Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Today at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Today at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Today at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Today at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මැතිව්ගේ_කතාව_(According_To_Maththew)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මැතිව්ගේ_කතාව_(According_To_Maththew)

මේ පෝස්ට් එක අද දැක්කෙ. රීපෝස්ට් නම් සමාවෙන්න.

ආගම් වලට පහර ගැසීමක් බලාපොරොත්තු වෙන්නෙ නෑ මේකෙන්. එක වගේ සිද්ධි දෙකකට වෙනස් හැසිරීම් දෙකක් තියෙන්නෙ ඇයි කියන එක ගැනයි. බලාපොරොත්තු වන එකම දේ මේකට "ඊනියා රැඩිකල්" සෙට් එක නැගී සිටියෙ නැත්තෙ ඇයි සහ මේ සම්බන්ධ ප්‍රතිචාරය පමණි.

බුදුන්ගේ රස්තියාදුව හා මැතිව්ගේ කතාව

මේකනම් මාරම අවුලක්. බුදුන්ගේ රස්තියාදුව ලියපු ඩයල් එකට අනුව , එයාගේ කටින්ම කියන විදියට මේ පොත ලියලා තියෙන්නේ " පෙම්වතියකට ලියූ කවියක් ඇයට නොයවා ලග තබාගෙන ඉන්න පෙම්වතෙක් " ගැනලු

ඕක අහපු ගමන් මගේ ඔලුවට ආවේ එකම එක ප්රශ්නයයි  එහෙනම් මොන මගුළකටද මේකට බුදුන්ගේ රස්තියාදුව කියලා නමක් දාන්නේ

ඒකනම් මාරම ප්‍රෙහේලිකාවක්  මට තේරෙන විදියට මේ සසර පුරා රස්තියාදු ගහන්නේ බුදුන් නෙවෙයි , මේ අපි. ඒකයි යතාර්ථය

හරි ඒ ඔක්කොම අමතක කරමු  චන්ද්‍රරත්නම් කියන විශිෂ්ඨ අධ්‍යක්ෂකවරයා හැදුවා ජ්‍යාත්‍යන්තර ප්‍රමිතියේ ෆිල්ම් එකක් , ජැකලීන් පවා රංගනයෙන් දායක උනා  ෆිල්ම් එකේ නම " මැතිව්ගේ කතාව "

මේ ෆිල්ම් එකත් වාරණය උනා ලංකවේදී

එතකොට කොහෙද කළා නිර්මාණ වාරණය ගැන මේ උඩ දාගෙන කතා කරන සන්නස්ගලලා , තුමිදුලා , ශ්රීනාත්ලා හිටියේ

අඩුම තරමේ වචනයක් කතා කරේ නෑ

කොහෙවත් ඉන්න කෙල්ලෙක් ගැන පොතක් ලියලා ඒකට බුදුන්ගේ රස්තියාදුව කියලා නම දාන්නෙ තියෙන දතේ අමාරැව මට හිතාගන්න පුලුවන් , වාරණයට විරැද්ධව එක පාරට උන පෙළගැස්ම හිතාගන්න පුලුවන් , අපිට නොතේරැනාට මේ හැමදේම සංවිධානාත්මකයි

මුන් ගහන්නේ අපේ කොදු නාරටියට , අපේ බෞද්ධ කමට , අපේ සංස්කෘතියට. ඒකයි යතාර්ථය  එහෙම නොවී කළාව වෙනුවෙන් පෙනී ඉන්නවනම් මැතිව්ට වෙනම එකකුයි බුදුන්ට තවත් එකකුයි වෙන්න බෑ මචං

#REALITY

උපුටා ගත්තෙ මේ පේජ් එකෙන්.(The Reality)

https://www.facebook.com/reality2us/posts/478568695991473?__xts__[0]=68.ARDMf7ttHS7Tz8nYF0Y8tmNaZ-4TIarycDQRYPND12VgzwA3WoRV0LmKY09ZcKXE9Qk5b0zEBjb7hC1mts8syG-wKgFLja7NWXt9-npEbKwqQgr5QjE4X0CPd2dfgf5nCgjnsRQ&__tn__=C-R

update : මම දැනගෙන හිටියෙත් නෑ මේ ෆිල්ම් එක ගැන. ඒ ගැන හොයනකොට දැනගත්තෙ මේක ඇත්තම සිද්ධියක් මත කරපු එකක් කියලා.

[QUOTE="shenat, post: 23570660, member: 30790"] [b]මැතිව්ගේ_කතාව_(According_To_Maththew)[/b] [SIZE="4"]මේ පෝස්ට් එක අද දැක්කෙ. රීපෝස්ට් නම් සමාවෙන්න. ආගම් වලට පහර ගැසීමක් බලාපොරොත්තු වෙන්නෙ නෑ මේකෙන්. එක වගේ සිද්ධි දෙකකට වෙනස් හැසිරීම් දෙකක් තියෙන්නෙ ඇයි කියන එක ගැනයි. බලාපොරොත්තු වන එකම දේ මේකට "ඊනියා රැඩිකල්" සෙට් එක නැගී සිටියෙ නැත්තෙ ඇයි සහ මේ සම්බන්ධ ප්‍රතිචාරය පමණි. [COLOR="Blue"]බුදුන්ගේ රස්තියාදුව හා මැතිව්ගේ කතාව 👇 මේකනම් මාරම අවුලක්. බුදුන්ගේ රස්තියාදුව ලියපු ඩයල් එකට අනුව , එයාගේ කටින්ම කියන විදියට මේ පොත ලියලා තියෙන්නේ " පෙම්වතියකට ලියූ කවියක් ඇයට නොයවා ලග තබාගෙන ඉන්න පෙම්වතෙක් " ගැනලු 😮 ඕක අහපු ගමන් මගේ ඔලුවට ආවේ එකම එක ප්රශ්නයයි 🔂 එහෙනම් මොන මගුළකටද මේකට බුදුන්ගේ රස්තියාදුව කියලා නමක් දාන්නේ 🤔 ඒකනම් මාරම ප්‍රෙහේලිකාවක් 😔 මට තේරෙන විදියට මේ සසර පුරා රස්තියාදු ගහන්නේ බුදුන් නෙවෙයි , මේ අපි. ඒකයි යතාර්ථය 💯 ……………………………………………………………………………… හරි ඒ ඔක්කොම අමතක කරමු 🔂 චන්ද්‍රරත්නම් කියන විශිෂ්ඨ අධ්‍යක්ෂකවරයා හැදුවා ජ්‍යාත්‍යන්තර ප්‍රමිතියේ ෆිල්ම් එකක් , ජැකලීන් පවා රංගනයෙන් දායක උනා 🔂 ෆිල්ම් එකේ නම " මැතිව්ගේ කතාව " මේ ෆිල්ම් එකත් වාරණය උනා ලංකවේදී 🇱🇰 එතකොට කොහෙද කළා නිර්මාණ වාරණය ගැන මේ උඩ දාගෙන කතා කරන සන්නස්ගලලා , තුමිදුලා , ශ්රීනාත්ලා හිටියේ 🤔 අඩුම තරමේ වචනයක් කතා කරේ නෑ 😔 ………………………………………………………………………… කොහෙවත් ඉන්න කෙල්ලෙක් ගැන පොතක් ලියලා ඒකට බුදුන්ගේ රස්තියාදුව කියලා නම දාන්නෙ තියෙන දතේ අමාරැව මට හිතාගන්න පුලුවන් , වාරණයට විරැද්ධව එක පාරට උන පෙළගැස්ම හිතාගන්න පුලුවන් , අපිට නොතේරැනාට මේ හැමදේම සංවිධානාත්මකයි 🔽🔼 මුන් ගහන්නේ අපේ කොදු නාරටියට , අපේ බෞද්ධ කමට , අපේ සංස්කෘතියට. ඒකයි යතාර්ථය 🔂 එහෙම නොවී කළාව වෙනුවෙන් පෙනී ඉන්නවනම් මැතිව්ට වෙනම එකකුයි බුදුන්ට තවත් එකකුයි වෙන්න බෑ මචං[/COLOR] #REALITY උපුටා ගත්තෙ මේ පේජ් එකෙන්.(The Reality)[/SIZE] [url]https://www.facebook.com/reality2us/posts/478568695991473?__xts__%5B0%5D=68.ARDMf7ttHS7Tz8nYF0Y8tmNaZ-4TIarycDQRYPND12VgzwA3WoRV0LmKY09ZcKXE9Qk5b0zEBjb7hC1mts8syG-wKgFLja7NWXt9-npEbKwqQgr5QjE4X0CPd2dfgf5nCgjnsRQ&__tn__=C-R[/url] [SIZE="4"] update : මම දැනගෙන හිටියෙත් නෑ මේ ෆිල්ම් එක ගැන. ඒ ගැන හොයනකොට දැනගත්තෙ මේක ඇත්තම සිද්ධියක් මත කරපු එකක් කියලා. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom