Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
මැදමූලන පොන්නයට චන්දෙ දීපු එවුන් කෝ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බුද්දිමතුන්ගේ කියවීමට පමනි..

..........යහපාලනය......

1 අපේ රට දැන් කේතුමතී පුරයක්.

2 හමන හුළඟෙත් තියෙන්නෙ නිදහස් බවක්.

3 ඔක්කොම හොරු මෙගා ඩීල් ඇල්ලුවා.

4 වේලේ සුදා කුඩු දුමිය හිරේ දැම්මා

5 මැර මර්වින්ට දැන් යන එන මං නෑ.

6 කේ.පී ගේ නැව් හොයාගෙන සුපිරි මගී ප්‍රවාහණ නැව් සේවයක් දාල -

7 රටපුරාම හාරල හාරල හොයා ගත්ත රත්තරං තොග මහා භාණ්ඩාගරය බාරයට අරන්.

8 යෝශිතගේ රත්තරන් අශ්වයෝ සීප්ලේන් මිනිසුන්ට නොමිලේම ප්‍රදර්ශනයට තියලා,

9 නාමල්ගේ ලැම්බොගිනි වලින් කොළඹ ටැක්සි සර්විස් එකක් දාල.

10 මිනි මරපු කරුණා පිල්ලෙයාන් kp ලට මරණීය දණ්ඩනය දීල.

11 හැම පක්ශයක් අතරම තියෙන්නේ පුදුම බැඳීමක් සමගියක් .

12 ශ්‍රී ලන්කන් මිහින් ලංකා විකුනනවා කියන්නෙ බොරුවට.

13 දැන් විධායක ජනාධිපති ක්‍රමයත් අහෝසියි.

14 රටේ අරාක්ෂාව වෙන කිසිම කාලයකටවත් වඩා තහවරු වෙලා..පාතාලයෙක් බේතකටවත් හොයා ගන්න නැහැ..පොලිසි වලට වැඩ ඇත්තෙම නැහැ

15 මෛත්‍රී රට යන කොට තනියෙන්මයි යන්නේ.

16 වී වලට තේ රබර් කුරුදු වගාකරුවන්ට පුදුම මිලක් ලැබෙන්නේ.

17 බඩුමිල පොහොර මිල පුදුම අඩුයි බදු ඇත්තෙම නෑ.

18 පඩිය 10000/= ක් ම වැඩිකරලා. බයිසිකලයට දීපු 50000/=ත් ආපහු දුන්නා

19 රු කෝටි 50000 හොරකම මහ බැoකුවේ ලොක්ක කරා කියල කියන්නේ ඉරිසියාවට.

20 ඇමතිවරු 25යි එයාලත් පයින්මයි යන්නෙ.

21 ජනාධිපතිගේ අයියලා මල්ලිලාට නෑයන්ට තනතුරු දීලම නෑ..පුතා දහම් දැන් පුෂ් බයිසිකලේට බැහැල හරිම ආදර්ශමත් පුත්‍රයෙක්

22 මුලුරටේම තරුණ තරුණියන්ට job දීලා

23 රටම සoවර්ධනය වෙනව කර්මාන්ත පුරයක් වගේ..

24 ස්වාදීන කොමිෂන් පිහිටුවලා දේශපාලන පලිගැනීම් නවත්තලා

25 අපිත් එක්ක අමෙරිකාව බ්‍රිතාන්‍ය නෝර්වේ ගොඩාක්ම යාලුයි...

26 ආර්තිකය කඩාගෙන වැටිලා කියල මූල්‍ය අරමුදල බොරු කියන්නෙ.

27 රනවිරැවන්ව එරෙහිව කොටි ඩයස්පෝරාව ගේන්න හදපු යුද අපරාද කොමිසමත් අමෙරිකාවට කියලා නවත්ත ගත්තනේ, දැන් රනවිරැවන් සියලු චෝදනාවලින් නිදහස්...

28 කිසිම හමුදා නිලධාරියෙක් එෆ් සී අයි ඩී ගෙනාවෙත් නැහැ...

29 මත්තල අංග සම්පුර්න වී ගබඩාවකුත් ගුවන් තොටුපලේම විවෘත කලා..ඒකෙන් ගුවන් තොටුපලට දේශීය, විදේශීය ලොකු පිලිගැනීමක් ලැබුනා..

30 කිව්වා වගේම ජනාධිපතිතුමත් පොලොන්නරැවේ ඉඳළමයි රට පාලනය කරන්නේ..

31 අගමැති තමා කිව්ව රැකියා ලක්ෂදහයෙත් පලමු අදියර මේ අවුරැද්ද අවසානෙට පෙර ආරම්භ කලා..

32 වොක්ස්වාගන් කර්මාන්ත ශාලාවත් දැන් බරටම වැඩ,රැකියා එමට, ඉතාම පහසු මුදලකට කාර් එකක් ගන්නත් පුලුවන්..

33 ෆෙඩරල් ඉල්ලන යුද අපරාද කොමිසම ගේන්න ඕනෙමයි කියන සම්බන්දන්ලාගෙ, විග්නේෂ්වරන්ලගෙ ප්‍රජා අයිතිය අහෝසි කලා..

34 මේ සහජීවනයෙ සංහිඳියාවෙ සතුට නිසා රාජ්‍ය සේවකයො,වෛද්‍යයවරැ, ගොවියො ශිෂ්‍යයො ගුරැවරැ, සංඝයා වහන්සේලා දිනපතා පාරට බැහැලා පෙලපාලි යමින් සතුට සමරනවා...

35 මුලු රටම එකම පවුලක් වගේ ෆ්‍රී වයි ෆයි වලින් එකමුතුවෙලා.

.....මෙය යහපාලනය නම් විය....

[QUOTE="sajith1100, post: 19943380, member: 403431"] [SIZE=6][COLOR=Red]බුද්දිමතුන්ගේ කියවීමට පමනි..[/COLOR][/SIZE] [SIZE=6][COLOR=Red] ..........යහපාලනය......[/COLOR][/SIZE] [SIZE=6][COLOR=Red] 1 අපේ රට දැන් කේතුමතී පුරයක්.[/COLOR][/SIZE] [SIZE=6][COLOR=Red] 2 හමන හුළඟෙත් තියෙන්නෙ නිදහස් බවක්.[/COLOR][/SIZE] [SIZE=6][COLOR=Red] 3 ඔක්කොම හොරු මෙගා ඩීල් ඇල්ලුවා.[/COLOR][/SIZE] [SIZE=6][COLOR=Red] 4 වේලේ සුදා කුඩු දුමිය හිරේ දැම්මා[/COLOR][/SIZE] [SIZE=6][COLOR=Red] 5 මැර මර්වින්ට දැන් යන එන මං නෑ.[/COLOR][/SIZE] [SIZE=6][COLOR=Red] 6 කේ.පී ගේ නැව් හොයාගෙන සුපිරි මගී ප්‍රවාහණ නැව් සේවයක් දාල -[/COLOR][/SIZE] [SIZE=6][COLOR=Red] 7 රටපුරාම හාරල හාරල හොයා ගත්ත රත්තරං තොග මහා භාණ්ඩාගරය බාරයට අරන්.[/COLOR][/SIZE] [SIZE=6][COLOR=Red] 8 යෝශිතගේ රත්තරන් අශ්වයෝ සීප්ලේන් මිනිසුන්ට නොමිලේම ප්‍රදර්ශනයට තියලා,[/COLOR][/SIZE] [SIZE=6][COLOR=Red] 9 නාමල්ගේ ලැම්බොගිනි වලින් කොළඹ ටැක්සි සර්විස් එකක් දාල.[/COLOR][/SIZE] [SIZE=6][COLOR=Red] 10 මිනි මරපු කරුණා පිල්ලෙයාන් kp ලට මරණීය දණ්ඩනය දීල.[/COLOR][/SIZE] [SIZE=6][COLOR=Red] 11 හැම පක්ශයක් අතරම තියෙන්නේ පුදුම බැඳීමක් සමගියක් .[/COLOR][/SIZE] [SIZE=6][COLOR=Red] 12 ශ්‍රී ලන්කන් මිහින් ලංකා විකුනනවා කියන්නෙ බොරුවට.[/COLOR][/SIZE] [SIZE=6][COLOR=Red] 13 දැන් විධායක ජනාධිපති ක්‍රමයත් අහෝසියි. [/COLOR][/SIZE] [SIZE=6][COLOR=Red] 14 රටේ අරාක්ෂාව වෙන කිසිම කාලයකටවත් වඩා තහවරු වෙලා..පාතාලයෙක් බේතකටවත් හොයා ගන්න නැහැ..පොලිසි වලට වැඩ ඇත්තෙම නැහැ[/COLOR][/SIZE] [SIZE=6][COLOR=Red] 15 මෛත්‍රී රට යන කොට තනියෙන්මයි යන්නේ. [/COLOR][/SIZE] [SIZE=6][COLOR=Red] 16 වී වලට තේ රබර් කුරුදු වගාකරුවන්ට පුදුම මිලක් ලැබෙන්නේ.[/COLOR][/SIZE] [SIZE=6][COLOR=Red] 17 බඩුමිල පොහොර මිල පුදුම අඩුයි බදු ඇත්තෙම නෑ.[/COLOR][/SIZE] [SIZE=6][COLOR=Red] 18 පඩිය 10000/= ක් ම වැඩිකරලා. බයිසිකලයට දීපු 50000/=ත් ආපහු දුන්නා[/COLOR][/SIZE] [SIZE=6][COLOR=Red] 19 රු කෝටි 50000 හොරකම මහ බැoකුවේ ලොක්ක කරා කියල කියන්නේ ඉරිසියාවට. [/COLOR][/SIZE] [SIZE=6][COLOR=Red] 20 ඇමතිවරු 25යි එයාලත් පයින්මයි යන්නෙ.[/COLOR][/SIZE] [SIZE=6][COLOR=Red] 21 ජනාධිපතිගේ අයියලා මල්ලිලාට නෑයන්ට තනතුරු දීලම නෑ..පුතා දහම් දැන් පුෂ් බයිසිකලේට බැහැල හරිම ආදර්ශමත් පුත්‍රයෙක් [/COLOR][/SIZE] [SIZE=6][COLOR=Red] 22 මුලුරටේම තරුණ තරුණියන්ට job දීලා[/COLOR][/SIZE] [SIZE=6][COLOR=Red] 23 රටම සoවර්ධනය වෙනව කර්මාන්ත පුරයක් වගේ..[/COLOR][/SIZE] [SIZE=6][COLOR=Red] 24 ස්වාදීන කොමිෂන් පිහිටුවලා දේශපාලන පලිගැනීම් නවත්තලා[/COLOR][/SIZE] [SIZE=6][COLOR=Red] 25 අපිත් එක්ක අමෙරිකාව බ්‍රිතාන්‍ය නෝර්වේ ගොඩාක්ම යාලුයි...[/COLOR][/SIZE] [SIZE=6][COLOR=Red] 26 ආර්තිකය කඩාගෙන වැටිලා කියල මූල්‍ය අරමුදල බොරු කියන්නෙ.[/COLOR][/SIZE] [SIZE=6][COLOR=Red] 27 රනවිරැවන්ව එරෙහිව කොටි ඩයස්පෝරාව ගේන්න හදපු යුද අපරාද කොමිසමත් අමෙරිකාවට කියලා නවත්ත ගත්තනේ, දැන් රනවිරැවන් සියලු චෝදනාවලින් නිදහස්...[/COLOR][/SIZE] [SIZE=6][COLOR=Red] 28 කිසිම හමුදා නිලධාරියෙක් එෆ් සී අයි ඩී ගෙනාවෙත් නැහැ...[/COLOR][/SIZE] [SIZE=6][COLOR=Red] 29 මත්තල අංග සම්පුර්න වී ගබඩාවකුත් ගුවන් තොටුපලේම විවෘත කලා..ඒකෙන් ගුවන් තොටුපලට දේශීය, විදේශීය ලොකු පිලිගැනීමක් ලැබුනා..[/COLOR][/SIZE] [SIZE=6][COLOR=Red] 30 කිව්වා වගේම ජනාධිපතිතුමත් පොලොන්නරැවේ ඉඳළමයි රට පාලනය කරන්නේ..[/COLOR][/SIZE] [SIZE=6][COLOR=Red] 31 අගමැති තමා කිව්ව රැකියා ලක්ෂදහයෙත් පලමු අදියර මේ අවුරැද්ද අවසානෙට පෙර ආරම්භ කලා..[/COLOR][/SIZE] [SIZE=6][COLOR=Red] 32 වොක්ස්වාගන් කර්මාන්ත ශාලාවත් දැන් බරටම වැඩ,රැකියා එමට, ඉතාම පහසු මුදලකට කාර් එකක් ගන්නත් පුලුවන්..[/COLOR][/SIZE] [SIZE=6][COLOR=Red] 33 ෆෙඩරල් ඉල්ලන යුද අපරාද කොමිසම ගේන්න ඕනෙමයි කියන සම්බන්දන්ලාගෙ, විග්නේෂ්වරන්ලගෙ ප්‍රජා අයිතිය අහෝසි කලා.. 34 මේ සහජීවනයෙ සංහිඳියාවෙ සතුට නිසා රාජ්‍ය සේවකයො,වෛද්‍යයවරැ, ගොවියො ශිෂ්‍යයො ගුරැවරැ, සංඝයා වහන්සේලා දිනපතා පාරට බැහැලා පෙලපාලි යමින් සතුට සමරනවා...[/COLOR][/SIZE] [SIZE=6][COLOR=Red] 35 මුලු රටම එකම පවුලක් වගේ ෆ්‍රී වයි ෆයි වලින් එකමුතුවෙලා.[/COLOR][/SIZE] [SIZE=6][COLOR=Red] .....මෙය යහපාලනය නම් විය....[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom