද්මරාග පැළඳීමෙන් ධනය, බලය නායකත්වය ලබයි. එහෙත් පළුඳු වූ පද්මරාග පැළඳීම නිසා පිරිහීම, ධන ධාන්‍ය විනාශය, අපවාදය මෙන්ම භය ද ඇතිවන බව කියා තිබේ. මුතු - මුතු වර්ග අටකි. ඇතුන්ගෙන්, නාගයන්ගෙන්, සක්වලින්, උණගස් වලින්, මත්ස්යයන්ගෙන්, අකුණු වලින්, සූකරයන්ගෙන් හා බෙල්ලන් ගෙන් මුතු හට ගනී. බෙල්ලන්ගෙන් ලැබෙන මුතු බහුලය. මුතු පැළඳීමෙන් සෞභාග්‍යය, බුද්ධි වර්ධනය හා කීර්තිය ලැබෙන අතර සඳු ග්‍රහයා අධිපති වෙයි. රතු මැණික් - රතු කැට නමින් හඳුන්වන මෙය පැළඳ ගැනීමෙන් ධෛර්යය, වීර්යය, ඇතිකර ආයුෂ වර්ධනය කරන බව කියා තිබේ. කුජ ග්‍රහයා අධිපති වෙයි. මරකත - බුධ හිමි මරකත පැළඳීමෙන් බුද්ධි වර්ධනය සහ දේවාකර්ෂණය ලැබේ. මරණයෙන් එතෙර කරන්නේය යන අරුතින් මරකත යන නම සෑදී තිබේ. නිල් මැණික් - නිල් මැණික් වර්ග රාශියක් ඇත. ශනි හිමි මැණික කාක නිල නම් වෙයි. එය කළු නිල් පාටින් යුක්තය. පැළඳීම මගින් ඉවසීම, ගැඹුරු ඥානය, දරා ගැනීමේ ශක්තිය හිමි වේ. ගෝමේද - ගව මුත්‍රවල පාට ඇති යන අර්ථයෙන් ගෝමේද නම් වන්නේය. රාහු ග්‍රහයා හිමි වෙයි. රතු මිශ්‍ර කහපාට මෙම ගල පැළ ගැනීම මගින් ශුභ පල උදා කරන අතර පළුදු වූ ගෝමේද නිසා සම්පත් හා වීර්යය හානිකරන බව කියා තිබේ. වෛරෝඩි - බළල් ඇස් මෙනි. මෙම මැණික පැළඳ ගැනීමෙන් වාත හා සෙම් දෝෂ සනස බවත්, පෝෂණ ඌණතා නිසා ඇතිවන ශාරීරික දුර්වලතා සමනය කරන බවත් කියා ඇත. වෛරෝඩි කේතු ග්‍රහයාට හිමි වෙයි. පුෂ්පරාග - කහ පාටින් යුක්ත මෙම ගල බ්‍රහස්පති හෙවත් ගුරු ග්‍රහයාට හිමිවෙයි. කීර්තිය, ඥානය සැප වර්ධනය කරන මෙම ගල පැළඳ ගැනීමෙන් ස්ත්රීන්ට පුත්‍ර ලාභ හෙවත් දරු සම්පත් උදාකරන බව කියා තිබේ. දියමන්ති - සිකුරු හෙවත් කිවි ග්‍රහයාට හිමි දියමන්ති පැළඳිම සතුරු භය හා විෂ මර්දනය කරන බව කියා ඇත. එහෙත් දරුවන් අපේක්ෂා කරන යුවතියන්ට දියමන්ති දැරීම සුදුසු නැති බව කියා තිබේ. මැණික් හඳුනාගැනීම හා වටිනාකම තක්සේරු කරන ආකාරය පිළිබඳව ඉතා වැදගත් කරුණු පුරාණ ග්‍රන්ථවල දක්වා ඇත්තේය. බලවත් රජුන් හා රැජනන් පළඳින ඔටුනුවලද සිංහාසන වලද මැණික් අල්ලා ඇත්තේ ඉහත ගුණයන් මැණික්වල ඇති බැවිනි. මහා ගින්නකට අසු වුවත් මැණික් වලට හානි නොවේ. වානේ පීරක් මගින් ද මැණිකක් පළුඳු කළ නොහැක. මැණික් වල වටිනාකම ඇත්තේ පඳුළු නැති විටය. එහෙත් එය පියවි ඇසට දැකීම අසීරුය. මැණික් ගල්වල බර මනින්නේ කැරට් නම් ඒකකය මගිනි. කැරට් 5 ක බර ග්‍රෑම් එකකි. මැණික් මතට ආලෝකය හෝ වෙනත් කිරණ වර්ගයක් වැටුනු විට එයින් කොටසක් ගල මැදින් ගලා ගොස් නිකුත් වන අතර තවත් කොටසක් පරාවර්තනය වන්නේය. තුන්වැනි කොටසක් ගල තුළම රැඳේ. මේ රැඳෙන කොටස වෙනත් ශක්තීන් බවට පත් වී ගලෙන් නිකුත් විය හැකිය. මැණික් පැළඳීමේදී ශරීරය හා මනස කෙරෙහි බලපාන්නේ මෙම ශක්තීන් හා කිරණ විය හැකිය. මැණික් පැළඳීම ග්‍රහ අපලයක් ඇති විට ඉහත දැක්වූ පරිදි ඒ ඒ ග්‍රහයාට හිමි මැණික පැළඳීමට නිර්දේශ කිරීම බරපතල වරදකි. මක්නිසාද යත් එමගින් අපල කරන ග්‍රහයාට හිමි අපල හෙවත් දුර්වලතා තව තවත් වැඩි කරන බැවිනි. ඔබට කරදර කරන, බැන වදින සතුරෙකු නිවස තුළම පදිංචි කර ගැනීමෙන් සිදුවන දේම අපල කරන ග්‍රහයාට හිමි මැණික ද ඔබට ලබා දෙනු ඇත. උදාහරණයක් වශයෙන් සෙනසුරු අපලයක් ඇති විටෙක කාක නිල මැණික ශුභ ඵල උදා කරන්නේ උපතේදී සෙනසුරු බලවත් අයට පමණි. මෙවැනි අපල ඇති අයට කාක නිල පැළඳීSම මෝස්තරයක් වී ඇති බව පෙනේ. එසේ පැළඳගත් අයගේ අපල අඩුවනවා වෙනුවට වැඩි වූ බවත් සමහර අය මරණයට පවා පත්වී ඇති බවත් අපට පෙනී ගොස් තිබේ. මේ පිළිබඳව පුරාණ ග්රන්ථ විමසීම කාලෝචිතය. භාව ප්‍රකාශය නම් පොතේ 163 - 165 යන පිටුවල ද දශා ප්රදීපයේ 231 - 233 යන පිටුවල ද දක්වා ඇත්තේ ග්‍රහයන්ට හිමි මැණික් දන් දිය යුතු බවය. වරාන මිහිර කතුවරයා ද එය සවිස්තරව දක්වා ඇත. උපතේදී හා සමකාලීනව බලවත් ග්‍රහයාට හිමි මැණික පැළඳීම මගින් අපල සමනය කර ශුභ ඵල උදාකර ගත හැකි අතර ග්‍රහ බලය තක්සේරු කර නියම මැණික තෝරා ගත හැක්කේ උගත් ජ්‍යෙdතිෂ ශාස්ත්‍රඥයකුට පමණි. නවරත්න පැළඳිම ගල් නවයම එකතු කර මුද්දක් හෝ තැල්ලක් ලෙස සාදා ගෙන පැළඳීම ද නව ග්‍රහයන් ගේ ආකර්ශනය බලවත් කරන ක්‍රමයක්. එහෙත් එමගින් කිසිදු ග්‍රහයකු සතු බලයක් විශේෂයෙන් වර්ධනය කරන්නේ නැත. ග්‍රහ බලය තුලනය වන බැවිනි. නවරත්න මුද්ද සාදන විට එහි හරි මැදට පද්මරාගද, නැගෙනහිරට දියමන්ති, ගිණිකොනට මුතු, දකුණට රතු, නිරිතට ගෝමේද, බටහිරට කාකනිල්, වයඹට වෛරෝඩි, උතුරට පුෂ්පරාග, ඊසානට මරකත යන ගල් රත්‍රංවල බැඳගත යුතුය. මැණික් පැළඳීමට පෙර ජීවං කරන මන්ත්‍ර ද පැළඳිය යුතු නැකත් ද නිර්දේශ කර තිබේ. ලිපිය දීර්ඝ වන බැවින් ඒවා මෙහි සඳහන් නොකරමු. මැණික් වලින් සතුට, සෞභාග්‍යය, උදාකර ගැනීමට නම් නිවැරදි මැණිකක් මෙන්ම පළුඳු නැති එකක් ද විය යුතු බව සැක හැර දැන ගන්නා මෙන් අවසාන වශයෙන් දන්වමු.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=navy][/COLOR][/SIZE] [SIZE=5][COLOR=navy][/COLOR][/SIZE] [SIZE=5][COLOR=navy] ජ්‍යෙතිෂවේදී සුනිල් කුමාර ගම්ලත්[/COLOR][/SIZE] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom