Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
මැරිච්ච සැණින් කෙළවෙන්න නියමිත උඹලට...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="Damith Kariyawasam" data-source="post: 28290213" data-attributes="member: 31903"><p>හැබැයි බොළල්ල මේ සංසාර කතන්දරේදි හැම සත්වයෙකුටම උපතින්ම උරුමවෙච්ච - උරුමවෙන පුණ්‍යශක්තියක්.. ශක්ති ප්‍රමාණයක්.. තියනවා!!! ඒ ඒ සත්ව කාණ්ඩ වලට (සත්ව 'නිකාය' වලට) අයත් වැඩිම පුණ්‍යශක්ති මට්ටම් හා අඩුම පුණ්‍යශක්ති මට්ටම් වෙන වෙනමම තියනවා!!! සංසාරගත සත්වයන් කාලෙන් කාලෙට ඒ ඒ සත්ව කාණ්ඩ වලට සෙට්වෙන්නේ ඒ වෙන වෙනම තියන ranges / පරාසයන් නිසා තමයි!!! !!! !!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="😌" title="Relieved face :relieved:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60c.png" data-shortname=":relieved:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😌" title="Relieved face :relieved:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60c.png" data-shortname=":relieved:" /> එතකොට මං මේ Galaxy-wide Structure එකෙන්, [MEDIA=googledrive]1pCytlsBnv1NNIoNXLcj1oifnAyjIro4q[/MEDIA] පෙන්නලා තියන විදියට සක්වළේ තියන එක එක ග්‍රහලෝක වලට අදාළවෙන විදියට ඒ පුණ්‍යශක්ති මට්ටම් වෙන වෙනම ගත්තම නම් උඩට යන්න යන්න තියන දිව්‍ය - බ්‍රහ්ම ලෝක වලදි පුණ්‍යශක්තිය වැඩිවෙනවා.. අපාය ලෝක පැත්තට වෙන්න වෙන්න පුණ්‍යශක්තිය අඩුවෙනවා.. උනාට, මුළු සක්වළේම තියන ලෝක එකට ගත්තම නම් සංසාරගත සත්වයන්ගෙන් වැඩිම පුණ්‍යශක්තියක් ඇතුව හැදෙන්නේ ඕලාරික (ඝන) ශරීර තියන මනුස්සයන්ව තමයි!!! !!! !!! සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේලා මනුස්සයන් අතරෙම පහළවෙන්නෙත් ඒකයි!!! !!! !!! අන්න ඒ උඩම තියන මනුස්ස මට්ටමේ ඉඳලා පහළට පහළට වෙන්න පුණ්‍යශක්තිය අඩුවෙන විදියට සංසාරගත සත්වයන් ඔක්කොම line-up කළොත්, ඉස්සෙල්ලම දිව්‍යලෝක 6 'reverse order' එකට ගත්තම ඒවයි ඉන්න දෙවි වරුන්.. ඊළඟට මේකෙ ඉන්න පෙරේතයන් - පෙරේතියන්.. ඊළඟට මේකෙ ඉන්න 'බුද්ධිමත්' තිරිසන් සත්වයන්.. ඊළඟට මුළින් තියන බ්‍රහ්මලෝක 5-6 'reverse order' එකට ගත්තම ඒවයි ඉන්න බ්‍රහ්මයන්.. ඊළඟට මේකෙ ඉන්න අනික් තිරිසන් සත්වයන්.. ඊළඟට, ඊළඟට තියන බ්‍රහ්මලෝක 5-6 'reverse order' එකට ගත්තම ඒවයි ඉන්න බ්‍රහ්මයන්.. වගේ 'overlap වෙච්ච' කතන්දරයක් තමයි ඇත්තටම තියෙන්නෙ!!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="😊" title="Smiling face with smiling eyes :blush:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60a.png" data-shortname=":blush:" /> <img class="smilie smilie--emoji" loading="lazy" alt="☺️" title="Smiling face :relaxed:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/263a.png" data-shortname=":relaxed:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="☺️" title="Smiling face :relaxed:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/263a.png" data-shortname=":relaxed:" /> <img class="smilie smilie--emoji" loading="lazy" alt="😌" title="Relieved face :relieved:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60c.png" data-shortname=":relieved:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😌" title="Relieved face :relieved:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60c.png" data-shortname=":relieved:" /> අන්න එහෙම ඇත්තටම තියන ශක්තිය / capacity එක සළකලා සත්වයන් line-up කළාම උපතින් ලොකූ පුණ්‍යශක්තියක් ඇතුව හැදිච්ච මනුස්සයෙක් කියන්නෙ යාලුලා, 18 wheel truck එකක් වගෙයි!!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="😳" title="Flushed face :flushed:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f633.png" data-shortname=":flushed:" /> <img class="smilie smilie--emoji" loading="lazy" alt="😁" title="Beaming face with smiling eyes :grin:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f601.png" data-shortname=":grin:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😁" title="Beaming face with smiling eyes :grin:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f601.png" data-shortname=":grin:" /> අඩුවෙන්න අඩුවෙන්න '16 wheel' - '14 wheel' - '12 wheel' trucks වගෙයි!!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="😁" title="Beaming face with smiling eyes :grin:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f601.png" data-shortname=":grin:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😊" title="Smiling face with smiling eyes :blush:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60a.png" data-shortname=":blush:" /> ඊළඟට ලොරි / බස් - වෑන් - කාර් ~ එහෙම එහෙම ගිහිල්ලා අන්තිම හරියට යනකොට පුණ්‍යශක්තියෙන් අන්තිම අඩු එවුන් නිකම්ම නිකම් 'ෆුට් සයිකල්' වගෙයි!!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="😁" title="Beaming face with smiling eyes :grin:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f601.png" data-shortname=":grin:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😄" title="Grinning face with smiling eyes :smile:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f604.png" data-shortname=":smile:" /> යාළුලා ඒ 'ලොරි' වලට 'ෆුට් සයිකල්' easily තලල දාන්න පුළුවන් උනාට 'ෆුට් සයිකල්' වළින් 'ලොරි' වලට කෙළින්න බෑ!!! !!! !!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="😂" title="Face with tears of joy :joy:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f602.png" data-shortname=":joy:" /> <img class="smilie smilie--emoji" loading="lazy" alt="😄" title="Grinning face with smiling eyes :smile:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f604.png" data-shortname=":smile:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😄" title="Grinning face with smiling eyes :smile:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f604.png" data-shortname=":smile:" /> ලොරියක් හෙමීන් හෙමීන් ඇවිල්ල ෆුට් සයිකලේකට හේත්තු කළත් ෆුට් සයිකලේ චුරු වෙනවා. ෆුට් සයිකලයක් කෙළගෙන කෙළගෙන ගිහිල්ල ලොරියකට 'ඇරියත්' ඒත් ෆුට් සයිකලේම චුරු වෙනවා!!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="😂" title="Face with tears of joy :joy:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f602.png" data-shortname=":joy:" /> <img class="smilie smilie--emoji" loading="lazy" alt="😁" title="Beaming face with smiling eyes :grin:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f601.png" data-shortname=":grin:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😁" title="Beaming face with smiling eyes :grin:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f601.png" data-shortname=":grin:" /> ඒ වගේම ලොරියකට 18 wheel truck එකකට පාට් දාන්නත් බෑ!!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="😁" title="Beaming face with smiling eyes :grin:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f601.png" data-shortname=":grin:" /> ලොරියක් කෙළගෙන කෙළගෙන ඇවිල්ල ෆුට් සයිකලයක් චුරු කරන්න හදනකොට 18 wheel එකක් මැද්දට පැන්නොත් ලොරිය loss තමයි!!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="😁" title="Beaming face with smiling eyes :grin:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f601.png" data-shortname=":grin:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😁" title="Beaming face with smiling eyes :grin:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f601.png" data-shortname=":grin:" /> යාලුලා ඔන්න ඔය 'පුණ්‍යශක්ති කතන්දරේ' මේ භව භව couple වෙන සිද්ධියෙදි තදටම බලපානවා!!! !!! !!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="😌" title="Relieved face :relieved:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60c.png" data-shortname=":relieved:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😌" title="Relieved face :relieved:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60c.png" data-shortname=":relieved:" /></p><p>ඉතිං coupling එක direct උනත් indirect උනත් active සත්වයා (මතකයන් නැවත මෙනෙහි කරන / ආවර්ජනය කරන එකා) පුණ්‍යශක්තියෙන් වැඩියි.. වටේ ඉන්න එවුන් ඌට වඩා පුණ්‍යශක්තියෙන් අඩුයි.. උනොත්, හුටා තමයි!!! !!! !!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="😲" title="Astonished face :astonished:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f632.png" data-shortname=":astonished:" /> එතකොට induction එක උපරිමයි!!! එහෙම 'ලොකු එකෙක්' මන්තරයක් - වස් කවියක් වගේ 'එකම වචන සෙට් එකක්' repeat කරගෙන කරගෙන ගියොත් වටේ ඉන්න 'පොඩි පොඩි එවුන්ගෙ' ඔළුගෙඩි පොරි වගේ පුපුරන්න උනත් පුළුවන්!!! !!! !!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="😯" title="Hushed face :hushed:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f62f.png" data-shortname=":hushed:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😯" title="Hushed face :hushed:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f62f.png" data-shortname=":hushed:" /> <img class="smilie smilie--emoji" loading="lazy" alt="😳" title="Flushed face :flushed:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f633.png" data-shortname=":flushed:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😳" title="Flushed face :flushed:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f633.png" data-shortname=":flushed:" /> <img class="smilie smilie--emoji" loading="lazy" alt="😁" title="Beaming face with smiling eyes :grin:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f601.png" data-shortname=":grin:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😁" title="Beaming face with smiling eyes :grin:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f601.png" data-shortname=":grin:" /> හැබැයි ඒක අනික් පැත්තට උනයි කියලා, 'පොඩි එකෙක්' එහෙම දමාගෙන repeat කළයි කියලා 'ලොකු ලොකු එවුන්ට' දැනෙන්නෙ වත් නෑ!!! !!! !!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="😌" title="Relieved face :relieved:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60c.png" data-shortname=":relieved:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😌" title="Relieved face :relieved:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60c.png" data-shortname=":relieved:" /> ඒ වගේම ලොරියක් වගේ එකෙක් එහෙම වනසන්න හදන වෙලාවක '18 wheel trucks වගේ එවුන්' හිටියොත් උන් හන්ද ලොරියට යකා නටන්න හම්බවෙන්නෙත් නෑ!!! ඉන්න තරමක් ෆුට් සයිකල් වගේ එවුන් ඔක්කොම ආරක්ෂා වෙනවා!!! Guard වෙනවා!!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="😌" title="Relieved face :relieved:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60c.png" data-shortname=":relieved:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😌" title="Relieved face :relieved:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60c.png" data-shortname=":relieved:" /> තඩී පුණ්‍යශක්තියක් ඇතුව ඉපදිච්ච සත්වයන්ගේ සම්ප්‍රයුක්ත ශක්තියෙන් ලොරිය වගේ එකාගෙ radiations ඔක්කොම suppress / limit / attenuate වෙනවා!!! දුර්වල සත්වයන්ට transfer වෙන්නෙ නෑ!!!</p><p></p><p>ම්ම්.. මේ post එකට වැඩක් නැතත් Real World situation එකේදි ඔහොම විවිධ සංසාරගත සත්ව කොට්ඨාශ overlap වෙන විදියට උන්ගෙ පුණ්‍යශක්ති මට්ටම් වල අනුපිළිවෙල / order එක සකස්වෙන එකෙන් සිද්ධවෙන බොළා හැමෝටම පේන්න තියන.. හැමෝටම දකින්න පුළුවන්.. case එකක් තියනවා. <img class="smilie smilie--emoji" loading="lazy" alt="😊" title="Smiling face with smiling eyes :blush:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60a.png" data-shortname=":blush:" /> <img class="smilie smilie--emoji" loading="lazy" alt="😌" title="Relieved face :relieved:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60c.png" data-shortname=":relieved:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😌" title="Relieved face :relieved:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60c.png" data-shortname=":relieved:" /> 'මිනිස්සු' කියන එවුන් මැරෙන මැරෙන එකා / එකී කෙළින්ම අපාගතවෙන හෝ තිරිසන් ජීවිත වලට සෙට්වෙන, භූත - පෙරේත ඒවට සෙට් නොවෙන අන්‍යාගමික රටවල් වල, ඉපදිලා ඉන්න / ඉපදෙන / ජීවත්වෙන මිනිස්සුන්ට උන්ගෙ ඔළුගෙඩි කුණුවෙන්න.. ඔළු කචල් වෙන්න.. උන්ව load වෙන්න.. බලපාන දරුණුම - adjacentම බලපෑම, භූත - පෙරේත බලපෑම් නැහැ බොළල්ල!!! !!! !!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="😯" title="Hushed face :hushed:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f62f.png" data-shortname=":hushed:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😯" title="Hushed face :hushed:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f62f.png" data-shortname=":hushed:" /> වැඩිපුරම ඉන්න තිරිසන් සත්තුන්ගෙ -ve layer එකට කළින් තව +ve layer එකක් බ්‍රහ්ම වරුන්ගෙන් හැදෙන නිසා ඒ තිරිසන් සත්තුන්ගෙන් එන -ve effect එකත් අඩුයි!!! !!! !!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="😯" title="Hushed face :hushed:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f62f.png" data-shortname=":hushed:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😯" title="Hushed face :hushed:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f62f.png" data-shortname=":hushed:" /> <img class="smilie smilie--emoji" loading="lazy" alt="🙄" title="Face with rolling eyes :rolling_eyes:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f644.png" data-shortname=":rolling_eyes:" /> ඉතිං ඒ රටවල් වල මිනිස්සු අලස නෑ!!! කම්මැළි නෑ!!! ඔතෑනි නෑ!!! Active!!! උන්ට හොඳට ඉගෙනගන්නත් පුළුවන්!!! Machine වගේ වැඩ කරන්නත් පුළුවන්!!! උන්ගෙ හොර - බොරු - වංචා.. අනුන්ගෙ දේවල් කඩා වඩා ගන්න ඒවා.. කුප්ප ගති - කුප්ප වැඩ.. නෑ නෙවෙයි, අඩුයි!!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="😁" title="Beaming face with smiling eyes :grin:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f601.png" data-shortname=":grin:" /> ඒ නිසා ඒ රටවල් හරි දියුණුයි. හරී පොෂ්. <img class="smilie smilie--emoji" loading="lazy" alt="😁" title="Beaming face with smiling eyes :grin:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f601.png" data-shortname=":grin:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😁" title="Beaming face with smiling eyes :grin:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f601.png" data-shortname=":grin:" /> ඒ රටවල් වල කාල - බීල - හෙළුවෙන් නටල <img class="smilie smilie--emoji" loading="lazy" alt="😉" title="Winking face :wink:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f609.png" data-shortname=":wink:" /> full සැපෙන් ආතල් එකේ ජීවත් වෙන්නත් පුළුවන්. හැබැයි ඉතිං මැරෙන මැරෙන එකා / එකී කෙළින්ම අපාගතවෙන හෝ තිරිසන් වෙන නිසා වැඩක් නෑ!!! !!! !!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="😂" title="Face with tears of joy :joy:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f602.png" data-shortname=":joy:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😂" title="Face with tears of joy :joy:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f602.png" data-shortname=":joy:" /> <img class="smilie smilie--emoji" loading="lazy" alt="😅" title="Grinning face with sweat :sweat_smile:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f605.png" data-shortname=":sweat_smile:" /> මේ රට මෙහෙම තත්වෙක තියෙන්නෙ බර කාලයක් තිස්සෙ පාරම්පරික සිංහළ බෞද්ධ එවුන්ගෙන් හැදිච්ච.. දැනටත් ඉඳල හිටල හැදෙන.. භූත - පෙරේත උන්දලගෙ බලපෑම නිසා තමයි!!! හැබැයි දැන් සෑහෙන කාලෙක ඉඳල ගොං සංඝයෝ නියමෙටම වැඩේ දීගෙන දීගෙන ඇවිල්ල තියන නිසාත්, දැන් වැඩේ නැගලම යන නිසාත්, ඉදිරියෙදි මේ රටත් ඒ අන්‍යාගමික රටවල් වගේම හොඳට දියුණු වෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="🤪" title="Zany face :zany_face:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f92a.png" data-shortname=":zany_face:" /> ලොහ්.. ලොහ්.. ලොහ්.. </p><p></p><p>එතකොට බොළල්ල මං ඔය යොදාගත්ත 'same memories' 'same memory components' කියන terms / නාමකරණ දෙකේ පොඩි අවුළකුත් check උනා!!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="😔" title="Pensive face :pensive:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f614.png" data-shortname=":pensive:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😔" title="Pensive face :pensive:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f614.png" data-shortname=":pensive:" /> මොකද, කළින් ඉඳල නොතිබුණත් induce වෙලා හැදෙන waves හැදෙන්නෙම ඒවා හැදෙන්න හේතුවෙච්ච / හේතුවෙන source waves වලට සමානව තමයි!!! එතකොට අවස්ථා දෙකේදිම couple වෙන්නෙ එකම විදිය / සමාන / same waves වළින් නිසා, ඒ පාර උඹලට 'Direct - Indirect කියලා වෙනසක් නැහැ. දෙකම එකයි.' කියලා හිතෙන්න ඉඩ තියනව!!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="😌" title="Relieved face :relieved:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60c.png" data-shortname=":relieved:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😌" title="Relieved face :relieved:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60c.png" data-shortname=":relieved:" /> එහෙම හිතුවොත් වැරදියි!!! </p><p>බොළල්ල එතන ඇත්ත සිද්ධිය මේකයි. කොහොමත් coupling එකක් සිද්ධවෙන්නෙ එකම විදිය waves හරහාම තමයි!!! !!! !!! ඒත් වෙන සත්වයෙක්ගෙන් හෝ වෙන වෙන සත්වයන් හරහා තම තමන්ගෙ memory contents වලට එකතුවෙන 'ආගන්තුක' memories වලයි, ජීවිත කාලයක් තුල එකතුවෙන 'තමන් involve වෙච්ච - තමන් සම්බන්ධ - තමන්ට සම්බන්ධ' memories වලයි අතරෙ ලොකූ.. ඌ.. ඌ.. වෙනසක් තියනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="😁" title="Beaming face with smiling eyes :grin:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f601.png" data-shortname=":grin:" /> <img class="smilie smilie--emoji" loading="lazy" alt="😌" title="Relieved face :relieved:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60c.png" data-shortname=":relieved:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😌" title="Relieved face :relieved:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60c.png" data-shortname=":relieved:" /> ජීවිත කාලයක් තුල එකතුවෙච්ච / එකතුවෙන තරමක් 'තමන් involved - තමන් සම්බන්ධ - තමන්ට සම්බන්ධ' memories හැම එකකටම ඒවා මුළින්ම එකතුවෙච්ච තැනක් / සිදුවීමක් / අවස්ථා සම්බන්ධයක් තියනවා!!! ඒත් එක්කම simultaneously අහපු - දැකපු - විඳපු - හඳුනගත්තු - දැනගත්තු තව තව දේවල් තියනවා!!! ආයි ඒ මතකය අලුත් වෙච්ච / refresh වෙච්ච තැන්වල අවස්ථා සම්බන්ධකම් තියනවා!!! Simultaneously අහපු - දැකපු - විඳපු - හඳුනගත්තු - දැනගත්තු තව තව දේවලුත් තියනවා!!! ඒ ඔක්කොම එකතුවෙලා / combine වෙලා එනකොට 'තමන් involved - තමන් සම්බන්ධ - තමන්ට සම්බන්ධ' හැම memory එකක්ම තියෙන්නේ wave combinations හැටියට තමයි!!! !!! !!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="😉" title="Winking face :wink:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f609.png" data-shortname=":wink:" /> <img class="smilie smilie--emoji" loading="lazy" alt="☺️" title="Smiling face :relaxed:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/263a.png" data-shortname=":relaxed:" /> <img class="smilie smilie--emoji" loading="lazy" alt="😌" title="Relieved face :relieved:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60c.png" data-shortname=":relieved:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😌" title="Relieved face :relieved:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60c.png" data-shortname=":relieved:" /> හරියට හතරවටේටම හොඳට මුල් ඇදලා තියන පැළ / ගස් වගෙයි!!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="😁" title="Beaming face with smiling eyes :grin:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f601.png" data-shortname=":grin:" /> <img class="smilie smilie--emoji" loading="lazy" alt="😌" title="Relieved face :relieved:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60c.png" data-shortname=":relieved:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😌" title="Relieved face :relieved:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60c.png" data-shortname=":relieved:" /> ඒත් 'ආගන්තුක ඒවා' වෙන වෙන එවුන්ගෙ ඔළුගෙඩි අස්සෙ ඒ විදියට තිබුණට උන් ඒවා හප හප ඉන්නකොට (නැවත නැවත හිත හිත - මතක් කර කර ඉන්නකොට) build-up වෙන්නෙ.. උන්ගෙන් radiate වෙන්නෙ.. උන් repeat කරන කොටස් - repeat වෙන වෙන ප්රමාණයන්ට අනුව තමයි!!! !!! !!! ඒවා වෙන සත්වයෙකුගේ ඔළුගෙඩියක් අස්සට වැටුණාම හරියට උදුරලා ගත්ත පැළ / ගස් වගෙයි!!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="😁" title="Beaming face with smiling eyes :grin:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f601.png" data-shortname=":grin:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😂" title="Face with tears of joy :joy:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f602.png" data-shortname=":joy:" /> ගොඩක් මුල් කැඩිල නිසා මුල් අඩුයි!!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="😄" title="Grinning face with smiling eyes :smile:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f604.png" data-shortname=":smile:" /> සමහරවිට මුදුන් මුලෙනුත් කෑල්ලයි. <img class="smilie smilie--emoji" loading="lazy" alt="😄" title="Grinning face with smiling eyes :smile:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f604.png" data-shortname=":smile:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😄" title="Grinning face with smiling eyes :smile:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f604.png" data-shortname=":smile:" /> ඉතිං ඒ දෙක අතරෙ තම තමන්ට හොඳටම දැනෙන / තේරෙන ලොකූ වෙනසක් තියනවා!!! !!! !!! මේ coupling කතාවෙදි මං 'same memories' 'same memory components' කියලා කිව්වේ / කියන්නේ wave combinations පිටින්ම ගත්තාම ලොකු percentage එකකින් match වෙන ඒවාට තමයි!!!</p><p></p><p>බොළල්ල ධර්ම මාතෘකාවට අදාළ නැතත් ඔය memories සම්බන්ධ තව මරු කතන්දරේකුත් තියනව!!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="😁" title="Beaming face with smiling eyes :grin:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f601.png" data-shortname=":grin:" /> ඔය 'තමන් involved - තමන් සම්බන්ධ - තමන්ට සම්බන්ධ' memories වල මරු සීන් එකක් තියනවා!!! !!! !!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="😁" title="Beaming face with smiling eyes :grin:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f601.png" data-shortname=":grin:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😁" title="Beaming face with smiling eyes :grin:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f601.png" data-shortname=":grin:" /> කොච්චර යටපත්වෙලා තිබුණත්, නැත්නම් තමන් කොච්චර අමාරුවෙන් යටපත් කරල තියාගන්න / අමතක කරල දාන්න try කරන එකක් උනත්, ඒ memory එකට අදාළ මොකක්හරි දෙයක්.. reference එකක් - reference point එකක්.. සෙට් උනොත්, ඇහුණොත් / දැක්කොත් / වින්දොත් හෝ externally trigger උනොත්, එතන ඉඳලා සර බර ගාලා ඒ මතකයට අදාළ මුළු wave combination එකම auto scan වෙන්න ගන්නවා!!! !!! !!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="☺️" title="Smiling face :relaxed:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/263a.png" data-shortname=":relaxed:" /> ඒක නවත්තගන්න බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="😳" title="Flushed face :flushed:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f633.png" data-shortname=":flushed:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😳" title="Flushed face :flushed:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f633.png" data-shortname=":flushed:" /> <img class="smilie smilie--emoji" loading="lazy" alt="😁" title="Beaming face with smiling eyes :grin:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f601.png" data-shortname=":grin:" /> ඒ 'වින් - නාම mechanisms' වල හැටියක්!!! ස්වභාවයක්!!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="😊" title="Smiling face with smiling eyes :blush:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60a.png" data-shortname=":blush:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😊" title="Smiling face with smiling eyes :blush:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60a.png" data-shortname=":blush:" /> Trigger වෙච්ච තැන ඉඳලා resonate වෙන වෙන waves දිගේ 'මනසිකාරය' ඉබේම දුවන්න ගන්නවා!!! !!! !!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="😌" title="Relieved face :relieved:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60c.png" data-shortname=":relieved:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😌" title="Relieved face :relieved:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60c.png" data-shortname=":relieved:" /> ආන්න එතකොට ඔය computers වල ලොකු ලොකු tasks run වෙන්න ගන්නකොටම CPU usage එක 'බුස් ගාල' maximum යන්නෙ?? වැඩිවෙන්නෙ?? <img class="smilie smilie--emoji" loading="lazy" alt="😁" title="Beaming face with smiling eyes :grin:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f601.png" data-shortname=":grin:" /> ආන්න ඒ විදියටම මේ ඇඟවල් වලත් බොළල්ලා, සම්පූර්ණ electrical - chemical - physical ක්‍රියාවලියම එක පාරට වැඩිවෙනවා!!! !!! !!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="😁" title="Beaming face with smiling eyes :grin:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f601.png" data-shortname=":grin:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😁" title="Beaming face with smiling eyes :grin:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f601.png" data-shortname=":grin:" /> ඔන්න ඔය වැඩිවෙන එක detect කරලා, Scientistsල 'හොරු අල්ලන්න' ක්‍රමයක්.. 'ඇත්තද බොරුද කියන්නෙ කියලා දැනගන්න' ක්‍රමයක්.. Lie Detector එකක්.. හදල තියනවා!!! !!! !!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="😁" title="Beaming face with smiling eyes :grin:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f601.png" data-shortname=":grin:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😁" title="Beaming face with smiling eyes :grin:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f601.png" data-shortname=":grin:" /> Definitely මගෙන්ම දැනගන්නකම් ඇතුලෙ සිද්ධවෙන කතන්දරේ නම් උන්ට දැනගන්න විදියක් නෑ!!! !!! !!! ඒත් result එක නම් Supper Accurate හොඳේ... <img class="smilie smilie--emoji" loading="lazy" alt="😁" title="Beaming face with smiling eyes :grin:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f601.png" data-shortname=":grin:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😁" title="Beaming face with smiling eyes :grin:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f601.png" data-shortname=":grin:" /> <img class="smilie smilie--emoji" loading="lazy" alt="😄" title="Grinning face with smiling eyes :smile:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f604.png" data-shortname=":smile:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😄" title="Grinning face with smiling eyes :smile:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f604.png" data-shortname=":smile:" /></p></blockquote><p></p>
[QUOTE="Damith Kariyawasam, post: 28290213, member: 31903"] හැබැයි බොළල්ල මේ සංසාර කතන්දරේදි හැම සත්වයෙකුටම උපතින්ම උරුමවෙච්ච - උරුමවෙන පුණ්‍යශක්තියක්.. ශක්ති ප්‍රමාණයක්.. තියනවා!!! ඒ ඒ සත්ව කාණ්ඩ වලට (සත්ව 'නිකාය' වලට) අයත් වැඩිම පුණ්‍යශක්ති මට්ටම් හා අඩුම පුණ්‍යශක්ති මට්ටම් වෙන වෙනමම තියනවා!!! සංසාරගත සත්වයන් කාලෙන් කාලෙට ඒ ඒ සත්ව කාණ්ඩ වලට සෙට්වෙන්නේ ඒ වෙන වෙනම තියන ranges / පරාසයන් නිසා තමයි!!! !!! !!! 😌😌 එතකොට මං මේ Galaxy-wide Structure එකෙන්, [MEDIA=googledrive]1pCytlsBnv1NNIoNXLcj1oifnAyjIro4q[/MEDIA] පෙන්නලා තියන විදියට සක්වළේ තියන එක එක ග්‍රහලෝක වලට අදාළවෙන විදියට ඒ පුණ්‍යශක්ති මට්ටම් වෙන වෙනම ගත්තම නම් උඩට යන්න යන්න තියන දිව්‍ය - බ්‍රහ්ම ලෝක වලදි පුණ්‍යශක්තිය වැඩිවෙනවා.. අපාය ලෝක පැත්තට වෙන්න වෙන්න පුණ්‍යශක්තිය අඩුවෙනවා.. උනාට, මුළු සක්වළේම තියන ලෝක එකට ගත්තම නම් සංසාරගත සත්වයන්ගෙන් වැඩිම පුණ්‍යශක්තියක් ඇතුව හැදෙන්නේ ඕලාරික (ඝන) ශරීර තියන මනුස්සයන්ව තමයි!!! !!! !!! සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේලා මනුස්සයන් අතරෙම පහළවෙන්නෙත් ඒකයි!!! !!! !!! අන්න ඒ උඩම තියන මනුස්ස මට්ටමේ ඉඳලා පහළට පහළට වෙන්න පුණ්‍යශක්තිය අඩුවෙන විදියට සංසාරගත සත්වයන් ඔක්කොම line-up කළොත්, ඉස්සෙල්ලම දිව්‍යලෝක 6 'reverse order' එකට ගත්තම ඒවයි ඉන්න දෙවි වරුන්.. ඊළඟට මේකෙ ඉන්න පෙරේතයන් - පෙරේතියන්.. ඊළඟට මේකෙ ඉන්න 'බුද්ධිමත්' තිරිසන් සත්වයන්.. ඊළඟට මුළින් තියන බ්‍රහ්මලෝක 5-6 'reverse order' එකට ගත්තම ඒවයි ඉන්න බ්‍රහ්මයන්.. ඊළඟට මේකෙ ඉන්න අනික් තිරිසන් සත්වයන්.. ඊළඟට, ඊළඟට තියන බ්‍රහ්මලෝක 5-6 'reverse order' එකට ගත්තම ඒවයි ඉන්න බ්‍රහ්මයන්.. වගේ 'overlap වෙච්ච' කතන්දරයක් තමයි ඇත්තටම තියෙන්නෙ!!! 😊 ☺️☺️ 😌😌 අන්න එහෙම ඇත්තටම තියන ශක්තිය / capacity එක සළකලා සත්වයන් line-up කළාම උපතින් ලොකූ පුණ්‍යශක්තියක් ඇතුව හැදිච්ච මනුස්සයෙක් කියන්නෙ යාලුලා, 18 wheel truck එකක් වගෙයි!!! 😳 😁😁 අඩුවෙන්න අඩුවෙන්න '16 wheel' - '14 wheel' - '12 wheel' trucks වගෙයි!!! 😁😊 ඊළඟට ලොරි / බස් - වෑන් - කාර් ~ එහෙම එහෙම ගිහිල්ලා අන්තිම හරියට යනකොට පුණ්‍යශක්තියෙන් අන්තිම අඩු එවුන් නිකම්ම නිකම් 'ෆුට් සයිකල්' වගෙයි!!! 😁😄 යාළුලා ඒ 'ලොරි' වලට 'ෆුට් සයිකල්' easily තලල දාන්න පුළුවන් උනාට 'ෆුට් සයිකල්' වළින් 'ලොරි' වලට කෙළින්න බෑ!!! !!! !!! 😂 😄😄 ලොරියක් හෙමීන් හෙමීන් ඇවිල්ල ෆුට් සයිකලේකට හේත්තු කළත් ෆුට් සයිකලේ චුරු වෙනවා. ෆුට් සයිකලයක් කෙළගෙන කෙළගෙන ගිහිල්ල ලොරියකට 'ඇරියත්' ඒත් ෆුට් සයිකලේම චුරු වෙනවා!!! 😂 😁😁 ඒ වගේම ලොරියකට 18 wheel truck එකකට පාට් දාන්නත් බෑ!!! 😁 ලොරියක් කෙළගෙන කෙළගෙන ඇවිල්ල ෆුට් සයිකලයක් චුරු කරන්න හදනකොට 18 wheel එකක් මැද්දට පැන්නොත් ලොරිය loss තමයි!!! 😁😁 යාලුලා ඔන්න ඔය 'පුණ්‍යශක්ති කතන්දරේ' මේ භව භව couple වෙන සිද්ධියෙදි තදටම බලපානවා!!! !!! !!! 😌😌 ඉතිං coupling එක direct උනත් indirect උනත් active සත්වයා (මතකයන් නැවත මෙනෙහි කරන / ආවර්ජනය කරන එකා) පුණ්‍යශක්තියෙන් වැඩියි.. වටේ ඉන්න එවුන් ඌට වඩා පුණ්‍යශක්තියෙන් අඩුයි.. උනොත්, හුටා තමයි!!! !!! !!! 😲 එතකොට induction එක උපරිමයි!!! එහෙම 'ලොකු එකෙක්' මන්තරයක් - වස් කවියක් වගේ 'එකම වචන සෙට් එකක්' repeat කරගෙන කරගෙන ගියොත් වටේ ඉන්න 'පොඩි පොඩි එවුන්ගෙ' ඔළුගෙඩි පොරි වගේ පුපුරන්න උනත් පුළුවන්!!! !!! !!! 😯😯 😳😳 😁😁 හැබැයි ඒක අනික් පැත්තට උනයි කියලා, 'පොඩි එකෙක්' එහෙම දමාගෙන repeat කළයි කියලා 'ලොකු ලොකු එවුන්ට' දැනෙන්නෙ වත් නෑ!!! !!! !!! 😌😌 ඒ වගේම ලොරියක් වගේ එකෙක් එහෙම වනසන්න හදන වෙලාවක '18 wheel trucks වගේ එවුන්' හිටියොත් උන් හන්ද ලොරියට යකා නටන්න හම්බවෙන්නෙත් නෑ!!! ඉන්න තරමක් ෆුට් සයිකල් වගේ එවුන් ඔක්කොම ආරක්ෂා වෙනවා!!! Guard වෙනවා!!! 😌😌 තඩී පුණ්‍යශක්තියක් ඇතුව ඉපදිච්ච සත්වයන්ගේ සම්ප්‍රයුක්ත ශක්තියෙන් ලොරිය වගේ එකාගෙ radiations ඔක්කොම suppress / limit / attenuate වෙනවා!!! දුර්වල සත්වයන්ට transfer වෙන්නෙ නෑ!!! ම්ම්.. මේ post එකට වැඩක් නැතත් Real World situation එකේදි ඔහොම විවිධ සංසාරගත සත්ව කොට්ඨාශ overlap වෙන විදියට උන්ගෙ පුණ්‍යශක්ති මට්ටම් වල අනුපිළිවෙල / order එක සකස්වෙන එකෙන් සිද්ධවෙන බොළා හැමෝටම පේන්න තියන.. හැමෝටම දකින්න පුළුවන්.. case එකක් තියනවා. 😊 😌😌 'මිනිස්සු' කියන එවුන් මැරෙන මැරෙන එකා / එකී කෙළින්ම අපාගතවෙන හෝ තිරිසන් ජීවිත වලට සෙට්වෙන, භූත - පෙරේත ඒවට සෙට් නොවෙන අන්‍යාගමික රටවල් වල, ඉපදිලා ඉන්න / ඉපදෙන / ජීවත්වෙන මිනිස්සුන්ට උන්ගෙ ඔළුගෙඩි කුණුවෙන්න.. ඔළු කචල් වෙන්න.. උන්ව load වෙන්න.. බලපාන දරුණුම - adjacentම බලපෑම, භූත - පෙරේත බලපෑම් නැහැ බොළල්ල!!! !!! !!! 😯😯 වැඩිපුරම ඉන්න තිරිසන් සත්තුන්ගෙ -ve layer එකට කළින් තව +ve layer එකක් බ්‍රහ්ම වරුන්ගෙන් හැදෙන නිසා ඒ තිරිසන් සත්තුන්ගෙන් එන -ve effect එකත් අඩුයි!!! !!! !!! 😯😯 🙄 ඉතිං ඒ රටවල් වල මිනිස්සු අලස නෑ!!! කම්මැළි නෑ!!! ඔතෑනි නෑ!!! Active!!! උන්ට හොඳට ඉගෙනගන්නත් පුළුවන්!!! Machine වගේ වැඩ කරන්නත් පුළුවන්!!! උන්ගෙ හොර - බොරු - වංචා.. අනුන්ගෙ දේවල් කඩා වඩා ගන්න ඒවා.. කුප්ප ගති - කුප්ප වැඩ.. නෑ නෙවෙයි, අඩුයි!!! 😁 ඒ නිසා ඒ රටවල් හරි දියුණුයි. හරී පොෂ්. 😁😁 ඒ රටවල් වල කාල - බීල - හෙළුවෙන් නටල 😉 full සැපෙන් ආතල් එකේ ජීවත් වෙන්නත් පුළුවන්. හැබැයි ඉතිං මැරෙන මැරෙන එකා / එකී කෙළින්ම අපාගතවෙන හෝ තිරිසන් වෙන නිසා වැඩක් නෑ!!! !!! !!! 😂😂 😅 මේ රට මෙහෙම තත්වෙක තියෙන්නෙ බර කාලයක් තිස්සෙ පාරම්පරික සිංහළ බෞද්ධ එවුන්ගෙන් හැදිච්ච.. දැනටත් ඉඳල හිටල හැදෙන.. භූත - පෙරේත උන්දලගෙ බලපෑම නිසා තමයි!!! හැබැයි දැන් සෑහෙන කාලෙක ඉඳල ගොං සංඝයෝ නියමෙටම වැඩේ දීගෙන දීගෙන ඇවිල්ල තියන නිසාත්, දැන් වැඩේ නැගලම යන නිසාත්, ඉදිරියෙදි මේ රටත් ඒ අන්‍යාගමික රටවල් වගේම හොඳට දියුණු වෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 🤪 ලොහ්.. ලොහ්.. ලොහ්.. එතකොට බොළල්ල මං ඔය යොදාගත්ත 'same memories' 'same memory components' කියන terms / නාමකරණ දෙකේ පොඩි අවුළකුත් check උනා!!! 😔😔 මොකද, කළින් ඉඳල නොතිබුණත් induce වෙලා හැදෙන waves හැදෙන්නෙම ඒවා හැදෙන්න හේතුවෙච්ච / හේතුවෙන source waves වලට සමානව තමයි!!! එතකොට අවස්ථා දෙකේදිම couple වෙන්නෙ එකම විදිය / සමාන / same waves වළින් නිසා, ඒ පාර උඹලට 'Direct - Indirect කියලා වෙනසක් නැහැ. දෙකම එකයි.' කියලා හිතෙන්න ඉඩ තියනව!!! 😌😌 එහෙම හිතුවොත් වැරදියි!!! බොළල්ල එතන ඇත්ත සිද්ධිය මේකයි. කොහොමත් coupling එකක් සිද්ධවෙන්නෙ එකම විදිය waves හරහාම තමයි!!! !!! !!! ඒත් වෙන සත්වයෙක්ගෙන් හෝ වෙන වෙන සත්වයන් හරහා තම තමන්ගෙ memory contents වලට එකතුවෙන 'ආගන්තුක' memories වලයි, ජීවිත කාලයක් තුල එකතුවෙන 'තමන් involve වෙච්ච - තමන් සම්බන්ධ - තමන්ට සම්බන්ධ' memories වලයි අතරෙ ලොකූ.. ඌ.. ඌ.. වෙනසක් තියනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😁 😌😌 ජීවිත කාලයක් තුල එකතුවෙච්ච / එකතුවෙන තරමක් 'තමන් involved - තමන් සම්බන්ධ - තමන්ට සම්බන්ධ' memories හැම එකකටම ඒවා මුළින්ම එකතුවෙච්ච තැනක් / සිදුවීමක් / අවස්ථා සම්බන්ධයක් තියනවා!!! ඒත් එක්කම simultaneously අහපු - දැකපු - විඳපු - හඳුනගත්තු - දැනගත්තු තව තව දේවල් තියනවා!!! ආයි ඒ මතකය අලුත් වෙච්ච / refresh වෙච්ච තැන්වල අවස්ථා සම්බන්ධකම් තියනවා!!! Simultaneously අහපු - දැකපු - විඳපු - හඳුනගත්තු - දැනගත්තු තව තව දේවලුත් තියනවා!!! ඒ ඔක්කොම එකතුවෙලා / combine වෙලා එනකොට 'තමන් involved - තමන් සම්බන්ධ - තමන්ට සම්බන්ධ' හැම memory එකක්ම තියෙන්නේ wave combinations හැටියට තමයි!!! !!! !!! 😉 ☺️ 😌😌 හරියට හතරවටේටම හොඳට මුල් ඇදලා තියන පැළ / ගස් වගෙයි!!! 😁 😌😌 ඒත් 'ආගන්තුක ඒවා' වෙන වෙන එවුන්ගෙ ඔළුගෙඩි අස්සෙ ඒ විදියට තිබුණට උන් ඒවා හප හප ඉන්නකොට (නැවත නැවත හිත හිත - මතක් කර කර ඉන්නකොට) build-up වෙන්නෙ.. උන්ගෙන් radiate වෙන්නෙ.. උන් repeat කරන කොටස් - repeat වෙන වෙන ප්රමාණයන්ට අනුව තමයි!!! !!! !!! ඒවා වෙන සත්වයෙකුගේ ඔළුගෙඩියක් අස්සට වැටුණාම හරියට උදුරලා ගත්ත පැළ / ගස් වගෙයි!!! 😁😂 ගොඩක් මුල් කැඩිල නිසා මුල් අඩුයි!!! 😄 සමහරවිට මුදුන් මුලෙනුත් කෑල්ලයි. 😄😄 ඉතිං ඒ දෙක අතරෙ තම තමන්ට හොඳටම දැනෙන / තේරෙන ලොකූ වෙනසක් තියනවා!!! !!! !!! මේ coupling කතාවෙදි මං 'same memories' 'same memory components' කියලා කිව්වේ / කියන්නේ wave combinations පිටින්ම ගත්තාම ලොකු percentage එකකින් match වෙන ඒවාට තමයි!!! බොළල්ල ධර්ම මාතෘකාවට අදාළ නැතත් ඔය memories සම්බන්ධ තව මරු කතන්දරේකුත් තියනව!!! 😁 ඔය 'තමන් involved - තමන් සම්බන්ධ - තමන්ට සම්බන්ධ' memories වල මරු සීන් එකක් තියනවා!!! !!! !!! 😁😁 කොච්චර යටපත්වෙලා තිබුණත්, නැත්නම් තමන් කොච්චර අමාරුවෙන් යටපත් කරල තියාගන්න / අමතක කරල දාන්න try කරන එකක් උනත්, ඒ memory එකට අදාළ මොකක්හරි දෙයක්.. reference එකක් - reference point එකක්.. සෙට් උනොත්, ඇහුණොත් / දැක්කොත් / වින්දොත් හෝ externally trigger උනොත්, එතන ඉඳලා සර බර ගාලා ඒ මතකයට අදාළ මුළු wave combination එකම auto scan වෙන්න ගන්නවා!!! !!! !!! ☺️ ඒක නවත්තගන්න බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😳😳 😁 ඒ 'වින් - නාම mechanisms' වල හැටියක්!!! ස්වභාවයක්!!! 😊😊 Trigger වෙච්ච තැන ඉඳලා resonate වෙන වෙන waves දිගේ 'මනසිකාරය' ඉබේම දුවන්න ගන්නවා!!! !!! !!! 😌😌 ආන්න එතකොට ඔය computers වල ලොකු ලොකු tasks run වෙන්න ගන්නකොටම CPU usage එක 'බුස් ගාල' maximum යන්නෙ?? වැඩිවෙන්නෙ?? 😁 ආන්න ඒ විදියටම මේ ඇඟවල් වලත් බොළල්ලා, සම්පූර්ණ electrical - chemical - physical ක්‍රියාවලියම එක පාරට වැඩිවෙනවා!!! !!! !!! 😁😁 ඔන්න ඔය වැඩිවෙන එක detect කරලා, Scientistsල 'හොරු අල්ලන්න' ක්‍රමයක්.. 'ඇත්තද බොරුද කියන්නෙ කියලා දැනගන්න' ක්‍රමයක්.. Lie Detector එකක්.. හදල තියනවා!!! !!! !!! 😁😁 Definitely මගෙන්ම දැනගන්නකම් ඇතුලෙ සිද්ධවෙන කතන්දරේ නම් උන්ට දැනගන්න විදියක් නෑ!!! !!! !!! ඒත් result එක නම් Supper Accurate හොඳේ... 😁😁 😄😄 [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom