Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මැනී පැකියෝ..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මැනී_පැකියෝ..

ලොව හොදම බොක්සිං ක්‍රීඩකයා වූ මුට්ට කරගහන්නා

අපිට තවත් මේ ගෙදර ඉන්න බෑ පුතේ… වරෙන් යන්න… තාත්තට අපිට වඩා ලොකු අය ඉන්නව… ඩියොනීසියා මේ විදිහට පවුලේ වැඩිමහල් දරුවා වූ මැනීට කියන්නෙ පියා වූ රොසාලියෝගෙ අනියම් සම්බන්ධයක් අතටම අහුවුණ දවසෙයි…

ඒත් අම්මෙ තාත්ත… පැකියෝ එහෙම ඇහුවට අම්මට දෙන්න උත්තරයක් තිබුනෙ නෑ.. තාත්ත ගැන හිතල වැඩක් නෑ පුතේ… මට පුලුවන් විදිහට උඹලට කන්න දෙන්නම්.. දරුවන් හය දෙනෙක් එක්ක එදා ඩියොනීසියා ගෙදරින් එලියට බැස්ස…

ඒ වන විට පැකියෝ හිටියෙ දොලොස්වන වියේ… මැනිලාවේ වීදි අතර ගොස් ඔවුන් තාවකාලික නවාතැනක නතරවුණා.. එතැන් සිට පාසල් ගමන යලි ඇරඹුවත් පාසලට ගාස්තු ගෙවීමට ඔහුට හැකියාවක් තිබුණේ නැහැ. වසරකට පසු පාසල් ගමනට තිත තියන්නයි මැනීට සිදුවණේ. ඒ ගාස්තු නොගෙවීම හින්ද මැනීව එලියට දාපු දවස..

පාසලෙන් දොට්ට දැම්ම කියන පනිවිඩය දැනගත්තහම අම්මට වාවගන්න බැරිවුණා.. මම කවදාවත් උඹේ පාසල් ගමන කඩාකප්පල් කරන්න හිතුවෙ නෑ.. ඒකට කමක් නෑ අම්මෙ… කියක් හරි හොයා ගත්තහම ආයෙ පාසල් යන්න බැරියැ… මැනී මෙහෙම කිව්වට ඒක හීනයක් විතරයි කියල ඔහුත් දැනං හිටිය…

මේ විදිහට පාසලෙන් දෙට්ට වැටෙන මැනී නතර වෙන්නෙ මැනිලාවේ වීදිවල මුට්ට කරගහන්නෙක් වෙලා… ඔය අතර දවසක ඔහු වීදි බොක්සිං තරගයක් නරඹන්නට යනව.. වීදිවල බොක්සිං ක්‍රීඩකයින්ට හොදින් ගෙවනව… මැනී වයස අවුරුදු 14 දි වීදි සටන්කරුවෙක් බවට පත්වෙන්නෙ අහම්බෙන්…

කෙහොම වුනත් මැනී වීදිසටන්කරුවන් අතර අංක එකේ චරිතයක් බවට පත්වෙන්න වැඩි කාලයක් ගතවෙන්නෙ නැහැ. ඒ ඔහුගේ වේගවත් බව හින්දයි. එහෙත් ඔහුට අඩි හතරකට වඩා පොඩ්ඩක් උස ක්‍රීඩකයෙක් වීම හේතුවෙන්ම බොහෝ දුර ගමනක් යන බොක්සිං ක්‍රීඩකයක් වේවි කියල කවුරුත් හිතුවෙ නැහැ. ඒ බොක්සිං ක්රීඩකයකුට උස ඉතාම වැදගත් හින්ද.. උස උනාම අත් දෙකත් දිගයි. එවිට අනෙක් ක්‍රීඩකයාට තමන්ට ලං වෙන්න දෙන්නෙ නැතුව පහරදීමේ හැකියාව ලැබෙනව.

කෙහොම වුනත් ලෝකය අදටත් පිලිගන්න ඒ න්‍යාය පුස්සක් කරමින් මැනීට පිලිපීනයේ ජාතික බොක්සිං කණ්ඩායමේ සාමාජිකත්වය හිමිවෙනවා.

එතැන් සිට ආරම්භ වුණු බොක්සිං වලල්ල දික්විජය කිරීම මැනී පැකියෝ නම් අසහාය ක්‍රීඩකයකු බිහිවීම දක්වා පැමිණියේ ජීවිතයේ දුක් කම් කටොලු පන්නරය කරගැනීම හේතුවෙනුයි. කිසිවකුත් නොහිතන තරම් වේගවත් වන මේ ක්‍රීඩකයා බොක්සිං පිටියේ අංශ අටක ශූරතා දිනූ ලොව එකම ක්‍රීඩකයා ලෙසයි අදටත් සිටින්නේ. 1978 වසරේදී දුකත් කදුලත් උරුම කරගනිමින් ජීවිතය ලද මැනී පැකියෝ අද ලොව සිටින ධනවත්ම ක්‍රීඩකයින් අතර කෙනෙක්. වනසන්නා ලෙස බොක්සිං පිටියේ විරුධාවලිය ලත් මැනී පැකියෝ උත්හාසය සහ කැපවීම අරමුණු ජය ගැනීමට ප්‍රමාණවත් බව ඔප්පුකළ චරිතයක් ලෙසයි සැලකෙන්නේ.

ඔහු ක්‍රීඩා කර ඇති ජාත්‍යන්තර තරග 67 කින් පරාජයට පත්ව ඇත්තේ තරග 6 ක් පමණයි. එකකට එකක් වෙනස් බර පන්ති පහක ශූරතා දිනූ ලොව එකම සහ පළමු මිනිසා බවටද මැනී පැකියෝ පත්ව සිටිනවා. මේ වන විට පිලිපීනයේ කොංග්රස් සභිකයකු ලෙස කටයුතු කරන මැනී පැකියෝ දුප්පතුන් වෙනුවෙන් අරමුදලක් පිහිටුවා තමන් වැනිම දුක්විදින ජනතාවට සේවයක් සිදුකරමින් සිටින බවත් කිව යුතුයි.

[YOUTUBE]x97PDPjxCfY[/YOUTUBE]

අන්තර්ජාලය ඇසුරිණි

[QUOTE="chinmak, post: 21002532, member: 516779"] [b]මැනී_පැකියෝ..[/b] [SIZE="5"][CENTER]ලොව හොදම බොක්සිං ක්‍රීඩකයා වූ මුට්ට කරගහන්නා[/CENTER][/SIZE] [CENTER][IMG]http://primelankanews.com/wp-content/uploads/2016/11/manny_pacquiao.jpg[/IMG] [/CENTER] [SIZE="3"][CENTER]අපිට තවත් මේ ගෙදර ඉන්න බෑ පුතේ… වරෙන් යන්න… තාත්තට අපිට වඩා ලොකු අය ඉන්නව… ඩියොනීසියා මේ විදිහට පවුලේ වැඩිමහල් දරුවා වූ මැනීට කියන්නෙ පියා වූ රොසාලියෝගෙ අනියම් සම්බන්ධයක් අතටම අහුවුණ දවසෙයි… ඒත් අම්මෙ තාත්ත… පැකියෝ එහෙම ඇහුවට අම්මට දෙන්න උත්තරයක් තිබුනෙ නෑ.. තාත්ත ගැන හිතල වැඩක් නෑ පුතේ… මට පුලුවන් විදිහට උඹලට කන්න දෙන්නම්.. දරුවන් හය දෙනෙක් එක්ක එදා ඩියොනීසියා ගෙදරින් එලියට බැස්ස… ඒ වන විට පැකියෝ හිටියෙ දොලොස්වන වියේ… මැනිලාවේ වීදි අතර ගොස් ඔවුන් තාවකාලික නවාතැනක නතරවුණා.. එතැන් සිට පාසල් ගමන යලි ඇරඹුවත් පාසලට ගාස්තු ගෙවීමට ඔහුට හැකියාවක් තිබුණේ නැහැ. වසරකට පසු පාසල් ගමනට තිත තියන්නයි මැනීට සිදුවණේ. ඒ ගාස්තු නොගෙවීම හින්ද මැනීව එලියට දාපු දවස.. පාසලෙන් දොට්ට දැම්ම කියන පනිවිඩය දැනගත්තහම අම්මට වාවගන්න බැරිවුණා.. මම කවදාවත් උඹේ පාසල් ගමන කඩාකප්පල් කරන්න හිතුවෙ නෑ.. ඒකට කමක් නෑ අම්මෙ… කියක් හරි හොයා ගත්තහම ආයෙ පාසල් යන්න බැරියැ… මැනී මෙහෙම කිව්වට ඒක හීනයක් විතරයි කියල ඔහුත් දැනං හිටිය… මේ විදිහට පාසලෙන් දෙට්ට වැටෙන මැනී නතර වෙන්නෙ මැනිලාවේ වීදිවල මුට්ට කරගහන්නෙක් වෙලා… ඔය අතර දවසක ඔහු වීදි බොක්සිං තරගයක් නරඹන්නට යනව.. වීදිවල බොක්සිං ක්‍රීඩකයින්ට හොදින් ගෙවනව… මැනී වයස අවුරුදු 14 දි වීදි සටන්කරුවෙක් බවට පත්වෙන්නෙ අහම්බෙන්… කෙහොම වුනත් මැනී වීදිසටන්කරුවන් අතර අංක එකේ චරිතයක් බවට පත්වෙන්න වැඩි කාලයක් ගතවෙන්නෙ නැහැ. ඒ ඔහුගේ වේගවත් බව හින්දයි. එහෙත් ඔහුට අඩි හතරකට වඩා පොඩ්ඩක් උස ක්‍රීඩකයෙක් වීම හේතුවෙන්ම බොහෝ දුර ගමනක් යන බොක්සිං ක්‍රීඩකයක් වේවි කියල කවුරුත් හිතුවෙ නැහැ. ඒ බොක්සිං ක්රීඩකයකුට උස ඉතාම වැදගත් හින්ද.. උස උනාම අත් දෙකත් දිගයි. එවිට අනෙක් ක්‍රීඩකයාට තමන්ට ලං වෙන්න දෙන්නෙ නැතුව පහරදීමේ හැකියාව ලැබෙනව. කෙහොම වුනත් ලෝකය අදටත් පිලිගන්න ඒ න්‍යාය පුස්සක් කරමින් මැනීට පිලිපීනයේ ජාතික බොක්සිං කණ්ඩායමේ සාමාජිකත්වය හිමිවෙනවා. එතැන් සිට ආරම්භ වුණු බොක්සිං වලල්ල දික්විජය කිරීම මැනී පැකියෝ නම් අසහාය ක්‍රීඩකයකු බිහිවීම දක්වා පැමිණියේ ජීවිතයේ දුක් කම් කටොලු පන්නරය කරගැනීම හේතුවෙනුයි. කිසිවකුත් නොහිතන තරම් වේගවත් වන මේ ක්‍රීඩකයා බොක්සිං පිටියේ අංශ අටක ශූරතා දිනූ ලොව එකම ක්‍රීඩකයා ලෙසයි අදටත් සිටින්නේ. 1978 වසරේදී දුකත් කදුලත් උරුම කරගනිමින් ජීවිතය ලද මැනී පැකියෝ අද ලොව සිටින ධනවත්ම ක්‍රීඩකයින් අතර කෙනෙක්. වනසන්නා ලෙස බොක්සිං පිටියේ විරුධාවලිය ලත් මැනී පැකියෝ උත්හාසය සහ කැපවීම අරමුණු ජය ගැනීමට ප්‍රමාණවත් බව ඔප්පුකළ චරිතයක් ලෙසයි සැලකෙන්නේ. ඔහු ක්‍රීඩා කර ඇති ජාත්‍යන්තර තරග 67 කින් පරාජයට පත්ව ඇත්තේ තරග 6 ක් පමණයි. එකකට එකක් වෙනස් බර පන්ති පහක ශූරතා දිනූ ලොව එකම සහ පළමු මිනිසා බවටද මැනී පැකියෝ පත්ව සිටිනවා. මේ වන විට පිලිපීනයේ කොංග්රස් සභිකයකු ලෙස කටයුතු කරන මැනී පැකියෝ දුප්පතුන් වෙනුවෙන් අරමුදලක් පිහිටුවා තමන් වැනිම දුක්විදින ජනතාවට සේවයක් සිදුකරමින් සිටින බවත් කිව යුතුයි. [YOUTUBE]x97PDPjxCfY[/YOUTUBE] අන්තර්ජාලය ඇසුරිණි:love::love::love:[/CENTER][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom