Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මැතිවරණ කොමසාරිස්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මැතිවරණ කොමසාරිස්

කවුරුවත් මට බලපෑම් කරන්න ආවේ නෑ

- මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය

මෙරට පැවැති 07 වැනි ජනාධිපතිවරණය අවසන් වී දින කිහිපයක් ඉක්ම ගියත් ඒ පිළිබඳව ජනතාව අතර වූ සංවාදය මේ දක්වා අවසන් වී නොමැත. සියලු පාර්ශවයන්ගේ අවධානයට ලක් වූ ජනාධිපතිවරණය පිළිබඳව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා දැක්වූ අදහස් පහත පරිදි වේ.

ප්රශ්නය - පසුගිය 08 වැනි දා පැවැති ජනාධිපතිවරණය පිළිබඳව මේ වන විට විවිධ අදහස් ප්‍රකාශයට පත් වී තිබෙනවා. ඒ පිළිබඳව ඔබට සඳහන් කිරීමට තිබෙන්නේ කුමක්ද?

පිළිතුර - විශේෂයෙන් සඳහන් කරන්න දෙයක් නෑ. ඡන්දදායකයන්, ඡන්දය ප්‍රකාශ කළා. අපි එය ගණනය කරලා ප්‍රතිඵල ප්‍රකාශයට පත් කළා.

වැදගත්ම දේ තමයි, මිනිසුන් මට කියනවා, මම තමයි මෑන් ඔෆ් ද මැච් කියලා. තරගයක මෑන් ඔෆ් ද මැච් තෝරන්නේ තරග කළ අය අතරෙන්නේ. මෙම මැතිවරණයේ ජයග්‍රාහකයන් වන්නේ ඡන්දය ප්‍රකාශ කළ අය සහ ඡන්දය ජයග්‍රහණය කළ අය.

මෙම මැතිවරණයේ දී මට පැවරිලා තිබුණේ ආරක්ෂකයාගේ කාර්යභාරය. තව විදියකට කියනවා නම් අපට පැවරිලා තිබුණේ ප්රජාතන්ත්රවාදයේ භාරකාරත්වය දැරීම. ක්‍රිකට් භාෂාවෙන් කියනවා නම් තණතිල්ල සකස් කිරීම තමයි අපි කළේ. සමහර රටවල් තමන්ගේ කණ්ඩායමේ සිටිය පිතිකරුවන්ට, වේග පන්දු යවන්නන්ට, දඟ පන්දු යවන්නන්ට ගැළපෙන ලෙස තණතිල්ල සකස් කරනවා. නමුත් අපි එහෙම කාටවත් තණතිල්ල සකස් කළේ නෑ. මට කලින් සිටිය කොමසාරිස්වරුත් එහෙම විශේෂයක් කරල නෑ.

එහෙත් සමහරුන් අතර මතයක් තිබුණානේ මැතිවරණ දෙපාර්තමේන්තුව පක්ෂපාතී බවට. ගාල්ලේ නීතිඥ සංගමය යෝජනාවක් සම්මත කරල එවල තිබුණ පොලිසිය, මැතිවරණ දෙපාර්තමේන්තුව සහ රාජ්‍ය ආයතන නීති විරෝධී ලෙස කටයුතු කරන බවත්, එය වැළැක්වීම සඳහා නීතිඥයන් මැදිහත් විය යුතු බවත්. ඇත්තටම කාගෙවත් මැදිහත්වීමක් අපට අවශ්‍ය වුණේ නෑ. පසුගිය මැතිවරණවලදීත් අපි එම ක්‍රියාමාර්ග අනුගමනය කළා. අපිට, අපගේ මතය ජනතාව අතරට ගෙන යන්න මාධ්‍යවලින් ඉඩක් ලැබුණා නම් එබඳු ආකල්පයක් ඇතිවන්නේ නෑ. නමුත් පසුගිය ඌව ඡන්දයේදී ස්වර්ණවාහිනිය මෙන්ම මෙම මැතිවරණයේ දී හිරු යන මාධ්‍ය ආයතනවලින් මට විශේෂ සහයෝගයක් ලැබුණ. ඒ වගේම ප්රවෘත්ති දෙපාර්තමේන්තුව මගේ පටිගත කළ කතාවක් සෑම මාධ්‍යයකින්ම ප්‍රචාරය කළා. මුද්‍රිත මාධ්‍යවලිනුත් සහයෝගය ලැබුණ. විශේෂම දේ තමයි ජනතාවගේ විශ්වාසය පළුදු වන ආකාරයේ කාටුන් පළ නොකර සිටීම. ඇත්ත වශයෙන්ම මැතිවරණ දෙපාර්තමේන්තුව පිළිබඳව ජනතාව තුළ පැවැති විශ්වාසය නැති කළේ විපක්ෂයේ දේශපාලනඥයන් විසින් සහ ජනමාධ්‍ය විසිනුයි. ඔවුන් කළ විනාශය යළිත් අපට ගොඩනඟා ගැනීමට සිද්ධවූයේ ඔවුන්ගේ සහයෝගයෙන්ම සහ ආණ්ඩු පක්ෂයේ දේශපාලනඥයන්ගේ සහයෝගයෙන් තමයි.

මම විශේෂයෙන්ම ස්තූතිවන්ත වන්න ඕනි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාටත්, වත්මන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාටත්, මේ සම්බන්ධයෙන් අප කෙරෙහි විශ්වාසය තැබීම පිළිබඳව. ඒ වගේම මම කරන ලද ක්‍රියාවන් සම්බන්ධයෙන් බාධා එල්ල නොකිරීම සම්බන්ධයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය ප්රමුඛ දේශපාලනඥයන්ට මට ලබාදුන් සහයෝගය පිළිබඳව මම විශේෂයෙන් ස්තූතිවන්ත වනවා.

ප්රශ්නය - මැතිවරණයට පෙර විවිධ අක්‍රමිකතා සිදු වූ බවට වාර්තා වී තිබෙනවා නේද?

පිළිතුර - මැතිවරණයට පෙර සිදු වූ අඩුපාඩු සහ ලැබුණ පැමිණිලි පිළිබඳව අපි මැතිවරණ පැමිණිලි විමර්ශන කොමිසම මගින් තවදුරටත් ක්‍රියාකළ යුතු කරුණු සම්බන්ධයෙන් ක්‍රියා කරනවා.

ප්රශ්නය - පසුගිය ජනාධිපතිවරණය පැවැති ජනවාරි 08 වැනි දින රාත්‍රියේ දී එම මැතිවරණයේ ප්‍රතිඵල ප්‍රකාශයට පත්කිරීම නවතා දැමීම සඳහා යම්කිසි සැලසුමක් ක්‍රියාත්මක වූ බවට චෝදනා එල්ල වී තිබෙනවා.

එම චෝදනා පිළිබඳව ඔබට ප්‍රකාශ කිරීමට තිබෙන්නේ කුමක්ද?

පිළිතුර - එහෙම කිසිදු ක්‍රියාමාර්ගයක් තිබුණේ නෑ. ඒක පට්ටපල් බොරුවක්.

ප්රශ්නය - මැතිවරණයට පසු දින ජාතික රූපවාහිනියේ විකාශය වූ "සුළඟට පසු" නම් වූ වැඩ සටහනට සහභාගි වෙමින් අතුරලියේ රතන හිමියන් ප්‍රකාශ කළා, මැතිවරණය දා රාත්‍රියේ සිදුවීමට ගිය දේ පිළිබඳවත් මැතිවරණ කොමාසාරිස්තුමා ප්‍රකාශයක් කරනවා නම් හොඳයි කියලා.

ඒ පිළිබඳව ඔබට ප්‍රකාශ කිරීමට තිබෙන්නේ කුමක්ද?

පිළිතුර - මගේ ප්‍රකාශය තමයි, මට කවුරුවත් බලපෑම් කිරීමට ආවේ නැහැ කියන එක. කවුරු හරි කියනවා නම් ප්‍රතිඵල ප්‍රකාශයට පත්කිරීම ප්‍රමාද වූවා කියලා, ඇත්තටම පැය බාගයක් පමණ ප්‍රතිඵල ප්‍රමාද වී තිබෙනවා. එයට හේතුව තමයි පරිගණකවල ස්වර් වල වැඩිපුර ෆයිල් තැන්පත් වීම නිසා, මාධ්‍ය ආයතන වල පරිගණකවලින් ලබා ගැනීමට නොහැකි වීම. පරිගණකවලින් ප්‍රතිඵල ලබාදීමේ යම්කිසි ප්‍රමාදයක් සිද්ධ වුවත් ෆැක්ස් මගින් ප්රවෘත්ති දෙපාර්තමේන්තුවට සහ කච්ෙච්රිවලට ප්‍රතිඵල ලබාදීම අඛණ්ඩව සිද්ධ වූවා.

ඒ අතර මට පැමිණිල්ලකුත් ආවා ප්‍රතිඵල විද්‍යුත් මාධ්‍යයෙන් ප්‍රකාශයට පත් කිරීමට පෙර, ප්රවෘත්ති දෙපාර්තමේන්තුව එස්.එම්.එස්. මගින් ප්‍රතිඵල ලබාදෙනවා කියලා. ඊට හේතුව තමයි කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක අංශය මගින් මාධ්‍ය ආයතනවලට ප්‍රතිඵල නිකුත් කිරීම, ඊට විනාඩි පහකට කලින් අපි අදාළ කච්ෙච්රියට ෆැක්ස් මගින් ප්‍රතිඵල ලබාදීම, ඒ වගේම අපි තව පිටපතක් ෆැක්ස් මගින් ප්රවෘත්ති දෙපාර්තමේන්තුවට ලබා දෙනවා. ඒ ආකාරයට අපි විවිධ ක්‍රම ඔස්සේ ප්‍රතිඵල නිකුත් කළා. එම නිසා ප්‍රතිඵල නිකුත් කිරීමේදී කිසිදු ප්‍රමාද කිරීමක් සිද්ධ වූ බව සඳහන් කිරීමට බැහැ. කාට හෝ ප්‍රතිඵල ප්‍රමාද කිරීමට වුවමනාවක් තිබුණද නැද්ද කියලා මම දන්නේ නෑ. නමුත් කිසිවෙකු අපට බලපෑම් කළේ නෑ.

ප්රශ්නය - ඒ වගේම මැතිවරණ කොමසාරිස් කාර්යාලය පවා හමුදා රථවලින් වට කරල, හමුදා මැදිහත් කිරීමට සූදානම් වූ බවත් සමහරුන් ප්‍රකාශ කරනවා. එම ප්‍රකාශ පිළිබඳව ඔබට කුමක්ද ප්‍රකාශ කිරීමට තිබෙන්නේ?

පිළිතුර - එහෙම සූදානමක් තිබ්බද නැද්ද කියන්න මම දන්නේ නැහැ. නමුත් හමුදාව නම් අපිව වට කිරීමට ආවේ නෑ. එස්.ටී.එෆ්. එක නම් සිටියා.

නමුත් මට වෙනත් ස්ථාන පිළිබඳව නම් මොකුත් කියන්න බෑ. නමුත් මම එකක් විශ්වාස කරනවා. අපේ රටේ හිටපු ජනාධිපතිතුමා හෝ ඒ වගේ ප්රමුඛ දේශපාලනඥයන් තමන් පරාජයට පත් වූ පසු බලෙන් බලයේ රැඳී සිටීමට උත්සාහ කරාවි කියා මම විශ්වාස කරන්නේ නෑ. ආසියාවේම රටවල්වලින් හමුදා හෝ ඒකාධිපති පාලනයක් තිබිලා නැත්තේ ලංකාවේ සහ ඉන්දියාවේ පමණයි. අපේ දේශපාලන සංස්කෘතියට එහෙම දේවල් ඔරොත්තු දෙන්නේ නෑ.

නමුත් 8 වැනිදා සවස රැස්වීමක් තිබුණ බවටත් එයට හමුදා නිලධාරීන් සහ පොලිසියේ නිලධාරීන් සහභාගි වූ බවටත් විවිධ කට කතා යනවා. මට ඒ ගැන උනන්දුවක් නෑ.

ප්රශ්නය - පසුගිය මැතිවරණවල දී සහ පසුගිය මැතිවරණ සමයේ දී ඔබව දැඩි ලෙස විවේචනය කළ පුද්ගලයන් පසුගිය ජනාධිපතිවරණයෙන් පසුව ඔබව වර්ණනා කරනවා දකින විට ඔබට මොකද සිතෙන්නේ?

පිළිතුර - ධම්මපදයේ සඳහන් වෙලා තියෙනවා, කිසිදු කලෙක ප්‍රශංසාව ලැබූ අයකු හෝ කිසිදු කලෙක නින්දාව ලැබූ අයෙකු හෝ නොමැති බව. ඒ වගේම බුදුන්වහන්සේ දේශනා කරලා තියෙනවා ප්‍රශංසා ලැබීමත්, නින්දා ලැබීමත්, අදත්, හෙටත් මතුවටත් වන බව.

එම නිසා අපව විවේචනය කිරීම හෝ ප්‍රශංසා කිරීම පිළිබඳව විශේෂයක් නෑ. නමුත් මම කැමැතියි ප්‍රශංසා කළ සියලු දෙනාටම ස්තූති කිරීමට මෙය අවස්ථාවක් කරගන්න. ඒ අතරම ඒ පිළිබඳව උපේක්ෂාවෙන් බලන අතර ඒ පිළිබඳව අහංකාර වන්නෙත් නෑ.

ප්රශ්නය - මේ මොහොත වන විට (14 දා) ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා කවුද යන්න පිළිබඳව, එම පක්ෂයේ සමහර පාර්ශවයන් අතර මත ගැටුමක් ඇති වී තිබෙනවා.

මැතිවරණ කොමසාරිස්වරයා ලෙස ඔබ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ලෙස පිළිගන්නේ කවුද?

පිළිතුර - මා ළඟ තිබෙන ලිපි ලේඛන අනුව සභාපති තවමත් වෙනස් වෙලා නෑ.

ප්රශ්නය - ඒ කියන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මහින්ද රාජපක්ෂ මහතා.

පිළිතුර - ඔව්. මේ දක්වා වෙනසක් වෙලා නෑ.

එරික් ගාමිණී ජිනප්‍රිය - divaina

[QUOTE="bravehearts, post: 17780545, member: 513648"] [b]මැතිවරණ කොමසාරිස්[/b] [B][SIZE="4"]කවුරුවත් මට බලපෑම් කරන්න ආවේ නෑ - මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මෙරට පැවැති 07 වැනි ජනාධිපතිවරණය අවසන් වී දින කිහිපයක් ඉක්ම ගියත් ඒ පිළිබඳව ජනතාව අතර වූ සංවාදය මේ දක්වා අවසන් වී නොමැත. සියලු පාර්ශවයන්ගේ අවධානයට ලක් වූ ජනාධිපතිවරණය පිළිබඳව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා දැක්වූ අදහස් පහත පරිදි වේ. ප්රශ්නය - පසුගිය 08 වැනි දා පැවැති ජනාධිපතිවරණය පිළිබඳව මේ වන විට විවිධ අදහස් ප්‍රකාශයට පත් වී තිබෙනවා. ඒ පිළිබඳව ඔබට සඳහන් කිරීමට තිබෙන්නේ කුමක්ද? පිළිතුර - විශේෂයෙන් සඳහන් කරන්න දෙයක් නෑ. ඡන්දදායකයන්, ඡන්දය ප්‍රකාශ කළා. අපි එය ගණනය කරලා ප්‍රතිඵල ප්‍රකාශයට පත් කළා. වැදගත්ම දේ තමයි, මිනිසුන් මට කියනවා, මම තමයි මෑන් ඔෆ් ද මැච් කියලා. තරගයක මෑන් ඔෆ් ද මැච් තෝරන්නේ තරග කළ අය අතරෙන්නේ. මෙම මැතිවරණයේ ජයග්‍රාහකයන් වන්නේ ඡන්දය ප්‍රකාශ කළ අය සහ ඡන්දය ජයග්‍රහණය කළ අය. මෙම මැතිවරණයේ දී මට පැවරිලා තිබුණේ ආරක්ෂකයාගේ කාර්යභාරය. තව විදියකට කියනවා නම් අපට පැවරිලා තිබුණේ ප්රජාතන්ත්රවාදයේ භාරකාරත්වය දැරීම. ක්‍රිකට් භාෂාවෙන් කියනවා නම් තණතිල්ල සකස් කිරීම තමයි අපි කළේ. සමහර රටවල් තමන්ගේ කණ්ඩායමේ සිටිය පිතිකරුවන්ට, වේග පන්දු යවන්නන්ට, දඟ පන්දු යවන්නන්ට ගැළපෙන ලෙස තණතිල්ල සකස් කරනවා. නමුත් අපි එහෙම කාටවත් තණතිල්ල සකස් කළේ නෑ. මට කලින් සිටිය කොමසාරිස්වරුත් එහෙම විශේෂයක් කරල නෑ. එහෙත් සමහරුන් අතර මතයක් තිබුණානේ මැතිවරණ දෙපාර්තමේන්තුව පක්ෂපාතී බවට. ගාල්ලේ නීතිඥ සංගමය යෝජනාවක් සම්මත කරල එවල තිබුණ පොලිසිය, මැතිවරණ දෙපාර්තමේන්තුව සහ රාජ්‍ය ආයතන නීති විරෝධී ලෙස කටයුතු කරන බවත්, එය වැළැක්වීම සඳහා නීතිඥයන් මැදිහත් විය යුතු බවත්. ඇත්තටම කාගෙවත් මැදිහත්වීමක් අපට අවශ්‍ය වුණේ නෑ. පසුගිය මැතිවරණවලදීත් අපි එම ක්‍රියාමාර්ග අනුගමනය කළා. අපිට, අපගේ මතය ජනතාව අතරට ගෙන යන්න මාධ්‍යවලින් ඉඩක් ලැබුණා නම් එබඳු ආකල්පයක් ඇතිවන්නේ නෑ. නමුත් පසුගිය ඌව ඡන්දයේදී ස්වර්ණවාහිනිය මෙන්ම මෙම මැතිවරණයේ දී හිරු යන මාධ්‍ය ආයතනවලින් මට විශේෂ සහයෝගයක් ලැබුණ. ඒ වගේම ප්රවෘත්ති දෙපාර්තමේන්තුව මගේ පටිගත කළ කතාවක් සෑම මාධ්‍යයකින්ම ප්‍රචාරය කළා. මුද්‍රිත මාධ්‍යවලිනුත් සහයෝගය ලැබුණ. විශේෂම දේ තමයි ජනතාවගේ විශ්වාසය පළුදු වන ආකාරයේ කාටුන් පළ නොකර සිටීම. ඇත්ත වශයෙන්ම මැතිවරණ දෙපාර්තමේන්තුව පිළිබඳව ජනතාව තුළ පැවැති විශ්වාසය නැති කළේ විපක්ෂයේ දේශපාලනඥයන් විසින් සහ ජනමාධ්‍ය විසිනුයි. ඔවුන් කළ විනාශය යළිත් අපට ගොඩනඟා ගැනීමට සිද්ධවූයේ ඔවුන්ගේ සහයෝගයෙන්ම සහ ආණ්ඩු පක්ෂයේ දේශපාලනඥයන්ගේ සහයෝගයෙන් තමයි. මම විශේෂයෙන්ම ස්තූතිවන්ත වන්න ඕනි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාටත්, වත්මන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාටත්, මේ සම්බන්ධයෙන් අප කෙරෙහි විශ්වාසය තැබීම පිළිබඳව. ඒ වගේම මම කරන ලද ක්‍රියාවන් සම්බන්ධයෙන් බාධා එල්ල නොකිරීම සම්බන්ධයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය ප්රමුඛ දේශපාලනඥයන්ට මට ලබාදුන් සහයෝගය පිළිබඳව මම විශේෂයෙන් ස්තූතිවන්ත වනවා. ප්රශ්නය - මැතිවරණයට පෙර විවිධ අක්‍රමිකතා සිදු වූ බවට වාර්තා වී තිබෙනවා නේද? පිළිතුර - මැතිවරණයට පෙර සිදු වූ අඩුපාඩු සහ ලැබුණ පැමිණිලි පිළිබඳව අපි මැතිවරණ පැමිණිලි විමර්ශන කොමිසම මගින් තවදුරටත් ක්‍රියාකළ යුතු කරුණු සම්බන්ධයෙන් ක්‍රියා කරනවා. ප්රශ්නය - පසුගිය ජනාධිපතිවරණය පැවැති ජනවාරි 08 වැනි දින රාත්‍රියේ දී එම මැතිවරණයේ ප්‍රතිඵල ප්‍රකාශයට පත්කිරීම නවතා දැමීම සඳහා යම්කිසි සැලසුමක් ක්‍රියාත්මක වූ බවට චෝදනා එල්ල වී තිබෙනවා. එම චෝදනා පිළිබඳව ඔබට ප්‍රකාශ කිරීමට තිබෙන්නේ කුමක්ද? පිළිතුර - එහෙම කිසිදු ක්‍රියාමාර්ගයක් තිබුණේ නෑ. ඒක පට්ටපල් බොරුවක්. ප්රශ්නය - මැතිවරණයට පසු දින ජාතික රූපවාහිනියේ විකාශය වූ "සුළඟට පසු" නම් වූ වැඩ සටහනට සහභාගි වෙමින් අතුරලියේ රතන හිමියන් ප්‍රකාශ කළා, මැතිවරණය දා රාත්‍රියේ සිදුවීමට ගිය දේ පිළිබඳවත් මැතිවරණ කොමාසාරිස්තුමා ප්‍රකාශයක් කරනවා නම් හොඳයි කියලා. ඒ පිළිබඳව ඔබට ප්‍රකාශ කිරීමට තිබෙන්නේ කුමක්ද? පිළිතුර - මගේ ප්‍රකාශය තමයි, මට කවුරුවත් බලපෑම් කිරීමට ආවේ නැහැ කියන එක. කවුරු හරි කියනවා නම් ප්‍රතිඵල ප්‍රකාශයට පත්කිරීම ප්‍රමාද වූවා කියලා, ඇත්තටම පැය බාගයක් පමණ ප්‍රතිඵල ප්‍රමාද වී තිබෙනවා. එයට හේතුව තමයි පරිගණකවල ස්වර් වල වැඩිපුර ෆයිල් තැන්පත් වීම නිසා, මාධ්‍ය ආයතන වල පරිගණකවලින් ලබා ගැනීමට නොහැකි වීම. පරිගණකවලින් ප්‍රතිඵල ලබාදීමේ යම්කිසි ප්‍රමාදයක් සිද්ධ වුවත් ෆැක්ස් මගින් ප්රවෘත්ති දෙපාර්තමේන්තුවට සහ කච්ෙච්රිවලට ප්‍රතිඵල ලබාදීම අඛණ්ඩව සිද්ධ වූවා. ඒ අතර මට පැමිණිල්ලකුත් ආවා ප්‍රතිඵල විද්‍යුත් මාධ්‍යයෙන් ප්‍රකාශයට පත් කිරීමට පෙර, ප්රවෘත්ති දෙපාර්තමේන්තුව එස්.එම්.එස්. මගින් ප්‍රතිඵල ලබාදෙනවා කියලා. ඊට හේතුව තමයි කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක අංශය මගින් මාධ්‍ය ආයතනවලට ප්‍රතිඵල නිකුත් කිරීම, ඊට විනාඩි පහකට කලින් අපි අදාළ කච්ෙච්රියට ෆැක්ස් මගින් ප්‍රතිඵල ලබාදීම, ඒ වගේම අපි තව පිටපතක් ෆැක්ස් මගින් ප්රවෘත්ති දෙපාර්තමේන්තුවට ලබා දෙනවා. ඒ ආකාරයට අපි විවිධ ක්‍රම ඔස්සේ ප්‍රතිඵල නිකුත් කළා. එම නිසා ප්‍රතිඵල නිකුත් කිරීමේදී කිසිදු ප්‍රමාද කිරීමක් සිද්ධ වූ බව සඳහන් කිරීමට බැහැ. කාට හෝ ප්‍රතිඵල ප්‍රමාද කිරීමට වුවමනාවක් තිබුණද නැද්ද කියලා මම දන්නේ නෑ. නමුත් කිසිවෙකු අපට බලපෑම් කළේ නෑ. ප්රශ්නය - ඒ වගේම මැතිවරණ කොමසාරිස් කාර්යාලය පවා හමුදා රථවලින් වට කරල, හමුදා මැදිහත් කිරීමට සූදානම් වූ බවත් සමහරුන් ප්‍රකාශ කරනවා. එම ප්‍රකාශ පිළිබඳව ඔබට කුමක්ද ප්‍රකාශ කිරීමට තිබෙන්නේ? පිළිතුර - එහෙම සූදානමක් තිබ්බද නැද්ද කියන්න මම දන්නේ නැහැ. නමුත් හමුදාව නම් අපිව වට කිරීමට ආවේ නෑ. එස්.ටී.එෆ්. එක නම් සිටියා. නමුත් මට වෙනත් ස්ථාන පිළිබඳව නම් මොකුත් කියන්න බෑ. නමුත් මම එකක් විශ්වාස කරනවා. අපේ රටේ හිටපු ජනාධිපතිතුමා හෝ ඒ වගේ ප්රමුඛ දේශපාලනඥයන් තමන් පරාජයට පත් වූ පසු බලෙන් බලයේ රැඳී සිටීමට උත්සාහ කරාවි කියා මම විශ්වාස කරන්නේ නෑ. ආසියාවේම රටවල්වලින් හමුදා හෝ ඒකාධිපති පාලනයක් තිබිලා නැත්තේ ලංකාවේ සහ ඉන්දියාවේ පමණයි. අපේ දේශපාලන සංස්කෘතියට එහෙම දේවල් ඔරොත්තු දෙන්නේ නෑ. නමුත් 8 වැනිදා සවස රැස්වීමක් තිබුණ බවටත් එයට හමුදා නිලධාරීන් සහ පොලිසියේ නිලධාරීන් සහභාගි වූ බවටත් විවිධ කට කතා යනවා. මට ඒ ගැන උනන්දුවක් නෑ. ප්රශ්නය - පසුගිය මැතිවරණවල දී සහ පසුගිය මැතිවරණ සමයේ දී ඔබව දැඩි ලෙස විවේචනය කළ පුද්ගලයන් පසුගිය ජනාධිපතිවරණයෙන් පසුව ඔබව වර්ණනා කරනවා දකින විට ඔබට මොකද සිතෙන්නේ? පිළිතුර - ධම්මපදයේ සඳහන් වෙලා තියෙනවා, කිසිදු කලෙක ප්‍රශංසාව ලැබූ අයකු හෝ කිසිදු කලෙක නින්දාව ලැබූ අයෙකු හෝ නොමැති බව. ඒ වගේම බුදුන්වහන්සේ දේශනා කරලා තියෙනවා ප්‍රශංසා ලැබීමත්, නින්දා ලැබීමත්, අදත්, හෙටත් මතුවටත් වන බව. එම නිසා අපව විවේචනය කිරීම හෝ ප්‍රශංසා කිරීම පිළිබඳව විශේෂයක් නෑ. නමුත් මම කැමැතියි ප්‍රශංසා කළ සියලු දෙනාටම ස්තූති කිරීමට මෙය අවස්ථාවක් කරගන්න. ඒ අතරම ඒ පිළිබඳව උපේක්ෂාවෙන් බලන අතර ඒ පිළිබඳව අහංකාර වන්නෙත් නෑ. ප්රශ්නය - මේ මොහොත වන විට (14 දා) ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා කවුද යන්න පිළිබඳව, එම පක්ෂයේ සමහර පාර්ශවයන් අතර මත ගැටුමක් ඇති වී තිබෙනවා. මැතිවරණ කොමසාරිස්වරයා ලෙස ඔබ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ලෙස පිළිගන්නේ කවුද? පිළිතුර - මා ළඟ තිබෙන ලිපි ලේඛන අනුව සභාපති තවමත් වෙනස් වෙලා නෑ. ප්රශ්නය - ඒ කියන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මහින්ද රාජපක්ෂ මහතා. පිළිතුර - ඔව්. මේ දක්වා වෙනසක් වෙලා නෑ.[/SIZE][/B] එරික් ගාමිණී ජිනප්‍රිය - divaina [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom