Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
මැතිවරණයක සැඟවුණු මාරධර්ම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මැතිවරණයක සැඟවුණු මාරධර්ම

මහරහතුන් වැඩි මග ඔස්සේ

සතර අපායෙන් මිදෙමු 107 කොටස

මැතිවරණයක සැඟවුණු මාරධර්ම

ලොව්තුරා බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා මේ ලෝකයේ දුර්ලභ කාරණාවන් 5 ක් තිබෙනවාය කියලා. ලොව තථාගත සම්මා සම්බුදුරජානන් වහන්සේ නමකගේ පහළවීම පළමු දුර්ලභ කාරණය වෙනවා. ගෞතම බුදුරජාණන්වහන්සේ දඹදිව පහලවන විට, මනුෂ්‍යයාගේ පරමායුෂ අවුරුදු එකසිය විස්සක් වුණා. ගෞතම බුදුරජාණන් වහන්සේට පෙරාතුව බුද්ධත්වයට පත්වූ කාශ්‍යප බුදුරජාණන්වහන්සේගේ කාලයේ මනුෂ්‍ය පරමායුෂ අවුරුදු විසිදහසක් වෙනවා. එතකොට පිංවතුන් ගණනය කර බලන්න අවුරුදු විසිදහසක පරමායුෂ අවුරුදු 120 ක් දක්වා අදීqවෙන්න අවුරුදු දස ලක්ෂයකට වැඩි කාලයක් ගතවෙනවා. නැවන මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ ශාසනය ඇතිවෙන්නේ මනුෂ්‍යයාට පරමායුෂ අවුරුදු අවුරුදු අසූදහසක් වෙන කාලයේදී. ඒ කියන්නේ මෛත්‍රී බුදුරජාණන්වහන්සේ පහළවෙන්න තවත් අවුරුදු ලක්ෂ 25 කට වඩා ගතවෙනවා. බුදුරජාණන්වහන්සේ නමකගේ පහළවීම මොනතරම් දුර්ලභ කාරණයක්ද.

දෙවැනිව බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා, දුර්ලභව පහළවෙන තථාගතයන්වහන්සේ නමක් දේශනා කරන ධර්ම විනය නිවැරදිව දේශනා කරන සංඝරත්නය පහළවීම දුර්ලභ දෙයක්ය කියලා. තුන්වැනිව බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා බුදුරජාණන්වහන්සේ දේශිත ධර්ම විනය දැනගත්තත්, ධර්මානුධර්ම ප්‍රතිපදාවට අනුව ජීවත්වෙන පුද්ගලයා දුර්ලභය කියලා. පස්වෙනුව බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා කෘතඥ, කෘතවේදී, කෙළෙහිගුණ දත් පුද්ගලයා දුර්ලභය කියලා.

ඉහත කාරණා පහෙන් පිංවතුන්ලාට හොඳින් වැටහෙනවා, ලොව්තුරා බුදුරජාණන් වහන්සේනමක් ලොව පහළවීම යම් සේ දුර්ලභද, මනුෂ්‍යයා තුළ කෘතවේදී බව, කෘතඥතාවය ඒ තරමටම දුර්ලභ දෙයක්ය කියලා. එම නිසා, පිංවත්, සමාජ වගකීම් දරන සෑම ගිහි පිංවතෙක්ම, ශාසනික වගකීම් දරන සෑම ගිහි පිංවතෙක්ම, ශාසනික සමාජීය යුතුකමක් ඉටුකිරීමෙන් පෙරලා සමාජයෙන් කෘතඥතාවය, කෘතවේදිභාවය බලාපොරොත්තුවීම දුකටම හේතුවන ධර්මතාවයක්ය කියලා දැනගත යුතුයි. මොකද කෘතඥතාවය, කෘතවේදීභාවය ලෝකයේ බුදුරජාණන්වහන්සේ පහලවීම තරමටම දුර්ලභ දෙයක් වන නිසා.

සමාජය දෙස බැලීමේදී, ගිහි පිංවතුන්ලා ශාසනික, සමාජීය යුතුකම් ඉටුකිරීමේ ඉලක්කයන් සපුරාගැනීම සඳහා හඹායන ගමනේදී, ශීලයෙන් දුර්වලවීම සහ අකුසල් මූලයන් රැස්වීම බරපතළ ආකාරයෙන් සිදුකොටගන්නවා. ලෝකයේ කෘතවේදීභාවය, කෘතඥභාවය දුර්ලභ දෙයක්ය කියලා නොදන්නාභාවය නිසාම, මේ සෑම ගිහි පිංවතෙක්ම අවසානයේ, දුර්වල කරගත් ශීලයන්, අකුසල මූලයන්ගේ උරුමයන් දෝතින් දරාගෙන කලකිරීම තුරුළුකරගන්නවා. භික්ෂුව පිංවත් ඔබට මේ සටහන් තබන්නේ ලෝක ධර්මතාවයන් පිළිබඳව, කෘතවේදීභාවය, කෘතඥතාවය දුර්ලභ වූ ලෝකය තුළ, සමාජ වගකීම් දරන ගිහි පැවිදි පිංවතුන් දක්ෂවෙන්න ඕනේ, වගකීම් දරන කාලය තුළ, ආශ්වාදයට යට නොවී, ඉහත ධර්මතාවයන් නුවනින් හඳුනාගෙන, ශීල්පද තුළින්, කුසල් මූලයන් තුළින් තමාගේ ආරක්ෂාව සහතිකකොටගෙන සමාජ යුතුකම් ඉටුකරන්න.

මේ ලෝකයේ සුර-අසුර කියලා සත්ව කොට්ඨාශ දෙකක් තිබෙනවා. සුර පක්ෂයේ නායකත්වය දරන්නේ තව්තිසාවේ ජීවත්වෙන ශක්‍රයා ප්රමුඛ සම්මාදෘෂ්ඨියට පත් දෙවියන් විසින්. අසුර පක්ෂයේ නායකත්වය දරන්නේ මිත්‍යදෘෂ්ඨික වේපචිත්ති කියන අසුර නායකයා ප්රමුඛ මිත්‍යදෘෂ්ඨික දෙවිවරු විසින්. බුදුරජාණන්වහන්සේ නමක් පහලවුනු කාලයේ මනුෂ්‍යයෝ තෙරුවන් සරණ පිහිටලා, කුසල් ධර්මයන් වැඩීම නිසා දිව්‍යතලවල සම්මාදිට්ඨියට පත් සුර පක්ෂයේ බලය ශක්තිමත් වෙනවා. මොකද පිං කරලා මියයන මනුෂ්‍යයෝ සශ්‍රික දෙවියන් හැටියට දිව්‍යතලවල උපදින නිසා. සම්මා සම්බුද්ධ ශාසනයේ අර්ථයන් හීනවෙනකොට මනුෂ්‍යයන්ගේ සහ දෙවියන්ගේ දුශ්ශීලභාවයන් අකුසල මූලයන් නිසා මිථ්‍යාදෘශ්ඨික අසුර බලය, ඒ කියන්නේ මාරපාක්ෂික බලය ශක්තිමත් වෙනවා.

බුදුරජාණන්වහන්සේ ජීවමානව වැදීසිටිය කාලයේ දිව්‍යතලයේ සුර-අසුර යුද්ධයක් සිද්ධවෙනවා. මෙය අවි ආයුධ වලින් කෙරෙන යුද්ධයක් නොව, දෙපාර්ශ්වයේ ආධ්‍යාත්මික ශක්තියෙන් කෙරෙන යුද්ධයක් වශයෙන් හැඳින්වීම සුදුසුයි කියලා භික්ෂුවට හිතෙනවා. මේ සුර-අසුර යුද්ධයේදී ශක්‍රයාගේ නායකත්වයෙන් යුද වැදුණු සුර දිව්‍ය පිරිස, අසුර නායක වේපචිත්ති අසුරයා සහ මිථ්‍යාදෘශ්ඨික අසුර සේනාව අතින් පරාජයට පත්වෙනවා. අසුරයින්ට පරාජය වී ශක්‍රයා පලායනවා. වේපචිත්ති අසුර නායකයා, ශක්‍රයා ජීවග්‍රහනයෙන් අල්ලා ගැනීමට මාතලී දිව්‍ය රියදුරා පදවන අජානීය අශ්වයන් යෙදූ දිව්‍ය රථය පසුපස හඹාගෙන පැමිණියා. ඒ මොහොතේ ශක්‍රයා තමන් දිවිහිමියෙන් ආරක්ෂා කරගත් උතුම් ශීලය ආවර්ජනාකොට, තම නොකැල්ල ශීලය ගැන සත්‍යක්‍රියාකොට උපක්රමශීලීව අසුර පිරිස පාරජයකොට අසුර පුරයට එලවා දමනවා.

පිංවත් ඔබ නුවනින් දකින්න. බුදුරජාණන්වහන්සේ ජීවමානව වැදීසිටි කාලයේදීත්, ශක්‍රයා පළමුව මිථ්‍යාදෘෂ්ඨික අසුර බලය හමුවේ පරාජයට පත්වෙනවා. දෙවැනුව තමයි තම ශීලයේ සත්‍යක්‍රියා බලයෙන් අසුර බලය පරාජයකොට දමන්නේ. බුදුරජාණන්වහන්සේ ජීවමානව සිටියදීත් අසුර බලය, මාරබලය මේ තරම් ශක්තිමත් වුනා නම්, මනුෂ්‍යයා අකුසලයට, දුශිල්වත්භාවයට කොටුවී ජීවත්වන වර්තමානයේ මාර බලය, අසුරබලය ගැන කුමන කථාවක්ද. වර්තමාන ලෝකය තුළ සිදුවෙමින් පවතින්නේ මේ ෙ€දවාචකය අර්ථයයි. මාරපාක්ෂික අසුර කොටස් නිරතුරුවම උත්සහගන්නේ සම්මා සම්බුද්ධ ශාසනයේ උතුම් අර්ථයන් වැදෙන දිශාවට, පෝෂණය වන දිශාවට යානොදී උතුම් සද්ධර්මයේ අර්ථයන් විනාශකොට දැමීමයි. වාර්තමානයේ ශාසනික සමාජීය වගකීම්දරන සෑම පිංවතෙක්ම, මේ මාරපාක්ෂික ධර්මයන්ගේ හැදීරුව, අභියෝගය නිවැරදිව හඳුනාගෙන කටයුතු නොකළොත්, එය අනාගත සම්මා සම්බුද්ධ ශාසනයේ ආරක්ෂාවට බරපතල අනතුරක් වෙන්න පුළුවන්. මේ මාරපාක්ෂික ධර්මයන්ට මුහුණදිය හැකි එකම ආයුධය උතුම් ශීලයයි. උතුම් කුසලයේ ශක්තියයි. මොකද සුර-අසුර යුද්ධයේදී ශක්‍රයා දෙවැනි අවස්ථාවේදි අසුරයින් පරාජයකොට, අසුර පුරයට එලවා දමන්නේ, ශීලයේ ශක්තිය තුළින්ම නිසා.

දිනක් මුගලන් මහරහතන් වහන්සේ ආකාශයේ සක්මන් කරමින් සිටියදී, පවිටු මාරයා උන්වහන්සේගේ කුසට රිංගාගන්නවා. උන්වහන්සේට දැනෙනවා තම උදරය පුරවා දමනවා වගේ. තම කුස මෑ ඇට පිරවූ ගෝනියක් වගේ බරයි කියලා. උන්වහන්සේ පොළෝතලය මතට බැහැලා කුටියට ගොඩවෙලා නුවනින් මෙනෙහිකොට බලනවා, කුසට කුමක්ද සිද්ධවුනේ කියලා. ඒ වෙලාවේ උන්වහන්සේ දකිනවා පවිටු මාරයා සිය කුසට රිංගාගෙන කියලා. මාරයාව හඳුනාගත් මුගලන් මහරහතන් වහන්සේ පවිටු මාරයාට කියනවා, තථාගත ශ්‍රාවකයන්වහන්සේලාව නොපෙලා පිටව යන්න කියලා. ඒ අවස්ථාවේදී මාරයා පලා යනවා. බුදුරජාණන්වහන්සේ ජීවමානව වැදීසිටිය කාලයේ, එක් වස් සමයක මාරයා ගමේ වැසියන්ට ආවේශ වී, බුදුරජාණන්වහන්සේ පුමුඛ පන්සියයක් ස්වාමීන්වහන්සේලාට පිණ්ඩපාතය ලැබීම දුර්වලකොට දමනවා. වරක් මුගලන් මහරහතන් වහන්සේ , තමන් කකුසඳ බුදුරජාණන්වහන්සේගේ කාලයේ දුසි මාරයා වශයෙන් ඉපිද සංඝයාට එරෙහිව කළ මාරාවේශයන් ගැන සඳහන් කරනවා. දිනක් කකුසඳ බුදුරජාණන්වහන්සේ ස්වාමීන්වහන්සේලාව කැඳවල දේශනාකරනවා, මහණෙනි අද මේ ගමේ වැසියන්ට මාරයා ආවේශවෙනවා. ජනතාව මාරාවේශවෙලා භික්ෂූන්වහන්සේලාව ආහාරයෙන් ප්‍රමාදයට, මදයෙන් ලොල්භාවයට පත්කරන්න උත්සහකරනවා. ඒ නිසා මහණෙනි, පටික්කුල සංඥාවෙන් ආහාරය පිළිගන්න. ප්රත්යාවේක්ෂාවෙන් පිණ්ඩපාතය වළඳන්න. මාරාවේශය නිසා ගිහි පිංවතුන් ප්‍රනීත ආහාර පූජාකරාවී. ඔබලාව පංච නීවරණයන්ට පත්කරාවී. ඒ නිසා නුවනින් දකිමින් පිණ්දීපාතය පිළිගන්න කියලා. ස්වාමීන්වහන්සේලා බුදුරජාණන්වහන්සේ දුන් අවවාදය පිළිඅරගෙන මාරාවේශය පරාජයකොට දමනවා.

අයෙමත් දවසක කකුසඳ බුදුරජාණන්වහන්සේ, ස්වාමීන්වහන්සේලාව කැඳවලා දේශනා කරනවා අද මේ ගමේ පිංවතුන්ලාට මාරාවේශයක් සිද්ධවෙනවා. මාරාවේශය නිසා ජනතාව ඔබලාට බනින්න, ගහන්න, චෝදනා කරන්න, පීදීdකරන්න, පිණ්දීපාතය නොදෙන්න පුළුවන්. එම නිසා දස දිශාවට මෛත්‍රී සංඥාව පතුරවමින් ජීවත්වෙන්න කියලා. බුදුරජාණන්වහන්සේගේ පෙර දැනුම්දීම නිසාම ස්වාමීන්වහන්සේලා මාරාවේශ වූ ගිහි පිංවතුන්ලාට මොනතරම් පීඩාවන් කළත්, ඒ සියල්ලටම මාරාවේශයක් බව දකිමින්ම මෛත්‍රී සංඥාවෙන්ම ජීවත්වෙමින් මාරාවේශය පරාජයකොට දමනවා. අවසානයේ මේ දුසි මාරයාම, කකුසඳ බුදුරජාණන්වහන්සේගේ අග්‍ර ශ්‍රාවක, විදුර මහරහතන් වහන්සේට ගලකින් ගසා හිස තුවාලකොට දමනවා. ඒ 'හපන්කමත්' කළාට පස්සේ, දුසි මාරයා කකුසඳ බුදුරජාණන්වහන්සේ පසුපසත් හඹාගෙන එනවා. බුදුරජාණන්වහන්සේට පීදීdකරන්න. එවිට කකුසඳ බුදුරජාණන්වහන්සේ නාගාවලෝකනයෙන්, ඒ කියන්නේ ඇතකු සේ මුළු කය පෙරලා බැලීමෙන්, දුසි මාරයා දෙව්බවින් චුතව, උසසඳ නිරයෙහි මිනිසකුගේ කය බඳු, මාළුවකුගේ හිස බඳු නිරිසනෙක්ව උපදිනවා කියලා මුගලන් මහරහතන්වහන්සේ දේශනා කරනවා.

ලෝකයේ පවතින අසුර බලය, මාර බලය බුදුරජාණන්වහන්සේලාටත්, සද්ධර්මයටත්, සංඝරත්නයටත් පීඩාකරමින් මේ උත්සහගන්නේ උතුම් සද්ධර්මයේ බලය හීනකොට දැමීමටය. මාර බලවේගයන් මේ මොහොතේදීද, සම්මා සම්බුද්ධ ශාසනය විනාශකොට දැමීමට ජනතාවට මාරාවේශවිම සාමාන්‍ය සිද්ධියක් බවට පත්වී ඇත. මනුෂ්‍යයා දුශ්ශීලභාවයට පත්වෙමින්, අකුසල මූලයන් වදීමින්, මාරාවේශයට අවශ්‍ය සාධක පූර්ණ කරගැනීමේ ව්‍යයාමයක් අප ඉදිරියේ ඇත.

උතුම් ශාසනික අර්ථයන් හීනකොට දැමීමට මාරාවේශයන් සිද්ධවූ පැහැදිළි අවස්ථාවක් හැටියට පසුගියදා නිමාවට පත්වූ මැතිවරණය හැඳින්විය හැකිය. හිටපු නායකතුමාට පැහැදිළිව තවත් වසර දෙකක් නිත්‍යානුකූලව රාජ්‍ය බලය බුක්තිවිඳීමට හැකියාව තිබියදී, එතුමා වසර දෙකකට පෙරාතුව මැතිවරණයකට යන්නේ මාරාවේශයක් නිසාමය. එතුමා ඒ තීරණය ගැනීමට මුල්කරගන්නේ ජෝතිෂ්‍යයයි. ජෝතිෂ්‍යය මුල්කරගත් තැනදීම එතුමා තුළින් බුද්ධ රත්නය, ධර්ම රත්නය, සංඝරත්නය කෙරෙහි විශ්වාසයත්, කර්මය කර්මඵල කෙරෙහි විශ්වාසයත් , තමන් ජීවිත කාලය තුළදීම සිදුකළ කුසල් දහම් පිළිබඳ, පිංකම් පිළිබඳ විශ්වාසයත් එතුමා තුළින් බැහැරට යනවා. චිරස්චීන ධර්මයක් වන ජ්යෝaතිශයට කෙරෙහි විශ්වාසකොට, ධර්මයට අදාළ උතුම් විශ්වාසයන්ගෙන් එතුමා බැහැරට යනකොට, එතුමා තුළ සකස්වෙන්නේ මිථ්‍යාදෘස්ඨිකභාවයට අදාළ ධර්මතාවයන්. දැන් පිංවත් ඔබට තේරෙනවා ඇති, හිටපු නායකතුමා සහ ඊට අනුබල දුන් පිංවතුන් අවශ්‍ය කාලයක පෙරාතුව මැතිවරණයකට යන්නේ මාරාවේශයක් නිසාමය කියලා. ඒ මාරාවේශයෙන් ගත් මැතිවරණ තීරණය නිසාම, මැතිවරණයට පැවැති කාලයම මාරාවේශයෙන් පීදීdවට පත්වූ මාසයක් බවට පත්වුණා. දේශගුණික විපත්තීන් නිසා, අධික වැස්ස, ගංවතුර හේතුවෙන් මරණ, අවතැන්වීම්, චෝදනා, විවේචන මිල ඉහළයැම් නොසිතූ ආකාරයට සිද්ධවුණා. මනුෂ්‍යයන් කුසල් මූලයන් ගැන මොහොතකටවත් නොසිතා, චෝදනා කරගත්තා, මදීගසා ගත්තා. ස්වාමීන්වහන්සේලාත් අකුසල මූලයන් හරිහරියට රැස්කරගත්තා. තමන් මාරාවේශයකට ලක්වූ අයෙක්ය කියලා දකින්න කාටවත්ම සතිය සිහිය තිබුණේ නැහැ. ශාසන පරිහානියට උපකාරක ධර්ම සකස්කොට, මේ සියළුකොටස් මාරාවේශයට පත්කරලා, ජනතාව අවුස්සලා, මැතිරවරණ දිනයේදීත්, ඊට පෙරදිනත්, ඊට පසුදිනත්, සියල්ලෝම සන්සුන්ව තැබීමට මාරයා උපක්‍රමශීලීවුනා. භික්ෂුව මේ තබන්නේ දේශපාලන සටහනක් නොවේ. සම්බුද්ධ ශාසනය ඉදිරියේ ඇති මාරාවේශයන් පෙන්වාදෙන ධර්මානුකූල විග්‍රහයක් පමණයි. පිංවත් ඔබ නුවනින් දකින්න. මැතිවරණය ප්‍රකාශ කිරීමත් මාරාවේශයක් නම්, මැතිවරණය පැවැති කාලයත් මාරාවේශයක් නම්, මැතිවරණයේ ප්‍රතිඵලයත් මාරයාටම අයිති ප්‍රතිඵලයක් වෙනවා. කුසලයෙන්, ශීලයෙන් දුර්වලතැන සොයලා, ඒ අයව මාරාවේශයකට ලක්කරලා මාරයා මේ ඉරිදියට පැමිණි ගමන ධර්මය තුළින් දකින්න වෙන්නේ ප්‍රශ්නාර්ථයක් තුළ සිටිමින්මයි. නමුත් සියළු සංස්කාර ධර්මයෝ අනිත්‍යයි. එය ධර්මථාවයක්.

(මෙය පිංවත් ස්වාමින්වහන්සේ විසින් සපයන ලද විශේෂිත ලිපියකි. කාලයේ අවශ්‍යතාව මත මෙම ලිපිය මේ මොහෙතේම පළ කිරීම සුදුසු බවට අවවාදයක්ද ඒ සමගින්ම විය. එබැවින් එය මෙසේ පළකරමු. මෙම ලිපියේ අනෙක් කොටස ලබන සතියේ පළවේ)

උපුටා ගැනීම ඉරිද දිවයින

[QUOTE="upsekara, post: 17795084, member: 374066"] [b]මැතිවරණයක සැඟවුණු මාරධර්ම[/b] [SIZE="4"]මහරහතුන් වැඩි මග ඔස්සේ සතර අපායෙන් මිදෙමු 107 කොටස මැතිවරණයක සැඟවුණු මාරධර්ම ලොව්තුරා බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා මේ ලෝකයේ දුර්ලභ කාරණාවන් 5 ක් තිබෙනවාය කියලා. ලොව තථාගත සම්මා සම්බුදුරජානන් වහන්සේ නමකගේ පහළවීම පළමු දුර්ලභ කාරණය වෙනවා. ගෞතම බුදුරජාණන්වහන්සේ දඹදිව පහලවන විට, මනුෂ්‍යයාගේ පරමායුෂ අවුරුදු එකසිය විස්සක් වුණා. ගෞතම බුදුරජාණන් වහන්සේට පෙරාතුව බුද්ධත්වයට පත්වූ කාශ්‍යප බුදුරජාණන්වහන්සේගේ කාලයේ මනුෂ්‍ය පරමායුෂ අවුරුදු විසිදහසක් වෙනවා. එතකොට පිංවතුන් ගණනය කර බලන්න අවුරුදු විසිදහසක පරමායුෂ අවුරුදු 120 ක් දක්වා අදීqවෙන්න අවුරුදු දස ලක්ෂයකට වැඩි කාලයක් ගතවෙනවා. නැවන මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ ශාසනය ඇතිවෙන්නේ මනුෂ්‍යයාට පරමායුෂ අවුරුදු අවුරුදු අසූදහසක් වෙන කාලයේදී. ඒ කියන්නේ මෛත්‍රී බුදුරජාණන්වහන්සේ පහළවෙන්න තවත් අවුරුදු ලක්ෂ 25 කට වඩා ගතවෙනවා. බුදුරජාණන්වහන්සේ නමකගේ පහළවීම මොනතරම් දුර්ලභ කාරණයක්ද. දෙවැනිව බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා, දුර්ලභව පහළවෙන තථාගතයන්වහන්සේ නමක් දේශනා කරන ධර්ම විනය නිවැරදිව දේශනා කරන සංඝරත්නය පහළවීම දුර්ලභ දෙයක්ය කියලා. තුන්වැනිව බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා බුදුරජාණන්වහන්සේ දේශිත ධර්ම විනය දැනගත්තත්, ධර්මානුධර්ම ප්‍රතිපදාවට අනුව ජීවත්වෙන පුද්ගලයා දුර්ලභය කියලා. පස්වෙනුව බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා කෘතඥ, කෘතවේදී, කෙළෙහිගුණ දත් පුද්ගලයා දුර්ලභය කියලා. ඉහත කාරණා පහෙන් පිංවතුන්ලාට හොඳින් වැටහෙනවා, ලොව්තුරා බුදුරජාණන් වහන්සේනමක් ලොව පහළවීම යම් සේ දුර්ලභද, මනුෂ්‍යයා තුළ කෘතවේදී බව, කෘතඥතාවය ඒ තරමටම දුර්ලභ දෙයක්ය කියලා. එම නිසා, පිංවත්, සමාජ වගකීම් දරන සෑම ගිහි පිංවතෙක්ම, ශාසනික වගකීම් දරන සෑම ගිහි පිංවතෙක්ම, ශාසනික සමාජීය යුතුකමක් ඉටුකිරීමෙන් පෙරලා සමාජයෙන් කෘතඥතාවය, කෘතවේදිභාවය බලාපොරොත්තුවීම දුකටම හේතුවන ධර්මතාවයක්ය කියලා දැනගත යුතුයි. මොකද කෘතඥතාවය, කෘතවේදීභාවය ලෝකයේ බුදුරජාණන්වහන්සේ පහලවීම තරමටම දුර්ලභ දෙයක් වන නිසා. සමාජය දෙස බැලීමේදී, ගිහි පිංවතුන්ලා ශාසනික, සමාජීය යුතුකම් ඉටුකිරීමේ ඉලක්කයන් සපුරාගැනීම සඳහා හඹායන ගමනේදී, ශීලයෙන් දුර්වලවීම සහ අකුසල් මූලයන් රැස්වීම බරපතළ ආකාරයෙන් සිදුකොටගන්නවා. ලෝකයේ කෘතවේදීභාවය, කෘතඥභාවය දුර්ලභ දෙයක්ය කියලා නොදන්නාභාවය නිසාම, මේ සෑම ගිහි පිංවතෙක්ම අවසානයේ, දුර්වල කරගත් ශීලයන්, අකුසල මූලයන්ගේ උරුමයන් දෝතින් දරාගෙන කලකිරීම තුරුළුකරගන්නවා. භික්ෂුව පිංවත් ඔබට මේ සටහන් තබන්නේ ලෝක ධර්මතාවයන් පිළිබඳව, කෘතවේදීභාවය, කෘතඥතාවය දුර්ලභ වූ ලෝකය තුළ, සමාජ වගකීම් දරන ගිහි පැවිදි පිංවතුන් දක්ෂවෙන්න ඕනේ, වගකීම් දරන කාලය තුළ, ආශ්වාදයට යට නොවී, ඉහත ධර්මතාවයන් නුවනින් හඳුනාගෙන, ශීල්පද තුළින්, කුසල් මූලයන් තුළින් තමාගේ ආරක්ෂාව සහතිකකොටගෙන සමාජ යුතුකම් ඉටුකරන්න. මේ ලෝකයේ සුර-අසුර කියලා සත්ව කොට්ඨාශ දෙකක් තිබෙනවා. සුර පක්ෂයේ නායකත්වය දරන්නේ තව්තිසාවේ ජීවත්වෙන ශක්‍රයා ප්රමුඛ සම්මාදෘෂ්ඨියට පත් දෙවියන් විසින්. අසුර පක්ෂයේ නායකත්වය දරන්නේ මිත්‍යදෘෂ්ඨික වේපචිත්ති කියන අසුර නායකයා ප්රමුඛ මිත්‍යදෘෂ්ඨික දෙවිවරු විසින්. බුදුරජාණන්වහන්සේ නමක් පහලවුනු කාලයේ මනුෂ්‍යයෝ තෙරුවන් සරණ පිහිටලා, කුසල් ධර්මයන් වැඩීම නිසා දිව්‍යතලවල සම්මාදිට්ඨියට පත් සුර පක්ෂයේ බලය ශක්තිමත් වෙනවා. මොකද පිං කරලා මියයන මනුෂ්‍යයෝ සශ්‍රික දෙවියන් හැටියට දිව්‍යතලවල උපදින නිසා. සම්මා සම්බුද්ධ ශාසනයේ අර්ථයන් හීනවෙනකොට මනුෂ්‍යයන්ගේ සහ දෙවියන්ගේ දුශ්ශීලභාවයන් අකුසල මූලයන් නිසා මිථ්‍යාදෘශ්ඨික අසුර බලය, ඒ කියන්නේ මාරපාක්ෂික බලය ශක්තිමත් වෙනවා. බුදුරජාණන්වහන්සේ ජීවමානව වැදීසිටිය කාලයේ දිව්‍යතලයේ සුර-අසුර යුද්ධයක් සිද්ධවෙනවා. මෙය අවි ආයුධ වලින් කෙරෙන යුද්ධයක් නොව, දෙපාර්ශ්වයේ ආධ්‍යාත්මික ශක්තියෙන් කෙරෙන යුද්ධයක් වශයෙන් හැඳින්වීම සුදුසුයි කියලා භික්ෂුවට හිතෙනවා. මේ සුර-අසුර යුද්ධයේදී ශක්‍රයාගේ නායකත්වයෙන් යුද වැදුණු සුර දිව්‍ය පිරිස, අසුර නායක වේපචිත්ති අසුරයා සහ මිථ්‍යාදෘශ්ඨික අසුර සේනාව අතින් පරාජයට පත්වෙනවා. අසුරයින්ට පරාජය වී ශක්‍රයා පලායනවා. වේපචිත්ති අසුර නායකයා, ශක්‍රයා ජීවග්‍රහනයෙන් අල්ලා ගැනීමට මාතලී දිව්‍ය රියදුරා පදවන අජානීය අශ්වයන් යෙදූ දිව්‍ය රථය පසුපස හඹාගෙන පැමිණියා. ඒ මොහොතේ ශක්‍රයා තමන් දිවිහිමියෙන් ආරක්ෂා කරගත් උතුම් ශීලය ආවර්ජනාකොට, තම නොකැල්ල ශීලය ගැන සත්‍යක්‍රියාකොට උපක්රමශීලීව අසුර පිරිස පාරජයකොට අසුර පුරයට එලවා දමනවා. පිංවත් ඔබ නුවනින් දකින්න. බුදුරජාණන්වහන්සේ ජීවමානව වැදීසිටි කාලයේදීත්, ශක්‍රයා පළමුව මිථ්‍යාදෘෂ්ඨික අසුර බලය හමුවේ පරාජයට පත්වෙනවා. දෙවැනුව තමයි තම ශීලයේ සත්‍යක්‍රියා බලයෙන් අසුර බලය පරාජයකොට දමන්නේ. බුදුරජාණන්වහන්සේ ජීවමානව සිටියදීත් අසුර බලය, මාරබලය මේ තරම් ශක්තිමත් වුනා නම්, මනුෂ්‍යයා අකුසලයට, දුශිල්වත්භාවයට කොටුවී ජීවත්වන වර්තමානයේ මාර බලය, අසුරබලය ගැන කුමන කථාවක්ද. වර්තමාන ලෝකය තුළ සිදුවෙමින් පවතින්නේ මේ ෙ€දවාචකය අර්ථයයි. මාරපාක්ෂික අසුර කොටස් නිරතුරුවම උත්සහගන්නේ සම්මා සම්බුද්ධ ශාසනයේ උතුම් අර්ථයන් වැදෙන දිශාවට, පෝෂණය වන දිශාවට යානොදී උතුම් සද්ධර්මයේ අර්ථයන් විනාශකොට දැමීමයි. වාර්තමානයේ ශාසනික සමාජීය වගකීම්දරන සෑම පිංවතෙක්ම, මේ මාරපාක්ෂික ධර්මයන්ගේ හැදීරුව, අභියෝගය නිවැරදිව හඳුනාගෙන කටයුතු නොකළොත්, එය අනාගත සම්මා සම්බුද්ධ ශාසනයේ ආරක්ෂාවට බරපතල අනතුරක් වෙන්න පුළුවන්. මේ මාරපාක්ෂික ධර්මයන්ට මුහුණදිය හැකි එකම ආයුධය උතුම් ශීලයයි. උතුම් කුසලයේ ශක්තියයි. මොකද සුර-අසුර යුද්ධයේදී ශක්‍රයා දෙවැනි අවස්ථාවේදි අසුරයින් පරාජයකොට, අසුර පුරයට එලවා දමන්නේ, ශීලයේ ශක්තිය තුළින්ම නිසා. දිනක් මුගලන් මහරහතන් වහන්සේ ආකාශයේ සක්මන් කරමින් සිටියදී, පවිටු මාරයා උන්වහන්සේගේ කුසට රිංගාගන්නවා. උන්වහන්සේට දැනෙනවා තම උදරය පුරවා දමනවා වගේ. තම කුස මෑ ඇට පිරවූ ගෝනියක් වගේ බරයි කියලා. උන්වහන්සේ පොළෝතලය මතට බැහැලා කුටියට ගොඩවෙලා නුවනින් මෙනෙහිකොට බලනවා, කුසට කුමක්ද සිද්ධවුනේ කියලා. ඒ වෙලාවේ උන්වහන්සේ දකිනවා පවිටු මාරයා සිය කුසට රිංගාගෙන කියලා. මාරයාව හඳුනාගත් මුගලන් මහරහතන් වහන්සේ පවිටු මාරයාට කියනවා, තථාගත ශ්‍රාවකයන්වහන්සේලාව නොපෙලා පිටව යන්න කියලා. ඒ අවස්ථාවේදී මාරයා පලා යනවා. බුදුරජාණන්වහන්සේ ජීවමානව වැදීසිටිය කාලයේ, එක් වස් සමයක මාරයා ගමේ වැසියන්ට ආවේශ වී, බුදුරජාණන්වහන්සේ පුමුඛ පන්සියයක් ස්වාමීන්වහන්සේලාට පිණ්ඩපාතය ලැබීම දුර්වලකොට දමනවා. වරක් මුගලන් මහරහතන් වහන්සේ , තමන් කකුසඳ බුදුරජාණන්වහන්සේගේ කාලයේ දුසි මාරයා වශයෙන් ඉපිද සංඝයාට එරෙහිව කළ මාරාවේශයන් ගැන සඳහන් කරනවා. දිනක් කකුසඳ බුදුරජාණන්වහන්සේ ස්වාමීන්වහන්සේලාව කැඳවල දේශනාකරනවා, මහණෙනි අද මේ ගමේ වැසියන්ට මාරයා ආවේශවෙනවා. ජනතාව මාරාවේශවෙලා භික්ෂූන්වහන්සේලාව ආහාරයෙන් ප්‍රමාදයට, මදයෙන් ලොල්භාවයට පත්කරන්න උත්සහකරනවා. ඒ නිසා මහණෙනි, පටික්කුල සංඥාවෙන් ආහාරය පිළිගන්න. ප්රත්යාවේක්ෂාවෙන් පිණ්ඩපාතය වළඳන්න. මාරාවේශය නිසා ගිහි පිංවතුන් ප්‍රනීත ආහාර පූජාකරාවී. ඔබලාව පංච නීවරණයන්ට පත්කරාවී. ඒ නිසා නුවනින් දකිමින් පිණ්දීපාතය පිළිගන්න කියලා. ස්වාමීන්වහන්සේලා බුදුරජාණන්වහන්සේ දුන් අවවාදය පිළිඅරගෙන මාරාවේශය පරාජයකොට දමනවා. අයෙමත් දවසක කකුසඳ බුදුරජාණන්වහන්සේ, ස්වාමීන්වහන්සේලාව කැඳවලා දේශනා කරනවා අද මේ ගමේ පිංවතුන්ලාට මාරාවේශයක් සිද්ධවෙනවා. මාරාවේශය නිසා ජනතාව ඔබලාට බනින්න, ගහන්න, චෝදනා කරන්න, පීදීdකරන්න, පිණ්දීපාතය නොදෙන්න පුළුවන්. එම නිසා දස දිශාවට මෛත්‍රී සංඥාව පතුරවමින් ජීවත්වෙන්න කියලා. බුදුරජාණන්වහන්සේගේ පෙර දැනුම්දීම නිසාම ස්වාමීන්වහන්සේලා මාරාවේශ වූ ගිහි පිංවතුන්ලාට මොනතරම් පීඩාවන් කළත්, ඒ සියල්ලටම මාරාවේශයක් බව දකිමින්ම මෛත්‍රී සංඥාවෙන්ම ජීවත්වෙමින් මාරාවේශය පරාජයකොට දමනවා. අවසානයේ මේ දුසි මාරයාම, කකුසඳ බුදුරජාණන්වහන්සේගේ අග්‍ර ශ්‍රාවක, විදුර මහරහතන් වහන්සේට ගලකින් ගසා හිස තුවාලකොට දමනවා. ඒ 'හපන්කමත්' කළාට පස්සේ, දුසි මාරයා කකුසඳ බුදුරජාණන්වහන්සේ පසුපසත් හඹාගෙන එනවා. බුදුරජාණන්වහන්සේට පීදීdකරන්න. එවිට කකුසඳ බුදුරජාණන්වහන්සේ නාගාවලෝකනයෙන්, ඒ කියන්නේ ඇතකු සේ මුළු කය පෙරලා බැලීමෙන්, දුසි මාරයා දෙව්බවින් චුතව, උසසඳ නිරයෙහි මිනිසකුගේ කය බඳු, මාළුවකුගේ හිස බඳු නිරිසනෙක්ව උපදිනවා කියලා මුගලන් මහරහතන්වහන්සේ දේශනා කරනවා. ලෝකයේ පවතින අසුර බලය, මාර බලය බුදුරජාණන්වහන්සේලාටත්, සද්ධර්මයටත්, සංඝරත්නයටත් පීඩාකරමින් මේ උත්සහගන්නේ උතුම් සද්ධර්මයේ බලය හීනකොට දැමීමටය. මාර බලවේගයන් මේ මොහොතේදීද, සම්මා සම්බුද්ධ ශාසනය විනාශකොට දැමීමට ජනතාවට මාරාවේශවිම සාමාන්‍ය සිද්ධියක් බවට පත්වී ඇත. මනුෂ්‍යයා දුශ්ශීලභාවයට පත්වෙමින්, අකුසල මූලයන් වදීමින්, මාරාවේශයට අවශ්‍ය සාධක පූර්ණ කරගැනීමේ ව්‍යයාමයක් අප ඉදිරියේ ඇත. උතුම් ශාසනික අර්ථයන් හීනකොට දැමීමට මාරාවේශයන් සිද්ධවූ පැහැදිළි අවස්ථාවක් හැටියට පසුගියදා නිමාවට පත්වූ මැතිවරණය හැඳින්විය හැකිය. හිටපු නායකතුමාට පැහැදිළිව තවත් වසර දෙකක් නිත්‍යානුකූලව රාජ්‍ය බලය බුක්තිවිඳීමට හැකියාව තිබියදී, එතුමා වසර දෙකකට පෙරාතුව මැතිවරණයකට යන්නේ මාරාවේශයක් නිසාමය. එතුමා ඒ තීරණය ගැනීමට මුල්කරගන්නේ ජෝතිෂ්‍යයයි. ජෝතිෂ්‍යය මුල්කරගත් තැනදීම එතුමා තුළින් බුද්ධ රත්නය, ධර්ම රත්නය, සංඝරත්නය කෙරෙහි විශ්වාසයත්, කර්මය කර්මඵල කෙරෙහි විශ්වාසයත් , තමන් ජීවිත කාලය තුළදීම සිදුකළ කුසල් දහම් පිළිබඳ, පිංකම් පිළිබඳ විශ්වාසයත් එතුමා තුළින් බැහැරට යනවා. චිරස්චීන ධර්මයක් වන ජ්යෝaතිශයට කෙරෙහි විශ්වාසකොට, ධර්මයට අදාළ උතුම් විශ්වාසයන්ගෙන් එතුමා බැහැරට යනකොට, එතුමා තුළ සකස්වෙන්නේ මිථ්‍යාදෘස්ඨිකභාවයට අදාළ ධර්මතාවයන්. දැන් පිංවත් ඔබට තේරෙනවා ඇති, හිටපු නායකතුමා සහ ඊට අනුබල දුන් පිංවතුන් අවශ්‍ය කාලයක පෙරාතුව මැතිවරණයකට යන්නේ මාරාවේශයක් නිසාමය කියලා. ඒ මාරාවේශයෙන් ගත් මැතිවරණ තීරණය නිසාම, මැතිවරණයට පැවැති කාලයම මාරාවේශයෙන් පීදීdවට පත්වූ මාසයක් බවට පත්වුණා. දේශගුණික විපත්තීන් නිසා, අධික වැස්ස, ගංවතුර හේතුවෙන් මරණ, අවතැන්වීම්, චෝදනා, විවේචන මිල ඉහළයැම් නොසිතූ ආකාරයට සිද්ධවුණා. මනුෂ්‍යයන් කුසල් මූලයන් ගැන මොහොතකටවත් නොසිතා, චෝදනා කරගත්තා, මදීගසා ගත්තා. ස්වාමීන්වහන්සේලාත් අකුසල මූලයන් හරිහරියට රැස්කරගත්තා. තමන් මාරාවේශයකට ලක්වූ අයෙක්ය කියලා දකින්න කාටවත්ම සතිය සිහිය තිබුණේ නැහැ. ශාසන පරිහානියට උපකාරක ධර්ම සකස්කොට, මේ සියළුකොටස් මාරාවේශයට පත්කරලා, ජනතාව අවුස්සලා, මැතිරවරණ දිනයේදීත්, ඊට පෙරදිනත්, ඊට පසුදිනත්, සියල්ලෝම සන්සුන්ව තැබීමට මාරයා උපක්‍රමශීලීවුනා. භික්ෂුව මේ තබන්නේ දේශපාලන සටහනක් නොවේ. සම්බුද්ධ ශාසනය ඉදිරියේ ඇති මාරාවේශයන් පෙන්වාදෙන ධර්මානුකූල විග්‍රහයක් පමණයි. පිංවත් ඔබ නුවනින් දකින්න. මැතිවරණය ප්‍රකාශ කිරීමත් මාරාවේශයක් නම්, මැතිවරණය පැවැති කාලයත් මාරාවේශයක් නම්, මැතිවරණයේ ප්‍රතිඵලයත් මාරයාටම අයිති ප්‍රතිඵලයක් වෙනවා. කුසලයෙන්, ශීලයෙන් දුර්වලතැන සොයලා, ඒ අයව මාරාවේශයකට ලක්කරලා මාරයා මේ ඉරිදියට පැමිණි ගමන ධර්මය තුළින් දකින්න වෙන්නේ ප්‍රශ්නාර්ථයක් තුළ සිටිමින්මයි. නමුත් සියළු සංස්කාර ධර්මයෝ අනිත්‍යයි. එය ධර්මථාවයක්. (මෙය පිංවත් ස්වාමින්වහන්සේ විසින් සපයන ලද විශේෂිත ලිපියකි. කාලයේ අවශ්‍යතාව මත මෙම ලිපිය මේ මොහෙතේම පළ කිරීම සුදුසු බවට අවවාදයක්ද ඒ සමගින්ම විය. එබැවින් එය මෙසේ පළකරමු. මෙම ලිපියේ අනෙක් කොටස ලබන සතියේ පළවේ) [/SIZE][SIZE="5"]උපුටා ගැනීම ඉරිද දිවයින[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom