Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
History
මැතිණිය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

//ඇත්තටම මැතිණිය හොද/සාර්ථක රාජ්‍ය නායිකාවක්ද?//

මේකට ඔව් හෝ නැහැ කියලා කෙලින්ම පිළිතුරක් දෙන්න අමාරුයි.

මැතිණියට ඉතා ඉහල ජාත්‍යන්තර පිළිගැනීමක් තිබුනා. කවුරු මොනවා කිව්වත් ඒක ඇත්තයි. නමුත්, ඒ පිළිගැනීම ලැබුනේ එතුමිය කාන්තාවක් සහ ලොවේ පළමු අගමැතිණිය නිසා මිසක් එතුමියගේ රාජ්‍ය තාන්ත්‍රික හැකියාව නිසා කියලා මම හිතන්නේ නැහැ. ඒ උනාට එතුමිය අවශ්‍ය අවස්තාවන්හිදී රට වෙනුවෙන් යම් යම් රාජ්‍ය තාන්ත්‍රික ජයග්‍රහණ ලබා ගෙන තියනවා. සිරිමා ශාස්ත්‍රී ගිවිසුම (ද්‍රවිඩ වතු කම්කරුවන්ගෙන් කොටසක් ආපසු ඉන්දියාවට පිටුවහල් කිරීම) එයින් එකක්. පසු කාලීනව (1974)කච්චතිව් දුපත ලංකාවට ලබා ගැනීමත් එතුමියගේ ජයග්‍රහණයක්. ඒ ජයග්‍රහණයට මුලිකම හේතුවක් උනේ මැතිනිය සහ ඉන්දිරා ගාන්ධි මහත්මිය සමග තියන පුද්ගලික හිතවත් කමයි.

එතුමියගේ 70-77 පාලන කාලය ගැන තොරතුරු ටිකක් ලියන්නම්. එතුමිය අගමැතිණිය උනාට, රටේ පාලනය මුළුමනින්ම ගෙන ගියේ ෆිලික්ස් ඩයස් බණ්ඩාරනායක මහතාට අවශ්‍ය ආකාරයටයි. රටේ ආර්ථිකය ගෙන ගියේ ඇන් ඇම් පෙරේරා මහතාට අවශ්‍ය ආකාරයටයි. ඒ සංවෘත ආර්ථිකය නිසා රටේ ජනතාව මුහුණ පෑ ප්‍රශ්න බොහොමයකට වගකිව යුත්තේ ඇන් ඇම් පෙරේරා මහතා මිසක් මැතිනිය නොවෙයි. නමුත්, රටේ අගමැතිනිය හැටියට එතුමියටත් ඒ වගකීමෙන් මිදෙන්න බැහැ.

හාල් පොලු, මිරිස් පොලු, අඟහරුවාදා/ සිකුරාදා බත් කෑම තහනම, අත්‍යවශ්‍ය ආහාර, ඇඳුම් , භාණ්ඩ හිඟකම වැනි නොයෙකුත් ප්‍රශ්න මැද වසර පහක කාලයක් ගත වන තුරුත් ඒ ක්‍රමය ලංකාවට හරි යන්නේ නැති බව එතුමියට තේරුම් ගියේ නැහැ. 1975 දී පමණ මේ සංවෘත ආර්ථික ක්‍රමය යම් පමණකට විවෘත කරන්නට රටේ පාලකයන්ට සිදු උනා. ඒ හේතුව නිසා සම සමාජ පක්ෂය (ඇන් ඇම්, කොල්වින් ඇතුළු) රජයෙන් ඉවත් උනා. නමුත් ඒ වෙනකොට ඇති වී තිබුන ජනතා අප්‍රසාදය ආපසු හරවන්න පුළුවන් කමක් කාටවත් තිබුනේ නැහැ.

ඒ හැර, 1970 දී රජය පත් උනේ වසර 5 කටයි. මැතිවරණය පැවැත්විය යුත්තේ 1975 දීයි. 72 ඇතිකළ ජනරජ ව්‍යවස්ථාවේ වගන්ති හරඹයක් මගින් රජයේ පාලන කාලය 1977 දක්වා දීර්ඝ කිරීමත් එතුමිය තව තවත් ජනතා අප්‍රසාදයට පත්වීමේ ප්‍රතිඵලය තමයි 1977 මැතිවරණයේ ජේ ආර් ගේ 5/6 ජයග්‍රහණය.

ලංකාවේ පාලකයන් නොයෙක් නොයෙක් අවස්ථා වලදී ජනතා අප්‍රසාදයට ලක් උනා. ඒ අප්‍රසාදය නිසා රාජ්‍ය බලයත් නැති උන අවස්ථා තිබුනා. 53 හර්තාලය නිසා ඩඩ්ලි ත්, දරුණු වචන/ක්‍රියා භාවිතය නිසා සර් ජෝන් කොතලාවලත් අප්‍රසාදයට පත් උනා. නමුත් කිසිම රජයක් 77 දී සිරිමාවෝ බණ්ඩාරනායක රජයට අත් උන ඉරණම ලබා ගන්න තරම් ජනතා අප්‍රසාදයට පත් වෙලා තිබුනේ නැහැ.

[QUOTE="1sam, post: 26648400, member: 557062"] //ඇත්තටම මැතිණිය හොද/සාර්ථක රාජ්‍ය නායිකාවක්ද?// මේකට ඔව් හෝ නැහැ කියලා කෙලින්ම පිළිතුරක් දෙන්න අමාරුයි. මැතිණියට ඉතා ඉහල ජාත්‍යන්තර පිළිගැනීමක් තිබුනා. කවුරු මොනවා කිව්වත් ඒක ඇත්තයි. නමුත්, ඒ පිළිගැනීම ලැබුනේ එතුමිය කාන්තාවක් සහ ලොවේ පළමු අගමැතිණිය නිසා මිසක් එතුමියගේ රාජ්‍ය තාන්ත්‍රික හැකියාව නිසා කියලා මම හිතන්නේ නැහැ. ඒ උනාට එතුමිය අවශ්‍ය අවස්තාවන්හිදී රට වෙනුවෙන් යම් යම් රාජ්‍ය තාන්ත්‍රික ජයග්‍රහණ ලබා ගෙන තියනවා. සිරිමා ශාස්ත්‍රී ගිවිසුම (ද්‍රවිඩ වතු කම්කරුවන්ගෙන් කොටසක් ආපසු ඉන්දියාවට පිටුවහල් කිරීම) එයින් එකක්. පසු කාලීනව (1974)කච්චතිව් දුපත ලංකාවට ලබා ගැනීමත් එතුමියගේ ජයග්‍රහණයක්. ඒ ජයග්‍රහණයට මුලිකම හේතුවක් උනේ මැතිනිය සහ ඉන්දිරා ගාන්ධි මහත්මිය සමග තියන පුද්ගලික හිතවත් කමයි. එතුමියගේ 70-77 පාලන කාලය ගැන තොරතුරු ටිකක් ලියන්නම්. එතුමිය අගමැතිණිය උනාට, රටේ පාලනය මුළුමනින්ම ගෙන ගියේ ෆිලික්ස් ඩයස් බණ්ඩාරනායක මහතාට අවශ්‍ය ආකාරයටයි. රටේ ආර්ථිකය ගෙන ගියේ ඇන් ඇම් පෙරේරා මහතාට අවශ්‍ය ආකාරයටයි. ඒ සංවෘත ආර්ථිකය නිසා රටේ ජනතාව මුහුණ පෑ ප්‍රශ්න බොහොමයකට වගකිව යුත්තේ ඇන් ඇම් පෙරේරා මහතා මිසක් මැතිනිය නොවෙයි. නමුත්, රටේ අගමැතිනිය හැටියට එතුමියටත් ඒ වගකීමෙන් මිදෙන්න බැහැ. හාල් පොලු, මිරිස් පොලු, අඟහරුවාදා/ සිකුරාදා බත් කෑම තහනම, අත්‍යවශ්‍ය ආහාර, ඇඳුම් , භාණ්ඩ හිඟකම වැනි නොයෙකුත් ප්‍රශ්න මැද වසර පහක කාලයක් ගත වන තුරුත් ඒ ක්‍රමය ලංකාවට හරි යන්නේ නැති බව එතුමියට තේරුම් ගියේ නැහැ. 1975 දී පමණ මේ සංවෘත ආර්ථික ක්‍රමය යම් පමණකට විවෘත කරන්නට රටේ පාලකයන්ට සිදු උනා. ඒ හේතුව නිසා සම සමාජ පක්ෂය (ඇන් ඇම්, කොල්වින් ඇතුළු) රජයෙන් ඉවත් උනා. නමුත් ඒ වෙනකොට ඇති වී තිබුන ජනතා අප්‍රසාදය ආපසු හරවන්න පුළුවන් කමක් කාටවත් තිබුනේ නැහැ. ඒ හැර, 1970 දී රජය පත් උනේ වසර 5 කටයි. මැතිවරණය පැවැත්විය යුත්තේ 1975 දීයි. 72 ඇතිකළ ජනරජ ව්‍යවස්ථාවේ වගන්ති හරඹයක් මගින් රජයේ පාලන කාලය 1977 දක්වා දීර්ඝ කිරීමත් එතුමිය තව තවත් ජනතා අප්‍රසාදයට පත්වීමේ ප්‍රතිඵලය තමයි 1977 මැතිවරණයේ ජේ ආර් ගේ 5/6 ජයග්‍රහණය. ලංකාවේ පාලකයන් නොයෙක් නොයෙක් අවස්ථා වලදී ජනතා අප්‍රසාදයට ලක් උනා. ඒ අප්‍රසාදය නිසා රාජ්‍ය බලයත් නැති උන අවස්ථා තිබුනා. 53 හර්තාලය නිසා ඩඩ්ලි ත්, දරුණු වචන/ක්‍රියා භාවිතය නිසා සර් ජෝන් කොතලාවලත් අප්‍රසාදයට පත් උනා. නමුත් කිසිම රජයක් 77 දී සිරිමාවෝ බණ්ඩාරනායක රජයට අත් උන ඉරණම ලබා ගන්න තරම් ජනතා අප්‍රසාදයට පත් වෙලා තිබුනේ නැහැ. [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom