Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
මැරිච්ච සැණින් කෙළවෙන්න නියමිත උඹලට...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මහත්තයෙක් ප්‍රශ්ණ පත්තරයක්ම අහල තිබුණා.....

පළවෙනි ප්‍රශ්ණය: "ත්‍රිපිටකය ගාව ගත්තොත් නිවන් ගිහිල්ලා හමාරයි කියන එකෙන් ඔබ අදහස් කරන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අනුගමනය කර නිවන් යන්න බෑ කියන එකද?"

සරළම උත්තරය 'කිරි' පෝෂ්‍යදායී ආහාරයක් උනාට සයනයිඩ් දාපු කිරි බිව්වොත් මැරෙනවා!!!

භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ පොත් ලිව්වෙ නෑ!!! CDs ගැහුවෙත් නෑ!!! උන්වහන්සේ දේශණා කළ හැමදේම, 'සුත්ත' 'ගෙයිය' 'වෙයියාකරන' ~ කියල තියන මුළු නවාංග ශාස්තෘ සාසනයම, මතකයේ තියාගෙන.. සජ්ජායනා කර කර - සාකච්ඡා කර කර මතකයන් යටපත්වෙන්න / වෙනස්වෙන්න නොදී තියාගෙන.. ආරක්ෂා කරගෙන.. ඉදිරියට අරං ආවේ බුද්ධශ්රාවක මහරහතන්වහන්සේලා තමයි!!! උන්වහන්සේලා අන්තිමට ඒ බුද්ධ දේශණා ඔක්කොම දිග අනුව වෙන් කරලා 'දීඝ නිකාය' 'මජ්ජිම නිකාය' 'සංයුක්ත නිකාය' 'අංගුත්තර නිකාය' හා 'ඛුද්දක නිකාය' කියලා පුස්කොළ පොත් කාණ්ඩ 5ක් හැදුවා!!! 'පිරිසුදු බුද්ධ දේශණා' නැත්නම් 'භාග්‍යවත් බුදුරජාණන්වහන්සේම වදාළ Genuine / Original content එක' එච්චරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!  ඒ තමයි 'කිරි'.  දැන් කාලෙ 'සුත්‍ර පිටකය' හැටියට තියන ඒ කාණ්ඩ 5ට වෙන්කරපු මාඝදී භාශාවෙන්ම තියන දේශණා අදටත් අවුළක් නෑ!!! හැබැයි ඒවයි translations / පරිවර්තන කිසී එකක් sure නෑ!!! !!! !!! ඒවා ඔළුගෙඩි වලට ගියොත් නිවණ වැහෙන / ගෞතම බුද්ධ සාසනය මඟහැරෙන සම්භාවිතාවය උපරිමයි!!! !!! !!!

පස්සෙ පස්සෙ සාසනයට රින්ගගත්ත සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයෝ ධර්මය අවබෝධ කරගෙන සංසාර දුකෙන් ගැළවෙන්න කියලා යොමුවෙන කිසීම කෙනෙකුට ධර්මය අවබෝධ කරගන්න බැරිවෙන්න.. උන්ගෙ මොළ කුණුවෙලා යන්න.. 'අභිධර්මය' කියලා කුණුහරුප - අමු තිත්ත කුණුහරුප 'පිටකයක්ම' අමුතුවෙන් හැදුවා!!! !!! !!!  ඒ තමයි සයනයිඩ්.  තවත් නානාප්‍රකාර ගොං සංඝයෝ එක්කහුවෙලා 'විනය' පිටකෙකුත් හැදුවා!!!  ඒ ඇවිල්ල ධර්මය අවබෝධ කරගන්න කියල යොමුවෙන එවුන්ට බඩ යන්න / බඩ සුද්දවෙන්න 'බෙහෙත්'!!!

ඒ නිසා 'ත්‍රිපිටකය' ගාවගත්තොත් නිවන් ගොගිහිල්ල හමාරයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

හේතුව 'ත්‍රිපි ටකේ' හදාරපු එවුන්ට නිවන් යන්න / පිරිණිවන් පාන්න අවශ්‍ය පළවෙනි පියවර, "තමන් සංසාරෙ ඇවිල්ල තියන - මීට කළිනුත් ඉපදිලා ඉඳල තියන කෙනෙක් නෙවෙයි!! සංසාරෙ ඇවිල්ල තියෙන්නෙ පංච උපාදානස්කන්ධයක් විතරයි!! ඒක තමන්ගෙ නෙවෙයි!!" කියල දැනගෙන පුරාණ කර්ම වළින් ගැළවෙන එක මළාට කරන්න බෑ!!! !!! !!!  මොකද උන් ශුද්ධාෂ්ඨක හැටියට සංසාරෙ ඇවිල්ල තියන එවුන්!!! !!! !!!   ඉතිං උන් 'පළවෙනි පියවර' තියන්න හදනකොටම සුද්ධාෂ්ඨක උන්ගෙ බෙල්ල මිරිකනවා!!! !!! !!!    ඊළඟට දෙවැනි පියවර, "සංසාරෙ ගියත් යන්නෙ පංච උපාදානස්කන්ධය විතරයි!! තමන්ට සංසාරෙ යන්න බෑ!! තමන් තාවකාලික - අනිත්‍ය කෙනෙක්!!" කියලා දැනගෙන 'නිවණ'.. තමන් නැතිවෙලා යන බව අවබෝධ කරගන්නත් බෑ!!! !!! !!! මොකද උන් පරමාර්ථ වශයෙන් මැරෙනකම් සම්මුති වශයෙන් මැරි මැරී ඉපදි ඉපදී දිගටම සංසාරෙ යන එවුන්!!! !!! !!!   ඒ යනකම් පුරාණ කර්ම ඔක්කොමත් උන්ගෙම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!   ඒ පුරාණ කර්ම හන්දා උන්ට කවදාවත් නිවන් යන්න / පිරිණිවන් පාන්නත් බෑ!!! කවදහරි නිවන් යන / පිරිණිවන් පානකම්ම උන්ට ඒ පුරාණ කර්ම වළින් ගැළවෙන්නත් බෑ!!! අන්න ඒ loop එක හන්දා උන්ට නිවණ එහෙම්පිටින්ම වැහෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

ඒ අස්සෙ උන්දලා ඔය කළින් ඉඳල තියන එක එක්කෙනා ජීවමාන සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේලාටයි - සුවිශේෂී පුණ්‍යශක්තියක් ඇතුව ඉපදිලා හිටපු සමහර රහතුන්වහන්සේලාටයි එක එක දේවල් දීලා.. පූජා කරලා.. ඒ උදවියට සළකලා.. 'ලොකු ලොකු දේවල්' හම්බවෙලා තියන පරණ කතන්දර අහල / කියවලා, දැන් පිළිම වලට - චෛත්‍ය වලට - ගස් වලට වැඳ වැඳ පුද පුද සුකති සැප හම්බවෙයි කියලා හිතාගෙන ඉන්නවා!!! !!! !!!  උන්ට මෙලෝ මළදානයක් හම්බවෙන්නෙ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!   ශ්රද්ධාවන්ත බෞද්ධ පින්වත්තු නෙවෙයි, මහා අමු මැටි හරක්!!! !!! !!! ලොහ්.. ලොහ්.. ලොහ්..  ඉතිං 'පින්' කියලා නාමයක් වත් රැස්වෙන්නෙත් නැති - රැස්කරගන්න ලැබෙන්නෙත් නැති ඒ උන්දලා පුරාණ කර්ම වල බලපෑමටයි, මේ වෙනකොටත් 'ත්‍රිපි ටකේ' හදාරලා කෙළවගෙන ඉන්න අම්බානක් එවුන්ගෙන් එන radiation එකටයි, මැරෙන මැරෙන එකා / එකී කෙළින්ම අපාගත වෙනවා!!! !!! !!!  උන්ට ආයි නිවං කතන්දර පුළුවන් වෙයිද කියන්නත් බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

ඉතුරු ප්‍රශ්ණ: "ඔබගේ ඔය කියන සපෝට් එක නැතිව පෙර අය නිවන් ගියේ කොහොමද? ඔබ, අපේ සපෝට් එක යනුවෙන් අදහස් කරන්නේ කාගේ සපෝට් එකද? එම සපෝට් එක ඇතිව නිවන් ගිය අය සිටිනවද?"

ඉස්සෙල්ලම දැනගන්න 'නිවණ' අවබෝධ කරගන්නවයි කියන එකයි.. 'නිවන් යනවයි' කියන එකයි.. එකක් නෙවෙයි!!! !!! !!! දෙකක්!!! !!! !!!

'නිවණ' අවබෝධ කරගන්නවයි.. 'ධර්මය' නැත්නම් ධර්මතාවය අවබෝධ කරගන්නවයි.. කියන්නෙ හැට පැනල හොට බිම ඇනෙනකම් - ලොං හැලෙනකම් කළුවරේ අත පත ගගා ඉන්න දෙයක් නෙවෙයි!!! !!! !!!  ඒ 'ධර්මතාවය' හැම දේකම තියන තාවකාලික බව.. අනිත්‍ය බව.. නැතිවෙලා යන බව.. අවබෝධ කරගෙන ඒ ඇසුරින් / ඒ අනුව 'තමන්' කියන්නෙත් නැතිවෙලා - විනාශවෙලා යන තාවකාලික - අනිත්‍ය කෙනෙක්ය කියන බව දැනගන්න එක මාඝදී භාෂාව දන්නව නම්, පිරිසුදු බුද්ධ දේශණා කියවලා තේරුම්ගන්න තරම් ප්රඥාවකුත් තියනව නම්, අදටත් ඕනෙම කෙනෙකුට පුළුවන්!!! !!! !!! මාඝදී භාෂාව නොදන්න සිංහල අයට අපේ හාමුදුරුවෝ, කිරිබත්ගොඩ ඥාණානන්ද හාමුදුරුවෝ සරළ සිංහළෙන් තෝරලා දීල තියන පිරිසුදු බුද්ධ දේශණා ඇහුවොත් - කියෙව්වොත්, තේරුම්ගන්න ප්‍රඥාවත් තියනව නම්, ඒත් පුළුවන්!!! !!! !!! මං මේ වැඩේට අතගහපු කාලෙ ඉඳලා අවුරුදු 5-6 ළමයින්ට උනත් තේරෙන ගාණට ඔය ඇත්ත කතාව දිගහැරලා දීපු හැටියට, මගෙත් එක්ක ඉඳලා - මං ලියල දාපු ඒවා උවමණාවෙන් කියවපු අය අතරේ නම් දැන් ධර්මය අවබෝධ නොවෙච්ච එවුන්.. නිවණ අවබෝධ නොවෙච්ච එවුන්.. කවුරුවත් ඉන්න බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!  ඉන්නව නම් ඒ මහ අමු පොල් බූරුවෙක්!!! !!! !!! පොල්බූරු දෙනක්!!! !!! !!! { ධර්මය අවබෝධ කරගන්න පින් නැති - පින් මදි කතා ඔක්කොම මගෙන් override වෙනව!!! !!! !!! ඒ නිසා උවමණාවෙන් මාව follow කළා නම් කිසීම කෙනෙකුට ධර්මය අවබෝධ නොවී තියෙන්න බෑ නෙවෙයි භෑෑෑ!!! !!! !!! }

එතකොට 'රහත්' 'අරහත්' කියන්නෙ තමන් තාවකාලික - අනිත්‍ය කෙනෙක්ය කියන බව දැනගත්ත, ස්වභාවිකව ලැබෙන 'විශේෂ අත්දැකීමකින්' / 'special experience' එකකින් තමන්ගෙ නැතිවීමත් තහවුරු වෙච්ච අයටයි!!! !!! !!!  {ඒ වෙන්නෙ මොකද්ද?? එහෙම උනාම වෙන්නෙ මොකද්ද?? ඔක්කොම මං ඉදිරියෙදි කියනවා!!!  } ඒ රහත්වෙච්ච / අරහත්වයට පත්වෙච්ච අයට ආයි ආයි උපදින්න.. දිගටම ඉන්න.. 'තමන්ගෙ හිත / විඥාණය' විශ්වයට මුහුකොරන්න..  තියන කුණුහරුප ආසාවල් - උවමණාවල්... නැත්නම් 'ත්‍රිවිධ තණ්හාවල්'... නැත්තටම නැතුව යනව!!! !!! !!! එච්චරයි!!!  වෙන මොකූත්ම වෙන්නෙ නෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!  ලොහ්.. ලොහ්.. ලොහ්..

එතකොට නිවන් යනව / පිරිණිවන් පානව කියන්නෙ සම්පූර්ණයෙන්ම වෙනස් කතන්දරේකට තමයි!!! !!! !!!

සත්වයෙකුට නිවන් යන්න / පිරිණිවන් පාන්න ලැබෙන්නෙ.. නැත්නම් 'සංසාර පැවැත්මක්' තව දුරටත් ඇදෙන / continue වෙන එක නතරවෙන්නෙ.. ඉපදිලා ඉන්න සත්වයෙක්ගෙ භවය එහෙම්පිටින්ම නිරුද්ධවෙන විදියට මැරුණොත් විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒකට කල්තියාම 'භවය' (field එක) කුඩාවෙලා - අඩුවෙලා තියෙන්න ඕනෙ!!! !!! !!! මැරෙද්දි ඇඟ දුර්වල වෙනකොට ඉතුරු ටිකක් නැතුව යන්න ඕනෙ!!! !!! !!! නැත්නම් ආයි තව උපතක් සිද්ධවෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

හැබැයි ඕක සාමාන්‍යයෙන් සිද්ධවෙන්න හම්බවෙන්නෙ නැති වැඩක්!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!   හේතුව අර කළින් post එකේ කියාපු couplings තමයි!!! !!! !!! ඒ නිසා භවයක් නිරුද්ධ වෙන්න මහා පුණ්‍යශක්තියක් ඕනෙ වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

අන්න ඒ නිසා තමන්ට තනියෙන් නිවන් යන්න / පිරිණිවන් පාන්න පුළුවන් සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේලාට හා පසේබුදු බුදුරජාණන්වහන්සේලාට විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

ඊට අමතරව සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමකගේ උපකාරයෙන් නිවැරදිවම ධර්මය අවබෝධ කරගන්නා ශ්රද්ධාවන්ත.. සුපිරි දිට්ඨිසම්පන්න.. මහා පුණ්‍යවන්ත.. ආර්ය ශ්‍රාවක - ශ්‍රාවිකාවන්ටත් එහෙම තනි තනියෙන් (තම තමන්ගෙ පුණ්‍යශක්තියෙන්) නිවන් යන්න / පිරිණිවන් පාන්න පුළුවන්කම තියනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!  එච්චර තමයි!!! !!! !!!

ඉතීන්, "පෙර නිවන් ගිය අය" නිවන් ගියේ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමකගේම උපකාරයෙන් තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! එතනදිත් පුරාණ කර්ම වල බලපෑම අන්තිම අඩුවෙන් තිබිච්ච 'කෙළෙස් අඩු සත්වයන්' කියන එවුන්ට හැරෙන්න අනික් එවුන්ට පින් කරන්නත් උනා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඊටපස්සෙ ඒ බුද්ධ සාසනයේ ශ්රද්ධාවන්ත.. සුපිරි දිට්ඨිසම්පන්න.. මහා පුණ්‍යවන්ත.. ආර්ය ශ්‍රාවක - ශ්‍රාවිකාවන් ඉඳලා ඒ උදවියගෙන් 'කල්‍යාණ වැටක්' හැදුණා නම් ඒ කල්‍යාණවැට කැඩිල යනකනුත් තව පිරිසකට නිවන් යන්න / පිරිණිවන් පාන්න හැකියාව තිබුණා!!! !!! !!! හැබැයි ඉතිං ඒ ඒ උදවියගෙ පුණ්‍යශක්තිය හා තම තමන් පින් රැස්කරගත්ත ප්‍රමාණයන් අනුව තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඊටපස්සෙ නිවන් යන / පිරිණිවන් පාන ඔක්කොම එහෙම්පිටින්ම නැවතුනා!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

යයි කියල හිතං හිටපු අය ඉන්න ඇති.   ඒ වුණාට ගියේ නෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! ලොහ්.. ලොහ්.. ලොහ්..

දැන් මේ ආයිමත් පාරකට තව පිරිසකට නිවන් යන්න / පිරිණිවන් පාන්න chance එක හැදුවේ මං(අපි) තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!   ඒ නිසා "එම සපෝට් එක ඇතිව නිවන් ගිය අය සිටිනවද?" නෙවෙයි, බොළාට මේ කාලෙ නිවන් යනව නම් යන්න තියෙන්නේ මගේ(අපේ) support එකෙන්ම තමයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

එතනදිත් මගේ(අපේ) support එක දෙවිදියකින් උඹලට උවමණා වෙනවා!!! !!! !!! පළවෙනියට ධර්මය නිවැරදිව අවබෝධ කරගන්න අවශ්‍ය පිණ.. 'දිට්ඨිසම්පන්න බව' කියන ප්‍රඥාව නැති උඹලට නිවැරදිව ධර්මය අවබෝධ කරවන එක (කියල දෙන එක / තෝරලා දෙන එක / පැහැදිළි කරල දෙන එක) මං උඹල වෙනුවෙන් නොමිළේම කරල දෙනව!!! !!! !!!  මගේ(අපේ) support එකෙන් උඹලට අවශ්‍ය පින් රැස්කරගන්න එක නම් උඹලටම තනි තනියෙන් වියදම් කරලා - මං වෙණුවෙන් කැපවෙලා - මං වෙනුවෙන් කැපකිරීම් කරලාම කරගන්න වෙනව!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!    එහෙම නැතිවුණොත් උඹලට නිවන් යන්න / පිරිණිවන් පාන්න කල්ප විනාශය වෙනකම්ම පෙරේත - තිරිසන් - නිරිසත් ජීවිත ලබල ඉපදි ඉපදී.. මැරි මැරී.. චාටර් වෙන්නම වෙනව!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!  ඒකට මට කරන්න දෙයක් නෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

එතකොට භාග්‍යවත් බුදුරජාණන්වහන්සේගේ කාලයෙන් පස්සෙ මේ 2nd session එකේදි දැනට නිවන් ගියේ / පිරිණිවන් පෑවේ මගේ තාත්තයි අම්මයි දෙන්න විතරයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! ඒ දෙන්නට මං වෙනුවෙන් අමුතුවෙන් මොකුත් කරන්න ඕනෙ උනෙත් නැහැ. කරල තිබුණු තරම හොඳටෝම ඇති!!! !!! !!!

එතකොට මං 'අපේ කට්ටිය' කියලා කිව්වේ / කියන්නේ මේ වැඩේදි මගේ පිටිපස්සෙන්ම හිටිය - ඉන්න දෙවි පිරිසට තමයි!!! !!! !!! ඒ උදවියගේ උපකාරය - කැපවීම නොතිබෙන්න අද මේ මොකක්වත්ම නෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

[QUOTE="Damith Kariyawasam, post: 28293928, member: 31903"] මහත්තයෙක් ප්‍රශ්ණ පත්තරයක්ම අහල තිබුණා..... පළවෙනි ප්‍රශ්ණය: "ත්‍රිපිටකය ගාව ගත්තොත් නිවන් ගිහිල්ලා හමාරයි කියන එකෙන් ඔබ අදහස් කරන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අනුගමනය කර නිවන් යන්න බෑ කියන එකද?" සරළම උත්තරය 'කිරි' පෝෂ්‍යදායී ආහාරයක් උනාට සයනයිඩ් දාපු කිරි බිව්වොත් මැරෙනවා!!! 😄😄 භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ පොත් ලිව්වෙ නෑ!!! CDs ගැහුවෙත් නෑ!!! උන්වහන්සේ දේශණා කළ හැමදේම, 'සුත්ත' 'ගෙයිය' 'වෙයියාකරන' ~ කියල තියන මුළු නවාංග ශාස්තෘ සාසනයම, මතකයේ තියාගෙන.. සජ්ජායනා කර කර - සාකච්ඡා කර කර මතකයන් යටපත්වෙන්න / වෙනස්වෙන්න නොදී තියාගෙන.. ආරක්ෂා කරගෙන.. ඉදිරියට අරං ආවේ බුද්ධශ්රාවක මහරහතන්වහන්සේලා තමයි!!! උන්වහන්සේලා අන්තිමට ඒ බුද්ධ දේශණා ඔක්කොම දිග අනුව වෙන් කරලා 'දීඝ නිකාය' 'මජ්ජිම නිකාය' 'සංයුක්ත නිකාය' 'අංගුත්තර නිකාය' හා 'ඛුද්දක නිකාය' කියලා පුස්කොළ පොත් කාණ්ඩ 5ක් හැදුවා!!! 'පිරිසුදු බුද්ධ දේශණා' නැත්නම් 'භාග්‍යවත් බුදුරජාණන්වහන්සේම වදාළ Genuine / Original content එක' එච්චරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😌😌 ඒ තමයි 'කිරි'. 😁 දැන් කාලෙ 'සුත්‍ර පිටකය' හැටියට තියන ඒ කාණ්ඩ 5ට වෙන්කරපු මාඝදී භාශාවෙන්ම තියන දේශණා අදටත් අවුළක් නෑ!!! හැබැයි ඒවයි translations / පරිවර්තන කිසී එකක් sure නෑ!!! !!! !!! ඒවා ඔළුගෙඩි වලට ගියොත් නිවණ වැහෙන / ගෞතම බුද්ධ සාසනය මඟහැරෙන සම්භාවිතාවය උපරිමයි!!! !!! !!! 😌😌 පස්සෙ පස්සෙ සාසනයට රින්ගගත්ත සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයෝ ධර්මය අවබෝධ කරගෙන සංසාර දුකෙන් ගැළවෙන්න කියලා යොමුවෙන කිසීම කෙනෙකුට ධර්මය අවබෝධ කරගන්න බැරිවෙන්න.. උන්ගෙ මොළ කුණුවෙලා යන්න.. 'අභිධර්මය' කියලා කුණුහරුප - අමු තිත්ත කුණුහරුප 'පිටකයක්ම' අමුතුවෙන් හැදුවා!!! !!! !!! 👹👹 ඒ තමයි සයනයිඩ්. 😂 තවත් නානාප්‍රකාර ගොං සංඝයෝ එක්කහුවෙලා 'විනය' පිටකෙකුත් හැදුවා!!! 😡😡 ඒ ඇවිල්ල ධර්මය අවබෝධ කරගන්න කියල යොමුවෙන එවුන්ට බඩ යන්න / බඩ සුද්දවෙන්න 'බෙහෙත්'!!! 😂😂 ඒ නිසා 'ත්‍රිපිටකය' ගාවගත්තොත් නිවන් ගොගිහිල්ල හමාරයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😑😑😑 හේතුව 'ත්‍රිපි ටකේ' හදාරපු එවුන්ට නිවන් යන්න / පිරිණිවන් පාන්න අවශ්‍ය පළවෙනි පියවර, "තමන් සංසාරෙ ඇවිල්ල තියන - මීට කළිනුත් ඉපදිලා ඉඳල තියන කෙනෙක් නෙවෙයි!! සංසාරෙ ඇවිල්ල තියෙන්නෙ පංච උපාදානස්කන්ධයක් විතරයි!! ඒක තමන්ගෙ නෙවෙයි!!" කියල දැනගෙන පුරාණ කර්ම වළින් ගැළවෙන එක මළාට කරන්න බෑ!!! !!! !!! 😁😁 මොකද උන් ශුද්ධාෂ්ඨක හැටියට සංසාරෙ ඇවිල්ල තියන එවුන්!!! !!! !!! 😂 😄😄 ඉතිං උන් 'පළවෙනි පියවර' තියන්න හදනකොටම සුද්ධාෂ්ඨක උන්ගෙ බෙල්ල මිරිකනවා!!! !!! !!! 😳 🤣🤣 😅 ඊළඟට දෙවැනි පියවර, "සංසාරෙ ගියත් යන්නෙ පංච උපාදානස්කන්ධය විතරයි!! තමන්ට සංසාරෙ යන්න බෑ!! තමන් තාවකාලික - අනිත්‍ය කෙනෙක්!!" කියලා දැනගෙන 'නිවණ'.. තමන් නැතිවෙලා යන බව අවබෝධ කරගන්නත් බෑ!!! !!! !!! මොකද උන් පරමාර්ථ වශයෙන් මැරෙනකම් සම්මුති වශයෙන් මැරි මැරී ඉපදි ඉපදී දිගටම සංසාරෙ යන එවුන්!!! !!! !!! 😂😂 😅😅 ඒ යනකම් පුරාණ කර්ම ඔක්කොමත් උන්ගෙම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😁😁 😅 ඒ පුරාණ කර්ම හන්දා උන්ට කවදාවත් නිවන් යන්න / පිරිණිවන් පාන්නත් බෑ!!! කවදහරි නිවන් යන / පිරිණිවන් පානකම්ම උන්ට ඒ පුරාණ කර්ම වළින් ගැළවෙන්නත් බෑ!!! අන්න ඒ loop එක හන්දා උන්ට නිවණ එහෙම්පිටින්ම වැහෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😌😌 ඒ අස්සෙ උන්දලා ඔය කළින් ඉඳල තියන එක එක්කෙනා ජීවමාන සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේලාටයි - සුවිශේෂී පුණ්‍යශක්තියක් ඇතුව ඉපදිලා හිටපු සමහර රහතුන්වහන්සේලාටයි එක එක දේවල් දීලා.. පූජා කරලා.. ඒ උදවියට සළකලා.. 'ලොකු ලොකු දේවල්' හම්බවෙලා තියන පරණ කතන්දර අහල / කියවලා, දැන් පිළිම වලට - චෛත්‍ය වලට - ගස් වලට වැඳ වැඳ පුද පුද සුකති සැප හම්බවෙයි කියලා හිතාගෙන ඉන්නවා!!! !!! !!! 😄😄 උන්ට මෙලෝ මළදානයක් හම්බවෙන්නෙ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😂😂 😅😅 ශ්රද්ධාවන්ත බෞද්ධ පින්වත්තු නෙවෙයි, මහා අමු මැටි හරක්!!! !!! !!! ලොහ්.. ලොහ්.. ලොහ්.. 😅😅😅 ඉතිං 'පින්' කියලා නාමයක් වත් රැස්වෙන්නෙත් නැති - රැස්කරගන්න ලැබෙන්නෙත් නැති ඒ උන්දලා පුරාණ කර්ම වල බලපෑමටයි, මේ වෙනකොටත් 'ත්‍රිපි ටකේ' හදාරලා කෙළවගෙන ඉන්න අම්බානක් එවුන්ගෙන් එන radiation එකටයි, මැරෙන මැරෙන එකා / එකී කෙළින්ම අපාගත වෙනවා!!! !!! !!! 😑😑 උන්ට ආයි නිවං කතන්දර පුළුවන් වෙයිද කියන්නත් බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😑😑😑 ඉතුරු ප්‍රශ්ණ: "ඔබගේ ඔය කියන සපෝට් එක නැතිව පෙර අය නිවන් ගියේ කොහොමද? ඔබ, අපේ සපෝට් එක යනුවෙන් අදහස් කරන්නේ කාගේ සපෝට් එකද? එම සපෝට් එක ඇතිව නිවන් ගිය අය සිටිනවද?" ඉස්සෙල්ලම දැනගන්න 'නිවණ' අවබෝධ කරගන්නවයි කියන එකයි.. 'නිවන් යනවයි' කියන එකයි.. එකක් නෙවෙයි!!! !!! !!! දෙකක්!!! !!! !!! 😋 😄😄 'නිවණ' අවබෝධ කරගන්නවයි.. 'ධර්මය' නැත්නම් ධර්මතාවය අවබෝධ කරගන්නවයි.. කියන්නෙ හැට පැනල හොට බිම ඇනෙනකම් - ලොං හැලෙනකම් කළුවරේ අත පත ගගා ඉන්න දෙයක් නෙවෙයි!!! !!! !!! 😁😁 ඒ 'ධර්මතාවය' හැම දේකම තියන තාවකාලික බව.. අනිත්‍ය බව.. නැතිවෙලා යන බව.. අවබෝධ කරගෙන ඒ ඇසුරින් / ඒ අනුව 'තමන්' කියන්නෙත් නැතිවෙලා - විනාශවෙලා යන තාවකාලික - අනිත්‍ය කෙනෙක්ය කියන බව දැනගන්න එක මාඝදී භාෂාව දන්නව නම්, පිරිසුදු බුද්ධ දේශණා කියවලා තේරුම්ගන්න තරම් ප්රඥාවකුත් තියනව නම්, අදටත් ඕනෙම කෙනෙකුට පුළුවන්!!! !!! !!! මාඝදී භාෂාව නොදන්න සිංහල අයට අපේ හාමුදුරුවෝ, කිරිබත්ගොඩ ඥාණානන්ද හාමුදුරුවෝ සරළ සිංහළෙන් තෝරලා දීල තියන පිරිසුදු බුද්ධ දේශණා ඇහුවොත් - කියෙව්වොත්, තේරුම්ගන්න ප්‍රඥාවත් තියනව නම්, ඒත් පුළුවන්!!! !!! !!! මං මේ වැඩේට අතගහපු කාලෙ ඉඳලා අවුරුදු 5-6 ළමයින්ට උනත් තේරෙන ගාණට ඔය ඇත්ත කතාව දිගහැරලා දීපු හැටියට, මගෙත් එක්ක ඉඳලා - මං ලියල දාපු ඒවා උවමණාවෙන් කියවපු අය අතරේ නම් දැන් ධර්මය අවබෝධ නොවෙච්ච එවුන්.. නිවණ අවබෝධ නොවෙච්ච එවුන්.. කවුරුවත් ඉන්න බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😌😌 ඉන්නව නම් ඒ මහ අමු පොල් බූරුවෙක්!!! !!! !!! පොල්බූරු දෙනක්!!! !!! !!! {😡😡 ධර්මය අවබෝධ කරගන්න පින් නැති - පින් මදි කතා ඔක්කොම මගෙන් override වෙනව!!! !!! !!! ඒ නිසා උවමණාවෙන් මාව follow කළා නම් කිසීම කෙනෙකුට ධර්මය අවබෝධ නොවී තියෙන්න බෑ නෙවෙයි භෑෑෑ!!! !!! !!! 😌😌😌} එතකොට 'රහත්' 'අරහත්' කියන්නෙ තමන් තාවකාලික - අනිත්‍ය කෙනෙක්ය කියන බව දැනගත්ත, ස්වභාවිකව ලැබෙන 'විශේෂ අත්දැකීමකින්' / 'special experience' එකකින් තමන්ගෙ නැතිවීමත් තහවුරු වෙච්ච අයටයි!!! !!! !!! 😊 {ඒ වෙන්නෙ මොකද්ද?? එහෙම උනාම වෙන්නෙ මොකද්ද?? ඔක්කොම මං ඉදිරියෙදි කියනවා!!! 😉 ☺️☺️} ඒ රහත්වෙච්ච / අරහත්වයට පත්වෙච්ච අයට ආයි ආයි උපදින්න.. දිගටම ඉන්න.. 'තමන්ගෙ හිත / විඥාණය' විශ්වයට මුහුකොරන්න.. 🙃🙃 තියන කුණුහරුප ආසාවල් - උවමණාවල්... නැත්නම් 'ත්‍රිවිධ තණ්හාවල්'... නැත්තටම නැතුව යනව!!! !!! !!! එච්චරයි!!! 😌😌😌 වෙන මොකූත්ම වෙන්නෙ නෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😊😊 ලොහ්.. ලොහ්.. ලොහ්.. එතකොට නිවන් යනව / පිරිණිවන් පානව කියන්නෙ සම්පූර්ණයෙන්ම වෙනස් කතන්දරේකට තමයි!!! !!! !!! 😁 😊😊 සත්වයෙකුට නිවන් යන්න / පිරිණිවන් පාන්න ලැබෙන්නෙ.. නැත්නම් 'සංසාර පැවැත්මක්' තව දුරටත් ඇදෙන / continue වෙන එක නතරවෙන්නෙ.. ඉපදිලා ඉන්න සත්වයෙක්ගෙ භවය එහෙම්පිටින්ම නිරුද්ධවෙන විදියට මැරුණොත් විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒකට කල්තියාම 'භවය' (field එක) කුඩාවෙලා - අඩුවෙලා තියෙන්න ඕනෙ!!! !!! !!! මැරෙද්දි ඇඟ දුර්වල වෙනකොට ඉතුරු ටිකක් නැතුව යන්න ඕනෙ!!! !!! !!! නැත්නම් ආයි තව උපතක් සිද්ධවෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😁😁 හැබැයි ඕක සාමාන්‍යයෙන් සිද්ධවෙන්න හම්බවෙන්නෙ නැති වැඩක්!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😁😁 😌😌 හේතුව අර කළින් post එකේ කියාපු couplings තමයි!!! !!! !!! ඒ නිසා භවයක් නිරුද්ධ වෙන්න මහා පුණ්‍යශක්තියක් ඕනෙ වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😌😌😌 අන්න ඒ නිසා තමන්ට තනියෙන් නිවන් යන්න / පිරිණිවන් පාන්න පුළුවන් සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේලාට හා පසේබුදු බුදුරජාණන්වහන්සේලාට විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😌😌 ඊට අමතරව සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමකගේ උපකාරයෙන් නිවැරදිවම ධර්මය අවබෝධ කරගන්නා ශ්රද්ධාවන්ත.. සුපිරි දිට්ඨිසම්පන්න.. මහා පුණ්‍යවන්ත.. ආර්ය ශ්‍රාවක - ශ්‍රාවිකාවන්ටත් එහෙම තනි තනියෙන් (තම තමන්ගෙ පුණ්‍යශක්තියෙන්) නිවන් යන්න / පිරිණිවන් පාන්න පුළුවන්කම තියනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😌😌 එච්චර තමයි!!! !!! !!! 😑😑😑 ඉතීන්, "පෙර නිවන් ගිය අය" නිවන් ගියේ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමකගේම උපකාරයෙන් තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! එතනදිත් පුරාණ කර්ම වල බලපෑම අන්තිම අඩුවෙන් තිබිච්ච 'කෙළෙස් අඩු සත්වයන්' කියන එවුන්ට හැරෙන්න අනික් එවුන්ට පින් කරන්නත් උනා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඊටපස්සෙ ඒ බුද්ධ සාසනයේ ශ්රද්ධාවන්ත.. සුපිරි දිට්ඨිසම්පන්න.. මහා පුණ්‍යවන්ත.. ආර්ය ශ්‍රාවක - ශ්‍රාවිකාවන් ඉඳලා ඒ උදවියගෙන් 'කල්‍යාණ වැටක්' හැදුණා නම් ඒ කල්‍යාණවැට කැඩිල යනකනුත් තව පිරිසකට නිවන් යන්න / පිරිණිවන් පාන්න හැකියාව තිබුණා!!! !!! !!! හැබැයි ඉතිං ඒ ඒ උදවියගෙ පුණ්‍යශක්තිය හා තම තමන් පින් රැස්කරගත්ත ප්‍රමාණයන් අනුව තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඊටපස්සෙ නිවන් යන / පිරිණිවන් පාන ඔක්කොම එහෙම්පිටින්ම නැවතුනා!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😌😌 😑😑😑 යයි කියල හිතං හිටපු අය ඉන්න ඇති. 😄😄 😅 ඒ වුණාට ගියේ නෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! ලොහ්.. ලොහ්.. ලොහ්.. 😅😅 දැන් මේ ආයිමත් පාරකට තව පිරිසකට නිවන් යන්න / පිරිණිවන් පාන්න chance එක හැදුවේ මං(අපි) තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ☺️☺️ 😌😌 ඒ නිසා "එම සපෝට් එක ඇතිව නිවන් ගිය අය සිටිනවද?" නෙවෙයි, බොළාට මේ කාලෙ නිවන් යනව නම් යන්න තියෙන්නේ මගේ(අපේ) support එකෙන්ම තමයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😌😌😌 එතනදිත් මගේ(අපේ) support එක දෙවිදියකින් උඹලට උවමණා වෙනවා!!! !!! !!! පළවෙනියට ධර්මය නිවැරදිව අවබෝධ කරගන්න අවශ්‍ය පිණ.. 'දිට්ඨිසම්පන්න බව' කියන ප්‍රඥාව නැති උඹලට නිවැරදිව ධර්මය අවබෝධ කරවන එක (කියල දෙන එක / තෝරලා දෙන එක / පැහැදිළි කරල දෙන එක) මං උඹල වෙනුවෙන් නොමිළේම කරල දෙනව!!! !!! !!! 😌😌 මගේ(අපේ) support එකෙන් උඹලට අවශ්‍ය පින් රැස්කරගන්න එක නම් උඹලටම තනි තනියෙන් වියදම් කරලා - මං වෙණුවෙන් කැපවෙලා - මං වෙනුවෙන් කැපකිරීම් කරලාම කරගන්න වෙනව!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😊 ☺️☺️ 😌😌 එහෙම නැතිවුණොත් උඹලට නිවන් යන්න / පිරිණිවන් පාන්න කල්ප විනාශය වෙනකම්ම පෙරේත - තිරිසන් - නිරිසත් ජීවිත ලබල ඉපදි ඉපදී.. මැරි මැරී.. චාටර් වෙන්නම වෙනව!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😔😔 ඒකට මට කරන්න දෙයක් නෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😑😑😑 එතකොට භාග්‍යවත් බුදුරජාණන්වහන්සේගේ කාලයෙන් පස්සෙ මේ 2nd session එකේදි දැනට නිවන් ගියේ / පිරිණිවන් පෑවේ මගේ තාත්තයි අම්මයි දෙන්න විතරයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! ඒ දෙන්නට මං වෙනුවෙන් අමුතුවෙන් මොකුත් කරන්න ඕනෙ උනෙත් නැහැ. කරල තිබුණු තරම හොඳටෝම ඇති!!! !!! !!! 😌😌 එතකොට මං 'අපේ කට්ටිය' කියලා කිව්වේ / කියන්නේ මේ වැඩේදි මගේ පිටිපස්සෙන්ම හිටිය - ඉන්න දෙවි පිරිසට තමයි!!! !!! !!! ඒ උදවියගේ උපකාරය - කැපවීම නොතිබෙන්න අද මේ මොකක්වත්ම නෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😌😌😌 [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom