Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
8 minutes ago
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මැදමූලන සොහොන් නඩුවෙන් ගෝඨාභය නිදහස්..!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මැදමූලන සොහොන් නඩුවෙන් ගෝඨාභය නිදහස්..!!

ජනාධිපතිවරණයේ තවත් ‘ඡන්ද ප්‍රතිඵලයක්’ නිකුත් කරමින් ගෝඨාභය රාජපක්ෂට එරෙහිව විශේෂ මහාධිකරණයේ පවරා තිබූ මැදමූලන සොහොන් නඩුවේ සියළු චෝදනා වලින් ගෝඨාභය නිදහස් කර තිබේ.

විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය විසින් අද(21) මෙම නියෝගය ලබා දුන්නේය.

ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් ඔහුගේ නීතිඥවරු ඉදිරිපත් කළ මෝසමකට අනුව අදාළ නඩුව අද සම්පත් අබයකෝන්, සම්පත් විජයරත්න සහ චම්පා ජානකී රාජරත්න යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබීය.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් අධිකරණය හමුවේ කරුණු දක්වමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 35(1) වගන්තිය යටතේ ජනාධිපතිවරයාට එරෙහිව අධිකරණයක් හමුවේ සිවිල් හෝ අපරාධ නඩු කටයුත්තක් පවත්වාගෙන යාමට හැකියාවක් නොමැති බව පෙන්වා දුන්නේය.

ඒ අනුව මෙම නඩුවේ පළමු විත්තිකරු ලෙස නම් කර සිටින ගෝඨාභය රාජපක්ෂ ට එරෙහි නඩු කටයුතු අවසන් කර ඒ මහතා මුදාහැරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ද ඉල්ලා තිබිණ. ඒ අනුව ගෝඨාභය රාජපක්ෂට එරෙහි නඩු කටයුත්ත අවසන් කිරීමට තීන්දු කළ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඔහුට පණවා තිබූ විදේශ ගමන් තහනම ඉවත් කළ අතර ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය මුදා හැරීමටද නියම කළේය. ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් ඇප තැබූ ඔහුගේ ඇපකරුවන් මුදා හැරීමටත් අධිකරණය වැඩිදුරටත් නියෝග කළේය.

එහිදී රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණයට දන්වා සිටියේ එම නඩුවේ සෙසු විත්තිකරුවන් තිදෙනා සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ගය මීළඟ නඩු දිනය අධිකරණයට දැනුම් දෙන බවයි. ඉන් අනතුරුව නඩුව නැවත ජනවාරි මස 09 වැනිදා කැඳවීමට ද නියම කළේය.

හම්බන්තොට ,මැදමුලන, ඩී ඒ රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදි කිරීමේදී රජයට අයත් රුපියල් මිලියන 33.9 ක මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා කරමින් විත්තිකරුවන් හත් දෙනෙකුට එරෙහිව ගොනුකර තිබෙන නඩුවේ පළමුවන විත්තිකරු ලෙස නම් කර සිටි ගෝඨාභය රාජපක්ෂට එරෙහිව පවරා තිබුණි.

ලංකා ඊ නිව්ස් කළ විමසීමක දී ජ්‍යෙෂ්ඨ නීතිඥයෙකු පවසා සිටියේ යම් දිනෙක ගෝඨාභය රාජපක්ෂගේ ජනාධිපති ධූරය අවසන් වූ කලෙක ජනාධිපතිධූරයට හිමි මුක්තියද අවසන් වන බැවින් යලි මේ නඩුව විභාගයට ගත හැකි බවයි. නමුත් එය තීරණය වන්නේ මෙකී නඩුවේ අවසන් තීන්දුව අනුව සෙසු සැකකරුවන් වැරදිකරුවන් වුවහොත් ය. මන්ද යත් මෙකී නඩුකරයෙන් ගෝඨාභය නිදහස් වන්නේ ජනාධිපති මුක්තිය පිළිබඳ කාරණය සලකා පමණක් වන බැවිනි.

මෙම නඩු විභාගය රාජපක්ෂලා යළි බලයට පැමිණීම දක්වා වසර 5 ක් පුරා අදිමින් ප්‍රමාද කිරීමට පැරණි ආණ්ඩුවේ සිටි අධිකරණ ඇමැති විජේදාස රාජපක්ෂ ද, ශ්‍රේෂ්ඨාධිකරණයේ සිටි විනිසුරුවන් 4 දෙනෙකු ගෝඨාභයගේ නඩු ඇසීමට නොහැකි යයි කියමින් නඩු විභාග වලින් ඉල්ලා අස්වෙමින් ද, විශේෂ මහාධිකරණ නඩු විභාගයට වාරණ නියෝග නිකුත් කරමින්ද විශාල 'සේවයක්' කළ බව ජනතාවට නොරහසකි.

[QUOTE="Harvard-Bio, post: 24951594, member: 556707"] [b]මැදමූලන සොහොන් නඩුවෙන් ගෝඨාභය නිදහස්..!![/b] [B][SIZE="4"][COLOR="DarkGreen"]ජනාධිපතිවරණයේ තවත් ‘ඡන්ද ප්‍රතිඵලයක්’ නිකුත් කරමින් ගෝඨාභය රාජපක්ෂට එරෙහිව විශේෂ මහාධිකරණයේ පවරා තිබූ මැදමූලන සොහොන් නඩුවේ සියළු චෝදනා වලින් ගෝඨාභය නිදහස් කර තිබේ. විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය විසින් අද(21) මෙම නියෝගය ලබා දුන්නේය. ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් ඔහුගේ නීතිඥවරු ඉදිරිපත් කළ මෝසමකට අනුව අදාළ නඩුව අද සම්පත් අබයකෝන්, සම්පත් විජයරත්න සහ චම්පා ජානකී රාජරත්න යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබීය. එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් අධිකරණය හමුවේ කරුණු දක්වමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 35(1) වගන්තිය යටතේ ජ[COLOR="Red"]නාධිපතිවරයාට එරෙහිව අධිකරණයක් හමුවේ සිවිල් හෝ අපරාධ නඩු කටයුත්තක් පවත්වාගෙන යාමට හැකියාවක් නොමැති බව පෙන්වා දුන්නේය.[/COLOR]:lol::lol::lol::lol: ඒ අනුව මෙම නඩුවේ පළමු විත්තිකරු ලෙස නම් කර සිටින ගෝඨාභය රාජපක්ෂ ට එරෙහි නඩු කටයුතු අවසන් කර ඒ මහතා මුදාහැරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ද ඉල්ලා තිබිණ. ඒ අනුව ගෝඨාභය රාජපක්ෂට එරෙහි නඩු කටයුත්ත අවසන් කිරීමට තීන්දු කළ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඔහුට පණවා තිබූ විදේශ ගමන් තහනම ඉවත් කළ අතර ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය මුදා හැරීමටද නියම කළේය. ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් ඇප තැබූ ඔහුගේ ඇපකරුවන් මුදා හැරීමටත් අධිකරණය වැඩිදුරටත් නියෝග කළේය. එහිදී රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණයට දන්වා සිටියේ එම නඩුවේ සෙසු විත්තිකරුවන් තිදෙනා සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ගය මීළඟ නඩු දිනය අධිකරණයට දැනුම් දෙන බවයි. ඉන් අනතුරුව නඩුව නැවත ජනවාරි මස 09 වැනිදා කැඳවීමට ද නියම කළේය. හම්බන්තොට ,මැදමුලන, ඩී ඒ රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදි කිරීමේදී [COLOR="red"]රජයට අයත් රුපියල් මිලියන 33.9 ක මුදල් සාවද්‍ය ලෙස පරිහරණය[/COLOR] කළේ යැයි චෝදනා කරමින් විත්තිකරුවන් හත් දෙනෙකුට එරෙහිව ගොනුකර තිබෙන නඩුවේ පළමුවන විත්තිකරු ලෙස නම් කර සිටි ගෝඨාභය රාජපක්ෂට එරෙහිව පවරා තිබුණි. ලංකා ඊ නිව්ස් කළ විමසීමක දී ජ්‍යෙෂ්ඨ නීතිඥයෙකු පවසා සිටියේ යම් දිනෙක ගෝඨාභය රාජපක්ෂගේ ජනාධිපති ධූරය අවසන් වූ කලෙක ජනාධිපතිධූරයට හිමි මුක්තියද අවසන් වන බැවින් යලි මේ නඩුව විභාගයට ගත හැකි බවයි. නමුත් එය තීරණය වන්නේ මෙකී නඩුවේ අවසන් තීන්දුව අනුව සෙසු සැකකරුවන් වැරදිකරුවන් වුවහොත් ය. මන්ද යත් මෙකී නඩුකරයෙන් ගෝඨාභය නිදහස් වන්නේ ජනාධිපති මුක්තිය පිළිබඳ කාරණය සලකා පමණක් වන බැවිනි. මෙම නඩු විභාගය රාජපක්ෂලා යළි බලයට පැමිණීම දක්වා වසර 5 ක් පුරා අදිමින් ප්‍රමාද කිරීමට පැරණි ආණ්ඩුවේ සිටි අධිකරණ ඇමැති විජේදාස රාජපක්ෂ ද, ශ්‍රේෂ්ඨාධිකරණයේ සිටි විනිසුරුවන් 4 දෙනෙකු ගෝඨාභයගේ නඩු ඇසීමට නොහැකි යයි කියමින් නඩු විභාග වලින් ඉල්ලා අස්වෙමින් ද, විශේෂ මහාධිකරණ නඩු විභාගයට වාරණ නියෝග නිකුත් කරමින්ද විශාල 'සේවයක්' කළ බව ජනතාවට නොරහසකි. [/COLOR][/SIZE][/B]:lol::lol::lol: [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom