Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
මැණික් ගැන දන්න කෙනෙක් ගෙන් help
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කාටද යකෝ සපත්තුව ඇතුලේ තිබිල මැනික් හම්බුනේ???? සපත්තු නොදාපු අඩියක් කොටපු ගල් ඇතුලේ තිබිලනං මැනික් හම්බවෙලා තියෙනව.

කතාව මෙහෙමයි මචන්. ජෙමලොජි වෙනමම විෂයක්. මැනික් හඳුනාගැනීම, වර්ග කිරීම, මිලකිරීම, ගෙවුඩ පිලිස්සීම, මැනික් කැපීම, ඊටපස්සේ මෝස්තර නිර්මාණය, ස්වර්ණාභරන නිෂ්පාදනය, ගල් බැඳීම. වගේ ලොකු පරාසයක විසිරුන විෂයක්. ඒ දේ ඉස්සෙල්ලාම ඔලුවේ තියාගනින්.

උඹලට හම්බවෙන මැනික් වල වර්ගය හා වටිනාකම තක්සේරුකරගැනීම ජාතික මැනික් හා ස්වර්ණාභරන අධිකාරියෙන් ඉතා විෂ්වාසවන්තව කරගන්න පුලුවන්. කොළඹයි රත්නපුරෙයි තමයි ප්‍රධාන කාර්යාල තියෙන්නේ. මතකහැටියට නුවරත් එකක් ඇරිය.

National Gem and Jewellery Authority,

No.25, Galle Face Terrace,

Colombo 03.

Tel: +94 11 2390645-8, 2325364, 2329295, 2320758

Fax: +94 11 2320758

e.mail: gemautho@sltnet.lk

http://www.srilankagemautho.com/st-contactusNew.php

ඊට අමතරව පෞද්ගලිකවත් ඔයදේවල් කරගන්න පුලුවන්. ගොඩක් ජෙමොලොජිස්ට්ලට ඔවුන්ගේම ලැබ්ස් තියෙනව. උදාහරනෙකට මම මගේ වැඩකරගන්නේ මගේ ඉතාම විෂ්වාසවන්ත ගුරුවරයක් ලඟින්. මට එයා ජෙම් කෝපරේෂන් එකේ අයට වඩා විෂ්වාසයි වගේම ජෙම් කෝපරේෂන් එකේ ඉන්නේ සර්ගේ ගෝලයෝ

එකම බර එකම පාට ගල් දෙකේ ගනන් වල විෂාල වෙනසක් තියනව කියන එකේ කෙටිම පිළිතුර එකක් ලාබ ගලක් අනික වටින ගලක්. ඕක විදි කිහිපයකට විස්තරකරන්න පුලුවන්.

මැනිකුත් ප්‍රෙෂස් ස්ටෝන්ස් සෙමි ප්‍රෙෂස් ස්ටෝන්ස් කියල (සිංහලෙන් කියන්න දන්නැ බං) වර්ග දෙකක් තියෙනව ඕකෙන් ප්‍රෙෂස් ස්ටෝන්ස් ගනන් වැඩියි ඒ වගේම විරලයි. සෙමි ප්‍රෙෂස් ස්ටෝන්ස් ගනන් අඩුයි ඒවගේම සුලබයි.

ඒවගේම ඔය ගල් වර්ගදෙකේ දීප්තියේ පැහැදිලි වෙනසකුත් තියෙනව. ප්‍රෙෂස් ස්ටෝන්ස් වල දීප්තිය කාන්තිය ගොඩක් වැඩියි.

අනික් කරුන එකම බර එකම පාට ගොඩක්ම වටින මැනික් ගල් දෙකක වුනත් ඒවායේ අන්තර්ගතය අනුව මිළේ විශාල වෙනස්වීම් වෙන්න පුලුවන්. ගල ඇතුල පැහැදිලි නැත්නම්, ගල ඇතුලේ ඉරිතැලීම් බිඳීම් තියෙනවනම් වටිනාකම ගොඩක් අඩුවෙනව. ගොඩක් වෙලාවට ඒ වගේ ගල් ඉරල පොඩි පොඩි මැනික් ගල් හදාගැනීම කරනව. සමහරවිට ඒකත් කරගන්න බැරිව පොඩි පොඩි ගල් කෑලි කපල ඔපදාල විසිතුරු වැඩවලට ගන්නව, (කැටයම් අලි, කරඬු වගේ දේවල් අලංකාර කරන්න )

මැනික් බිස්නස් එකේත් ලොකු ලොකු කතන්දර තියෙනව. කවුරුත් බලන්නේ හොඳ ගලක් කුනුකොල්ලෙට අරං ගිනිගානට විකුනන්න. වටින ගලක්නම් තියෙන්නේ කවුරුත් බලන්නේ මොන ක්රමයෙන්හරි අරගන්න. ඉතින් ප්‍රෂ්ණ ඇතිවීමේ සම්භාවිතාවයක් තියෙනව.

මගේ මතකේ නිවැරදිනම් ලංකාවේ ලොකුම නිල හරි ගානකට විකුනගන්න බැරිවුනා ...... හේතුව වුනේ ඒ ගල හම්බවුන මුල්දවස්වල ඒකේ වටිනකම වැඩිකරන්න ගිහින් ලොකුම මැනික් බිස්නස්කාරයොටික එකතුවෙලා ඕක අඩුගානකට මිල කරල ඊට ඉහල මුදලකට නොගන්න තීරණය කලා. අන්තිමට ගල හම්බුන එකාට ඇඩ්රස් නෑ..... බඩු තියෙනව හරි ගානට ගන්න එකෙක් නෑ...... ඒ දවස්වල අඬ අඬ හිටියේ

PS

මම මේක හෙන ලදරු විදියට ලියල තියෙන්නේ නොදන්න කෙනෙක්ට පහසුවෙන් තේරුම්ගන්න බව මේ සම්භන්දව දන්න උන් කරුණාවෙන් සලකන්න.

ලස්සන ෆිල්ම් එකක් මතක්වුනා. ෆ්‍රී වෙලාවක බලපං පට්ටයි

Linda

[QUOTE="LINDA_ADERSON_22, post: 16675886, member: 322784"] [CENTER] [/CENTER] [SIZE=4]කාටද යකෝ සපත්තුව ඇතුලේ තිබිල මැනික් හම්බුනේ????:angry::angry: සපත්තු නොදාපු අඩියක් කොටපු ගල් ඇතුලේ තිබිලනං මැනික් හම්බවෙලා තියෙනව. :baffled::P:love: කතාව මෙහෙමයි මචන්. ජෙමලොජි වෙනමම විෂයක්. මැනික් හඳුනාගැනීම, වර්ග කිරීම, මිලකිරීම, ගෙවුඩ පිලිස්සීම, මැනික් කැපීම, ඊටපස්සේ මෝස්තර නිර්මාණය, ස්වර්ණාභරන නිෂ්පාදනය, ගල් බැඳීම. වගේ ලොකු පරාසයක විසිරුන විෂයක්. ඒ දේ ඉස්සෙල්ලාම ඔලුවේ තියාගනින්.:dull: ............................................................ උඹලට හම්බවෙන මැනික් වල වර්ගය හා වටිනාකම තක්සේරුකරගැනීම ජාතික මැනික් හා ස්වර්ණාභරන අධිකාරියෙන් ඉතා විෂ්වාසවන්තව කරගන්න පුලුවන්. කොළඹයි රත්නපුරෙයි තමයි ප්‍රධාන කාර්යාල තියෙන්නේ. මතකහැටියට නුවරත් එකක් ඇරිය.:rolleyes: [/SIZE] [SIZE=4][B][FONT=Times New Roman][SIZE=3] National Gem and Jewellery Authority, [/SIZE][/FONT] [FONT=Times New Roman][SIZE=3] No.25, Galle Face Terrace, [/SIZE][/FONT] [FONT=Times New Roman][SIZE=3] Colombo 03.[/SIZE][/FONT] [FONT=Times New Roman][SIZE=3] Tel: +94 11 2390645-8, 2325364, 2329295, 2320758[/SIZE][/FONT] [FONT=Times New Roman][SIZE=3] Fax: +94 11 2320758[/SIZE][/FONT] [FONT=Arial][SIZE=3][B][FONT=Times New Roman] e.mail: [EMAIL="gemautho@sltnet.lk"]gemautho@sltnet.lk[/EMAIL] [/FONT][/B][/SIZE][/FONT] [SIZE=2][URL="http://www.srilankagemautho.com/st-contactusNew.php"]http://www.srilankagemautho.com/st-contactusNew.php [/URL][/SIZE] [/B]ඊට අමතරව පෞද්ගලිකවත් ඔයදේවල් කරගන්න පුලුවන්. ගොඩක් ජෙමොලොජිස්ට්ලට ඔවුන්ගේම ලැබ්ස් තියෙනව. උදාහරනෙකට මම මගේ වැඩකරගන්නේ මගේ ඉතා[/SIZE][SIZE=4][SIZE=4]ම[/SIZE] විෂ්වාසවන්ත ගුරුවරයක් ලඟින්. මට එයා ජෙම් කෝපරේෂන් එකේ අයට වඩා විෂ්වාසයි වගේම ජෙම් කෝපරේෂන් එකේ ඉන්නේ සර්ගේ ගෝලයෝ:cool: ..................................................... එකම බර එකම පාට ගල් දෙකේ ගනන් වල විෂාල වෙනසක් තියනව කියන එකේ කෙටිම පිළිතුර එකක් ලාබ ගලක් අනික වටින ගලක්. ඕක විදි කිහිපයකට විස්තරකරන්න පුලුවන්. මැනිකුත් ප්‍රෙෂස් ස්ටෝන්ස් සෙමි ප්‍රෙෂස් ස්ටෝන්ස් කියල (සිංහලෙන් කියන්න දන්නැ බං) වර්ග දෙකක් තියෙනව ඕකෙන් [U]ප්‍රෙෂස් ස්[/U][/SIZE][SIZE=4][U][SIZE=4]ටෝ[/SIZE]න්ස් ගනන් වැඩියි[/U] ඒ වගේම විරලයි. [U]සෙමි ප්‍රෙෂස් ස්ටෝන්ස් ගනන් අඩුයි [/U]ඒවගේම සුලබයි. ඒවගේම ඔය ගල් වර්ගදෙකේ දීප්තියේ පැහැදිලි වෙනසකුත් තියෙනව. ප්‍රෙෂස් ස්ටෝන්ස් වල දීප්තිය කාන්තිය ගොඩක් [/SIZE][SIZE=4][SIZE=4]වැඩියි.[/SIZE] අනික් කරුන එකම බර එකම පාට ගොඩක්ම වටින මැනික් ගල් දෙකක වුනත් ඒවායේ අන්තර්ගතය අනුව මිළේ විශාල වෙනස්වීම් වෙන්න පුලුවන්. ගල ඇතුල පැහැදිලි නැත්නම්, ගල ඇතුලේ ඉරිතැලීම් බිඳීම් තියෙනවනම් වටිනාකම ගොඩක් අඩුවෙනව. ගොඩක් වෙලාවට ඒ වගේ ගල් ඉරල පො[/SIZE][SIZE=4][SIZE=4]ඩි[/SIZE] පොඩි මැනික් ගල් හදාගැනීම කරනව. සමහරවිට ඒකත් කරගන්න බැරිව පොඩි පොඩි ගල් කෑලි කපල ඔපදාල විසිතුරු වැඩවලට ගන්නව, (කැටයම් අලි, කරඬු වගේ දේවල් අලංකාර කරන්න ) ........................................... මැනික් බිස්නස් එකේත් ලොකු ලොකු කතන්දර තියෙනව. කවුරුත් බලන්නේ හොඳ ගලක් කුනුකොල්ලෙට අරං ගිනිගානට විකුනන්න. වටින ගලක්නම් තියෙන්නේ කවුරුත් බලන්නේ මොන ක්රමයෙන්හරි අරගන්න. ඉතින් ප්‍රෂ්ණ ඇතිවීමේ සම්භාවිතාවයක් තියෙනව. මගේ මතකේ නිවැරදිනම් ලංකාවේ ලොකුම නිල හරි ගානකට විකුනගන්න බැරිවුනා ...... හේතුව වුනේ ඒ ගල හම්බවුන මුල්දවස්වල ඒකේ වටිනකම වැඩිකරන්න ගිහින් ලොකුම මැනික් බිස්නස්කාරයොටික එකතුවෙලා ඕක අඩුගානකට මිල කරල ඊට ඉහල මුදලකට නොගන්න තීරණය කලා. අන්තිමට ගල හම්බුන එකාට ඇඩ්රස් නෑ.....:baffled::baffled: බඩු තියෙනව හරි ගානට ගන්න එකෙක් නෑ......:( ඒ දවස්වල අඬ අඬ හිටියේ:dull::baffled: [COLOR=LightBlue] PS [/COLOR][/SIZE][COLOR=Magenta][COLOR=LightBlue]මම මේක හෙන ලදරු විදියට ලියල තියෙන්නේ නොදන්න කෙනෙක්ට පහසුවෙන් තේරුම්ගන්න බව මේ සම්භන්දව දන්න උන් කරුණාවෙන් සලකන්න.[/COLOR] [/COLOR] ලස්සන ෆිල්ම් එකක් මතක්වුනා. ෆ්‍රී වෙලාවක බලපං පට්ටයි:) [IMG]https://encrypted-tbn1.gstatic.com/images?q=tbn:ANd9GcRD2bIsa4GjO31-GWakpZft3fBR7f8Ax_wh7IHYCoiPYcg87VKU7w[/IMG] [IMG]http://www.elakiri.com/forum/[/IMG] Linda [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom