Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
මැති ඇමති ක්‍රිකට් තරඟය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මැති ඇමති ක්‍රිකට් තරඟය

පාර්ලිමේන්තු මැති ඇමතිවරු පක්ෂ බේදයකින් තොරව ර්ක්දින ක්‍රිකට් තරඟයක් පැවැත්වීමට තීරණය කර ඇත.මේ නම්කොට ඇත්තේ "කතානායක ක්‍රිකට් කුසලාන" තරඟය යනුවෙනි.

මෙම ක්‍රිකට් තරඟයේ පිල් දෙක ලෙසින් ක්‍රීඩා කරන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම සහ පාර්ලිමේන්තු අමාත්‍යවරු කණ්ඩායමයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමට ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ හිටපු ප්‍රබලයන් වූ මන්ත්‍රී සනත් ජයසුරිය සහ අර්ජුන රණතුංග ක්‍රීඩා කිරීමට නියමිතයි.

මෙම ක්‍රිකට් තරඟයේ ජය ලබාගැනීම සඳහා මැති ඇමතිවරුන් දැන් දවසේ බොහෝ කාලයක් යොදවන්නේ ටොරින්ටන් පිටියේ පුහුණුවීම් වලට.

මන්ත්‍රී කණ්ඩායමට ශක්තියක් වීමට සනත් හා අර්ජුන ක්‍රීඩාකරනවා මෙන්ම අමාත්‍යවරුන්ගේ කණ්ඩායමට ශක්තියක් ලබාදෙමින් ජනාධිපතිතුමාද ක්‍රීඩා කිරීමට නියමිතයි.

මෙම කටයුත්ත සංවිධානය කිරීම සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා පෙරමුණ ගෙන කටයුතු කරන අතර මෙම මස 11 වනදා මෙම ක්‍රිකට් තරඟය පැවැත්වීමට නියමිතයි.මෙම ක්‍රිකට් තරඟය සජීවීව CSN නාලිකාව ඔස්සේ නැරඹිය හැක.මෙම තරඟය ඉදිරියේදී වාර්ෂිකව පැවැත්වීමට නියමිතයි.

source

[QUOTE="gcj, post: 11544809, member: 24606"] [b]මැති ඇමති ක්‍රිකට් තරඟය[/b] [CENTER][IMG]http://2.bp.blogspot.com/-Z4dLEdeC-nQ/TtzQQvkevTI/AAAAAAAAE3o/OPgy5NRKuLs/s1600/match.jpg[/IMG][/CENTER] [LEFT][SIZE="3"]පාර්ලිමේන්තු මැති ඇමතිවරු [B]පක්ෂ බේදයකින් තොරව[/B] ර්ක්දින ක්‍රිකට් තරඟයක් පැවැත්වීමට තීරණය කර ඇත.මේ නම්කොට ඇත්තේ [B]"කතානායක ක්‍රිකට් කුසලාන" [/B]තරඟය යනුවෙනි. මෙම ක්‍රිකට් තරඟයේ පිල් දෙක ලෙසින් ක්‍රීඩා කරන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම සහ පාර්ලිමේන්තු අමාත්‍යවරු කණ්ඩායමයි. පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමට ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ හිටපු ප්‍රබලයන් වූ මන්ත්‍රී සනත් ජයසුරිය සහ අර්ජුන රණතුංග ක්‍රීඩා කිරීමට නියමිතයි. මෙම ක්‍රිකට් තරඟයේ ජය ලබාගැනීම සඳහා මැති ඇමතිවරුන් දැන් දවසේ බොහෝ කාලයක් යොදවන්නේ ටොරින්ටන් පිටියේ පුහුණුවීම් වලට.:eek: මන්ත්‍රී කණ්ඩායමට ශක්තියක් වීමට සනත් හා අර්ජුන ක්‍රීඩාකරනවා මෙන්ම අමාත්‍යවරුන්ගේ කණ්ඩායමට ශක්තියක් ලබාදෙමින් ජනාධිපතිතුමාද ක්‍රීඩා කිරීමට නියමිතයි.:D:yes: මෙම කටයුත්ත සංවිධානය කිරීම සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා පෙරමුණ ගෙන කටයුතු කරන අතර මෙම මස 11 වනදා මෙම ක්‍රිකට් තරඟය පැවැත්වීමට නියමිතයි.මෙම ක්‍රිකට් තරඟය සජීවීව CSN නාලිකාව ඔස්සේ නැරඹිය හැක.මෙම තරඟය ඉදිරියේදී වාර්ෂිකව පැවැත්වීමට නියමිතයි.[/SIZE][/LEFT] [URL="http://www.gossip9.com/2011/12/blog-post_05.html"]source[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom