Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
History
මැතිණිය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අහම්බෙන් වගේ හම්බුනා සිරිමාවෝ බන්ඩාරනායක

මැතිණිය ගැන bbc එකෙන් කරපු documentary එකක පොඩි කෑල්ලක්. මීට කලින් මැතිණිය ගැන කරපු ඒ වගේ වීඩීයෝ එකක් මං දැකල නෑ. ඒ නිසා මේ වීඩියො එක බැලුවට පස්සේ සහ මං එතුමිය ගැන අහල තියෙන සමහර කතා එක්ක , එතුමිය ගැන මං හිතාගෙන හිටපු විදිය පොඩ්ඩක් වෙනස් උනා.

මේ වීඩියෝ එකෙ ඇය ඉංග්‍රිසි භාෂාව හසුරුවන විදිය සහ ඇයට ජාත්‍යන්තරයේ තිබුන පිළිගැනීම මං හිතාගෙන හිටපු විදියට වඩා ඉහල එකක්.

සිරිමාවෝ බණ්ඩාරනායක ගැන අදටත් කතා කරන කිසිම ඇයට නිකන්ම සිරිමාවෝ කියල කියනව මට ඇහිලම නෑ. හුගක් වෙලාවට ඇය ගැන කතා කරන අය, ඇයට කියන්නේ මැතිණිය කියලා. ඇයට එහෙම ආමන්ත්‍රණය කරන්නේ ඇයට තියෙන ගෞරව නිසා වෙන්න ඕන?.

වයසක පුද්ගලයෙක් මැතිණිය ගැන මට කතාවක් කිව්වා. එක පාරක් රාජ්‍ය නායකයෙක් ලංකාවට එන්න කලින් ඔහුගේ ආරක්ෂාවට කියලා හමුදා භට කණ්ඩායමක් ගුවන් යානයකින් ලංකාවට එවල තියෙනවා. මේ ගැන දැන ගත්ත ලංකාවේ ආරක්ෂක අංශ, මේ ගැන මැතිණියව දැනුවත් කරල කරන්න ඕන මොකක්ද කියල අහල තියෙනවා. ඒ වේලාවේ මැතිණිය වෙනත් බලවත් රටක නායකයෙක් එක්ක meeting එකකලු ඉන්දල තියෙන්නේ. Anyway, මැතිණිය ලංකාවේ ආරක්ෂක අංශ වලට කියල තියෙන්නේ වාහම අර ගුවන් යානය ආපහු ඒ රටට යවන්න කියලලු. මේ කතාව කියපු පුද්ගලය ඒ කතාවෙන් මට කිව්වේ, මැතිණිය රාජ්‍ය නායිකාවක් වශයෙන් කොන්ද කෙලින් තියාගෙන වැඩ කරේ කොහොමද කියලා compared to most of her successors.

ඇත්තටම මැතිණිය හොද/සාර්ථක රාජ්‍ය නායිකාවක්ද?

(I really like to know cuz this video made me curious.)

[USER=311432]@001flyD[/USER] I appreciate if you can share your thoughts machan.

[MEDIA=facebook]id=3844196798938218;type=v;user=bbcworldservice[/MEDIA]

[QUOTE="Night Rider, post: 26648199, member: 556565"] අහම්බෙන් වගේ හම්බුනා සිරිමාවෝ බන්ඩාරනායක මැතිණිය ගැන bbc එකෙන් කරපු documentary එකක පොඩි කෑල්ලක්. මීට කලින් මැතිණිය ගැන කරපු ඒ වගේ වීඩීයෝ එකක් මං දැකල නෑ. ඒ නිසා මේ වීඩියො එක බැලුවට පස්සේ සහ මං එතුමිය ගැන අහල තියෙන සමහර කතා එක්ක , එතුමිය ගැන මං හිතාගෙන හිටපු විදිය පොඩ්ඩක් වෙනස් උනා. මේ වීඩියෝ එකෙ ඇය ඉංග්‍රිසි භාෂාව හසුරුවන විදිය සහ ඇයට ජාත්‍යන්තරයේ තිබුන පිළිගැනීම මං හිතාගෙන හිටපු විදියට වඩා ඉහල එකක්. සිරිමාවෝ බණ්ඩාරනායක ගැන අදටත් කතා කරන කිසිම ඇයට නිකන්ම සිරිමාවෝ කියල කියනව මට ඇහිලම නෑ. හුගක් වෙලාවට ඇය ගැන කතා කරන අය, ඇයට කියන්නේ මැතිණිය කියලා. ඇයට එහෙම ආමන්ත්‍රණය කරන්නේ ඇයට තියෙන ගෞරව නිසා වෙන්න ඕන?. වයසක පුද්ගලයෙක් මැතිණිය ගැන මට කතාවක් කිව්වා. එක පාරක් රාජ්‍ය නායකයෙක් ලංකාවට එන්න කලින් ඔහුගේ ආරක්ෂාවට කියලා හමුදා භට කණ්ඩායමක් ගුවන් යානයකින් ලංකාවට එවල තියෙනවා. මේ ගැන දැන ගත්ත ලංකාවේ ආරක්ෂක අංශ, මේ ගැන මැතිණියව දැනුවත් කරල කරන්න ඕන මොකක්ද කියල අහල තියෙනවා. ඒ වේලාවේ මැතිණිය වෙනත් බලවත් රටක නායකයෙක් එක්ක meeting එකකලු ඉන්දල තියෙන්නේ. Anyway, මැතිණිය ලංකාවේ ආරක්ෂක අංශ වලට කියල තියෙන්නේ වාහම අර ගුවන් යානය ආපහු ඒ රටට යවන්න කියලලු. මේ කතාව කියපු පුද්ගලය ඒ කතාවෙන් මට කිව්වේ, මැතිණිය රාජ්‍ය නායිකාවක් වශයෙන් කොන්ද කෙලින් තියාගෙන වැඩ කරේ කොහොමද කියලා compared to most of her successors. ඇත්තටම මැතිණිය හොද/සාර්ථක රාජ්‍ය නායිකාවක්ද? (I really like to know cuz this video made me curious.) [USER=311432]@001flyD[/USER] I appreciate if you can share your thoughts machan. [MEDIA=facebook]id=3844196798938218;type=v;user=bbcworldservice[/MEDIA] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom