Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මැදපෙරදිග සංග්රාම භූමිය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මැදපෙරදිග සංග්රාම භූමිය

නිමක් නැති යුද්ධයකට සිරියාව ඇදදැමූ ඇමෙරිකා එක්සත් ජනපදය ඇතුලු බටහිර රටවල් සහ අසල්වැසි සුන්නි මුස්ලිම් රටවල් දැන් රුසියාවට එරෙහිව සෘජුවම අභියෝග කරන තැනට පැමිණ තිබේ.ඇමෙරිකාවට අනුව සිරියාවට අද අත්ව තිබේ ඉරණමට හේතුව රුසියානු මැදිහත්වීමයි.යැංකින්ගේ මෙම කතාව 100%ක් සත්‍යය.මන්ද රුසියාව මැදිහත් නොවන්නට මේවන විට බෂාර් අල් අෂාඩ්ගේ රජය යුදමය වශයෙන් පරාජය වී අවසන් වන්නට බොහෝ ඉඩක් තිබිණි.සෘජු හමුදාමය මැදිහත්වීමක් නොකර සිරියාවේ බටහිර විරෝධී පාලනතන්ත්‍රය කැරලිකාර කණ්ඩායම් ඔස්සේ පෙරළා දැමීමට ගත් යැංකින් ප්රමුඛ විපක්ෂයේ සැලසුම් සුනුවිසුනු කිරීමට සිරියා-රුසියා-ඉරාන එකමුතුව සමත්විය.ඇමෙරිකාවේ සහාය ලබන කැරලිකාර කණ්ඩායම් සතුව තිබෙන උතුරුදිග සිරියාවේ හදවත බඳු "ඇලැපෝ" නගරය අල්ලාගැනීමට රුසියානු ගුවන් ප්‍රහාරක සහාය සහිතව සිරියානු රජයේ හමුදා මෙහෙයුම් දියත් කිරීමත් සමග යැංකින්ගේ සැලසුම් අභියෝගයට ලක්වීමත් සමග සිය වෛරය රුසියාවට එරෙහි පිට කරන්නට ඔවුන් ක්‍රියා කරමින් සිටියි.

බොහෝදෙනාගේ අදහස නම් සිරියානු යුද්ධය යුදමය විසඳුමකින් අවසන් කිරීම තවත් බොහෝකල් ගත විය හැකි දෙයකි.නමුත් මෙම අර්බුදයට සාමකාමී විසඳුමක් සොයන්නට ගියහොත් සිරියාව කැබලි වලට වෙන් වීමෙන් අවසන් වේවි.ඇමෙරිකාව ප්රමුඛ බටහිර රටවල් සිරියාවේ ක්‍රියාත්මක ඉස්ලාමීය රාජ්‍ය ත්රස්තවාදීන් ඇතුලු ත්‍රස්ත කණ්ඩායම්වලට එරෙහිව ප්රතිඵලදායි ප්‍රහාර එල්ල කිරීමට සමත්වූයේ නැත.නමුත් සැබෑ ලෙසම ත්රස්තවාදීන්ට රිදෙන්නට පහර දීම ඇරඹෙන්නේ 2015 සැප්තැම්බර් මස 30 වනදා රුසියානු ගුවන් හමුදාව සිරියාවේ ගුවන් අවකාශය ආක්‍රමණය කිරීමෙන් පසුවයි.රුසියානුන්ගේ ඉලක්ක බවට පත්වූයේ ත්රස්තවාදීන් පමණක් නොවේ.බෂාර් අල් අෂාඩ්ට පක්ෂ හමුදාවලට එරෙහිව සටන් කරන ඇමෙරිකානු සහාය ලබන "නිදහස් සිරියානු හමුදාව" ඇතුලු කැරලිකාර කණ්ඩායම්ද ඔවුන්ගේ ප්‍රහාරවල ඉලක්ක බවට පත්වූ බව ඇමෙරිකානු පාර්ශ්වයෙන් චෝදනා එල්ල විය.

ඇමෙරිකාවෙන් රුසියාවට අනතුරු ඇඟවීමක්

[YOUTUBE]-wCwJ8pfXXo[/YOUTUBE]

ඇමෙරිකානු යුද හමුදාවේ ජෙනරල්වරුගේ ප්‍රධානී මාර්ක් මිලී - "එක්සත් ජනපදය එහි සතුරන් විනාශ කිරීමට සූදානම්"

"මට අවශ්‍යයයි කියන්න අපට හානියක් කරන්නට බලාපොරොත්තුවන අයට,එක්සත් ජනපද හමුදාව අපගේ සියලු අභියෝග,අපගේ මෙහෙයුම් සීඝ්‍රතාවය,අප කරමින් සිටින සියලුදේ නොසලකා හැර - අපි ඔබව නවතා දමනවා සහ අපි ඔබව මීට පෙර නොලද අයුරින් ඔබට පහරදෙනවා.ඒ ගැන සැකයක් තියාගන්න එපා" යන අයුරින් මාධ්‍ය විසින් මිලීගේ ප්‍රකාශය උපුටා දක්වා තිබිණි.ඔහු මෙම ප්‍රකාශය නිකුත් කර තිබෙන්නේ ඊයේ දිනයේය.

ඔහු රුසියාව උලුප්පා දක්වමින් කියා සිටියේ එක්සත් ජනපදය ත්රස්තවාදයට එරෙහිව ගෙන යන යුද්ධයෙන් අනෙකුත් රටවල් වාසි ලබාගෙන තිබෙන බවයි.

"අනෙකුත් රටවල් - රුසියාව,ඉරානය,චීනය, උතුරු කොරියාව -මොවුන් පාසල් ගොස් අපගේ සංකල්ප,අපගේ යුදෝපායමාර්ග, අපගේ උපාංග,අපගේ සංවිධානය,අපගේ පුහුණුව,අපගේ නායකත්වය ඉගෙන ගෙන තිබේ.ඔවුන් ඉන්පසු ඔවුන්ගේම සංකල්ප නිර්මාණය කරගෙන අද වන විට තම හමුදාමය ශක්තිය සීඝ්රයෙන් නවීකරණය කරමින් සිටින්නේ අනාගතයේ යම් අවස්ථාවකදී අපව පරාජය කිරීමයි"

ඔහුට අනුව ඊළඟ ප්‍රධානතම සංග්‍රාමය මීට පෙර එක්සත් ජනපද හමුදාව දෙවන ලෝක යුද්ධයෙන් පසුව අත්නොවිදි එකක් වනු ඇති බවත් හමුදා මෙහෙයුම් බොහොමයක් අතිශය ජනාකීර්ණ නගරබද ප්‍රදේශවල සිදුවනු ඇත.

"ඒ ගැන සැකයක් සිතන්න එපා,අපිට අදත් පුලුවන්, හෙටත් පුලුවන්...වේගවත් දියත් කිරීමක් හැකියාවක් ලබාගැනීමට අපට හැකිය.එසේම අපි ඕනෑම සතුරෙක්,ඕනෑම තැනකදී,ඕනෑම වෙලාවකදී විනාශ කරනවා" ඔහු තවදුරටත් එසේ කියා තිබේ.

ඇමෙරිකානු ජෙනරාල්වරයා එලෙස මෙලෙස ප්‍රතිචාර දක්වා තිබෙන්නේ වරක් ඉහළ පෙළේ රුසියානු නිලධාරියෙක් "රුසියාවට දැන් යුරෝපය තුල සාම්ප්‍රදායික යුද්ධයක සටන් වැදී එය ජය ගැනීමේ හැකියාව සතුය" යනුවෙන් දක්වා ප්‍රකාශයට එකට එක කීමක් බව පෙනේ.

මාර්ක් මිලී

රුසියා-ඇමෙරිකා දෙරට අතර අවිනිශ්චිතබාවය ඉහළ යෑම මෙවැනි ප්‍රකාශයක් කිරීමට හේතුවකි.රුසියානු සමූහාණ්ඩුවේ මිලියන 40ක ජනතාවක් සහභාගී කරගෙන ජාතික මට්ටමේ හදිසි අභ්‍යාසයක් මේවන විට සිදුවන බව සඳහන් වේ.රුසියානු සිවිල් ආරක්ෂක දෙපාර්තුමේන්තු අධ්‍යක්ෂක ඔලෙග් මැනුයිලොව් කියා සිටින්නේ මෙම අභ්‍යාසය හදිසි අවස්ථාවකට ජනගහනය මුහුණ දෙන්නේ කෙසේ දැයි පරීක්ෂාවට ලක් කිරීමක් බවයි.

න්‍යෂ්ඨික ප්‍රහාරයකදී ආරක්ෂා විය හැකි අතිවිශාල භූගත බංකර් පෙළක් ගැන පසුගිය සතියේදී රුසියානු බලධාරීන් අනාවරණය කරන ලදි.මොස්කව් නගරයේ මිලියන 12ක ජනතාවකට ආරක්ෂිතව රැදී සිටිය හැකි ලෙස ඒවා නිමවා තිබෙන බව වාර්තා වේ.න්‍යෂ්ඨික යුද්ධයක් ආසන්න බවට රූපවාහිනී නාලිකාව ඔස්සේ ජනතාවට අනතුරු ඇඟවීමක් කලද සඳහන් වේ.

Source:southfront.org

-HarshaLulzSec-

[QUOTE="HarshaLulzSec, post: 20762620, member: 547562"] [b]මැදපෙරදිග සංග්රාම භූමිය[/b] [CENTER][IMG]http://i.imgur.com/Y9GOWEM.jpg[/IMG][/CENTER] [SIZE="3"]නිමක් නැති යුද්ධයකට සිරියාව ඇදදැමූ ඇමෙරිකා එක්සත් ජනපදය ඇතුලු බටහිර රටවල් සහ අසල්වැසි සුන්නි මුස්ලිම් රටවල් දැන් රුසියාවට එරෙහිව සෘජුවම අභියෝග කරන තැනට පැමිණ තිබේ.ඇමෙරිකාවට අනුව සිරියාවට අද අත්ව තිබේ ඉරණමට හේතුව රුසියානු මැදිහත්වීමයි.යැංකින්ගේ මෙම කතාව 100%ක් සත්‍යය.මන්ද රුසියාව මැදිහත් නොවන්නට මේවන විට බෂාර් අල් අෂාඩ්ගේ රජය යුදමය වශයෙන් පරාජය වී අවසන් වන්නට බොහෝ ඉඩක් තිබිණි.සෘජු හමුදාමය මැදිහත්වීමක් නොකර සිරියාවේ බටහිර විරෝධී පාලනතන්ත්‍රය කැරලිකාර කණ්ඩායම් ඔස්සේ පෙරළා දැමීමට ගත් යැංකින් ප්රමුඛ විපක්ෂයේ සැලසුම් සුනුවිසුනු කිරීමට සිරියා-රුසියා-ඉරාන එකමුතුව සමත්විය.ඇමෙරිකාවේ සහාය ලබන කැරලිකාර කණ්ඩායම් සතුව තිබෙන උතුරුදිග සිරියාවේ හදවත බඳු "ඇලැපෝ" නගරය අල්ලාගැනීමට රුසියානු ගුවන් ප්‍රහාරක සහාය සහිතව සිරියානු රජයේ හමුදා මෙහෙයුම් දියත් කිරීමත් සමග යැංකින්ගේ සැලසුම් අභියෝගයට ලක්වීමත් සමග සිය වෛරය රුසියාවට එරෙහි පිට කරන්නට ඔවුන් ක්‍රියා කරමින් සිටියි.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/8vyfNMN.jpg[/IMG][/CENTER] [SIZE="3"]බොහෝදෙනාගේ අදහස නම් සිරියානු යුද්ධය යුදමය විසඳුමකින් අවසන් කිරීම තවත් බොහෝකල් ගත විය හැකි දෙයකි.නමුත් මෙම අර්බුදයට සාමකාමී විසඳුමක් සොයන්නට ගියහොත් සිරියාව කැබලි වලට වෙන් වීමෙන් අවසන් වේවි.ඇමෙරිකාව ප්රමුඛ බටහිර රටවල් සිරියාවේ ක්‍රියාත්මක ඉස්ලාමීය රාජ්‍ය ත්රස්තවාදීන් ඇතුලු ත්‍රස්ත කණ්ඩායම්වලට එරෙහිව ප්රතිඵලදායි ප්‍රහාර එල්ල කිරීමට සමත්වූයේ නැත.නමුත් සැබෑ ලෙසම ත්රස්තවාදීන්ට රිදෙන්නට පහර දීම ඇරඹෙන්නේ 2015 සැප්තැම්බර් මස 30 වනදා රුසියානු ගුවන් හමුදාව සිරියාවේ ගුවන් අවකාශය ආක්‍රමණය කිරීමෙන් පසුවයි.රුසියානුන්ගේ ඉලක්ක බවට පත්වූයේ ත්රස්තවාදීන් පමණක් නොවේ.බෂාර් අල් අෂාඩ්ට පක්ෂ හමුදාවලට එරෙහිව සටන් කරන ඇමෙරිකානු සහාය ලබන "නිදහස් සිරියානු හමුදාව" ඇතුලු කැරලිකාර කණ්ඩායම්ද ඔවුන්ගේ ප්‍රහාරවල ඉලක්ක බවට පත්වූ බව ඇමෙරිකානු පාර්ශ්වයෙන් චෝදනා එල්ල විය.[/SIZE] [B][CENTER][SIZE="4"]ඇමෙරිකාවෙන් රුසියාවට අනතුරු ඇඟවීමක්[/SIZE][/CENTER][/B] [CENTER][YOUTUBE]-wCwJ8pfXXo[/YOUTUBE] [SIZE="3"]ඇමෙරිකානු යුද හමුදාවේ ජෙනරල්වරුගේ ප්‍රධානී මාර්ක් මිලී - "එක්සත් ජනපදය එහි සතුරන් විනාශ කිරීමට සූදානම්"[/SIZE][/CENTER] [SIZE="3"][I]"මට අවශ්‍යයයි කියන්න අපට හානියක් කරන්නට බලාපොරොත්තුවන අයට,එක්සත් ජනපද හමුදාව අපගේ සියලු අභියෝග,අපගේ මෙහෙයුම් සීඝ්‍රතාවය,අප කරමින් සිටින සියලුදේ නොසලකා හැර - අපි ඔබව නවතා දමනවා සහ අපි ඔබව මීට පෙර නොලද අයුරින් ඔබට පහරදෙනවා.ඒ ගැන සැකයක් තියාගන්න එපා"[/I] යන අයුරින් මාධ්‍ය විසින් මිලීගේ ප්‍රකාශය උපුටා දක්වා තිබිණි.ඔහු මෙම ප්‍රකාශය නිකුත් කර තිබෙන්නේ ඊයේ දිනයේය.[/SIZE] [CENTER][SIZE="3"]ඔහු රුසියාව උලුප්පා දක්වමින් කියා සිටියේ එක්සත් ජනපදය ත්රස්තවාදයට එරෙහිව ගෙන යන යුද්ධයෙන් අනෙකුත් රටවල් වාසි ලබාගෙන තිබෙන බවයි.[/SIZE][/CENTER] [SIZE="3"][I]"අනෙකුත් රටවල් - රුසියාව,ඉරානය,චීනය, උතුරු කොරියාව -මොවුන් පාසල් ගොස් අපගේ සංකල්ප,අපගේ යුදෝපායමාර්ග, අපගේ උපාංග,අපගේ සංවිධානය,අපගේ පුහුණුව,අපගේ නායකත්වය ඉගෙන ගෙන තිබේ.ඔවුන් ඉන්පසු ඔවුන්ගේම සංකල්ප නිර්මාණය කරගෙන අද වන විට තම හමුදාමය ශක්තිය සීඝ්රයෙන් නවීකරණය කරමින් සිටින්නේ අනාගතයේ යම් අවස්ථාවකදී අපව පරාජය කිරීමයි"[/I][/SIZE] [SIZE="3"][CENTER]ඔහුට අනුව ඊළඟ ප්‍රධානතම සංග්‍රාමය මීට පෙර එක්සත් ජනපද හමුදාව දෙවන ලෝක යුද්ධයෙන් පසුව අත්නොවිදි එකක් වනු ඇති බවත් හමුදා මෙහෙයුම් බොහොමයක් අතිශය ජනාකීර්ණ නගරබද ප්‍රදේශවල සිදුවනු ඇත.[/CENTER][/SIZE] [SIZE="3"]"[I]ඒ ගැන සැකයක් සිතන්න එපා,අපිට අදත් පුලුවන්, හෙටත් පුලුවන්...වේගවත් දියත් කිරීමක් හැකියාවක් ලබාගැනීමට අපට හැකිය.එසේම අපි ඕනෑම සතුරෙක්,ඕනෑම තැනකදී,ඕනෑම වෙලාවකදී විනාශ කරනවා"[/I][/SIZE] [SIZE="3"]ඔහු තවදුරටත් එසේ කියා තිබේ.[/SIZE] [SIZE="3"][CENTER]ඇමෙරිකානු ජෙනරාල්වරයා එලෙස මෙලෙස ප්‍රතිචාර දක්වා තිබෙන්නේ වරක් ඉහළ පෙළේ රුසියානු නිලධාරියෙක් "රුසියාවට දැන් යුරෝපය තුල සාම්ප්‍රදායික යුද්ධයක සටන් වැදී එය ජය ගැනීමේ හැකියාව සතුය" යනුවෙන් දක්වා ප්‍රකාශයට එකට එක කීමක් බව පෙනේ. [/CENTER][/SIZE] [CENTER][IMG]http://i.imgur.com/bPpTauh.jpg[/IMG][/CENTER] [B][CENTER]මාර්ක් මිලී[/CENTER][/B] [SIZE="3"]රුසියා-ඇමෙරිකා දෙරට අතර අවිනිශ්චිතබාවය ඉහළ යෑම මෙවැනි ප්‍රකාශයක් කිරීමට හේතුවකි.රුසියානු සමූහාණ්ඩුවේ මිලියන 40ක ජනතාවක් සහභාගී කරගෙන ජාතික මට්ටමේ හදිසි අභ්‍යාසයක් මේවන විට සිදුවන බව සඳහන් වේ.රුසියානු සිවිල් ආරක්ෂක දෙපාර්තුමේන්තු අධ්‍යක්ෂක ඔලෙග් මැනුයිලොව් කියා සිටින්නේ මෙම අභ්‍යාසය හදිසි අවස්ථාවකට ජනගහනය මුහුණ දෙන්නේ කෙසේ දැයි පරීක්ෂාවට ලක් කිරීමක් බවයි.[/SIZE] [SIZE="3"]න්‍යෂ්ඨික ප්‍රහාරයකදී ආරක්ෂා විය හැකි අතිවිශාල භූගත බංකර් පෙළක් ගැන පසුගිය සතියේදී රුසියානු බලධාරීන් අනාවරණය කරන ලදි.මොස්කව් නගරයේ මිලියන 12ක ජනතාවකට ආරක්ෂිතව රැදී සිටිය හැකි ලෙස ඒවා නිමවා තිබෙන බව වාර්තා වේ.න්‍යෂ්ඨික යුද්ධයක් ආසන්න බවට රූපවාහිනී නාලිකාව ඔස්සේ ජනතාවට අනතුරු ඇඟවීමක් කලද සඳහන් වේ.[/SIZE] Source:southfront.org -HarshaLulzSec- [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom