Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
මැරිච්ච සැණින් කෙළවෙන්න නියමිත උඹලට...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

යාළුලා, මේ ලෝකෙ ඉන්න මිනිස්සු ගත්තම රටවල් අනුව.. ජාති අනුව.. කතාකරන භාශාවල් අනුව.. වෙනස් වෙනස් ගොඩවල් / කණ්ඩායම් වලට වෙන් කරන්න පුළුවන්. අදහන ආගම් අනුවත් වෙනස් වෙනස් ගොඩවල් වලට වෙන්කරන්න පුළුවන්. කරන රස්සාව / වෘත්තීය අනුව.. වයස් මට්ටම අනුව.. ඉගෙනගෙන තියන ප්‍රමාණය අනුව.. ඔය හැම විදියකින්මත් වෙනස් වෙනස් ගොඩවල් වලට වෙන්කරන්න පුළුවන්. ඒත් ඒ 'මනුස්සයො' කියන සත්ව කොට්ඨාශයේ එවුන් ඔක්කොගෙම 'මදේ' (ඇතුලෙ වැඩ කෑල්ල / ඇතුලෙ දුවන කතන්දරේ) එකම බව භාග්‍යවතුන්වහන්සේ පැහැදිළිවම කියල තියනවා!!!  එතකොට තිරිසන් සත්තු ගත්තම උන්වත් නානාප්‍රකාර විදියට වෙනස් වෙනස් ගොඩවල් වලට වෙන්කරන්න පුළුවන් උනාට උන්ගෙ තියෙන්නෙත් අර එකම විදියේ 'මදයක්ම' තමයි!!! !!! !!! අනික් සංසාරගත සත්වයන් වෙච්ච 'බ්‍රහ්ම' 'දෙවි - යක්ෂ' 'භූත - පෙරේත' 'නිරිසත්' ඔක්කොගෙම තියෙන්නෙත් ඒ එකම විදියේ 'මදයක්ම' තමයි!!! ඒ වගේම, ඒ එකම විදියේ 'මද' නැත්නම් 'විඥාණයේ උපකාරයෙන් නාමරූප පවතින - නාමරූප වල උපකාරයෙන් විඥාණය පවතින යාන්ත්‍රණ' ගැන මීට කල්ප 91 කට කළින් වැඩසිටිය විපස්සී සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ අවබෝධ කරගත් ආකාරයත් දේශණා කරලා, කවදත්.. කොයි කාලෙත්.. 'සත්වයන්' කියන එවුන් හැදෙනවා නම් හැදෙන්නේ ඒ එකම විදියේ මදයක් නිසාම බවත් භාග්‍යවතුන්වහන්සේ පැහැදිළිවම කියල තියනවා!!! !!! !!! ඒ වගේම ඒ මද වල කතන්දරය හරියට අල්ලගන්න - තේරුම්ගන්න පුළුවන් එවුන් නම් ලෝකෙ නැති බව.. අන්තීම දුර්ලභ බව.. "ධර්මය අවබෝධ කරගන්නේ මුළු මහපොළවේම පස් වළින් නියපිටට ගන්න පුළුවන් පස් චුට්ටක් තරම් ඉතාමත් සුළු පිරිසක් විතරයි!! (1/∞ විතරයි.) මුළු මහපොළවේම පස් තරම් පිරිසක් ධර්මය අවබෝධ කරගන්නේ නෑ!!" කියලා, භාග්‍යවතුන්වහන්සේ ස්ථීරවම කියල තියනවා!!! !!! !!!

අන්න ඒ නිසා බොළල්ලා, ඒ එකම ජාතියේ 'මද' වළින්ම හැදිල / ඉපදිලා ඉන්න උඹලා දැන් උඹලගෙ වත් පොහොසත් කම් අනුව.. උඹලගෙ උගත්කම් - උපාධි පට්ටම් අනුව.. උඹලගෙ අවබෝධයන් අනුව.. උඹලගෙ සිල්වත් කම් ගුණවත් කම් අනුව.. උඹලගෙ ආගම් - ඇදහිලි අනුව.. ඒත් නැත්නම් උඹලගෙ මොළේ අමාරුකම් අනුව.. තවත් මාව දෙකේ කොලේට දාලා රඟන්න හදන්න එපා!!! !!! !!! මේ මං කියන දේවල් don't care කරලා.. නිකම්ම නිකම් ඩස්පින් කරලා.. උඹලා විහිං කෙළවගන්නත් එපා!!! !!! !!! තොපි හැම එකෙකුටම - එකියකුටම අවසානයට ඉතුරුවෙන එකම පිළිසරණය මං මෙතන ඉඳලා ඉදිරියට කියල දෙන කරුණු කාරණා හොඳට හිතට අරං මතක තියාගෙන ඒ අනුව වැඩකරන එක විතරමයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! ඉතිං තොපි දැන් ඒ කරන්න ඕනෙ දේ නොකර මේ ලැබිල තියන අවස්ථාව මඟහැරගෙන පස්සෙ පසුතැවෙන්න එපා!!! දැන් මං කියන දේවල් ඔක්කොම කියන්නේ (භාග්‍යවතුන්වහන්සේ වාගේම) උඹල නොදන්න උඹලගෙ අනාගතයන් ගැන හොඳටම දැනගෙන තමයි!!! !!! !!!

බොළල්ල ඔය හැම 'විඥාණයේ උපකාරයෙන් නාමරූප පවතින - නාමරූප වල උපකාරයෙන් විඥාණය පවතින යාන්ත්රණයකම' තියෙන්නේ හතරමහා ධාතු / 'රූප' නැත්නම් ජීව සෛල වළින් හැදිච්ච වළල්ලක් - මුද්දක් වගේ සංවෘත පරිපථයක් පදනම් කරගෙන විද්‍යුත් ධාරාවක් නොකඩවා ගමන් කරන සිද්ධියක් විතරයි!!! එතන ඒ විද්‍යුත් ධාරාවට හේතුවෙන්නේ අධි සංඛ්‍යාත විද්‍යුත් තරංග නිසා ඒ විද්‍යුත් තරංග හැම එකකටම අනුරූප විද්‍යුත්චුම්බක තරංගයකුත් ඉබේම හැදෙනවා!!! ඊළඟට ඒ විද්‍යුත්චුම්බක තරංග ඔක්කොම එකතුවුණහම එතන විද්‍යුත්චුම්බක ක්ෂේත්රයක් / Electromagnetic Field එකක් හැදෙනවා!!! නැත්නම් 'භවයක්' ගොඩනැගෙනවා!!! සරළවම ගත්තාම මුළු කතන්දරේම එච්චරයි!!! !!! !!!

බොළල්ල ඒ හැම මදයකම තියන වැදගත්ම කාරණාව ඒවයි ස්ථිර.. නිත්‍ය.. දිගටම තියන / පවතින.. කිසීම දෙයක් නෑ!!! !!! !!! ඒ 'රූප' නැත්නම් හතරමහා ධාතු වළින් හැදිල තියන පරිපථය කැඩිච්ච ගමන් විද්‍යුත් ක්‍රියාකාරීත්වය ඇණහිටිනවා!!! නතරවෙනවා!!! ඒත් එක්කම හැදිල තිබුණු විද්‍යුත්චුම්බක තරංග ඔක්කොමත් නැතුව යනවා!!! එතකොට ගොඩනැගිල තිබිච්ච විද්‍යුත්චුම්බක ක්ෂේත්‍රයත් ඉබේම නැතුව යනවා!!! එච්චරයි. භාග්‍යවතුන්වහන්සේ 'ගෝම පිණ්ඩූපම' සුත්‍ර දේශණාවේදී මේ අපේ ඇඟවල් පෙන්නලා "ලොකුවට පේන්න තිබුණට ඕවයි මොනවත් නෑ!! බැරිවෙලා වත් මොනව හරි තිබුණා නම් අපිට නිවණක් (නිවීමක් / නැතිවීමක්) ගැන කතා කරන්න වෙන්නෙත් නෑ!!" කියලා highlight කළේ අන්න ඒ කාරණාව තමයි!!! !!! !!! {ඒ නිසාම බොළා තවත් කෙළෙස් - තණ්හා ඔක්කොම දුරු කරගෙන.. රාග - ද්වේශ - මෝහ - මමත්ව ඔක්කොම නැත්තටම නැති කරගෙන.. විශ්වයේ කොහෙට හරි වෙලා නිවිල ඉන්නත් හිතන්න එපා!!!    මේ ඇත්ත සංසාර කතාවෙදි එහෙම කුණුහරුප වැඩ කොරන්න බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!   බොළාට නිවන් යනව / පිරිණිවන් පානව කියල කරන්න තියෙන්නෙ සංසාර පැවැත්ම දිගට දිගට ඇදෙන්නෙ නැතිවෙන්න / තව දුරටත් continue වෙන්නෙ නැතිවෙන්න හදාගෙන මැරෙන්න තමයි!!! !!! !!!  }

එතකොට බොළල්ල ඔය මදවල තියන සුවිශේෂීත්වයට හේතුවෙන්නෙ ඒවයි තියන ජීව සෛල වල විද්‍යුත්චුම්බක ක්ෂේත්රයේ වෙනස්වීම් වලට තියන සංවේදීත්වයයි, ඒ සෛල වලට සංකෝචනය වීමෙන් - ඉහිල් වීමෙන් ගලන විද්‍යුත් ධාරාව අඩු වැඩි කරන්න තියන හැකියාවයි, දෙක තමයි!!! ඒ ලක්ෂණ දෙක එකතුවෙච්ච ගමන් එතන 'සජීවී' බවක්.. ස්වයං ක්‍රියාකාරී බවක්.. liveness එකක්.. ඇතිවෙනවා!!! !!! !!!  ඒක ඔන්චිලි පදිනකොට ඇඟේ චලනයම භාවිතා කරලා පැදෙන වේගය අඩුවැඩි කරගන්න විදියටම වෙන වැඩක්!!!  එතෙන්දි ඒ 'විඥාණයේ උපකාරයෙන් නාමරූප පවතින - නාමරූප වල උපකාරයෙන් විඥාණය පවතින යාන්ත්‍රණයෙන් හැදිච්ච එකාට'... 'වින් - නාම mechanism එකට'... නැත්නම් 'සත්වයාට'...  විද්‍යුත්චුම්බක ක්ෂේත්රයේ වෙනස්වීම් මගින් දැනෙන්න / sense වෙන්න පටන්ගන්නවා!!! ගලන විද්‍යුත් ධාරාව පාලනය කරන්න තියන හැකියාවෙන් 'ඌට' චේතනා පහළ කරලා ක්‍රියාත්මකවීමේ හැකියාවත් ලැබෙනවා!!! ඒ ක්‍රියාකාරීත්වය විදුළි වේගෙන් සිද්ධවෙනකොට ඔන්න 'සත්ව ස්වභාවය'.. බුද්ධිමත් බව / intelligence.. ඔක්කොම ඇතිවෙනවා!!! !!! !!!

** ඔය ඇවිල්ල බොළල්ල computers / mobile phones / TV etc. වල විද්‍යුත් ශක්තියෙන් sound & picture හැදෙනවටත් වඩා හෙණ සංකීර්ණ - තදබල කතන්දරයක්!!!  හුඟක් එවුන්ට ඔය මෙලෝ හසරක් හිතාගන්නවත් බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!  මේ ධර්ම මාතෘකාව තනිකරම ප්‍රඥාවන්ත උදවියට විතරක් තියන මාතෘකාවක් වෙන්නෙත් ඒකයි!!! !!! !!!  ඒ වුණාට සංසාර දුක හැමෝටම පොදු නිසා ප්‍රඥාවන්ත නැහැ කියලා මං(අපි) උඹලව loss වෙන්න අරින්නෙ නෑ!!! උඹල හිතන්න බැරි එවුන් ඔව්ව හිතන්නවත් යන්න එපා!!! !!! !!! අවශ්‍ය ඔක්කොම - අවශ්‍ය ප්‍රමාණයට මං කියල දීල තියනවා!!! කියල දෙනවා!!!  ඒ මුළු operation එකම cover වෙන විදියට "විඥාණය කියන්නෙ අවබෝධ කරගතයුතු දෙයක්!! ප්‍රඥාව කියන්නෙ ප්‍රගුණ කළයුතු දෙයක්!! විඥාණයෙන් දැනගන්න දේ ප්‍රඥාවෙන් තමයි අවබෝධ කරගන්නෙ!! ප්‍රඥාවෙන් අවබෝධ කරගන්න දේත් විඥාණයෙන් තමයි දැනගන්නෙ!!" කියලා මහාප්‍රාඥ සාරිපුත්ත මහරහතන්වහන්සේ කරපු සිරා විග්‍රහයකුත් තියනවා!!!  මං ඒකත් ඊළඟට වෙනමම post එකකින් explain කරන්නම්.

ඒ වගේම ඔතනදි සත්වයන්ට දැනෙන්නෙ / sense වෙන්නේ විද්‍යුත්චුම්බක ක්ෂේත්රයේ වෙනස්වීම් මගින් නිසා ඒ විද්‍යුත්චුම්බක ශක්තිය පැත්ත හඳුන්වන්න භාග්‍යවතුන්වහන්සේ 'විඥාණ' කියන නම යොදාගන තියනවා!!! "විජානාතීති ඛෝ භික්ඛවේ, තස්මා විඥාණන්ති වුච්චති." (විශේෂයෙන් දැනගන්නවා කියන අර්ථයෙන් / තේරුමෙන් විඥාණය යැයි කියමි!!) කියලා උන්වහන්සේ ඒ නම යොදාගත්ත හේතුවත් කියල තියනවා!!! එතකොට සත්වයන්ගේ චේතනා පහළ කරලා ක්‍රියාත්මකවීමේ හැකියාව, සම්පූර්ණ 'වේදනා - සංඥා - චේතනා - ඵස්ස - මනසිකාර' කියන මානසික ක්‍රියාවලියම.. නැත්නම් මුළු 'නාම' ක්රියාකාරීත්වයම.. සිද්ධවෙන්නේ විද්‍යුත් ශක්තිය පදනම් කරගෙන නිසා, ඒ විද්‍යුත් ශක්තිය පැත්ත හඳුන්වන්න 'නාම' කියන නම යොදාගෙන තියනවා!!! අනික ඔතනදි පරිපථයක් / circuit එකක් නැතුව විද්‍යුත් ක්රියාකාරීත්වයක් සිද්ධවෙන්නත් බෑ!!! !!! !!! 'පරිපථයක්' නැත්නම් 'මානසික ක්‍රියාවළියක් සිද්ධවෙන්න ඇඟක්' අනිවාර්යයෙන්ම තිබිය යුතුයි!!! !!! !!!   සත්වයන්ගෙ කතාවෙදි ඒ පරිපථ ඔක්කොම හැදෙන්නෙ හතරමහා ධාතු වළින් තමයි!!! අන්න ඒ හතරමහා ධාතු වළින් හැදෙන ලබ්බවල් ඔක්කොගෙම  තියන නැසී වැනසී යන ස්වභාවය සළකලා භාග්‍යවතුන්වහන්සේ ඒ ඔක්කොම 'රූප' කියලා තනි නමකින් හඳුන්වල තියනවා!!! "රුප්පතීති ඛෝ භික්ඛවේ, තස්මා රූපන්ති වුච්චති." (නැසී වැනසී යන ස්වභාවය.. 'රුප්පති' ස්වභාවය නිසා රූප යැයි කියමි!!) කියලා උන්වහන්සේ ඒකත් කියල තියනවා. අන්න ඒ පරිපථයක / circuit එකක අවශ්‍යතාවය නිසා 'විඥාණ' 'නාම' දෙකේ කතාවට ඒ පාර 'රූප'ත් සම්බන්ධ වෙනවා. සංසාරගත සත්වයන්ගේ 'මද' වල කතාව 'විඥාණයේ උපකාරයෙන් නාමරූප පවතින - නාමරූප වල උපකාරයෙන් විඥාණය පවතින' කතාවක් වෙන්නේ අන්න එහෙමයි!!!

එතකොට බොළල්ල මං ඔය 'විඥාණයේ උපකාරයෙන් නාමරූප පවතින - නාමරූප වල උපකාරයෙන් විඥාණය පවතින යාන්ත්‍රණ වල' කතන්දරේ... 'වින් - නාම mechanism වල' කතන්දරේ... නැත්නම් 'සංසාරගත සත්වයන්ගේ' කතන්දරේ... ආරම්භවෙන තැන ඉඳලාම සිද්ධවෙන දේ - සිද්ධවෙන විදිය ප්‍රසිද්ධියේ පැහැදිළි කළා!!! !!! !!!  භාග්‍යවතුන්වහන්සේ හෙළිදරව් කරලා නැති, මට ඉතුරු කරලා තිබිච්ච,   ඒ 'පටන්ගන්න කොන'.. 'පටන්ගන්න කෙළවර'.. Basic Life formations හැදෙන එක තරමක අහම්බයක්!!! Wholesale එකේ හැදෙන හැදිල්ලක් නෙවෙයි!!! එතකොට මුහුදු ආශ්රිත ලවණ මිශ්‍රිත ජලයේ ඒ basic life formations හැදෙන එක නම් මට අහුවුණේ 'ඉවට' තමයි!!! !!! !!!   පස්සෙ පස්සෙ නම් scientistsල research කරල හොයාගත්ත විස්තර වගයකුත් දැනගන්න ලැබුණා. තව EK එකේ කෙනෙක් ඒ 'හොයාගත්ත' සත්වයකුගේ පින්තූරෙකුත් කාලෙකට කළින් දාල තිබුණා.

[QUOTE="Damith Kariyawasam, post: 28290203, member: 31903"] යාළුලා, මේ ලෝකෙ ඉන්න මිනිස්සු ගත්තම රටවල් අනුව.. ජාති අනුව.. කතාකරන භාශාවල් අනුව.. වෙනස් වෙනස් ගොඩවල් / කණ්ඩායම් වලට වෙන් කරන්න පුළුවන්. අදහන ආගම් අනුවත් වෙනස් වෙනස් ගොඩවල් වලට වෙන්කරන්න පුළුවන්. කරන රස්සාව / වෘත්තීය අනුව.. වයස් මට්ටම අනුව.. ඉගෙනගෙන තියන ප්‍රමාණය අනුව.. ඔය හැම විදියකින්මත් වෙනස් වෙනස් ගොඩවල් වලට වෙන්කරන්න පුළුවන්. ඒත් ඒ 'මනුස්සයො' කියන සත්ව කොට්ඨාශයේ එවුන් ඔක්කොගෙම 'මදේ' (ඇතුලෙ වැඩ කෑල්ල / ඇතුලෙ දුවන කතන්දරේ) එකම බව භාග්‍යවතුන්වහන්සේ පැහැදිළිවම කියල තියනවා!!! 😁 එතකොට තිරිසන් සත්තු ගත්තම උන්වත් නානාප්‍රකාර විදියට වෙනස් වෙනස් ගොඩවල් වලට වෙන්කරන්න පුළුවන් උනාට උන්ගෙ තියෙන්නෙත් අර එකම විදියේ 'මදයක්ම' තමයි!!! !!! !!! අනික් සංසාරගත සත්වයන් වෙච්ච 'බ්‍රහ්ම' 'දෙවි - යක්ෂ' 'භූත - පෙරේත' 'නිරිසත්' ඔක්කොගෙම තියෙන්නෙත් ඒ එකම විදියේ 'මදයක්ම' තමයි!!! ඒ වගේම, ඒ එකම විදියේ 'මද' නැත්නම් 'විඥාණයේ උපකාරයෙන් නාමරූප පවතින - නාමරූප වල උපකාරයෙන් විඥාණය පවතින යාන්ත්‍රණ' ගැන මීට කල්ප 91 කට කළින් වැඩසිටිය විපස්සී සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ අවබෝධ කරගත් ආකාරයත් දේශණා කරලා, කවදත්.. කොයි කාලෙත්.. 'සත්වයන්' කියන එවුන් හැදෙනවා නම් හැදෙන්නේ ඒ එකම විදියේ මදයක් නිසාම බවත් භාග්‍යවතුන්වහන්සේ පැහැදිළිවම කියල තියනවා!!! !!! !!! ඒ වගේම ඒ මද වල කතන්දරය හරියට අල්ලගන්න - තේරුම්ගන්න පුළුවන් එවුන් නම් ලෝකෙ නැති බව.. අන්තීම දුර්ලභ බව.. "ධර්මය අවබෝධ කරගන්නේ මුළු මහපොළවේම පස් වළින් නියපිටට ගන්න පුළුවන් පස් චුට්ටක් තරම් ඉතාමත් සුළු පිරිසක් විතරයි!! (1/∞ විතරයි.) මුළු මහපොළවේම පස් තරම් පිරිසක් ධර්මය අවබෝධ කරගන්නේ නෑ!!" කියලා, භාග්‍යවතුන්වහන්සේ ස්ථීරවම කියල තියනවා!!! !!! !!! 😌😌 අන්න ඒ නිසා බොළල්ලා, ඒ එකම ජාතියේ 'මද' වළින්ම හැදිල / ඉපදිලා ඉන්න උඹලා දැන් උඹලගෙ වත් පොහොසත් කම් අනුව.. උඹලගෙ උගත්කම් - උපාධි පට්ටම් අනුව.. උඹලගෙ අවබෝධයන් අනුව.. උඹලගෙ සිල්වත් කම් ගුණවත් කම් අනුව.. උඹලගෙ ආගම් - ඇදහිලි අනුව.. ඒත් නැත්නම් උඹලගෙ මොළේ අමාරුකම් අනුව.. තවත් මාව දෙකේ කොලේට දාලා රඟන්න හදන්න එපා!!! !!! !!! මේ මං කියන දේවල් don't care කරලා.. නිකම්ම නිකම් ඩස්පින් කරලා.. උඹලා විහිං කෙළවගන්නත් එපා!!! !!! !!! තොපි හැම එකෙකුටම - එකියකුටම අවසානයට ඉතුරුවෙන එකම පිළිසරණය මං මෙතන ඉඳලා ඉදිරියට කියල දෙන කරුණු කාරණා හොඳට හිතට අරං මතක තියාගෙන ඒ අනුව වැඩකරන එක විතරමයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! ඉතිං තොපි දැන් ඒ කරන්න ඕනෙ දේ නොකර මේ ලැබිල තියන අවස්ථාව මඟහැරගෙන පස්සෙ පසුතැවෙන්න එපා!!! දැන් මං කියන දේවල් ඔක්කොම කියන්නේ (භාග්‍යවතුන්වහන්සේ වාගේම) උඹල නොදන්න උඹලගෙ අනාගතයන් ගැන හොඳටම දැනගෙන තමයි!!! !!! !!! 😌😌 බොළල්ල ඔය හැම 'විඥාණයේ උපකාරයෙන් නාමරූප පවතින - නාමරූප වල උපකාරයෙන් විඥාණය පවතින යාන්ත්රණයකම' තියෙන්නේ හතරමහා ධාතු / 'රූප' නැත්නම් ජීව සෛල වළින් හැදිච්ච වළල්ලක් - මුද්දක් වගේ සංවෘත පරිපථයක් පදනම් කරගෙන විද්‍යුත් ධාරාවක් නොකඩවා ගමන් කරන සිද්ධියක් විතරයි!!! එතන ඒ විද්‍යුත් ධාරාවට හේතුවෙන්නේ අධි සංඛ්‍යාත විද්‍යුත් තරංග නිසා ඒ විද්‍යුත් තරංග හැම එකකටම අනුරූප විද්‍යුත්චුම්බක තරංගයකුත් ඉබේම හැදෙනවා!!! ඊළඟට ඒ විද්‍යුත්චුම්බක තරංග ඔක්කොම එකතුවුණහම එතන විද්‍යුත්චුම්බක ක්ෂේත්රයක් / Electromagnetic Field එකක් හැදෙනවා!!! නැත්නම් 'භවයක්' ගොඩනැගෙනවා!!! සරළවම ගත්තාම මුළු කතන්දරේම එච්චරයි!!! !!! !!! 😊 😌😌 බොළල්ල ඒ හැම මදයකම තියන වැදගත්ම කාරණාව ඒවයි ස්ථිර.. නිත්‍ය.. දිගටම තියන / පවතින.. කිසීම දෙයක් නෑ!!! !!! !!! ඒ 'රූප' නැත්නම් හතරමහා ධාතු වළින් හැදිල තියන පරිපථය කැඩිච්ච ගමන් විද්‍යුත් ක්‍රියාකාරීත්වය ඇණහිටිනවා!!! නතරවෙනවා!!! ඒත් එක්කම හැදිල තිබුණු විද්‍යුත්චුම්බක තරංග ඔක්කොමත් නැතුව යනවා!!! එතකොට ගොඩනැගිල තිබිච්ච විද්‍යුත්චුම්බක ක්ෂේත්‍රයත් ඉබේම නැතුව යනවා!!! එච්චරයි. භාග්‍යවතුන්වහන්සේ 'ගෝම පිණ්ඩූපම' සුත්‍ර දේශණාවේදී මේ අපේ ඇඟවල් පෙන්නලා "ලොකුවට පේන්න තිබුණට ඕවයි මොනවත් නෑ!! බැරිවෙලා වත් මොනව හරි තිබුණා නම් අපිට නිවණක් (නිවීමක් / නැතිවීමක්) ගැන කතා කරන්න වෙන්නෙත් නෑ!!" කියලා highlight කළේ අන්න ඒ කාරණාව තමයි!!! !!! !!! {ඒ නිසාම බොළා තවත් කෙළෙස් - තණ්හා ඔක්කොම දුරු කරගෙන.. රාග - ද්වේශ - මෝහ - මමත්ව ඔක්කොම නැත්තටම නැති කරගෙන.. විශ්වයේ කොහෙට හරි වෙලා නිවිල ඉන්නත් හිතන්න එපා!!! 😉 😂😂 😅 මේ ඇත්ත සංසාර කතාවෙදි එහෙම කුණුහරුප වැඩ කොරන්න බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😂 😅😅 බොළාට නිවන් යනව / පිරිණිවන් පානව කියල කරන්න තියෙන්නෙ සංසාර පැවැත්ම දිගට දිගට ඇදෙන්නෙ නැතිවෙන්න / තව දුරටත් continue වෙන්නෙ නැතිවෙන්න හදාගෙන මැරෙන්න තමයි!!! !!! !!! 😌😌 😄😄} එතකොට බොළල්ල ඔය මදවල තියන සුවිශේෂීත්වයට හේතුවෙන්නෙ ඒවයි තියන ජීව සෛල වල විද්‍යුත්චුම්බක ක්ෂේත්රයේ වෙනස්වීම් වලට තියන සංවේදීත්වයයි, ඒ සෛල වලට සංකෝචනය වීමෙන් - ඉහිල් වීමෙන් ගලන විද්‍යුත් ධාරාව අඩු වැඩි කරන්න තියන හැකියාවයි, දෙක තමයි!!! ඒ ලක්ෂණ දෙක එකතුවෙච්ච ගමන් එතන 'සජීවී' බවක්.. ස්වයං ක්‍රියාකාරී බවක්.. liveness එකක්.. ඇතිවෙනවා!!! !!! !!! 😳😊 ඒක ඔන්චිලි පදිනකොට ඇඟේ චලනයම භාවිතා කරලා පැදෙන වේගය අඩුවැඩි කරගන්න විදියටම වෙන වැඩක්!!! 😉 එතෙන්දි ඒ 'විඥාණයේ උපකාරයෙන් නාමරූප පවතින - නාමරූප වල උපකාරයෙන් විඥාණය පවතින යාන්ත්‍රණයෙන් හැදිච්ච එකාට'... 'වින් - නාම mechanism එකට'... නැත්නම් 'සත්වයාට'... 😊 විද්‍යුත්චුම්බක ක්ෂේත්රයේ වෙනස්වීම් මගින් දැනෙන්න / sense වෙන්න පටන්ගන්නවා!!! ගලන විද්‍යුත් ධාරාව පාලනය කරන්න තියන හැකියාවෙන් 'ඌට' චේතනා පහළ කරලා ක්‍රියාත්මකවීමේ හැකියාවත් ලැබෙනවා!!! ඒ ක්‍රියාකාරීත්වය විදුළි වේගෙන් සිද්ධවෙනකොට ඔන්න 'සත්ව ස්වභාවය'.. බුද්ධිමත් බව / intelligence.. ඔක්කොම ඇතිවෙනවා!!! !!! !!! 😳😳 😊😊 ** ඔය ඇවිල්ල බොළල්ල computers / mobile phones / TV etc. වල විද්‍යුත් ශක්තියෙන් sound & picture හැදෙනවටත් වඩා හෙණ සංකීර්ණ - තදබල කතන්දරයක්!!! 😁 හුඟක් එවුන්ට ඔය මෙලෝ හසරක් හිතාගන්නවත් බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😌😌 මේ ධර්ම මාතෘකාව තනිකරම ප්‍රඥාවන්ත උදවියට විතරක් තියන මාතෘකාවක් වෙන්නෙත් ඒකයි!!! !!! !!! 😌😌 ඒ වුණාට සංසාර දුක හැමෝටම පොදු නිසා ප්‍රඥාවන්ත නැහැ කියලා මං(අපි) උඹලව loss වෙන්න අරින්නෙ නෑ!!! උඹල හිතන්න බැරි එවුන් ඔව්ව හිතන්නවත් යන්න එපා!!! !!! !!! අවශ්‍ය ඔක්කොම - අවශ්‍ය ප්‍රමාණයට මං කියල දීල තියනවා!!! කියල දෙනවා!!! 😌😌 ඒ මුළු operation එකම cover වෙන විදියට "විඥාණය කියන්නෙ අවබෝධ කරගතයුතු දෙයක්!! ප්‍රඥාව කියන්නෙ ප්‍රගුණ කළයුතු දෙයක්!! විඥාණයෙන් දැනගන්න දේ ප්‍රඥාවෙන් තමයි අවබෝධ කරගන්නෙ!! ප්‍රඥාවෙන් අවබෝධ කරගන්න දේත් විඥාණයෙන් තමයි දැනගන්නෙ!!" කියලා මහාප්‍රාඥ සාරිපුත්ත මහරහතන්වහන්සේ කරපු සිරා විග්‍රහයකුත් තියනවා!!! 😊😁 මං ඒකත් ඊළඟට වෙනමම post එකකින් explain කරන්නම්. 🙂🙂 ඒ වගේම ඔතනදි සත්වයන්ට දැනෙන්නෙ / sense වෙන්නේ විද්‍යුත්චුම්බක ක්ෂේත්රයේ වෙනස්වීම් මගින් නිසා ඒ විද්‍යුත්චුම්බක ශක්තිය පැත්ත හඳුන්වන්න භාග්‍යවතුන්වහන්සේ 'විඥාණ' කියන නම යොදාගන තියනවා!!! "විජානාතීති ඛෝ භික්ඛවේ, තස්මා විඥාණන්ති වුච්චති." (විශේෂයෙන් දැනගන්නවා කියන අර්ථයෙන් / තේරුමෙන් විඥාණය යැයි කියමි!!) කියලා උන්වහන්සේ ඒ නම යොදාගත්ත හේතුවත් කියල තියනවා!!! එතකොට සත්වයන්ගේ චේතනා පහළ කරලා ක්‍රියාත්මකවීමේ හැකියාව, සම්පූර්ණ 'වේදනා - සංඥා - චේතනා - ඵස්ස - මනසිකාර' කියන මානසික ක්‍රියාවලියම.. නැත්නම් මුළු 'නාම' ක්රියාකාරීත්වයම.. සිද්ධවෙන්නේ විද්‍යුත් ශක්තිය පදනම් කරගෙන නිසා, ඒ විද්‍යුත් ශක්තිය පැත්ත හඳුන්වන්න 'නාම' කියන නම යොදාගෙන තියනවා!!! අනික ඔතනදි පරිපථයක් / circuit එකක් නැතුව විද්‍යුත් ක්රියාකාරීත්වයක් සිද්ධවෙන්නත් බෑ!!! !!! !!! 'පරිපථයක්' නැත්නම් 'මානසික ක්‍රියාවළියක් සිද්ධවෙන්න ඇඟක්' අනිවාර්යයෙන්ම තිබිය යුතුයි!!! !!! !!! 🙄 😉 සත්වයන්ගෙ කතාවෙදි ඒ පරිපථ ඔක්කොම හැදෙන්නෙ හතරමහා ධාතු වළින් තමයි!!! අන්න ඒ හතරමහා ධාතු වළින් හැදෙන ලබ්බවල් ඔක්කොගෙම 😁 තියන නැසී වැනසී යන ස්වභාවය සළකලා භාග්‍යවතුන්වහන්සේ ඒ ඔක්කොම 'රූප' කියලා තනි නමකින් හඳුන්වල තියනවා!!! "රුප්පතීති ඛෝ භික්ඛවේ, තස්මා රූපන්ති වුච්චති." (නැසී වැනසී යන ස්වභාවය.. 'රුප්පති' ස්වභාවය නිසා රූප යැයි කියමි!!) කියලා උන්වහන්සේ ඒකත් කියල තියනවා. අන්න ඒ පරිපථයක / circuit එකක අවශ්‍යතාවය නිසා 'විඥාණ' 'නාම' දෙකේ කතාවට ඒ පාර 'රූප'ත් සම්බන්ධ වෙනවා. සංසාරගත සත්වයන්ගේ 'මද' වල කතාව 'විඥාණයේ උපකාරයෙන් නාමරූප පවතින - නාමරූප වල උපකාරයෙන් විඥාණය පවතින' කතාවක් වෙන්නේ අන්න එහෙමයි!!! 😊 😌😌 එතකොට බොළල්ල මං ඔය 'විඥාණයේ උපකාරයෙන් නාමරූප පවතින - නාමරූප වල උපකාරයෙන් විඥාණය පවතින යාන්ත්‍රණ වල' කතන්දරේ... 'වින් - නාම mechanism වල' කතන්දරේ... නැත්නම් 'සංසාරගත සත්වයන්ගේ' කතන්දරේ... ආරම්භවෙන තැන ඉඳලාම සිද්ධවෙන දේ - සිද්ධවෙන විදිය ප්‍රසිද්ධියේ පැහැදිළි කළා!!! !!! !!! 😌😌 භාග්‍යවතුන්වහන්සේ හෙළිදරව් කරලා නැති, මට ඉතුරු කරලා තිබිච්ච, 😉 ☺️☺️ ඒ 'පටන්ගන්න කොන'.. 'පටන්ගන්න කෙළවර'.. Basic Life formations හැදෙන එක තරමක අහම්බයක්!!! Wholesale එකේ හැදෙන හැදිල්ලක් නෙවෙයි!!! එතකොට මුහුදු ආශ්රිත ලවණ මිශ්‍රිත ජලයේ ඒ basic life formations හැදෙන එක නම් මට අහුවුණේ 'ඉවට' තමයි!!! !!! !!! ☺️ 😌😌 පස්සෙ පස්සෙ නම් scientistsල research කරල හොයාගත්ත විස්තර වගයකුත් දැනගන්න ලැබුණා. තව EK එකේ කෙනෙක් ඒ 'හොයාගත්ත' සත්වයකුගේ පින්තූරෙකුත් කාලෙකට කළින් දාල තිබුණා. 😁 [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom