Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Wednesday at 11:05 AM
iphone x used
AssassiN1
Updated:
Sunday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Aug 29, 2026
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Aug 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මැතිවරණ කොමිසමේ සභාපතිගේ කුපාඩි කෙරුවාව.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මැතිවරණ කොමිසමේ සභාපතිගේ කුපාඩි කෙරුවාව.

මැතිවරණ කොමිසමේ සභාපතිගේ කුපාඩි කෙරුවාව..!

-පෝද්දල ජයන්ත ලියයි-

(ලංකා ඊ නිව්ස් -2019.ඔක්.27, පෙ.ව.11.00) මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ වත්මන් ක්‍රියා කලාපය දෙස විපරම් කරන විට පෙනී යන්නේ සමන් ලෙනින්ගේ ගීතයක එන කපුවාට සිදුවූ වින්නැහිය දේශප්‍රියට ද සිදුව ඇති බවයි. ඒ නම් ජනයා ඉදිරියේ ඔහුගේ රෙද්ද කැඩී ඇත. ඔහුට යටට අඳින්නටද අමතක වී ඇත. ඇත්තටම දේශප්‍රිය නම් ස්වාධීන විය යුතු මැතිවරණ කොමිසම් සභාපතිවරයා අද ඉන්නේ නිරුවතිනි. ඔහු කයිවාරුවේ තරමට කරන කෙංගෙඩියක් නැත. ජනාධිපතිවරණයට නාම යෝජනා කැදවීමට පෙර සිටම ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් 'දෙරණ' සහ 'හිරු' රූපවාහිනී නාලිකා ද්විත්වය කරගෙන යන අසීමිත පක්ෂග්රාහී ප්‍රචාරණ ක්‍රියාවලිය ගැන කොමිසමට පැමිණිලි කරන විට එහි සභාපති ලෙස මහින්ද දේශප්‍රිය කියා සිටියේ "නාමයෝජනා භාර ගත්තට පස්සේ මම බලාගන්නම්" යනුවෙනි. මැතිවරණ කොමිසමට මැතිවරණ පිළිබද විද්‍යුත් මාධ්‍ය උපමාන ක්‍රියාත්මක කිරීමට බලය ඇත්තේ නාමයෝජනා භාර ගැනීමෙන් පසුව බව ඇත්තකි.

ජනාධිපතිවරණයට නාම යෝජනා භාර ගෙන දැන් සති තුනකට ආසන්නය. මැතිවරණ කොමිසමේ සභාපති අදාළ විද්‍යුත් මාධ්‍ය උපමාන නිසි ලෙස ක්‍රියාත්මක නොකරන්නේ නම් නිත්‍යානුකූල පියවර ගන්නා බවට සිය තර්ජනාංගුලිය අඹරන්නේ රාජ්‍ය රූපවාහිනී නාලිකා දෙක වන ජාතික රූපවාහිනියට සහ ස්වාධීන රූපවාහිනියට පමණි. බොහෝ පිරිස් පෞද්ගලික විද්‍යුත් මාධ්‍ය නාලිකා මැතිවරණ කොමිසමේ නීති ප්‍රකාර විද්‍යුත් මාධ්‍ය උපමානවලට අනුව ක්‍රියා නොකරන බවට මැතිවරණ කොමිසමට පැමිණිලි කරන විට සභාපති මහින්ද දේශප්‍රිය ප්‍රකාශ කරන්නේ පෞද්ගලික නාලිකා සම්බන්ධයෙන් තමන්ට කළ හැක්කේ ඉල්ලීමක් කිරීම පමණක් බවයි. එය අර්ධ සත්‍යයකි. ඒ සමගම එය අර්ධ බොරුවකි. 19 වන සංශෝධනයේ දී පුද්ගලික මාධ්‍ය අධිකරණයට ගොස් ලබා ගත් කුඩා සහනයක් ඔහු පරම සත්‍ය සේ සලකා ක්‍රියා කිරීමකි. එවැනි නීතිමය හිලක් පරම සත්‍ය සේ ගෙන හැර පාමින් සිය ප්රවෘත්ති ප්‍රකාශන කාල සීමාව තුළ ගෝඨාභය රාජපක්ෂට වඩා වැඩි ප්රචාරක වාසියක් අත්පත් කර ගැනීමට මැතිවරණ කොමිසම විසින්ම ඔවුනට ඉඩකඩ ලබාදී ඇතැයි ජනතාවට විශ්වාස කිරීමට සිදුවී තිබේ. එය කෙතරම් දුර දිග ගොස් ඇතිද යත් ෆවුසිගේ කතාවක් හිරු නාලිකාව විකෘති ආකාරයට පුරුද්දමින් ප්‍රචාරය කළද ඒ ගැන පැමිණිලි කළ ද කොමිසම නිහඬ ය. එවැන්නකට ඉඩ දීමට ස්වාධීන යැයි කියා ගන්නා මැතිවරණ කොමිසමකට කිසිසේත්ම කළ නොහැක්කකි.

කොමිසමේ සභාපති කොළේ වසා ගසමින් සිටී..

රාජ්‍ය හෝ වේවා පෞද්ගලික හෝ වේවා විද්‍යුත් මාධ්‍ය ආයතන පාවිච්චි කරන සංඛ්‍යාත රටේ පොදූ මහජනතාවට අයිති පොදු දේපළකි. මෙකී පොදු දේපළ මැතිවරණ සමයකදී කවර හෝ අපේක්ෂයකු වෙනුවෙන් අයුතු ලෙස පරිහරණය කරන්නේ නම් ඊට එරෙහිව පුරවැසියන්ගේ අයිතිය ක්‍රියාත්මක කිරීමේ අභිමතානුසාරී බලය මැතිවරණ කොමිසම සතුය. පවතින නීතිය තුළ තමන්ට නීති ප්‍රකාරව සිහි කැඳවීම් කිරීමේ බලය ඇත්තේ රාජ්‍ය මාධ්‍යයට පමණක් යැයි කියමින් මැතිවරණ කොමිසමේ සභාපති කොළේ වසා ගසමින් සිටී.

මැතිවරණ කොමිසමේ උපමානවලට අනුව ක්‍රියා නොකරන්නේ නම්, බොරු ඉල්ලීම් කරමින් නොසිට රටේ මහජනතාව සතු පොදු සංඛ්‍යාත අවභාවිත කරමින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින එක් අපේක්ෂකයකුට විශාල වාසියක් අත්වන ආකාරයෙන් ක්‍රියා කරන බවටත්, මැතිවරණ කොමිසමේ උපමානවලට අනුව ක්‍රියා කරන ලෙස තම කොමිසම කරනු ලබන ඉල්ලීම් ක්රියාවේ නොයොදවන බවටත් අධිකරණයට පැමිණිලි කිරීමට හෝ තම අභිමතානුසාරී බලය ක්‍රියාත්මක කිරීමට හෝ කවර හෝ නීතිමය බාධාවක් මැතිවරණ කොමිසමේ සභාපතිට නැත. ජනතා අයිතිය කොමිසම ක්‍රියාත්මක කරන්නේ නම් අධිකරණයට යා යුත්තේ එකී පක්ෂග්රාහී පුද්ගලික මාධ්‍යයයි. එවිට ස්වාධීන කොමිසම කෙළේ ජනතා පරමාධිපත්‍යය ක්‍රියාත්මක කිරීමක් ද නැතිදැයි අධිකරණය තීන්දු කරනු ඇත. ඒ වැනි නීතියේ සංවර්ධනයකට ජනතාව වෙනුවෙන් කොමිසම සහ සභාපතිවරයා පෙනී සිටිය යුතුය.

කොමිසමේ සභාපති සිදු කරන්නේ ගරු සේවයක් නොවේ. වැටුප් සහ අනෙකුත් සියලු වරප්‍රසාද ගෙවනු ලබන්නේ රටේ ජනතාවගේ බදු මුදලිනි. එසේ නම් ඔහුට පාර්ලිමේන්තුව විසින් පවරා ඇති, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ජනතා පරමාධිපත්‍යය ක්‍රියාත්මක කිරීමේ රාජකාරිය ඉටුකළ යුතුය. එය නොකරන තාක්කල් ඔහු ඉහත සුවිශේෂී වරප්‍රසාදය ලබන අපේක්ෂකයාට වක්රාකාර සහායක් ලබා දෙන බවට මහජනයා කරන චෝදනාවට ලක්විය යුතුය.

ව්‍යවස්ථා උල්ලංඝන ක්‍රියාවලියටද වක්‍රාකාරව සහාය පළකළා..

මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය පසුගිය වසරේ ඔක්තෝබර් 26 ක්‍රියාත්මක වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා උල්ලංඝන ක්‍රියාවලියටද වක්‍රාකාරව සහාය පළකරනු ලැබීය. එනම් 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් පාර්ලිමේන්තුව විසිරුවා හරින ලද අවස්ථාවේ පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීම සදහා නාම යෝජනා කැදවීමයි. මැතිවරණ කොමිසමේ සභාපතිට 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන හරි හමන් අවබෝධයක් නොමැති නිසා එසේ සිදුවුණා යැයි කිසි විටෙකත් කිව නොහැක. එවැනි ව්‍යවස්ථානුකූල අර්බුදයක් පවතින විට ඔහු කළ යුතුව තිබුණ් මේ අවස්ථාවේ පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීමට නීතිමය අවකාශ ඇද්දැයි පළමුව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ගොස් විමසීමක් කර ගැනීමයි. එහෙත් ඔහු එවැන්නක් කළේ නැත. ඔහු කළේ අඬන්න සිටි මිනිහාගේ ඇහැට ඇඟිල්ලෙන්න ඇන්නා සේ ලහි ලහියේ නීති විරෝධීව පාර්ලිමේන්තු මැතිවරණයක් සදහා නාම යෝජනා කැදවීමයි. ඔහු එසේ නොකළාට ව්‍යවස්ථා විරෝධීව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව කොමිසමේ සමාජිකයකු වන රාජන් හූල් පෞද්ගලිකව ශ්‍රේෂ්ඨාධිකරණයට ගියේය. මහින්ද දේශප්‍රිය කළේ නීති විරෝධී පාර්ලිමේන්තු මැතිවරණයකට යුහුසුළු වීමයි.

ඕනෑම ප්‍රශ්නයකට මුකරිකමේ උපරිමය යොදාගෙන අනේක උපහැරණ හුවා දක්වමින් ප්‍රශ්න අසන්නා මුලා කිරීමට සහ ප්රශ්නය වෙනතකට හැරවීමට උපන් හපන්කම් පෙන්නුවාට සිය හෙළුව වසා ගෙන සිටින්නේ පතුළ රහිත බේසමකින් බව මහින්ද දේශප්‍රිය මහතා තේරුම් ගත යුතු ය.

මහින්ද දේශප්‍රිය දැන් මැතිවරණ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් වරයා නොවේ. ස්වාධීන මැතිවරණ කොමිසමක සභාපතිවරයා ය. ඔහුට තමා ගැන නොව අනෙකාගේ හෙවත් මහජනයාගේ අයිතිය ගැන මිස වෙන කිසිදු කරුණක් න්‍යාය පත්‍රයේ මුලට තිබිය නොහැකිය.

පෝද්දල ජයන්ත

[QUOTE="CHANDRA, post: 24894961, member: 55708"] [b]මැතිවරණ කොමිසමේ සභාපතිගේ කුපාඩි කෙරුවාව.[/b] [SIZE="4"]මැතිවරණ කොමිසමේ සභාපතිගේ කුපාඩි කෙරුවාව..! -පෝද්දල ජයන්ත ලියයි- (ලංකා ඊ නිව්ස් -2019.ඔක්.27, පෙ.ව.11.00) මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ වත්මන් ක්‍රියා කලාපය දෙස විපරම් කරන විට පෙනී යන්නේ සමන් ලෙනින්ගේ ගීතයක එන කපුවාට සිදුවූ වින්නැහිය දේශප්‍රියට ද සිදුව ඇති බවයි. ඒ නම් ජනයා ඉදිරියේ ඔහුගේ රෙද්ද කැඩී ඇත. ඔහුට යටට අඳින්නටද අමතක වී ඇත. ඇත්තටම දේශප්‍රිය නම් ස්වාධීන විය යුතු මැතිවරණ කොමිසම් සභාපතිවරයා අද ඉන්නේ නිරුවතිනි. ඔහු කයිවාරුවේ තරමට කරන කෙංගෙඩියක් නැත. ජනාධිපතිවරණයට නාම යෝජනා කැදවීමට පෙර සිටම ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් 'දෙරණ' සහ 'හිරු' රූපවාහිනී නාලිකා ද්විත්වය කරගෙන යන අසීමිත පක්ෂග්රාහී ප්‍රචාරණ ක්‍රියාවලිය ගැන කොමිසමට පැමිණිලි කරන විට එහි සභාපති ලෙස මහින්ද දේශප්‍රිය කියා සිටියේ "නාමයෝජනා භාර ගත්තට පස්සේ මම බලාගන්නම්" යනුවෙනි. මැතිවරණ කොමිසමට මැතිවරණ පිළිබද විද්‍යුත් මාධ්‍ය උපමාන ක්‍රියාත්මක කිරීමට බලය ඇත්තේ නාමයෝජනා භාර ගැනීමෙන් පසුව බව ඇත්තකි. ජනාධිපතිවරණයට නාම යෝජනා භාර ගෙන දැන් සති තුනකට ආසන්නය. මැතිවරණ කොමිසමේ සභාපති අදාළ විද්‍යුත් මාධ්‍ය උපමාන නිසි ලෙස ක්‍රියාත්මක නොකරන්නේ නම් නිත්‍යානුකූල පියවර ගන්නා බවට සිය තර්ජනාංගුලිය අඹරන්නේ රාජ්‍ය රූපවාහිනී නාලිකා දෙක වන ජාතික රූපවාහිනියට සහ ස්වාධීන රූපවාහිනියට පමණි. බොහෝ පිරිස් පෞද්ගලික විද්‍යුත් මාධ්‍ය නාලිකා මැතිවරණ කොමිසමේ නීති ප්‍රකාර විද්‍යුත් මාධ්‍ය උපමානවලට අනුව ක්‍රියා නොකරන බවට මැතිවරණ කොමිසමට පැමිණිලි කරන විට සභාපති මහින්ද දේශප්‍රිය ප්‍රකාශ කරන්නේ පෞද්ගලික නාලිකා සම්බන්ධයෙන් තමන්ට කළ හැක්කේ ඉල්ලීමක් කිරීම පමණක් බවයි. එය අර්ධ සත්‍යයකි. ඒ සමගම එය අර්ධ බොරුවකි. 19 වන සංශෝධනයේ දී පුද්ගලික මාධ්‍ය අධිකරණයට ගොස් ලබා ගත් කුඩා සහනයක් ඔහු පරම සත්‍ය සේ සලකා ක්‍රියා කිරීමකි. එවැනි නීතිමය හිලක් පරම සත්‍ය සේ ගෙන හැර පාමින් සිය ප්රවෘත්ති ප්‍රකාශන කාල සීමාව තුළ ගෝඨාභය රාජපක්ෂට වඩා වැඩි ප්රචාරක වාසියක් අත්පත් කර ගැනීමට මැතිවරණ කොමිසම විසින්ම ඔවුනට ඉඩකඩ ලබාදී ඇතැයි ජනතාවට විශ්වාස කිරීමට සිදුවී තිබේ. එය කෙතරම් දුර දිග ගොස් ඇතිද යත් ෆවුසිගේ කතාවක් හිරු නාලිකාව විකෘති ආකාරයට පුරුද්දමින් ප්‍රචාරය කළද ඒ ගැන පැමිණිලි කළ ද කොමිසම නිහඬ ය. එවැන්නකට ඉඩ දීමට ස්වාධීන යැයි කියා ගන්නා මැතිවරණ කොමිසමකට කිසිසේත්ම කළ නොහැක්කකි. කොමිසමේ සභාපති කොළේ වසා ගසමින් සිටී.. රාජ්‍ය හෝ වේවා පෞද්ගලික හෝ වේවා විද්‍යුත් මාධ්‍ය ආයතන පාවිච්චි කරන සංඛ්‍යාත රටේ පොදූ මහජනතාවට අයිති පොදු දේපළකි. මෙකී පොදු දේපළ මැතිවරණ සමයකදී කවර හෝ අපේක්ෂයකු වෙනුවෙන් අයුතු ලෙස පරිහරණය කරන්නේ නම් ඊට එරෙහිව පුරවැසියන්ගේ අයිතිය ක්‍රියාත්මක කිරීමේ අභිමතානුසාරී බලය මැතිවරණ කොමිසම සතුය. පවතින නීතිය තුළ තමන්ට නීති ප්‍රකාරව සිහි කැඳවීම් කිරීමේ බලය ඇත්තේ රාජ්‍ය මාධ්‍යයට පමණක් යැයි කියමින් මැතිවරණ කොමිසමේ සභාපති කොළේ වසා ගසමින් සිටී. මැතිවරණ කොමිසමේ උපමානවලට අනුව ක්‍රියා නොකරන්නේ නම්, බොරු ඉල්ලීම් කරමින් නොසිට රටේ මහජනතාව සතු පොදු සංඛ්‍යාත අවභාවිත කරමින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින එක් අපේක්ෂකයකුට විශාල වාසියක් අත්වන ආකාරයෙන් ක්‍රියා කරන බවටත්, මැතිවරණ කොමිසමේ උපමානවලට අනුව ක්‍රියා කරන ලෙස තම කොමිසම කරනු ලබන ඉල්ලීම් ක්රියාවේ නොයොදවන බවටත් අධිකරණයට පැමිණිලි කිරීමට හෝ තම අභිමතානුසාරී බලය ක්‍රියාත්මක කිරීමට හෝ කවර හෝ නීතිමය බාධාවක් මැතිවරණ කොමිසමේ සභාපතිට නැත. ජනතා අයිතිය කොමිසම ක්‍රියාත්මක කරන්නේ නම් අධිකරණයට යා යුත්තේ එකී පක්ෂග්රාහී පුද්ගලික මාධ්‍යයයි. එවිට ස්වාධීන කොමිසම කෙළේ ජනතා පරමාධිපත්‍යය ක්‍රියාත්මක කිරීමක් ද නැතිදැයි අධිකරණය තීන්දු කරනු ඇත. ඒ වැනි නීතියේ සංවර්ධනයකට ජනතාව වෙනුවෙන් කොමිසම සහ සභාපතිවරයා පෙනී සිටිය යුතුය. කොමිසමේ සභාපති සිදු කරන්නේ ගරු සේවයක් නොවේ. වැටුප් සහ අනෙකුත් සියලු වරප්‍රසාද ගෙවනු ලබන්නේ රටේ ජනතාවගේ බදු මුදලිනි. එසේ නම් ඔහුට පාර්ලිමේන්තුව විසින් පවරා ඇති, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ජනතා පරමාධිපත්‍යය ක්‍රියාත්මක කිරීමේ රාජකාරිය ඉටුකළ යුතුය. එය නොකරන තාක්කල් ඔහු ඉහත සුවිශේෂී වරප්‍රසාදය ලබන අපේක්ෂකයාට වක්රාකාර සහායක් ලබා දෙන බවට මහජනයා කරන චෝදනාවට ලක්විය යුතුය. ව්‍යවස්ථා උල්ලංඝන ක්‍රියාවලියටද වක්‍රාකාරව සහාය පළකළා.. මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය පසුගිය වසරේ ඔක්තෝබර් 26 ක්‍රියාත්මක වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා උල්ලංඝන ක්‍රියාවලියටද වක්‍රාකාරව සහාය පළකරනු ලැබීය. එනම් 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් පාර්ලිමේන්තුව විසිරුවා හරින ලද අවස්ථාවේ පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීම සදහා නාම යෝජනා කැදවීමයි. මැතිවරණ කොමිසමේ සභාපතිට 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන හරි හමන් අවබෝධයක් නොමැති නිසා එසේ සිදුවුණා යැයි කිසි විටෙකත් කිව නොහැක. එවැනි ව්‍යවස්ථානුකූල අර්බුදයක් පවතින විට ඔහු කළ යුතුව තිබුණ් මේ අවස්ථාවේ පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීමට නීතිමය අවකාශ ඇද්දැයි පළමුව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ගොස් විමසීමක් කර ගැනීමයි. එහෙත් ඔහු එවැන්නක් කළේ නැත. ඔහු කළේ අඬන්න සිටි මිනිහාගේ ඇහැට ඇඟිල්ලෙන්න ඇන්නා සේ ලහි ලහියේ නීති විරෝධීව පාර්ලිමේන්තු මැතිවරණයක් සදහා නාම යෝජනා කැදවීමයි. ඔහු එසේ නොකළාට ව්‍යවස්ථා විරෝධීව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව කොමිසමේ සමාජිකයකු වන රාජන් හූල් පෞද්ගලිකව ශ්‍රේෂ්ඨාධිකරණයට ගියේය. මහින්ද දේශප්‍රිය කළේ නීති විරෝධී පාර්ලිමේන්තු මැතිවරණයකට යුහුසුළු වීමයි. ඕනෑම ප්‍රශ්නයකට මුකරිකමේ උපරිමය යොදාගෙන අනේක උපහැරණ හුවා දක්වමින් ප්‍රශ්න අසන්නා මුලා කිරීමට සහ ප්රශ්නය වෙනතකට හැරවීමට උපන් හපන්කම් පෙන්නුවාට සිය හෙළුව වසා ගෙන සිටින්නේ පතුළ රහිත බේසමකින් බව මහින්ද දේශප්‍රිය මහතා තේරුම් ගත යුතු ය. මහින්ද දේශප්‍රිය දැන් මැතිවරණ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් වරයා නොවේ. ස්වාධීන මැතිවරණ කොමිසමක සභාපතිවරයා ය. ඔහුට තමා ගැන නොව අනෙකාගේ හෙවත් මහජනයාගේ අයිතිය ගැන මිස වෙන කිසිදු කරුණක් න්‍යාය පත්‍රයේ මුලට තිබිය නොහැකිය. පෝද්දල ජයන්ත[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom