Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මැතිවරණයේ විකෘති ප්‍රතිඵලය පිළිගන්නේ නැ&
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Quote:

Originally Posted by GIhan GTR

2010 ජනාධිපතිවරණ කුමන්ත්‍රණය........

1) අවසාන ප්‍රතිඵල මාධ්‍ය ආයතනවලට මැතිවරණ කොමසාරිස් සජීවීව දෙන්න කිවා.....

2) ජනවාරි 27 රජයේ නිවාඩු දිනයක් කලා....

කලින් මැතිවරණ වලදී......

හැම ඡන්ද ප්‍රතිඵලයක්ම මැතිවරණ කොමසාරිස් ප්‍රකාෂ කලේ මැතිවරණ කොමසාරිස් කාර්යාලයෙන්.

මැතිවරණ කොමසාරිස් සහතික කරයින් පස්සෙ එම ප්‍රතිඵල රජයේ තොරතුරු දෙපාර්තමේන්තුවට යවනවා.

එතනින් අනෙකුත් මාධ්‍ය ආයතන සදහා නිකුත් කරනවා.

ස්වාධින රූපවාහිනී, ජාතික රූපවහිනී, සිරස, ස්වර්ණවහිනී......... ඕනෙම මධ්‍ය ආයතනක් එතනින් තමයි මැතිවරණ ප්‍රතිඵල ගන්නේ....

නමුත් මෙවර මැතිවරණයේදි......

මැතිවරණ කොමසාරිස් ජනාධිපති නිල නිවාසයේ සිට ප්‍රතිඵල නිකුත් කලේ කෙලින්ම ජාතික රූපවාහිනියට.

එතනින් තමයි අනිත් මාධ්‍ය ආයතන වලට ප්‍රතිඵල බෙදාහැරියේ.

ව්‍යාජ ප්‍රතිඵල දෙන එක නවත්වන්නට යම් ක්‍රියාමාර්ගයක් ගනියි කියලා තමයි ජෙනරාල් සරත් ෆොන්සේකා නැවතිලා හිටපු හොටෙල් 1යි, ජාතික රූපවහිනියයි ගෝටාභය කලින් වැඩ කරපු ගජභා රෙජිමේන්තුව ලවා වට කලේ.

කාටවත් කිසිම දෙයක් කර ගන්න බැරි විදිහට ඔක්කොම කලා.

ජනවාරි 27ත් නිවාඩු දිනයක් කලේ ව්‍යාජ ප්‍රතිඵල දෙනකොට රජයේ නිලධාරින් කලබල කරයි කියලා.

අන්තිමට මැතිවරණ කොමසාරිස් සජීවිව නෙමෙයි වෙනදා වාගෙ අවසන් ප්‍රතිඵලය දුන්නේ.

ඔක්කොම මැතිවරණ කොමසාරිස්ගේ කතාවෙන්ම තේරෙනවා.....

මැතිවරණ කොමසාරිස්

ජනාධිපති නිල නිවාසයේ සිට

ප්‍රතිඵල නිකුත් කලේ කෙලින්ම ජාතික රූපවාහිනියට.

[QUOTE="AtulaSiriwardane, post: 6543470, member: 120286"] [CENTER] Quote: Originally Posted by [B]GIhan GTR[/B] [URL="http://www.elakiri.com/forum/showthread.php?p=6539445#post6539445"][IMG]http://www.elakiri.com/forum/images/bluesaint/buttons/viewpost.gif[/IMG][/URL] [I]2010 ජනාධිපතිවරණ කුමන්ත්‍රණය........ 1) අවසාන ප්‍රතිඵල මාධ්‍ය ආයතනවලට මැතිවරණ කොමසාරිස් සජීවීව දෙන්න කිවා..... 2) ජනවාරි 27 රජයේ නිවාඩු දිනයක් කලා.... කලින් මැතිවරණ වලදී...... හැම ඡන්ද ප්‍රතිඵලයක්ම මැතිවරණ කොමසාරිස් ප්‍රකාෂ කලේ මැතිවරණ කොමසාරිස් කාර්යාලයෙන්. මැතිවරණ කොමසාරිස් සහතික කරයින් පස්සෙ එම ප්‍රතිඵල රජයේ තොරතුරු දෙපාර්තමේන්තුවට යවනවා. එතනින් අනෙකුත් මාධ්‍ය ආයතන සදහා නිකුත් කරනවා. ස්වාධින රූපවාහිනී, ජාතික රූපවහිනී, සිරස, ස්වර්ණවහිනී......... ඕනෙම මධ්‍ය ආයතනක් එතනින් තමයි මැතිවරණ ප්‍රතිඵල ගන්නේ.... නමුත් මෙවර මැතිවරණයේදි...... [SIZE=6]මැතිවරණ කොමසාරිස් ජනාධිපති නිල නිවාසයේ සිට ප්‍රතිඵල නිකුත් කලේ කෙලින්ම ජාතික රූපවාහිනියට.[/SIZE] එතනින් තමයි අනිත් මාධ්‍ය ආයතන වලට ප්‍රතිඵල බෙදාහැරියේ. ව්‍යාජ ප්‍රතිඵල දෙන එක නවත්වන්නට යම් ක්‍රියාමාර්ගයක් ගනියි කියලා තමයි ජෙනරාල් සරත් ෆොන්සේකා නැවතිලා හිටපු හොටෙල් 1යි, ජාතික රූපවහිනියයි ගෝටාභය කලින් වැඩ කරපු ගජභා රෙජිමේන්තුව ලවා වට කලේ. කාටවත් කිසිම දෙයක් කර ගන්න බැරි විදිහට ඔක්කොම කලා. ජනවාරි 27ත් නිවාඩු දිනයක් කලේ ව්‍යාජ ප්‍රතිඵල දෙනකොට රජයේ නිලධාරින් කලබල කරයි කියලා. අන්තිමට මැතිවරණ කොමසාරිස් සජීවිව නෙමෙයි වෙනදා වාගෙ අවසන් ප්‍රතිඵලය දුන්නේ. ඔක්කොම මැතිවරණ කොමසාරිස්ගේ කතාවෙන්ම තේරෙනවා.....[/I] [CENTER][SIZE=6]මැතිවරණ කොමසාරිස් [B][SIZE=7]ජනාධිපති නිල නිවාසයේ සිට [/SIZE][/B] ප්‍රතිඵල නිකුත් කලේ කෙලින්ම ජාතික රූපවාහිනියට.[/SIZE][/CENTER] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom