Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මැදමූලන වියරුව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මැදමූලන වියරුව

ඔව් මහරජ..

හරියටම හරි. තමුන්නැහේට චන්දෙ නොදෙන හැම මනුස්සයාටම 'කොටි' ලේබල් අලවන තමුන්නැහේගේ ඔය වසල ගතිය නිසාමයි අපි තමුන්නැහේව ගෙදර ඇරියේ. කොටි කේ.පී, කරුණා, කමලනී, පද්මකුමාරන්, දයා මාස්ටර්, ජෝජ් මාස්ටර් ඔක්කොම කොටි අස්සෙ දාගෙන හිටි තමුන්නැහේ ද මේ රටේ මිනිස්සුන්ට දැන් කොටි කියන්නෙ? ලැජ්ජයි මහ රජ

මෛත්රී මරන්න ලු. ඔව් ඔව්..තමුන්නැහේ රට බේරගත්තු ජෙනරාල් ව ඇදන් ගිහින් හිරේ දැම්මා වගේ මෛත්රී තමුන්නැහේට නොකළට එහෙම තමයි සලකන්න ඕනෙ.. තමුන්නැහේ අද ඔහොම යකඩ කටවල් වලින් පිස්සු කියවන්නෙත් මෛත්රී ගාව තමුන්නැහේ ළඟ වගේ පළිගැනීම් නැති නිසා බව මතක තියා ගන්න.

දැන් වත් ඔය වියරුව නවත්තගන්නවද? අපිට හිරිකිතයි. අප්රසන්නයි.

මෛත්රීට දින 100ක රට හදන වැඩපිළිවෙළක්, කාලසටහනක් තියෙනවා. දවසින් දවස එතුමා පොරොන්දු ඉටු කරන විදිහ අපි බලන් ඉන්නවා.

තමුන්නැහේ ආයෙ පත් උනා නම් කෝටි ගණන් වියදන් කරලා නටන විගඩම් වෙනුවට මෛත්රී රු 6,000කින් සම්පූර්ණ පත්වීමේ උත්සවයම කළා. අන්න එහෙමයි රටේ සල්ලි ඉතිරි කරන්නේ.

අපි දන්නවා තමුන්නැහෙයි පුත්තුයි සහෝදර රැලයි නෑදෑ නඩෙයි අපේ සල්ලි ගසා කාලා කාල දැන් ඔහොම ඉන්න හරි අමාරු ඇති. බේබිලට හෙලිකොප්ටර් රේසිං කාර් නැතුව නින්ද යන්නෙත් නැතුව ඇති. මායියා පලු යන්න බනිනවත් ඇති.

ඒත් කරුණාකරලා අපිට තවත් අප්රසන්න නොවී මේ දින සියයේ වැඩපිළිවෙළ කරන් යන්න දීලා බලන් ඉන්න.

අපි මැදමූලන වියරුවට තිත තියලා එවරයි

[YOUTUBE]t9JM9dtWw6E[/YOUTUBE]

[QUOTE="PMUB, post: 17722315, member: 398311"] [b]මැදමූලන වියරුව[/b] [IMG]https://fbcdn-sphotos-e-a.akamaihd.net/hphotos-ak-xpa1/t31.0-8/s960x960/10924313_369179716592641_161709494765472618_o.jpg[/IMG] [SIZE="3"][INDENT]ඔව් මහරජ.. හරියටම හරි. තමුන්නැහේට චන්දෙ නොදෙන හැම මනුස්සයාටම 'කොටි' ලේබල් අලවන තමුන්නැහේගේ ඔය වසල ගතිය නිසාමයි අපි තමුන්නැහේව ගෙදර ඇරියේ. කොටි කේ.පී, කරුණා, කමලනී, පද්මකුමාරන්, දයා මාස්ටර්, ජෝජ් මාස්ටර් ඔක්කොම කොටි අස්සෙ දාගෙන හිටි තමුන්නැහේ ද මේ රටේ මිනිස්සුන්ට දැන් කොටි කියන්නෙ? ලැජ්ජයි මහ රජ මෛත්රී මරන්න ලු. ඔව් ඔව්..තමුන්නැහේ රට බේරගත්තු ජෙනරාල් ව ඇදන් ගිහින් හිරේ දැම්මා වගේ මෛත්රී තමුන්නැහේට නොකළට එහෙම තමයි සලකන්න ඕනෙ.. තමුන්නැහේ අද ඔහොම යකඩ කටවල් වලින් පිස්සු කියවන්නෙත් මෛත්රී ගාව තමුන්නැහේ ළඟ වගේ පළිගැනීම් නැති නිසා බව මතක තියා ගන්න. දැන් වත් ඔය වියරුව නවත්තගන්නවද? අපිට හිරිකිතයි. අප්රසන්නයි. මෛත්රීට දින 100ක රට හදන වැඩපිළිවෙළක්, කාලසටහනක් තියෙනවා. දවසින් දවස එතුමා පොරොන්දු ඉටු කරන විදිහ අපි බලන් ඉන්නවා. තමුන්නැහේ ආයෙ පත් උනා නම් කෝටි ගණන් වියදන් කරලා නටන විගඩම් වෙනුවට මෛත්රී රු 6,000කින් සම්පූර්ණ පත්වීමේ උත්සවයම කළා. අන්න එහෙමයි රටේ සල්ලි ඉතිරි කරන්නේ. අපි දන්නවා තමුන්නැහෙයි පුත්තුයි සහෝදර රැලයි නෑදෑ නඩෙයි අපේ සල්ලි ගසා කාලා කාල දැන් ඔහොම ඉන්න හරි අමාරු ඇති. බේබිලට හෙලිකොප්ටර් රේසිං කාර් නැතුව නින්ද යන්නෙත් නැතුව ඇති. මායියා පලු යන්න බනිනවත් ඇති. ඒත් කරුණාකරලා අපිට තවත් අප්රසන්න නොවී මේ දින සියයේ වැඩපිළිවෙළ කරන් යන්න දීලා බලන් ඉන්න. අපි මැදමූලන වියරුවට තිත තියලා එවරයි[/INDENT][/SIZE] [YOUTUBE]t9JM9dtWw6E[/YOUTUBE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom