මැයි 24, 25 රජයේ විශේෂ නිවාඩු දින ලෙස ප්‍රකාශයට පත් කෙරේ

Tyrion Lannister

Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    පුද්ගලික අංශයේ වැඩ කරන උන්ට කොරෝනා හැදෙන්නේ නැති සීන් එකක් තියෙනවද බන් :oops::oops::oops:


    http://www.adaderana.lk/news/73936/may-24-25-declared-special-government-holidays

    1621321335611.png


    https://www.newsfirst.lk/sinhala/2021/05/18/මැයි-24-25-රජයේ-විශේෂ-නිවාඩු-දි/

    1621321430435.png
     
    • Sad
    Reactions: U-tag and hodakolla

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    BUMPER

    ethakota api otuwoda bn

    :no::no::no:

    උබලට හැදෙන්නේ නෑ කියල කොරෝනා උබලගේ ලොක්කො එක්ක ගිවිසුමක් ගහල ඇත්තේ. බය වෙන්න එපා. :D :D

    යන තැනක ඔෆිස් අයිඩී එක අරන් පලයන්
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    උබලට හැදෙන්නේ නෑ කියල කොරෝනා උබලගේ ලොක්කො එක්ක ගිවිසුමක් ගහල ඇත්තේ. බය වෙන්න එපා. :D :D

    යන තැනක ඔෆිස් අයිඩී එක අරන් පලයන්

    godak than wahala bn mehe ane mnda itn
     
    • Sad
    Reactions: Tyrion Lannister

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,913
    6,798
    113
    39
    Galle
    Mama hithanne port city scene ekak. Naththam ay gov witharak niwadu? Bank and public nathuwa?
     

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    Private එකට රජයට නිවාඩු දෙන්න බෑ. නීතියෙන් බෑ
    ලංකාවේ නම් පුලුවන්. එහෙම ප්‍රශ්නයක් නෑ. උදාහරණයක් කිව්වොත් ගිය අවුරුදේ මාර්තු මැද සදුදා දවසක් (16 මට මතක විදියට ) ආණ්ඩුව වෙළද නිවාඩුවක් දුන්නා.
     

    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    ලංකාවේ නම් පුලුවන්. එහෙම ප්‍රශ්නයක් නෑ. උදාහරණයක් කිව්වොත් ගිය අවුරුදේ මාර්තු මැද සදුදා දවසක් (16 මට මතක විදියට ) ආණ්ඩුව වෙළද නිවාඩුවක් දුන්නා.
    නෑ මචන් ප්‍රොවිශන් එකක් නෑ. ගිය පාර ඕක කරන් කෙලවගත්තා. පස්සේ ආවේ හාම්පුතන්ගෙන් ඉල්ලා සිටින වග කියලා. ලෝයර් කෙනෙක්ගෙන් අහලා බලපන්
     

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    නෑ මචන් ප්‍රොවිශන් එකක් නෑ. ගිය පාර ඕක කරන් කෙලවගත්තා. පස්සේ ආවේ හාම්පුතන්ගෙන් ඉල්ලා සිටින වග කියලා. ලෝයර් කෙනෙක්ගෙන් අහලා බලපන්
    අහ්හ්, එහෙමද, Thanks Machan. අපිට නම් නිවාඩුව දුන්න හැබැයි.

    මේ පාරත් හාම්පුතන්ගෙන් ඉල්ලා සිටිය නම් හරි :)
     

    Similar threads