Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මැණික් පතල් කර්මාන්තය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මැණික් පතල් කර්මාන්තය

පතල් එහෙමත් නැතිනම් මැණික් පතල් Gem Mines කියන්නේ බැලූ බැල්මට ලැබෙන ආදායම් සහ වෙනත් වාසි නිසා බොහොම සරුසාර බිස්නස් එකක් කියලා හිතුවට, ඒ පිටිපස්සේ අපි නොදන්න උප සංස්කෘතියක් තිබෙනවා කියලා අපිට හිතෙනවා. භාවිතා කරන වචන, යාගහෝම, සිරිත් විරිත්, හැසිරීම් වගේ පුළුල් පරාසයක විහිදුණු විරිත් ප්‍රමාණයක් අපි නොදන්නවා වුනාට භාවිතා වෙනවා.

ඉතින් මෙන්න මේ ලෝකයක් වටිනා මැණික් හොයන ජීවිත වල අපි නොදන්නා කතාව තමයි මේ ලිපිය හරහා අපි කියන්නට යන්නේ. විශේෂයෙන්ම මේ ලිපියට තොරතුරු සහ සාධක එකතු කර ගැනීමේදී අපට සහය වූ අවිස්සාවේල්ල ඇහැලියගොඩ රත්නපුර ආදී ප්‍රදේශ වල තිබෙන පතල් භූමි වල ජනතාවට විශේෂ ස්තුතියක් අනිවා එකතු කරන්න ඕනේ.

01. මැණික් පතල් වර්ග තිබෙනවද? ඒ මොනවද?

ලංකාවේ පතල් වර්ග කිහිපයක් තිබෙනවා. තට්ටු පතල්, ගොඩ පතල් (පතහ), දෝනා පතල් සහ යාන්ත්‍රික පතල් යනු ඒ වර්ගයි. මෙයින් පරිසරයට වන හානි වැඩි නිසා යාන්ත්‍රික පතල් මේ වෙනකොට මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියෙන් තහනම් කර තිබෙනවා.

තට්ටු පතල් කියන්නේ ලී තට්ටු සවිකරමින් කණින පතල් විශේෂයකට. යම් තැනක මැණික් ඉල්ලමක් තිබෙන බව දැනගත්විට ලී පටි දමා ඒවා දැව තට්ටු වලින් ලීපටි තදවන ලෙසට සවි කරමින් පහලට පස කැන ඉල්ලම දක්වා යාම මේ තට්ටු පතලයෙන් කෙරෙනවා. ඒ වගේම පතලයක් අවසාන වූ පසුව එය වසා නැවතත් තවත් තැනකින් පතලයක් කැණීම තමයි මේ පතල් වර්ගයේ ස්වභාවය වෙන්නේ.

ගොඩ පතල් (පතහ) වල විශේෂත්වය තමයි මේ පතල් වර්ගය කැණීමේදී ලී වර්ග සහ දැව කඳන් යොදා ගන්නේ අඩුවෙන්. මෙයට හේතුව වෙන්නේ සමහර අවස්ථාවල මැණික් ඉල්ලම තිබෙන්නේ පොළොවෙන් බොහොම අඩු ගැඹුරකින් වීම.

දෝනා පතල් වල විශේෂත්වය තමයි තට්ටු පතල් විදියටම ඉල්ලම් ස්ථරයට බැහැලා ඉල්ලම් ස්ථරය පැතිරී ඇති ඉසව්ව දිගේ තිරස් අතට පතල ලී සහ දැව කඳන් යොදාගෙන සවි කරන පතල් වීම. පස සහ පසේ සංයුතිය ගැන විශේෂිත දැනුමක් පවතින සහ පතල් ගැන හොඳින් දැනුවත් පුද්ගලයින්ගේ සහය මේ සඳහා උවමනා වෙනවා.

02. පතල්නඩය කියන්නේ මොකක්ද?

පතල් නඩය කියන්නේ පතලයක් කණින්නට උවමනා කෙරෙන කම්කරුවන් කණ්ඩායමයි. මෙය පතලයෙන් පතලට වෙනස් වුනත් සාමාන්‍යයෙන් එක පතලයකට කම්කරුවන් 5ත් 7ත් අතර සංඛ්‍යාවක් සිටිනවා. දෝනා පතල් සහ බලංගොඩ, කලවාන, පැල්මඩුල්ල, රක්වාන, කුරුවිට ප්‍රදේශවල පතල් වල මීට වඩා කම්කරුවන් ප්‍රමාණයක් වැඩ කරන අතර ඒ සංඛ්‍යාව 12ක් පමණ වෙනවා.

03. පතලයේ තනතුරු මොනවාද?

පතල් බාස් : පතල් නඩයේ සහ පතලේ වැඩ කරත්දී කරන්නාවූ සියලුම ක්‍රියාකාරකම් ගැන අවබෝධය ඔහු සතු වෙනවා. සාමාන්‍යයෙන් පතලයේ බාස් විදියට වැඩ භාරගන්නා තැනැත්තා පතල් කර්මාන්තය ගැන වැඩිම අත්දැකීම් සහිත පුද්ගලයා වීම සාමාන්‍යයෙන් සිදුවන්නක්.

කුමතේරු කරු: පතල් නඩයේ වැඩ පරික්ෂා කරන්නට පතල් හිමිකරුවන්ගේ පාර්ශවයෙන් පත් කරන තැනැත්තා මේ නමින් හඳුන්වනවා. බොහෝ වෙලාවට සමහර පතල් වල කුමතේරුකරුවන් එක අයෙකුට වැඩි ගණනක් සිටින අවස්ථාද තිබෙනවා. මෙයට හේතුව වෙන්නේ ප්‍රධාන හවුල් කරුවාට අමතරව අනෙකුත් හවුල් කරුවන්ද තමන්ගේ විශ්වාසවන්තයින් පතලයේ වැඩ නිසි අයුරින් කෙරෙනවාදැයි බැලීමට එවීමයි.

හවුල් කරුවෝ : පතලයක් කියන්නේ සාමුහික ප්රයත්නයක්. එහිදී පතලයෙන් ලැබෙන මැණික් විකුණා එයින් ලැබෙන ආදායම බෙදාගනු ලබනවා. ඉතින් මේ නිසා ආදායම් බෙදා ගන්නා නිසා පතලයට සම්බන්ධ සියලු දෙනාම හවුල් කරුවෝ නමින් තමයි හඳුන්වන්නේ.

04. පතල් ආශ්‍රිතව ඇතිවෙලා තියෙන අතිරේක ආදායම් මොනවද?

පතලේ හවුල් කරුවන්, මැණික් ගැනුම්කරුවන් සහ විකුණුම්කරුවන් පතල් කර්මාන්තයෙන් සෘජු ලෙස ලාභ ලබන්නන් වුනාට, ඊට අමතරව මැණික් කැපීම, ඔප දැමීම, තාපීකරණය, ස්වර්ණාභරණ වගේ අතිරේක රැකියා රාශියක් අතිරේක ආදායම් මාර්ග විදියට පෙන්වා දෙන්නට පුළුවන්.

05. ඊට අමතරව වෙන මොනවත් ආදායම් තියෙනවද?

ඔව්. ඉහත කියූ ප්‍රධාන ආදායම් වලට අමතරව බුලත් විට වෙළඳාම, ග්‍රාමීය මට්ටමින් කෙරෙන (නීතිවිරෝධී) මත්පැන් වෙළඳාම ජයටම සිදුවෙනවා. පතල් අවට නිවාස වලින් උදෑසන දහවල් ආහාර සහ තේ ආදී සකස් කර ගෙන්වා ගැනීම නිසා අවට නිවාස වලට අමතර ආදායම් සපයා ගන්නට හැකියාව ලැබී තිබෙනවා.

පතල් වල පස් අදින කූඩා, පතල් ගැරුම් වට්ටි වගේ දේවල් වියා පතල් පොළවල් වලට විකිණීමෙන් තවත් ආදායම් මාර්ගයක් සාදා ගන්නට සමහර පතල් තිබෙන ප්‍රදේශ වල වැසියන් කටයුතු කරනවා.

තවද අතහැර දැමු පතල් වලවල් තුලින් නීති විරෝධී ආකාරයෙන් කරන වැලි ගොඩ දැමීම, පස් කපා පැටවීම වගේ ක්‍රියාවලින් තුලින් ආදායම් ලබන අයත් අතරින් පතරේ සිටිනවා. නමුත් මේවා කෙරෙන්නේ රහසිගතව.

06. පතලයේ ආදායම බෙදෙන්නේ කොහොමද?

තැරැව්ව

තැරැව්ව කියන්නේ මැණික් ගලක් විකුණා ලබන ආදායමින් 3%ක අගයයි. මෙය දෙවියන් සඳහා යාග හෝම වලට වෙන් කලත් වර්තමානය වෙන විට බොහෝ තැන්වල මේ අගයද පතල් නඩය හා පතල් කරවන අය අතර බෙදී යනවා. ඉන්පසුව සියලු ආදායම් ගණනය කරන්නේ ඉතිරි 97% මුදල 100% ලෙස වටයමින් ගණනය කිරීමෙන්.

බිම් පංගුව

මුළු මුදලින් 20%ක් බිම එහෙමත් නැතිනම් ඉඩමේ හිමිකරුවන්ට වෙන් වෙයි.

මැෂින් සහ තෙල් පංගුව

මුළු ආදායමින් 20%ක කොටසක් මේ සඳහා වෙන්වෙනවා. සමහර අවස්ථා වලදී පතලයට යන්ත්‍ර සපයන්නේ එක්කෙනෙක්, ඒවාට තෙල් සපයන්නේ තවත් කෙනෙක්. එහෙම වෙලාවට, එක අයෙකුට 10% බැගින් ඉහත කියූ 20% දෙකට බෙදෙනවා.

පතල් නඩයට හවුල්

පතල් නඩයට ගලේ මුළු ආදායමින් 30% ක කොටසක් වෙන් වෙනවා. එය පතල් නඩයේ සිටින සාමාජිකයින් ප්‍රමාණය අතර සමව බෙදී යාමක් තමයි සිදු වෙන්නේ.

බලපත්‍ර සහ දැව සඳහා පංගුව

ඉතිරි වන 30% ඉහත කියූ දේවල් සඳහා 15% බැගින් සමව බෙදෙනවා.

07. ඉල්ලම් කඩනවා කියන්නේ මොකක්ද?

පතලයේ තට්ටු ගසා ඉල්ලම පාදාගත් පසුව පතල් බාස් විසින් පතල් අයිතිකරුවන් වෙත ඉල්ලම් කැඩීම සුදුසු යයි දන්වා යැවීමෙන් පසුව කුමතේරුකරුගේ සුපරික්ෂාව යටතේ ඉල්ලම් කඩන්නට පටන් ගන්නවා.

08. ඉල්ලම් ගරන්නේ කොහොමද?

ඉල්ලම් කැඩීමෙන් අනතුරුව, ඉල්ලම් කැඩූ වල ජලයෙන් පුරවා ඉල්ලම් ගැරීම කරයි. එහෙමත් නැති නම් දෝනා පතලයක නම් ඉල්ලම් ගැරීම සඳහා වෙනම වලක් සකසනු ලබනවා.

09. පතලක් කණින විට සැලකිය යුතු දේ

අපරික්ෂාකාරී ලෙස පතල් බැසීම නිසා, පතල් කැඩී නඩයට තුවාල සිදුවූ අවස්ථා ගැන වාර්තා ඕනෑ තරම් තිබෙනවා. මීට අමතරව පතල් කපන විට හමුවන දිය බුබුලු නිසා බුරුල් වන පස් තට්ටු කැඩී පතල් කරුවන් මියයන අවස්ථා ද, දෝනා පතල් වලදී එක වරම විධාරණය වෙන මීතේන් වායු නිධි නිසා හුස්මගන්නට ඔක්සිජන් හිඟ වීම හේතුවෙන් පතල් කරුවන් විටෙක මිය යන අවස්ථා ද සුලභයි.

ඊට අමතරව නිරන්තරයෙන් ජලයත් සමඟ ගැටීම නිසා සෙම් පිත් ආදී රෝගාබාධ පතල් කර්මාන්තයේ නියැලෙන අයට බහුලව වැලඳෙන රෝග තත්ත්වයන් වෙනවා.

විශ්වාසයන්

සාමාන්‍ය සිරිත අනුව කාන්තාවන් පතලය අසලට ගෙන්නා ගන්නේ නැත. එහිදී කාන්තාවන් ගේ ඔසප් ක්‍රියාකාරකම් වලින් පාතාලය කිල්ලට හසු වේයැයි විශ්වාසයක් තිබුනත් වර්තමානයේ ඒ විශ්වාසයන් අඩුවෙමින් පවතින්නේ.

පතල් පොලේදී අපි කතා කරන අවස්ථාවේදී “කුඩු, කැඳ, චික්, අසූචි ,කක්කා, හිඟන්නෝ” වැනි වදන් භාවිතා කරන්නේ නැහැ. එයින් පතලයට අසුභ බවක් ගෙනදෙනවා කියන විශ්වාසය නිසයි. ඒ වෙනුවට කැඳ = බත් වතුර, අසූචි = බත් මඩ වැනි වදන් භාවිතා කරනවා.

මෙයට අමතරව, පතලයට හෝ පතලය සහිත කලාපයට කබරයින් වැනි සතුන් පැමිණෙනවා නම් එයත් අසුභ ලකුණක් බවට සමහර පතල් හිමිකරුවන් සලකනවා.

උරුවම් බෑම නොකරයි.

පතලයකට පාවහන් පැළඳ පිවිසීමත් අනුමත නොකරයි.

වතාවත් සහ පිළිවෙත්

පතලයකට පෙර දෙවියන්ට බාර හාර වීම

යම් ඉඩමක පතලයක් ආරම්භ කරන්නට පෙර පතල් නඩය සහ පතල් හිමිකරුවන් ආගමික ස්ථානයකට ගොස් භාර හාර වී තමන්ට වටිනා මැණික් මතුකර දෙන මෙන් දෙවියන්ගෙන් ඉල්ලයි.

බුදුන් වැඳ පතලට පැමිණීම

පතලයේ වැඩ ආරම්භ කරන්නට කලින් මල්පහන් පුජා කර බුදුන් දෙවියන් ඇදහීම අතීතයේ සිට පැවතෙන ක්‍රියාවක්.

ඉඩමේ හතර කොනේ පහන් දල්වා මල් පැල තැනීම

ඉඩමේ සිව් කොනේ මල්පහන් දල්වා දෙවියන්ට භාර කිරීම කරයි. එවිට දෙවු දේවතාවුන්ගේ ආශිර්වාදයෙන් තමන් හට වටිනා මැණික් ලැබෙන බව විශ්වාස කරයි.

සුභ අවස්ථාව

පතලය ආරම්භ කරන්නට කලින් මරු සිටින දිශාව, සුභ වෙලාව, සුභ දිශාව ආදී ජ්‍යෝතිෂ් ශාස්ත්‍රයට අනුකූල ක්‍රමවේද නිසි පරිදි ඉටුකරන බව කිවයුතුයි. පළමු පස් පිඩැල්ල වෙනම තැබීම. රාහු කාලය තුල ඉල්ලම් කැඩීම, ගැරීම සහ පතලයකට වැඩ තැබීම නොකිරීම. පළමු ඉල්ලම් කූඩයට සිරිතට අනුව වැඳ නමස්කාර කර දෝතින්ම ගෙන ඉල්ලම් කමතින් තැබීම වගේ ක්‍රියාවන් සෑම පතලයකම වාගේ කෙරෙනවා

[QUOTE="Ashhab, post: 21673000, member: 161448"] [b]මැණික් පතල් කර්මාන්තය[/b] [SIZE="4"]පතල් එහෙමත් නැතිනම් මැණික් පතල් [URL="https://lusterblue.com"]Gem Mines[/URL] කියන්නේ බැලූ බැල්මට ලැබෙන ආදායම් සහ වෙනත් වාසි නිසා බොහොම සරුසාර බිස්නස් එකක් කියලා හිතුවට, ඒ පිටිපස්සේ අපි නොදන්න උප සංස්කෘතියක් තිබෙනවා කියලා අපිට හිතෙනවා. භාවිතා කරන වචන, යාගහෝම, සිරිත් විරිත්, හැසිරීම් වගේ පුළුල් පරාසයක විහිදුණු විරිත් ප්‍රමාණයක් අපි නොදන්නවා වුනාට භාවිතා වෙනවා. ඉතින් මෙන්න මේ ලෝකයක් වටිනා මැණික් හොයන ජීවිත වල අපි නොදන්නා කතාව තමයි මේ ලිපිය හරහා අපි කියන්නට යන්නේ. විශේෂයෙන්ම මේ ලිපියට තොරතුරු සහ සාධක එකතු කර ගැනීමේදී අපට සහය වූ අවිස්සාවේල්ල ඇහැලියගොඩ රත්නපුර ආදී ප්‍රදේශ වල තිබෙන පතල් භූමි වල ජනතාවට විශේෂ ස්තුතියක් අනිවා එකතු කරන්න ඕනේ. 01. මැණික් පතල් වර්ග තිබෙනවද? ඒ මොනවද? [IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/05/PathalStories-aniwa-01.jpg[/IMG] ලංකාවේ පතල් වර්ග කිහිපයක් තිබෙනවා. තට්ටු පතල්, ගොඩ පතල් (පතහ), දෝනා පතල් සහ යාන්ත්‍රික පතල් යනු ඒ වර්ගයි. මෙයින් පරිසරයට වන හානි වැඩි නිසා යාන්ත්‍රික පතල් මේ වෙනකොට මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියෙන් තහනම් කර තිබෙනවා. තට්ටු පතල් කියන්නේ ලී තට්ටු සවිකරමින් කණින පතල් විශේෂයකට. යම් තැනක මැණික් ඉල්ලමක් තිබෙන බව දැනගත්විට ලී පටි දමා ඒවා දැව තට්ටු වලින් ලීපටි තදවන ලෙසට සවි කරමින් පහලට පස කැන ඉල්ලම දක්වා යාම මේ තට්ටු පතලයෙන් කෙරෙනවා. ඒ වගේම පතලයක් අවසාන වූ පසුව එය වසා නැවතත් තවත් තැනකින් පතලයක් කැණීම තමයි මේ පතල් වර්ගයේ ස්වභාවය වෙන්නේ. ගොඩ පතල් (පතහ) වල විශේෂත්වය තමයි මේ පතල් වර්ගය කැණීමේදී ලී වර්ග සහ දැව කඳන් යොදා ගන්නේ අඩුවෙන්. මෙයට හේතුව වෙන්නේ සමහර අවස්ථාවල මැණික් ඉල්ලම තිබෙන්නේ පොළොවෙන් බොහොම අඩු ගැඹුරකින් වීම. දෝනා පතල් වල විශේෂත්වය තමයි තට්ටු පතල් විදියටම ඉල්ලම් ස්ථරයට බැහැලා ඉල්ලම් ස්ථරය පැතිරී ඇති ඉසව්ව දිගේ තිරස් අතට පතල ලී සහ දැව කඳන් යොදාගෙන සවි කරන පතල් වීම. පස සහ පසේ සංයුතිය ගැන විශේෂිත දැනුමක් පවතින සහ පතල් ගැන හොඳින් දැනුවත් පුද්ගලයින්ගේ සහය මේ සඳහා උවමනා වෙනවා. 02. පතල්නඩය කියන්නේ මොකක්ද? [IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/05/PathalStories-aniwa-02.jpg[/IMG] පතල් නඩය කියන්නේ පතලයක් කණින්නට උවමනා කෙරෙන කම්කරුවන් කණ්ඩායමයි. මෙය පතලයෙන් පතලට වෙනස් වුනත් සාමාන්‍යයෙන් එක පතලයකට කම්කරුවන් 5ත් 7ත් අතර සංඛ්‍යාවක් සිටිනවා. දෝනා පතල් සහ බලංගොඩ, කලවාන, පැල්මඩුල්ල, රක්වාන, කුරුවිට ප්‍රදේශවල පතල් වල මීට වඩා කම්කරුවන් ප්‍රමාණයක් වැඩ කරන අතර ඒ සංඛ්‍යාව 12ක් පමණ වෙනවා. 03. පතලයේ තනතුරු මොනවාද? [IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/05/PathalStories-aniwa-03.jpg[/IMG] පතල් බාස් : පතල් නඩයේ සහ පතලේ වැඩ කරත්දී කරන්නාවූ සියලුම ක්‍රියාකාරකම් ගැන අවබෝධය ඔහු සතු වෙනවා. සාමාන්‍යයෙන් පතලයේ බාස් විදියට වැඩ භාරගන්නා තැනැත්තා පතල් කර්මාන්තය ගැන වැඩිම අත්දැකීම් සහිත පුද්ගලයා වීම සාමාන්‍යයෙන් සිදුවන්නක්. කුමතේරු කරු: පතල් නඩයේ වැඩ පරික්ෂා කරන්නට පතල් හිමිකරුවන්ගේ පාර්ශවයෙන් පත් කරන තැනැත්තා මේ නමින් හඳුන්වනවා. බොහෝ වෙලාවට සමහර පතල් වල කුමතේරුකරුවන් එක අයෙකුට වැඩි ගණනක් සිටින අවස්ථාද තිබෙනවා. මෙයට හේතුව වෙන්නේ ප්‍රධාන හවුල් කරුවාට අමතරව අනෙකුත් හවුල් කරුවන්ද තමන්ගේ විශ්වාසවන්තයින් පතලයේ වැඩ නිසි අයුරින් කෙරෙනවාදැයි බැලීමට එවීමයි. හවුල් කරුවෝ : පතලයක් කියන්නේ සාමුහික ප්රයත්නයක්. එහිදී පතලයෙන් ලැබෙන මැණික් විකුණා එයින් ලැබෙන ආදායම බෙදාගනු ලබනවා. ඉතින් මේ නිසා ආදායම් බෙදා ගන්නා නිසා පතලයට සම්බන්ධ සියලු දෙනාම හවුල් කරුවෝ නමින් තමයි හඳුන්වන්නේ. 04. පතල් ආශ්‍රිතව ඇතිවෙලා තියෙන අතිරේක ආදායම් මොනවද? [IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/05/PathalStories-aniwa-04.jpg[/IMG] පතලේ හවුල් කරුවන්, මැණික් ගැනුම්කරුවන් සහ විකුණුම්කරුවන් පතල් කර්මාන්තයෙන් සෘජු ලෙස ලාභ ලබන්නන් වුනාට, ඊට අමතරව මැණික් කැපීම, ඔප දැමීම, තාපීකරණය, ස්වර්ණාභරණ වගේ අතිරේක රැකියා රාශියක් අතිරේක ආදායම් මාර්ග විදියට පෙන්වා දෙන්නට පුළුවන්. 05. ඊට අමතරව වෙන මොනවත් ආදායම් තියෙනවද? [IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/05/PathalStories-aniwa-05.jpg[/IMG] ඔව්. ඉහත කියූ ප්‍රධාන ආදායම් වලට අමතරව බුලත් විට වෙළඳාම, ග්‍රාමීය මට්ටමින් කෙරෙන (නීතිවිරෝධී) මත්පැන් වෙළඳාම ජයටම සිදුවෙනවා. පතල් අවට නිවාස වලින් උදෑසන දහවල් ආහාර සහ තේ ආදී සකස් කර ගෙන්වා ගැනීම නිසා අවට නිවාස වලට අමතර ආදායම් සපයා ගන්නට හැකියාව ලැබී තිබෙනවා. පතල් වල පස් අදින කූඩා, පතල් ගැරුම් වට්ටි වගේ දේවල් වියා පතල් පොළවල් වලට විකිණීමෙන් තවත් ආදායම් මාර්ගයක් සාදා ගන්නට සමහර පතල් තිබෙන ප්‍රදේශ වල වැසියන් කටයුතු කරනවා. තවද අතහැර දැමු පතල් වලවල් තුලින් නීති විරෝධී ආකාරයෙන් කරන වැලි ගොඩ දැමීම, පස් කපා පැටවීම වගේ ක්‍රියාවලින් තුලින් ආදායම් ලබන අයත් අතරින් පතරේ සිටිනවා. නමුත් මේවා කෙරෙන්නේ රහසිගතව. 06. පතලයේ ආදායම බෙදෙන්නේ කොහොමද? [IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/05/PathalStories-aniwa-06.jpg[/IMG] තැරැව්ව තැරැව්ව කියන්නේ මැණික් ගලක් විකුණා ලබන ආදායමින් 3%ක අගයයි. මෙය දෙවියන් සඳහා යාග හෝම වලට වෙන් කලත් වර්තමානය වෙන විට බොහෝ තැන්වල මේ අගයද පතල් නඩය හා පතල් කරවන අය අතර බෙදී යනවා. ඉන්පසුව සියලු ආදායම් ගණනය කරන්නේ ඉතිරි 97% මුදල 100% ලෙස වටයමින් ගණනය කිරීමෙන්. බිම් පංගුව මුළු මුදලින් 20%ක් බිම එහෙමත් නැතිනම් ඉඩමේ හිමිකරුවන්ට වෙන් වෙයි. මැෂින් සහ තෙල් පංගුව මුළු ආදායමින් 20%ක කොටසක් මේ සඳහා වෙන්වෙනවා. සමහර අවස්ථා වලදී පතලයට යන්ත්‍ර සපයන්නේ එක්කෙනෙක්, ඒවාට තෙල් සපයන්නේ තවත් කෙනෙක්. එහෙම වෙලාවට, එක අයෙකුට 10% බැගින් ඉහත කියූ 20% දෙකට බෙදෙනවා. පතල් නඩයට හවුල් පතල් නඩයට ගලේ මුළු ආදායමින් 30% ක කොටසක් වෙන් වෙනවා. එය පතල් නඩයේ සිටින සාමාජිකයින් ප්‍රමාණය අතර සමව බෙදී යාමක් තමයි සිදු වෙන්නේ. බලපත්‍ර සහ දැව සඳහා පංගුව ඉතිරි වන 30% ඉහත කියූ දේවල් සඳහා 15% බැගින් සමව බෙදෙනවා. 07. ඉල්ලම් කඩනවා කියන්නේ මොකක්ද? පතලයේ තට්ටු ගසා ඉල්ලම පාදාගත් පසුව පතල් බාස් විසින් පතල් අයිතිකරුවන් වෙත ඉල්ලම් කැඩීම සුදුසු යයි දන්වා යැවීමෙන් පසුව කුමතේරුකරුගේ සුපරික්ෂාව යටතේ ඉල්ලම් කඩන්නට පටන් ගන්නවා. 08. ඉල්ලම් ගරන්නේ කොහොමද? [IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/05/PathalStories-aniwa-08.jpg[/IMG] ඉල්ලම් කැඩීමෙන් අනතුරුව, ඉල්ලම් කැඩූ වල ජලයෙන් පුරවා ඉල්ලම් ගැරීම කරයි. එහෙමත් නැති නම් දෝනා පතලයක නම් ඉල්ලම් ගැරීම සඳහා වෙනම වලක් සකසනු ලබනවා. 09. පතලක් කණින විට සැලකිය යුතු දේ [IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/05/PathalStories-aniwa-09.jpg[/IMG] අපරික්ෂාකාරී ලෙස පතල් බැසීම නිසා, පතල් කැඩී නඩයට තුවාල සිදුවූ අවස්ථා ගැන වාර්තා ඕනෑ තරම් තිබෙනවා. මීට අමතරව පතල් කපන විට හමුවන දිය බුබුලු නිසා බුරුල් වන පස් තට්ටු කැඩී පතල් කරුවන් මියයන අවස්ථා ද, දෝනා පතල් වලදී එක වරම විධාරණය වෙන මීතේන් වායු නිධි නිසා හුස්මගන්නට ඔක්සිජන් හිඟ වීම හේතුවෙන් පතල් කරුවන් විටෙක මිය යන අවස්ථා ද සුලභයි. ඊට අමතරව නිරන්තරයෙන් ජලයත් සමඟ ගැටීම නිසා සෙම් පිත් ආදී රෝගාබාධ පතල් කර්මාන්තයේ නියැලෙන අයට බහුලව වැලඳෙන රෝග තත්ත්වයන් වෙනවා. විශ්වාසයන් සාමාන්‍ය සිරිත අනුව කාන්තාවන් පතලය අසලට ගෙන්නා ගන්නේ නැත. එහිදී කාන්තාවන් ගේ ඔසප් ක්‍රියාකාරකම් වලින් පාතාලය කිල්ලට හසු වේයැයි විශ්වාසයක් තිබුනත් වර්තමානයේ ඒ විශ්වාසයන් අඩුවෙමින් පවතින්නේ. පතල් පොලේදී අපි කතා කරන අවස්ථාවේදී “කුඩු, කැඳ, චික්, අසූචි ,කක්කා, හිඟන්නෝ” වැනි වදන් භාවිතා කරන්නේ නැහැ. එයින් පතලයට අසුභ බවක් ගෙනදෙනවා කියන විශ්වාසය නිසයි. ඒ වෙනුවට කැඳ = බත් වතුර, අසූචි = බත් මඩ වැනි වදන් භාවිතා කරනවා. මෙයට අමතරව, පතලයට හෝ පතලය සහිත කලාපයට කබරයින් වැනි සතුන් පැමිණෙනවා නම් එයත් අසුභ ලකුණක් බවට සමහර පතල් හිමිකරුවන් සලකනවා. උරුවම් බෑම නොකරයි. පතලයකට පාවහන් පැළඳ පිවිසීමත් අනුමත නොකරයි. වතාවත් සහ පිළිවෙත් පතලයකට පෙර දෙවියන්ට බාර හාර වීම යම් ඉඩමක පතලයක් ආරම්භ කරන්නට පෙර පතල් නඩය සහ පතල් හිමිකරුවන් ආගමික ස්ථානයකට ගොස් භාර හාර වී තමන්ට වටිනා මැණික් මතුකර දෙන මෙන් දෙවියන්ගෙන් ඉල්ලයි. බුදුන් වැඳ පතලට පැමිණීම පතලයේ වැඩ ආරම්භ කරන්නට කලින් මල්පහන් පුජා කර බුදුන් දෙවියන් ඇදහීම අතීතයේ සිට පැවතෙන ක්‍රියාවක්. ඉඩමේ හතර කොනේ පහන් දල්වා මල් පැල තැනීම ඉඩමේ සිව් කොනේ මල්පහන් දල්වා දෙවියන්ට භාර කිරීම කරයි. එවිට දෙවු දේවතාවුන්ගේ ආශිර්වාදයෙන් තමන් හට වටිනා මැණික් ලැබෙන බව විශ්වාස කරයි. සුභ අවස්ථාව පතලය ආරම්භ කරන්නට කලින් මරු සිටින දිශාව, සුභ වෙලාව, සුභ දිශාව ආදී ජ්‍යෝතිෂ් ශාස්ත්‍රයට අනුකූල ක්‍රමවේද නිසි පරිදි ඉටුකරන බව කිවයුතුයි. පළමු පස් පිඩැල්ල වෙනම තැබීම. රාහු කාලය තුල ඉල්ලම් කැඩීම, ගැරීම සහ පතලයකට වැඩ තැබීම නොකිරීම. පළමු ඉල්ලම් කූඩයට සිරිතට අනුව වැඳ නමස්කාර කර දෝතින්ම ගෙන ඉල්ලම් කමතින් තැබීම වගේ ක්‍රියාවන් සෑම පතලයකම වාගේ කෙරෙනවා[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom