Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Today at 12:27 PM
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
History
මැදවල රජමහා විහාරය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මැදවල රජමහා විහාරය

වසර 2100 ක අතීතයකට උරුමකම් කියන මැදවල රජමහා විහාරය

වසර 2100 ක් සපිරුණු බෞද්ධ තොරතුරු රැසක් හෙළිකෙරෙනා අනුරාධපුරය, කුරුණෑගල, ගම්පොල සහ මහනුවර රජකළ රජවරුන් රැසකගේ සංරක්ෂණයට, ගෞරවයට මෙන්ම ආරක්ෂාවට පත්ව ඇති මැදවල රජමහා විහාරය ඓතිහාසික ගෘහ නිර්මාණ, කැටයම් කලාව, සෙන්aලිපි මෙන්ම ලේඛන ගත තඹසන්නස් සහිත ශ්‍රී ලංකාවේ බෞද්ධ ගෙන හැර පානා සාධක රැසකින් යුත් හාරිස්පත්තුවේ රමණීය කඳු මුදුනක පිහිටි බෞද්ධ කාගේත් සිත්ගත් රජවරුන් කළ ඓතිහාසික විහාරස්ථානයකි.

වලගම්බා රජතුමා ක්‍රි. පූ. 88 වැනි වසරේ ඉදිකරන ලද විහාරයක් බවට ලේඛන ගතවී ඇතිමුත් ඊටත් එහා ගිය ඉතිහාසයක තොරතුරු හෙළි කෙරේ. වලගම්බා කුමරු මව් සමග මැදවල ප්‍රදේශයේ සැඟවී සිටි යුගයේ අකුරු ඉගෙනීම සිදුකර ඇත්තේ මෙම විහාරයේ දී බවට ජනප්‍රවාද මගින් සහ පුරාවිද්‍යා සාධක මගින් සනාථ කරගෙන ඇත.

මෙම විහාරයේ ඓතිහාසික පෝයගෙය, ටැම්පිට විහාරය, බුදුගෙය, ගලින් නිමකළ චෛත්‍ය, බෝධිය සහ බදාමෙන් නිර්මාණය කළ දර්ශනීය පිවිසුම් තොරණකින් යුත් කළුගලින් නිමවූ පියගැටපෙළකින් සමන්විත ස්ථානයකි. ඓතිහාසික ටැම්පිට විහාරය මුල් යුගයේ ගල්කණු අටක් මත දැවකඳන් සහ ලෑලි යොදා ගනිමින් වරිච්චි මැටිබිත්ති වලින් යුත් තට්ටු දෙකක විහාරයක් බවත් විහාරයේ අභ්‍යන්තර බිත්තිවල සිවිලිමේ සහ ප්‍රවේශ දොරටුවේ බෞද්ධ බිතුසිතුවම් 1196 ක් සහිත දර්ශනීය කැටයම් කාලවකින් තිබූ බවත් ලේඛන ගත සාක්ෂි හෙළි කෙරේ. මෙම ටැම්පිට විහාරය එකල පෘතුගීසීන් විසින් විනාශකර ඇත.

පසුකලක සෙංකඩගල රජවූ ශ්‍රී වික්‍රම රාජසිංහ රජු ක්‍රි.ව. 1755 වසරේ එක් මහලකින් යුක්තව නැවත ටැම්පිට විහාරය දැවයෙන් සාදා මහනුවර යුගයේ බිතුසිතුවම් වලින් නිමවා විහාරයේ තේවාව සඳහා ගම්වරක් ද සහිතව තඹ සන්නසකින් සඟ සතුකොට පූජාකර ඇත. මෙම සන්නස අදද විහාරය සතුව පවතී. එමෙන්ම විහාර පරිශ්‍රයේ ඇති සෙන්ලිපිය හා එහි කොටා ඇති ඉර හඳ සංකේතවත් ලිපියේ තවමත් හඳුනා නොගත් තොරතුරු රැසක් සැඟවී ඇතැයි සිතිය හැක. අද මෙම ලිපිය ඇති ගලේ පාසි බැඳී විනාශයට පත්වෙමින් පවතී.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව නඩත්තුවේ පවතින මෙම විහාරයේ ඇති පෝයගෙයි බිත්තිවල වේගුල් මතුවෙමින් පවතින අතර වහලේ දැව නිර්මාණ විනාශයට පත්වෙමින් පවතී. මල්වතු අස්ගිරි මහා විහාර සතු පෝය ගෙවල් හැම පිටස්තර ස්ථානයක ඇති ඓතිහාසික එකම පෝයගෙය මෙම විහාරය සතුව පවතී. ටැම්පිට විහාරයේ පිවිසුම් දැව නිර්මාණ පියගැටපෙළ කැඩී විනාශයට පත්වෙමින් පවතින අතර ගල්කණු වටා යොදා ඇති බරන්දයේ දැව කඳන් තැනින් තැන වේයන්ගේ ග්රහනයට හසුවී ඇත. වහලයේ දැව නිර්මාණ විනාශයට පත්වෙමින් පවතින අතර වර්ෂා ජලය කාන්දුවීමෙන් මහනුවර යුගයේ නිර්මාණය වූ බිතුසිතුවම් විනාශයට පත්වෙමින් පවතී.

පූජ්‍ය දෙහිගම චන්දරතන නා හිමි, හාරිස්පත්තු ප්‍රධාන සංඝනායක විහාරාධිපති හිමි(- මෙම විහාරයේ සංරක්ෂණ කටයුතු සිදුකරන්නේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන්. ඓතිහාසික බිතුසිතුවම් ගෘහ නිර්මාණ දිනෙන් දින විනාශයට පත්වෙනවා. මා වාචිකව සහ ලි�තව ඔවුන් දැනුවත් කළා. කලකට ඉහත නිලධාරියෙක් පැමිණ පරීක්ෂා කළා. මෙතෙක් කිසිවෙක් පැමිණියේ නෑ. අපේ බෞද්ධ උරුමය අනාගත පරපුර උදෙසා ආරක්ෂාකර දිය යුතුයි. මෙය වගකිවයුතු බලධාරීන්ගේ අවධානයට යොමු වේවා.

ජී. බී. දිසානායක, හාරිස්පත්තුව

[QUOTE="Lewke, post: 16843564, member: 510552"] [b]මැදවල රජමහා විහාරය[/b] [SIZE="4"][B][CENTER]වසර 2100 ක අතීතයකට උරුමකම් කියන මැදවල රජමහා විහාරය[/CENTER][/B][/SIZE] [SIZE="3"] වසර 2100 ක් සපිරුණු බෞද්ධ තොරතුරු රැසක් හෙළිකෙරෙනා අනුරාධපුරය, කුරුණෑගල, ගම්පොල සහ මහනුවර රජකළ රජවරුන් රැසකගේ සංරක්ෂණයට, ගෞරවයට මෙන්ම ආරක්ෂාවට පත්ව ඇති මැදවල රජමහා විහාරය ඓතිහාසික ගෘහ නිර්මාණ, කැටයම් කලාව, සෙන්aලිපි මෙන්ම ලේඛන ගත තඹසන්නස් සහිත ශ්‍රී ලංකාවේ බෞද්ධ ගෙන හැර පානා සාධක රැසකින් යුත් හාරිස්පත්තුවේ රමණීය කඳු මුදුනක පිහිටි බෞද්ධ කාගේත් සිත්ගත් රජවරුන් කළ ඓතිහාසික විහාරස්ථානයකි. වලගම්බා රජතුමා ක්‍රි. පූ. 88 වැනි වසරේ ඉදිකරන ලද විහාරයක් බවට ලේඛන ගතවී ඇතිමුත් ඊටත් එහා ගිය ඉතිහාසයක තොරතුරු හෙළි කෙරේ. වලගම්බා කුමරු මව් සමග මැදවල ප්‍රදේශයේ සැඟවී සිටි යුගයේ අකුරු ඉගෙනීම සිදුකර ඇත්තේ මෙම විහාරයේ දී බවට ජනප්‍රවාද මගින් සහ පුරාවිද්‍යා සාධක මගින් සනාථ කරගෙන ඇත. [CENTER][IMG]http://www.divaina.com/2012/07/30/temple.jpg[/IMG][/CENTER] මෙම විහාරයේ ඓතිහාසික පෝයගෙය, ටැම්පිට විහාරය, බුදුගෙය, ගලින් නිමකළ චෛත්‍ය, බෝධිය සහ බදාමෙන් නිර්මාණය කළ දර්ශනීය පිවිසුම් තොරණකින් යුත් කළුගලින් නිමවූ පියගැටපෙළකින් සමන්විත ස්ථානයකි. ඓතිහාසික ටැම්පිට විහාරය මුල් යුගයේ ගල්කණු අටක් මත දැවකඳන් සහ ලෑලි යොදා ගනිමින් වරිච්චි මැටිබිත්ති වලින් යුත් තට්ටු දෙකක විහාරයක් බවත් විහාරයේ අභ්‍යන්තර බිත්තිවල සිවිලිමේ සහ ප්‍රවේශ දොරටුවේ බෞද්ධ බිතුසිතුවම් 1196 ක් සහිත දර්ශනීය කැටයම් කාලවකින් තිබූ බවත් ලේඛන ගත සාක්ෂි හෙළි කෙරේ. මෙම ටැම්පිට විහාරය එකල පෘතුගීසීන් විසින් විනාශකර ඇත. පසුකලක සෙංකඩගල රජවූ ශ්‍රී වික්‍රම රාජසිංහ රජු ක්‍රි.ව. 1755 වසරේ එක් මහලකින් යුක්තව නැවත ටැම්පිට විහාරය දැවයෙන් සාදා මහනුවර යුගයේ බිතුසිතුවම් වලින් නිමවා විහාරයේ තේවාව සඳහා ගම්වරක් ද සහිතව තඹ සන්නසකින් සඟ සතුකොට පූජාකර ඇත. මෙම සන්නස අදද විහාරය සතුව පවතී. එමෙන්ම විහාර පරිශ්‍රයේ ඇති සෙන්ලිපිය හා එහි කොටා ඇති ඉර හඳ සංකේතවත් ලිපියේ තවමත් හඳුනා නොගත් තොරතුරු රැසක් සැඟවී ඇතැයි සිතිය හැක. අද මෙම ලිපිය ඇති ගලේ පාසි බැඳී විනාශයට පත්වෙමින් පවතී. [CENTER][IMG]http://www.divaina.com/2012/07/30/DD-P-12-07-30(SASUNA)-SIL-6.jpg[/IMG][/CENTER] පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව නඩත්තුවේ පවතින මෙම විහාරයේ ඇති පෝයගෙයි බිත්තිවල වේගුල් මතුවෙමින් පවතින අතර වහලේ දැව නිර්මාණ විනාශයට පත්වෙමින් පවතී. මල්වතු අස්ගිරි මහා විහාර සතු පෝය ගෙවල් හැම පිටස්තර ස්ථානයක ඇති ඓතිහාසික එකම පෝයගෙය මෙම විහාරය සතුව පවතී. ටැම්පිට විහාරයේ පිවිසුම් දැව නිර්මාණ පියගැටපෙළ කැඩී විනාශයට පත්වෙමින් පවතින අතර ගල්කණු වටා යොදා ඇති බරන්දයේ දැව කඳන් තැනින් තැන වේයන්ගේ ග්රහනයට හසුවී ඇත. වහලයේ දැව නිර්මාණ විනාශයට පත්වෙමින් පවතින අතර වර්ෂා ජලය කාන්දුවීමෙන් මහනුවර යුගයේ නිර්මාණය වූ බිතුසිතුවම් විනාශයට පත්වෙමින් පවතී. [CENTER][IMG]http://www.divaina.com/2012/07/30/temple2.jpg[/IMG][/CENTER] පූජ්‍ය දෙහිගම චන්දරතන නා හිමි, හාරිස්පත්තු ප්‍රධාන සංඝනායක විහාරාධිපති හිමි(- මෙම විහාරයේ සංරක්ෂණ කටයුතු සිදුකරන්නේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන්. ඓතිහාසික බිතුසිතුවම් ගෘහ නිර්මාණ දිනෙන් දින විනාශයට පත්වෙනවා. මා වාචිකව සහ ලි�තව ඔවුන් දැනුවත් කළා. කලකට ඉහත නිලධාරියෙක් පැමිණ පරීක්ෂා කළා. මෙතෙක් කිසිවෙක් පැමිණියේ නෑ. අපේ බෞද්ධ උරුමය අනාගත පරපුර උදෙසා ආරක්ෂාකර දිය යුතුයි. මෙය වගකිවයුතු බලධාරීන්ගේ අවධානයට යොමු වේවා.[/SIZE] [RIGHT]ජී. බී. දිසානායක, හාරිස්පත්තුව[/RIGHT] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom