Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මැණික මම අල්ලගන්නම්...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මැණික මම අල්ලගන්නම්...

මැණික මම අල්ලගන්නම්..හෙමින් වාඩිවෙන්න මම ඉන්නවනේ..

"අනේ කමක් නෑ මට පුලුවන් ඔයා එලියට යන්න..."

හරි හරි මම ඉන්නම්කෝ පන්ඩිත නොවී ඉන්න!!!

මචං ඒ තමා අපෙන් උරුම වෙන්න ඉන්න දරුවා කුසේ තියන් ඉන්න අම්මෙක් විදින එක දුකක්..ඒක මාරයි මදුරුවෙක් කාපුවමත් ගෙඩි එනවා කියපු හම කැතවෙනවා කියපු කෙල්ල තමුන්ගේ හම ඉරි තැලෙද්දී රැලි වැටෙද්දී පුංචි මැසිවිල්ලක්වත් නොකරන කාලේ...වෙනදට එහෙ මෙහෙ ගිහින් කමු කියපු මේ ඩෙනිම මට ලස්සනයි නේද මම පොඩ්ඩක් මහත් වෙලා කියලා කියපු ඒ කෙල්ල උබ වෙනුවෙන් අම්මා කෙනෙක් වෙන්න ලෑස්ති වෙන හැටි ඒක මාර කැපවීමක් මචං පිරිමි අපිට ඒ උත්තම පදවියට පත් වෙන බෑ එක සොබාදහමෙන් දීලා තියෙන්නේ ගෑනුන්ට විතරයි ඒත් අපිට පුලුවන් ඒ කාලෙට ඒ උතුම් චරිතෙට හයියක් වෙන්න...

තමුන්ගේ කෙල්ල ප්‍රෙග්නන්ට් උනාම පිරිමියෙක්ට මාස ගානක් ඒ කෙල්ලගෙන් ඈත් වෙලා ඉන්න වෙනවා කායිකව අන්න ඒ කාලේ පුලුවන්නම් උබට පුලුවන් උබ නියම පිරිමියෙක් කියලා ඔප්පු කරන්න උබටම ඒ ස්පා ගානේ නොගිහින් ක්ල්බ් ගානේ වෙන ගෑනු හුරතල් කරන්න යන්නේ නැතුව ඒ දේ කරන්න හැම පිරිමියටම බෑ ...මොකද උබ නිසා දරුවෙක් බඩට ආපු ඒ කෙල්ල උබ වෙනුවෙන් දරුවා වෙනුවෙන් කැප වෙද්දී උබට උරුම නෑ අර වගේ දේවල් කරන්න උබ උබ විසින්ම පාලයන උනු පිරිමියෙක් වෙයන් ඒක පට්ට ඒක මාරයි...

දවසක උබටම හිතෙයි උබේ දරුවා දිහා දකිද්දී උබ පට්ට තාත්තා කෙනෙක් කියලා මොකද හර්ද සාක්ශියට වඩා දෙයක් මේ ලොකේ නෑ... ගෑනි බඩ කරලා ගිහින් වෙන ගෑනු එක්ක ආතල් දාන වෙන ගෑනුන්ට වියදම් කරන යාලුවෝ ගෙදරට ගෙනල්ල බොන ගමන් බයිට් හදන්න කියලා අර බඩදරු කෙල්ලට කියන පො** පිරිමියෙක් වෙන්නෙපා කවදවාත් ගෙවලා ඉවර කරන්න බැරිවෙයි...

සමහර අම්ම්ලාගේ කකුල් ඉදිමෙනවා කුසේ බරට කකුල් බකල් වෙනවා කොන්දෙ අමාරු එනවා ඒ හැමදේම ඒ අය ඉවසනවා ඒ මචං අර කකුලක් චුට්ටක් රිදුනත් අඩපු කෙල්ල මේ දේ ඉවසනවා උබ වෙනුවෙන් පවුල වෙනුවෙන් උපදින්න ඉන්න දරුවා වෙනුවෙන්...මේ අහපන් මේ කාලේ තනි කරන්නපා එකිව සැරින් සැරේ මතක් කරලා දීපන් එයා ඉස්සර කොච්චර ලස්සනද කියලා ඉස්සරට වඩා දැන් ලස්සනයි කියලා පුලුවන්නම් එයා එපා කියද්දීත් පිටිපස්සෙන් ගිහින් තුරුල් කරගනින් කරගෙන කනට ලන් වෙලා කියපන් එයාට කොච්චර ආදරෙයිද කියලා බඩදරු අම්මෙක්ට දෙන්න පුලුවන් ලොකුම දේ මානසික නිදහස ඒක දෙන්න පුලුවන් හරි පිරිමියෙක්ට විතරයි... වැඩත් එක්ක උබ බිසී ඇති කිලිනික් දවසට පුලුවන් තරම් උබම එක්කන් යන්න ට්‍රයි කරපන් අනිත් අම්මලා අස්සේ උබේ කෙල්ල තනි වෙලා කියලා හිතෙන්න දෙන්නෙපා කවදාවත්...

මේ අහපන් මචං මෙන්න උයන්න පුරුදු වෙන්න හොදම කාලේ ශේප් එකේ හාල් මැස්සෝ හොද්දක් රතු බත් ටිකක් පොඩි මාලු හොද්දක් එල්වලු ටිකක් තම්බලා දෙන්න ඉගෙනගන්න පුලුවන් හොදම කාලේ පුලුවන්නම් හදලා දීපන් කෙල්ලට උබ පොඩි කින්ඩියකුත් දාලා ආසාවෙන් උබටම කියලා කවාගනී ඒ සතුට එකිට හිල්ටන් එකෙන් කෑවත් හම්බෙන්නෑ ...

මේ අහපන් මචන් උබ බිසී ඇති ගෙදර ඉන්නේ වීකෙන්ඩ් එකේ විතරක් වෙන්නැති උබට නිදහසේ ඉන්න ටික දවසකට ඒ නිදහස කැප කරපන් උබේ පන වෙනුවෙන් හවසකට බීච් එකකට එක්කන් පලයන් ගගක්.අයිනටකට ගිහින් එයාහේ කකුල් දෙක ගගට දාන් ඉන්න දීපන් එය එක්ක එකතුවෙලා ෆිල්ම් එකක් බලන්න පලයන් මචං එයාගේ හිත නිතර සතුටින් තියපන් මේ දේවල් ඒකක්වත් මහා ලොකු සල්ලියක් යන දේවල් නෙමේ හැබැයි ඒකෙන් එයාට ලැබෙන සතුට මිල කරන්න බෑ ...

අන්තිම පාරට කියන්නම් කෙල්ලව සතුටින් තියපන් එයා කොච්චර ලස්සනද කියලා එයාට නිතර මතක් කරපන් තරාහා ගියත් ඒක පාලනය කරගනින් පුලුවන් හැමවෙලේම උබ එයාට කොච්චර ආදරෙයද කියලා මතක් කරපන් මොකද බඩට දරුවෙක් ආවම ඒගොල්ලො හිතන දේ තමා දැන් ඉස්සර වගේ මම ලස්සන නැති නිසා අපි ආදරේ නෑ කියන එක....සාමාන්‍ය පිරිමි අතරේ මේ වගේ පිරිමියෙක් වෙයන් එයා උබට දෙයි ඒ ලෝකේ ඉන්න ලස්සනම හොදම දරුවා..කෙල්ලෙක්ගේ ඒ කැපවීමට මිලක් ගුනක් නෑ ඒක අනන්තයි

Ashan Siriwardane

[QUOTE="chathura414, post: 25078126, member: 496798"] [b]මැණික මම අල්ලගන්නම්...[/b] [SIZE="5"]මැණික මම අල්ලගන්නම්..හෙමින් වාඩිවෙන්න මම ඉන්නවනේ.. "අනේ කමක් නෑ මට පුලුවන් ඔයා එලියට යන්න..." හරි හරි මම ඉන්නම්කෝ පන්ඩිත නොවී ඉන්න!!! මචං ඒ තමා අපෙන් උරුම වෙන්න ඉන්න දරුවා කුසේ තියන් ඉන්න අම්මෙක් විදින එක දුකක්..ඒක මාරයි මදුරුවෙක් කාපුවමත් ගෙඩි එනවා කියපු හම කැතවෙනවා කියපු කෙල්ල තමුන්ගේ හම ඉරි තැලෙද්දී රැලි වැටෙද්දී පුංචි මැසිවිල්ලක්වත් නොකරන කාලේ...වෙනදට එහෙ මෙහෙ ගිහින් කමු කියපු මේ ඩෙනිම මට ලස්සනයි නේද මම පොඩ්ඩක් මහත් වෙලා කියලා කියපු ඒ කෙල්ල උබ වෙනුවෙන් අම්මා කෙනෙක් වෙන්න ලෑස්ති වෙන හැටි ඒක මාර කැපවීමක් මචං පිරිමි අපිට ඒ උත්තම පදවියට පත් වෙන බෑ එක සොබාදහමෙන් දීලා තියෙන්නේ ගෑනුන්ට විතරයි ඒත් අපිට පුලුවන් ඒ කාලෙට ඒ උතුම් චරිතෙට හයියක් වෙන්න... තමුන්ගේ කෙල්ල ප්‍රෙග්නන්ට් උනාම පිරිමියෙක්ට මාස ගානක් ඒ කෙල්ලගෙන් ඈත් වෙලා ඉන්න වෙනවා කායිකව අන්න ඒ කාලේ පුලුවන්නම් උබට පුලුවන් උබ නියම පිරිමියෙක් කියලා ඔප්පු කරන්න උබටම ඒ ස්පා ගානේ නොගිහින් ක්ල්බ් ගානේ වෙන ගෑනු හුරතල් කරන්න යන්නේ නැතුව ඒ දේ කරන්න හැම පිරිමියටම බෑ ...මොකද උබ නිසා දරුවෙක් බඩට ආපු ඒ කෙල්ල උබ වෙනුවෙන් දරුවා වෙනුවෙන් කැප වෙද්දී උබට උරුම නෑ අර වගේ දේවල් කරන්න උබ උබ විසින්ම පාලයන උනු පිරිමියෙක් වෙයන් ඒක පට්ට ඒක මාරයි... දවසක උබටම හිතෙයි උබේ දරුවා දිහා දකිද්දී උබ පට්ට තාත්තා කෙනෙක් කියලා මොකද හර්ද සාක්ශියට වඩා දෙයක් මේ ලොකේ නෑ... ගෑනි බඩ කරලා ගිහින් වෙන ගෑනු එක්ක ආතල් දාන වෙන ගෑනුන්ට වියදම් කරන යාලුවෝ ගෙදරට ගෙනල්ල බොන ගමන් බයිට් හදන්න කියලා අර බඩදරු කෙල්ලට කියන පො** පිරිමියෙක් වෙන්නෙපා කවදවාත් ගෙවලා ඉවර කරන්න බැරිවෙයි... සමහර අම්ම්ලාගේ කකුල් ඉදිමෙනවා කුසේ බරට කකුල් බකල් වෙනවා කොන්දෙ අමාරු එනවා ඒ හැමදේම ඒ අය ඉවසනවා ඒ මචං අර කකුලක් චුට්ටක් රිදුනත් අඩපු කෙල්ල මේ දේ ඉවසනවා උබ වෙනුවෙන් පවුල වෙනුවෙන් උපදින්න ඉන්න දරුවා වෙනුවෙන්...මේ අහපන් මේ කාලේ තනි කරන්නපා එකිව සැරින් සැරේ මතක් කරලා දීපන් එයා ඉස්සර කොච්චර ලස්සනද කියලා ඉස්සරට වඩා දැන් ලස්සනයි කියලා පුලුවන්නම් එයා එපා කියද්දීත් පිටිපස්සෙන් ගිහින් තුරුල් කරගනින් කරගෙන කනට ලන් වෙලා කියපන් එයාට කොච්චර ආදරෙයිද කියලා බඩදරු අම්මෙක්ට දෙන්න පුලුවන් ලොකුම දේ මානසික නිදහස ඒක දෙන්න පුලුවන් හරි පිරිමියෙක්ට විතරයි... වැඩත් එක්ක උබ බිසී ඇති කිලිනික් දවසට පුලුවන් තරම් උබම එක්කන් යන්න ට්‍රයි කරපන් අනිත් අම්මලා අස්සේ උබේ කෙල්ල තනි වෙලා කියලා හිතෙන්න දෙන්නෙපා කවදාවත්... මේ අහපන් මචං මෙන්න උයන්න පුරුදු වෙන්න හොදම කාලේ😁 ශේප් එකේ හාල් මැස්සෝ හොද්දක් රතු බත් ටිකක් පොඩි මාලු හොද්දක් එල්වලු ටිකක් තම්බලා දෙන්න ඉගෙනගන්න පුලුවන් හොදම කාලේ පුලුවන්නම් හදලා දීපන් කෙල්ලට උබ පොඩි කින්ඩියකුත් දාලා ආසාවෙන් උබටම කියලා කවාගනී ඒ සතුට එකිට හිල්ටන් එකෙන් කෑවත් හම්බෙන්නෑ ... මේ අහපන් මචන් උබ බිසී ඇති ගෙදර ඉන්නේ වීකෙන්ඩ් එකේ විතරක් වෙන්නැති උබට නිදහසේ ඉන්න ටික දවසකට ඒ නිදහස කැප කරපන් උබේ පන වෙනුවෙන් හවසකට බීච් එකකට එක්කන් පලයන් ගගක්.අයිනටකට ගිහින් එයාහේ කකුල් දෙක ගගට දාන් ඉන්න දීපන් එය එක්ක එකතුවෙලා ෆිල්ම් එකක් බලන්න පලයන් මචං එයාගේ හිත නිතර සතුටින් තියපන් මේ දේවල් ඒකක්වත් මහා ලොකු සල්ලියක් යන දේවල් නෙමේ හැබැයි ඒකෙන් එයාට ලැබෙන සතුට මිල කරන්න බෑ ... අන්තිම පාරට කියන්නම් කෙල්ලව සතුටින් තියපන් එයා කොච්චර ලස්සනද කියලා එයාට නිතර මතක් කරපන් තරාහා ගියත් ඒක පාලනය කරගනින් පුලුවන් හැමවෙලේම උබ එයාට කොච්චර ආදරෙයද කියලා මතක් කරපන් මොකද බඩට දරුවෙක් ආවම ඒගොල්ලො හිතන දේ තමා දැන් ඉස්සර වගේ මම ලස්සන නැති නිසා අපි ආදරේ නෑ කියන එක....සාමාන්‍ය පිරිමි අතරේ මේ වගේ පිරිමියෙක් වෙයන් එයා උබට දෙයි ඒ ලෝකේ ඉන්න ලස්සනම හොදම දරුවා..කෙල්ලෙක්ගේ ඒ කැපවීමට මිලක් ගුනක් නෑ ඒක අනන්තයි ❤️🙏 Ashan Siriwardane [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom