Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
මැරිච්ච සැණින් කෙළවෙන්න නියමිත උඹලට...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="Damith Kariyawasam" data-source="post: 28555484" data-attributes="member: 31903"><p>ඒකම තමයි බොළල්ල ඇත්තම සිද්ධිය!!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="😁" title="Beaming face with smiling eyes :grin:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f601.png" data-shortname=":grin:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😊" title="Smiling face with smiling eyes :blush:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60a.png" data-shortname=":blush:" /> මේ ධර්ම මාතෘකාවෙ 'සිත' 'විඥාණය' 'පංච උපාදානස්කන්ධය' 'භවය' 'කර්ම ශක්තිය' කිය කියා තියන නානාප්‍රකාර 'නම්' ඔක්කොගෙන්ම කියවෙන්නෙ එකම දෙයක විවිධ ස්වරූපයන් ගැන තමයි!!! 'දෙය' ගත්තොත් එකයි නැත්නම් එකම දෙයයි!!! !!! !!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="😄" title="Grinning face with smiling eyes :smile:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f604.png" data-shortname=":smile:" /> <img class="smilie smilie--emoji" loading="lazy" alt="😊" title="Smiling face with smiling eyes :blush:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60a.png" data-shortname=":blush:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😊" title="Smiling face with smiling eyes :blush:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60a.png" data-shortname=":blush:" /></p><p> 'සත්වයන්' කියන්නෙම 'සුවිශේෂී සංවෘත පරිපථයක්' (රූප) පදනම් කරගෙන විද්‍යුත් ශක්තියයි (නාම) - විද්‍යුත්චුම්බක ශක්තියයි (විඥාණ => 'වින්' <img class="smilie smilie--emoji" loading="lazy" alt="😉" title="Winking face :wink:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f609.png" data-shortname=":wink:" />) දෙක අන්‍යෝන්‍ය උපකාරයෙන් පැවතීම නිසා හැදිල තියන / හැදෙන කතන්දරයක්!!! !!! !!! හැබැයි ඒ 'වින්' 'නාම' දෙක වෙන් වෙන්ව ගන්න / වෙන් කරන්න බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 'සත්වයෙක්' කියල කියන්න පුළුවන් වෙන්නෙම ඒ දෙක එකම විදියට එකම ගාණට තියනකම් විතරයි!!! !!! !!! {අපේ බුදුහාමුදුරුවෝ 'වින් - නාම කතන්දරය' අල්ලගත්ත විදිය. <img class="smilie smilie--emoji" loading="lazy" alt="😉" title="Winking face :wink:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f609.png" data-shortname=":wink:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="🙂" title="Slightly smiling face :slight_smile:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f642.png" data-shortname=":slight_smile:" />} ඒ නිසාම සත්වයන්ගේ ඇඟවල් වළින් 'හිත' / 'විඥාණය' / 'ආත්මය' <img class="smilie smilie--emoji" loading="lazy" alt="😋" title="Face savoring food :yum:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60b.png" data-shortname=":yum:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😂" title="Face with tears of joy :joy:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f602.png" data-shortname=":joy:" /> වෙන් කොරන්න - වෙන්කොරල ගන්නත් භෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="😄" title="Grinning face with smiling eyes :smile:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f604.png" data-shortname=":smile:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😄" title="Grinning face with smiling eyes :smile:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f604.png" data-shortname=":smile:" /> <img class="smilie smilie--emoji" loading="lazy" alt="😅" title="Grinning face with sweat :sweat_smile:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f605.png" data-shortname=":sweat_smile:" /> ඒ වගේම ඒ 'සත්වයො' කියන එවුන් ඔක්කොටම තියෙන්නෙ 'පංච උපාදානස්කන්ධයක්'.. නැත්නම් 'වින්' 'නාම' දෙක අන්‍යෝන්‍ය උපකාරයෙන් පැවතීම නිසාම රැඳිල තියන electrical & electromagnetic wave pairs තොගයක්.. විතරයි!!! !!! !!! ඇත්තම ඇත්ත කතාව එච්චරයි. <img class="smilie smilie--emoji" loading="lazy" alt="😌" title="Relieved face :relieved:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60c.png" data-shortname=":relieved:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😌" title="Relieved face :relieved:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60c.png" data-shortname=":relieved:" /> එතකොට මේ ධර්ම මාතෘකාවෙදි 'සිත' 'විඥාණය' 'පංච උපාදානස්කන්ධය' 'භවය' 'කර්ම ශක්තිය' කිය කියා නානාප්‍රකාර නම් වළින් හඳුන්වල තියෙන්නේ අන්න ඒ wave pairs තොගයෙ.. ඒ waves bundle එකේ.. විවිධ ස්වරූපයන් තමයි!!! !!! !!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="😁" title="Beaming face with smiling eyes :grin:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f601.png" data-shortname=":grin:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😊" title="Smiling face with smiling eyes :blush:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60a.png" data-shortname=":blush:" /> හරිය?? තේරුණයි?? <img class="smilie smilie--emoji" loading="lazy" alt="☺️" title="Smiling face :relaxed:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/263a.png" data-shortname=":relaxed:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="☺️" title="Smiling face :relaxed:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/263a.png" data-shortname=":relaxed:" /></p><p> Blog එකේදිත් මේ කරුණු කාරණා මීට වඩා light weight එකකින් මෙච්චරම deep යන්නෙ නැතුව කියවුණා. ඒකෙදි මට ඔය waves bundle එක 'ටින් එකක්' කියල ගත්තොත් ඒ ටින් එකේ උඩ පැත්ත 'හිත' - යට පැත්ත 'විඥාණය' - වටේ ටික 'පංච උපාදානස්කන්ධය' - ටින් එකේ size එක 'භවය' - බර 'කර්ම ශක්තිය' වගෙයි කියලා මරු උදාහරණයකුත් සෙට්වුණා. <img class="smilie smilie--emoji" loading="lazy" alt="😊" title="Smiling face with smiling eyes :blush:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60a.png" data-shortname=":blush:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😊" title="Smiling face with smiling eyes :blush:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60a.png" data-shortname=":blush:" /> මං ඒකෙදි කියල ඇති. <img class="smilie smilie--emoji" loading="lazy" alt="😌" title="Relieved face :relieved:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60c.png" data-shortname=":relieved:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😌" title="Relieved face :relieved:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60c.png" data-shortname=":relieved:" /></p><p></p><p>ඊළඟට බොළල්ලා, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ "විඥාණය අත්තෙන් අත්තට පැන පැන යන වඳුරෙක් වගෙයි!!" කියලා සත්වයන්ගේ 'හිත්' කියන මානසික ක්රියාකාරීත්වයන් සිද්ධවෙන විදිය / ක්‍රමය බොහෝම ලස්සණට - පැහැදිළිව කියල දීල තියනවා!!! උන්වහන්සේ එතනදි ඒ 'අත්තෙන් අත්තට පැන පැන යන' කතාවෙන් කියල තියෙන්නෙත් අර සාරිපුත්ත හාමුදුරුවෝ "ප්‍රඥාව කියන්නෙ ප්‍රගුණ කළයුතු දෙයක්!!" කියලා කියල තියන කාරණාව සම්බන්ධවම තමයි!!! !!! !!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="☺️" title="Smiling face :relaxed:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/263a.png" data-shortname=":relaxed:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="☺️" title="Smiling face :relaxed:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/263a.png" data-shortname=":relaxed:" /> ඒ නිසා අපි දැන් ඒ බුදුහාමුදුරුවෝ කියල තියන කතන්දරේ ගැන බලමු. <img class="smilie smilie--emoji" loading="lazy" alt="🙂" title="Slightly smiling face :slight_smile:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f642.png" data-shortname=":slight_smile:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="🙂" title="Slightly smiling face :slight_smile:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f642.png" data-shortname=":slight_smile:" /></p><p></p><p>බොළල්ල භාග්‍යවතුන්වහන්සේ එතනදි 'වඳුරට' උපමා කරල තියෙන්නේ 'විඥාණය' = 'හිත' <img class="smilie smilie--emoji" loading="lazy" alt="😊" title="Smiling face with smiling eyes :blush:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60a.png" data-shortname=":blush:" /> නැත්නම් බොළා දැන් මේ ලියල තියන ඒවා කියවගෙන කියවගෙන යනකොට 'එවෙලෙ බැලෙන තැන'.. Marker එක / Pointer එක / Computers වලදි නම් Control එක මොකක්හරි එක.. <img class="smilie smilie--emoji" loading="lazy" alt="😁" title="Beaming face with smiling eyes :grin:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f601.png" data-shortname=":grin:" /> වගේම, මතකයන් නැත්නම් memory waves දිගේ බලාගෙන බලාගෙන යන / waves follow කරගෙන කරගෙන යන 'වේදනා-සංඥා-චේතනා-ඵස්ස-මනසිකාර' කියන මානසික ක්‍රියාවලියෙන් 'එවෙලෙ මනසිකාර කෙරෙන තැන'.. එවෙලෙ මනසිකාර කෙරෙන point එකයි!!! !!! !!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="😁" title="Beaming face with smiling eyes :grin:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f601.png" data-shortname=":grin:" /> <img class="smilie smilie--emoji" loading="lazy" alt="😊" title="Smiling face with smiling eyes :blush:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60a.png" data-shortname=":blush:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😊" title="Smiling face with smiling eyes :blush:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60a.png" data-shortname=":blush:" /> රේල් පීළි දිගේ යන කෝච්චියක ඉස්සරහම රෝදයක් නැත්නම් Vinyl Record එකක grove එක දිගේ දුවන stylus එකක් / needle එකක් මොකක් හරි මතක්කර ගනිල්ලකො. ඒ විදියම තමයි. <img class="smilie smilie--emoji" loading="lazy" alt="🙂" title="Slightly smiling face :slight_smile:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f642.png" data-shortname=":slight_smile:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="🙂" title="Slightly smiling face :slight_smile:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f642.png" data-shortname=":slight_smile:" /></p><p> ඒ කතාවෙ සංකීර්ණ කොටස එච්චරයි. ඉතුරු ඔක්කොම ඕනෙම පොඩි එකෙකුට උනත් තේරෙන තරමටම සරළයි. දැන් බොළා දන්නවනේ ඇහෙන්/කණෙන්/නහයෙන් ~ මොකෙන් ඇතුළට යන්නෙත් electrical signals බව?? අන්න ඒ signals හැම එකක්ම 'වින් - නාම mechanisms' වල write / record / store වෙනකොට එක එක frequencies වල - එක එක levels වල wave patterns හැදෙනවා!!! නැත්නම් නානාප්‍රකාර wave patterns generate වෙනවා!!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="😉" title="Winking face :wink:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f609.png" data-shortname=":wink:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😁" title="Beaming face with smiling eyes :grin:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f601.png" data-shortname=":grin:" /> අපි එක එක පාටවල් - හැඩවල් හැටියට... එක එක සද්ද හැටියට... එක එක ගඳ සුවඳවල් හැටියට... එක එක රසවල් හැටියට... එක එක පහසවල් හැටියට... එක එක ස්වභාවයන් - ගතිලක්ෂණ හැටියට... අඳුනගන්නේ (සංඥා) අන්න ඒ නානාප්‍රකාර wave patterns තමයි!!! !!! !!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="😉" title="Winking face :wink:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f609.png" data-shortname=":wink:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="☺️" title="Smiling face :relaxed:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/263a.png" data-shortname=":relaxed:" /> <img class="smilie smilie--emoji" loading="lazy" alt="😊" title="Smiling face with smiling eyes :blush:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60a.png" data-shortname=":blush:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😊" title="Smiling face with smiling eyes :blush:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60a.png" data-shortname=":blush:" /> ඒ වගේම පංච උපාදානස්කන්ධ වල 'වේදනා' කියලා දක්වලා තියෙන්නෙත් අන්න ඒ wave patterns තමයි!!! !!! !!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="☺️" title="Smiling face :relaxed:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/263a.png" data-shortname=":relaxed:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="☺️" title="Smiling face :relaxed:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/263a.png" data-shortname=":relaxed:" /> හරිය? <img class="smilie smilie--emoji" loading="lazy" alt="😌" title="Relieved face :relieved:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60c.png" data-shortname=":relieved:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😌" title="Relieved face :relieved:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60c.png" data-shortname=":relieved:" /></p><p> එතකොට බොළල්ල උඹලගෙ - අපේ හා අනික් සංසාරගත සත්වයන් ඔක්කොගෙම ඔළුගෙඩි අස්සෙ තියන තරමක් තියෙන්නෙත් ඒ විදියට සංසාර පැවැත්මවල් පටන්ගත්ත කාලෙ ඉඳලාම සැරින් සැරේට 'මොකක්හරි ජාතියක ආයතන සෙට් එකකින්' <img class="smilie smilie--emoji" loading="lazy" alt="🙄" title="Face with rolling eyes :rolling_eyes:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f644.png" data-shortname=":rolling_eyes:" /> <img class="smilie smilie--emoji" loading="lazy" alt="😁" title="Beaming face with smiling eyes :grin:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f601.png" data-shortname=":grin:" /> signals ඇතුළට ගිහිල්ල ගිහිල්ලම write / record / store වෙච්ච 'wave කෑලි' තොගයක් තමයි!!! !!! !!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="😊" title="Smiling face with smiling eyes :blush:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60a.png" data-shortname=":blush:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😊" title="Smiling face with smiling eyes :blush:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60a.png" data-shortname=":blush:" /> <img class="smilie smilie--emoji" loading="lazy" alt="😌" title="Relieved face :relieved:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60c.png" data-shortname=":relieved:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😌" title="Relieved face :relieved:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60c.png" data-shortname=":relieved:" /> 'Wave කෑලි' කිව්වෙ, ඇත්තටම ඒවා write / record / store වෙන්නෙ 'ඇහැට' එක දිගට focus එක සෙට්වෙලා තියනකම් ඒකෙන් එන ඒවා වැලට write වෙලා wave එකක් හැදෙනව.. ඒකෙන් කණට/නහයට ~ මොකකට හරි මාරුවෙච්ච ගමන් (device switch වෙච්ච ගමන්) කළින් wave එක end වෙනව.. එතන ඉඳල ඒ device එකට focus එක සෙට්වෙලා තියනකම් ඒකෙන් දිගට දිගට එන ඒවා ලියවිලා තව wave එකක් හැදෙනව.. ආයි device switch වෙච්ච ගමන් ඒක ඉවරයි.. වෙන එකක් පටන්ගන්නව.. ~~ විදියට තමයි!!! ඉතිං තියන තරමක් තියෙන්නෙ 'wave කෑලි' නැත්නම් 'memory segments' තමයි!!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="☺️" title="Smiling face :relaxed:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/263a.png" data-shortname=":relaxed:" /> <img class="smilie smilie--emoji" loading="lazy" alt="😁" title="Beaming face with smiling eyes :grin:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f601.png" data-shortname=":grin:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😁" title="Beaming face with smiling eyes :grin:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f601.png" data-shortname=":grin:" /> තනිකරම 'කැඳ හැළියක්' වගෙයි. <img class="smilie smilie--emoji" loading="lazy" alt="😄" title="Grinning face with smiling eyes :smile:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f604.png" data-shortname=":smile:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😄" title="Grinning face with smiling eyes :smile:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f604.png" data-shortname=":smile:" /> ඒත් ඒ segments memory එකට add වෙච්ච විදිය - අවස්ථාව - එවෙලෙ තමන් හිටිය තැන - එවෙලෙ සිදුවෙච්ච සිදුවීම් නිසා හරි, වෙන මොකක්හරි කාරණාවක් නිසා හරි, මොකුත්ම නැත්නම් add වෙච්ච දවස අනුව හරි, ඒවා අතරෙ සම්බන්ධයකුත්.. linkage එකකුත්.. ඒවා write / record / store වෙද්දිම ඇතිවෙනවා!!! හැදෙනවා!!! අනික මොකක්හරි දෙයකට / කාරණාවකට / සිදුවීමකට අදාළ memory segments ගත්තම ඒවා එකම වෙලාවෙ write / record වෙන නිසයි.. ගොඩක් වෙලාවට එක සැරේටම මතක්වෙන / recall වෙන එක නිසයි.. ඒවයි levels උනත් එකම මට්ටම් වල maintain වෙනවා. ඒ නිසා ඒවා නැවත මතක්වෙන / මතක් කරගන්න එකට කිසි බාධාවක් වෙන්නේ නෑ!!! !!! !!! මොකක් හරි segment එකකින් මතක්වෙන්න පටන්ගත්ත ගමන්.. memory එකක් trigger වෙච්ච ගමන්.. එතන ඉඳලා segment එකින් එක වැලට chain වෙවී chain වෙවී මතක්වෙලා එනවා!!! Recall වෙනවා!!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="😁" title="Beaming face with smiling eyes :grin:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f601.png" data-shortname=":grin:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😊" title="Smiling face with smiling eyes :blush:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60a.png" data-shortname=":blush:" /> හරිය?? <img class="smilie smilie--emoji" loading="lazy" alt="🙂" title="Slightly smiling face :slight_smile:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f642.png" data-shortname=":slight_smile:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="🙂" title="Slightly smiling face :slight_smile:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f642.png" data-shortname=":slight_smile:" /></p><p> ඒ වගේම බොළල්ල ඔය එකතුවෙන 'wave patterns වල' සිද්ධිය තියෙන්නෙ, බැරි වෙලාවත් එවෙලෙ add වෙන signal එකකින් හරි බාහිර සත්වයන්ගේ බලපෑමෙන් හරි ඒ 'pattern එකක්' recall / refresh වෙන්න යෙදුණොත්... level boost වෙන්න ගත්තොත්... ඒක wave segments එකකට - දෙකකට - හෝ කිහිපයකට සීමා වෙන්නේ නෑ!!! !!! !!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="😯" title="Hushed face :hushed:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f62f.png" data-shortname=":hushed:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😯" title="Hushed face :hushed:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f62f.png" data-shortname=":hushed:" /> Memory bank එකේ ඒ same pattern එක තියන wave segments කෝටි තුනහමාරක් තිබුණොත් <img class="smilie smilie--emoji" loading="lazy" alt="😳" title="Flushed face :flushed:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f633.png" data-shortname=":flushed:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😳" title="Flushed face :flushed:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f633.png" data-shortname=":flushed:" /> ඒ segments ඔක්කොගෙම තියන ඒ specific pattern එකට අදාළ කොටස් ඔක්කොගෙම levels ඒවයි ඒ වෙනකොට තිබ්බ levels double වෙවී double වෙවී වැඩිවෙන්න ගන්නවා!!! කියමු 'හොද්ද කැලැත්තිලා අල කෑලි තියන ඒවා උඩට මතුවෙන්න ගත්ත' කියල. <img class="smilie smilie--emoji" loading="lazy" alt="😁" title="Beaming face with smiling eyes :grin:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f601.png" data-shortname=":grin:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😁" title="Beaming face with smiling eyes :grin:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f601.png" data-shortname=":grin:" /> ලොකු ලොකු අල කෑලි උඩටම මතුවෙනව. තරමක අල කෑලි ගාණකට උඩට මතුවෙනව. පොඩිම අල කෑලිත් චුට්ට චුට්ට හරි උඩට මතුවෙනව. <img class="smilie smilie--emoji" loading="lazy" alt="😁" title="Beaming face with smiling eyes :grin:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f601.png" data-shortname=":grin:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😄" title="Grinning face with smiling eyes :smile:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f604.png" data-shortname=":smile:" /> <img class="smilie smilie--emoji" loading="lazy" alt="😌" title="Relieved face :relieved:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60c.png" data-shortname=":relieved:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😌" title="Relieved face :relieved:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60c.png" data-shortname=":relieved:" /> එතකොට ඒ මතුවෙනවත් එක්කම ඒවා පේන්න ගන්නවා වගේම memory bank එකේ identical pattern එක තියන wave 'portions' {wave segments වල අදාල pattern එක තියන කොටස්} boost වෙනකොටත් field variations හරහා විඥාණයට දැනෙන්න ගන්නවා. හරිය? <img class="smilie smilie--emoji" loading="lazy" alt="🙂" title="Slightly smiling face :slight_smile:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f642.png" data-shortname=":slight_smile:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="🙂" title="Slightly smiling face :slight_smile:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f642.png" data-shortname=":slight_smile:" /></p><p></p><p>හරි! ඔන්න දැන් තමයි බොළල්ල අර 'වඳුරු සීන් එක' නැත්නම් 'අත්තෙන් අත්තට පනින' කතාව එන්නෙ. <img class="smilie smilie--emoji" loading="lazy" alt="😁" title="Beaming face with smiling eyes :grin:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f601.png" data-shortname=":grin:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😉" title="Winking face :wink:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f609.png" data-shortname=":wink:" /> Click වෙන්නෙ නැද්ද මොකද්ද කියල?? <img class="smilie smilie--emoji" loading="lazy" alt="😁" title="Beaming face with smiling eyes :grin:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f601.png" data-shortname=":grin:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😁" title="Beaming face with smiling eyes :grin:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f601.png" data-shortname=":grin:" /></p><p> මෙහෙම නේ බොළල්ල වෙන්නෙ. මතක් උනේ 'අල' මයි කියමුකො. <img class="smilie smilie--emoji" loading="lazy" alt="😄" title="Grinning face with smiling eyes :smile:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f604.png" data-shortname=":smile:" /> එතකොට උඩට එන / මතුවෙන 'අල කෑලි' ඔක්කොම එකයි - සමානයි නිසා අල කෑල්ලෙන් කෑල්ලට 'පනින්න' පුළුවන් වෙනවා!!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="😁" title="Beaming face with smiling eyes :grin:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f601.png" data-shortname=":grin:" /> නැත්නම් 'අල කෑලි' = same wave patterns හරහා memory segments cross කරන්න පුළුවන් වෙනවා!!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="😁" title="Beaming face with smiling eyes :grin:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f601.png" data-shortname=":grin:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😊" title="Smiling face with smiling eyes :blush:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60a.png" data-shortname=":blush:" /> ඒ කියන්නෙ සමාන pattern එක තියන තැන්වලදි 'පීළි මාරුවෙන්න' පුළුවන්!!! එක wave එකක් follow කරගෙන ආව 'මනසිකාරය' (Marker එක / Pointer එක නැත්නම් Control එක) වෙන wave එකකට සෙට්වෙන්න පුළුවන්!!! ඒ වගේම ඒක අවධානයෙන් / උවමණාවෙන් 'පනින' එකක් වගේම unintentionally / ඉබේම 'පැනෙන' එකක් වෙන්නත් පුළුවන්!!! !!! !!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="😌" title="Relieved face :relieved:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60c.png" data-shortname=":relieved:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😌" title="Relieved face :relieved:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60c.png" data-shortname=":relieved:" /> ඒ කොහොම උනත් එතකොට 'හිත' කියන එකට නැත්නම් 'මානසික ක්‍රියාකාරීත්වයට' යම් දෙයක් දැනීගෙන දැනීගෙන ආව එක නැතුව ගිහිල්ලා ඒ හා සම්බන්ධ වෙන දෙයක් දැනෙන්න ගන්නවා!!! හරියටම කිව්වොත් මතකයන් combine / link වෙනවා!!! !!! !!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="😌" title="Relieved face :relieved:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60c.png" data-shortname=":relieved:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😌" title="Relieved face :relieved:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60c.png" data-shortname=":relieved:" /> යම්කිසි 'පොරකට' ඇහෙන් අල වල මිල දැකල උඩ ගියපු මතකයක් තියනව. <img class="smilie smilie--emoji" loading="lazy" alt="😂" title="Face with tears of joy :joy:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f602.png" data-shortname=":joy:" /> නහයෙන් අල තෙල්දාපු කෑම සුවඳකුයි - කුණුවෙච්ච අල වල ගඳයි මතකයන් 2ක් තියනව. දිවෙන් අල කිරට උයල රහයි - තෙල්දාල රහයි - අල chips වල රහයි 3ක් තියනව. කණෙන් අල chips කනකොට එන සද්දෙ තියනව. එහෙම එහෙම අල සම්බන්ධ මතකයන් ගොඩක් තියනව කියමුකො. 'අල' හරහ ඒ memories ඔක්කොම combine වෙනකොට පොර අල පිළිබඳ විශේෂඥයෙක් වෙනවා!!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="🙃" title="Upside-down face :upside_down:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f643.png" data-shortname=":upside_down:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="🙃" title="Upside-down face :upside_down:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f643.png" data-shortname=":upside_down:" /> <img class="smilie smilie--emoji" loading="lazy" alt="😁" title="Beaming face with smiling eyes :grin:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f601.png" data-shortname=":grin:" /></p><p></p><p>බොළල්ලා බුදුහාමුදුරුවෝ 'වඳුරෙක්' උපමා කරලා කිව්වෙත්, සාරිපුත්ත හාමුදුරුවෝ 'ප්‍රගුණ කරන්න' ඕනෙ දෙයක් කියලා කිව්වෙත්, ඔන්න ඔය සමාන patterns තියන තැන් අල්ලලා memory waves එකකින් තව එකකට 'jump කරන්න' තියන හැකියාව තමයි!!! !!! !!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="😌" title="Relieved face :relieved:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60c.png" data-shortname=":relieved:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😌" title="Relieved face :relieved:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60c.png" data-shortname=":relieved:" /> සත්වයන්ගේ 'ප්‍රඥාව' කියන්නේ අන්න ඒ හැකියාවට තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="☺️" title="Smiling face :relaxed:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/263a.png" data-shortname=":relaxed:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="☺️" title="Smiling face :relaxed:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/263a.png" data-shortname=":relaxed:" /> <img class="smilie smilie--emoji" loading="lazy" alt="😌" title="Relieved face :relieved:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60c.png" data-shortname=":relieved:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😌" title="Relieved face :relieved:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60c.png" data-shortname=":relieved:" /> මූළිකම අවස්ථාවෙදි ඒ 'ප්‍රඥාවෙන්' වීදුරු වළින් හදපු දෙයක් බිඳෙනව දැකපු මතකයක් තියන කෙනෙකුට ඕනෙම වීදුරු වළින් හදපු දෙයක් අතට දුන්නොත් ඒක බිම අතෑරලාම බලන්න ඕනෙ වෙන්නේ නෑ. <img class="smilie smilie--emoji" loading="lazy" alt="😜" title="Winking face with tongue :stuck_out_tongue_winking_eye:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f61c.png" data-shortname=":stuck_out_tongue_winking_eye:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😄" title="Grinning face with smiling eyes :smile:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f604.png" data-shortname=":smile:" /> බිම වැටුණොත් සුං බව අවබෝධ වෙනවා!!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="😄" title="Grinning face with smiling eyes :smile:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f604.png" data-shortname=":smile:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😄" title="Grinning face with smiling eyes :smile:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f604.png" data-shortname=":smile:" /> <img class="smilie smilie--emoji" loading="lazy" alt="😂" title="Face with tears of joy :joy:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f602.png" data-shortname=":joy:" /> ප්ලාස්ටික් උණුවෙනවා දැකල තියන කෙනෙකුට ප්ලාස්ටික් වළින් හදපු ඕනෙම දෙයක් උණුවෙන බව අවබෝධ වෙනවා!!! ඒ වගේම ගින්දරට පිච්චිලා තියන කෙනෙකුට පොඩි එකෙක් ගින්දර එක්ක සෙල්ලං කරනවා දැක්කොත් ඉක්මණට ඒ පොඩි එකාව එතනින් අයින් කරන්න ඕනෙ බව අවබෝධ වෙනවා. එහෙම නැත්නම් ගින්දර එක්ක සෙල්ලං කර කර හිටපු පොඩි එකෙක් බෙරිහන් දෙනව ඇහුණොත් ඌ පුච්චගෙන බව අවබෝධ වෙනවා!!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="😄" title="Grinning face with smiling eyes :smile:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f604.png" data-shortname=":smile:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😅" title="Grinning face with sweat :sweat_smile:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f605.png" data-shortname=":sweat_smile:" /> ඒ වගේම ඔය විදියට 'first time click වෙන' දේවලුත් ඊළඟට 'විඥාණ' නැත්නම් 'දැනගත්තු දේවල්' හැටියට සත්වයන්ගේ මතකයන්ටම / පංච උපාදානස්කන්ධ වලටම එකතු වෙනවා!!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="😉" title="Winking face :wink:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f609.png" data-shortname=":wink:" /> <img class="smilie smilie--emoji" loading="lazy" alt="☺️" title="Smiling face :relaxed:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/263a.png" data-shortname=":relaxed:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="☺️" title="Smiling face :relaxed:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/263a.png" data-shortname=":relaxed:" /> එතකොට උන්ගෙ 'දැණුම' / අවබෝධ මට්ටම දියුණු වෙනවා!!! උන් develop වෙනවා!!! එහෙම දියුණු වෙන්න දියුණු වෙන්න waves වල තියන සමානතා හා අසමානතා ප්‍රමාණයන් අනුව jump කළයුතු memory segments (අදාළ memories) හා නොකළ යුතු ඒවා (අදාළ නැති memories) select වෙන - filter වෙන ගතියත් ඇතිවෙනවා!!! !!! !!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="😌" title="Relieved face :relieved:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60c.png" data-shortname=":relieved:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😌" title="Relieved face :relieved:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60c.png" data-shortname=":relieved:" /> ඒ විදියටම යම් දෙයක් / සිදුවීමක් වෙන්න පුළුවන් සම්භාවිතාවය - නොවෙන්න පුළුවන් සම්භාවිතාවය (possibility / probability) අවබෝධ වෙන්නත් ගන්නවා!!! !!! !!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="☺️" title="Smiling face :relaxed:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/263a.png" data-shortname=":relaxed:" /> <img class="smilie smilie--emoji" loading="lazy" alt="😌" title="Relieved face :relieved:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60c.png" data-shortname=":relieved:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😌" title="Relieved face :relieved:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60c.png" data-shortname=":relieved:" /> එතකොට ඒ mental operations ඔක්කොගෙම 'යටින් යන්නේ' තාවකාලිකව memory waves store කරගන්න / 'cache කරගන්න' විදුළි වේගෙන් virtual circuits arrange වෙන - partition වෙන - discard වෙන හෙණ දඩාර් complex technical කතන්දරයක් තමයි!!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="😉" title="Winking face :wink:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f609.png" data-shortname=":wink:" /> <img class="smilie smilie--emoji" loading="lazy" alt="☺️" title="Smiling face :relaxed:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/263a.png" data-shortname=":relaxed:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="☺️" title="Smiling face :relaxed:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/263a.png" data-shortname=":relaxed:" /> <img class="smilie smilie--emoji" loading="lazy" alt="😌" title="Relieved face :relieved:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60c.png" data-shortname=":relieved:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😌" title="Relieved face :relieved:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60c.png" data-shortname=":relieved:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😌" title="Relieved face :relieved:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60c.png" data-shortname=":relieved:" /> එතනදි නානාප්‍රකාර සත්ව වර්ගවල සත්වයන්ගේ 'බුද්ධිමත් කම' / intelligence තීරණය වෙන්නේ උන්ට අන්න ඒ විදියට wholesale එකේ virtual circuits arrange වෙන්න ඇති තරම් brain cells තියන මොළ හම්බවෙන තරමට / උන්ගෙ මොළ complex වෙන තරමට තමයි!!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="☺️" title="Smiling face :relaxed:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/263a.png" data-shortname=":relaxed:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="☺️" title="Smiling face :relaxed:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/263a.png" data-shortname=":relaxed:" /> <img class="smilie smilie--emoji" loading="lazy" alt="😌" title="Relieved face :relieved:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60c.png" data-shortname=":relieved:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😌" title="Relieved face :relieved:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60c.png" data-shortname=":relieved:" /> වැඩිම 'මනුස්ස' කියන එවුන්. ඊළඟට dolphin - අලි - බල්ලො - පූසො - ගිරව් වගේ එවුන්. ඒත් ඒ 'ලොකු ලොකු කතන්දර' මේ කරන වැඩේට අවශ්‍ය නෑ!!! !!! !!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="😑" title="Expressionless face :expressionless:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f611.png" data-shortname=":expressionless:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😑" title="Expressionless face :expressionless:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f611.png" data-shortname=":expressionless:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😑" title="Expressionless face :expressionless:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f611.png" data-shortname=":expressionless:" /></p></blockquote><p></p>
[QUOTE="Damith Kariyawasam, post: 28555484, member: 31903"] ඒකම තමයි බොළල්ල ඇත්තම සිද්ධිය!!! 😁😊 මේ ධර්ම මාතෘකාවෙ 'සිත' 'විඥාණය' 'පංච උපාදානස්කන්ධය' 'භවය' 'කර්ම ශක්තිය' කිය කියා තියන නානාප්‍රකාර 'නම්' ඔක්කොගෙන්ම කියවෙන්නෙ එකම දෙයක විවිධ ස්වරූපයන් ගැන තමයි!!! 'දෙය' ගත්තොත් එකයි නැත්නම් එකම දෙයයි!!! !!! !!! 😄 😊😊 'සත්වයන්' කියන්නෙම 'සුවිශේෂී සංවෘත පරිපථයක්' (රූප) පදනම් කරගෙන විද්‍යුත් ශක්තියයි (නාම) - විද්‍යුත්චුම්බක ශක්තියයි (විඥාණ => 'වින්' 😉) දෙක අන්‍යෝන්‍ය උපකාරයෙන් පැවතීම නිසා හැදිල තියන / හැදෙන කතන්දරයක්!!! !!! !!! හැබැයි ඒ 'වින්' 'නාම' දෙක වෙන් වෙන්ව ගන්න / වෙන් කරන්න බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 'සත්වයෙක්' කියල කියන්න පුළුවන් වෙන්නෙම ඒ දෙක එකම විදියට එකම ගාණට තියනකම් විතරයි!!! !!! !!! {අපේ බුදුහාමුදුරුවෝ 'වින් - නාම කතන්දරය' අල්ලගත්ත විදිය. 😉🙂} ඒ නිසාම සත්වයන්ගේ ඇඟවල් වළින් 'හිත' / 'විඥාණය' / 'ආත්මය' 😋😂 වෙන් කොරන්න - වෙන්කොරල ගන්නත් භෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😄😄 😅 ඒ වගේම ඒ 'සත්වයො' කියන එවුන් ඔක්කොටම තියෙන්නෙ 'පංච උපාදානස්කන්ධයක්'.. නැත්නම් 'වින්' 'නාම' දෙක අන්‍යෝන්‍ය උපකාරයෙන් පැවතීම නිසාම රැඳිල තියන electrical & electromagnetic wave pairs තොගයක්.. විතරයි!!! !!! !!! ඇත්තම ඇත්ත කතාව එච්චරයි. 😌😌 එතකොට මේ ධර්ම මාතෘකාවෙදි 'සිත' 'විඥාණය' 'පංච උපාදානස්කන්ධය' 'භවය' 'කර්ම ශක්තිය' කිය කියා නානාප්‍රකාර නම් වළින් හඳුන්වල තියෙන්නේ අන්න ඒ wave pairs තොගයෙ.. ඒ waves bundle එකේ.. විවිධ ස්වරූපයන් තමයි!!! !!! !!! 😁😊 හරිය?? තේරුණයි?? ☺️☺️ Blog එකේදිත් මේ කරුණු කාරණා මීට වඩා light weight එකකින් මෙච්චරම deep යන්නෙ නැතුව කියවුණා. ඒකෙදි මට ඔය waves bundle එක 'ටින් එකක්' කියල ගත්තොත් ඒ ටින් එකේ උඩ පැත්ත 'හිත' - යට පැත්ත 'විඥාණය' - වටේ ටික 'පංච උපාදානස්කන්ධය' - ටින් එකේ size එක 'භවය' - බර 'කර්ම ශක්තිය' වගෙයි කියලා මරු උදාහරණයකුත් සෙට්වුණා. 😊😊 මං ඒකෙදි කියල ඇති. 😌😌 ඊළඟට බොළල්ලා, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ "විඥාණය අත්තෙන් අත්තට පැන පැන යන වඳුරෙක් වගෙයි!!" කියලා සත්වයන්ගේ 'හිත්' කියන මානසික ක්රියාකාරීත්වයන් සිද්ධවෙන විදිය / ක්‍රමය බොහෝම ලස්සණට - පැහැදිළිව කියල දීල තියනවා!!! උන්වහන්සේ එතනදි ඒ 'අත්තෙන් අත්තට පැන පැන යන' කතාවෙන් කියල තියෙන්නෙත් අර සාරිපුත්ත හාමුදුරුවෝ "ප්‍රඥාව කියන්නෙ ප්‍රගුණ කළයුතු දෙයක්!!" කියලා කියල තියන කාරණාව සම්බන්ධවම තමයි!!! !!! !!! ☺️☺️ ඒ නිසා අපි දැන් ඒ බුදුහාමුදුරුවෝ කියල තියන කතන්දරේ ගැන බලමු. 🙂🙂 බොළල්ල භාග්‍යවතුන්වහන්සේ එතනදි 'වඳුරට' උපමා කරල තියෙන්නේ 'විඥාණය' = 'හිත' 😊 නැත්නම් බොළා දැන් මේ ලියල තියන ඒවා කියවගෙන කියවගෙන යනකොට 'එවෙලෙ බැලෙන තැන'.. Marker එක / Pointer එක / Computers වලදි නම් Control එක මොකක්හරි එක.. 😁 වගේම, මතකයන් නැත්නම් memory waves දිගේ බලාගෙන බලාගෙන යන / waves follow කරගෙන කරගෙන යන 'වේදනා-සංඥා-චේතනා-ඵස්ස-මනසිකාර' කියන මානසික ක්‍රියාවලියෙන් 'එවෙලෙ මනසිකාර කෙරෙන තැන'.. එවෙලෙ මනසිකාර කෙරෙන point එකයි!!! !!! !!! 😁 😊😊 රේල් පීළි දිගේ යන කෝච්චියක ඉස්සරහම රෝදයක් නැත්නම් Vinyl Record එකක grove එක දිගේ දුවන stylus එකක් / needle එකක් මොකක් හරි මතක්කර ගනිල්ලකො. ඒ විදියම තමයි. 🙂🙂 ඒ කතාවෙ සංකීර්ණ කොටස එච්චරයි. ඉතුරු ඔක්කොම ඕනෙම පොඩි එකෙකුට උනත් තේරෙන තරමටම සරළයි. දැන් බොළා දන්නවනේ ඇහෙන්/කණෙන්/නහයෙන් ~ මොකෙන් ඇතුළට යන්නෙත් electrical signals බව?? අන්න ඒ signals හැම එකක්ම 'වින් - නාම mechanisms' වල write / record / store වෙනකොට එක එක frequencies වල - එක එක levels වල wave patterns හැදෙනවා!!! නැත්නම් නානාප්‍රකාර wave patterns generate වෙනවා!!! 😉😁 අපි එක එක පාටවල් - හැඩවල් හැටියට... එක එක සද්ද හැටියට... එක එක ගඳ සුවඳවල් හැටියට... එක එක රසවල් හැටියට... එක එක පහසවල් හැටියට... එක එක ස්වභාවයන් - ගතිලක්ෂණ හැටියට... අඳුනගන්නේ (සංඥා) අන්න ඒ නානාප්‍රකාර wave patterns තමයි!!! !!! !!! 😉☺️ 😊😊 ඒ වගේම පංච උපාදානස්කන්ධ වල 'වේදනා' කියලා දක්වලා තියෙන්නෙත් අන්න ඒ wave patterns තමයි!!! !!! !!! ☺️☺️ හරිය? 😌😌 එතකොට බොළල්ල උඹලගෙ - අපේ හා අනික් සංසාරගත සත්වයන් ඔක්කොගෙම ඔළුගෙඩි අස්සෙ තියන තරමක් තියෙන්නෙත් ඒ විදියට සංසාර පැවැත්මවල් පටන්ගත්ත කාලෙ ඉඳලාම සැරින් සැරේට 'මොකක්හරි ජාතියක ආයතන සෙට් එකකින්' 🙄 😁 signals ඇතුළට ගිහිල්ල ගිහිල්ලම write / record / store වෙච්ච 'wave කෑලි' තොගයක් තමයි!!! !!! !!! 😊😊 😌😌 'Wave කෑලි' කිව්වෙ, ඇත්තටම ඒවා write / record / store වෙන්නෙ 'ඇහැට' එක දිගට focus එක සෙට්වෙලා තියනකම් ඒකෙන් එන ඒවා වැලට write වෙලා wave එකක් හැදෙනව.. ඒකෙන් කණට/නහයට ~ මොකකට හරි මාරුවෙච්ච ගමන් (device switch වෙච්ච ගමන්) කළින් wave එක end වෙනව.. එතන ඉඳල ඒ device එකට focus එක සෙට්වෙලා තියනකම් ඒකෙන් දිගට දිගට එන ඒවා ලියවිලා තව wave එකක් හැදෙනව.. ආයි device switch වෙච්ච ගමන් ඒක ඉවරයි.. වෙන එකක් පටන්ගන්නව.. ~~ විදියට තමයි!!! ඉතිං තියන තරමක් තියෙන්නෙ 'wave කෑලි' නැත්නම් 'memory segments' තමයි!!! ☺️ 😁😁 තනිකරම 'කැඳ හැළියක්' වගෙයි. 😄😄 ඒත් ඒ segments memory එකට add වෙච්ච විදිය - අවස්ථාව - එවෙලෙ තමන් හිටිය තැන - එවෙලෙ සිදුවෙච්ච සිදුවීම් නිසා හරි, වෙන මොකක්හරි කාරණාවක් නිසා හරි, මොකුත්ම නැත්නම් add වෙච්ච දවස අනුව හරි, ඒවා අතරෙ සම්බන්ධයකුත්.. linkage එකකුත්.. ඒවා write / record / store වෙද්දිම ඇතිවෙනවා!!! හැදෙනවා!!! අනික මොකක්හරි දෙයකට / කාරණාවකට / සිදුවීමකට අදාළ memory segments ගත්තම ඒවා එකම වෙලාවෙ write / record වෙන නිසයි.. ගොඩක් වෙලාවට එක සැරේටම මතක්වෙන / recall වෙන එක නිසයි.. ඒවයි levels උනත් එකම මට්ටම් වල maintain වෙනවා. ඒ නිසා ඒවා නැවත මතක්වෙන / මතක් කරගන්න එකට කිසි බාධාවක් වෙන්නේ නෑ!!! !!! !!! මොකක් හරි segment එකකින් මතක්වෙන්න පටන්ගත්ත ගමන්.. memory එකක් trigger වෙච්ච ගමන්.. එතන ඉඳලා segment එකින් එක වැලට chain වෙවී chain වෙවී මතක්වෙලා එනවා!!! Recall වෙනවා!!! 😁😊 හරිය?? 🙂🙂 ඒ වගේම බොළල්ල ඔය එකතුවෙන 'wave patterns වල' සිද්ධිය තියෙන්නෙ, බැරි වෙලාවත් එවෙලෙ add වෙන signal එකකින් හරි බාහිර සත්වයන්ගේ බලපෑමෙන් හරි ඒ 'pattern එකක්' recall / refresh වෙන්න යෙදුණොත්... level boost වෙන්න ගත්තොත්... ඒක wave segments එකකට - දෙකකට - හෝ කිහිපයකට සීමා වෙන්නේ නෑ!!! !!! !!! 😯😯 Memory bank එකේ ඒ same pattern එක තියන wave segments කෝටි තුනහමාරක් තිබුණොත් 😳😳 ඒ segments ඔක්කොගෙම තියන ඒ specific pattern එකට අදාළ කොටස් ඔක්කොගෙම levels ඒවයි ඒ වෙනකොට තිබ්බ levels double වෙවී double වෙවී වැඩිවෙන්න ගන්නවා!!! කියමු 'හොද්ද කැලැත්තිලා අල කෑලි තියන ඒවා උඩට මතුවෙන්න ගත්ත' කියල. 😁😁 ලොකු ලොකු අල කෑලි උඩටම මතුවෙනව. තරමක අල කෑලි ගාණකට උඩට මතුවෙනව. පොඩිම අල කෑලිත් චුට්ට චුට්ට හරි උඩට මතුවෙනව. 😁😄 😌😌 එතකොට ඒ මතුවෙනවත් එක්කම ඒවා පේන්න ගන්නවා වගේම memory bank එකේ identical pattern එක තියන wave 'portions' {wave segments වල අදාල pattern එක තියන කොටස්} boost වෙනකොටත් field variations හරහා විඥාණයට දැනෙන්න ගන්නවා. හරිය? 🙂🙂 හරි! ඔන්න දැන් තමයි බොළල්ල අර 'වඳුරු සීන් එක' නැත්නම් 'අත්තෙන් අත්තට පනින' කතාව එන්නෙ. 😁😉 Click වෙන්නෙ නැද්ද මොකද්ද කියල?? 😁😁 මෙහෙම නේ බොළල්ල වෙන්නෙ. මතක් උනේ 'අල' මයි කියමුකො. 😄 එතකොට උඩට එන / මතුවෙන 'අල කෑලි' ඔක්කොම එකයි - සමානයි නිසා අල කෑල්ලෙන් කෑල්ලට 'පනින්න' පුළුවන් වෙනවා!!! 😁 නැත්නම් 'අල කෑලි' = same wave patterns හරහා memory segments cross කරන්න පුළුවන් වෙනවා!!! 😁😊 ඒ කියන්නෙ සමාන pattern එක තියන තැන්වලදි 'පීළි මාරුවෙන්න' පුළුවන්!!! එක wave එකක් follow කරගෙන ආව 'මනසිකාරය' (Marker එක / Pointer එක නැත්නම් Control එක) වෙන wave එකකට සෙට්වෙන්න පුළුවන්!!! ඒ වගේම ඒක අවධානයෙන් / උවමණාවෙන් 'පනින' එකක් වගේම unintentionally / ඉබේම 'පැනෙන' එකක් වෙන්නත් පුළුවන්!!! !!! !!! 😌😌 ඒ කොහොම උනත් එතකොට 'හිත' කියන එකට නැත්නම් 'මානසික ක්‍රියාකාරීත්වයට' යම් දෙයක් දැනීගෙන දැනීගෙන ආව එක නැතුව ගිහිල්ලා ඒ හා සම්බන්ධ වෙන දෙයක් දැනෙන්න ගන්නවා!!! හරියටම කිව්වොත් මතකයන් combine / link වෙනවා!!! !!! !!! 😌😌 යම්කිසි 'පොරකට' ඇහෙන් අල වල මිල දැකල උඩ ගියපු මතකයක් තියනව. 😂 නහයෙන් අල තෙල්දාපු කෑම සුවඳකුයි - කුණුවෙච්ච අල වල ගඳයි මතකයන් 2ක් තියනව. දිවෙන් අල කිරට උයල රහයි - තෙල්දාල රහයි - අල chips වල රහයි 3ක් තියනව. කණෙන් අල chips කනකොට එන සද්දෙ තියනව. එහෙම එහෙම අල සම්බන්ධ මතකයන් ගොඩක් තියනව කියමුකො. 'අල' හරහ ඒ memories ඔක්කොම combine වෙනකොට පොර අල පිළිබඳ විශේෂඥයෙක් වෙනවා!!! 🙃🙃 😁 බොළල්ලා බුදුහාමුදුරුවෝ 'වඳුරෙක්' උපමා කරලා කිව්වෙත්, සාරිපුත්ත හාමුදුරුවෝ 'ප්‍රගුණ කරන්න' ඕනෙ දෙයක් කියලා කිව්වෙත්, ඔන්න ඔය සමාන patterns තියන තැන් අල්ලලා memory waves එකකින් තව එකකට 'jump කරන්න' තියන හැකියාව තමයි!!! !!! !!! 😌😌 සත්වයන්ගේ 'ප්‍රඥාව' කියන්නේ අන්න ඒ හැකියාවට තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ☺️☺️ 😌😌 මූළිකම අවස්ථාවෙදි ඒ 'ප්‍රඥාවෙන්' වීදුරු වළින් හදපු දෙයක් බිඳෙනව දැකපු මතකයක් තියන කෙනෙකුට ඕනෙම වීදුරු වළින් හදපු දෙයක් අතට දුන්නොත් ඒක බිම අතෑරලාම බලන්න ඕනෙ වෙන්නේ නෑ. 😜😄 බිම වැටුණොත් සුං බව අවබෝධ වෙනවා!!! 😄😄 😂 ප්ලාස්ටික් උණුවෙනවා දැකල තියන කෙනෙකුට ප්ලාස්ටික් වළින් හදපු ඕනෙම දෙයක් උණුවෙන බව අවබෝධ වෙනවා!!! ඒ වගේම ගින්දරට පිච්චිලා තියන කෙනෙකුට පොඩි එකෙක් ගින්දර එක්ක සෙල්ලං කරනවා දැක්කොත් ඉක්මණට ඒ පොඩි එකාව එතනින් අයින් කරන්න ඕනෙ බව අවබෝධ වෙනවා. එහෙම නැත්නම් ගින්දර එක්ක සෙල්ලං කර කර හිටපු පොඩි එකෙක් බෙරිහන් දෙනව ඇහුණොත් ඌ පුච්චගෙන බව අවබෝධ වෙනවා!!! 😄😅 ඒ වගේම ඔය විදියට 'first time click වෙන' දේවලුත් ඊළඟට 'විඥාණ' නැත්නම් 'දැනගත්තු දේවල්' හැටියට සත්වයන්ගේ මතකයන්ටම / පංච උපාදානස්කන්ධ වලටම එකතු වෙනවා!!! 😉 ☺️☺️ එතකොට උන්ගෙ 'දැණුම' / අවබෝධ මට්ටම දියුණු වෙනවා!!! උන් develop වෙනවා!!! එහෙම දියුණු වෙන්න දියුණු වෙන්න waves වල තියන සමානතා හා අසමානතා ප්‍රමාණයන් අනුව jump කළයුතු memory segments (අදාළ memories) හා නොකළ යුතු ඒවා (අදාළ නැති memories) select වෙන - filter වෙන ගතියත් ඇතිවෙනවා!!! !!! !!! 😌😌 ඒ විදියටම යම් දෙයක් / සිදුවීමක් වෙන්න පුළුවන් සම්භාවිතාවය - නොවෙන්න පුළුවන් සම්භාවිතාවය (possibility / probability) අවබෝධ වෙන්නත් ගන්නවා!!! !!! !!! ☺️ 😌😌 එතකොට ඒ mental operations ඔක්කොගෙම 'යටින් යන්නේ' තාවකාලිකව memory waves store කරගන්න / 'cache කරගන්න' විදුළි වේගෙන් virtual circuits arrange වෙන - partition වෙන - discard වෙන හෙණ දඩාර් complex technical කතන්දරයක් තමයි!!! 😉 ☺️☺️ 😌😌😌 එතනදි නානාප්‍රකාර සත්ව වර්ගවල සත්වයන්ගේ 'බුද්ධිමත් කම' / intelligence තීරණය වෙන්නේ උන්ට අන්න ඒ විදියට wholesale එකේ virtual circuits arrange වෙන්න ඇති තරම් brain cells තියන මොළ හම්බවෙන තරමට / උන්ගෙ මොළ complex වෙන තරමට තමයි!!! ☺️☺️ 😌😌 වැඩිම 'මනුස්ස' කියන එවුන්. ඊළඟට dolphin - අලි - බල්ලො - පූසො - ගිරව් වගේ එවුන්. ඒත් ඒ 'ලොකු ලොකු කතන්දර' මේ කරන වැඩේට අවශ්‍ය නෑ!!! !!! !!! 😑😑😑 [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom