Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Monday at 3:55 PM
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Monday at 11:56 AM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
මැයි 25 වෙනිදා...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පසුගිය මැයි 01 වන දා එනම්, කම්කරු දිනය දා ජාතික ජන බලවේගයේ මහරගම පැවති මැයි දින රැලියේදී ජනාධිපති අනුර කුමාර දිසානායක කළ කතාවේ අන්තර්ගත වූ කරුණක් මේ වන විට දැඩි කතාබහට ලක්වී තිබේ.

"වේගෙන් නඩු ටික අහනවා. මේ මැයි මාසෙට විතරක් මම දැක්කා ප්‍රධාන දූෂිත දේශපාලකයින්ගෙ නඩු 15ක් මේ මැයි මාසෙට විතරක් ප්‍රධාන දූෂණ චෝදනා නඩු 10ක්, අපරාධ චෝදනා නඩු 5ක් සහිත නඩු 15ක් මේ මැයි මාසෙ අධිකරණය හමුවේ තියෙනවා. අප්‍රේල් 30 ඊයෙ එකක් ඇහුව. තීන්දුව දෙනව කිව්වෙ මැයි 25. ඊයෙ ඇහුව නඩුවක්. තීන්දුව මැයි 25. බලාගෙන ඉන්න අත්පුඩි ගහන්න," එහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක පැවසීය.

ඔහු වැඩිදුරටත් පැවසුවේ, නඩු විභාග කිරීම් කඩිනමින් සිදු කරන බව ය.

මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී ද විවිධ අදහස් පළවූ අතර, ජනාධිපතිවරයාගේ කතාව සම්බන්ධයෙන් සභාව කල් තැබීමේ විවාදයක් පවත්වන ලෙසට විපක්ෂය කතානායකවරයාගෙන් ඉල්ලීමක් ද කර තිබේ.

'මේක ඉතාමත් නරක තත්ත්වයක්'

ජනාධිපති අනුර කුමාර දිසානායක නඩු තීන්දු සම්බන්ධයෙන් කළ ප්‍රකාශය 'විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය ස්වාධීනව පැවතිය යුතු ය යන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සැලැස්ම බිඳ දැමීමක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ අජිත් පී. පෙරේරා පවසයි.

"එතනදි වුණේ 30 වෙනි ද තිබුණ නඩුව 25 වෙනි දා තීන්දුව දෙනවා, එදාට අත්පුඩි ගහන්න බලන් ඉන්න කියල තමන්ගෙ පාක්ෂිකයින්ට කිව්ව. ඒකෙන් පේනව, නඩුවේ වරදකරු ද? නිවැරදිකරු ද? කියන කාරණය පිළිබඳව ජනාධිපතිවරයා දන්නව. ඒ වගේ ම තමන්ගෙ පාක්ෂිකයින්ට අත්පුඩි ගහන්න කියල කියන්නෙ දූෂණය සම්බන්ධව විරුද්ධ පාක්ෂිකයෙක් හෙරේ යන්න නියමිත යි කියන එකනෙ අත්පුඩි ගහන්න කියන එකෙන් කියවෙන්නෙ. ඒකෙන් ඍජුව ම තෙරුම් යන දේ තමයි, ජනාධිපතිවරයා විනිසුරුතුමාගෙ තීන්දුව ගැන කල්තියා දැනුවත් කියන එක. එක්කො විනිශ්චයකාරවරයා ජනාධිපතිවරයාට මේක කියල තියෙන්න ඕනෙ. එහෙම නෙවෙයි නම් ජනාධිපතිවරයා යි, විනිසුරුවරයා යි මේක සාකච්ඡා කරල කළ යුතු දේ ගැන එකඟතාවකට එන්න ඕනෙ. මේක ඉතාමත් ම නරක තත්ත්වයක්. අධිකරණය, ව්‍යවස්ථාදායකය සහ විධායකය ආයතන තුනක් හැටියට එකිනෙකින් වෙන් ව තබන එක තමයි අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සැලැස්ම. එක ආයතනයක් අනිත් ආයතනයට යටත් නැහැ. එතකොට විධායකය අධිකරණ කටයුතුවලට ඇඟිලි ගහනව නම්, ගරු විනිශ්චයකාරවරුන්ගෙ තීරණවලට බලපෑම් කරල තමන්ගේ විරුද්ධවාදීන්ව වරදකරු කරල ප්‍රතිඵල ලබා ගැනීමට කටයුතු කරනවා නම්, තීන්දුවක් දෙන්න කලින් විනිසුරුවරයා සහ ජනාධිපතිවරයා සාකච්ඡා කරනව නම් ඒක නිසැක ලෙස ම අධිකරණ කටයුතුවලට මැදිහත් වීමක්. ඒ අනුව, අධිකරණයේ ස්වාධීනත්වයට ඒක විශාල පහරක් වෙනව."

'ජනාධිපතිවරයාගේ ප්‍රකාශය හෙළා දැකිය යුතු යි'

විධායකයේ ප්‍රධානියා ලෙස නඩු තීන්දු සම්බන්ධයෙන් ජනාධිපතිවරයා කළ ප්‍රකාශය හෙළා දැකිය යුතු බව නීතිඥ නුවන් බෝපගේ අවධාරණය කරයි.

"විධායකයේ ප්‍රධානියා විදිහට ජනාධිපතිවරයා ඒ වගේ ප්‍රකාශයක් කිරීම හෙළා දැකිය යුතු යි පළමුවෙන් ම. ආණ්ඩුව ගෙනාපු පොදු සංවාදය තමයි, වැරදිකරුවන්ට දඬුවම් දෙනව. වංචා හා දූෂණ නැති කරනව කියන නැරේටිව් එක තියෙනව. ඒ නැරේටිව් එක හොඳ දෙයක්. හැබැයි ඒ නැරේටිව් එක වෙනුවෙන් ඕනෑ ම කෙනෙක් වැරදිකාරයෙක් විදිහට දඬුවම් දෙන තත්ත්වයට අධිකරණයේ මනස පරිවර්තනය කරන්න උත්සහ කරනව නම් මං හිතන්නෙ ඒක වැරදි යි. ඒක යුක්තිය නෙවෙයි."

ඔහු පෙන්වා දුන්නේ, අධිකරණ ක්‍රියාවලිය ශක්තිමත් සහ කඩිනම් කිරීම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් ලබා දීම පමණක් රජය කළ යුතු අතර, විනිසුරුවරුන්ට බලපෑම් කිරීමෙන් නඩු විභාග ඉක්මන් කර ගැනීම අනුමත කළ නොහැකි බව ය.

"විනිශ්චයකාරවරුන්ට බල කරල, විනිශ්චයකාරවරුන්ට උසස්වීම් දෙනව කියල යම් ඇඟවීම් කරල ඒක හරහා තමුන්ට ඕන තීන්දුව ගන්න දේශපාලනිකව මැදිහත් වෙනව නම් ඒක වැරදි යි. ඒ වගේ තත්ත්වයක් භූමියේ තියෙනව කියන එකට අදාළ යම් ඉඟි පළවෙමින් තියෙනව. මං හිතන්නෙ ජනාධිපතිවරයාගෙ කතාවෙන් ම ඒ තීරණ ව්‍යුහයේ තියෙන යථාර්ථය තමයි පිළිබිඹු වුණේ කියල අපි විශ්වාස කරනව. සාධාරණ යුක්තිසහගත සමාජයකට ඒක සුදුසු නැහැ. දැන් අලුත් තත්ත්වයක් නිර්මාණය වෙලා තියෙනව ආණ්ඩුවෙ තියෙන පොදු මනෝභාවයට පක්ෂපාතී විදිහට විනිශ්චය මණ්ඩල පත්කරමින් සහ තීන්දු ගැනීමට බල කරන තත්ත්වයක් බිමේ තියෙනවා. යම් යම් ඇඟවීම් තියෙනවා. ඒකට අපි විරුද්ධ විය යුතු යි."

'තීන්දු ගැනීම් අධිකරණයට භාර දෙන්න' - නීතිය හා සමාජ භාරයේ වැඩසටහන් හා මෙහෙයුම් අධ්යක්ෂ

නඩුවලට අදාළ තීන්දු ගැනීම අධිකරණයට පමණක් භාර දිය යුතු බව නීතිය හා සමාජ භාරයේ වැඩසටහන් හා මෙහෙයුම් අධ්යක්ෂ සඳුන් තුඩුගල පෙන්වා දෙයි.

"මගේ නම් පැහැදිලිව ම අදහස තමයි, නඩු සහ ඒ සම්බන්ධ තීන්දු සම්පූර්ණයෙන් ම අධිකරණමය තීන්දු විය යුතු යි. දේශපාලන අතපෙවීමක් තිබිය යුතු ම නැහැ. මේ ආණ්ඩුවට මිනිස්සු ජනවරමක් දුන්නෙ ඒ අදාළ විදිහට ම නීතිය ක්‍රියාත්මක කරවන්න. ඒකට ආණ්ඩුව මැදිහත් වෙනව කියල පෙනුණොත් ඒ ගන්න තීන්දු සම්බන්ධයෙන් වන සුජාතභාවයේ ප්‍රශ්නයක් තියෙනව."

"වඩා හොඳ දේ තමයි රජය ඒ දේවල් ගැන තීන්දු ගැනීම්, අධිකරණ ක්‍රියාවලිය අධිකරණය මගින් සිද්ධ වෙන බවට වග බලා ගැනීම සහ අධිකරණයට අවශ්‍ය ස්වාධීනත්වය ලබා දීම."

ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ, රජය විපක්ෂයේ දේශපාලනඥයින්ට එරෙහි නඩු තීන්දු කෙරෙහි දක්වන උනන්දුව ම මේ වන විට චෝදනා එල්ල වී ඇති වත්මන් රජයේ දේශපාලනඥයින්ගේ නඩු තීන්දු කෙරෙහි ද දැක්විය යුතු බව ය.

'මේ නඩු අහන්නෙ ජාතික ජන බලවේග ආණ්ඩුව හෝ අධිකරණ ඇමති නෙවෙයි' - අධිකරණ ඇමති

මේ අතර, මැයි දින රැලියකදී ජනතාව අමතමින් අධිකරණ ඇමති නීතිඥ හර්ෂණ නානායක්කාර, දේශපාලනඥයින් කිහිප දෙනෙකුට එරෙහිව ඉදිරියේදී කැඳවීමට නියමිත නඩු කිහිපයක් පිළිබඳව නඩු අංක ද සමගින් අනාවරණය කළේ ය.

එහිදී ඔහු ප්‍රකාශ කළේ, එම "නඩු අසන්නේ, ජාතික ජන බලවේගය හෝ අධිකරණ ඇමති නොවන' බව ය.

ස්වාධීන අධිකරණය විසින් එය සිදු කරනු ලබන බව ඔහු පැවසීය.

"මතක තියා ගන්න. මේ නඩු අහන්නෙ ජාතික ජන බලවේග ආණ්ඩුව හෝ අධිකරණ ඇමති නෙවෙයි. මේ නඩු අහන්නෙ ස්වාධීන අධිකරණය. කිසිදු බලපෑමකින් තොරව ඔවුන් ස්වාධීනව කටයුතු කරගෙන යනව. තීන්දු නියමිත යි... දැන් මගෙන් අහන්න එපා ඔය නඩුවලට මොක ද වෙන්නෙ කියල. මොක ද තීන්දු දෙන්නෙ අපි නෙවෙයි. තීන්දු කියන්නෙ අධිකරණය. හැබැයි මතක ද අපි පොරොන්දුවක් දුන්න අනුර සහෝදරයා විසින් අපේ රජයක් යටතේ සෑම වංචනිකයා ම සෑම දූෂිතයා ම අධිකරණය ඉදිරියට පමුණුවනව, නඩු අහනව කියල පොරොන්දුවක් අපි දුන්න නේද? කරා. කරා."

මේ අතර, ජනාධිපතිවරයාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් රජයේ නියෝජිතයින් කිහිප දෙනෙකුගේ අදහස් විමසීමට බීබීසී සිංහල උත්සහ කළ අතර, ජනාධිපතිවරයා කතාව පැවැත්වූ ස්ථානයේ තමන් නොසිටි හෙයින් ඒ පිළිබඳව අදහස් දැක්විය නොහැකි බව නීතිඥ උපුල් කුමරප්පෙරුම පැවසීය.

මහජන ආරක්ෂක නියෝජ්‍ය ඇමති සුනිල් වටගල දුරකතනය ඔස්සේ ඇමතීමෙන් පසු අපගේ ප්රශ්නය ඉදිරිපත් කිරීමෙන් අනතුරුව "චුට්ටක් ඔහොම ඉන්න පොඩ්ඩක්" යනුවෙන් පවසා දුරකතනය විසන්ධි කළේ ය. මඳ වේලාවක් ගත වූ පසු දුරකතනය ඔස්සේ යළි සම්බන්ධ කර ගැනීමට උත්සහ ගත්ත ද, මෙම ලිපිය පළ කරන අවස්ථාව වන තෙක් ඔහු ප්‍රතිචාර දැක්වූයේ නැත.

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ප්‍රතිචාරය

කෙසේ වෙතත්, ශ්‍රී ලංකා නීතිඥ සංගමය ජනාධිපතිවරයාගේ ප්‍රකාශ සම්බන්ධයෙන් දැඩි ප්‍රතිචාරයක් දක්වමින් මැයි 05 වන දා නිවේදනයක් නිකුත් කළේ ය.

එහි සඳහන් කර තිබුණේ, අධිකරණයට අතපෙවීමක් සිදුවන බව ජනාධිපතිවරයාගේ ප්‍රකාශයෙන් යෝජනා කෙරෙන බව ය.

ඒ හරහා, අධිකරණය සම්බන්ධයෙන් ජනතාව තුළ ඇති විශ්වාසය බිඳ වැටිය හැකි බව ද එහි දැක්වේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 111 (ඇ) වගන්තිය

'අධිකරණ කටයුතුවලට අයුතු ලෙස මැදිහත් වීම වරදක් බව' ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි සඳහන් කර තිබේ.

ඒ අනුව, 'සෑම විනිශ්චයකාරවරයෙකු ම, මූලාසනාරූඪ නිලධාරියෙකු ම, රජයේ නිලධාරියෙකු ම හෝ වෙනත් සෑම තැනැත්තෙකු ම තමන්ට පැවරී ඇති බලතල ක්‍රියාත්මක කිරීමේදී හා කර්තව්‍ය ඉටු කිරීමේදී තමන්ට විධානයක් කිරීමට හෝ තමන් අධීක්ෂණය කිරීමට හෝ නීතියෙන් හිමිකම් ඇති ජ්‍යෙෂ්ඨ අධිකරණයක, විනිශ්චය අධිකාරයක, ආයතනයක හෝ එසේ ම හිමිකම් ඇති වෙනත් තැනැත්තෙකුගේ හෝ විධානයකට නැතහොත් බලපෑමකට හැර වෙනත් කිසි ම තැනැත්තෙකුගේ විධානයකට නැතහොත් බලපැමකට යටත් නොවිය යුත්තේ ය' යනුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි සඳහන් වෙයි.

ජනපති ඉඟි කළ නඩුව කුමක් ද?

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතාට එරෙහිව අල්ලස් කොමිසම ගොනු කර තිබූ නඩු 4ක තීන්දුව මැයි මස 26 වන දා කොළඹ මහාධිකරණය ප්‍රකාශයට පත් කිරීමට නියමිත ය.

මෙම නඩුවල තීන්දුව ඉකුත් අප්‍රේල් මස 30 වන දා ප්‍රකාශයට පත්කරන බව නිවේදනය කර තිබිණි.

එහෙත්, එදින අදාළ නඩු කැඳවූ අවස්ථාවේදී මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහායිල් සඳහන් කළේ, එම නඩුවේ තීන්දුව මැයි මස 26 වන දා ප්‍රකාශයට පත් කරන බව ය.

එම නඩුව සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින සරණ ගුණවර්ධන මේ වන විට අධිකරණය මගින් ඇප මත මුදාහරිනු ලැබ සිටී.

2006 වසරේ ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී එම මණ්ඩලයට කුලී පදනම යටතේ වාහන ලබා ගැනීමේදී රජයට පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් සරණ ගුණවර්ධනට එරෙහිව අල්ලස් කොමිසම විසින් මෙම නඩු හතර ගොනු කරනු ලැබ තිබිණි.

https://www.bbc.com/sinhala/articles/cwy2n3yd278o.lite

[QUOTE="Inigo Montoya, post: 31393971, member: 589333"] පසුගිය මැයි 01 වන දා එනම්, කම්කරු දිනය දා ජාතික ජන බලවේගයේ මහරගම පැවති මැයි දින රැලියේදී ජනාධිපති අනුර කුමාර දිසානායක කළ කතාවේ අන්තර්ගත වූ කරුණක් මේ වන විට දැඩි කතාබහට ලක්වී තිබේ. "වේගෙන් නඩු ටික අහනවා. මේ මැයි මාසෙට විතරක් මම දැක්කා ප්‍රධාන දූෂිත දේශපාලකයින්ගෙ නඩු 15ක් මේ මැයි මාසෙට විතරක් ප්‍රධාන දූෂණ චෝදනා නඩු 10ක්, අපරාධ චෝදනා නඩු 5ක් සහිත නඩු 15ක් මේ මැයි මාසෙ අධිකරණය හමුවේ තියෙනවා. අප්‍රේල් 30 ඊයෙ එකක් ඇහුව. තීන්දුව දෙනව කිව්වෙ මැයි 25. ඊයෙ ඇහුව නඩුවක්. තීන්දුව මැයි 25. බලාගෙන ඉන්න අත්පුඩි ගහන්න," එහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක පැවසීය. ඔහු වැඩිදුරටත් පැවසුවේ, නඩු විභාග කිරීම් කඩිනමින් සිදු කරන බව ය. මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී ද විවිධ අදහස් පළවූ අතර, ජනාධිපතිවරයාගේ කතාව සම්බන්ධයෙන් සභාව කල් තැබීමේ විවාදයක් පවත්වන ලෙසට විපක්ෂය කතානායකවරයාගෙන් ඉල්ලීමක් ද කර තිබේ. [HEADING=1]'මේක ඉතාමත් නරක තත්ත්වයක්'[/HEADING] ජනාධිපති අනුර කුමාර දිසානායක නඩු තීන්දු සම්බන්ධයෙන් කළ ප්‍රකාශය 'විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය ස්වාධීනව පැවතිය යුතු ය යන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සැලැස්ම බිඳ දැමීමක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ අජිත් පී. පෙරේරා පවසයි. "එතනදි වුණේ 30 වෙනි ද තිබුණ නඩුව 25 වෙනි දා තීන්දුව දෙනවා, එදාට අත්පුඩි ගහන්න බලන් ඉන්න කියල තමන්ගෙ පාක්ෂිකයින්ට කිව්ව. ඒකෙන් පේනව, නඩුවේ වරදකරු ද? නිවැරදිකරු ද? කියන කාරණය පිළිබඳව ජනාධිපතිවරයා දන්නව. ඒ වගේ ම තමන්ගෙ පාක්ෂිකයින්ට අත්පුඩි ගහන්න කියල කියන්නෙ දූෂණය සම්බන්ධව විරුද්ධ පාක්ෂිකයෙක් හෙරේ යන්න නියමිත යි කියන එකනෙ අත්පුඩි ගහන්න කියන එකෙන් කියවෙන්නෙ. ඒකෙන් ඍජුව ම තෙරුම් යන දේ තමයි, ජනාධිපතිවරයා විනිසුරුතුමාගෙ තීන්දුව ගැන කල්තියා දැනුවත් කියන එක. එක්කො විනිශ්චයකාරවරයා ජනාධිපතිවරයාට මේක කියල තියෙන්න ඕනෙ. එහෙම නෙවෙයි නම් ජනාධිපතිවරයා යි, විනිසුරුවරයා යි මේක සාකච්ඡා කරල කළ යුතු දේ ගැන එකඟතාවකට එන්න ඕනෙ. මේක ඉතාමත් ම නරක තත්ත්වයක්. අධිකරණය, ව්‍යවස්ථාදායකය සහ විධායකය ආයතන තුනක් හැටියට එකිනෙකින් වෙන් ව තබන එක තමයි අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සැලැස්ම. එක ආයතනයක් අනිත් ආයතනයට යටත් නැහැ. එතකොට විධායකය අධිකරණ කටයුතුවලට ඇඟිලි ගහනව නම්, ගරු විනිශ්චයකාරවරුන්ගෙ තීරණවලට බලපෑම් කරල තමන්ගේ විරුද්ධවාදීන්ව වරදකරු කරල ප්‍රතිඵල ලබා ගැනීමට කටයුතු කරනවා නම්, තීන්දුවක් දෙන්න කලින් විනිසුරුවරයා සහ ජනාධිපතිවරයා සාකච්ඡා කරනව නම් ඒක නිසැක ලෙස ම අධිකරණ කටයුතුවලට මැදිහත් වීමක්. ඒ අනුව, අධිකරණයේ ස්වාධීනත්වයට ඒක විශාල පහරක් වෙනව." [HEADING=1]'ජනාධිපතිවරයාගේ ප්‍රකාශය හෙළා දැකිය යුතු යි'[/HEADING] විධායකයේ ප්‍රධානියා ලෙස නඩු තීන්දු සම්බන්ධයෙන් ජනාධිපතිවරයා කළ ප්‍රකාශය හෙළා දැකිය යුතු බව නීතිඥ නුවන් බෝපගේ අවධාරණය කරයි. "විධායකයේ ප්‍රධානියා විදිහට ජනාධිපතිවරයා ඒ වගේ ප්‍රකාශයක් කිරීම හෙළා දැකිය යුතු යි පළමුවෙන් ම. ආණ්ඩුව ගෙනාපු පොදු සංවාදය තමයි, වැරදිකරුවන්ට දඬුවම් දෙනව. වංචා හා දූෂණ නැති කරනව කියන නැරේටිව් එක තියෙනව. ඒ නැරේටිව් එක හොඳ දෙයක්. හැබැයි ඒ නැරේටිව් එක වෙනුවෙන් ඕනෑ ම කෙනෙක් වැරදිකාරයෙක් විදිහට දඬුවම් දෙන තත්ත්වයට අධිකරණයේ මනස පරිවර්තනය කරන්න උත්සහ කරනව නම් මං හිතන්නෙ ඒක වැරදි යි. ඒක යුක්තිය නෙවෙයි." ඔහු පෙන්වා දුන්නේ, අධිකරණ ක්‍රියාවලිය ශක්තිමත් සහ කඩිනම් කිරීම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් ලබා දීම පමණක් රජය කළ යුතු අතර, විනිසුරුවරුන්ට බලපෑම් කිරීමෙන් නඩු විභාග ඉක්මන් කර ගැනීම අනුමත කළ නොහැකි බව ය. "විනිශ්චයකාරවරුන්ට බල කරල, විනිශ්චයකාරවරුන්ට උසස්වීම් දෙනව කියල යම් ඇඟවීම් කරල ඒක හරහා තමුන්ට ඕන තීන්දුව ගන්න දේශපාලනිකව මැදිහත් වෙනව නම් ඒක වැරදි යි. ඒ වගේ තත්ත්වයක් භූමියේ තියෙනව කියන එකට අදාළ යම් ඉඟි පළවෙමින් තියෙනව. මං හිතන්නෙ ජනාධිපතිවරයාගෙ කතාවෙන් ම ඒ තීරණ ව්‍යුහයේ තියෙන යථාර්ථය තමයි පිළිබිඹු වුණේ කියල අපි විශ්වාස කරනව. සාධාරණ යුක්තිසහගත සමාජයකට ඒක සුදුසු නැහැ. දැන් අලුත් තත්ත්වයක් නිර්මාණය වෙලා තියෙනව ආණ්ඩුවෙ තියෙන පොදු මනෝභාවයට පක්ෂපාතී විදිහට විනිශ්චය මණ්ඩල පත්කරමින් සහ තීන්දු ගැනීමට බල කරන තත්ත්වයක් බිමේ තියෙනවා. යම් යම් ඇඟවීම් තියෙනවා. ඒකට අපි විරුද්ධ විය යුතු යි." [HEADING=1]'තීන්දු ගැනීම් අධිකරණයට භාර දෙන්න' - නීතිය හා සමාජ භාරයේ වැඩසටහන් හා මෙහෙයුම් අධ්යක්ෂ[/HEADING] නඩුවලට අදාළ තීන්දු ගැනීම අධිකරණයට පමණක් භාර දිය යුතු බව නීතිය හා සමාජ භාරයේ වැඩසටහන් හා මෙහෙයුම් අධ්යක්ෂ සඳුන් තුඩුගල පෙන්වා දෙයි. "මගේ නම් පැහැදිලිව ම අදහස තමයි, නඩු සහ ඒ සම්බන්ධ තීන්දු සම්පූර්ණයෙන් ම අධිකරණමය තීන්දු විය යුතු යි. දේශපාලන අතපෙවීමක් තිබිය යුතු ම නැහැ. මේ ආණ්ඩුවට මිනිස්සු ජනවරමක් දුන්නෙ ඒ අදාළ විදිහට ම නීතිය ක්‍රියාත්මක කරවන්න. ඒකට ආණ්ඩුව මැදිහත් වෙනව කියල පෙනුණොත් ඒ ගන්න තීන්දු සම්බන්ධයෙන් වන සුජාතභාවයේ ප්‍රශ්නයක් තියෙනව." "වඩා හොඳ දේ තමයි රජය ඒ දේවල් ගැන තීන්දු ගැනීම්, අධිකරණ ක්‍රියාවලිය අධිකරණය මගින් සිද්ධ වෙන බවට වග බලා ගැනීම සහ අධිකරණයට අවශ්‍ය ස්වාධීනත්වය ලබා දීම." ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ, රජය විපක්ෂයේ දේශපාලනඥයින්ට එරෙහි නඩු තීන්දු කෙරෙහි දක්වන උනන්දුව ම මේ වන විට චෝදනා එල්ල වී ඇති වත්මන් රජයේ දේශපාලනඥයින්ගේ නඩු තීන්දු කෙරෙහි ද දැක්විය යුතු බව ය. [HEADING=1]'මේ නඩු අහන්නෙ ජාතික ජන බලවේග ආණ්ඩුව හෝ අධිකරණ ඇමති නෙවෙයි' - අධිකරණ ඇමති[/HEADING] මේ අතර, මැයි දින රැලියකදී ජනතාව අමතමින් අධිකරණ ඇමති නීතිඥ හර්ෂණ නානායක්කාර, දේශපාලනඥයින් කිහිප දෙනෙකුට එරෙහිව ඉදිරියේදී කැඳවීමට නියමිත නඩු කිහිපයක් පිළිබඳව නඩු අංක ද සමගින් අනාවරණය කළේ ය. එහිදී ඔහු ප්‍රකාශ කළේ, එම "නඩු අසන්නේ, ජාතික ජන බලවේගය හෝ අධිකරණ ඇමති නොවන' බව ය. ස්වාධීන අධිකරණය විසින් එය සිදු කරනු ලබන බව ඔහු පැවසීය. "මතක තියා ගන්න. මේ නඩු අහන්නෙ ජාතික ජන බලවේග ආණ්ඩුව හෝ අධිකරණ ඇමති නෙවෙයි. මේ නඩු අහන්නෙ ස්වාධීන අධිකරණය. කිසිදු බලපෑමකින් තොරව ඔවුන් ස්වාධීනව කටයුතු කරගෙන යනව. තීන්දු නියමිත යි... දැන් මගෙන් අහන්න එපා ඔය නඩුවලට මොක ද වෙන්නෙ කියල. මොක ද තීන්දු දෙන්නෙ අපි නෙවෙයි. තීන්දු කියන්නෙ අධිකරණය. හැබැයි මතක ද අපි පොරොන්දුවක් දුන්න අනුර සහෝදරයා විසින් අපේ රජයක් යටතේ සෑම වංචනිකයා ම සෑම දූෂිතයා ම අධිකරණය ඉදිරියට පමුණුවනව, නඩු අහනව කියල පොරොන්දුවක් අපි දුන්න නේද? කරා. කරා." මේ අතර, ජනාධිපතිවරයාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් රජයේ නියෝජිතයින් කිහිප දෙනෙකුගේ අදහස් විමසීමට බීබීසී සිංහල උත්සහ කළ අතර, ජනාධිපතිවරයා කතාව පැවැත්වූ ස්ථානයේ තමන් නොසිටි හෙයින් ඒ පිළිබඳව අදහස් දැක්විය නොහැකි බව නීතිඥ උපුල් කුමරප්පෙරුම පැවසීය. මහජන ආරක්ෂක නියෝජ්‍ය ඇමති සුනිල් වටගල දුරකතනය ඔස්සේ ඇමතීමෙන් පසු අපගේ ප්රශ්නය ඉදිරිපත් කිරීමෙන් අනතුරුව "චුට්ටක් ඔහොම ඉන්න පොඩ්ඩක්" යනුවෙන් පවසා දුරකතනය විසන්ධි කළේ ය. මඳ වේලාවක් ගත වූ පසු දුරකතනය ඔස්සේ යළි සම්බන්ධ කර ගැනීමට උත්සහ ගත්ත ද, මෙම ලිපිය පළ කරන අවස්ථාව වන තෙක් ඔහු ප්‍රතිචාර දැක්වූයේ නැත. [HEADING=1]ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ප්‍රතිචාරය[/HEADING] කෙසේ වෙතත්, ශ්‍රී ලංකා නීතිඥ සංගමය ජනාධිපතිවරයාගේ ප්‍රකාශ සම්බන්ධයෙන් දැඩි ප්‍රතිචාරයක් දක්වමින් මැයි 05 වන දා නිවේදනයක් නිකුත් කළේ ය. එහි සඳහන් කර තිබුණේ, අධිකරණයට අතපෙවීමක් සිදුවන බව ජනාධිපතිවරයාගේ ප්‍රකාශයෙන් යෝජනා කෙරෙන බව ය. ඒ හරහා, අධිකරණය සම්බන්ධයෙන් ජනතාව තුළ ඇති විශ්වාසය බිඳ වැටිය හැකි බව ද එහි දැක්වේ. [HEADING=1]ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 111 (ඇ) වගන්තිය[/HEADING] 'අධිකරණ කටයුතුවලට අයුතු ලෙස මැදිහත් වීම වරදක් බව' ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි සඳහන් කර තිබේ. ඒ අනුව, 'සෑම විනිශ්චයකාරවරයෙකු ම, මූලාසනාරූඪ නිලධාරියෙකු ම, රජයේ නිලධාරියෙකු ම හෝ වෙනත් සෑම තැනැත්තෙකු ම තමන්ට පැවරී ඇති බලතල ක්‍රියාත්මක කිරීමේදී හා කර්තව්‍ය ඉටු කිරීමේදී තමන්ට විධානයක් කිරීමට හෝ තමන් අධීක්ෂණය කිරීමට හෝ නීතියෙන් හිමිකම් ඇති ජ්‍යෙෂ්ඨ අධිකරණයක, විනිශ්චය අධිකාරයක, ආයතනයක හෝ එසේ ම හිමිකම් ඇති වෙනත් තැනැත්තෙකුගේ හෝ විධානයකට නැතහොත් බලපෑමකට හැර වෙනත් කිසි ම තැනැත්තෙකුගේ විධානයකට නැතහොත් බලපැමකට යටත් නොවිය යුත්තේ ය' යනුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි සඳහන් වෙයි. [HEADING=1]ජනපති ඉඟි කළ නඩුව කුමක් ද?[/HEADING] දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතාට එරෙහිව අල්ලස් කොමිසම ගොනු කර තිබූ නඩු 4ක තීන්දුව මැයි මස 26 වන දා කොළඹ මහාධිකරණය ප්‍රකාශයට පත් කිරීමට නියමිත ය. මෙම නඩුවල තීන්දුව ඉකුත් අප්‍රේල් මස 30 වන දා ප්‍රකාශයට පත්කරන බව නිවේදනය කර තිබිණි. එහෙත්, එදින අදාළ නඩු කැඳවූ අවස්ථාවේදී මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහායිල් සඳහන් කළේ, එම නඩුවේ තීන්දුව මැයි මස 26 වන දා ප්‍රකාශයට පත් කරන බව ය. එම නඩුව සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින සරණ ගුණවර්ධන මේ වන විට අධිකරණය මගින් ඇප මත මුදාහරිනු ලැබ සිටී. 2006 වසරේ ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී එම මණ්ඩලයට කුලී පදනම යටතේ වාහන ලබා ගැනීමේදී රජයට පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් සරණ ගුණවර්ධනට එරෙහිව අල්ලස් කොමිසම විසින් මෙම නඩු හතර ගොනු කරනු ලැබ තිබිණි. [URL]https://www.bbc.com/sinhala/articles/cwy2n3yd278o.lite[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom