Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මැදමුලන මෘගයා සිදු කළ තවත් මහා මිනීමැරුමක
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මැදමුලන මෘගයා සිදු කළ තවත් මහා මිනීමැරුම&#3482

මැදමුලන මෘගයා මහින්ද රාජපක්ෂ සිදු කළ තවත් මහා මිනීමැරුමක හෙළිදරව්ව................................................................................................................

නාග මානික්‍ය සොරකම් කිරීමට මහින්ද රාජපක්ෂ වෙස් මාරු කළ හැකි නාග කණ්‍යාවක් මරා දැමුනු අයුරු. එක්සත් බොදුනුවා මුල්ම වරට හෙළි කරයි. කදුලු ගලා දෑස තෙත් කරන මහා අපරාධයක සුලමුල. කියවන්න සම්පූර්ණ ලිපියම ........................................................................................

එදා වැසි දිනයකි. දිනයේ සියලු රාජකාරී අවසන් කළ මා රංජන් මැතිදු සමග රොස්මීඩ් පෙදෙසෙ ඔහුගෙ නිවසට ගොඩ වැදුනේ උණුසුම් කෝෆී කෝප්පයක රස මිහිර විදිමටයි. එවකට තිබූ මද වැස්ස කෙමෙන් කෙමෙන් විශාල වී මොර සූරණ වැස්සක් බවට පත් වීමට පැය භාගයක පමණ කාළයක් ගත වන්නට ඇත. බෙන් ටෙන් සායම් කළ ලංකා පෝසීලේන් කෝප්පයක් පිරීමට තිබු උණුසුම් කෝෆී කෝප්පය අධික සීතල දරා ගැනීමට මට මහත් පිටුවහලක් විය. මා ඉදිරිපිට සිය දම්රෝ සෝෆාවේ පහසුවෙන් වැතිර සිටි රංජන් මැතිදු තමාම සාදා ගත් කෝෆී කෝප්පය තොල ගාමින් සිටියෙ ගැබුරු කල්පනාවක. බාගෙට ඇරුනු දොරින් හිරිකඩ අප ඉදගෙන සිටි සාලයටම ගෙන ඒමට තරම් සමත් තද සුළගක් තිබුනු නිසා මම ඉදගෙන සිටි වේවැල් පුටුවෙන් නැගිට ගොස් නිවසේ ඉදිරි දොර වසා නැවතත් ආවා. මෙතෙක් වේලා නිහඩව සිටි රංජන් මැතිදු සිය හඩ අවදි කලෙ මෙවිටයි.

"හිතේෂ් ඔයා මිත්‍යා විශ්වාස පිළිගන්නවද ?" රංජන් මැතිදු මා දෙස නොබලාම සිවිලිමක් නොමැති සරල නිවසේ රතු සිංහල උලු සෙවිලි කර තුබු වහලය දෙස බලමින්ම මට කතා කරයි.

" මොන වගේ විශ්වාසද සර්?" මම උණන්දුවෙන් පිළිතුරු දුන්නේ එතුමා මෙවන් දෙයක් අසන්නේ අන් අයට නොපෙනෙන ගැඹුරු අර්ථයක් සිතෙ සගවාගෙන බව අත්දැකීමේන්ම දන්නා නිසා.

"හරියට වෙස් මාරු කරන නාගයො ගැන වගේ , හරියට උන් නාග මාණික්‍ය කියලා මිළ කල නොහැකි පාශාණයක් ආරක්ෂා කරනවා වගේ ?" මෙවර එතුමා මගෙන් ඇසුවේ එතුමාගෙ සරල නිවසේ සරල බිත්ති දෙස නෙත් යොමාගෙන. නියෝජ්‍ය ඇමතිවරයෙකු වූවත් කිසිම දිනක ජනතා මුදල් දූෂණය නොකරන එතුමා ගත කලෙ සරල දිවි පෙවෙතක්. එතුමාගෙ සරල නිවසෙ සරල බිත්ති සැරසුවේ කොළ පැහැති නිපොලැක් රබර් තීන්ත පමණයි. ඒ බව මේ රටේ බොහො දෙනා දන්නෙ නැහැ.

"මම ඔය කතා විශ්වාස කරන්නෙ නැහැ සර්. ඕවා මිත්‍යා මත" මම රංජන් මැතිදුන්ට පෙරළා පිළිතුරු දුන්නා.

"එහෙනම් අද අපේ ගෙදර රාත්‍රීය ගත කරන්න හිතේෂ්. හෙට අපිට වැදගත් රාජකාරියක් තියෙනවා. මම විස්වාස කරනවා ඒ පරීක්ෂණයෙන් පසු වෙස් මාරු කරන නාග කණ්‍යාවන් ගැන තිබෙන ඔබෙ මතය මට වෙනස් කරන්න පුලුවන් වේවී කියළා මිත්‍රයා"

රංජන් මැතිදු උද්යෝගීමත් හිනාවකින් පිළිතුරු දුන්නා.

මින් පෙර එතුමන් මෙවන් හිනාවකින් මෙතරම් සතුටකින් කතා කලේ ටයිටැනික් නැව ගිල්ලූවේ මහින්ද බව අප සොයාගත් විමර්ශණයේදී හා ලයනල් මෙසී අන්තර්ජාතීක පාපන්දු පිටියෙන් සමු ගත්තෙ මහින්ද නිසා බවට අප හෙළිදරව් කරගත් විමර්ශණයේදීත් හා ඇමෙරිකාවෙ ජනපති වෙසෙන ධවල මන්දිරය බැසිල් රාජපක්ෂ මුදලට ගෙන ඇති බවට සොයා ගත් විට පමණයි. හෙට දිනයේ සිදුවන කුමක් හෝ ආශ්චර්යක පෙර නිමිති මම රංජන් මැතිදුන්ගේ මුහුණෙ දුටුවා. කෙසෙ වෙතත් රාත්‍රී ආහාරය ලෙස රංජන් මැතිදුන්ම සකස් කළ කුරහන් තලප කොරලි හොදි සමග ගිල දැමු අප වේලාසනම නින්දට ගියෙ හෙට දිනයෙ කුමක් හෝ විශේෂ රාජකාරීයක් තිබෙන නිසා. හෙට දිනය පිළිබද මහත් ප්‍රබෝධයෙන් සුව නින්දේ සිටි මට සිහිනෙන් මෙන් කිසිවෙකු මාගෙ කකුල අතගානු දැනුනා...........................................................................................

පසුදින මා අවදි වූයේ නින්දෙදි මෙන් ඇසුනු "හිතේෂ් නැගිටින්න , නැගිටින්න" යැයි රංජන් මැතිදුන්ගෙ හඩින්. අත් පා විහිදුවමින් කම්මැලි ශරීරය ප්රබෝධවමත් කර ගත් මා ඇද ඇතිරිලි ඉවත් කර සයනයෙන් නැගිට්ටා.

"ගුඩ් මෝර්නිං සර්"

"ගුඩ් මෝර්නිං හිතේෂ්, උදේ කිරි එක ලෑස්තීයි, මුණ සෝදන් එන්න"

රංජන් මැතිදුන්ගෙ සරල නිවසට ජලය ලබා ගන්නෙ ළිදකිනි. ජනතා මුදල් අවභාවිතා නොකරන එතුමා මේ ළිද සාදා ගත්තේද තනිව. රංජන් මැතිදුන්ගෙ නිවසෙ තිබු මාගෙ ක්ලෝගාර්ඩ් ස්මාර්ට් දත් බුරුසුවට සුපිරිවිකී ආයුර්වේද දන්තාලේපයෙන් ස්වල්පයක් දමා ගෙන මම ළිද දෙසට ගියා. කප්පියක් දමා තිබු නිසා අඩි තිහක් පමණ ගැබුරු වු ළිදෙන් වතුර ඇදීම මට එතරම් අපහසුවක් උනෙ නෑ. නාමල් රාජපක්ෂලා මෙන් ඇග සාදා ගැනීමට ජිම් වලට ජනතා මුදල් නාස්තී නොකරන රංජන් මැතිදු සිය ශරීරය වර්ධණය කර ගැනීමට කරන ව්‍යායාමය ළිදෙන් වතුර ඇදීම බව එතුමා මට වරක් කියා සිටියා.

ළිදේ සීතල වතුරෙන් මුහුණ සොදා ගත් මා පවිත්‍ර වී නිවස තුලට යන විටත් රංජන් මැතිදු සිය උදේ ආහාරය ගමින් සිටියා.

"ඉදගන්න හිතේෂ් කෑම කන්න අපිට පරක්කු වෙන්න වෙලාවක් නෑ"

උදේ ආහාරය පිණිස තිබුනෙ අසල පෙට්ටි කඩයකින් ගෙන්වා ගෙන තිබූ ආප්ප . රංජන් මැතිදුන්ගේ කිරි පට්ටියෙන් එතුමන්ම දොවා ගත් කල්කිරි ආප්ප වලට එක්කලෙ අමා රසයක්. මා කල්කිරි සමග ආප්ප කිහිපයක් ගිල දමන්නට උනා.

අඩ පැයකටත් අඩු කාළයකින් පමණ ආහාර ගෙන නිම කෙරු මට රංජන් මැතිදුන්ගෙ හඩ ඇසුනා.

"ඉක්මන් කරන්න හිතේෂ්. අපිට දොළහ වෙන්න කලින් මැදමුලනට යන්න තියෙනවා".

එතුමන්ගේ වදනට කීකරු වූ මා කෑම මේසයෙන් නැගිට එතුමා පසුපස ඇදෙන්නට උනා.

නියෝජ්‍ය අමාත්‍ය වරයෙකු වූවත් රංජන් රාමනායක මැතිදු සුඛෝපභෝගී වාහන භාවිතා නොකරන බව මා මින් පෙරද සදහන් කර ඇත. එතුමා තවමත් භාවිතා කරන්නේ පිය උරුමයෙන් එන 60ශ්‍රී මොරිස් මයිනර් රථයයි. රංජන් මැතිදු පාගමනින් ගොස් නිවසේ ගරාජයේ නවතා තිබු රියට නගිනු මා දුටුවා. ඔහු අනුගමනය කරමින් මොටර් රථයට නැගුනු මා ඉදිරිපස වීදුරුව විවෘත කර ගත්තේ වාහනයේ වායූ සමීකරණ පහසුකම නොතිබු නිසා. වසර හැටක් පමණ වන මෝටර් රථය අසීරුවෙන් පණ ගන්වාගෙන අප ගමන් ආරම්භ කලා. කොළඹ ජනාකීර්ණ වීදී දිගෙ පැයට කිලෝමිටර හැටක පමණ වේගයෙන් ගමන් කල අප දෙදෙනා රාජපක්ෂලාට එකල මැදමුලන සිට කිරි පැණී ගේමට ඉදිකල දක්ෂිණ අධීවේගී මාර්ගයට ප්‍රවිෂ්ට උනේ මැදමුලන බලා ඉක්මනින් යාමට. දක්ෂිණ අධිවේගී මාර්ගයේ එකා පරයා ඉදිරියට නැගෙන වාහන පසු කර මංගල සමරවීර මැතිදුන්ගේ මාතර පුරවරයට ප්‍රවිෂ්ට වූ අප කොමිස් ගසා කෑමටම මහින්ද කාපට් කළ පාරවල් දිගෙ මැදමුලන බලා ඇදුනා. වරක් දෙවරක් නොව කිහිප වරක්ම මහින්දගේ හොර ඇල්ලීමට රංජන් මැතිදුන් සමග මැදමුලන ගොස් ඇති නිසා මට දැන් මේ මාර්ග මොරටුව , ගල්කිස්ස මාගෙ උපන් ගම් පෙදෙස් තරම්ම හුරුයි.

දැඩි කල්පනාවක සිටි රංජන් මැතිදු කතාවෙන් සිය දැහැනට බාධාවක් කර ගැනීමට සුදානම් වූයෙ නෑ. කොළඹ සිට ගමන් ආරම්භ කළ මොහොතෙ සිට මේ වන තෙක්ම එතුමා සිටියෙ රිය ධාවනය කරමින් දැඩි කල්පනාවක. එලෙස තවත් හෝරාවක් පමණ නිහඩව නිසලව ගත වන්නට ඇත. උදෑසන එකොලහ පසු වී මිනිත්තු කිහිපයක් ගත වනවාත් සමග අප රැගත් මොරිස් මයිනර් රිය මැදමුලනට ලගා වුනා. රංජන් මැතිදු සිය හඩ අවදි කලේ මේ මොහොතයි.

"හිතේෂ් කාටවත් පෙන්නේ නැති තැනක අපි කාර් එක නවත්තන්න ඕන. මැදමුලනෙ කවුරුත් දැන් මගෙ කාර් එක අදුනනවා"

"සර් අර අතන ඉස්සරහා නුග ගහක් නේද තියෙන්නෙ ? එතන පාර්ක් කරමු"

මම එතුමන්ට පිළිතුරු දුන්නේ හොදින් වටපිට බලා.

පාරෙ කොණක හොදින් සරුසාරව වැඩි තිබු නුග ගහ අසල වාහනය නැවතු රංජන් මැතිදු වාහනයෙන් බැස ගත්තා. ඔහු අනුගමනය කරමින් මෝටර් රථයෙන් බැස ගත් මට රංජන් මැතිදු ඉගි කරමින් කියා සිටියේ කිසිවෙකුට නොපෙනෙන ලෙස ඔහු පසුපස එන ලෙසයි.

වෙනකෙකුගෙ වත්තකින් හොරෙන් කපා ගත් කෙහෙල් කැනක් කර තියා පරීක්ෂාකාරී ගමනින් යන හොර දෙටුවෙකු සේ රංජන් මැතිදු ගමන් කරමින් සිටියා. ඒ මැදමුලන ග්‍රාමයේ මිනිසුන් ජීවත් නොවන කැලැ ප්‍රදේශයකට.

අපගේ උසටත් වඩා වල් පැළැටි වැවි තිබුනු කැළයේ වල් අතරින් ගමන් කර මාගේ ශරීරයෙ තැනින් තැන කසන්නට වුවත් මා එය තැකීමක් කලේ නෑ . ඒ මේ පරීක්ෂණය ගැන මාගෙ සිතෙ තිබෙන කුතුහලය නිසාම විය හැකියි. මද දුරක් ගොස් එක්වරම රංජන් මැතිදු නැවතුනා. මේ තරම් වේලාවක් නිහඩව සිටි එතුමා හඩ අවදි කලෙ ඉන්පසුවයි.

"නවතින්න හිතේෂ්. අපි ටිකක් කලින් ඇවිත්, දැන් මේ ගහට මුවා වෙලා ඉස්සරහ බලන් ඉමු"

"මොකක්ද සර් මට නම් මේ කිසිම දෙයක් තෙරෙන්නේ නෑ, ඇයි අපි මේ කැළයක් මැදට ඇවිත් ඉන්නෙ?" මම ඇසුවේ හිතේ පිරී තිබු නොඉවසිල්ල නිසාමයි.

"බලන් ඉන්න හිතේෂ්. ඔයාට ඉක්මනටම ඔය ප්‍රශ්න වලට උත්තර ලැබේවී"

රංජන් මැතිදුන්ගේ ස්වරයේ කිසිම කලබලයක් නෑ.

වල් පැළැටි ගැවී කසනා ඇගටත් වඩා දරාගත නොහැකි වූවේ කාළයකට පසු ලැබුනු ආහාරය අත් හැරි නොහැකි නිසා අප වටකරගෙන සිටි මදූරුවන් රොත්තයි.

ඒ නිසාම මා දෑතීන්ම මදුරුවන් එලවන්නට උනා. නමුත් එලෙස වැඩි වේලාවක් කිරීමට මට සිදු වූයේ නැහැ.

අප දෙදෙනාම නිසල වූයෙ ඉදිරිපස කැලයෙන් ඇසුනු ශබ්දයක් නිසා. දර බිදිනා ලෙස ශබ්දයට සමාන ශබ්දයකින් දුරින් දුරින් ඇසුනු හඩ කෙමෙන් කෙමෙන් ලන්ව ඇසෙන්නට උනා. විසල් රුක්ෂයට මුවා යට සැගවී රංජන් මැතිදු හා මම ඉදිරිපසම බලා සිටියා. කෙමෙන් කෙමෙන් ලන්ව ඇසුනු ශබ්ද දැන් තවත් ලගින් අප අසලින්ම ඇසුනෙ මොහොතකට මාහට හුස්ම ගැනීමට පවා අමතක කරමින්. අතරින් පතර මිනිස් කට හඩවල්ද ඇසුනේ මා තවත් මවිත කරමින්.

"සද්ද කරන්න එපා හිතේෂ්.ඔහොමම ඉන්න" රංජන් මැතිදු මාගෙ හදගැස්මටත් අඩු හඩකින් කොදුරනු මට ඇසේ. එලෙස වැඩි වෙලාවක් අප දෙදෙනාට බලා සිටීමට සිදු වූයේ නෑ.

කැළැව දෙබැ කරගෙන පැමිණියෙ අපිට සුපුරුදු මුහුණු කිහිපයක්. සුදු ජාතීක ඇදුමෙන් සැරසී කුරහන් පැහැති සාටකයෙන් සැරසී සිටි ඔහුන් මෙතෙක් ශ්‍රී ලංකාව පාලනය කළ රාජපක්ෂ පවුලෙ පිරිස බව අවබෝධ කර ගැනීමට අපහට අසීරූ වූයේ නෑ. මුලින්ම මහින්ද රාජපක්ෂත් ඔහුට පසුපසින් පිළිවෙලින් ගෝටාභය හා බැසිල් රාජපක්ෂවරු එතන සිටියා. මහින්ද රාජපක්ෂගේ කරේ උදැල්ලකුත් ගෝටාභය රාජපක්ෂගෙ අතෙ අලවංගුවකුත් බැසිල් රාජපක්ෂ අත යකඩ පොල්ලකුත් තිබීම මට මහත් ගැටලුවක් උනා. හොර ගමනින් පැමිනි ඔහුන් නැවතුනෙ හරියටම අපට ඉදිරියෙන් වූ තැනිතලාවක.

සිය කර තිබු උදැල්ල අතට ගත් මහින්ද හොදින් වටපිට බැලුවා. වටපිට කිසිවෙකු නොමැති බව තහවුරු කර ගත් මහින්ද කරෙ තිබු උදැල්ල අතට ගෙන එතන පොළව හාරන්නට උනේ කර තිබු සාටකයද පසෙක තබමින්. මේ කිසිවක් වටහා ගත නොහැකිව මම රංජන් මැතිදු දෙස බැලුවත් කිසිම කලබලයක් නොපෙන්වු ඔහු රාජපක්ෂවරු දෙසම බලා සිටියා.

"සර් මොකද මේ මුන් කරන්නෙ ? කැළයක් මැද හාරන්නෙ ඇයි ? " මා කොදුරමින් ඇසුවෙ කුතුහලය ඉවසා සිටීමට නොහැකි වූ තැන

"හිතේෂ් හොදට බලන්න එතන නිකන්ම නිකන් පොළව නෙවෙයි . එතන තියෙන්නෙ තුඹසක්" යැයි කියමින් රංජන් මැතිදු ඇගිල්ලෙන් දිශාව පෙන්නනවිටයි මා පැහැදිලිව දුටුවේ.

එතන විශාල තුබසකි. මහින්ද හා ගෝටා තුබස දෙපසින් හාරමින් සිටි. බැසිල් සිය අතේ තිබු දණ්ඩ ඔසවා ඔහුන් දෙදෙනා ආරක්ෂා කිරීමට මෙන් සිටි. දැන් දැන් ඔහුන් එකිනෙකා කතා කරන අයුරුද අපට පැහැදිලිව ඇසේ.

"ඉක්මනට හාරපන් ගෝටා. මහ හැපින්න එන්න කලින් " ඒ මැදමුලන මෘග චෞරයා මහින්ද රාජපක්ෂගේ හඩයි. ඔහුන් කුමක් නමුත් බරපතල අපරාධයක නිරත වනවා විය යුතුය. නැතිනම් මහ දවල් කාටත් හොරා මැදමුලන මහ කැළයක් මැද තුබසක් හාරන්නට හේතුවක් නැත.

"හරි හරි අයියේ තව ටිකයි" ඒ ඇසෙන්නෙ හිටපු ආරක්ෂක ලේකම් සුදු වෑන් බලකායේ නිර්මාතෘ ගෝටාභය රාජපක්ෂගේ හඩයි. දෙදෙනාම මහත් උනන්දුවෙන් තුබස හැරූ නමුත් බැසිල් රාජපක්ෂ පමණක් පොල්ලද අතෙ යොමා වටපිට බලමින් පරීක්ශාකාරීව සිටි. රංජන් මැතිදු සහ මමද ඔහුන්ට නොදැනුවත්වම ඔහුන් කරන ක්රීයාව දෙස බලා සිටි. එලෙස මිනිත්තු කිහිපයක් ගත වන්නට ඇත.

තුබසට ගැසු උදලු පහරකට පසු හොදින් බිම බැලු මහින්ද එක්වරම පොළවට පහත් වනු අප දුටුවා. පොළවෙන් යමක් ඇහිදා ගත් ඔහු "හම්බ උනා හම්බ උනා. නාග මාණික්‍ය හම්බ උනා" යැයි කෑගසුවෙ අවට වටපිටාවේ තිබු නිස්කලංක බව නැති කරමින්.

"කෝ කෝ නාගමාණික්ය කෝ ?" එවර ගෝටාභය රාජපක්ෂ ද සිය අතතිබු අලවංගුව ඉවත දමා මහින්ද දෙසට හැරුනා. මේ සියල්ල දෙස බලා රංජන් මැතිදු කුමක් හෝ කරාවි යයි මා සිතුවත් ඔහු සංසුන්ව එදෙස බලා නිසලව සිටිම මට මහත් ගැටලුවක් වූවා.

මෙලෙස රාජපක්ෂලා නාග මාණික්‍ය ඉර එළිය දෙසට හරවා බලා පරීක්ෂා කරමින් සිටින අතරයි අදහා ගත නොහැකි සිදුවීම සිදු වූයේ. පෙර මෙන්ම කැළය තුලින් කිසිවෙකු රාජපක්ෂලා සිටි තුබස දෙබසට එන බව මා අවබෝද කර ගත්තෙ කැලය මැදින් ඇසුනු ශබ්දයෙන්. එය කෙමෙන් කෙමෙන් ලංව ඇසුනා. අහෝ පුදුමයකි. එවර කැලයෙන් මතු වූයේ මැදි වයසෙ පිරිමියෙක් සහ ගැහැනියකි. ගැහැනිය විවාහ මංගල්‍යයකට සහභාගි වූවාක් මෙන් රතු පැහැති සාරීයකින් සැරසි ස්වර්ණාභරන පැලැද සිටියා. පිරිමියා ඇද සිටියෙ චිත්‍රපට වලින් අප දකින පරණ රජ කාලේ ඇදුම් වැනි ඇදුම්. ඔහුන් දෙදෙනා රාජපක්ෂවරු දවා අලු කරන මෙන් කෝපගින්නෙන් මහින්දලා ලෙස බලා සිටියා. තමන් දෙස බලා සිටින ගැහැණිය හා පිරිමියා දුටු ගෝටාභය හා බැසිල් බියෙන් කලබල වනු දුටුවත් මහින්ද ගෙ පෙනුමෙ වෙනසක් සිදු වූයේ නෑ.

"තියපන් අපේ නාග මාණික්‍ය, රටම කාලා මදිවට නයෙකුට පාඩුවෙ උගෙ නාග මාණික්‍යවත් තියා ගන්න දෙන්නෙ නැත්ද උබ පල් හොරො ෂ්ෂ්ෂ්ෂ්ෂ්ෂ්ෂ්ෂ්ෂ්" ආගන්තුක ගැහැණිය පැවසුවේ තර්ජණාත්මක ස්වරයෙන්. ඇගෙ ඇස් රත් පැහැ ගැන්වී වී ගිණි පුළිගු මෙන් දිළිසුනා.

"දෙන්නෙ නෑ පුලුවන් නම් ගනින්" මහින්ද රාජපක්ෂ ද ඔහුන්ට බිය වු ස්වරූපයක් පෙනුනේ නැහැ.

"ගන්නවා තමයි මිනිහෝ නාග මානික්‍ය අපේ ෂ්ෂ්ෂ්ෂ්" එවර ආගන්තුක පිරිමියා කෑ ගැසුවා.

මින්පසුවට එලබුනෙ මාගෙ ජීවිතයෙ කිසිම දිනක අමතක නොවන මිනිත්තු කිහිපයක්.යක්ෂයාගේ හෝරාව එලබුනා. අඩියක් ඉදිරියට පැමිනි ආගන්තුක මිනිසාගෙ සහ ගැහැනියගෙ ශරීර එක්වරම දිළිසෙන්නට උනෙ මුලු ප්‍රදේශයම ආලෝකමත් කරමින්. ක්‍රම ක්‍රමයෙන් ඔහුන් දෙදෙනාගේ ශරීර කුඩා වෙමින් තිබුනා. මා මේ දකින්නෙ සිහිනයක්දැයි මාහට සිතුනු නිසා මා මාවම කොනිත්තා ගත්තා. එය සිහිනයක් නොවේ. සැබැවක් . මාගෙ ඇස් ඉදිරිපිටම මේ ආගන්තුක මිනිසා හා ගැහැණිය නාගයන් දෙදෙනෙකු වෙමින් තිබුනා. දෑස් පිසදාගත් මා එදෙස යලි යලිත් නෙත් යොමන්නට වුවත් මා දුටු දසුනෙ වෙනසක් දුටුවේ නෑ. ආගන්තුක මිනිසා හා ගැහැනියට නයි දෙදෙනෙකු වීමට ගියෙ විනාඩියකටත් අඩු කාළයක්. මින් පෙර නයි බවට පත් වන මිනිසුන් චිත්‍රපට වලින් පමණක් දැක තිබු මා සිටියේ මේ දකිමින් සිටින දර්ශණය නිසා බියෙන් ත්‍රස්තව. මා ඉදිරිපිටම මිනිසුන් දෙදෙනෙකු නයි වීම මා ජීවීත කාලයේ දැක තිබු අරුම පුදුමම දේයි.

කල්පනාවෙන් මිදුනු මා නැවතත් ඉදිරිය බලද්දි දුටුවේ නයි දෙදෙනා වේගයෙන් රාජපක්ෂවරු දෙසට ඇදි යන ආකාරය. අහො. සිදුවු විපතක තරම. පෙර සිටම සුදානම්ව සිටි මහින්ද එක නාගයෙකුට සිය අත තිබු පොල්ලෙන් පහර පිට පහර දෙන්නට උනා. ගෝටා හා බැසිල් එක්ව අනෙත් නාගයාට උදැල්ලෙන් හා අලවංගුවෙන් මැරෙන තුරු පහර දුන්නා. මෙදෙස තවමත් නිහඩව නිසලව බලා සිටින රංජන් මැතිදු දෙස බලා සිටි මම අවසානයෙ

"සර් මොනවත් කරන්නෙ නැත්ද ? අර නයි දෙන්නා බේරගන්න?" යැයි ඇසුවත්

"අපිට කරන්න තියෙන්නෙ බලාගෙන ඉන්න එක විතරයි හිතේෂ්" ලෙස පිළිතුරු දුන් රංජන් මැතිදු සිය ඉරියව්වේ වෙනසක් සිදු කලෙ නම් නෑ.

මිළ කල නොහැකි නාග මාණික්‍යයට ලොභ බැදගත් හිත් පිත් නැති රාජපක්ෂ පවුලෙ මෘගයන් එදා අප ඉදිරියෙ වෙස් මාරු කල හැකි නාගයන් දෙදෙනෙකු මරා දැමුවා.

නාගයන් දෙදෙනා මරා දැමු රාජපක්ෂලා නාග මානික්යද රැගෙන ඉක්මනින් එතනින් ඉවත්ව යනු මා දුටුවා. කොටින්ම කිවහොත් රාජපක්ෂවරු මාණික්‍යද ගෙන දුව ගියා. මා නැගිට එදෙසට දිව යාමට හැදුවත් රංජන් මැතිදු එක් වරම මාගෙ අතින් අල්ලා ගනු දැනුනා.

"ඉදගන්න හිතේෂ්, එතනට යන්න එපා තව පොඩ්ඩක් මෙහෙම ඉමු" රංජන් මැතිදුන්ට එය කියා අවසන් කීරීමට වූයෙ නැත.

ෂ්ෂ් හඩ ඇසි මා ඉදිරිය බලද්දි දුටුවෙ තවත් නාගයෙක් කොහේදෝ සිට තුබස දෙසට ඇදී එන අයුරුයි. ශරීරය ශ්වේත පැහැයක් ගත් ඒ නාගයා පෙර නයි දෙදෙනාට වඩා තරමක් කුඩායි. මින් පසු සිදු වූයේද ඇස් අදහා ගත නොහැක්කක්.

මදක් නැවති සිටි ඒ නාගයා ක්‍රමයෙන් විශාල වන්නට උනෙ අපගේ ඇස් ඉදිරිපිටමයි.

අහෝ පුදුමයකි. මගෙ ජිවීතයේ මා දුටු සුන්දරම , සරාගීම යුවතිය මා ඉදිරිපිට නිරුවතින් සිටි. මැය නාගයෙක්ද යැයි සැක හිතෙනා තරමටම ඇය සුන්දරය. සරාගීය.

සරුසාර ගසක සැදුනු පිරිපුන් රන් තැබිලි යුවලක් මෙන් පිරුනු සරාගී ඇගෙ පියවුරු සොලවමින් ඇය රාජපක්ෂ කල්ලිය මරා දැමුනු නාගයන් වෙත ආවේ මාගෙ දෑස් ඒ සුන්දර රූ සපුව වෙතම අලවා ගනිමින්. දැන් ඇය සිටින්නෙ මා හට පසුපස හරවා. උදේ තිබු ඉක්මන නිසාම යට ඇදුමක් ඇදීමටද අමතක වූ මාහට එම ඉරියව්වෙන් ඇය දෙස බලා සිටීම අසීරු වුවත් රංජන් මැතිදු ඇගෙ නිතඹ තැකීමක් කලේ නැ. හිරු රෂ්මියට ඇගෙ රංවන් පැහැ සම දිළිසුනා.

ඇය මින් මිනිත්තු කිහිපයකට කලින් මේ ස්ථානයෙ සිදුවු දේ වටහා ගත් බව පෙනුනා. මරා දමා තිබු නාගයන් දෙස බලාසිටි ඇගෙ නෙතගින් වැටුනු කදුලු බිංදු රෝස කොපුල් තෙමාගෙන බිමට වැටෙන්නට උනා. ඇගෙ කදුලු මට නම් එක්කලේ මහත් වේදනාවක්. ඇය එලෙස මිනිත්තු කිහිපයක් කදුලු සලන්නට ඇත. ඇය දෙසම බලා සිටි මා දුටුවේ කෙමෙන් කෙමෙන් කදුලු වියලුනු ඇගෙ දිගැටි ඇස් රතු පැහැ ගැන්වෙන ආකාරයයි. ඒවා කෝප ගින්නෙන් දිළිසුනා. මෙතෙක් වෙලා බිම බලා සිටි ඈ අහස දෙස බැලුවා.

"දෙවියනි නාග මාණික්‍යයට කෑදරකමෙන් මාගෙ අම්මත් තාත්තාත් මැරු ඒ පවුකාරයන් මට පෙන්නන්න. මට උන්ගෙන් පළිගන්න ඕන"

ඇය අහස දෙස බලා විලාප තැබුවෙ සද කිදුරු ජාතකයේ එන කිදුරිය මාගේ මතකයට නංවමින්.

ඇගෙ විලාප හඩට අහසින් ලැබුනු පිළිතුර අකුණු නාදයක්. අකුණු පහරක් ගසා මහා සුළගක් පැමිණ අහසේ වලාකුලු කලබන්නට වුනේ මා මවිත කරවමින්. සුලගට එහා මෙහා වූ වලාකුලු ගමන් කරමින් අහසේ රූපයක් මැව්වා. අහෝ පුදුමයකි. වලාකුලු මැවු චිත්රයේ සිටියෙ මහින්ද , බැසිල් හා ගෝටාභයයි. ඒ දෙස බලා සිටි රූමත් තරුණිය නැවතත් කෑ ගසන්නට උනා

"ස්තූතියි දෙවිදුනි. මගෙ අම්මයි තාත්තයි මරපු මීනිමරුවො මට පෙන්නුවට . මම මුන්ගෙන් පලි ගන්නවා. ඔව් මේ තිවන්යා උන්ගෙන් පලි අරගෙන අපෙ පවුලෙ උරුමය නාග මානික්‍ය ආයේත් ගන්නවා"

ඇගෙ නම තිවන්යා බවත් මරා දමා සිටින්නෙ ඇගෙ මව පියා බවත් මට අවබෝද උනා.

එසෙ කෑගසා මද වෙලාවකින් නැවතත් ඈ ක්‍රමයෙන් කුඩා වෙමින් සිටියා. තත්පර කිහිපයකින් අප ඉදිරියෙන් දුටුවෙ තරුණිය නොවෙ නාගයෙකුයි. එම නාගයා නැවතත් කැළය තුලටම ඇදී ගියා. ඉන්පසුවයි මෙතෙක් වෙලා නිහඩ සිටි රංජන් මැතිදු නැගි සිටියේ.

"අපි දැන් මෙතනින් ඉක්මනට යමු හිතේෂ්' මාගෙ අතින් අල්ලාගෙන ඔහු කැලයෙ සිට ඉවතට පිය මැන්නා. කැලයෙන් එලියට පැමිනි අප දෙදෙනා වාහනය නවතා තිබු නුග ගහ යටට පැමිනියා නොව පාවුනා කීවොත් නිවැරදිය.

"හිතේෂ් දැන් මොකද කියන්නෙ ? වෙස් මාරු කරන නාග කණ්‍යාවො ඉන්නවද නැත්ද" රංජන් මැතිදු කිසිම දෙයක් නොවුවා සේ කතා කරනවා.

"අනේ මන්දා සර්. අද උනු දේවල් මටම විශ්වාස නෑ. ෆිල්ම් එකක් බැලුවා වගේ" තවමත් පියවි සිහියට පැමින නොසිටි මම පිළිතුරු දුන්නෙ සිහි එලවා ගැනීමට උත්සාහ කරන අතර තුර.

"ඇත්තටම සර් කොහොමද දන්නෙ අද හරියටම මැදමුලනෙ මෙහෙම දෙයක් වෙනවා කියලා" මම මාගෙ සුපුරුදු ප්‍රශ්න පත්‍රයම රංජන් මැතිදුන්ට ඉදිරිපත් කලා.

"මගෙ බුද්ධි අංශෙ ඉන්න මැදමුලන වලව්වේ වැඩ කරන කෙනෙක් මට තොරතුර දුන්නෙ හිතේෂ්"

"ඇයි සර් අපි අර නයි දෙන්නා රාජපක්ෂලාගෙන් බේර ගත්තෙ නැත්තෙ ?"

"මට උන් තුන්දෙනාටම ගහන්න නම් පුලුවන් හිතේශ්. ඒත් ගෝටා ලග තුවක්කුවක් තිබුනා. දැන් ඒ නයි දෙන්නාගෙ දුව තිවන්යා රාජපක්ෂලගෙන් පළි ගනි. දැනුයි චිත්‍රපටිය පටන් ගන්නෙ හිතේෂ්අපිට තියෙන්නෙ බලාගෙන විනෝද වෙන්න විතරයි".

රංජන් මැතිදු විමර්ශණයක් අවසානයේ දොස්තර වොට්සන් ට පැහැදිලි කරන ශර්ලොක් හෝම්ස් සේ මට සියල්ල පැහැදිලි කරනවා.

මදකට නිහඩ වූ මම නැවතත් හඩ අවදි කලේ අප රැගත් වාහනය කොළඹ බලා යැමට දක්ෂිණ අධිවේගී මාර්ගයට ප්‍රවිෂ්ට වූ පසු

"වෙලාවකට මටත් හිතෙනවා සර් නාග කණ්‍යාවක් බැද ගන්න, රෝල් ප්ලේ කරන්න මරු. ඕන ඕන විදියට වෙස් මාරු කරන්න පුලුවන් නේ. එක රැයක් සනී ලියොන් විදියට වෙස් මාරු කරලා අනිත් රැ මියා කලීෆා වගෙ වෙස් මාරු කරන්න කියනවා වයිෆ් ට" මාගෙ විහිලුවට රංජන් මැතිදුන්ගේ මුවෙ ඇදුනෙ නවතා ගත නොහැකි හිනාවක්

"අප්පිරිය නැද්ද හිතේෂ් ගෑනු එක්ක නිදා ගන්න. හාහාහාහා දැන් ප්‍රශ්න අහලා ඉවරද අද හෙළිදරව්ව ගැන" එතුමා සිනාමුසු මුවින්ම අසනවා.

"එක ප්‍රශ්නයක් තියෙනවා සර්"

"මොකක්ද හිතේෂ්?"

"කැළෙ ජීවත් වෙන නාග කන්යාවියො ශේව් කරන්නෙ කොහොමද සර් කැළෙ රේසර් නෑ නේ ? "..........................................................................................................................................

දිග වැඩි වූවා නම් සමාවන්න. නමුත් රාජපක්ෂ කල්ලිය කල හිත් පිත් නොමැති මිනීමැරුමේ සැබැ තොරතුරු සියල්ල අඩු නැතුව හෙළිකල යුතුම නිසා සියල්ල ඔබ වෙත ගෙන ආවෙමි. ඔබ දැන් නාග මානික්යයට ලොබ බැද රාජපක්ෂ කල්ලිය සිදු කළ කෲර මිනීමැරුම හොදින් දනි. මෙවන් මිනීමරුවන්ට නැවතත් අප රට පාලනයට ඉඩ දෙනවාද ? තීරණය ඔබ සතුයි.

නාග මානික්යකට ලොබ බැද වෙස් මාරු කරන නාගයන් දෙදෙනෙකු මරා දැමු රාජපක්ෂලාට විරුද්ධ නම් හැකිතාක් SHARE කරන්න.

https://www.facebook.com/slbodunuwa/posts/1641279149521647:0

[QUOTE="ManOfSteel, post: 20509981, member: 455418"] [b]මැදමුලන මෘගයා සිදු කළ තවත් මහා මිනීමැරුමක[/b] [SIZE="5"]මැදමුලන මෘගයා මහින්ද රාජපක්ෂ සිදු කළ තවත් මහා මිනීමැරුමක හෙළිදරව්ව................................................................................................................ නාග මානික්‍ය සොරකම් කිරීමට මහින්ද රාජපක්ෂ වෙස් මාරු කළ හැකි නාග කණ්‍යාවක් මරා දැමුනු අයුරු. එක්සත් බොදුනුවා මුල්ම වරට හෙළි කරයි. කදුලු ගලා දෑස තෙත් කරන මහා අපරාධයක සුලමුල. කියවන්න සම්පූර්ණ ලිපියම ........................................................................................ එදා වැසි දිනයකි. දිනයේ සියලු රාජකාරී අවසන් කළ මා රංජන් මැතිදු සමග රොස්මීඩ් පෙදෙසෙ ඔහුගෙ නිවසට ගොඩ වැදුනේ උණුසුම් කෝෆී කෝප්පයක රස මිහිර විදිමටයි. එවකට තිබූ මද වැස්ස කෙමෙන් කෙමෙන් විශාල වී මොර සූරණ වැස්සක් බවට පත් වීමට පැය භාගයක පමණ කාළයක් ගත වන්නට ඇත. බෙන් ටෙන් සායම් කළ ලංකා පෝසීලේන් කෝප්පයක් පිරීමට තිබු උණුසුම් කෝෆී කෝප්පය අධික සීතල දරා ගැනීමට මට මහත් පිටුවහලක් විය. මා ඉදිරිපිට සිය දම්රෝ සෝෆාවේ පහසුවෙන් වැතිර සිටි රංජන් මැතිදු තමාම සාදා ගත් කෝෆී කෝප්පය තොල ගාමින් සිටියෙ ගැබුරු කල්පනාවක. බාගෙට ඇරුනු දොරින් හිරිකඩ අප ඉදගෙන සිටි සාලයටම ගෙන ඒමට තරම් සමත් තද සුළගක් තිබුනු නිසා මම ඉදගෙන සිටි වේවැල් පුටුවෙන් නැගිට ගොස් නිවසේ ඉදිරි දොර වසා නැවතත් ආවා. මෙතෙක් වේලා නිහඩව සිටි රංජන් මැතිදු සිය හඩ අවදි කලෙ මෙවිටයි. "හිතේෂ් ඔයා මිත්‍යා විශ්වාස පිළිගන්නවද ?" රංජන් මැතිදු මා දෙස නොබලාම සිවිලිමක් නොමැති සරල නිවසේ රතු සිංහල උලු සෙවිලි කර තුබු වහලය දෙස බලමින්ම මට කතා කරයි. " මොන වගේ විශ්වාසද සර්?" මම උණන්දුවෙන් පිළිතුරු දුන්නේ එතුමා මෙවන් දෙයක් අසන්නේ අන් අයට නොපෙනෙන ගැඹුරු අර්ථයක් සිතෙ සගවාගෙන බව අත්දැකීමේන්ම දන්නා නිසා. "හරියට වෙස් මාරු කරන නාගයො ගැන වගේ , හරියට උන් නාග මාණික්‍ය කියලා මිළ කල නොහැකි පාශාණයක් ආරක්ෂා කරනවා වගේ ?" මෙවර එතුමා මගෙන් ඇසුවේ එතුමාගෙ සරල නිවසේ සරල බිත්ති දෙස නෙත් යොමාගෙන. නියෝජ්‍ය ඇමතිවරයෙකු වූවත් කිසිම දිනක ජනතා මුදල් දූෂණය නොකරන එතුමා ගත කලෙ සරල දිවි පෙවෙතක්. එතුමාගෙ සරල නිවසෙ සරල බිත්ති සැරසුවේ කොළ පැහැති නිපොලැක් රබර් තීන්ත පමණයි. ඒ බව මේ රටේ බොහො දෙනා දන්නෙ නැහැ. "මම ඔය කතා විශ්වාස කරන්නෙ නැහැ සර්. ඕවා මිත්‍යා මත" මම රංජන් මැතිදුන්ට පෙරළා පිළිතුරු දුන්නා. "එහෙනම් අද අපේ ගෙදර රාත්‍රීය ගත කරන්න හිතේෂ්. හෙට අපිට වැදගත් රාජකාරියක් තියෙනවා. මම විස්වාස කරනවා ඒ පරීක්ෂණයෙන් පසු වෙස් මාරු කරන නාග කණ්‍යාවන් ගැන තිබෙන ඔබෙ මතය මට වෙනස් කරන්න පුලුවන් වේවී කියළා මිත්‍රයා" රංජන් මැතිදු උද්යෝගීමත් හිනාවකින් පිළිතුරු දුන්නා. මින් පෙර එතුමන් මෙවන් හිනාවකින් මෙතරම් සතුටකින් කතා කලේ ටයිටැනික් නැව ගිල්ලූවේ මහින්ද බව අප සොයාගත් විමර්ශණයේදී හා ලයනල් මෙසී අන්තර්ජාතීක පාපන්දු පිටියෙන් සමු ගත්තෙ මහින්ද නිසා බවට අප හෙළිදරව් කරගත් විමර්ශණයේදීත් හා ඇමෙරිකාවෙ ජනපති වෙසෙන ධවල මන්දිරය බැසිල් රාජපක්ෂ මුදලට ගෙන ඇති බවට සොයා ගත් විට පමණයි. හෙට දිනයේ සිදුවන කුමක් හෝ ආශ්චර්යක පෙර නිමිති මම රංජන් මැතිදුන්ගේ මුහුණෙ දුටුවා. කෙසෙ වෙතත් රාත්‍රී ආහාරය ලෙස රංජන් මැතිදුන්ම සකස් කළ කුරහන් තලප කොරලි හොදි සමග ගිල දැමු අප වේලාසනම නින්දට ගියෙ හෙට දිනයෙ කුමක් හෝ විශේෂ රාජකාරීයක් තිබෙන නිසා. හෙට දිනය පිළිබද මහත් ප්‍රබෝධයෙන් සුව නින්දේ සිටි මට සිහිනෙන් මෙන් කිසිවෙකු මාගෙ කකුල අතගානු දැනුනා........................................................................................... පසුදින මා අවදි වූයේ නින්දෙදි මෙන් ඇසුනු "හිතේෂ් නැගිටින්න , නැගිටින්න" යැයි රංජන් මැතිදුන්ගෙ හඩින්. අත් පා විහිදුවමින් කම්මැලි ශරීරය ප්රබෝධවමත් කර ගත් මා ඇද ඇතිරිලි ඉවත් කර සයනයෙන් නැගිට්ටා. "ගුඩ් මෝර්නිං සර්" "ගුඩ් මෝර්නිං හිතේෂ්, උදේ කිරි එක ලෑස්තීයි, මුණ සෝදන් එන්න" රංජන් මැතිදුන්ගෙ සරල නිවසට ජලය ලබා ගන්නෙ ළිදකිනි. ජනතා මුදල් අවභාවිතා නොකරන එතුමා මේ ළිද සාදා ගත්තේද තනිව. රංජන් මැතිදුන්ගෙ නිවසෙ තිබු මාගෙ ක්ලෝගාර්ඩ් ස්මාර්ට් දත් බුරුසුවට සුපිරිවිකී ආයුර්වේද දන්තාලේපයෙන් ස්වල්පයක් දමා ගෙන මම ළිද දෙසට ගියා. කප්පියක් දමා තිබු නිසා අඩි තිහක් පමණ ගැබුරු වු ළිදෙන් වතුර ඇදීම මට එතරම් අපහසුවක් උනෙ නෑ. නාමල් රාජපක්ෂලා මෙන් ඇග සාදා ගැනීමට ජිම් වලට ජනතා මුදල් නාස්තී නොකරන රංජන් මැතිදු සිය ශරීරය වර්ධණය කර ගැනීමට කරන ව්‍යායාමය ළිදෙන් වතුර ඇදීම බව එතුමා මට වරක් කියා සිටියා. ළිදේ සීතල වතුරෙන් මුහුණ සොදා ගත් මා පවිත්‍ර වී නිවස තුලට යන විටත් රංජන් මැතිදු සිය උදේ ආහාරය ගමින් සිටියා. "ඉදගන්න හිතේෂ් කෑම කන්න අපිට පරක්කු වෙන්න වෙලාවක් නෑ" උදේ ආහාරය පිණිස තිබුනෙ අසල පෙට්ටි කඩයකින් ගෙන්වා ගෙන තිබූ ආප්ප . රංජන් මැතිදුන්ගේ කිරි පට්ටියෙන් එතුමන්ම දොවා ගත් කල්කිරි ආප්ප වලට එක්කලෙ අමා රසයක්. මා කල්කිරි සමග ආප්ප කිහිපයක් ගිල දමන්නට උනා. අඩ පැයකටත් අඩු කාළයකින් පමණ ආහාර ගෙන නිම කෙරු මට රංජන් මැතිදුන්ගෙ හඩ ඇසුනා. "ඉක්මන් කරන්න හිතේෂ්. අපිට දොළහ වෙන්න කලින් මැදමුලනට යන්න තියෙනවා". එතුමන්ගේ වදනට කීකරු වූ මා කෑම මේසයෙන් නැගිට එතුමා පසුපස ඇදෙන්නට උනා. නියෝජ්‍ය අමාත්‍ය වරයෙකු වූවත් රංජන් රාමනායක මැතිදු සුඛෝපභෝගී වාහන භාවිතා නොකරන බව මා මින් පෙරද සදහන් කර ඇත. එතුමා තවමත් භාවිතා කරන්නේ පිය උරුමයෙන් එන 60ශ්‍රී මොරිස් මයිනර් රථයයි. රංජන් මැතිදු පාගමනින් ගොස් නිවසේ ගරාජයේ නවතා තිබු රියට නගිනු මා දුටුවා. ඔහු අනුගමනය කරමින් මොටර් රථයට නැගුනු මා ඉදිරිපස වීදුරුව විවෘත කර ගත්තේ වාහනයේ වායූ සමීකරණ පහසුකම නොතිබු නිසා. වසර හැටක් පමණ වන මෝටර් රථය අසීරුවෙන් පණ ගන්වාගෙන අප ගමන් ආරම්භ කලා. කොළඹ ජනාකීර්ණ වීදී දිගෙ පැයට කිලෝමිටර හැටක පමණ වේගයෙන් ගමන් කල අප දෙදෙනා රාජපක්ෂලාට එකල මැදමුලන සිට කිරි පැණී ගේමට ඉදිකල දක්ෂිණ අධීවේගී මාර්ගයට ප්‍රවිෂ්ට උනේ මැදමුලන බලා ඉක්මනින් යාමට. දක්ෂිණ අධිවේගී මාර්ගයේ එකා පරයා ඉදිරියට නැගෙන වාහන පසු කර මංගල සමරවීර මැතිදුන්ගේ මාතර පුරවරයට ප්‍රවිෂ්ට වූ අප කොමිස් ගසා කෑමටම මහින්ද කාපට් කළ පාරවල් දිගෙ මැදමුලන බලා ඇදුනා. වරක් දෙවරක් නොව කිහිප වරක්ම මහින්දගේ හොර ඇල්ලීමට රංජන් මැතිදුන් සමග මැදමුලන ගොස් ඇති නිසා මට දැන් මේ මාර්ග මොරටුව , ගල්කිස්ස මාගෙ උපන් ගම් පෙදෙස් තරම්ම හුරුයි. දැඩි කල්පනාවක සිටි රංජන් මැතිදු කතාවෙන් සිය දැහැනට බාධාවක් කර ගැනීමට සුදානම් වූයෙ නෑ. කොළඹ සිට ගමන් ආරම්භ කළ මොහොතෙ සිට මේ වන තෙක්ම එතුමා සිටියෙ රිය ධාවනය කරමින් දැඩි කල්පනාවක. එලෙස තවත් හෝරාවක් පමණ නිහඩව නිසලව ගත වන්නට ඇත. උදෑසන එකොලහ පසු වී මිනිත්තු කිහිපයක් ගත වනවාත් සමග අප රැගත් මොරිස් මයිනර් රිය මැදමුලනට ලගා වුනා. රංජන් මැතිදු සිය හඩ අවදි කලේ මේ මොහොතයි. "හිතේෂ් කාටවත් පෙන්නේ නැති තැනක අපි කාර් එක නවත්තන්න ඕන. මැදමුලනෙ කවුරුත් දැන් මගෙ කාර් එක අදුනනවා" "සර් අර අතන ඉස්සරහා නුග ගහක් නේද තියෙන්නෙ ? එතන පාර්ක් කරමු" මම එතුමන්ට පිළිතුරු දුන්නේ හොදින් වටපිට බලා. පාරෙ කොණක හොදින් සරුසාරව වැඩි තිබු නුග ගහ අසල වාහනය නැවතු රංජන් මැතිදු වාහනයෙන් බැස ගත්තා. ඔහු අනුගමනය කරමින් මෝටර් රථයෙන් බැස ගත් මට රංජන් මැතිදු ඉගි කරමින් කියා සිටියේ කිසිවෙකුට නොපෙනෙන ලෙස ඔහු පසුපස එන ලෙසයි. වෙනකෙකුගෙ වත්තකින් හොරෙන් කපා ගත් කෙහෙල් කැනක් කර තියා පරීක්ෂාකාරී ගමනින් යන හොර දෙටුවෙකු සේ රංජන් මැතිදු ගමන් කරමින් සිටියා. ඒ මැදමුලන ග්‍රාමයේ මිනිසුන් ජීවත් නොවන කැලැ ප්‍රදේශයකට. අපගේ උසටත් වඩා වල් පැළැටි වැවි තිබුනු කැළයේ වල් අතරින් ගමන් කර මාගේ ශරීරයෙ තැනින් තැන කසන්නට වුවත් මා එය තැකීමක් කලේ නෑ . ඒ මේ පරීක්ෂණය ගැන මාගෙ සිතෙ තිබෙන කුතුහලය නිසාම විය හැකියි. මද දුරක් ගොස් එක්වරම රංජන් මැතිදු නැවතුනා. මේ තරම් වේලාවක් නිහඩව සිටි එතුමා හඩ අවදි කලෙ ඉන්පසුවයි. "නවතින්න හිතේෂ්. අපි ටිකක් කලින් ඇවිත්, දැන් මේ ගහට මුවා වෙලා ඉස්සරහ බලන් ඉමු" "මොකක්ද සර් මට නම් මේ කිසිම දෙයක් තෙරෙන්නේ නෑ, ඇයි අපි මේ කැළයක් මැදට ඇවිත් ඉන්නෙ?" මම ඇසුවේ හිතේ පිරී තිබු නොඉවසිල්ල නිසාමයි. "බලන් ඉන්න හිතේෂ්. ඔයාට ඉක්මනටම ඔය ප්‍රශ්න වලට උත්තර ලැබේවී" රංජන් මැතිදුන්ගේ ස්වරයේ කිසිම කලබලයක් නෑ. වල් පැළැටි ගැවී කසනා ඇගටත් වඩා දරාගත නොහැකි වූවේ කාළයකට පසු ලැබුනු ආහාරය අත් හැරි නොහැකි නිසා අප වටකරගෙන සිටි මදූරුවන් රොත්තයි. ඒ නිසාම මා දෑතීන්ම මදුරුවන් එලවන්නට උනා. නමුත් එලෙස වැඩි වේලාවක් කිරීමට මට සිදු වූයේ නැහැ. අප දෙදෙනාම නිසල වූයෙ ඉදිරිපස කැලයෙන් ඇසුනු ශබ්දයක් නිසා. දර බිදිනා ලෙස ශබ්දයට සමාන ශබ්දයකින් දුරින් දුරින් ඇසුනු හඩ කෙමෙන් කෙමෙන් ලන්ව ඇසෙන්නට උනා. විසල් රුක්ෂයට මුවා යට සැගවී රංජන් මැතිදු හා මම ඉදිරිපසම බලා සිටියා. කෙමෙන් කෙමෙන් ලන්ව ඇසුනු ශබ්ද දැන් තවත් ලගින් අප අසලින්ම ඇසුනෙ මොහොතකට මාහට හුස්ම ගැනීමට පවා අමතක කරමින්. අතරින් පතර මිනිස් කට හඩවල්ද ඇසුනේ මා තවත් මවිත කරමින්. "සද්ද කරන්න එපා හිතේෂ්.ඔහොමම ඉන්න" රංජන් මැතිදු මාගෙ හදගැස්මටත් අඩු හඩකින් කොදුරනු මට ඇසේ. එලෙස වැඩි වෙලාවක් අප දෙදෙනාට බලා සිටීමට සිදු වූයේ නෑ. කැළැව දෙබැ කරගෙන පැමිණියෙ අපිට සුපුරුදු මුහුණු කිහිපයක්. සුදු ජාතීක ඇදුමෙන් සැරසී කුරහන් පැහැති සාටකයෙන් සැරසී සිටි ඔහුන් මෙතෙක් ශ්‍රී ලංකාව පාලනය කළ රාජපක්ෂ පවුලෙ පිරිස බව අවබෝධ කර ගැනීමට අපහට අසීරූ වූයේ නෑ. මුලින්ම මහින්ද රාජපක්ෂත් ඔහුට පසුපසින් පිළිවෙලින් ගෝටාභය හා බැසිල් රාජපක්ෂවරු එතන සිටියා. මහින්ද රාජපක්ෂගේ කරේ උදැල්ලකුත් ගෝටාභය රාජපක්ෂගෙ අතෙ අලවංගුවකුත් බැසිල් රාජපක්ෂ අත යකඩ පොල්ලකුත් තිබීම මට මහත් ගැටලුවක් උනා. හොර ගමනින් පැමිනි ඔහුන් නැවතුනෙ හරියටම අපට ඉදිරියෙන් වූ තැනිතලාවක. සිය කර තිබු උදැල්ල අතට ගත් මහින්ද හොදින් වටපිට බැලුවා. වටපිට කිසිවෙකු නොමැති බව තහවුරු කර ගත් මහින්ද කරෙ තිබු උදැල්ල අතට ගෙන එතන පොළව හාරන්නට උනේ කර තිබු සාටකයද පසෙක තබමින්. මේ කිසිවක් වටහා ගත නොහැකිව මම රංජන් මැතිදු දෙස බැලුවත් කිසිම කලබලයක් නොපෙන්වු ඔහු රාජපක්ෂවරු දෙසම බලා සිටියා. "සර් මොකද මේ මුන් කරන්නෙ ? කැළයක් මැද හාරන්නෙ ඇයි ? " මා කොදුරමින් ඇසුවෙ කුතුහලය ඉවසා සිටීමට නොහැකි වූ තැන "හිතේෂ් හොදට බලන්න එතන නිකන්ම නිකන් පොළව නෙවෙයි . එතන තියෙන්නෙ තුඹසක්" යැයි කියමින් රංජන් මැතිදු ඇගිල්ලෙන් දිශාව පෙන්නනවිටයි මා පැහැදිලිව දුටුවේ. එතන විශාල තුබසකි. මහින්ද හා ගෝටා තුබස දෙපසින් හාරමින් සිටි. බැසිල් සිය අතේ තිබු දණ්ඩ ඔසවා ඔහුන් දෙදෙනා ආරක්ෂා කිරීමට මෙන් සිටි. දැන් දැන් ඔහුන් එකිනෙකා කතා කරන අයුරුද අපට පැහැදිලිව ඇසේ. "ඉක්මනට හාරපන් ගෝටා. මහ හැපින්න එන්න කලින් " ඒ මැදමුලන මෘග චෞරයා මහින්ද රාජපක්ෂගේ හඩයි. ඔහුන් කුමක් නමුත් බරපතල අපරාධයක නිරත වනවා විය යුතුය. නැතිනම් මහ දවල් කාටත් හොරා මැදමුලන මහ කැළයක් මැද තුබසක් හාරන්නට හේතුවක් නැත. "හරි හරි අයියේ තව ටිකයි" ඒ ඇසෙන්නෙ හිටපු ආරක්ෂක ලේකම් සුදු වෑන් බලකායේ නිර්මාතෘ ගෝටාභය රාජපක්ෂගේ හඩයි. දෙදෙනාම මහත් උනන්දුවෙන් තුබස හැරූ නමුත් බැසිල් රාජපක්ෂ පමණක් පොල්ලද අතෙ යොමා වටපිට බලමින් පරීක්ශාකාරීව සිටි. රංජන් මැතිදු සහ මමද ඔහුන්ට නොදැනුවත්වම ඔහුන් කරන ක්රීයාව දෙස බලා සිටි. එලෙස මිනිත්තු කිහිපයක් ගත වන්නට ඇත. තුබසට ගැසු උදලු පහරකට පසු හොදින් බිම බැලු මහින්ද එක්වරම පොළවට පහත් වනු අප දුටුවා. පොළවෙන් යමක් ඇහිදා ගත් ඔහු "හම්බ උනා හම්බ උනා. නාග මාණික්‍ය හම්බ උනා" යැයි කෑගසුවෙ අවට වටපිටාවේ තිබු නිස්කලංක බව නැති කරමින්. "කෝ කෝ නාගමාණික්ය කෝ ?" එවර ගෝටාභය රාජපක්ෂ ද සිය අතතිබු අලවංගුව ඉවත දමා මහින්ද දෙසට හැරුනා. මේ සියල්ල දෙස බලා රංජන් මැතිදු කුමක් හෝ කරාවි යයි මා සිතුවත් ඔහු සංසුන්ව එදෙස බලා නිසලව සිටිම මට මහත් ගැටලුවක් වූවා. මෙලෙස රාජපක්ෂලා නාග මාණික්‍ය ඉර එළිය දෙසට හරවා බලා පරීක්ෂා කරමින් සිටින අතරයි අදහා ගත නොහැකි සිදුවීම සිදු වූයේ. පෙර මෙන්ම කැළය තුලින් කිසිවෙකු රාජපක්ෂලා සිටි තුබස දෙබසට එන බව මා අවබෝද කර ගත්තෙ කැලය මැදින් ඇසුනු ශබ්දයෙන්. එය කෙමෙන් කෙමෙන් ලංව ඇසුනා. අහෝ පුදුමයකි. එවර කැලයෙන් මතු වූයේ මැදි වයසෙ පිරිමියෙක් සහ ගැහැනියකි. ගැහැනිය විවාහ මංගල්‍යයකට සහභාගි වූවාක් මෙන් රතු පැහැති සාරීයකින් සැරසි ස්වර්ණාභරන පැලැද සිටියා. පිරිමියා ඇද සිටියෙ චිත්‍රපට වලින් අප දකින පරණ රජ කාලේ ඇදුම් වැනි ඇදුම්. ඔහුන් දෙදෙනා රාජපක්ෂවරු දවා අලු කරන මෙන් කෝපගින්නෙන් මහින්දලා ලෙස බලා සිටියා. තමන් දෙස බලා සිටින ගැහැණිය හා පිරිමියා දුටු ගෝටාභය හා බැසිල් බියෙන් කලබල වනු දුටුවත් මහින්ද ගෙ පෙනුමෙ වෙනසක් සිදු වූයේ නෑ. "තියපන් අපේ නාග මාණික්‍ය, රටම කාලා මදිවට නයෙකුට පාඩුවෙ උගෙ නාග මාණික්‍යවත් තියා ගන්න දෙන්නෙ නැත්ද උබ පල් හොරො ෂ්ෂ්ෂ්ෂ්ෂ්ෂ්ෂ්ෂ්ෂ්" ආගන්තුක ගැහැණිය පැවසුවේ තර්ජණාත්මක ස්වරයෙන්. ඇගෙ ඇස් රත් පැහැ ගැන්වී වී ගිණි පුළිගු මෙන් දිළිසුනා. "දෙන්නෙ නෑ පුලුවන් නම් ගනින්" මහින්ද රාජපක්ෂ ද ඔහුන්ට බිය වු ස්වරූපයක් පෙනුනේ නැහැ. "ගන්නවා තමයි මිනිහෝ නාග මානික්‍ය අපේ ෂ්ෂ්ෂ්ෂ්" එවර ආගන්තුක පිරිමියා කෑ ගැසුවා. මින්පසුවට එලබුනෙ මාගෙ ජීවිතයෙ කිසිම දිනක අමතක නොවන මිනිත්තු කිහිපයක්.යක්ෂයාගේ හෝරාව එලබුනා. අඩියක් ඉදිරියට පැමිනි ආගන්තුක මිනිසාගෙ සහ ගැහැනියගෙ ශරීර එක්වරම දිළිසෙන්නට උනෙ මුලු ප්‍රදේශයම ආලෝකමත් කරමින්. ක්‍රම ක්‍රමයෙන් ඔහුන් දෙදෙනාගේ ශරීර කුඩා වෙමින් තිබුනා. මා මේ දකින්නෙ සිහිනයක්දැයි මාහට සිතුනු නිසා මා මාවම කොනිත්තා ගත්තා. එය සිහිනයක් නොවේ. සැබැවක් . මාගෙ ඇස් ඉදිරිපිටම මේ ආගන්තුක මිනිසා හා ගැහැණිය නාගයන් දෙදෙනෙකු වෙමින් තිබුනා. දෑස් පිසදාගත් මා එදෙස යලි යලිත් නෙත් යොමන්නට වුවත් මා දුටු දසුනෙ වෙනසක් දුටුවේ නෑ. ආගන්තුක මිනිසා හා ගැහැනියට නයි දෙදෙනෙකු වීමට ගියෙ විනාඩියකටත් අඩු කාළයක්. මින් පෙර නයි බවට පත් වන මිනිසුන් චිත්‍රපට වලින් පමණක් දැක තිබු මා සිටියේ මේ දකිමින් සිටින දර්ශණය නිසා බියෙන් ත්‍රස්තව. මා ඉදිරිපිටම මිනිසුන් දෙදෙනෙකු නයි වීම මා ජීවීත කාලයේ දැක තිබු අරුම පුදුමම දේයි. කල්පනාවෙන් මිදුනු මා නැවතත් ඉදිරිය බලද්දි දුටුවේ නයි දෙදෙනා වේගයෙන් රාජපක්ෂවරු දෙසට ඇදි යන ආකාරය. අහො. සිදුවු විපතක තරම. පෙර සිටම සුදානම්ව සිටි මහින්ද එක නාගයෙකුට සිය අත තිබු පොල්ලෙන් පහර පිට පහර දෙන්නට උනා. ගෝටා හා බැසිල් එක්ව අනෙත් නාගයාට උදැල්ලෙන් හා අලවංගුවෙන් මැරෙන තුරු පහර දුන්නා. මෙදෙස තවමත් නිහඩව නිසලව බලා සිටින රංජන් මැතිදු දෙස බලා සිටි මම අවසානයෙ "සර් මොනවත් කරන්නෙ නැත්ද ? අර නයි දෙන්නා බේරගන්න?" යැයි ඇසුවත් "අපිට කරන්න තියෙන්නෙ බලාගෙන ඉන්න එක විතරයි හිතේෂ්" ලෙස පිළිතුරු දුන් රංජන් මැතිදු සිය ඉරියව්වේ වෙනසක් සිදු කලෙ නම් නෑ. මිළ කල නොහැකි නාග මාණික්‍යයට ලොභ බැදගත් හිත් පිත් නැති රාජපක්ෂ පවුලෙ මෘගයන් එදා අප ඉදිරියෙ වෙස් මාරු කල හැකි නාගයන් දෙදෙනෙකු මරා දැමුවා. නාගයන් දෙදෙනා මරා දැමු රාජපක්ෂලා නාග මානික්යද රැගෙන ඉක්මනින් එතනින් ඉවත්ව යනු මා දුටුවා. කොටින්ම කිවහොත් රාජපක්ෂවරු මාණික්‍යද ගෙන දුව ගියා. මා නැගිට එදෙසට දිව යාමට හැදුවත් රංජන් මැතිදු එක් වරම මාගෙ අතින් අල්ලා ගනු දැනුනා. "ඉදගන්න හිතේෂ්, එතනට යන්න එපා තව පොඩ්ඩක් මෙහෙම ඉමු" රංජන් මැතිදුන්ට එය කියා අවසන් කීරීමට වූයෙ නැත. ෂ්ෂ් හඩ ඇසි මා ඉදිරිය බලද්දි දුටුවෙ තවත් නාගයෙක් කොහේදෝ සිට තුබස දෙසට ඇදී එන අයුරුයි. ශරීරය ශ්වේත පැහැයක් ගත් ඒ නාගයා පෙර නයි දෙදෙනාට වඩා තරමක් කුඩායි. මින් පසු සිදු වූයේද ඇස් අදහා ගත නොහැක්කක්. මදක් නැවති සිටි ඒ නාගයා ක්‍රමයෙන් විශාල වන්නට උනෙ අපගේ ඇස් ඉදිරිපිටමයි. අහෝ පුදුමයකි. මගෙ ජිවීතයේ මා දුටු සුන්දරම , සරාගීම යුවතිය මා ඉදිරිපිට නිරුවතින් සිටි. මැය නාගයෙක්ද යැයි සැක හිතෙනා තරමටම ඇය සුන්දරය. සරාගීය. සරුසාර ගසක සැදුනු පිරිපුන් රන් තැබිලි යුවලක් මෙන් පිරුනු සරාගී ඇගෙ පියවුරු සොලවමින් ඇය රාජපක්ෂ කල්ලිය මරා දැමුනු නාගයන් වෙත ආවේ මාගෙ දෑස් ඒ සුන්දර රූ සපුව වෙතම අලවා ගනිමින්. දැන් ඇය සිටින්නෙ මා හට පසුපස හරවා. උදේ තිබු ඉක්මන නිසාම යට ඇදුමක් ඇදීමටද අමතක වූ මාහට එම ඉරියව්වෙන් ඇය දෙස බලා සිටීම අසීරු වුවත් රංජන් මැතිදු ඇගෙ නිතඹ තැකීමක් කලේ නැ. හිරු රෂ්මියට ඇගෙ රංවන් පැහැ සම දිළිසුනා. ඇය මින් මිනිත්තු කිහිපයකට කලින් මේ ස්ථානයෙ සිදුවු දේ වටහා ගත් බව පෙනුනා. මරා දමා තිබු නාගයන් දෙස බලාසිටි ඇගෙ නෙතගින් වැටුනු කදුලු බිංදු රෝස කොපුල් තෙමාගෙන බිමට වැටෙන්නට උනා. ඇගෙ කදුලු මට නම් එක්කලේ මහත් වේදනාවක්. ඇය එලෙස මිනිත්තු කිහිපයක් කදුලු සලන්නට ඇත. ඇය දෙසම බලා සිටි මා දුටුවේ කෙමෙන් කෙමෙන් කදුලු වියලුනු ඇගෙ දිගැටි ඇස් රතු පැහැ ගැන්වෙන ආකාරයයි. ඒවා කෝප ගින්නෙන් දිළිසුනා. මෙතෙක් වෙලා බිම බලා සිටි ඈ අහස දෙස බැලුවා. "දෙවියනි නාග මාණික්‍යයට කෑදරකමෙන් මාගෙ අම්මත් තාත්තාත් මැරු ඒ පවුකාරයන් මට පෙන්නන්න. මට උන්ගෙන් පළිගන්න ඕන" ඇය අහස දෙස බලා විලාප තැබුවෙ සද කිදුරු ජාතකයේ එන කිදුරිය මාගේ මතකයට නංවමින්. ඇගෙ විලාප හඩට අහසින් ලැබුනු පිළිතුර අකුණු නාදයක්. අකුණු පහරක් ගසා මහා සුළගක් පැමිණ අහසේ වලාකුලු කලබන්නට වුනේ මා මවිත කරවමින්. සුලගට එහා මෙහා වූ වලාකුලු ගමන් කරමින් අහසේ රූපයක් මැව්වා. අහෝ පුදුමයකි. වලාකුලු මැවු චිත්රයේ සිටියෙ මහින්ද , බැසිල් හා ගෝටාභයයි. ඒ දෙස බලා සිටි රූමත් තරුණිය නැවතත් කෑ ගසන්නට උනා "ස්තූතියි දෙවිදුනි. මගෙ අම්මයි තාත්තයි මරපු මීනිමරුවො මට පෙන්නුවට . මම මුන්ගෙන් පලි ගන්නවා. ඔව් මේ තිවන්යා උන්ගෙන් පලි අරගෙන අපෙ පවුලෙ උරුමය නාග මානික්‍ය ආයේත් ගන්නවා" ඇගෙ නම තිවන්යා බවත් මරා දමා සිටින්නෙ ඇගෙ මව පියා බවත් මට අවබෝද උනා. එසෙ කෑගසා මද වෙලාවකින් නැවතත් ඈ ක්‍රමයෙන් කුඩා වෙමින් සිටියා. තත්පර කිහිපයකින් අප ඉදිරියෙන් දුටුවෙ තරුණිය නොවෙ නාගයෙකුයි. එම නාගයා නැවතත් කැළය තුලටම ඇදී ගියා. ඉන්පසුවයි මෙතෙක් වෙලා නිහඩ සිටි රංජන් මැතිදු නැගි සිටියේ. "අපි දැන් මෙතනින් ඉක්මනට යමු හිතේෂ්' මාගෙ අතින් අල්ලාගෙන ඔහු කැලයෙ සිට ඉවතට පිය මැන්නා. කැලයෙන් එලියට පැමිනි අප දෙදෙනා වාහනය නවතා තිබු නුග ගහ යටට පැමිනියා නොව පාවුනා කීවොත් නිවැරදිය. "හිතේෂ් දැන් මොකද කියන්නෙ ? වෙස් මාරු කරන නාග කණ්‍යාවො ඉන්නවද නැත්ද" රංජන් මැතිදු කිසිම දෙයක් නොවුවා සේ කතා කරනවා. "අනේ මන්දා සර්. අද උනු දේවල් මටම විශ්වාස නෑ. ෆිල්ම් එකක් බැලුවා වගේ" තවමත් පියවි සිහියට පැමින නොසිටි මම පිළිතුරු දුන්නෙ සිහි එලවා ගැනීමට උත්සාහ කරන අතර තුර. "ඇත්තටම සර් කොහොමද දන්නෙ අද හරියටම මැදමුලනෙ මෙහෙම දෙයක් වෙනවා කියලා" මම මාගෙ සුපුරුදු ප්‍රශ්න පත්‍රයම රංජන් මැතිදුන්ට ඉදිරිපත් කලා. "මගෙ බුද්ධි අංශෙ ඉන්න මැදමුලන වලව්වේ වැඩ කරන කෙනෙක් මට තොරතුර දුන්නෙ හිතේෂ්" "ඇයි සර් අපි අර නයි දෙන්නා රාජපක්ෂලාගෙන් බේර ගත්තෙ නැත්තෙ ?" "මට උන් තුන්දෙනාටම ගහන්න නම් පුලුවන් හිතේශ්. ඒත් ගෝටා ලග තුවක්කුවක් තිබුනා. දැන් ඒ නයි දෙන්නාගෙ දුව තිවන්යා රාජපක්ෂලගෙන් පළි ගනි. දැනුයි චිත්‍රපටිය පටන් ගන්නෙ හිතේෂ්අපිට තියෙන්නෙ බලාගෙන විනෝද වෙන්න විතරයි". රංජන් මැතිදු විමර්ශණයක් අවසානයේ දොස්තර වොට්සන් ට පැහැදිලි කරන ශර්ලොක් හෝම්ස් සේ මට සියල්ල පැහැදිලි කරනවා. මදකට නිහඩ වූ මම නැවතත් හඩ අවදි කලේ අප රැගත් වාහනය කොළඹ බලා යැමට දක්ෂිණ අධිවේගී මාර්ගයට ප්‍රවිෂ්ට වූ පසු "වෙලාවකට මටත් හිතෙනවා සර් නාග කණ්‍යාවක් බැද ගන්න, රෝල් ප්ලේ කරන්න මරු. ඕන ඕන විදියට වෙස් මාරු කරන්න පුලුවන් නේ. එක රැයක් සනී ලියොන් විදියට වෙස් මාරු කරලා අනිත් රැ මියා කලීෆා වගෙ වෙස් මාරු කරන්න කියනවා වයිෆ් ට" මාගෙ විහිලුවට රංජන් මැතිදුන්ගේ මුවෙ ඇදුනෙ නවතා ගත නොහැකි හිනාවක් "අප්පිරිය නැද්ද හිතේෂ් ගෑනු එක්ක නිදා ගන්න. හාහාහාහා දැන් ප්‍රශ්න අහලා ඉවරද අද හෙළිදරව්ව ගැන" එතුමා සිනාමුසු මුවින්ම අසනවා. "එක ප්‍රශ්නයක් තියෙනවා සර්" "මොකක්ද හිතේෂ්?" "කැළෙ ජීවත් වෙන නාග කන්යාවියො ශේව් කරන්නෙ කොහොමද සර් කැළෙ රේසර් නෑ නේ ? ".......................................................................................................................................... දිග වැඩි වූවා නම් සමාවන්න. නමුත් රාජපක්ෂ කල්ලිය කල හිත් පිත් නොමැති මිනීමැරුමේ සැබැ තොරතුරු සියල්ල අඩු නැතුව හෙළිකල යුතුම නිසා සියල්ල ඔබ වෙත ගෙන ආවෙමි. ඔබ දැන් නාග මානික්යයට ලොබ බැද රාජපක්ෂ කල්ලිය සිදු කළ කෲර මිනීමැරුම හොදින් දනි. මෙවන් මිනීමරුවන්ට නැවතත් අප රට පාලනයට ඉඩ දෙනවාද ? තීරණය ඔබ සතුයි. නාග මානික්යකට ලොබ බැද වෙස් මාරු කරන නාගයන් දෙදෙනෙකු මරා දැමු රාජපක්ෂලාට විරුද්ධ නම් හැකිතාක් SHARE කරන්න. [/SIZE] [IMG]https://scontent-hkg3-1.xx.fbcdn.net/v/t1.0-9/13912788_1641279149521647_8891672875305098420_n.jpg?oh=09a358ffdf6f6b4d0dc4539e638023c3&oe=58199617[/IMG] [URL="https://www.facebook.com/slbodunuwa/posts/1641279149521647:0"]https://www.facebook.com/slbodunuwa/posts/1641279149521647:0[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom