Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මැතිවරණ ප්රචණ්ඩ ක්‍රියා පැමිණිලි අංශය.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔබ බොහොම බරපතල චොදනාවක් කරන්නෙ..

මම මගෙ වෙනත් ගිනුමකින් චන්දය ප්‍රකාශ කල බවට...සාක්ශි නැතුව ඔහොම දෙවල් කරන්න එපා..

ඔව්.දවසකට දාන පොස්ට් ගාන තිරනය කිරිම ඔබගෙ කැමත්ත..ඔබ පොස්ට් දාලා හො ඔබ කියවන ලද ත්‍රෙඩ් එකකට කරුනක් එකතු කරලා හො එය වෙනත් අයෙකුට කියවන්න up කරලා තියාගන්න ලියපු හො එම ලිපිය යොමු කල යූසර් ට උදව්වක් කරන්න කැමති වෙලා නැ..හැබැයි ඉතින් චන්දයක් නිසා එක්වරම ඔබට කිරිය ගැන සෙනෙහසක් කැක්කුමක් පහල වෙලා පොස්ට් යොදනවා...මම දන්නෙ නැ ඉතින් එහෙම උනෙ චන්දෙ නිසාද නැත්නම් ඔබෙ ප්රජාතන්ත්ර අයිතිය නිසාද කියලා.ඇත්ත පොස්ට් එකක් යොමු කිරිම ඉතින් ඔබගෙ කැමැත්ත නෙ නෙද...

එ නිසා මම කෙටියෙන් සරලව මෙහෙම කියන්නම් කො...අපෙ නිතිය තමයි ගිනුම මාස 3කට කලින් ලියාපදිංචි වි තිබිය යුතුයි සහ පොස්ට් 100කට වඩා වැඩි විය යුතුයි..එකෙන් අදහස් වෙන්නෙ නැ කිරිය පටන් ගත්ත දවසෙ ගිනුම හදලා මේ වැඩෙට විතරක් මේ දවස් 2 ඇතුලත පොස්ට් 100ක් දාලා ගිනුම වලංගු කරගන්න ගිනුම් වලින් බාවිතා කරන චන්ද වලංගු වෙනවාමයි කියන එක..එක ගැන වැඩි විස්තර දැන්ම ප්‍රකාශ කරන්න බැහැ.ප්‍රතිඵල සමග එ විස්තර ලබාදෙන්නම්..

ඔබගෙ තර්කය අනුව ඔබ හරි..එත් ඇත්තට නිදාගන්න මිනිස්සු ඇහැරවන්න ලෙසි..බොරුවට නිදාගන්න මිනිස්සු ඇහැරවන්න අමාරුයි නෙ..

නිදාගන්න මිනිස්සු ගැනනම් අවබෝදයක් නෑ.

කිසිම යූස කෙනෙක්ට බලපෑම් කරන්න අයිතියක් තවකෙනෙකුට නෑ.

අදාල දේට සපුරන්න අවශ්‍ය සුදුසුකම් නැත්නම් ඒක ඉවත් කරන්න ඔයාලට පූර්ණ අයිතිය තියනවා.

ඔයාල කරන දේ කඩාකප්පල් කරනව හෝ අපහසුතාවට පත්කරනව නෙවෙයි. මම මගේ චන්දය වෙනුවෙන් සටන් කරන්නෙ නෑ. ඒක මට ගානක් නෑ. මම දන්නෙ නෑ ඔයා මොන නියෝජනයක්ද කියලා (කොමිසමේ හැම පක්ෂයක්ම නියෝජනයවෙන්න එක්කෙනා එක්කෙනා ඇති කියලා හිතනවා නැත්නම් අවසාන තීරණය පක්ෂග්රාහී වෙනනිසා) මගේ චන්දය ඉවත්කරන්න අදාල අංශ දැනුවත් කරන්න. මැකෝට අනිත් හැමෝටම ස්තූතියි.

[/QUOTE]

[QUOTE="Sootin Ayya, post: 24976562, member: 561847"] ඔබ බොහොම බරපතල චොදනාවක් කරන්නෙ.. මම මගෙ වෙනත් ගිනුමකින් චන්දය ප්‍රකාශ කල බවට...සාක්ශි නැතුව ඔහොම දෙවල් කරන්න එපා.. ඔව්.දවසකට දාන පොස්ට් ගාන තිරනය කිරිම ඔබගෙ කැමත්ත..ඔබ පොස්ට් දාලා හො ඔබ කියවන ලද ත්‍රෙඩ් එකකට කරුනක් එකතු කරලා හො එය වෙනත් අයෙකුට කියවන්න up කරලා තියාගන්න ලියපු හො එම ලිපිය යොමු කල යූසර් ට උදව්වක් කරන්න කැමති වෙලා නැ..හැබැයි ඉතින් චන්දයක් නිසා එක්වරම ඔබට කිරිය ගැන සෙනෙහසක් කැක්කුමක් පහල වෙලා පොස්ට් යොදනවා...මම දන්නෙ නැ ඉතින් එහෙම උනෙ චන්දෙ නිසාද නැත්නම් ඔබෙ ප්රජාතන්ත්ර අයිතිය නිසාද කියලා.ඇත්ත පොස්ට් එකක් යොමු කිරිම ඉතින් ඔබගෙ කැමැත්ත නෙ නෙද... එ නිසා මම කෙටියෙන් සරලව මෙහෙම කියන්නම් කො...අපෙ නිතිය තමයි ගිනුම මාස 3කට කලින් ලියාපදිංචි වි තිබිය යුතුයි සහ පොස්ට් 100කට වඩා වැඩි විය යුතුයි..එකෙන් අදහස් වෙන්නෙ නැ කිරිය පටන් ගත්ත දවසෙ ගිනුම හදලා මේ වැඩෙට විතරක් මේ දවස් 2 ඇතුලත පොස්ට් 100ක් දාලා ගිනුම වලංගු කරගන්න ගිනුම් වලින් බාවිතා කරන චන්ද වලංගු වෙනවාමයි කියන එක..එක ගැන වැඩි විස්තර දැන්ම ප්‍රකාශ කරන්න බැහැ.ප්‍රතිඵල සමග එ විස්තර ලබාදෙන්නම්.. ඔබගෙ තර්කය අනුව ඔබ හරි..එත් ඇත්තට නිදාගන්න මිනිස්සු ඇහැරවන්න ලෙසි..බොරුවට නිදාගන්න මිනිස්සු ඇහැරවන්න අමාරුයි නෙ..[/QUOTE] [SIZE="3"][COLOR="Red"]:sorry: නිදාගන්න මිනිස්සු ගැනනම් අවබෝදයක් නෑ. කිසිම යූස කෙනෙක්ට බලපෑම් කරන්න අයිතියක් තවකෙනෙකුට නෑ. අදාල දේට සපුරන්න අවශ්‍ය සුදුසුකම් නැත්නම් ඒක ඉවත් කරන්න ඔයාලට පූර්ණ අයිතිය තියනවා. ඔයාල කරන දේ කඩාකප්පල් කරනව හෝ අපහසුතාවට පත්කරනව නෙවෙයි. මම මගේ චන්දය වෙනුවෙන් සටන් කරන්නෙ නෑ. ඒක මට ගානක් නෑ. මම දන්නෙ නෑ ඔයා මොන නියෝජනයක්ද කියලා (කොමිසමේ හැම පක්ෂයක්ම නියෝජනයවෙන්න එක්කෙනා එක්කෙනා ඇති කියලා හිතනවා නැත්නම් අවසාන තීරණය පක්ෂග්රාහී වෙනනිසා) මගේ චන්දය ඉවත්කරන්න අදාල අංශ දැනුවත් කරන්න. මැකෝට අනිත් හැමෝටම ස්තූතියි.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom