Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මැදමුලන මුර්ගයගේ නීතිය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මැදමුලන මුර්ගයගේ නීතිය

හිටපු ජනාධිපතිවරයා නීතිපති දෙපාර්තමේන්තුවට නොමිලේ පැවැත්වූ ‘සුද්ද සිංහල' පාඩම!

ශ්‍රී ලංකා ඉතිහාසයේ පලමු වතාවට නීතිපති දෙපාර්තමේන්තුව රාජ්‍ය නායකයා යටතට පත්කර ගත් ජනාධිපති මහින්ද රාජපක්ෂ ඔහුගේ පාලන සමයේදී අවම වශයෙන් සතියකට වතාවක් හෝ දෙකක් ජනාධිපතිවරයාගෙන් සුද්ද සිංහලෙන් බැණුම් ඇසීමට නීතිපති දෙපාර්තමේන්තුවේ ජේෂ්ඨ නිලධාරීන්ට සිදුවී තිබූ බව වාර්තා වේ.

2010 ජනාධිපතිවරණයෙන් පසු නීතිපති දෙපාර්තමේන්තුව මහින්ද රාජපක්ෂ මහතා යටතට පත්කර ගැනීමෙන් පසු ඔවුන්ට ලැබී තිබූ පලමු නියෝගය වූයේ ජෙනරාල් සරත් ෆොන්සේකා කෙසේ හෝ සිරගත කිරීමයි. ඒ අනුව හමුදා අධිකරණය හමුවේ ජෙනරාල් ෆොන්සේකාට එරෙහිව පවරනු ලැබූ නඩුවේ පැමිණිල්ල මෙහෙයවන ලද්දේද නීතිපති දෙපාර්තමේන්තුව විසින් වන අතර යුද්ධාකරණයේ විනිසුරු නීති උපදේශක (Judge advocate) ලෙසද කටයුතු කරන ලද්දේ නීතිපති දෙපාර්තමේන්තුවයි.

පැමිණිල්ලද විනිශ්චයද එකම ආයතනයකින් මෙහෙය වීමෙන් විත්තිකරුට අගතියක් වන බවත් එය මූලික නීති සිද්ධාන්තයක් වන ස්වාභාවික යුක්ති රීතියට (Rule of Natural Justice ) පටහැණි බවට ජෙනරාල් සරත් ෆොන්සේකාගේ නීතිඥයන් ගෙන ආ තර්කයද යුධාධිකරණය විසින් ප්‍රතික්ෂේප කරන ලදී.

ඉන්පසු තංගල්ල මැඩිල්ල ප්‍රදේශයේ ‘ද නේචර්' හෝටලයේදී බ්‍රිතාන්‍ය ජාතික කුරාම් ෂෙයික් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධව තංගල්ල ප්‍රාදේශීය සභා සභාපති සම්පත් පුෂ්ප විදානපතිරණ අත්අඩංගුවට ගත් අවස්ථාවේදීද සුද්ද සිංහලෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට බැණ වැදුනු මහින්ද රාජපක්ෂ ඔහුව නිදහස් කරන ලෙස නියම කර තිබිණ. එහෙත් අන්තර් ජාතික බලපෑම් හමුවේ ඔහුට නඩු පැවරීම සිදුවූ විට ත්‍රී පුද්ගල විනිසුරු මඩුල්ලක් පත්කරන ලෙසට අගවිනිසුරුගෙන් ඉල්ලා සිටීමට නීතිපතිවරයා සැරසුනු අවස්ථාවේදීද ජනාධිපති සුපුරුදු කුණුහරුප සංග්‍රහය නීතිපතිවරයාට පිරිනමා එම කටයුත්ත අත්හිටවීමට කටයුතු කර තිබිණ.

භාරත ලක්ෂ්මන් ඝාතන නඩුවේදී සැකකාර දුමින්ද සිල්වා ඉන් ගලවා ගැනීමට මහින්ද රාජපක්ෂ නීතිපති දෙපාර්තමේන්තුව වෙත දැඩි බලපෑම් සිදුකර තිබූ අතර ජනාධිපතිවරයාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා වන මේජර් නෙවිල් සිල්වා සහ දුමින්ද සිල්වා සම්බන්ධතාවය පිළිබඳව කටඋත්තරයක් සටහන් කළ සිද්ධියක් සම්බන්ධව විශේෂ විමර්ශනයක්ද පැවැත්වීමට නියෝග කර ඇත.

නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන සිද්ධියේදීද වාස් ගුණවර්ධනව ගොඩින් බේරන ලෙසට හිටපු ජනාධිපතිවරයා නීතිපති දෙපාර්තමේන්තුවට නියෝග කර තිබිණ. එහෙත් එම පරීක්ෂණය භාරව කටයුතු කළ නීතිපති දෙපාර්තමේන්තුවේ ජේෂ්ඨ නිලධාරියා නඩුව ඔප්පු කළ හැකි ආකාරයට මෙහෙයවීම නිසා යලිත් කුණුහරුප සංග්‍රහයෙන් ඔහුට සංග්‍රහ කළ මහින්ද රාජපක්ෂ නීතිපති පදවිය කරා යන ගමනෙන්ද එකී ජේෂ්ඨ නිලධාරියා ඉවත් කිරීමට කටයුතු කලේය.

කෙසේ වුවද හිටපු නීතිපති පාලිත ප්‍රනාන්දු මහතා මහින්ද රාජපක්ෂගෙන් කෙතරම් කුණුහරුප අසා ගත්තද ඔහු ඒ බවක් තමා යටතේ සිටින නිලධාරීන්ට නොපෙන්වමින් ඔවුන්ව පීඩනයට ලක් නොකරමින් විශාල මානසික පීඩාවක් පරිණත පුද්ගලයෙකු ලෙස තනිවම විඳදරා ගනිමින් කටයුතු කළ අයෙකු බව නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සිහිපත් කරන්නේ ඉතා කෘතවේදීවය. ඔහුට කලින් සිටි නීතිපති චිත්ත ද සිල්වා (බුල්ලා) කලින් විශ්‍රාම ගියේද අගවිනිසුරු පදවිය භාර නොගත්තේද සෞඛ්‍ය හේතූන්ට වඩා මහින්ද රාජපක්ෂගේ මජර ක්‍රියා කළාපය ඔහු අනුමත නොකළ හෙයිනි.

කෙසේ නමුත් නීතිපති දෙපාර්තමේන්තුවේ ජේෂ්ඨ නිලධාරීන් මේ වන විට බියක් සැකක් නැතුව නිදහසේ කටයුතු කරමින් සිටී. දුරකතන වලින් පවා ඔවුන් නිදහසේ අදහස් ප්‍රකාශ කරනු ලබන්නේ අනපේක්ෂිතව ලද නිදහස ඉමහත් සේ අගයමිනි. නීතියේ ආධිපත්‍ය නැවත ශ්‍රී ලංකාව තුල ස්ථාපිත කිරීම සඳහා ඔව්හු මේ වන විට මහත් වෙහෙසක් ගෙන කටයුතු කරති.

- http://sinhala.lankanewsweb.net/news/15735-2015-02-10-17-54-45

[QUOTE="monson, post: 17884256, member: 30005"] [b]මැදමුලන මුර්ගයගේ නීතිය[/b] [SIZE="4"][B][B]හිටපු ජනාධිපතිවරයා නීතිපති දෙපාර්තමේන්තුවට නොමිලේ පැවැත්වූ ‘සුද්ද සිංහල' පාඩම![/B][/B] ශ්‍රී ලංකා ඉතිහාසයේ පලමු වතාවට නීතිපති දෙපාර්තමේන්තුව රාජ්‍ය නායකයා යටතට පත්කර ගත් ජනාධිපති මහින්ද රාජපක්ෂ ඔහුගේ පාලන සමයේදී අවම වශයෙන් සතියකට වතාවක් හෝ දෙකක් ජනාධිපතිවරයාගෙන් සුද්ද සිංහලෙන් බැණුම් ඇසීමට නීතිපති දෙපාර්තමේන්තුවේ ජේෂ්ඨ නිලධාරීන්ට සිදුවී තිබූ බව වාර්තා වේ. 2010 ජනාධිපතිවරණයෙන් පසු නීතිපති දෙපාර්තමේන්තුව මහින්ද රාජපක්ෂ මහතා යටතට පත්කර ගැනීමෙන් පසු ඔවුන්ට ලැබී තිබූ පලමු නියෝගය වූයේ ජෙනරාල් සරත් ෆොන්සේකා කෙසේ හෝ සිරගත කිරීමයි. ඒ අනුව හමුදා අධිකරණය හමුවේ ජෙනරාල් ෆොන්සේකාට එරෙහිව පවරනු ලැබූ නඩුවේ පැමිණිල්ල මෙහෙයවන ලද්දේද නීතිපති දෙපාර්තමේන්තුව විසින් වන අතර යුද්ධාකරණයේ විනිසුරු නීති උපදේශක (Judge advocate) ලෙසද කටයුතු කරන ලද්දේ නීතිපති දෙපාර්තමේන්තුවයි. පැමිණිල්ලද විනිශ්චයද එකම ආයතනයකින් මෙහෙය වීමෙන් විත්තිකරුට අගතියක් වන බවත් එය මූලික නීති සිද්ධාන්තයක් වන ස්වාභාවික යුක්ති රීතියට (Rule of Natural Justice ) පටහැණි බවට ජෙනරාල් සරත් ෆොන්සේකාගේ නීතිඥයන් ගෙන ආ තර්කයද යුධාධිකරණය විසින් ප්‍රතික්ෂේප කරන ලදී. ඉන්පසු තංගල්ල මැඩිල්ල ප්‍රදේශයේ ‘ද නේචර්' හෝටලයේදී බ්‍රිතාන්‍ය ජාතික කුරාම් ෂෙයික් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධව තංගල්ල ප්‍රාදේශීය සභා සභාපති සම්පත් පුෂ්ප විදානපතිරණ අත්අඩංගුවට ගත් අවස්ථාවේදීද සුද්ද සිංහලෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට බැණ වැදුනු මහින්ද රාජපක්ෂ ඔහුව නිදහස් කරන ලෙස නියම කර තිබිණ. එහෙත් අන්තර් ජාතික බලපෑම් හමුවේ ඔහුට නඩු පැවරීම සිදුවූ විට ත්‍රී පුද්ගල විනිසුරු මඩුල්ලක් පත්කරන ලෙසට අගවිනිසුරුගෙන් ඉල්ලා සිටීමට නීතිපතිවරයා සැරසුනු අවස්ථාවේදීද ජනාධිපති සුපුරුදු කුණුහරුප සංග්‍රහය නීතිපතිවරයාට පිරිනමා එම කටයුත්ත අත්හිටවීමට කටයුතු කර තිබිණ. භාරත ලක්ෂ්මන් ඝාතන නඩුවේදී සැකකාර දුමින්ද සිල්වා ඉන් ගලවා ගැනීමට මහින්ද රාජපක්ෂ නීතිපති දෙපාර්තමේන්තුව වෙත දැඩි බලපෑම් සිදුකර තිබූ අතර ජනාධිපතිවරයාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා වන මේජර් නෙවිල් සිල්වා සහ දුමින්ද සිල්වා සම්බන්ධතාවය පිළිබඳව කටඋත්තරයක් සටහන් කළ සිද්ධියක් සම්බන්ධව විශේෂ විමර්ශනයක්ද පැවැත්වීමට නියෝග කර ඇත. නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන සිද්ධියේදීද වාස් ගුණවර්ධනව ගොඩින් බේරන ලෙසට හිටපු ජනාධිපතිවරයා නීතිපති දෙපාර්තමේන්තුවට නියෝග කර තිබිණ. එහෙත් එම පරීක්ෂණය භාරව කටයුතු කළ නීතිපති දෙපාර්තමේන්තුවේ ජේෂ්ඨ නිලධාරියා නඩුව ඔප්පු කළ හැකි ආකාරයට මෙහෙයවීම නිසා යලිත් කුණුහරුප සංග්‍රහයෙන් ඔහුට සංග්‍රහ කළ මහින්ද රාජපක්ෂ නීතිපති පදවිය කරා යන ගමනෙන්ද එකී ජේෂ්ඨ නිලධාරියා ඉවත් කිරීමට කටයුතු කලේය. කෙසේ වුවද හිටපු නීතිපති පාලිත ප්‍රනාන්දු මහතා මහින්ද රාජපක්ෂගෙන් කෙතරම් කුණුහරුප අසා ගත්තද ඔහු ඒ බවක් තමා යටතේ සිටින නිලධාරීන්ට නොපෙන්වමින් ඔවුන්ව පීඩනයට ලක් නොකරමින් විශාල මානසික පීඩාවක් පරිණත පුද්ගලයෙකු ලෙස තනිවම විඳදරා ගනිමින් කටයුතු කළ අයෙකු බව නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සිහිපත් කරන්නේ ඉතා කෘතවේදීවය. ඔහුට කලින් සිටි නීතිපති චිත්ත ද සිල්වා (බුල්ලා) කලින් විශ්‍රාම ගියේද අගවිනිසුරු පදවිය භාර නොගත්තේද සෞඛ්‍ය හේතූන්ට වඩා මහින්ද රාජපක්ෂගේ මජර ක්‍රියා කළාපය ඔහු අනුමත නොකළ හෙයිනි. කෙසේ නමුත් නීතිපති දෙපාර්තමේන්තුවේ ජේෂ්ඨ නිලධාරීන් මේ වන විට බියක් සැකක් නැතුව නිදහසේ කටයුතු කරමින් සිටී. දුරකතන වලින් පවා ඔවුන් නිදහසේ අදහස් ප්‍රකාශ කරනු ලබන්නේ අනපේක්ෂිතව ලද නිදහස ඉමහත් සේ අගයමිනි. නීතියේ ආධිපත්‍ය නැවත ශ්‍රී ලංකාව තුල ස්ථාපිත කිරීම සඳහා ඔව්හු මේ වන විට මහත් වෙහෙසක් ගෙන කටයුතු කරති.[/SIZE] - [url]http://sinhala.lankanewsweb.net/news/15735-2015-02-10-17-54-45[/url] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom