Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මැති ඇමති දූපුතුන්ගෙන් පිරවූ තානාපති සේවය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

“ලෝකයේ රාජ්‍ය සහ අපේ රට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවන් ජාත්‍යන්තර වශයෙන් අප මුහුණ පා සිටින අසීරුතාවන් ජයග්‍රහණය කිරීම සඳහා අප පිටත්කර හැරිය යුතු බළඇණිය තමයි අපේ විදේශ සේවය. අපේ විදේශ කටයුතු අමාත්‍යාංශය. එහෙත් අද විදේශ කටයුතු අමාත්‍යාංශය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ශාඛා සමිතියක් බවට පත්වෙලා තිබෙනවා. මා ළඟ උදාහරණයක් තිබෙනවා. තානාපතිවරුන් හැටියට ඉන්නේ කවුද?

නාවලගේ බැනට් කුරේ, ශ්රීලිනිප හිටපු කොළොන්නාව ආසන සංවිධායකවරයා අද ඉතාලියේ තානාපති, ෆේරියල් අප්රොෆ් මැතිනිය සිංගප්පුරුවේ මහා කොමසාරිස්, ආණ්ඩුවට කරණමක් ගැසූ එජාප මහනුවර හිටපු මන්ත්‍රී ගාමිණී රාජපක්ෂ ජෝර්දානයේ තානාපති, එජාපයෙන් ශ්‍රීලනිපයට ආ දික්වැල්ල හිටපු මන්ත්‍රී එච්.ආර්. පියසිරි අද මියන්මාරයේ තානාපති. අතාවුද සෙනෙවිරත්න ඇමතිවරයාගේ පුතා බුද්ධි අතාවුද අද නෙදර්ලන්තයේ තානාපති, උදයංග වීරතුංග රුසියාවේ තානාපති. එයා ජනපතිගේ ඥාතියෙක්. මහරජාණෝ සිංදුව කියපු දියණියගේ තාත්තා ඒ.ඇස්.පී. ලියනගේ නයිජීරියාවේ තානාපති, ශ්‍රීමාල් වික්‍රමසිංහ නියෝජ්‍ය තානාපති වියාන මේ කවුද ශිරන්ති රාජපක්ෂ මැතිතුමියගේ සොහොයුරා. සී.බී. රත්නායක ඇමැතිතුමාගේ පුතා රුසියාවේ දෙවැනි ලේකම්. ලයනල් ප්‍රේමසිරි නියෝජ්‍ය මහ කොමසාරිස් කැනඩාව, මේ ගාල්ලේ හිටපු ශ්‍රීලනිප සංවිධායක හර්ෂණ හේරත් දෙවැනි ලේකම් සිංගප්පුරුව. මේ මහ ඇමති මහීපාල හේරත්ගේ පුතා චමිත්‍රි රඹුක්වැල්ල දෙවැනි ලේකම් නිවේර්ක්. මේ කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයාගේ දියණිය. ලේක්හවුස් සභාපති බන්දුල පත්ම කුමාරගේ දියණිය මුතු පද්ම කුමාර දෙවැනි ලේකම් ලන්ඩනය.

ලක්ෂ්මන් යාපා අබේවර්ධන ඇමතිවරයාගේ පුතා නීතිඥ ඔසඳ යාපා අබේවර්ධන පළමු ලේකම් මෙල්බර්න්, ජනාධිපති ආරක්ෂක අංශ ප්‍රධානියාගේ දියණිය එම්.අයි. තුඩුවේවත්ත පළමු ලේකම් බෙයිජිං. මොකක්ද මේ විදේශ සේවය? පළාත් සභා මන්ත්රීකම් තමුන්නාන්සේලාගේ පුතාලට ගන්නවා වගේ. තානාපති ධුර දෙවැනි ලේකම් ධුර සඳහාත් තමුන්නාන්සේලාගේ දරුවෝයි යවා තිබෙන්නේ. තමුන්නාන්සේලාගේ දරුවෝ විතර ද දරුවෝ.. විදේශ සේවා විභාගයක් අසමත්වුණු, විභාගයක් ලියන්න බැරිවුණු, තමුන්නාන්සේලාගේ දරුවෝ ද මේ රටේ දරුවෝ..? ඒ දරුවෝ විතර ද දරුවෝ..?" අනුර දිසානායක මන්ත්‍රීවරයා දැඩි ප්‍රහාරයක් එල්ල කරමින් පැවසුවේය. තානාපති කාර්යාලවල සේවය කරන දේශපාලන හිතවතුන් ගැනද අනුර දිසානායක මන්ත්‍රීවරයා එදා පාර්ලිමේන්තුවේ දී දිගු හෙළිදරව්වක් කළේය. මෙරටෙන් පත් කළ තානාපතිවරුන් 49 දෙනකු සිටිනවා. එයින් 14 දෙනයි විදේශ සේවයෙන් පත් වුණේ. ඉතිරි 35 දෙනාට දේශපාලන පත්වීම් කැන්බරා තානාපති කාර්යාලයේ 20 දෙනෙක් සේවය කරනවා. එයින් එක්කෙනයි විදේශ සේවයේ ඉන්නේ. ඉතිරි 19 දෙනාම දේශපාලන පත්වීම්.....'' අනුර දිසානායක මහතා කළ දිගු කතාවට එම තොරතුරු ඇතුළත් විය. එදා එම හෙළිදරව්ව කළ ජවිපෙ මන්ත්‍රී කණ්ඩායම් නායක අනුර කුමාර දිසානායක මහතා අද මෙරට 9 වැනි විධායක ජනාධිපතිවරයාය.

විදේශ සේවයට පිටස්තරින් බඳවා ගැනීම ගැන 2012 වසරේදී එජාප මන්ත්රීනී අනෝමා ගමගේ පාර්ලිමේන්තුවේ දී ඇසූ ප්‍රශ්නයකට නියෝජ්‍ය විදේශ ඇමැති නියෝමාල් පෙරේරා ලබාදුන් පිළිතුරක සඳහන් වන්නේ තුන්සිය හතර දෙනකු (304) විදේශ සේවයට බාහිරින් බඳවාගෙන ඇති බවය.2019 වසරේ දී එවකට යහපාලන රජයේ විදේශ ඇමැති තිලක් මාරපනගෙන් ජවිපෙ මන්ත්‍රී නලින් ද ජයතිස්ස විමසූ ප්‍රශ්නයකට මාරපනගේ පිළිතුරු වූයේ ගිය වසර නවයක කාලය තුළ යැවූ තානාපතිවරුන් 7 දෙනකුට තානාපති අත්දැකීම් නොමැති බවය. ඒ අතරින් දෙදෙනකුගේ අධ්‍යාපන සුදුසුකම් වූයේ උසස් පෙළ සාමාර්ථය පමණක් බව ද ඇමැති මාරපන සඳහන් කළේය.

2015 ජනවාරි 25 වැනිදා එවකට රජයේ නියෝජ්‍ය විදේශ ඇමැති අජිත් පී. පෙරේරා පැවසුවේ රාජාපක්ෂ පාලනය විසින් පත්වීම් දුන් හමුදා නිලධාරීන් ඇතුළු දේශපාලන පත්වීම් යටතේ විදේශ තානාපති සේවයේ නිරත සියලු දෙනා ආපසු කැඳවන බවය. ඒ යහපාලන රජය බලයට පත් අලුතය. ඒ වනවිට තානාපතිවරුන් හා මහකොමසාරිස්වරුන් 29 දෙනකු ආපසු කැඳවා ඇති බව ද ඔහු කීවේය. හිටපු ජනාධිපතිවරයාගේ ඥාතීන් මැතිවරණයෙන් පරාජය වූ දේශපාලකයන් මේ අතර සිටින බවද නියෝජ්‍ය ඇමැතිවරයා පැවසීය. විදේශ සේවයෙන් පරිබාහිර විශේෂඥයන්ට සහ විද්වතුන්ට තානාපති සේවයේ තනතුරුවලින් සියයට තිහක් පිරිනැමීම මෛත්‍රී පාලනයේ ප්‍රතිපත්තිය බවද ඔහු පැවසීය. විදේශ සේවයට දේශපාලන පත්වීම් කිසිවක් නොකළ යුතු යැයි තම රජයේ අදහස බවද ඔහු කියා සිටියේය. 2019 වසරේ තානාති කාර්යාල නඩත්තුවට ඩොලර් මිලියන 59ක මුදලක් ශ්‍රී ලංකා රජය විසින් වැය කරන ලදි. එම මුදලින් සැලකිය යුතු ප්‍රමාණයක් මැති ඇමැති දරුවන් බිරියන් ඥාතීන් වෙනුවෙන් වැය වූ බවත් එමගින් රටට කිසිදු ප්‍රතිලාභයක් නොලැබුණු බවත් අපට පිළිගැනීමට සිදුවෙයි.

දැඩි පාලකයකු ලෙස ප්‍රකට පළමු විධායක ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන රජය සමයේ තානාපති කාර්යාලවල දෙවැනි හා තෙවැනි ලේකම් තනතුරු සඳහා දේශපාලන පත්වීම් ගණනාවක් සිදුවිය. විදේශ සේවයේ පිරිහීම ආරම්භ වූයේ එකලය. පිරිහීම පසු කාලීනව වේගවත් විය. ජනාධිපති ප්‍රේමදාස පාලන සමයේ ඔහුගේ බිරියගේ සහෝදරයා භද්‍රපාල වික්‍රමතුංග ස්වීඩනයේ තානාපති ලෙස පත් කෙරිණි.ගෝඨාභය රාජපක්ෂ ඉල්ලා අස්වීමෙන් පසු අනුප්‍රාප්තික ජනාධිපති ලෙස වැඩ භාරගත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා තානාපති ලෙස රෝහිත බෝගොල්ලාගම පත් කළේය. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා යටතේ විදේශ ඇමැති ලෙස කටයුතු කළේ රෝහිත බෝගොල්ලාගමය.

ගෝඨාභය රාජපක්ෂගේ ජනාධිපති ධුර කාලය

තුළ රාජපක්ෂ ආණ්ඩුවේ හිතවතුන් ගණනාවකට තානාපති කාර්යාලවල රැකියා ලබා දුන්නේය. හිටපු රාජ්‍ය ඇමැති පියල් නිශාන්තගේ පුත්‍රයා වන කසුන් ද සිල්වා බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ ක්ලාක් ඇසින්ස්ටන්ට් තනතුරට පත් කෙරුණේ.2022 වසරේදීය. ගෝඨාභයගේ රජය සමයේ එජාපයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායකගේ දියණියට ද විදේශ සේවයේ පත්වීමක් හිමිවිය. ගෝඨාභය රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරුන්ගේ පාලන සමයේ තානාපති කාර්යාවල සේවයට යවන ලද මැති ඇමැති දූ පුතුන් සොයුරු සොයුරියන් සහ බිරියන්ගේ නාම ලේඛනයෙන් කොටසක් මෙසේය.

වොෂිංටනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ තුන්වැනි ලේකම් වන තනික දිසානායක හිටපු ඇමැති එස්.බී. දිසානායකගේ පුත්‍රයාය. හිටපු ඇමැති සුසිල් ප්‍රේමජයන්තගේ දියණිය වන ඉන්දීවරී කුලරත්න එහි ලිපිකාරිණියකි. පොදු පෙරමුණු රජයේ හිටපු නියෝජ්‍ය ඇමැතිවරයකු වන නාවලගේ බැනට් කුරේ පලස්තීනයේ ශ්‍රී ලංකා තානාපතිවරයාය. ඔහු එයට පෙර ඉතාලියේ ලංකා තානාපති ලෙස කටයුතු කළේය. සීෂෙල්ස් රාජ්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ලෙස කටයුතු කරන ශ්‍රීමාල් වික්‍රමසිංහ ශිරන්ති වික්‍රමසිංහගේ සොහොයුරාය. ප්‍රංශයේ පැරිස්නුවර දූත මණ්ඩලයේ තුන්වැනි ලේකම් හිටපු ජනමාධ්‍ය රාජ්‍ය ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුත්‍රයාය. එජාපයේ හිටපු මන්ත්‍රීවරයකු වන සන්දිත් සමරසිංහ මෙල්බර්න් නුවර කොන්සල් ජනරාල්වරයාය. කෙන්යාවේ නයිරෝබි නුවර ලංකා තානාපති වන වේලුපිල්ලේ කනනාතන් රාජපක්ෂවරුන්ගේ සමීප හිතවතෙකි. හිටපු ජනපති මහින්ද රාජපක්ෂ ඉන්දියාවේ තිරුපති දෙවොල වැඳපුදා ගැනීම සඳහා ජෙට් යානයක් ගෙන ආවේ ඔහුය. මේ දැනට හෙළිදරව්වි ඇති මැති ඇමැති නෑසියන්ගේ විස්තරයය. හෙළිදරව් නොවූ තවත් බොහෝ දෙනා විදේශ සේවයේ සිටිනවා වෙන්නට පුළුවන. නව ජනපතිවරයාගේ නියෝගයෙන් ආපසු කැඳවන්නන් ඒ සියලු දේශපාලන නෑ හිතවතුන්ය.

[QUOTE="SLK_sri, post: 30209317, member: 569192"] “ලෝකයේ රාජ්‍ය සහ අපේ රට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවන් ජාත්‍යන්තර වශයෙන් අප මුහුණ පා සිටින අසීරුතාවන් ජයග්‍රහණය කිරීම සඳහා අප පිටත්කර හැරිය යුතු බළඇණිය තමයි අපේ විදේශ සේවය. අපේ විදේශ කටයුතු අමාත්‍යාංශය. එහෙත් අද විදේශ කටයුතු අමාත්‍යාංශය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ශාඛා සමිතියක් බවට පත්වෙලා තිබෙනවා. මා ළඟ උදාහරණයක් තිබෙනවා. තානාපතිවරුන් හැටියට ඉන්නේ කවුද? නාවලගේ බැනට් කුරේ, ශ්රීලිනිප හිටපු කොළොන්නාව ආසන සංවිධායකවරයා අද ඉතාලියේ තානාපති, ෆේරියල් අප්රොෆ් මැතිනිය සිංගප්පුරුවේ මහා කොමසාරිස්, ආණ්ඩුවට කරණමක් ගැසූ එජාප මහනුවර හිටපු මන්ත්‍රී ගාමිණී රාජපක්ෂ ජෝර්දානයේ තානාපති, එජාපයෙන් ශ්‍රීලනිපයට ආ දික්වැල්ල හිටපු මන්ත්‍රී එච්.ආර්. පියසිරි අද මියන්මාරයේ තානාපති. අතාවුද සෙනෙවිරත්න ඇමතිවරයාගේ පුතා බුද්ධි අතාවුද අද නෙදර්ලන්තයේ තානාපති, උදයංග වීරතුංග රුසියාවේ තානාපති. එයා ජනපතිගේ ඥාතියෙක්. මහරජාණෝ සිංදුව කියපු දියණියගේ තාත්තා ඒ.ඇස්.පී. ලියනගේ නයිජීරියාවේ තානාපති, ශ්‍රීමාල් වික්‍රමසිංහ නියෝජ්‍ය තානාපති වියාන මේ කවුද ශිරන්ති රාජපක්ෂ මැතිතුමියගේ සොහොයුරා. සී.බී. රත්නායක ඇමැතිතුමාගේ පුතා රුසියාවේ දෙවැනි ලේකම්. ලයනල් ප්‍රේමසිරි නියෝජ්‍ය මහ කොමසාරිස් කැනඩාව, මේ ගාල්ලේ හිටපු ශ්‍රීලනිප සංවිධායක හර්ෂණ හේරත් දෙවැනි ලේකම් සිංගප්පුරුව. මේ මහ ඇමති මහීපාල හේරත්ගේ පුතා චමිත්‍රි රඹුක්වැල්ල දෙවැනි ලේකම් නිවේර්ක්. මේ කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයාගේ දියණිය. ලේක්හවුස් සභාපති බන්දුල පත්ම කුමාරගේ දියණිය මුතු පද්ම කුමාර දෙවැනි ලේකම් ලන්ඩනය. ලක්ෂ්මන් යාපා අබේවර්ධන ඇමතිවරයාගේ පුතා නීතිඥ ඔසඳ යාපා අබේවර්ධන පළමු ලේකම් මෙල්බර්න්, ජනාධිපති ආරක්ෂක අංශ ප්‍රධානියාගේ දියණිය එම්.අයි. තුඩුවේවත්ත පළමු ලේකම් බෙයිජිං. මොකක්ද මේ විදේශ සේවය? පළාත් සභා මන්ත්රීකම් තමුන්නාන්සේලාගේ පුතාලට ගන්නවා වගේ. තානාපති ධුර දෙවැනි ලේකම් ධුර සඳහාත් තමුන්නාන්සේලාගේ දරුවෝයි යවා තිබෙන්නේ. තමුන්නාන්සේලාගේ දරුවෝ විතර ද දරුවෝ.. විදේශ සේවා විභාගයක් අසමත්වුණු, විභාගයක් ලියන්න බැරිවුණු, තමුන්නාන්සේලාගේ දරුවෝ ද මේ රටේ දරුවෝ..? ඒ දරුවෝ විතර ද දරුවෝ..?" අනුර දිසානායක මන්ත්‍රීවරයා දැඩි ප්‍රහාරයක් එල්ල කරමින් පැවසුවේය. තානාපති කාර්යාලවල සේවය කරන දේශපාලන හිතවතුන් ගැනද අනුර දිසානායක මන්ත්‍රීවරයා එදා පාර්ලිමේන්තුවේ දී දිගු හෙළිදරව්වක් කළේය. මෙරටෙන් පත් කළ තානාපතිවරුන් 49 දෙනකු සිටිනවා. එයින් 14 දෙනයි විදේශ සේවයෙන් පත් වුණේ. ඉතිරි 35 දෙනාට දේශපාලන පත්වීම් කැන්බරා තානාපති කාර්යාලයේ 20 දෙනෙක් සේවය කරනවා. එයින් එක්කෙනයි විදේශ සේවයේ ඉන්නේ. ඉතිරි 19 දෙනාම දේශපාලන පත්වීම්.....'' අනුර දිසානායක මහතා කළ දිගු කතාවට එම තොරතුරු ඇතුළත් විය. එදා එම හෙළිදරව්ව කළ ජවිපෙ මන්ත්‍රී කණ්ඩායම් නායක අනුර කුමාර දිසානායක මහතා අද මෙරට 9 වැනි විධායක ජනාධිපතිවරයාය. විදේශ සේවයට පිටස්තරින් බඳවා ගැනීම ගැන 2012 වසරේදී එජාප මන්ත්රීනී අනෝමා ගමගේ පාර්ලිමේන්තුවේ දී ඇසූ ප්‍රශ්නයකට නියෝජ්‍ය විදේශ ඇමැති නියෝමාල් පෙරේරා ලබාදුන් පිළිතුරක සඳහන් වන්නේ තුන්සිය හතර දෙනකු (304) විදේශ සේවයට බාහිරින් බඳවාගෙන ඇති බවය.2019 වසරේ දී එවකට යහපාලන රජයේ විදේශ ඇමැති තිලක් මාරපනගෙන් ජවිපෙ මන්ත්‍රී නලින් ද ජයතිස්ස විමසූ ප්‍රශ්නයකට මාරපනගේ පිළිතුරු වූයේ ගිය වසර නවයක කාලය තුළ යැවූ තානාපතිවරුන් 7 දෙනකුට තානාපති අත්දැකීම් නොමැති බවය. ඒ අතරින් දෙදෙනකුගේ අධ්‍යාපන සුදුසුකම් වූයේ උසස් පෙළ සාමාර්ථය පමණක් බව ද ඇමැති මාරපන සඳහන් කළේය. 2015 ජනවාරි 25 වැනිදා එවකට රජයේ නියෝජ්‍ය විදේශ ඇමැති අජිත් පී. පෙරේරා පැවසුවේ රාජාපක්ෂ පාලනය විසින් පත්වීම් දුන් හමුදා නිලධාරීන් ඇතුළු දේශපාලන පත්වීම් යටතේ විදේශ තානාපති සේවයේ නිරත සියලු දෙනා ආපසු කැඳවන බවය. ඒ යහපාලන රජය බලයට පත් අලුතය. ඒ වනවිට තානාපතිවරුන් හා මහකොමසාරිස්වරුන් 29 දෙනකු ආපසු කැඳවා ඇති බව ද ඔහු කීවේය. හිටපු ජනාධිපතිවරයාගේ ඥාතීන් මැතිවරණයෙන් පරාජය වූ දේශපාලකයන් මේ අතර සිටින බවද නියෝජ්‍ය ඇමැතිවරයා පැවසීය. විදේශ සේවයෙන් පරිබාහිර විශේෂඥයන්ට සහ විද්වතුන්ට තානාපති සේවයේ තනතුරුවලින් සියයට තිහක් පිරිනැමීම මෛත්‍රී පාලනයේ ප්‍රතිපත්තිය බවද ඔහු පැවසීය. විදේශ සේවයට දේශපාලන පත්වීම් කිසිවක් නොකළ යුතු යැයි තම රජයේ අදහස බවද ඔහු කියා සිටියේය. 2019 වසරේ තානාති කාර්යාල නඩත්තුවට ඩොලර් මිලියන 59ක මුදලක් ශ්‍රී ලංකා රජය විසින් වැය කරන ලදි. එම මුදලින් සැලකිය යුතු ප්‍රමාණයක් මැති ඇමැති දරුවන් බිරියන් ඥාතීන් වෙනුවෙන් වැය වූ බවත් එමගින් රටට කිසිදු ප්‍රතිලාභයක් නොලැබුණු බවත් අපට පිළිගැනීමට සිදුවෙයි. දැඩි පාලකයකු ලෙස ප්‍රකට පළමු විධායක ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන රජය සමයේ තානාපති කාර්යාලවල දෙවැනි හා තෙවැනි ලේකම් තනතුරු සඳහා දේශපාලන පත්වීම් ගණනාවක් සිදුවිය. විදේශ සේවයේ පිරිහීම ආරම්භ වූයේ එකලය. පිරිහීම පසු කාලීනව වේගවත් විය. ජනාධිපති ප්‍රේමදාස පාලන සමයේ ඔහුගේ බිරියගේ සහෝදරයා භද්‍රපාල වික්‍රමතුංග ස්වීඩනයේ තානාපති ලෙස පත් කෙරිණි.ගෝඨාභය රාජපක්ෂ ඉල්ලා අස්වීමෙන් පසු අනුප්‍රාප්තික ජනාධිපති ලෙස වැඩ භාරගත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා තානාපති ලෙස රෝහිත බෝගොල්ලාගම පත් කළේය. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා යටතේ විදේශ ඇමැති ලෙස කටයුතු කළේ රෝහිත බෝගොල්ලාගමය. ගෝඨාභය රාජපක්ෂගේ ජනාධිපති ධුර කාලය තුළ රාජපක්ෂ ආණ්ඩුවේ හිතවතුන් ගණනාවකට තානාපති කාර්යාලවල රැකියා ලබා දුන්නේය. හිටපු රාජ්‍ය ඇමැති පියල් නිශාන්තගේ පුත්‍රයා වන කසුන් ද සිල්වා බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ ක්ලාක් ඇසින්ස්ටන්ට් තනතුරට පත් කෙරුණේ.2022 වසරේදීය. ගෝඨාභයගේ රජය සමයේ එජාපයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායකගේ දියණියට ද විදේශ සේවයේ පත්වීමක් හිමිවිය. ගෝඨාභය රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරුන්ගේ පාලන සමයේ තානාපති කාර්යාවල සේවයට යවන ලද මැති ඇමැති දූ පුතුන් සොයුරු සොයුරියන් සහ බිරියන්ගේ නාම ලේඛනයෙන් කොටසක් මෙසේය. වොෂිංටනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ තුන්වැනි ලේකම් වන තනික දිසානායක හිටපු ඇමැති එස්.බී. දිසානායකගේ පුත්‍රයාය. හිටපු ඇමැති සුසිල් ප්‍රේමජයන්තගේ දියණිය වන ඉන්දීවරී කුලරත්න එහි ලිපිකාරිණියකි. පොදු පෙරමුණු රජයේ හිටපු නියෝජ්‍ය ඇමැතිවරයකු වන නාවලගේ බැනට් කුරේ පලස්තීනයේ ශ්‍රී ලංකා තානාපතිවරයාය. ඔහු එයට පෙර ඉතාලියේ ලංකා තානාපති ලෙස කටයුතු කළේය. සීෂෙල්ස් රාජ්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ලෙස කටයුතු කරන ශ්‍රීමාල් වික්‍රමසිංහ ශිරන්ති වික්‍රමසිංහගේ සොහොයුරාය. ප්‍රංශයේ පැරිස්නුවර දූත මණ්ඩලයේ තුන්වැනි ලේකම් හිටපු ජනමාධ්‍ය රාජ්‍ය ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුත්‍රයාය. එජාපයේ හිටපු මන්ත්‍රීවරයකු වන සන්දිත් සමරසිංහ මෙල්බර්න් නුවර කොන්සල් ජනරාල්වරයාය. කෙන්යාවේ නයිරෝබි නුවර ලංකා තානාපති වන වේලුපිල්ලේ කනනාතන් රාජපක්ෂවරුන්ගේ සමීප හිතවතෙකි. හිටපු ජනපති මහින්ද රාජපක්ෂ ඉන්දියාවේ තිරුපති දෙවොල වැඳපුදා ගැනීම සඳහා ජෙට් යානයක් ගෙන ආවේ ඔහුය. මේ දැනට හෙළිදරව්වි ඇති මැති ඇමැති නෑසියන්ගේ විස්තරයය. හෙළිදරව් නොවූ තවත් බොහෝ දෙනා විදේශ සේවයේ සිටිනවා වෙන්නට පුළුවන. නව ජනපතිවරයාගේ නියෝගයෙන් ආපසු කැඳවන්නන් ඒ සියලු දේශපාලන නෑ හිතවතුන්ය. [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom