Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මැදමුලන සීෂෙල්ෆ් ජාතකයේ ඇත්ත නැත්ත
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මැදමුලන සීෂෙල්ස් ජාතකයේ ඇත්ත නැත්ත

ඊයෙ Srilankan1 සහෝදරය දාපු ත්‍රෙඩ් එක දැක්කම සමහර අයට හිතෙන්න ඇති ඕක ගොසිපක් විතරයි කියල.. ඒත් මෙන්න අද නිව්ස් වලම දාල තියනව

ශ්‍රී ලංකාවේ මුදල් සුවිස් බැංකුව වෙත යොමු කිරීම සඳහා තම රජය අනුබල නොදුන් බව සීෂෙල්ස් විදේශ අමාත්‍යවරයා පවසයි.

එරට විදේශ අමාත්‍ය ජීම් පෝල් ඇඩම් පවසන්නේ ශ්‍රී ලංකාවේ අරමුදල් සුවිස් බැංකුව වෙත යොමු කිරීමට තම රජය අනුබල දුන් බවට සිදුකරන ප්‍රකාශ පදනම් විරහිත බවයි.

සීෂෙල්ස් විපක්ෂ නායක ඩේවිඩ් පීරේ එරට ජාතික සභාවේ දී සිදුකළ ප්‍රශ්න කිරීමකට ප්‍රතිචාර දක්වමින් එරට විදේශ අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර තිබේ.

එහිදී එරට විපක්ෂ නායකවරයා ප්‍රශ්න කර ඇත්තේ ශ්‍රී ලංකාව විසින් විවිධ සංවර්ධන කාර්යන්ගෙන් උපයාගන්නා අරමුදල් සීෂෙල්ස් රාජ්‍යය හරහා සුවිස් බැංකුව වෙත යොමු කර ඇද්ද යන්නයි.

ස්විසර්ලන්තයේ මුල්‍ය අනපනත් දැඩිවීම හේතුවෙන් අනිසි ලෙස උපයාගන්නා මුදල් මෙලෙස වක්‍රාකාරයෙන් එරට සුව්ස් බැංකු වෙත යොමුකිරිමට ඇතැම් පාර්ශව කටයුතු කරමින් සිටින බව සඳහන් වෙයි.

කෙසේ වෙතත් සීෂෙල්ස් විදේශ අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ නීතිත්‍යානුකූල ආකාරයෙන් තම රටේ සමාගම් හරහා සිදුකරන නීත්‍යානුකුල ගනුදෙනු මගින් හුවමාරු වන මුදල් පිළිබඳව තම රජයට වගකිව නොහැකි බවයි.

එලෙස සුවිස් බැංකුව වෙත සිදුකෙරෙන මුදල් හුවමාරුව අපරාධයක් ලෙස සැලකිය නොහැකි බව ද සිෂෙල්ස් විදේශ අමාත්‍යවරයා පෙන්වා දෙයි.

Source> http://sinhala.adaderana.lk/news.php?nid=44695

බඩුත් හාමුදුරුවන්ගෙ නඩුත් හාමුදුරුවන්ගෙ.. දැන් මේව නිකන් කට කහනවට කියන ඒව වෙන්න ඇති නේද?

මේක මැදමුලන ජාතකයේ එක කතාවක් විතරයි..

[QUOTE="pasansnoop, post: 16897184, member: 125460"] [b]මැදමුලන සීෂෙල්ස් ජාතකයේ ඇත්ත නැත්ත[/b] [COLOR=Blue]ඊයෙ [COLOR=Black]Srilankan1[/COLOR] සහෝදරය දාපු [B][URL="http://www.elakiri.com/forum/showthread.php?t=1624633"]ත්‍රෙඩ් එක[/URL][/B] දැක්කම සමහර අයට හිතෙන්න ඇති ඕක ගොසිපක් විතරයි කියල.. ඒත් මෙන්න අද නිව්ස් වලම දාල තියනව[/COLOR] :baffled::baffled: [SIZE=4]ශ්‍රී ලංකාවේ මුදල් සුවිස් බැංකුව වෙත යොමු කිරීම සඳහා තම රජය අනුබල නොදුන් බව සීෂෙල්ස් විදේශ අමාත්‍යවරයා පවසයි. එරට විදේශ අමාත්‍ය ජීම් පෝල් ඇඩම් පවසන්නේ ශ්‍රී ලංකාවේ අරමුදල් සුවිස් බැංකුව වෙත යොමු කිරීමට තම රජය අනුබල දුන් බවට සිදුකරන ප්‍රකාශ පදනම් විරහිත බවයි. සීෂෙල්ස් විපක්ෂ නායක ඩේවිඩ් පීරේ එරට ජාතික සභාවේ දී සිදුකළ ප්‍රශ්න කිරීමකට ප්‍රතිචාර දක්වමින් එරට විදේශ අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර තිබේ. එහිදී එරට විපක්ෂ නායකවරයා ප්‍රශ්න කර ඇත්තේ ශ්‍රී ලංකාව විසින් විවිධ සංවර්ධන කාර්යන්ගෙන් උපයාගන්නා අරමුදල් සීෂෙල්ස් රාජ්‍යය හරහා සුවිස් බැංකුව වෙත යොමු කර ඇද්ද යන්නයි. ස්විසර්ලන්තයේ මුල්‍ය අනපනත් දැඩිවීම හේතුවෙන් අනිසි ලෙස උපයාගන්නා මුදල් මෙලෙස වක්‍රාකාරයෙන් එරට සුව්ස් බැංකු වෙත යොමුකිරිමට ඇතැම් පාර්ශව කටයුතු කරමින් සිටින බව සඳහන් වෙයි. කෙසේ වෙතත් සීෂෙල්ස් විදේශ අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ නීතිත්‍යානුකූල ආකාරයෙන් තම රටේ සමාගම් හරහා සිදුකරන නීත්‍යානුකුල ගනුදෙනු මගින් හුවමාරු වන මුදල් පිළිබඳව තම රජයට වගකිව නොහැකි බවයි. එලෙස සුවිස් බැංකුව වෙත සිදුකෙරෙන මුදල් හුවමාරුව අපරාධයක් ලෙස සැලකිය නොහැකි බව ද සිෂෙල්ස් විදේශ අමාත්‍යවරයා පෙන්වා දෙයි. [/SIZE] Source> [URL]http://sinhala.adaderana.lk/news.php?nid=44695[/URL] [SIZE=4][COLOR=Navy]බඩුත් හාමුදුරුවන්ගෙ නඩුත් හාමුදුරුවන්ගෙ.. දැන් මේව නිකන් කට කහනවට කියන ඒව වෙන්න ඇති නේද? :P මේක මැදමුලන ජාතකයේ එක කතාවක් විතරයි..[/COLOR][/SIZE] ;) [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom