Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මැදියම් රැයේ දුම්රිය මැදිරියට නැඟුණු අද්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මැදියම් රැයේ දුම්රිය මැදිරියට නැඟුණු අද්

මැදියම් රැයේ දුම්රිය මැදිරියට නැඟුණු අද්භූත රූමතිය

මේ සිද්ධිය 1970 පමණ සිදු වූවකි. එකල මම ගලේවෙල මහා විද්‍යාලයේ උපාධි උප ගුරුවරයකු ලෙස සේවය කළෙමි. ගලේවෙල නගරයක් බැවින් නවාතැන් ගැනීම ඉතා අසීරු විය. අපි තිදෙනෙක් තාම විවෘත කර නැති විද්‍යාගාරයේ නවාතැන් ගෙන සිටියෙමු. විද්‍යාගාරය පිහිටියේ සිඳී යන වැවක් අද්දරය. ග්‍රීෂ්ම වේලාවට වැවේ ඉතිරිව ඇති ජලය මිශ්‍රව හමා එන සුළං රැලි ඇඟේ ඩහදිය නිවා දමයි. එහෙත් දැල් ගැසූ විද්‍යා කාමරය රෑට මදුරු ආකරයකි. දැල් අස්සෙන් රිංගා එන මදුරු රැළ ඇඟේ ලේ උරා බොති. මා සමඟ නැවතී සිටි අනෙක් දෙදෙනාගෙන් සෙනරත් බදුල්ලේ අයෙකි.

වැටුප් ගත් පසු සති අන්තයේ බදුල්ලට යැම ඔහුගේ සිරිතයි. ඒ ගමන ඔහු ගියේ ආවේ බදුල්ල බලා යන දුම්රියෙනි. එක් දිනක් පුරුදු පරිදි වැටුප් ගත් පසු ඔහු බදුල්ල දුම්රිය බලා බස් රියෙන් පිටත් විය. එදා සිදුවූ බියකරු සිද්ධිය ඔහු මට කීවේ ඔහු රෝගීව තරමක් සුවපත්ව සතියකට පමණ පසු පාසලට පැමිණීමෙන් පසුවයි. ඒ කතාව ඇඟ ලොම් දහදියෙන් තෙත් කරන බියකරු එකකි. ඔහුගේම වචන වලින් ඒ කතාව මෙසේ දැක්විය හැකිය.

"එදා මම නුවරට යනකොට තරමක් බස් එක පමා වුණා. සිකුරාදා දවසක් නිසා හරියට සෙනඟ. ටවුමෙන් බැහැලා ළඟ තිබුණු හෝටලයකින් රෑට කෑම කා ස්ටේසමට ගියා. ටිකට් එක අරගෙන කෝච්චියට වෙලාව තියෙන නිසා දිග ලෑලි දාර පුටුවක ඉඳගෙන විවේක ගත්තා. කෝච්චිය එනකොට කවුරුත් මී මැස්සෝ වගේ කඩිසරෙන් කෝච්චියට නැග්ගා. මම කලින් පෙට්ටියට නැගගත් නිසා අන්තිම පේළියේ අසුනක ඉඳගන්න ලැබුණා. කෝච්චිය ගමන් ඇරඹුවා. දුම්රිය යන වේගයට පාර දෙපැත්තේ ගස් කොළන් අපට විරුද්ධ දිශාවට දුවනවා වගේ පේනවා. පෙට්ටියේ විදුලි බුබුළ, විදුලි පංකාව කැරකෙනවා, කෝච්චි පෙට්ටිය හිටගෙන ඉන්න මගීන්ගෙන් පිරිලා. සමහරු සෙනඟ මැදින් ඉඩ අරගෙන තෙරපි තෙරපී ඉස්සරහට පස්සට යනවා. එක එක ජාති විකුණන වෙළෙන්දොa මහ හයියෙන් කෑ ගසමින් තම භාණ්ඩ අලෙවි කරනවා පේනවා. විකුණා ගන්නා තුරු අසුන් අසල වෙළෙන්දොa තම භාණ්ඩ ඔසවාගෙන විනාඩි කිහිපයක් නැවතී ඉන්නවා.

අහසේ හඳේ ලකුණක්වත් නෑ. තිත්ත කළුවර එදා අමාවක පෝය දවසක්. කළුම කළු අහසේ තැනින් තැන පුංචි තරු කිහිපයක් දිළිහුණා. ඒකටත් එක්ක දුම්රියට සමාන්තරව කළුවර ඉරාගෙන කණාමැදිරි රංචු හැමතැනම ඉගිලෙනවා. කෝච්චිය ලොකු වංගුවක් ගන්නවා. පාළු කපාගෙන මහා ශබ්දෙට කෝච්චියේ නළාව පිඹිනවා. ඒ හඬට හිත කීරි ගැහෙනවා. බණ්ඩාරවෙලට යනකම් ප්‍රධාන දුම්රිය නැවතුම්පළවල විනාඩි තුනක් විතර කෝච්චිය නවත්වනවා. ගමන නිම කළ අය බහිනවා. අලුතෙන් එන අය මිනිස්සු බහින්නත් ඉස්සර පොරකකා ඇතුළට නඟිනවා. ආයෙත් හූ හඬ පිට කරලා විනාඩියෙන් කෝච්චිය ගමන ආරම්භ කරනවා. හිටපු ගමන් කෝච්චියේ වේගය වැඩිවෙනවා. වංගු වලදී වේගය අඩු වෙනවා."

සෙනරත් කතාව නවතා කුතුහලයෙන් වටපිට බලයි. ඔහුගේ රෝගී ලක්ෂණ ඇඟපතේ තවම ඇත. බෙල්ලේ දැමූ නූලක් හා අතේ බඳින ලද තවත් නූලකි. ඔහු විනාඩි දෙක තුනකින් යළිත් කතාව අරඹයි.

"බණ්ඩාරවෙල පහු වුණාම හැම පුංචි ස්ටේෂන්වලත් කෝච්චිය නැවැත්තුවා. මම හිටපු මැදිරිය දැන් හරිම පාළුයි. හැම මැදිරියකම සෙනඟ අඩුයි. මම සුවපහසු විදියට ආසනයේ මඳක් දිගා වී ඔළුව ආසනයේ ඇන්දට තද කර ගත්තා. මැදිරියේ තවත් ආසන දෙකක හිටපු අය තද නින්දේ නිදිකිරා වැටෙනවා. එකවරම තිරිංග පහරකින් දුම්රිය ගැස්සී නතර වෙනවා. මම පත්තුවෙන විදුලි බුබුළට අල්ලලා වෙලාව බැලුවා. වෙලාව පාන්දර තුනට කිට්ටුයි.

බදුල්ලට තව හැතැම්ම තිහකට කිට්ටුව තියෙනවා. බදුල්ලට යනකොට එළිවෙන්න පුළුවන් කියලා මට හිතුණා. මම ආයෙත් ආසනයට හොඳින් බරවෙලා ඇස් පියාගත්තා. ඊළඟ දුම්රියපළේ දුම්රිය නවත්වන විට නිදි කිරමින් නිදාගෙන හිටපු මා ඉන්න මැදිරියේ කෙනෙක් බැස්සා. ඒ එක්කම තද රැහැයි නාදයක් හැම හැම පැත්තෙම විසිරුණා. පාළු වන රොදක් මැද දුම්රිය නවත්වා ඇති බව මට දැනුනා. දුම්රිය යළි ආරම්භ කිරීමට පෙර හොඳින් ඇඳ පැළඳගත් වයස අඩු රූමත් තරුණියක් දුම්රියට ගොඩ වී ඉදිරිපස අසුනක ඉඳගත්තා. ඇඟපුරා ගල්වා ඇති තද සැර සුවඳ විලවුන් සුවඳක් දුම්රිය පෙට්ටිය පුරා විහිද ගියා. ඇය මැදියම් රෑ මේ කොහි යන්නද කියලා, මට හිතට ප්‍රශ්නයක් ආවා. දුම්රියේ විදුලිය මුහුණට භාගයක් වැටෙන විදියටයි ඇය ඉඳගෙන හිටියේ. හිසින් මුහුණට වැටී තිබූ කෙස් රොද කිහිපයක් ඇය අතින් පිටුපසට හදාගත්තා. මට මතක විදියට ඇගේ ඇස් රතුපාටට හුරුයි. මේ රෑ කොහේ ඇවිත් කොහේ බහින්නද? ඇයි මේ රෑ තනිපංගලමේ යන්නේ එන්නේ කියලා මට හිතුණා. ඒත් ඒවා ඕනෑ නැති ප්‍රශ්න ඈ හැර මැදිරියේ සිටි ඉතිරි අනෙක් මගියා තද නින්දේ ගොරවනවා. තරුණිය නැගපු ස්ටේෂමේ ඉඳලා තවත් ස්ටේෂන් තුනක් විතර ගියාම ඇය බහින්න සූදානම් වුණා.

එයා නැගිට්ටා, නැගිටලා කෝච්චිය නවත්වන්න ඉස්සර මා දිහා බැළුවා, ඇස් දෙක ලේම ලේ පාටයි. කටේ කෙළවරක ලොකු ලේ පැල්ලමක්, මගේ හිත කීරි ගැහුණා වගේ බොහොම නපුරු විදියට මම දිහා බලලා ඇස් කරකවලා හිනා වුණා. ඒ දත් උල් වගේ. මම බයටම ඇස්පියා ගත්තා. කෝච්චිය නවත්තපුවම ඇය බැස්සා කියලා මට දැනුනා.

මම වටපිට බැලුවා මුළු ඇඟම ඩහදියෙන් පිරිලා. ඩාදිය ගලනවා. ඔලුවේ හිසකෙස් වලිනුත් ඩාදිය වැටෙනවා. අමුතුම වෙහෙසක් ඇඟට දැනෙනවා. බදුල්ලෙන් මම බැස්සේ භාගයක් සිහි නැතුව වගේ. ගෙදරට යන බස් රියට නැග්ගේ විකාරෙන් වගේ. ගෙදරට ගිහින් ගොඩ වෙනවත් එක්කම මට ගින්දර වගේ උණ. අම්මා අහපු දේට වචන දෙක තුනෙන් උත්තර දීලා නින්දට වැටුණා. ඇඟ ගැහෙනවා. අම්මා ඉක්මනට ගමේ හිටපු යන්ත්‍ර මන්ත්‍ර දන්න වෙද මාමා එක්කරගෙන ආවා. පැයක් විතර යාදිනි කියලා මන්ත්‍ර කියලා දෙහි කපලා, තෙල් මතුරලා ගෑවා, උණ බැස්සේ දවස් තුනකට විතර පස්සේ. වෙද මාමා තවත් දෙසැරයක් විත් මතුරලා නූල් අලුත් කළා. මම ඉස්කෝලෙට පිටත් වුණේ දවස් පහකට පස්සේ".

සෙනරත් කතාව නවත්වන විට මම ඔහු දෙස පුදුමයෙන් බලා සිටියෙමි.

එස්. කේ. ජයවර්ධන

[QUOTE="demee, post: 23121578, member: 371755"] [b]මැදියම් රැයේ දුම්රිය මැදිරියට නැඟුණු අද්[/b] [B] මැදියම් රැයේ දුම්රිය මැදිරියට නැඟුණු අද්භූත රූමතිය [/B] [IMG]http://divaina.com/sunday/images/paper/2018/04/01/n18-1.jpg[/IMG] [SIZE=4]මේ සිද්ධිය 1970 පමණ සිදු වූවකි. එකල මම ගලේවෙල මහා විද්‍යාලයේ උපාධි උප ගුරුවරයකු ලෙස සේවය කළෙමි. ගලේවෙල නගරයක් බැවින් නවාතැන් ගැනීම ඉතා අසීරු විය. අපි තිදෙනෙක් තාම විවෘත කර නැති විද්‍යාගාරයේ නවාතැන් ගෙන සිටියෙමු. විද්‍යාගාරය පිහිටියේ සිඳී යන වැවක් අද්දරය. ග්‍රීෂ්ම වේලාවට වැවේ ඉතිරිව ඇති ජලය මිශ්‍රව හමා එන සුළං රැලි ඇඟේ ඩහදිය නිවා දමයි. එහෙත් දැල් ගැසූ විද්‍යා කාමරය රෑට මදුරු ආකරයකි. දැල් අස්සෙන් රිංගා එන මදුරු රැළ ඇඟේ ලේ උරා බොති. මා සමඟ නැවතී සිටි අනෙක් දෙදෙනාගෙන් සෙනරත් බදුල්ලේ අයෙකි. වැටුප් ගත් පසු සති අන්තයේ බදුල්ලට යැම ඔහුගේ සිරිතයි. ඒ ගමන ඔහු ගියේ ආවේ බදුල්ල බලා යන දුම්රියෙනි. එක් දිනක් පුරුදු පරිදි වැටුප් ගත් පසු ඔහු බදුල්ල දුම්රිය බලා බස් රියෙන් පිටත් විය. එදා සිදුවූ බියකරු සිද්ධිය ඔහු මට කීවේ ඔහු රෝගීව තරමක් සුවපත්ව සතියකට පමණ පසු පාසලට පැමිණීමෙන් පසුවයි. ඒ කතාව ඇඟ ලොම් දහදියෙන් තෙත් කරන බියකරු එකකි. ඔහුගේම වචන වලින් ඒ කතාව මෙසේ දැක්විය හැකිය. "එදා මම නුවරට යනකොට තරමක් බස් එක පමා වුණා. සිකුරාදා දවසක් නිසා හරියට සෙනඟ. ටවුමෙන් බැහැලා ළඟ තිබුණු හෝටලයකින් රෑට කෑම කා ස්ටේසමට ගියා. ටිකට් එක අරගෙන කෝච්චියට වෙලාව තියෙන නිසා දිග ලෑලි දාර පුටුවක ඉඳගෙන විවේක ගත්තා. කෝච්චිය එනකොට කවුරුත් මී මැස්සෝ වගේ කඩිසරෙන් කෝච්චියට නැග්ගා. මම කලින් පෙට්ටියට නැගගත් නිසා අන්තිම පේළියේ අසුනක ඉඳගන්න ලැබුණා. කෝච්චිය ගමන් ඇරඹුවා. දුම්රිය යන වේගයට පාර දෙපැත්තේ ගස් කොළන් අපට විරුද්ධ දිශාවට දුවනවා වගේ පේනවා. පෙට්ටියේ විදුලි බුබුළ, විදුලි පංකාව කැරකෙනවා, කෝච්චි පෙට්ටිය හිටගෙන ඉන්න මගීන්ගෙන් පිරිලා. සමහරු සෙනඟ මැදින් ඉඩ අරගෙන තෙරපි තෙරපී ඉස්සරහට පස්සට යනවා. එක එක ජාති විකුණන වෙළෙන්දොa මහ හයියෙන් කෑ ගසමින් තම භාණ්ඩ අලෙවි කරනවා පේනවා. විකුණා ගන්නා තුරු අසුන් අසල වෙළෙන්දොa තම භාණ්ඩ ඔසවාගෙන විනාඩි කිහිපයක් නැවතී ඉන්නවා. අහසේ හඳේ ලකුණක්වත් නෑ. තිත්ත කළුවර එදා අමාවක පෝය දවසක්. කළුම කළු අහසේ තැනින් තැන පුංචි තරු කිහිපයක් දිළිහුණා. ඒකටත් එක්ක දුම්රියට සමාන්තරව කළුවර ඉරාගෙන කණාමැදිරි රංචු හැමතැනම ඉගිලෙනවා. කෝච්චිය ලොකු වංගුවක් ගන්නවා. පාළු කපාගෙන මහා ශබ්දෙට කෝච්චියේ නළාව පිඹිනවා. ඒ හඬට හිත කීරි ගැහෙනවා. බණ්ඩාරවෙලට යනකම් ප්‍රධාන දුම්රිය නැවතුම්පළවල විනාඩි තුනක් විතර කෝච්චිය නවත්වනවා. ගමන නිම කළ අය බහිනවා. අලුතෙන් එන අය මිනිස්සු බහින්නත් ඉස්සර පොරකකා ඇතුළට නඟිනවා. ආයෙත් හූ හඬ පිට කරලා විනාඩියෙන් කෝච්චිය ගමන ආරම්භ කරනවා. හිටපු ගමන් කෝච්චියේ වේගය වැඩිවෙනවා. වංගු වලදී වේගය අඩු වෙනවා." සෙනරත් කතාව නවතා කුතුහලයෙන් වටපිට බලයි. ඔහුගේ රෝගී ලක්ෂණ ඇඟපතේ තවම ඇත. බෙල්ලේ දැමූ නූලක් හා අතේ බඳින ලද තවත් නූලකි. ඔහු විනාඩි දෙක තුනකින් යළිත් කතාව අරඹයි. "බණ්ඩාරවෙල පහු වුණාම හැම පුංචි ස්ටේෂන්වලත් කෝච්චිය නැවැත්තුවා. මම හිටපු මැදිරිය දැන් හරිම පාළුයි. හැම මැදිරියකම සෙනඟ අඩුයි. මම සුවපහසු විදියට ආසනයේ මඳක් දිගා වී ඔළුව ආසනයේ ඇන්දට තද කර ගත්තා. මැදිරියේ තවත් ආසන දෙකක හිටපු අය තද නින්දේ නිදිකිරා වැටෙනවා. එකවරම තිරිංග පහරකින් දුම්රිය ගැස්සී නතර වෙනවා. මම පත්තුවෙන විදුලි බුබුළට අල්ලලා වෙලාව බැලුවා. වෙලාව පාන්දර තුනට කිට්ටුයි. බදුල්ලට තව හැතැම්ම තිහකට කිට්ටුව තියෙනවා. බදුල්ලට යනකොට එළිවෙන්න පුළුවන් කියලා මට හිතුණා. මම ආයෙත් ආසනයට හොඳින් බරවෙලා ඇස් පියාගත්තා. ඊළඟ දුම්රියපළේ දුම්රිය නවත්වන විට නිදි කිරමින් නිදාගෙන හිටපු මා ඉන්න මැදිරියේ කෙනෙක් බැස්සා. ඒ එක්කම තද රැහැයි නාදයක් හැම හැම පැත්තෙම විසිරුණා. පාළු වන රොදක් මැද දුම්රිය නවත්වා ඇති බව මට දැනුනා. දුම්රිය යළි ආරම්භ කිරීමට පෙර හොඳින් ඇඳ පැළඳගත් වයස අඩු රූමත් තරුණියක් දුම්රියට ගොඩ වී ඉදිරිපස අසුනක ඉඳගත්තා. ඇඟපුරා ගල්වා ඇති තද සැර සුවඳ විලවුන් සුවඳක් දුම්රිය පෙට්ටිය පුරා විහිද ගියා. ඇය මැදියම් රෑ මේ කොහි යන්නද කියලා, මට හිතට ප්‍රශ්නයක් ආවා. දුම්රියේ විදුලිය මුහුණට භාගයක් වැටෙන විදියටයි ඇය ඉඳගෙන හිටියේ. හිසින් මුහුණට වැටී තිබූ කෙස් රොද කිහිපයක් ඇය අතින් පිටුපසට හදාගත්තා. මට මතක විදියට ඇගේ ඇස් රතුපාටට හුරුයි. මේ රෑ කොහේ ඇවිත් කොහේ බහින්නද? ඇයි මේ රෑ තනිපංගලමේ යන්නේ එන්නේ කියලා මට හිතුණා. ඒත් ඒවා ඕනෑ නැති ප්‍රශ්න ඈ හැර මැදිරියේ සිටි ඉතිරි අනෙක් මගියා තද නින්දේ ගොරවනවා. තරුණිය නැගපු ස්ටේෂමේ ඉඳලා තවත් ස්ටේෂන් තුනක් විතර ගියාම ඇය බහින්න සූදානම් වුණා. එයා නැගිට්ටා, නැගිටලා කෝච්චිය නවත්වන්න ඉස්සර මා දිහා බැළුවා, ඇස් දෙක ලේම ලේ පාටයි. කටේ කෙළවරක ලොකු ලේ පැල්ලමක්, මගේ හිත කීරි ගැහුණා වගේ බොහොම නපුරු විදියට මම දිහා බලලා ඇස් කරකවලා හිනා වුණා. ඒ දත් උල් වගේ. මම බයටම ඇස්පියා ගත්තා. කෝච්චිය නවත්තපුවම ඇය බැස්සා කියලා මට දැනුනා. මම වටපිට බැලුවා මුළු ඇඟම ඩහදියෙන් පිරිලා. ඩාදිය ගලනවා. ඔලුවේ හිසකෙස් වලිනුත් ඩාදිය වැටෙනවා. අමුතුම වෙහෙසක් ඇඟට දැනෙනවා. බදුල්ලෙන් මම බැස්සේ භාගයක් සිහි නැතුව වගේ. ගෙදරට යන බස් රියට නැග්ගේ විකාරෙන් වගේ. ගෙදරට ගිහින් ගොඩ වෙනවත් එක්කම මට ගින්දර වගේ උණ. අම්මා අහපු දේට වචන දෙක තුනෙන් උත්තර දීලා නින්දට වැටුණා. ඇඟ ගැහෙනවා. අම්මා ඉක්මනට ගමේ හිටපු යන්ත්‍ර මන්ත්‍ර දන්න වෙද මාමා එක්කරගෙන ආවා. පැයක් විතර යාදිනි කියලා මන්ත්‍ර කියලා දෙහි කපලා, තෙල් මතුරලා ගෑවා, උණ බැස්සේ දවස් තුනකට විතර පස්සේ. වෙද මාමා තවත් දෙසැරයක් විත් මතුරලා නූල් අලුත් කළා. මම ඉස්කෝලෙට පිටත් වුණේ දවස් පහකට පස්සේ". සෙනරත් කතාව නවත්වන විට මම ඔහු දෙස පුදුමයෙන් බලා සිටියෙමි. එස්. කේ. ජයවර්ධන[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom