Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මැතිවරණයක් තියන්න යන වියදම...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මහා මැතිවරණයක් පැවැත්වීම

2020 අගෝස්තු මහාමැතිවරණයේදී ප්‍රකාශිත ජනවරම පාර්ලිමේන්තුවේ දැන් නොපවතින හෙයින් නව ජන වරමකට යායුතුව තිබෙන බව පෙනී යයි. . වහාම මැතිවරණයකට යා යුතුය හා ලබන වර්ෂය අවසන් වන තෙක් කිසිසේත්ම මොනම මැතිවරණයක්වත් නොපැවැත්විය යුතුය යන මත දෙකක් තිබේ .

මගේ මතය මේ අතර මැද එකකි

කෙසේවෙතත් ජනාධිපතිවරයා හා පාර්ලිමේන්තුවේ බහුතරය එක්ව කඩිනමින් පාර්ලිමේන්තුව විසුරුවා හැර මහා මැතිවරණයක් පැවැත්වීමට තීරණය කළ හොත් ,මැතිවරණය පැවැත්වීමට මැකොසට සිදුවනු ඇත.

එසැණින් මහා මැතිවරණයකට යෑමට පෙර අන්තර් කාලීන ආණ්ඩුව ක් හරහා රටේ ප්රමුඛ ගැටලු යම්තාක් දුරකට විසඳා ගත යුතුය.ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ සාකච්ඡා හා විදේශ විනිමය ගැටලු ඉන් ප්‍රධානය . ජනතාවට තදින්ම දැනෙන ඉන්ධන, ගෑස් , පොහොර , ඖෂධ ඇතුළු දැවෙන ගැටලු යම්තාක් දුරකට කඩිනමින් විසඳා ගෙන සහ 19+ ව්‍යවස්ථා සංශෝධනය , සමැතිවරණ ප්රචාරක වියදම් පාලනය ඇතුළු අත්‍යවශ්‍ය මැතිවරණ නීති ප්‍රතිසංස්කරණ , මැතිවරණ ක්‍රමය , මිශ්‍ර සමානුපාත ක්‍රමයට වෙනස් නොකරන්නේ නම් වෙනස් නොකරන්නේ නම් 14 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් යෝජනා කර තිබූ කලාප ක්‍රමය බලාත්මක කිරීම, මාධ්‍ය උපමාන බලාත්මක කිරීම , රාජ්‍ය දේපළ අයුතු පරිහරණය වැළැක්වීම යනාදී කාර්යයන් අන්තර්කාලීන ආණ්ඩුව විසින් හදිසි කටයුතු ටස් ඉටු කර මේ දෙසැම්බරයේ වත් ( අමතර කාලයක් අවශ්‍ය නම් ලබන වර්ෂයේ පෙබරවාරි මැද වනවිට වත් ) මහා මැතිවරණයක් පැවැත්වීම අවශ්‍ය බව මගේ මතයයි .

මේ පිළිබඳව ජනාධිපතිවරයා , පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ හා සෙසු දේශපාලන පක්ෂ ද සාකච්ඡා කර හැකි අවම එකඟතාවට පත්වි යුතු අතර ඒ සමගම එසේ නියෝජනය නොවන සිවිල් සංවිධාන , වෘත්තිය වේදීන්ගේ සංවිධාන , වෘත්තිය සමිති විරෝධතා දක්වක තාරුණ්‍යය යනාදී සැමට ස්වකීය අදහස් ප්‍රකාශ කළ හැකි ස්වෙච්ඡා මහජන කවුන්සිලයක් පිහිටුවීමේ යෝජනාව පිළිබඳවද සලකා බැලීම අත්‍යවශ්‍යවනු ඇත. මම මහජන කවුන්සලයේ අවශ්‍යතාව වෙනුවෙන් දැඩිවම පෙනීසිටිමි .

පලි

, 1.පාර්ලිමේන්තු මැතිවරණයකට 2020 වැයවූ මුදල රුපියල් බිලියන.5.8 පමණවේ. දැන් පවත්නා භාණ්ඩ හා සේවා වියදම් ඉහළ යෑම නිසා එය බිලියන 11 පමණ වනු ඇතැයි ඇස්තමේන්තු කළ හැකිිය. එනිසා ආර්ථික අර්බුදයක් ඇති අවස්ථාවක මෙවැනි මුදලක් දැරීම අපහසු බව කියැවේ

එසේවුවත් මෙවැනි අවස්ථාවකදී අනුගමනය කළ හැකි වෙනස්ව විකල්ප භාවිතා කර එම මුදල 40% කින්වත් අඩු කර ගත හැකි බව සිතමි . ඡන්ද විමසීමට දින තුනකට පමණ පෙර හා ඡන්ද විමසීමේ දිනද ඉන්පසු දිනයේද දිස්ත්‍රික් මූලස්ථානයෙන් කෙරෙන කාර්යයන් කලාප මට්ටමින් විමධ්‍යගත ගත කිරීම, ,රාජකාරි වේලාව තුළ ඡන්ද විමසීම පැවැත්වීම මගින් 1985ට පෙර පැවති ආකාරයට එම කාලයට දීමනා නොගෙවීම, ඡන්ද පොළ කාර්ය මණ්ඩලයට තැපැල් ඡන්ද වෙනුවට ඡන්ද පොළේදීම ඡන්දය දීමට අවස්ථාව ලබා ගැනීම යනාදිය ඒ විකල්ප ක්‍රියා මාර්ග වේ .

එමෙන්ම පාර්ලිමේන්තු මැතිවරණයකට අවශ්‍ය මුදල් , ප්රජාතන්ත්රවාදය සඳහා වූ ආයතනවලින් හා එක්සත් ජාතීන් , යුරෝපා සංගමය , හා වෙනත් රටවල් වලින්ද ලබා ගත හැතිය.

නාමයෝජනා කාලසීමාව හා ඡන්ද විමසීම් කාල සීමාව අඩු කිරීමෙන් හා රිජ්‍ය දේපළ අයුතු භාවිතය වැළැක්වීම මගින් , ඡන්ද විමසීම් කාලය තුළ රට ගල්වීම අවම කර ගත හැක.

2. පාර්ලිමේන්තු මහා මැතිවරණය කෙසේවෙතත් පළාත් පාලක ආයතන ඡන්ද විමසීම 2022සැප් 20 - 2023 මාර්තු 20 අතර පැවැත්විය යුතුය.

Source: Mahinda Deshapriya FB

[QUOTE="u_make_me_sick_, post: 28005076, member: 374298"] මහා මැතිවරණයක් පැවැත්වීම 2020 අගෝස්තු මහාමැතිවරණයේදී ප්‍රකාශිත ජනවරම පාර්ලිමේන්තුවේ දැන් නොපවතින හෙයින් නව ජන වරමකට යායුතුව තිබෙන බව පෙනී යයි. . වහාම මැතිවරණයකට යා යුතුය හා ලබන වර්ෂය අවසන් වන තෙක් කිසිසේත්ම මොනම මැතිවරණයක්වත් නොපැවැත්විය යුතුය යන මත දෙකක් තිබේ . මගේ මතය මේ අතර මැද එකකි කෙසේවෙතත් ජනාධිපතිවරයා හා පාර්ලිමේන්තුවේ බහුතරය එක්ව කඩිනමින් පාර්ලිමේන්තුව විසුරුවා හැර මහා මැතිවරණයක් පැවැත්වීමට තීරණය කළ හොත් ,මැතිවරණය පැවැත්වීමට මැකොසට සිදුවනු ඇත. එසැණින් මහා මැතිවරණයකට යෑමට පෙර අන්තර් කාලීන ආණ්ඩුව ක් හරහා රටේ ප්රමුඛ ගැටලු යම්තාක් දුරකට විසඳා ගත යුතුය.ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ සාකච්ඡා හා විදේශ විනිමය ගැටලු ඉන් ප්‍රධානය . ජනතාවට තදින්ම දැනෙන ඉන්ධන, ගෑස් , පොහොර , ඖෂධ ඇතුළු දැවෙන ගැටලු යම්තාක් දුරකට කඩිනමින් විසඳා ගෙන සහ 19+ ව්‍යවස්ථා සංශෝධනය , සමැතිවරණ ප්රචාරක වියදම් පාලනය ඇතුළු අත්‍යවශ්‍ය මැතිවරණ නීති ප්‍රතිසංස්කරණ , මැතිවරණ ක්‍රමය , මිශ්‍ර සමානුපාත ක්‍රමයට වෙනස් නොකරන්නේ නම් වෙනස් නොකරන්නේ නම් 14 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් යෝජනා කර තිබූ කලාප ක්‍රමය බලාත්මක කිරීම, මාධ්‍ය උපමාන බලාත්මක කිරීම , රාජ්‍ය දේපළ අයුතු පරිහරණය වැළැක්වීම යනාදී කාර්යයන් අන්තර්කාලීන ආණ්ඩුව විසින් හදිසි කටයුතු ටස් ඉටු කර මේ දෙසැම්බරයේ වත් ( අමතර කාලයක් අවශ්‍ය නම් ලබන වර්ෂයේ පෙබරවාරි මැද වනවිට වත් ) මහා මැතිවරණයක් පැවැත්වීම අවශ්‍ය බව මගේ මතයයි . මේ පිළිබඳව ජනාධිපතිවරයා , පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ හා සෙසු දේශපාලන පක්ෂ ද සාකච්ඡා කර හැකි අවම එකඟතාවට පත්වි යුතු අතර ඒ සමගම එසේ නියෝජනය නොවන සිවිල් සංවිධාන , වෘත්තිය වේදීන්ගේ සංවිධාන , වෘත්තිය සමිති විරෝධතා දක්වක තාරුණ්‍යය යනාදී සැමට ස්වකීය අදහස් ප්‍රකාශ කළ හැකි ස්වෙච්ඡා මහජන කවුන්සිලයක් පිහිටුවීමේ යෝජනාව පිළිබඳවද සලකා බැලීම අත්‍යවශ්‍යවනු ඇත. මම මහජන කවුන්සලයේ අවශ්‍යතාව වෙනුවෙන් දැඩිවම පෙනීසිටිමි . පලි , 1.පාර්ලිමේන්තු මැතිවරණයකට 2020 වැයවූ මුදල රුපියල් බිලියන.5.8 පමණවේ. දැන් පවත්නා භාණ්ඩ හා සේවා වියදම් ඉහළ යෑම නිසා එය බිලියන 11 පමණ වනු ඇතැයි ඇස්තමේන්තු කළ හැකිිය. එනිසා ආර්ථික අර්බුදයක් ඇති අවස්ථාවක මෙවැනි මුදලක් දැරීම අපහසු බව කියැවේ එසේවුවත් මෙවැනි අවස්ථාවකදී අනුගමනය කළ හැකි වෙනස්ව විකල්ප භාවිතා කර එම මුදල 40% කින්වත් අඩු කර ගත හැකි බව සිතමි . ඡන්ද විමසීමට දින තුනකට පමණ පෙර හා ඡන්ද විමසීමේ දිනද ඉන්පසු දිනයේද දිස්ත්‍රික් මූලස්ථානයෙන් කෙරෙන කාර්යයන් කලාප මට්ටමින් විමධ්‍යගත ගත කිරීම, ,රාජකාරි වේලාව තුළ ඡන්ද විමසීම පැවැත්වීම මගින් 1985ට පෙර පැවති ආකාරයට එම කාලයට දීමනා නොගෙවීම, ඡන්ද පොළ කාර්ය මණ්ඩලයට තැපැල් ඡන්ද වෙනුවට ඡන්ද පොළේදීම ඡන්දය දීමට අවස්ථාව ලබා ගැනීම යනාදිය ඒ විකල්ප ක්‍රියා මාර්ග වේ . එමෙන්ම පාර්ලිමේන්තු මැතිවරණයකට අවශ්‍ය මුදල් , ප්රජාතන්ත්රවාදය සඳහා වූ ආයතනවලින් හා එක්සත් ජාතීන් , යුරෝපා සංගමය , හා වෙනත් රටවල් වලින්ද ලබා ගත හැතිය. නාමයෝජනා කාලසීමාව හා ඡන්ද විමසීම් කාල සීමාව අඩු කිරීමෙන් හා රිජ්‍ය දේපළ අයුතු භාවිතය වැළැක්වීම මගින් , ඡන්ද විමසීම් කාලය තුළ රට ගල්වීම අවම කර ගත හැක. 2. පාර්ලිමේන්තු මහා මැතිවරණය කෙසේවෙතත් පළාත් පාලක ආයතන ඡන්ද විමසීම 2022සැප් 20 - 2023 මාර්තු 20 අතර පැවැත්විය යුතුය. Source: Mahinda Deshapriya FB [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom