Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මැතිවරණය කල් දාන හැමෝටම මගේ රජය යටතේ දඬුවම් කරනවා..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පළාත් පාලන මැතිවරණය කල් දැමිමට අලි කපුටු පොහොට්ටු කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසිය.

පළාත් පාලන මැතිවරණයේ සමගි ජන බලවේගයෙන් නාවලපිටිය නගර සභාවට තරග කරන අපෙක්ෂකයන්ගේ ජය තහවුරු කිරිම සදහා (15) දින නාවලපිටිය බස් නැවතුම්පොලේ පැවති රැස්විමකදි සජිත් ප්‍රේමදාස මහතා ඒ බැව් පැවසිය.

පළාත් පාලන මැතිවරණයේ තැපැල් ජන්දය පැවැත්වෙන දින නියම කර තිබියදි එය කල් දැමිමට මැතිවරණ කොමිසම විසින් පියවර ගෙන ඇති බවත්, යලිත් නියමිත දිනටම තැපැල් ජන්දය පවත්වන බවට (15) දින උදැසන එම කොමිසම විසින් දැනුම් දි ඇති බවයි සජිත් ප්‍රේමදාස මහතා කියා සිටින්නේ.

ජනතාගේ සර්ව බල ජන්ද බලය නැති කිරිමට සමගි ජන බලවේගය ඉඩ ලබා නොදෙන බවත්, යම් හෙයකින් පළාත් පාලන මැතිවරණය කල් දැමිමට පියවර ගතහොත් එයට සම්බන්ධ රජයේ සියළුම නිලධාරින්ව තම රජයක් යටතේ අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට කටයුතු කරන බවයි සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ.

පළාත් පාලන මැතිවරණයේදි නාවලපිටිය නගර සභාව අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබන බවත්, නාවලපිටිය ප්‍රදේශයේ කාඩ්බොඩ් විරයන්ට බිය නොවන ලෙසයි සජිත් ප්‍රේමදාස මහතා පාක්ෂිකයන්ගෙන් ඉල්ලා සිටියේ.

මෙම රැස්විමට ලක්ෂමන් කිරිඇල්ල , තිස්ස අත්තනායක , මයන්ත දිසානායක යන පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් සහ සුජිව සේරසිංහ මහතාද සහභාගි විය.

[USER=346866]@erozan[/USER] [USER=314982]@2osama[/USER] [USER=569114]@nicjosh83[/USER] ubalata wada athal denawa sajith mohomad

[QUOTE="SLK_sri, post: 28608584, member: 569192"] පළාත් පාලන මැතිවරණය කල් දැමිමට අලි කපුටු පොහොට්ටු කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසිය. පළාත් පාලන මැතිවරණයේ සමගි ජන බලවේගයෙන් නාවලපිටිය නගර සභාවට තරග කරන අපෙක්ෂකයන්ගේ ජය තහවුරු කිරිම සදහා (15) දින නාවලපිටිය බස් නැවතුම්පොලේ පැවති රැස්විමකදි සජිත් ප්‍රේමදාස මහතා ඒ බැව් පැවසිය. පළාත් පාලන මැතිවරණයේ තැපැල් ජන්දය පැවැත්වෙන දින නියම කර තිබියදි එය කල් දැමිමට මැතිවරණ කොමිසම විසින් පියවර ගෙන ඇති බවත්, යලිත් නියමිත දිනටම තැපැල් ජන්දය පවත්වන බවට (15) දින උදැසන එම කොමිසම විසින් දැනුම් දි ඇති බවයි සජිත් ප්‍රේමදාස මහතා කියා සිටින්නේ. ජනතාගේ සර්ව බල ජන්ද බලය නැති කිරිමට සමගි ජන බලවේගය ඉඩ ලබා නොදෙන බවත්, යම් හෙයකින් පළාත් පාලන මැතිවරණය කල් දැමිමට පියවර ගතහොත් එයට සම්බන්ධ රජයේ සියළුම නිලධාරින්ව තම රජයක් යටතේ අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට කටයුතු කරන බවයි සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ. පළාත් පාලන මැතිවරණයේදි නාවලපිටිය නගර සභාව අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබන බවත්, නාවලපිටිය ප්‍රදේශයේ කාඩ්බොඩ් විරයන්ට බිය නොවන ලෙසයි සජිත් ප්‍රේමදාස මහතා පාක්ෂිකයන්ගෙන් ඉල්ලා සිටියේ. මෙම රැස්විමට ලක්ෂමන් කිරිඇල්ල , තිස්ස අත්තනායක , මයන්ත දිසානායක යන පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් සහ සුජිව සේරසිංහ මහතාද සහභාගි විය. [SIZE=7][USER=346866]@erozan[/USER] [USER=314982]@2osama[/USER] [USER=569114]@nicjosh83[/USER] ubalata wada athal denawa sajith mohomad[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom