Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මැණික් යුද්ධයක් ඇවිලූ බ්‍රිතාන්‍ය සමාගම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මැණික් යුද්ධයක් ඇවිලූ බ්‍රිතාන්‍ය සමාගම

මැණික් යුද්ධයක් ඇවිලූ බ්‍රිතාන්‍ය සමාගම රත්නපුරයටත්?

ශ්‍රී ලංකාවේ මැණික් කර්මාන්තයට අත පෙවීමට විදේශීය සමාගම් වලට ඉඩ නොතබන බවට ජනාධිපතිවරයා ප්‍රතිඥා දෙද්දී, මොසැම්බික් රාජ්‍යයේ මාරාන්තික ගැටුම් අවුලවමින් මහා පරිමාණ පතල් හෑරීමක නිරත බ්‍රිතාන්‍ය සමාගමක් රත්නපුරයේ ඉල්ලම් ගරන්නට අනුමැතිය ලබාගැනීම පිළිබඳ තොරතුරු රැසක් 'රේඩියෝ ගගන' වෙබ් අඩවිය විසින් හෙළිදරව් කර ඇත.

දකුණු අප්‍රිකානු මොසැම්බික් දේශයේ ඛේදවාචකයට මුල්වී සිටින්නේ ජෙම්ෆීල්ඩ්ස් (Gemfields) නම් සමාගමයි.

ශ්‍රී ලංකාවට ආවේණික නිල් මැණික්වලට අත ගැසීම මූලික ඉලක්කය කොටගෙන ජෙම්ෆීල්ඩ්ස් විසින් සිදුකොට ඇත්තේ 2014 දී පිහිටුවන ලද බවට වාර්තාවන ඊස්ට් වෙස්ට් ජෙම් ඉන්වෙස්ට්මන්ට්ස් නම් සමාගමක් හා එක්වී ඒ වසරේම හවුල් ව්‍යාපාරයක් පිහිටුවාගැනීමයි.

ලංකා ජෙම්ස්ටෝන්ස් සමාගම

ජෙම්ෆීල්ඩ්ස් සමාගම පවසන පරිදි ලංකාවේ පතල් කැනීම් බලපත්‍ර දහසයක 75% ක අයිතිය සතු ඔවුන්ගේ හවුල් ව්‍යාපාරය දිවයිනේ මැණික් කර්මාන්තය සඳහා රත්නපුර ලංකා ජෙම්ස්ටෝන්ස් (පුද්ගලික) නම් සමාගමක් පිහිටුවාගෙන තිබේ.

මැණික් වෙළෙඳ ව්‍යාපාරයක් ලෙසින් රත්නපුර ලංකා ජෙම්ස්ටෝන්ස් සමාගමට අනුමැතිය දී ඇති බව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය විසින් සනාථ කරන ලදී.

'රේඩියෝ ගගන' කළ විමසීමකදී ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය විසින් කියා සිටි පරිදි කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ බටහිර අටල්ලේ පස් වැනි මහලේ කාර්යාලයක් පවත්වාගෙන යන නීති ප්‍රකාර ලියාපදිංචි රත්නපුර ලංකා ජෙම්ස්ටෝන්ස් හි සම්බන්ධීකාරකයා ශාම් ප්‍රනාන්දු නමැත්තෙකි.

මොසැම්බික් අත්දැකීම සහ කැලම් මැක්රේ

“කැණීම් සහ මැණික් පිළිබඳ ජෙම්ෆීල්ඩ්ස් අත්දැකීම විසින් ප්‍රදේශයේ ජනතාවට මෙන්ම කලාපීය ආර්ථිකයටත් සැලකිය යුතු ප්රතිලාභ අත් කරදුන් සැම්බියා සහ මොසැම්බික් සාර්ථකත්වය පතුරුවා ලීම ශ්‍රී ලංකා හවුල් ව්‍යාපාරයේ අපේක්ෂාවයි,” යනුවෙන් ජෙම්ෆීල්ඩ් වෙබ් අඩවියේ සඳහන් වෙයි.

මොසැම්බික් රටේදී ‘ජෙම්ෆීල්ඩ්ස්’ බ්‍රිතාන්‍ය සමාගම සිදුකළ මහා ව්‍යසනය පිළිබඳ හෙළිදරව් කරලීමට මොසැම්බිකානු ජනමාධ්‍යවේදී එස්ටාසියෝ වැලියෝ සහ සුප්‍රකට සම්මානනීය ගවේෂණශිලී ජනමාධ්‍යවේදී කැලම් මැක්රේ සමත්වී තිබේ.

කැලම් මැක්රේ යනු ලංකාවේ යුද්ධයේ අවසාන වකවානුවේ නිරායුධ දෙමළ ජනතා ඝාතන හෙළදරව් කරලීමට මූලික වූ සම්මානනීය නිදහස් ජනමාධ්‍යවේදියා ය.

mozambique.jpg - 180.90 Kb

එස්ටාසියෝ වැලියෝ |සේයා: අල් ජසීරා

මැක්රේ ගේ සහ වලෝයිගේ මැණික් පතල් හෙළිදරව්ව ‘මොසැම්බික් මැණික් යුද්ධ’ නමින් අල් ජසීරා රූපවාහිනියේ විකාශනය වීමෙන් අනතුරුව මෙම ඉල්ලම් කැණීම මහත් සේ ආන්දෝලනයට තුඩු දී ඇත.

මොසැම්බික් මැණික් පතල් කර්මාන්තයේ හදවත බඳු කාබෝ දෙලාගෝ (Cabo Delgado) පළාතේ මොන්ටෙපෙයුස් (Montepuez) මැණික් ආකර ආශ්‍රිතව සිදුවූ බරපතල දුෂණ, අක්‍රමිකතා සහ අභිරහස් ඝාතන ගැන හෙළිදරව් කරලීමට මෙම මාධ්‍යවේදින් දෙපොල සමත් වි තිබුණි.

ජෙම්ෆීල්ඩ්ස් සමාගම මෙම මැණික් පතල්වල තවමත් සිටින්නේ ‘තොග නියැදීම’ (bulk sampling) නම් අදියරේ වන අතර මේ වන විටත් පතල් වලින් මතුවූ රතු මැණික් හෙවත් ‘පද්මරාග’ සඳහා ඩොලර් මිලියන 120කට අධික ආදායමක් මෙම සමාගම විසින් උපයනු ලැබ ඇති නමුදු දරුණු ලෙස විනාශ වෙමින් පවතින ප්‍රදේශයේ සංවර්ධනය වෙනුවෙන් ‘පොරොන්දු වූ පරිදි’ අවම පිරිවැය වන සියයට එකක මුදලවත් වැය කර නැත.

callum-macrae.jpg - 114.96 Kb

කැලම් මැක්රේ

ගිවිසුම් ප්‍රකාරව ප්‍රදේශයේ අධ්‍යාපනය, සෞඛ්‍යය මෙන්ම කෘෂිකර්මය දියුණු කළ යුතු වුවත් ඒ කිසිම දෙයක් සඳහා මෙම ආයතනය මේ වනතුරුත් කිසිම අවධානයක් යොමු කර නැත.

එපමණක් නොව ප්රදේශවාසින්ගේ බීමට, නෑමට සහ සියලු කටයුතු සඳහා ඇති වැවේ ජලය ජෙම්ෆීල්ඩ්ස් සමාගම බවුසර පුරවා අනවසරයෙන් රැගෙන යන්නේ ප්‍රදේශවාසීන්ගේ විරෝධතා පවා නොතකමිනි.

මුලින්ම මෙම ප්‍රදේශයට කඩාවැදුණු සමාගම විසින් පොලීසිය පිරිවරාගෙන එහි කොනක සිට සියලුම නිවෙස් බිමට සමතලා කර දැමුණි.

mila-kunis-gemfields.jpg - 108.46 Kb

මිලා කුනිස් ජෙම්ෆීල්ඩ් තානාපතිනිය ලෙසින් | සේයා පීටර් ලින්ඩ්බර්ග්

හොලිවුඩ් රංගන සහාය

මෙවන් ව්‍යාපෘතියකට, ජෙම්ෆීල්ඩ්ස් ආයතනය විසින් ‘ආචාර ධාර්මික මැණික් සඳහා අපගේ ආකෘතිය’ මැයෙන් ප්‍රචාරන ව්‍යාපෘතියක් නිර්මාණය කරනු ලැබ ඇති අතර එහි ‘ගෝලීය තානාපතිවරිය’ ලෙස කටයුතු කරන්නේ සුප්‍රකට හොලිවුඩ් රංගනවේදීනි මිලා කුනිස් ය.

කෙසේ වුවද ප්‍රදේශවාසීන්ට කිසිඳු ප්‍රතිලාභයක් නොමැතිව කෙරීගෙන යන මෙම ‘නීත්‍යානූකූල ජාවාරම‘ හමුවේ ජීවත්වීමේ අරගලයට මුහුණ දී සිටි ප්‍රදේශවාසීන් අනවසර පතල් කැපීමට පෙළඹීමත් සමඟ ජෙම්ෆීල්ඩ්ස් සමාගම සහ ප්‍රදේශවාසීන් අතර ගැටුම් උත්සන්න වී තිබේ.

එහිදී බොහෝ දෙනා මොසැම්බික් ජනරජ පොලීසියෙන් මෙන්ම සුදු නිලධාරීන්ගෙන් ද පහරකෑම් වලට ලක්වූ අතර විටින් විට ඝාතන ද සිදුවී ඇත.

mozambique03.jpg - 209.44 Kb

සේයා: අල් ජසීරා

සමාගමේ නිලධාරීන්ගේ අණ පරිදි මොසැම්බික් ජනරජ පොලිසියේ ක්ෂණික විහිදුම් බලකාය විසින් සිදුකරනු ලැබූ වෙඩිතැබීම් වලදී ඝාතනය කෙරුණු හා ආබාධිත වූ ප්‍රදේශවාසීන් වෙනුවෙන් ඔවුන්ගේ ඥාතීන් වෙනුවෙන් පෙනී සිටින්නේ මොන්ටෙපෙයුස් නීතිපති පොම්පියේ ෂේවියර් වසම්ගුඉයා (Pompilio Xavier Wazamguia) යි.

ඔහු පවසන අන්දමට 2009 වසරේ සිට මේ දක්වා වෙඩිතැබීම් වලින් ඝාතන 18ක් සිදුවී ඇත.

මේ සියලු ඝාතන වලට චෝදනා ලැබ ඇත්තේ ජෙම්ෆීල්ඩ්ස් මැණික් ආකරයේ ආරක්ෂාවට යොදවා ඇති මොසැම්බික් ආරක්ෂක නිලධාරීන් ය.

ඒත් ඇතැම් ප්‍රදේශවාසීන් පවසන්නේ සැබෑ ඝාතන ප්‍රමාණය ඊට වඩා බෙහෙවින් වැඩි බව ය.

ශ්‍රී ලංකාවේ රත්පුර ප්‍රදේශයේ මැණික් ආකර කැණීම සඳහා නුදුරේදී ඒමට නියමිතව සිටින්නේ මෙම ජෙම්ෆීල්ඩ් සමාගමයි.

mozambique02.jpg - 208.12 Kb

සේයා: අල් ජසීරා

ජනාධිපති සහ පරිසරවේදී විරෝධය

නමුත් ඊට ඉඩ නොතබන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යළිත් වරක් මෙසේ ප්‍රකාශ කර තිබේ.

"මා ජනාධිතිවරණයේ පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිත්වුණු මොහොතේ මැණික් පතල් කර්මාන්තය විදේශ සමාගම්වලට පවරා නොදෙන ලෙස මගෙන් ජනතාව ඉල්ලා සිටියා. මම එසේ නොකරන බවට ඔවුන්ට ප්‍රතිඥාවක් දුන්නා. මා ජනාධිපතිවරයා ලෙස පත් වූ විගසම වහාම නියෝග කළා එසේ විදේශ සමාගම් මැණික් කර්මාන්තයේ නිරතව සිටිනවා නම් එය වහාම අත්හිටුවන ලෙස."

ජනාධිපතිවරයා මේ ප්‍රකාශය සිදුකර තිබුණේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණශාලා පරිශ්‍රයේ පැවති ජාතික මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනයේ ත්‍යාග සහ සහතික පත්‍ර ප්රදානෝත්සවයේදී ය.

එසේම ඔහු එහිදි තවදුරටත් ප්‍රකාශ කර ඇත්තේ දේශීය ව්‍යාපාරිකයන් සහ පතල්කරුවන් දිරිගන්වමින් ඊට අවශ්‍ය තාක්ෂණික දැනුම් ලබා දීමටද තමන් ක්‍රියා කරන බවයි.

කෙසේ නමුදු, මැණික් කර්මාන්තය සම්බන්ධව සැබෑවටම ශ්‍රී ලංකාවේ සිදුවන්නට යන දේ තමන් ඇතුළු පරිසරවේදීන් හා සමාජ ක්රියාකාරිකයන් ඉතාම විමසිලිමත්ව බලා සිටිනා බව පරිසර සංරක්ෂණ භාරය පවසයි.

කිසියම් අක්‍රමිකතාවක් සිදුවන්නට යන්නේ නම් ඊට එරෙහිව හැකි සියලුම පියවර ගන්නා බව පරිසර සංරක්ෂණ භාරයේ විධායක අධ්යක්ෂ සජීව චාමිකර මහතා කියා සිටියේ ය.

යෝජිත කැනීම් කටයුතු යාන්ත්‍රික මෙවලම් මගින් සිදු කිරිමට නියමිත වගට තමන්ට තොරතුරු අනාවරණය වෙමින් බවතින බව පැවසූ පරිසරවේදී සජීව චාමිකර මහතා අවධාරණය කර සිටියේ මෙය මහත් පාරිසරික විනාශයක ආරම්භයක් විය හැකි බවයි.

[YOUTUBE]2kxRlIr5_bM[/YOUTUBE]

http://www.lankatruth.com/home/sinhala/index.php?option=com_content&view=article&id=17267:2015-12-24-04-37-18&catid=36:2011-10-17-04-27-38&Itemid=72

[QUOTE="waligamaya, post: 19470595, member: 435142"] [b]මැණික් යුද්ධයක් ඇවිලූ බ්‍රිතාන්‍ය සමාගම[/b] [B][SIZE="4"]මැණික් යුද්ධයක් ඇවිලූ බ්‍රිතාන්‍ය සමාගම රත්නපුරයටත්?[/SIZE][/B] [B][SIZE="4"] ශ්‍රී ලංකාවේ මැණික් කර්මාන්තයට අත පෙවීමට විදේශීය සමාගම් වලට ඉඩ නොතබන බවට ජනාධිපතිවරයා ප්‍රතිඥා දෙද්දී, මොසැම්බික් රාජ්‍යයේ මාරාන්තික ගැටුම් අවුලවමින් මහා පරිමාණ පතල් හෑරීමක නිරත බ්‍රිතාන්‍ය සමාගමක් රත්නපුරයේ ඉල්ලම් ගරන්නට අනුමැතිය ලබාගැනීම පිළිබඳ තොරතුරු රැසක් 'රේඩියෝ ගගන' වෙබ් අඩවිය විසින් හෙළිදරව් කර ඇත. දකුණු අප්‍රිකානු මොසැම්බික් දේශයේ ඛේදවාචකයට මුල්වී සිටින්නේ ජෙම්ෆීල්ඩ්ස් (Gemfields) නම් සමාගමයි. ශ්‍රී ලංකාවට ආවේණික නිල් මැණික්වලට අත ගැසීම මූලික ඉලක්කය කොටගෙන ජෙම්ෆීල්ඩ්ස් විසින් සිදුකොට ඇත්තේ 2014 දී පිහිටුවන ලද බවට වාර්තාවන ඊස්ට් වෙස්ට් ජෙම් ඉන්වෙස්ට්මන්ට්ස් නම් සමාගමක් හා එක්වී ඒ වසරේම හවුල් ව්‍යාපාරයක් පිහිටුවාගැනීමයි. ලංකා ජෙම්ස්ටෝන්ස් සමාගම ජෙම්ෆීල්ඩ්ස් සමාගම පවසන පරිදි ලංකාවේ පතල් කැනීම් බලපත්‍ර දහසයක 75% ක අයිතිය සතු ඔවුන්ගේ හවුල් ව්‍යාපාරය දිවයිනේ මැණික් කර්මාන්තය සඳහා රත්නපුර ලංකා ජෙම්ස්ටෝන්ස් (පුද්ගලික) නම් සමාගමක් පිහිටුවාගෙන තිබේ. මැණික් වෙළෙඳ ව්‍යාපාරයක් ලෙසින් රත්නපුර ලංකා ජෙම්ස්ටෝන්ස් සමාගමට අනුමැතිය දී ඇති බව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය විසින් සනාථ කරන ලදී. 'රේඩියෝ ගගන' කළ විමසීමකදී ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය විසින් කියා සිටි පරිදි කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ බටහිර අටල්ලේ පස් වැනි මහලේ කාර්යාලයක් පවත්වාගෙන යන නීති ප්‍රකාර ලියාපදිංචි රත්නපුර ලංකා ජෙම්ස්ටෝන්ස් හි සම්බන්ධීකාරකයා ශාම් ප්‍රනාන්දු නමැත්තෙකි. මොසැම්බික් අත්දැකීම සහ කැලම් මැක්රේ “කැණීම් සහ මැණික් පිළිබඳ ජෙම්ෆීල්ඩ්ස් අත්දැකීම විසින් ප්‍රදේශයේ ජනතාවට මෙන්ම කලාපීය ආර්ථිකයටත් සැලකිය යුතු ප්රතිලාභ අත් කරදුන් සැම්බියා සහ මොසැම්බික් සාර්ථකත්වය පතුරුවා ලීම ශ්‍රී ලංකා හවුල් ව්‍යාපාරයේ අපේක්ෂාවයි,” යනුවෙන් ජෙම්ෆීල්ඩ් වෙබ් අඩවියේ සඳහන් වෙයි. මොසැම්බික් රටේදී ‘ජෙම්ෆීල්ඩ්ස්’ බ්‍රිතාන්‍ය සමාගම සිදුකළ මහා ව්‍යසනය පිළිබඳ හෙළිදරව් කරලීමට මොසැම්බිකානු ජනමාධ්‍යවේදී එස්ටාසියෝ වැලියෝ සහ සුප්‍රකට සම්මානනීය ගවේෂණශිලී ජනමාධ්‍යවේදී කැලම් මැක්රේ සමත්වී තිබේ. කැලම් මැක්රේ යනු ලංකාවේ යුද්ධයේ අවසාන වකවානුවේ නිරායුධ දෙමළ ජනතා ඝාතන හෙළදරව් කරලීමට මූලික වූ සම්මානනීය නිදහස් ජනමාධ්‍යවේදියා ය. mozambique.jpg - 180.90 Kb එස්ටාසියෝ වැලියෝ |සේයා: අල් ජසීරා මැක්රේ ගේ සහ වලෝයිගේ මැණික් පතල් හෙළිදරව්ව ‘මොසැම්බික් මැණික් යුද්ධ’ නමින් අල් ජසීරා රූපවාහිනියේ විකාශනය වීමෙන් අනතුරුව මෙම ඉල්ලම් කැණීම මහත් සේ ආන්දෝලනයට තුඩු දී ඇත. මොසැම්බික් මැණික් පතල් කර්මාන්තයේ හදවත බඳු කාබෝ දෙලාගෝ (Cabo Delgado) පළාතේ මොන්ටෙපෙයුස් (Montepuez) මැණික් ආකර ආශ්‍රිතව සිදුවූ බරපතල දුෂණ, අක්‍රමිකතා සහ අභිරහස් ඝාතන ගැන හෙළිදරව් කරලීමට මෙම මාධ්‍යවේදින් දෙපොල සමත් වි තිබුණි. ජෙම්ෆීල්ඩ්ස් සමාගම මෙම මැණික් පතල්වල තවමත් සිටින්නේ ‘තොග නියැදීම’ (bulk sampling) නම් අදියරේ වන අතර මේ වන විටත් පතල් වලින් මතුවූ රතු මැණික් හෙවත් ‘පද්මරාග’ සඳහා ඩොලර් මිලියන 120කට අධික ආදායමක් මෙම සමාගම විසින් උපයනු ලැබ ඇති නමුදු දරුණු ලෙස විනාශ වෙමින් පවතින ප්‍රදේශයේ සංවර්ධනය වෙනුවෙන් ‘පොරොන්දු වූ පරිදි’ අවම පිරිවැය වන සියයට එකක මුදලවත් වැය කර නැත. callum-macrae.jpg - 114.96 Kb කැලම් මැක්රේ ගිවිසුම් ප්‍රකාරව ප්‍රදේශයේ අධ්‍යාපනය, සෞඛ්‍යය මෙන්ම කෘෂිකර්මය දියුණු කළ යුතු වුවත් ඒ කිසිම දෙයක් සඳහා මෙම ආයතනය මේ වනතුරුත් කිසිම අවධානයක් යොමු කර නැත. එපමණක් නොව ප්රදේශවාසින්ගේ බීමට, නෑමට සහ සියලු කටයුතු සඳහා ඇති වැවේ ජලය ජෙම්ෆීල්ඩ්ස් සමාගම බවුසර පුරවා අනවසරයෙන් රැගෙන යන්නේ ප්‍රදේශවාසීන්ගේ විරෝධතා පවා නොතකමිනි. මුලින්ම මෙම ප්‍රදේශයට කඩාවැදුණු සමාගම විසින් පොලීසිය පිරිවරාගෙන එහි කොනක සිට සියලුම නිවෙස් බිමට සමතලා කර දැමුණි. mila-kunis-gemfields.jpg - 108.46 Kb මිලා කුනිස් ජෙම්ෆීල්ඩ් තානාපතිනිය ලෙසින් | සේයා පීටර් ලින්ඩ්බර්ග් හොලිවුඩ් රංගන සහාය මෙවන් ව්‍යාපෘතියකට, ජෙම්ෆීල්ඩ්ස් ආයතනය විසින් ‘ආචාර ධාර්මික මැණික් සඳහා අපගේ ආකෘතිය’ මැයෙන් ප්‍රචාරන ව්‍යාපෘතියක් නිර්මාණය කරනු ලැබ ඇති අතර එහි ‘ගෝලීය තානාපතිවරිය’ ලෙස කටයුතු කරන්නේ සුප්‍රකට හොලිවුඩ් රංගනවේදීනි මිලා කුනිස් ය. කෙසේ වුවද ප්‍රදේශවාසීන්ට කිසිඳු ප්‍රතිලාභයක් නොමැතිව කෙරීගෙන යන මෙම ‘නීත්‍යානූකූල ජාවාරම‘ හමුවේ ජීවත්වීමේ අරගලයට මුහුණ දී සිටි ප්‍රදේශවාසීන් අනවසර පතල් කැපීමට පෙළඹීමත් සමඟ ජෙම්ෆීල්ඩ්ස් සමාගම සහ ප්‍රදේශවාසීන් අතර ගැටුම් උත්සන්න වී තිබේ. එහිදී බොහෝ දෙනා මොසැම්බික් ජනරජ පොලීසියෙන් මෙන්ම සුදු නිලධාරීන්ගෙන් ද පහරකෑම් වලට ලක්වූ අතර විටින් විට ඝාතන ද සිදුවී ඇත. mozambique03.jpg - 209.44 Kb සේයා: අල් ජසීරා සමාගමේ නිලධාරීන්ගේ අණ පරිදි මොසැම්බික් ජනරජ පොලිසියේ ක්ෂණික විහිදුම් බලකාය විසින් සිදුකරනු ලැබූ වෙඩිතැබීම් වලදී ඝාතනය කෙරුණු හා ආබාධිත වූ ප්‍රදේශවාසීන් වෙනුවෙන් ඔවුන්ගේ ඥාතීන් වෙනුවෙන් පෙනී සිටින්නේ මොන්ටෙපෙයුස් නීතිපති පොම්පියේ ෂේවියර් වසම්ගුඉයා (Pompilio Xavier Wazamguia) යි. ඔහු පවසන අන්දමට 2009 වසරේ සිට මේ දක්වා වෙඩිතැබීම් වලින් ඝාතන 18ක් සිදුවී ඇත. මේ සියලු ඝාතන වලට චෝදනා ලැබ ඇත්තේ ජෙම්ෆීල්ඩ්ස් මැණික් ආකරයේ ආරක්ෂාවට යොදවා ඇති මොසැම්බික් ආරක්ෂක නිලධාරීන් ය. ඒත් ඇතැම් ප්‍රදේශවාසීන් පවසන්නේ සැබෑ ඝාතන ප්‍රමාණය ඊට වඩා බෙහෙවින් වැඩි බව ය. ශ්‍රී ලංකාවේ රත්පුර ප්‍රදේශයේ මැණික් ආකර කැණීම සඳහා නුදුරේදී ඒමට නියමිතව සිටින්නේ මෙම ජෙම්ෆීල්ඩ් සමාගමයි. mozambique02.jpg - 208.12 Kb සේයා: අල් ජසීරා ජනාධිපති සහ පරිසරවේදී විරෝධය නමුත් ඊට ඉඩ නොතබන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යළිත් වරක් මෙසේ ප්‍රකාශ කර තිබේ. "මා ජනාධිතිවරණයේ පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිත්වුණු මොහොතේ මැණික් පතල් කර්මාන්තය විදේශ සමාගම්වලට පවරා නොදෙන ලෙස මගෙන් ජනතාව ඉල්ලා සිටියා. මම එසේ නොකරන බවට ඔවුන්ට ප්‍රතිඥාවක් දුන්නා. මා ජනාධිපතිවරයා ලෙස පත් වූ විගසම වහාම නියෝග කළා එසේ විදේශ සමාගම් මැණික් කර්මාන්තයේ නිරතව සිටිනවා නම් එය වහාම අත්හිටුවන ලෙස." ජනාධිපතිවරයා මේ ප්‍රකාශය සිදුකර තිබුණේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණශාලා පරිශ්‍රයේ පැවති ජාතික මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනයේ ත්‍යාග සහ සහතික පත්‍ර ප්රදානෝත්සවයේදී ය. එසේම ඔහු එහිදි තවදුරටත් ප්‍රකාශ කර ඇත්තේ දේශීය ව්‍යාපාරිකයන් සහ පතල්කරුවන් දිරිගන්වමින් ඊට අවශ්‍ය තාක්ෂණික දැනුම් ලබා දීමටද තමන් ක්‍රියා කරන බවයි. කෙසේ නමුදු, මැණික් කර්මාන්තය සම්බන්ධව සැබෑවටම ශ්‍රී ලංකාවේ සිදුවන්නට යන දේ තමන් ඇතුළු පරිසරවේදීන් හා සමාජ ක්රියාකාරිකයන් ඉතාම විමසිලිමත්ව බලා සිටිනා බව පරිසර සංරක්ෂණ භාරය පවසයි. කිසියම් අක්‍රමිකතාවක් සිදුවන්නට යන්නේ නම් ඊට එරෙහිව හැකි සියලුම පියවර ගන්නා බව පරිසර සංරක්ෂණ භාරයේ විධායක අධ්යක්ෂ සජීව චාමිකර මහතා කියා සිටියේ ය. යෝජිත කැනීම් කටයුතු යාන්ත්‍රික මෙවලම් මගින් සිදු කිරිමට නියමිත වගට තමන්ට තොරතුරු අනාවරණය වෙමින් බවතින බව පැවසූ පරිසරවේදී සජීව චාමිකර මහතා අවධාරණය කර සිටියේ මෙය මහත් පාරිසරික විනාශයක ආරම්භයක් විය හැකි බවයි.[/SIZE][/B] [IMG]http://www.lankatruth.com/home/sinhala/images/stories/daily/2015/december/gemfields/01.jpg[/IMG] [IMG]http://www.lankatruth.com/home/sinhala/images/stories/daily/2015/december/gemfields/callum-macrae.jpg[/IMG] [IMG]http://www.lankatruth.com/home/sinhala/images/stories/daily/2015/december/gemfields/mila-kunis-gemfields.jpg[/IMG] [YOUTUBE]2kxRlIr5_bM[/YOUTUBE] [url]http://www.lankatruth.com/home/sinhala/index.php?option=com_content&view=article&id=17267:2015-12-24-04-37-18&catid=36:2011-10-17-04-27-38&Itemid=72[/url] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom