Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Sports
මැතිව්ස්_නායකත්වයට සුදුසුයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මැතිව්ස්_නායකත්වයට සුදුසුයි

‘නායකත්වයට මැතිව්ස් සුදුසුයි’ - ටේරවල් බේලීස්, මුරලිදරන්

Friday, 08 April 2011 08:43 lanka C news

කුමාර සංගක්කාරගේ ඉල්ලා අස්වීමත් සමඟ පුරප්පාඩු වී පවතින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය සදහා ඇන්ජලෝ මැතිව්ස් වඩා සුදුසු බව හිටපු ජාතික ක්‍රිකට් පුහුණුකරු ට්‍රෙවල් බේලිස් මහතා පවසයි. එසේම මෙරට ක්‍රිකට් පරිපාලනයේ සහ කළමනාකාරිත්වයේ දියුණුවක් ඇතිකළ යුතු බවද බේලිස් මහතා සදහන් කර සිටියි.

පසුගිය මාස 18 තුළ ශ්‍රී ලංකා කණ්ඩායම ඉතා හොදින් දක්ෂතා පෙන්නුම් කළ බවද ඔහු අවධාරණය කරයි. කෙසේ නමුත් ඔස්ට්‍රේලියාව මෙන්ම ශ්‍රී ලංකාවේද පරිපාලනය සහ කළමනාකාරිත්වයේ දියුණුවක් ඇති කළ යුතු බව ඔහු පෙන්වා දෙයි. එමගින් ශ්‍රී ලංකා කණ්ඩායමට මනා පිටුබලයක් ලබාදිය හැකි බව ඔහු පවසයි. ඔස්ට්‍රේලියානු ජාතික ට්‍රෙවල් බේලිස් මහතා පසුගියදා මෙරට ජාතික ක්‍රිකට් පුහුණුකරු තනතුරින් ඉල්ලා අස්විය.

මේ අතර අයි.පී.එල්. තරඟාවලිය සඳහා ඉන්දියාවට ගොස් සිටින ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන්ද ඉන්දීය මාධ්‍ය වෙත අදහස් දක්වමින් තරුණ ක්‍රීඩකයින් අතරින් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය සදහා ඇන්ජලෝ මැතිව්ස් ඉදිරියෙන් පසුවන බවත් නායකත්වයෙන් ඉවත්වීමට තරම් කුමාර සංගක්කාර ත්‍යාගශීලි පුද්ගලයකු වු බවත් සඳහන් කොට තිබේ.

lankacnews

[QUOTE="James-Bond, post: 9809704, member: 324381"] [b]මැතිව්ස්_නායකත්වයට සුදුසුයි[/b] [B] [SIZE=5]‘නායකත්වයට මැතිව්ස් සුදුසුයි’ - ටේරවල් බේලීස්, මුරලිදරන් [/SIZE][/B] Friday, 08 April 2011 08:43 lanka C news [SIZE=3][SIZE=4] කුමාර සංගක්කාරගේ ඉල්ලා අස්වීමත් සමඟ පුරප්පාඩු වී පවතින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය සදහා ඇන්ජලෝ මැතිව්ස් වඩා සුදුසු බව හිටපු ජාතික ක්‍රිකට් පුහුණුකරු ට්‍රෙවල් බේලිස් මහතා පවසයි[/SIZE]. [SIZE=4]එසේම මෙරට ක්‍රිකට් පරිපාලනයේ සහ කළමනාකාරිත්වයේ දියුණුවක් ඇතිකළ යුතු බවද බේලිස් මහතා සදහන් කර සිටියි.[/SIZE][/SIZE] [SIZE=4]පසුගිය මාස 18 තුළ ශ්‍රී ලංකා කණ්ඩායම ඉතා හොදින් දක්ෂතා පෙන්නුම් කළ බවද ඔහු අවධාරණය කරයි. කෙසේ නමුත් ඔස්ට්‍රේලියාව [/SIZE][SIZE=4]මෙන්ම ශ්‍රී ලංකාවේද පරිපාලනය සහ කළමනාකාරිත්වයේ දියුණුවක් ඇති කළ යුතු බව ඔහු පෙන්වා දෙයි. එමගින් ශ්‍රී ලංකා කණ්ඩායමට මනා පිටුබලයක් ලබාදිය හැකි බව ඔහු පවසයි. ඔස්ට්‍රේලියානු ජාතික ට්‍රෙවල් බේලිස් මහතා පසුගියදා මෙරට ජාතික ක්‍රිකට් පුහුණුකරු තනතුරින් ඉල්ලා අස්විය.[/SIZE] [SIZE=2][SIZE=4]මේ අතර අයි.පී.එල්. තරඟාවලිය සඳහා ඉන්දියාවට ගොස් සිටින ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන්ද ඉන්දීය මාධ්‍ය වෙත අදහස් දක්වමින් තරුණ ක්‍රීඩකයින් අතරින් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය සදහා ඇන්ජලෝ මැතිව්ස් ඉදිරියෙන් පසුවන බවත් නායකත්වයෙන් ඉවත්වීමට තරම් කුමාර සංගක්කාර ත්‍යාගශීලි පුද්ගලයකු වු බවත් සඳහන් කොට තිබේ.[/SIZE][/SIZE] [SIZE=2][/SIZE] [SIZE=2][SIZE=4][SIZE=2] [/SIZE][/SIZE][/SIZE] [SIZE=2][SIZE=4][URL="http://www.lankacnews.com/sinhala/index.php?option=com_content&view=article&id=4793:2011-04-08-03-16-23&catid=1:latest-news&Itemid=269"][SIZE=2]lankacnews[/SIZE][/URL] [/SIZE][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom