Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මැදින්_පුර_පසළොස්වක_පොහෝ_දිනය_අදයි!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මැදින්_පුර_පසළොස්වක_පොහෝ_දිනය_අදයි!

මැදින් පුර පසළොස්වක පොහෝ දිනය අදයි!

තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ කිඹුල්වත්පුර චාරිකාව හෙවත් උපන්බිමට වැඩමවීම බුදුසිරිතෙහි අසිරිමත් සිදුවීම් රාශියකට හේතු වූ ආකාරය ප්රකටය. විසිදහසක් පමණ මහ සඟරුවනත් ඒ සා විශාල සංඛ්‍යාවක් වූ උවසු පිරිසත් සමඟ බුදුරජාණන් වහන්සේගේ වැඩමවීම කොතරම් සැදැහැයක් දුටු දුටුවන් සිත් සතන් හි ජනිත වන්නට හේතු වූයේ දැයි සිතිය නොහැකි තරම්ය.

අද මැදින් පුර පසළොස්වක පොහෝ දිනයයි. හැම සිත් තුළම ආගමික ප්රබෝධයක් ඇති කිරීම සඳහා වූ කරුණු කිහිපයකින් වැදගත්වන අද දිනය පිළිබඳ විමසා බැලීම සියල්ලන්ගේම ශ්‍රද්ධා ගුණය වර්ධනය වීම සඳහා මහෝපකාරි වනු ඇත. සතර පොහොය දින අතුරින් පුර පොහෝ දිනය බොදුනුවන්ගේ විශේෂ සැලකීමට භාජනය වන දිනයක් වේ. එසේ වීමට හේතු වී ඇත්තේ එම පොහොය දිනයෙහි බුද්ධචරිතය සම්බන්ධයෙනුත් ශාසන ඉතිහාසයට අදාළවත් විශේෂ සිදුවීම් බොහෝ විට සිදුව තිබෙන නිසාය. ඒ අනුව, අද දිනයේද බුද්ධ චරිතය සම්බන්ධ සිදුවීම් රාශියක් සිදුවී ඇති බව ශාසන ඉතිහාසයෙහි දැක්වේ.

බුද්ධත්වයට පත්වීමෙන් පසු තථාගත බුදුරජාණන් වහන්සේ විසින් අද වන් මැදින් පොහෝ දිනක අරඹන ලද කිඹුල්වත්පුර ධර්ම චාරිකාව බුදුසිරිතෙහි අසිරිමත් සිදුවීමක් ලෙස සඳහන් කළ හැකිය. රජගහනුවර වේළුවනාරාමයේ සිට කිඹුල්වත්පුර දක්වා යොදුන් සැටක් පමණ ගමන් කළ යුතු වූ ඒ අසිරිමත් සදහම් චාරිකාව අරඹන ලද්දේ අද වැනි මැදින් පොහෝ දිනයකදීය. විසිදහසක් පමණ වූ මහරහතන් වහන්සේ පිරිවරාගෙන තිලෝගුරු බුදුරජාණන් වහන්සේ මෙසේ ගමන් ඇරැඹුයේ තම දයාබර පියරජතුමාණන් වූ සුදොවුන් නිරිඳුන් පිළිබඳ අපරිමිත දයානුකම්පාවකින් ද යුතුවය. එසේම තමන් වහන්සේගේ ඥාති සමූහයා වූ ශාක්‍ය වංශිකයන් කෙරෙහි වූ ඉමහත් අනුකම්පාවක් ද ඇතිවය. මේ අනුව, තම පිය මහරජතුමා ප්‍රධාන ඥාතිවර්ගයා වෙනුවෙන් උතුම් නිවන් සුව සාධනය කරදීම තථාගත අමාමෑණියන් වහන්සේගේ මෙම දහම් චාරිකාවෙහි මූලික අපේක්ෂාව වූ බව ඉතා පැහැදිලිය.

සිද්ධාර්ථ රජකුමරුවන් සියලු සැප හැර දමා මහබිනික්මන් කොට ගෙවී ගිය කාලය පුරාම තම පුතණුවන් පිළිබඳ තොරතුරු විමසමින් සුදොවුන් රජතුමා ක්‍රියා කළ ආකාරය ඉතා ප්රකටය. සත්‍ය ගවේශීව සැරිසරන තම පුතණුවන් අපේක්ෂිත සත්‍යය සොයාගෙන බරණැස ඉසිපතනයේදි දම්සක් පැවතුම් සූත්‍රය දේශනා කළ ආකාරයත් එම දහමෙහි වූ සුවිශේෂිතාවයත් පිළිබඳ රජතුමාට නිරන්තරයෙන්ම අසන්නට ලැබුණි.භික්ෂු සංඝයා පිරිවරා වේළුවන මහා විහාරයෙහි වැඩවසමින් ලෝකර්ථචර්යාවෙහි නියැළෙන තම පුතණුවන් දැකගැනීමේ ඕනෑකම දිනෙන් දිනම සුදොවුන් රජතුමාට දැනෙන්නට විය. තම අදහස් බුදුරජාණන් වහන්සේට දැන්වීමට වරින්වර දූත පිරිස් පිටත් කළ නමුත් ඔවුහු සියල්ලෝම ශාසනයට අතුළත් වූහ. එහෙත් තම අදහස අත් නොහළ රජතුමා තම පුතු කුමාර අවධියේ ඉතා සමීපතමයකු වූ කාළුදායි ඇමැතිවරයා අවසන් වශයෙන් මෙම දූත මෙහෙවරෙහි යෙදවූ බව ඉතා ප්‍රකට කරුණකි. රජුගේ අවසරය පරිදි, බුදුරදුන් හමුවට ගිය ඔහු ද සසුන්ගතව කල්යල් බලා රජුගේ අපේක්ෂාව බුදුරජාණන් වහන්සේ වෙත ඉදිරිපත් කළේය. මේ සඳහා ගාථා සැටකින් යුක්ත වූ මාර්ග වර්ණනාවක් සිදුකරමින් සැට යොදුන් ගමන් මග හා අවට පරිසරයත් දේශගුණයේ සුවපහසු බවත් වර්ණනා කරන්නට යෙදුණි. මේ සොඳුරු මඟ වැනුම අතිශය චමත්කාර ජනකය. වීතරාගි සිතක ඇතිවන සෞන්දර්යාත්මක සිතුවිලිවල ස්වභාව මෙන්ම කාළුදායි තෙරුන්ගේ නිසඟ කවිත්වය ද මින් මනාව ප්‍රකට කෙරේ.මෙම මාර්ග වර්ණනාවත් සමඟ කරන ලද ආරාධනාවෙන් ඉස්මතු කර දැක්වූයේ කිඹුල්වතට වැඩමවීම සඳහා මැදින් පුර පොහෝ දිනයෙන් ඇරැඹෙන ඉදිරි කාලය ඉතා සුදුසු බවයි. ඒ අනුව, බුදුපියාණන් වහන්සේ කිඹුල්වත්පුර ගමනාරම්භ කළ ආකාරය අපේ ධර්ම සාහිත්‍ය මැනැවින් විස්තර කොට ඇත.

තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ කිඹුල්වත්පුර චාරිකාව හෙවත් උපන්බිමට වැඩමවීම බුදුසිරිතෙහි අසිරිමත් සිදුවීම් රාශියකට හේතු වූ ආකාරය ප්රකටය.විසිදහසක් පමණ මහසඟරුවනත් ඒ සා විශාල සංඛ්‍යාවක් වූ උවසු පිරිසත් සමඟ බුදුරජාණන් වහන්සේගේ වැඩමවීම කොතරම් සැදැහැයක් දුටු දුටුවන් සිත් සතන් හි ජනිත වන්නට හේතු වූයේ දැයි සිතිය නොහැකි තරම්ය.

එහෙත් මේ සා විශාල පිරිසක් සමඟ සන්සුන් ගමනෙන් කපිලවස්තු පුරයට වැඩම කළ බුදුරජාණන් වහන්සේට වන්දනාමාන කිරීමට ශාක්‍යයන් එක්වරම ඉදිරිපත් වූයේ නැත. ඔවුහු මහත් මානයෙන් මත්ව සිටියෝය. කුඩා ශාක්‍ය කුමර කුමරියන් ලවා වැඳුම් පිදුම් කරවූ මොවුන්ගේ මානය බිඳීම සඳහා බුදුරජාණන් වහන්සේ අසිරිමත් බුදුපෙළහරක් වූ යමාමහ පෙළහර පෑමෙහි යෙදුණු සේක. මෙම ඵෙශ්චර්ය දුටු සුදොවුන් මහරජතුමාණෝ තම පුතණුවන් සඳහා තෙවැනි වැඳීමද මෙහිදී සිදුකළහ. සෙසු ඥාතීන් ද ඉන් අනතුරුව වන්දනාමාන කළ අතර බුදුරදහු මෙහිදී වෙස්සන්තර ජාතකය දේශනා කොට වදාළහ.

සසුන සඳහා නිග්රේරීධාරාමය පූජා කිරීමත්, මානාධික වූ ශාක්‍යයන්ගේ නොකැමැත්තෙන් නගරයේ පිඬු සිඟා යෑමත්,තමන් වහන්සේ වෙත නොපැමිණි යශෝදරාව වෙත කරුණාවෙන් ඇගේ මාළිගයට වැඩමවීමත් මෙහිදී සිදුවූ විශේෂ සිදුවීම් ලෙස සඳහන් වේ. යශෝදරාව වෙත බුදුරදුන් වැඩමවීම ගුණගරුක කුල කාන්තාවක වෙනුවෙන් සිදුකරන ලද මහා අගය කිරීමක් ලෙසත්, මාතෘත්වය පිළිබඳ දක්වන ලද මහා ගෞරවයක් ලෙසත් සඳහන් කළ යුතුව ඇත. මෙහිදී සඳකිදුරු ජාතකය දේශනා කළ ආකාරයත් ධර්ම දේශනය අවසන යශෝදරාව පැවිද්ද සඳහා අවසර පැතූ ආකාරයත් ඉතා ප්‍රකට කරුණු ලෙස දැක්විය හැකිය.

කිඹුල්වත්පුර ගමනේදී සිදුවූ තවත් වැදගත් සිදුවීම් දෙකක් ලෙස නන්ද කුමරුගේ සහ රාහුල කුමරුගේ පැවිද්ද සඳහන් කළ හැකිය.බුදුරදුන්ගේ ඥාති සොහොයුරා වූ නන්ද කුමරු ඊළඟ රජු වශයෙන් අභිශේක කළ යුතු පුද්ගලයා විය.පරපුර පවත්වාගෙන යෑමේ වගකීම ද ඔහුට පැවැරී තිබුණි. අභිශේක මංගල්‍යයත්, ගෘහ ප්‍රවේශ මංගල්‍යයත්, විවාහ මංගල්‍යයත් යන අතිශය සොඳුරු සිදුවීම් කිහිපයක් ඉදිරියේ තිබියදී නන්ද කුමරුගේ පැවිද්ද සිදුවිය.

බුදුරජාණන් වහන්සේ කපිලවස්තු නගරයේ ගත කළ සත්වන දිනය ද ඉතා වැදගත් වූවකි. යශෝදරා විසින් තම සත් හැවිරිදි පුත් රාහුල කුමරුවන් ගිහි ජීවිතයේ ඔහුගේ පියාණන් වූ බුදුරජාණන් වහන්සේ පිටුපස පිටත්කර හරින ලද්දේ දායාද ලබාගැනීම සඳහාය. උන්වහන්සේ එහිදී තම සුරතල් පුතණුවන්ට ලබාදුන් දායාදය අගය කළ නොහැක්කකි. එනම් ශාසන දායාදයයි. කුඩා රාහුල කුමරු පැවිදි කිරීම නිසා සුදොවුන් රජතුමාට ඇතිවූයේ මහත් දුකකි. දුක්බර හැඟුමින් බුදුරදුන් වෙත පැමිණි රජතුමා දරුවන් පිළිබඳ මවුපියන් තුළ ඇති අපරිමිත දරු සෙනෙහස කියමින් මවුපිය අවසරයකින් තොරව දරුවන් පැවිදි නොකරන ලෙස ඉල්ලා සිටියේය. මෙම අදහස පිළිගත් තථාගතයන් වහන්සේ මවුපිය අවසරයෙන් තොරව දරුවන් පැවිදි නොකරන ලෙස භික්ෂූන්ට නියම කළ සේක.

මැදින් පුර පොහෝ දිනයෙන් ඇරැඹුණූ කිඹුල්වත්පුර ගමනින් සිදු වූ ශාසනික ප්රබෝධය ඉහත තොරතුරුවලින් අනාවරණය වේ. එබැවින් ශාසනික වශයෙන් අද දිනයේ වැදගත්කම මෙතෙකැ’යි කියා නිම කළ නොහැකි තරම්ය. එවන් වූ උතුම් පොහෝ දිනයක ඇති වටිනාකම පිළිබඳ විමසා බැලීමෙන් ද විවිධ පින්කම්වලට සහභාගිවී උපදවා ගත් පුණ්‍ය ධර්මයන් හි බලයෙන්ද උතුම් නිවන් සුව ප්‍රාර්ථනා කරගනිමු.

කොළඹ ආනන්ද විද්‍යාලයේ

හිටපු සහකාර විදුහල්පති

බෙල්ලන්විල රාජමහා විහාරවාසී

ශාස්ත්‍රපති

අතපත්තුකන්දේ ආනන්ද හිමි

උපුටා ගැනීම - බුදුසරණ පුවත්පත

සබ්බ දානං ධම්ම දානං ජිනාතී.

(සියලුම දාන වලට වඩා ධර්ම දානය උතුම් වේ)

ඔබ සැමට සම්මා සම්බුදු සරණයි !!! දළඳා සමිදු පිහිටයි !!!

- බක් පොහෝ දිනය අදයි!

- නවම් පෝහෝ දිනය අදයි!

- දුරුතු පොහෝ දිනය අදයි!

- උදුවප් පුර පොහොය අදයි!

- ඇසළ පොහෝ දිනය අදයි!

- නිකිණි පොහොය අදයි!

- බිනර පොහෝ දිනය අදයි!

- වප් පොහෝ දිනය අදයි!

- ඉල් පොහෝ දිනය අදයි!

[QUOTE="910, post: 16395599, member: 159085"] [b]මැදින්_පුර_පසළොස්වක_පොහෝ_දිනය_අදයි![/b] [CENTER][SIZE="5"][COLOR="DarkOrange"]මැදින් පුර පසළොස්වක පොහෝ දිනය අදයි![/COLOR][/SIZE] [IMG]http://www.lakehouse.lk/budusarana/2013/03/26/z_p04-kibul1.jpg[/IMG][/CENTER] [SIZE="4"]තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ කිඹුල්වත්පුර චාරිකාව හෙවත් උපන්බිමට වැඩමවීම බුදුසිරිතෙහි අසිරිමත් සිදුවීම් රාශියකට හේතු වූ ආකාරය ප්රකටය. විසිදහසක් පමණ මහ සඟරුවනත් ඒ සා විශාල සංඛ්‍යාවක් වූ උවසු පිරිසත් සමඟ බුදුරජාණන් වහන්සේගේ වැඩමවීම කොතරම් සැදැහැයක් දුටු දුටුවන් සිත් සතන් හි ජනිත වන්නට හේතු වූයේ දැයි සිතිය නොහැකි තරම්ය. අද මැදින් පුර පසළොස්වක පොහෝ දිනයයි. හැම සිත් තුළම ආගමික ප්රබෝධයක් ඇති කිරීම සඳහා වූ කරුණු කිහිපයකින් වැදගත්වන අද දිනය පිළිබඳ විමසා බැලීම සියල්ලන්ගේම ශ්‍රද්ධා ගුණය වර්ධනය වීම සඳහා මහෝපකාරි වනු ඇත. සතර පොහොය දින අතුරින් පුර පොහෝ දිනය බොදුනුවන්ගේ විශේෂ සැලකීමට භාජනය වන දිනයක් වේ. එසේ වීමට හේතු වී ඇත්තේ එම පොහොය දිනයෙහි බුද්ධචරිතය සම්බන්ධයෙනුත් ශාසන ඉතිහාසයට අදාළවත් විශේෂ සිදුවීම් බොහෝ විට සිදුව තිබෙන නිසාය. ඒ අනුව, අද දිනයේද බුද්ධ චරිතය සම්බන්ධ සිදුවීම් රාශියක් සිදුවී ඇති බව ශාසන ඉතිහාසයෙහි දැක්වේ. බුද්ධත්වයට පත්වීමෙන් පසු තථාගත බුදුරජාණන් වහන්සේ විසින් අද වන් මැදින් පොහෝ දිනක අරඹන ලද කිඹුල්වත්පුර ධර්ම චාරිකාව බුදුසිරිතෙහි අසිරිමත් සිදුවීමක් ලෙස සඳහන් කළ හැකිය. රජගහනුවර වේළුවනාරාමයේ සිට කිඹුල්වත්පුර දක්වා යොදුන් සැටක් පමණ ගමන් කළ යුතු වූ ඒ අසිරිමත් සදහම් චාරිකාව අරඹන ලද්දේ අද වැනි මැදින් පොහෝ දිනයකදීය. විසිදහසක් පමණ වූ මහරහතන් වහන්සේ පිරිවරාගෙන තිලෝගුරු බුදුරජාණන් වහන්සේ මෙසේ ගමන් ඇරැඹුයේ තම දයාබර පියරජතුමාණන් වූ සුදොවුන් නිරිඳුන් පිළිබඳ අපරිමිත දයානුකම්පාවකින් ද යුතුවය. එසේම තමන් වහන්සේගේ ඥාති සමූහයා වූ ශාක්‍ය වංශිකයන් කෙරෙහි වූ ඉමහත් අනුකම්පාවක් ද ඇතිවය. මේ අනුව, තම පිය මහරජතුමා ප්‍රධාන ඥාතිවර්ගයා වෙනුවෙන් උතුම් නිවන් සුව සාධනය කරදීම තථාගත අමාමෑණියන් වහන්සේගේ මෙම දහම් චාරිකාවෙහි මූලික අපේක්ෂාව වූ බව ඉතා පැහැදිලිය. සිද්ධාර්ථ රජකුමරුවන් සියලු සැප හැර දමා මහබිනික්මන් කොට ගෙවී ගිය කාලය පුරාම තම පුතණුවන් පිළිබඳ තොරතුරු විමසමින් සුදොවුන් රජතුමා ක්‍රියා කළ ආකාරය ඉතා ප්රකටය. සත්‍ය ගවේශීව සැරිසරන තම පුතණුවන් අපේක්ෂිත සත්‍යය සොයාගෙන බරණැස ඉසිපතනයේදි දම්සක් පැවතුම් සූත්‍රය දේශනා කළ ආකාරයත් එම දහමෙහි වූ සුවිශේෂිතාවයත් පිළිබඳ රජතුමාට නිරන්තරයෙන්ම අසන්නට ලැබුණි.භික්ෂු සංඝයා පිරිවරා වේළුවන මහා විහාරයෙහි වැඩවසමින් ලෝකර්ථචර්යාවෙහි නියැළෙන තම පුතණුවන් දැකගැනීමේ ඕනෑකම දිනෙන් දිනම සුදොවුන් රජතුමාට දැනෙන්නට විය. තම අදහස් බුදුරජාණන් වහන්සේට දැන්වීමට වරින්වර දූත පිරිස් පිටත් කළ නමුත් ඔවුහු සියල්ලෝම ශාසනයට අතුළත් වූහ. එහෙත් තම අදහස අත් නොහළ රජතුමා තම පුතු කුමාර අවධියේ ඉතා සමීපතමයකු වූ කාළුදායි ඇමැතිවරයා අවසන් වශයෙන් මෙම දූත මෙහෙවරෙහි යෙදවූ බව ඉතා ප්‍රකට කරුණකි. රජුගේ අවසරය පරිදි, බුදුරදුන් හමුවට ගිය ඔහු ද සසුන්ගතව කල්යල් බලා රජුගේ අපේක්ෂාව බුදුරජාණන් වහන්සේ වෙත ඉදිරිපත් කළේය. මේ සඳහා ගාථා සැටකින් යුක්ත වූ මාර්ග වර්ණනාවක් සිදුකරමින් සැට යොදුන් ගමන් මග හා අවට පරිසරයත් දේශගුණයේ සුවපහසු බවත් වර්ණනා කරන්නට යෙදුණි. මේ සොඳුරු මඟ වැනුම අතිශය චමත්කාර ජනකය. වීතරාගි සිතක ඇතිවන සෞන්දර්යාත්මක සිතුවිලිවල ස්වභාව මෙන්ම කාළුදායි තෙරුන්ගේ නිසඟ කවිත්වය ද මින් මනාව ප්‍රකට කෙරේ.මෙම මාර්ග වර්ණනාවත් සමඟ කරන ලද ආරාධනාවෙන් ඉස්මතු කර දැක්වූයේ කිඹුල්වතට වැඩමවීම සඳහා මැදින් පුර පොහෝ දිනයෙන් ඇරැඹෙන ඉදිරි කාලය ඉතා සුදුසු බවයි. ඒ අනුව, බුදුපියාණන් වහන්සේ කිඹුල්වත්පුර ගමනාරම්භ කළ ආකාරය අපේ ධර්ම සාහිත්‍ය මැනැවින් විස්තර කොට ඇත. තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ කිඹුල්වත්පුර චාරිකාව හෙවත් උපන්බිමට වැඩමවීම බුදුසිරිතෙහි අසිරිමත් සිදුවීම් රාශියකට හේතු වූ ආකාරය ප්රකටය.විසිදහසක් පමණ මහසඟරුවනත් ඒ සා විශාල සංඛ්‍යාවක් වූ උවසු පිරිසත් සමඟ බුදුරජාණන් වහන්සේගේ වැඩමවීම කොතරම් සැදැහැයක් දුටු දුටුවන් සිත් සතන් හි ජනිත වන්නට හේතු වූයේ දැයි සිතිය නොහැකි තරම්ය. එහෙත් මේ සා විශාල පිරිසක් සමඟ සන්සුන් ගමනෙන් කපිලවස්තු පුරයට වැඩම කළ බුදුරජාණන් වහන්සේට වන්දනාමාන කිරීමට ශාක්‍යයන් එක්වරම ඉදිරිපත් වූයේ නැත. ඔවුහු මහත් මානයෙන් මත්ව සිටියෝය. කුඩා ශාක්‍ය කුමර කුමරියන් ලවා වැඳුම් පිදුම් කරවූ මොවුන්ගේ මානය බිඳීම සඳහා බුදුරජාණන් වහන්සේ අසිරිමත් බුදුපෙළහරක් වූ යමාමහ පෙළහර පෑමෙහි යෙදුණු සේක. මෙම ඵෙශ්චර්ය දුටු සුදොවුන් මහරජතුමාණෝ තම පුතණුවන් සඳහා තෙවැනි වැඳීමද මෙහිදී සිදුකළහ. සෙසු ඥාතීන් ද ඉන් අනතුරුව වන්දනාමාන කළ අතර බුදුරදහු මෙහිදී වෙස්සන්තර ජාතකය දේශනා කොට වදාළහ. සසුන සඳහා නිග්රේරීධාරාමය පූජා කිරීමත්, මානාධික වූ ශාක්‍යයන්ගේ නොකැමැත්තෙන් නගරයේ පිඬු සිඟා යෑමත්,තමන් වහන්සේ වෙත නොපැමිණි යශෝදරාව වෙත කරුණාවෙන් ඇගේ මාළිගයට වැඩමවීමත් මෙහිදී සිදුවූ විශේෂ සිදුවීම් ලෙස සඳහන් වේ. යශෝදරාව වෙත බුදුරදුන් වැඩමවීම ගුණගරුක කුල කාන්තාවක වෙනුවෙන් සිදුකරන ලද මහා අගය කිරීමක් ලෙසත්, මාතෘත්වය පිළිබඳ දක්වන ලද මහා ගෞරවයක් ලෙසත් සඳහන් කළ යුතුව ඇත. මෙහිදී සඳකිදුරු ජාතකය දේශනා කළ ආකාරයත් ධර්ම දේශනය අවසන යශෝදරාව පැවිද්ද සඳහා අවසර පැතූ ආකාරයත් ඉතා ප්‍රකට කරුණු ලෙස දැක්විය හැකිය. කිඹුල්වත්පුර ගමනේදී සිදුවූ තවත් වැදගත් සිදුවීම් දෙකක් ලෙස නන්ද කුමරුගේ සහ රාහුල කුමරුගේ පැවිද්ද සඳහන් කළ හැකිය.බුදුරදුන්ගේ ඥාති සොහොයුරා වූ නන්ද කුමරු ඊළඟ රජු වශයෙන් අභිශේක කළ යුතු පුද්ගලයා විය.පරපුර පවත්වාගෙන යෑමේ වගකීම ද ඔහුට පැවැරී තිබුණි. අභිශේක මංගල්‍යයත්, ගෘහ ප්‍රවේශ මංගල්‍යයත්, විවාහ මංගල්‍යයත් යන අතිශය සොඳුරු සිදුවීම් කිහිපයක් ඉදිරියේ තිබියදී නන්ද කුමරුගේ පැවිද්ද සිදුවිය. බුදුරජාණන් වහන්සේ කපිලවස්තු නගරයේ ගත කළ සත්වන දිනය ද ඉතා වැදගත් වූවකි. යශෝදරා විසින් තම සත් හැවිරිදි පුත් රාහුල කුමරුවන් ගිහි ජීවිතයේ ඔහුගේ පියාණන් වූ බුදුරජාණන් වහන්සේ පිටුපස පිටත්කර හරින ලද්දේ දායාද ලබාගැනීම සඳහාය. උන්වහන්සේ එහිදී තම සුරතල් පුතණුවන්ට ලබාදුන් දායාදය අගය කළ නොහැක්කකි. එනම් ශාසන දායාදයයි. කුඩා රාහුල කුමරු පැවිදි කිරීම නිසා සුදොවුන් රජතුමාට ඇතිවූයේ මහත් දුකකි. දුක්බර හැඟුමින් බුදුරදුන් වෙත පැමිණි රජතුමා දරුවන් පිළිබඳ මවුපියන් තුළ ඇති අපරිමිත දරු සෙනෙහස කියමින් මවුපිය අවසරයකින් තොරව දරුවන් පැවිදි නොකරන ලෙස ඉල්ලා සිටියේය. මෙම අදහස පිළිගත් තථාගතයන් වහන්සේ මවුපිය අවසරයෙන් තොරව දරුවන් පැවිදි නොකරන ලෙස භික්ෂූන්ට නියම කළ සේක. මැදින් පුර පොහෝ දිනයෙන් ඇරැඹුණූ කිඹුල්වත්පුර ගමනින් සිදු වූ ශාසනික ප්රබෝධය ඉහත තොරතුරුවලින් අනාවරණය වේ. එබැවින් ශාසනික වශයෙන් අද දිනයේ වැදගත්කම මෙතෙකැ’යි කියා නිම කළ නොහැකි තරම්ය. එවන් වූ උතුම් පොහෝ දිනයක ඇති වටිනාකම පිළිබඳ විමසා බැලීමෙන් ද විවිධ පින්කම්වලට සහභාගිවී උපදවා ගත් පුණ්‍ය ධර්මයන් හි බලයෙන්ද උතුම් නිවන් සුව ප්‍රාර්ථනා කරගනිමු.[/SIZE] කොළඹ ආනන්ද විද්‍යාලයේ හිටපු සහකාර විදුහල්පති බෙල්ලන්විල රාජමහා විහාරවාසී ශාස්ත්‍රපති [B]අතපත්තුකන්දේ ආනන්ද හිමි[/B] උපුටා ගැනීම - බුදුසරණ පුවත්පත [CENTER][SIZE="5"][COLOR="DarkOrange"]සබ්බ දානං ධම්ම දානං ජිනාතී. (සියලුම දාන වලට වඩා ධර්ම දානය උතුම් වේ) ඔබ සැමට සම්මා සම්බුදු සරණයි !!! දළඳා සමිදු පිහිටයි !!![/COLOR][/SIZE][/CENTER] - [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1550467"]බක් පොහෝ දිනය අදයි![/URL] - [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1536413"]නවම් පෝහෝ දිනය අදයි![/URL] - [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1528913"]දුරුතු පොහෝ දිනය අදයි![/URL] - [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1520739"]උදුවප් පුර පොහොය අදයි![/URL] - [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1567867"]ඇසළ පොහෝ දිනය අදයි![/URL] - [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1572753"]නිකිණි පොහොය අදයි![/URL] - [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1577784"]බිනර පොහෝ දිනය අදයි![/URL] - [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1582366"]වප් පොහෝ දිනය අදයි![/URL] - [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1586699"]ඉල් පොහෝ දිනය අදයි![/URL] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom