Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
මැන්චෙස්ටර් ප්‍රහාරය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මැන්චෙස්ටර් ප්‍රහාරය ත්‍රස්තවාදී ප්‍රහාරයක්. පොලිස් වෙඩිපහරින් ත්රස්තවාදියා මරුට.

මැන්චෙස්ටර් හී පිහිටි යුදෙව් දේවස්ථානයක් ඉලක්ක කර ගනිමින් එල්ල වූ ප්‍රහාරය ත්‍රස්තවාදී ප්‍රහාරයක් බව බ්‍රිතාන්‍ය ත්‍රස්ත විමර්ශන ඒකකය තහවුරු කරනවා. ප්‍රහාරය සදහා පැමිණි පුද්ගලයි එම ස්ථානයේදීම පොලිස් වෙඩිපහරින් මියගිය බවත් පුද්ගලයාගේ අනන්‍යතාවය හදුනාගෙන ඇති බවත් පොලිසිය වැඩිදුරටත් ප්‍රකාශ කරනවා. ප්‍රහාරය සම්බන්ධයෙන් තවත් පුද්ගලයන් දෙදෙනෙකු අත්තඩංගුවට ගෙන ඇති අතර විමර්ශන තවදුරටත් ක්‍රියාත්මකයි.

අද පෙරවරු 9.30 පමණ යුදෙව් ජාතිකයන් ඉලක්ක කරමින් එල්ල වූ ප්‍රහාරයෙන් පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් තවත් පුද්ගලයන් හතර දෙනෙකු බරපතල තුවාල සහිතව රෝහල්ගත කර තිබේ. සැකකරු පැලද සිටි බෝමිබ කබායක් වැනි යමක් සොයා ගැනීම හේතුවෙන් වහාම එම ස්ථානයට බෝම්බ නිෂ්ක්‍රීය අංශය කැදවා එය නිශ්ක්‍රීය කිරීමට පියවර ගෙන තිබුනි. ප්‍රහාරය එල්ල වන අවස්ථාව වන විට දේවස්ථිනය තුල විශාල පිරිසක් ආගමික වතාවන් හී නිරතව සිට ඇති අතර දේවස්ථානයේ ආරක්ෂක අංශ හා අවට රැස්වී සිටි ජනතාව එක්වී ත්‍රස්ථවාදියා දේවස්ථානය තුලට ඇතුළු වීම මහත් පරිශ්‍රමයක් දරා නතර කර තිබුනි.

පොලිස් හදිසි ඇමතුම් අංකයට ලද තොරතුරක් මත වහාම ක්‍රියාත්මක වූ පොලිසිය ඇමතුමෙන් විනාඩි 7 ක් තුල ප්‍රහාරකයා ඝාතනය කිරීමට සමත් වී තිබේ. ඒ අතර විදේශගතව සිටියෙදී ප්‍රහාරය සැලවීමත් සමග නැවත පෙරලා පැමිණි බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා අද පස්වරුවේ හදිසි ආරක්ෂක මණ්ඩල රැස්වීමක් කැදවා තිබුනි. එම රැස්වීමේදී ගත් තිරණ කුමක්ද යන්න මෙතෙක් තහවුරු වී නොමැත. අග්‍රාමාත්‍ය කියර් ස්ටාමර් විසින් ජාතිය අමතා තත්වය සම්බන්ධයෙන් දැනුවත් කිරීමක් ලබා දෙනු ඇත.

-From facebook

[QUOTE="sika2, post: 30997801, member: 494741"] මැන්චෙස්ටර් ප්‍රහාරය ත්‍රස්තවාදී ප්‍රහාරයක්. පොලිස් වෙඩිපහරින් ත්රස්තවාදියා මරුට. මැන්චෙස්ටර් හී පිහිටි යුදෙව් දේවස්ථානයක් ඉලක්ක කර ගනිමින් එල්ල වූ ප්‍රහාරය ත්‍රස්තවාදී ප්‍රහාරයක් බව බ්‍රිතාන්‍ය ත්‍රස්ත විමර්ශන ඒකකය තහවුරු කරනවා. ප්‍රහාරය සදහා පැමිණි පුද්ගලයි එම ස්ථානයේදීම පොලිස් වෙඩිපහරින් මියගිය බවත් පුද්ගලයාගේ අනන්‍යතාවය හදුනාගෙන ඇති බවත් පොලිසිය වැඩිදුරටත් ප්‍රකාශ කරනවා. ප්‍රහාරය සම්බන්ධයෙන් තවත් පුද්ගලයන් දෙදෙනෙකු අත්තඩංගුවට ගෙන ඇති අතර විමර්ශන තවදුරටත් ක්‍රියාත්මකයි. අද පෙරවරු 9.30 පමණ යුදෙව් ජාතිකයන් ඉලක්ක කරමින් එල්ල වූ ප්‍රහාරයෙන් පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් තවත් පුද්ගලයන් හතර දෙනෙකු බරපතල තුවාල සහිතව රෝහල්ගත කර තිබේ. සැකකරු පැලද සිටි බෝමිබ කබායක් වැනි යමක් සොයා ගැනීම හේතුවෙන් වහාම එම ස්ථානයට බෝම්බ නිෂ්ක්‍රීය අංශය කැදවා එය නිශ්ක්‍රීය කිරීමට පියවර ගෙන තිබුනි. ප්‍රහාරය එල්ල වන අවස්ථාව වන විට දේවස්ථිනය තුල විශාල පිරිසක් ආගමික වතාවන් හී නිරතව සිට ඇති අතර දේවස්ථානයේ ආරක්ෂක අංශ හා අවට රැස්වී සිටි ජනතාව එක්වී ත්‍රස්ථවාදියා දේවස්ථානය තුලට ඇතුළු වීම මහත් පරිශ්‍රමයක් දරා නතර කර තිබුනි. පොලිස් හදිසි ඇමතුම් අංකයට ලද තොරතුරක් මත වහාම ක්‍රියාත්මක වූ පොලිසිය ඇමතුමෙන් විනාඩි 7 ක් තුල ප්‍රහාරකයා ඝාතනය කිරීමට සමත් වී තිබේ. ඒ අතර විදේශගතව සිටියෙදී ප්‍රහාරය සැලවීමත් සමග නැවත පෙරලා පැමිණි බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා අද පස්වරුවේ හදිසි ආරක්ෂක මණ්ඩල රැස්වීමක් කැදවා තිබුනි. එම රැස්වීමේදී ගත් තිරණ කුමක්ද යන්න මෙතෙක් තහවුරු වී නොමැත. අග්‍රාමාත්‍ය කියර් ස්ටාමර් විසින් ජාතිය අමතා තත්වය සම්බන්ධයෙන් දැනුවත් කිරීමක් ලබා දෙනු ඇත. -From facebook [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom