Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මැතිවරණයේ විකෘති ප්‍රතිඵලය පිළිගන්නේ නැ&
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මැතිවරණයේ විකෘති ප්‍රතිඵලය පිළිගන්නේ නැ&

මැතිවරණයේ විකෘති ප්‍රතිඵලය අපි පිළිගන්නේ නැහැ - ජෙනරාල්      ප්‍රධාන පුවත    2010 ජනවාරි 28 වෙනි බ්‍රහස්පතින්දා, 07:35

ජනාධිපතිවරණය අවසානයේ ප්‍රකාශයට පත්වී ඇත්තේ විකෘති කරන ලද ප්‍රතිඵලයක් බවත් එම ප්‍රතිඵලය පිළිගැනීමට තමා සූදානම් නොමැති බවත් ජනාධිපති අපේක්ෂක ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ කොළඹදී පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

එහිදී අදහස් දැක්වූ ඒ මහතා,

"අප මේ මැතිවරණයේදී, මැතිවරණ ව්‍යාපාරයේ නීති රීති අකුරටම අනුගමනය කරමින් මහජනතාවගේ සහයෝගය ලබා ගැනීම සදහා අපගේ ප්‍රතිපත්ති මාලා ඉදිරිපත් කර ක්‍රියා කළා. පසුගිය මාසයකට අධික කාලය තුළ අපි මහජනතාව හමුවුණා, කතා කළා රටේ තිබුණු උද්යෝගය අපි දැක්කා.

නමුත් ඒ කිසිවක් පිළිඹිමු නොවන ආකාරයේ ප්‍රතිඵලයක් තමයි ලැබී තිබෙන්නේ. ඒක සාමාන්‍ය මැතිවරණ පවතින කාලයකවත් සිදු නොවන ආකාරයේ ප්‍රතිඵලයක්. එම නිසා මෙම ප්‍රතිඵලය අපි පිළිගන්නේ නැහැ. මීට එරෙහිව විරෝධතා ගොනුකරලා මැතිවරණ කොමසාරිස්වරයාට ඉදිරිපත් කිරීමට අප කටයුතු කරනවා." යැයි පැවසීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා, "26 වැනිදා අප වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කළ සියලුම ශ්‍රී ලාංකිකයන්ට අපේ ප්‍රණාමය, සතුට ප්‍රකාශ කරනවා. ඔවුන්ගේ අභිප්රායන් ඉටුකර දීමට නොහැකිවීම ගැන අපි කණගාටු වනවා. රජය මැතිවරණය පැවැත්වුවේ නෑ රෙගුලාසිවලට අනුව. මැතිවරණයේදී හොර ඡන්ද දැමීමක් සිදුවෙලා තිබෙනවා. ඒ ක අපි අනිවර්යයෙන්ම පිළිගන්නවා. මැතිවරණ ප්‍රතිඵල විකෘති කලා කියා අපට 100%ක් විශ්වාසයි. " යැයිද පැවසීය.

මෙම මාධ්‍ය හමුවට ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට සහය පළ කළ පක්ෂවල නායකයින්ද සහභාගී වූහ.

[QUOTE="AtulaSiriwardane, post: 6535996, member: 120286"] [b]මැතිවරණයේ විකෘති ප්‍රතිඵලය පිළිගන්නේ නැ&[/b] [LEFT][SIZE=5][URL="http://lankatruth.com/sin/index.php?option=com_content&view=article&id=5424:2010-01-28-02-07-25&catid=34:2008-10-13-08-28-51&Itemid=27"]මැතිවරණයේ විකෘති ප්‍රතිඵලය අපි පිළිගන්නේ නැහැ - ජෙනරාල්[/URL][/SIZE] [SIZE=5][URL="http://lankatruth.com/sin/index.php?view=article&catid=34%3A2008-10-13-08-28-51&id=5424%3A2010-01-28-02-07-25&format=pdf&option=com_content&Itemid=27"][IMG]http://lankatruth.com/sin/templates/newsline2/images/pdf_button.png[/IMG][/URL][/SIZE] [SIZE=5][URL="http://lankatruth.com/sin/index.php?view=article&catid=34%3A2008-10-13-08-28-51&id=5424%3A2010-01-28-02-07-25&tmpl=component&print=1&page=&option=com_content&Itemid=27"][IMG]http://lankatruth.com/sin/templates/newsline2/images/printButton.png[/IMG][/URL][/SIZE] [SIZE=5][URL="http://lankatruth.com/sin/index.php?option=com_mailto&tmpl=component&link=aHR0cDovL2xhbmthdHJ1dGguY29tL3Npbi9pbmRleC5waHA/b3B0aW9uPWNvbV9jb250ZW50JnZpZXc9YXJ0aWNsZSZpZD01NDI0OjIwMTAtMDEtMjgtMDItMDctMjUmY2F0aWQ9MzQ6MjAwOC0xMC0xMy0wOC0yOC01MSZJdGVtaWQ9Mjc="][IMG]http://lankatruth.com/sin/templates/newsline2/images/emailButton.png[/IMG][/URL][/SIZE] [SIZE=5] [URL="http://lankatruth.com/sin/index.php?option=com_content&view=category&id=34:2008-10-13-08-28-51&Itemid=27"] ප්‍රධාන පුවත [/URL] [/SIZE] [SIZE=5] 2010 ජනවාරි 28 වෙනි බ්‍රහස්පතින්දා, 07:35 [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5]ජනාධිපතිවරණය අවසානයේ ප්‍රකාශයට පත්වී ඇත්තේ විකෘති කරන ලද ප්‍රතිඵලයක් බවත් එම ප්‍රතිඵලය පිළිගැනීමට තමා සූදානම් නොමැති බවත් ජනාධිපති අපේක්ෂක ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ කොළඹදී පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.[/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5]එහිදී අදහස් දැක්වූ ඒ මහතා,[/SIZE] [SIZE=5]"අප මේ මැතිවරණයේදී, මැතිවරණ ව්‍යාපා[/SIZE][SIZE=5]ර[/SIZE][SIZE=5]යේ නීති රීති අකුරටම අනුගමනය කරමින් මහජනතාවගේ සහයෝගය ලබා ගැනීම සදහා අපගේ ප්‍රතිපත්ති මාලා ඉදිරිපත් කර ක්‍රියා කළා. පසුගිය මාසයකට අධික කාලය තුළ අපි මහජනතාව හමුවුණා, කතා කළා රටේ තිබුණු උද්යෝගය අපි දැක්කා.[/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5]නමුත් ඒ කිසිවක් පිළිඹිමු නොවන ආකාරයේ ප්‍රතිඵලයක් තමයි ලැබී තිබෙන්නේ. [B]ඒක සාමාන්‍ය මැතිවරණ පවතින කාලයකවත් සිදු නොවන ආකාරයේ ප්‍රතිඵලයක්. එම නිසා මෙම ප්‍රතිඵලය අපි පිළිගන්නේ නැහැ.[/B] මීට එරෙහිව විරෝධතා ගොනුකරලා මැතිවරණ කොමසාරිස්වරයාට ඉදිරිපත් කිරීමට අප කටයුතු කරනවා." යැයි පැවසීය.[/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5]වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා, "26 වැනිදා අප වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කළ සියලුම ශ්‍රී ලාංකිකයන්ට අපේ ප්‍රණාමය, සතුට ප්‍රකාශ කරනවා. ඔවුන්ගේ අභිප්රායන් ඉටුකර දීමට නොහැකිවීම ගැන අපි කණගාටු වනවා. රජය මැතිවරණය පැවැත්වුවේ නෑ රෙගුලාසිවලට අනුව. [SIZE=6][B]මැතිවරණයේදී හොර ඡන්ද දැමීමක් සිදුවෙලා තිබෙනවා. ඒ ක අපි අනිවර්යයෙන්ම පිළිගන්නවා. මැතිවරණ ප්‍රතිඵල විකෘති කලා කියා අපට 100%ක් විශ්වාසයි.[/B][/SIZE] " යැයිද පැවසීය.[/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5]මෙම මාධ්‍ය හමුවට ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට සහය පළ කළ පක්ෂවල නායකයින්ද සහභාගී වූහ.[/SIZE] [/LEFT] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom