Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මැතිවරණයෙන් පසු අපි *******************
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපි පුළුවන් තරම් අපි විශ්වාස කරන දේශපාලන මතය වෙනුවෙන් හෑලි ලිවුවා. ආර්ථික කරුණු පැහැදිලි කරලා දුන්නා. සමහර අය බුද්ධිමත් සංවාද වල යෙදුණා, සමහර අය ඉතාම බාල සංවාද වල යෙදීමට උත්සාහ කිරීම නිසාම මගෙන් ප්‍රති ප්‍රහාර එල්ල වුනා ඒ නිසාම එළිපිට වගේම රහසේ අපිට වයිර කරන සතුරු පිරිසකුත් නිර්මාණය කර ගත්තා. දේශපාලනය නිසා තවකෙකුට වයිර කිරීම කෙනෙක් ලද අධ්‍යාපනය හා පුද්ගල පෞර්ෂයේ පවතින දුර්වලතා නිසා හට ගන්න දෙයක්. ඒ අය ගැන මගේ තරහක් නෑ. ඉතින් තව පැය කිහිපයකින් ලංකාවේ ඉන්න ඔබ ඉදිරි වර්ෂ 5 සඳහා නායකයෙකු පත් කර ගන්නවා. කවුරුත් දිනුවත් ලංකාවට හොඳක් වෙන්න කියල තමයි මගේ ප්‍රාර්ථනාව.

මේක මගේ අවසාන දේශපාලන හෑල්ල ජන්දයට පෙර.

රනිල් දිනුවොත්

රනිල් දිනුවොත් ලංකාව මේ යන විදියට ඉදිරියට යයි. 16 වතාවක් IMF ගිහිල්ලා මගදි කොන්දේසි කඩලා ඒකෙන් අයින් උන ලංකාව බංකොලොත් භාවය දක්වා ගමන් කරපු මාර්ගයෙන් මිදිලා මෙවර IMF එකත් එක්ක, ඒ ඉලක්ක සපුරා ගනිමින් සාර්ථක ආර්ථික ඉදිරි ගමනක් යයි.

අනුර දිනුවොත්

අනුර දිණුවොත් අර ගෝඨාභය දිණපු වෙලාවේ, පාරවල් වල ඔෆිස් වල රාජ්‍ය ලාංජන ගැසීම, චිත්‍ර ඇඳීම වගේ සති දෙකක් තුනක් යනකම් ෆේස්බුක් එකේ වගේම සමාජයෙත් පොඩි ආතල් එකක් තියෙයි.සමහර විට මහ මැතිවරණය දක්වා ඒ ත්‍රිල් එකේම ජනතාව තියා ගන්න ඕනෙ නිසා ඔය පොඩි ඇච්චො බැච්චො කිහිප දෙනෙක් හිරේ යයි(කිසිම විදිහකින් රනිල් ,මහින්ද ,සිරිසේන වගේ ටොප්ම සර්කල් එකේ කවුරුත් හිරේ යන්නෙ නෑ)

ඒ නන්දන වින්ඳන කාලය ඉවර උනාට පස්සෙ අනුරට තෝර ගන්න පාරවල් දෙකක් තියෙනවා. එකක් මේ IMF වැඩ සටහන මේ අයුරින්ම පවත්වාගෙන යන එක. එහෙම උනොත් එදාට දැන් අනුර වෙනුවෙන් පෙනී සිටින බොහෝ දෙනෙක් ඔහුගේ විරුද්ධවාදීන් වෙලා අපි අනුරට සහයෝගය දෙන තැනට ඇවිල්ල ඉන්න පුළුවන්.

දෙක IMF වැඩසටහනින් පිට ගිහිල්ලා පිස්සුවක් කෙලින එක.එහෙම උනොත් නැවත අපිට පෝලිම් යුගයකට යන්න පුළුවන්.ඒක අපි හිතනවට වඩා ඉතාම දුක්ඛිත කාලයක් වෙන්න පුළුවන්. ඔය ක්‍රම දෙකෙන් මොන ක්‍රමය අනුගමනය කරත් අනුරගෙ ආන්ඩුවක් යටතේ වැඩියෙන්ම ගුටි කන්න වෙන්නෙ අනුරට ජන්දය දුන්න අයට.

ඔය ක්‍රම දෙකෙන් මොකක් අනුගමනය කලත් ලංකාවේ දේශපාලනයට ඒකෙන් හොඳ දෙකක් සිද්ධ වෙනවා

1. වාමාංශික රුදාව සනීප වෙන එක.

2.ලංකාවේ සැබෑම ආර්ථික ප්රශ්නය මිනිස්සු අවබෝධ කර ගන්න එක.

සජිත් දිනුවොත්

සජිත් දිණුවොත් ආර්ථිකමය වශයෙන් මෙන්ම දේශපාලන හා සමාජ ප්‍රතිසංස්කරණ වල මුකුත්ම වෙන්නෙ නෑ. නමුත් පෝලිම් එන්නෙත් නෑ අපි අවුරුදු 76 ක් අනුගමනය කරපු දේශපාලන ක්රමයම ඔහේ ඉදිරියට යයි.

ජන්දයෙන් පස්සෙ අපිට මොකද වෙන්නේ.

කවුරු දිණුවත් ජයග්‍රහණය කරන පාර්ෂවය එම ජයග්‍රහණය අනෙකාගෙ මුහුණෙ අතුල්ලලා සතියක් දෙකක් යනකම් සඟිති ආතල් එකක් ගනීයි. රංඩු හදා ගන්නෙ නැතුව ඒවා ඉවසීමෙන් ඉන්න ඕනෙ මොකද මාස කිහිපයකට පසුව ජයග්‍රහණය කරන පාර්ෂවය බයිට් එකට ගැනීමේ අවස්ථාව ඔබට ලැබෙනවා. ඒක ඉතිහාසය පුරාවටම සිද්ධ වුන දෙයක්. ඒ නිසා පස්චත් මැතිවරණ සමයේ ඉවසීම ඉතාම වැදගත්.

මැතිවරණ කාලය ඉවර වුනාට පස්සෙ දැනට තම තමන්ගේ දේශපාලන පක්ෂය නිසා ෆේස්බුක් එකේ මාර ලවු එහෙකින් එකට බැඳිලා ඉන්න කණ්ඩායම් විසිරිලා ගිහිල්ලා, දුක් විඳින අන්තිම පැය වගේ ෆැන්ටසි ලෝක වලින් මිදිලා තම තමන්ගෙ කැෆෑසිටි එක අනුව තමන්ගෙ ජීවන අරගලයට මුහුණ දෙන්න තියෙනවා. එතනදි අවබෝධ වෙයි කවුරු ජනාධිපති උනත් අපේ ජීවිතේ ගේම ගහන්න ඕනේ අපිමයි කියල. අපේ දක්ෂතා ,දැණුම ,ඉලක්ක අභියෝග මත අපි ටෙස්ලා පදිනවද iPhone ගන්නවද කියල තීරණය වෙයි.

[QUOTE="Mr.Wikirana, post: 30158800, member: 584253"] [SIZE=5][IMG width="673px"]https://cdn.pixabay.com/photo/2019/07/03/09/43/clock-4314041_1280.jpg[/IMG] අපි පුළුවන් තරම් අපි විශ්වාස කරන දේශපාලන මතය වෙනුවෙන් හෑලි ලිවුවා. ආර්ථික කරුණු පැහැදිලි කරලා දුන්නා. සමහර අය බුද්ධිමත් සංවාද වල යෙදුණා, සමහර අය ඉතාම බාල සංවාද වල යෙදීමට උත්සාහ කිරීම නිසාම මගෙන් ප්‍රති ප්‍රහාර එල්ල වුනා ඒ නිසාම එළිපිට වගේම රහසේ අපිට වයිර කරන සතුරු පිරිසකුත් නිර්මාණය කර ගත්තා. දේශපාලනය නිසා තවකෙකුට වයිර කිරීම කෙනෙක් ලද අධ්‍යාපනය හා පුද්ගල පෞර්ෂයේ පවතින දුර්වලතා නිසා හට ගන්න දෙයක්. ඒ අය ගැන මගේ තරහක් නෑ. ඉතින් තව පැය කිහිපයකින් ලංකාවේ ඉන්න ඔබ ඉදිරි වර්ෂ 5 සඳහා නායකයෙකු පත් කර ගන්නවා. කවුරුත් දිනුවත් ලංකාවට හොඳක් වෙන්න කියල තමයි මගේ ප්‍රාර්ථනාව. මේක මගේ අවසාන දේශපාලන හෑල්ල ජන්දයට පෙර. [B][COLOR=rgb(0, 168, 133)]රනිල් දි[B]නු[/B]වොත්[/COLOR][/B] *************** රනිල් දිනුවොත් ලංකාව මේ යන විදියට ඉදිරියට යයි. 16 වතාවක් IMF ගිහිල්ලා මගදි කොන්දේසි කඩලා ඒකෙන් අයින් උන ලංකාව බංකොලොත් භාවය දක්වා ගමන් කරපු මාර්ගයෙන් මිදිලා මෙවර IMF එකත් එක්ක, ඒ ඉලක්ක සපුරා ගනිමින් සාර්ථක ආර්ථික ඉදිරි ගමනක් යයි. [B][COLOR=rgb(209, 72, 65)]අනුර දිනුවොත්[/COLOR][/B] ************** අනුර දිණුවොත් අර ගෝඨාභය දිණපු වෙලාවේ, පාරවල් වල ඔෆිස් වල රාජ්‍ය ලාංජන ගැසීම, චිත්‍ර ඇඳීම වගේ සති දෙකක් තුනක් යනකම් ෆේස්බුක් එකේ වගේම සමාජයෙත් පොඩි ආතල් එකක් තියෙයි.සමහර විට මහ මැතිවරණය දක්වා ඒ ත්‍රිල් එකේම ජනතාව තියා ගන්න ඕනෙ නිසා ඔය පොඩි ඇච්චො බැච්චො කිහිප දෙනෙක් හිරේ යයි(කිසිම විදිහකින් රනිල් ,මහින්ද ,සිරිසේන වගේ ටොප්ම සර්කල් එකේ කවුරුත් හිරේ යන්නෙ නෑ) ඒ නන්දන වින්ඳන කාලය ඉවර උනාට පස්සෙ අනුරට තෝර ගන්න පාරවල් දෙකක් තියෙනවා. එකක් මේ IMF වැඩ සටහන මේ අයුරින්ම පවත්වාගෙන යන එක. එහෙම උනොත් එදාට දැන් අනුර වෙනුවෙන් පෙනී සිටින බොහෝ දෙනෙක් ඔහුගේ විරුද්ධවාදීන් වෙලා අපි අනුරට සහයෝගය දෙන තැනට ඇවිල්ල ඉන්න පුළුවන්. දෙක IMF වැඩසටහනින් පිට ගිහිල්ලා පිස්සුවක් කෙලින එක.එහෙම උනොත් නැවත අපිට පෝලිම් යුගයකට යන්න පුළුවන්.ඒක අපි හිතනවට වඩා ඉතාම දුක්ඛිත කාලයක් වෙන්න පුළුවන්. ඔය ක්‍රම දෙකෙන් මොන ක්‍රමය අනුගමනය කරත් අනුරගෙ ආන්ඩුවක් යටතේ වැඩියෙන්ම ගුටි කන්න වෙන්නෙ අනුරට ජන්දය දුන්න අයට. ඔය ක්‍රම දෙකෙන් මොකක් අනුගමනය කලත් ලංකාවේ දේශපාලනයට ඒකෙන් හොඳ දෙකක් සිද්ධ වෙනවා 1. වාමාංශික රුදාව සනීප වෙන එක. 2.ලංකාවේ සැබෑම ආර්ථික ප්රශ්නය මිනිස්සු අවබෝධ කර ගන්න එක. [B][COLOR=rgb(65, 168, 95)]සජිත්[/COLOR][/B] [COLOR=rgb(243, 121, 52)]දි[B]නු[/B]වොත්[/COLOR] ************** සජිත් දිණුවොත් ආර්ථිකමය වශයෙන් මෙන්ම දේශපාලන හා සමාජ ප්‍රතිසංස්කරණ වල මුකුත්ම වෙන්නෙ නෑ. නමුත් පෝලිම් එන්නෙත් නෑ අපි අවුරුදු 76 ක් අනුගමනය කරපු දේශපාලන ක්රමයම ඔහේ ඉදිරියට යයි. ජන්දයෙන් පස්සෙ අපිට මොකද වෙන්නේ. ********************** කවුරු දිණුවත් ජයග්‍රහණය කරන පාර්ෂවය එම ජයග්‍රහණය අනෙකාගෙ මුහුණෙ අතුල්ලලා සතියක් දෙකක් යනකම් සඟිති ආතල් එකක් ගනීයි. රංඩු හදා ගන්නෙ නැතුව ඒවා ඉවසීමෙන් ඉන්න ඕනෙ මොකද මාස කිහිපයකට පසුව ජයග්‍රහණය කරන පාර්ෂවය බයිට් එකට ගැනීමේ අවස්ථාව ඔබට ලැබෙනවා. ඒක ඉතිහාසය පුරාවටම සිද්ධ වුන දෙයක්. ඒ නිසා පස්චත් මැතිවරණ සමයේ ඉවසීම ඉතාම වැදගත්. මැතිවරණ කාලය ඉවර වුනාට පස්සෙ දැනට තම තමන්ගේ දේශපාලන පක්ෂය නිසා ෆේස්බුක් එකේ මාර ලවු එහෙකින් එකට බැඳිලා ඉන්න කණ්ඩායම් විසිරිලා ගිහිල්ලා, දුක් විඳින අන්තිම පැය වගේ ෆැන්ටසි ලෝක වලින් මිදිලා තම තමන්ගෙ කැෆෑසිටි එක අනුව තමන්ගෙ ජීවන අරගලයට මුහුණ දෙන්න තියෙනවා. එතනදි අවබෝධ වෙයි කවුරු ජනාධිපති උනත් අපේ ජීවිතේ ගේම ගහන්න ඕනේ අපිමයි කියල. අපේ දක්ෂතා ,දැණුම ,ඉලක්ක අභියෝග මත අපි ටෙස්ලා පදිනවද iPhone ගන්නවද කියල තීරණය වෙයි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom