Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
මැරිච්ච සැණින් කෙළවෙන්න නියමිත උඹලට...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="Damith Kariyawasam" data-source="post: 28555501" data-attributes="member: 31903"><p>බොළල්ලා භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ මේ සංසාර පැවැත්මවල් හැම එකකම 'යටින් යන technical කතන්දරේ' පැහැදිළිවම දැක්කා!!! !!! !!! සත්වයන්ගේ උපත සිද්ධවෙන්නේ භවයක් / electromagnetic field එකක් තිබුනොතින්ය කියන එක උන්වහන්සේ කෙළින්ම අල්ලගත්තා!!! එතකොට ඒ භව / fields හැදෙන්න 1) 'වින් - නාම mechanisms' ඇතුළෙන් loop වෙන එක.. 2) Mechanisms mechanisms අතරෙ loop වෙන එක.. හා 3) Loop වෙච්ච mechanisms අනික් mechanisms ඔක්කොටම effect වෙන එක.. කියන කරණා 3ම බලපාන බවත් උන්වහන්සේ අල්ලගත්තා!!! ඒත් ඒ කිසිදෙයක් සාමාන්‍ය දෙවි - මිනිසුන්ට තේරුම්කරන්න පුළුවන් තත්වයක් ඒ කාලෙ තිබුණේ නෑ!!! !!! !!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="😌" title="Relieved face :relieved:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60c.png" data-shortname=":relieved:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😌" title="Relieved face :relieved:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60c.png" data-shortname=":relieved:" /> ඉතිං මොකද්ද උන්වහන්සේ කළේ, ඒ එක් එක් කාරණා සාමාන්‍ය දෙවි - මිනිසුන්ට තේරෙන විදියට කියාදීම සඳහා සත්ව ජීවිත වල 'උඩින් බැලුවම පේන'.. 'උඩින් පේන්න තියන'.. කතන්දරත් එක්කම නොයෙකුත් නොයෙකුත් උදාහරණ - උපහැරණ පාවිච්චි කරලා, උන්වහන්සේට කියල තෝරලා දෙන්න පුළුවන් ටික විතරක් කියල තෝරලා දුන්නා!!! !!! !!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="😌" title="Relieved face :relieved:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60c.png" data-shortname=":relieved:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😌" title="Relieved face :relieved:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60c.png" data-shortname=":relieved:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😌" title="Relieved face :relieved:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60c.png" data-shortname=":relieved:" /> {හැබැයි ඒ 'ටිකේ' මං වගේ එකෙකුට 'ඔක්කොම' තියනවා!!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="😁" title="Beaming face with smiling eyes :grin:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f601.png" data-shortname=":grin:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😁" title="Beaming face with smiling eyes :grin:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f601.png" data-shortname=":grin:" /> <img class="smilie smilie--emoji" loading="lazy" alt="☺️" title="Smiling face :relaxed:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/263a.png" data-shortname=":relaxed:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="☺️" title="Smiling face :relaxed:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/263a.png" data-shortname=":relaxed:" />}</p><p> උන්වහන්සේ දැක්කා mechanisms ඇතුළෙන් loop වෙන්නේ සත්වයන් උන්ගෙ ගැනම නොදන්න කමට ආයි ආයි උපදින්න.. හැමදාම ඉන්න.. දිගටම පවතින්න.. හිතාගෙන / බලාගෙන කරන - කියන - හිතන මොට්ට වැඩ / ගොං වැඩ / ගොං කතා හා ගොං කල්පණාවල් නිසා බව!!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="😂" title="Face with tears of joy :joy:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f602.png" data-shortname=":joy:" /> <img class="smilie smilie--emoji" loading="lazy" alt="😅" title="Grinning face with sweat :sweat_smile:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f605.png" data-shortname=":sweat_smile:" /> ඉතිං උන්වහන්සේ සියලු දෙවි මිනිසුන්ගේ ඒ 'අවිද්‍යා - තණ්හා - උපාදාන' දුරුවෙන්න / දුරු කරගන්න උන් අනිත්‍ය - තාවකාලික එවුන් බව නොයෙකුත් නොයෙකුත් විදියට තෝර තෝරා කියල දුන්නා!!! ඊළඟට උන්වහන්සේ දැක්කා mechanisms mechanisms අතරෙ loop වෙන්නෙ, නැත්නම් සත්වයන් සත්වයන් අතරෙ 'කොකු' වැටෙන්නෙ - 'කොකු' සෙට්වෙන්නෙ, <img class="smilie smilie--emoji" loading="lazy" alt="😄" title="Grinning face with smiling eyes :smile:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f604.png" data-shortname=":smile:" /> උන් වෙන වෙන සත්වයන්ට විරුද්ධව - ඒ සත්වයන් දුකට පීඩාවට පත්වෙන විදියට හිතන / කියන / කරන දේවල් නිසාය බව!!! ඉතිං උන්වහන්සේ 'එහෙම දේවල්'.. නැත්නම් 'පස් පව් - දස අකුසල්' කරන්න එපාය කියලා උපදෙස් දුන්නා!!! ඒ වගේම උන්වහන්සේ දැක්කා සත්වයන් එහෙම වෙන වෙන සත්වයන්ට විරුද්ධව - ඒ සත්වයන් දුකට පීඩාවට පත්වෙන විදියට වැඩකරන්නෙත් උන් නොයෙකුත් නොයෙකුත් මුළාවන්ට අහුවෙලා ඉන්න එකෙන් හා උන්ගේ රාග ද්වේශ දෙක නිසා බව!!! ඉතිං උන්වහන්සේ සත්වයන්ගේ ඒ රාග - ද්වේශ - මෝහ දුරුවෙන්න / දුරුකරගන්නත් නොයෙකුත් නොයෙකුත් විදියට කරුණු කාරණා කියල දුන්නා!!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="😌" title="Relieved face :relieved:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60c.png" data-shortname=":relieved:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😌" title="Relieved face :relieved:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60c.png" data-shortname=":relieved:" /> ඊළඟට උන්වහන්සේ ලෝකෙ ඉන්න තරමක් සත්වයන්ගේ උන් උන් අතරෙ තියන 'කොකු' නිසා ඇතිවෙන බලපෑම් / mechanisms mechanisms අතරෙ loop වෙන ඒවයින් ඇතිවන බලපෑම් ඒ ලෝකෙ ඉන්න අනික් සත්වයන් ඔක්කොටම බලපාන බව දැක්ක වගේම, ඉපදුනායින් පස්සෙ නම් කොච්චර අහිංසක - හොඳ එවුන් උනයි කියලවත් කාටවත් ඒ බලපෑමෙන් ගැළවිලා / බේරිලා ඉන්න බැරි බවත් දැක්කා!!! !!! !!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="😌" title="Relieved face :relieved:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60c.png" data-shortname=":relieved:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😌" title="Relieved face :relieved:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60c.png" data-shortname=":relieved:" /> ඒ නිසාම උන්වහන්සේ ඒ බලපෑම 'සංසාර අණතුර' නැත්නම් 'සසර සැඩපහර' කියලත් හැඳින්වූවා!!! අන්න ඒ සංසාර අණතුරෙන් / සසර සැඩපහරෙන් තම තමන්ට ගැළවෙන්න - බේරෙන්න පුළුවන් එකම ක්‍රමය තමන්ගෙ සංසාර පැවැත්ම අවසන් කරගන පිරිණිවන්පාන එක.. 'තමන් නැතිවෙන එක' විතරයි නිසා, අන්තිමට උන්වහන්සේ සියලු දෙවි මිනිසුන්ට හැකි ඉක්මණින් සංසාර පැවැත්මෙන් ගැළවිලා පිරිණිවන්පාන්න උපදෙස් දුන්නා!!! ඒ වගේම, ඒ ගැළවෙන්න / පිරිණිවන්පාන්න ලැබෙනකම් තමන්ට සංසාර පැවැත්මේ රැඳී සිටීමට සිදුවෙන තාක් කල් ඕනෙම සත්වයෙකුට සංසාර අණතුරේ / සසර සැඩපහරේ බලපෑමෙන් බේරෙන්න පුළුවන් තමන් ඒ බලපෑම කැපිල යන ගාණටම.. සංසාර අණතුර override වෙන ගාණටම.. පින් රැස්කරගත්තොත් විතරයි නිසා, ඊළඟට උන්වහන්සේ සියලු දෙවි මිනිසුන්ට පුලුවාන් තරම් පින් රැස්කරගන්නය කියලත් උපදෙස් දුන්නා!!! !!! !!! හැකි හැම වෙලාවෙම චුට්ට චුට්ට හරි පින් කරන්නය කිව්වා!!! !!! !!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="😌" title="Relieved face :relieved:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60c.png" data-shortname=":relieved:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😌" title="Relieved face :relieved:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60c.png" data-shortname=":relieved:" /></p><p></p><p>මේ.. <img class="smilie smilie--emoji" loading="lazy" alt="😁" title="Beaming face with smiling eyes :grin:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f601.png" data-shortname=":grin:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😁" title="Beaming face with smiling eyes :grin:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f601.png" data-shortname=":grin:" /> ගොං සංඝයෝ - ගොං බෞද්ධයෝ 'සුවා සූ දහසක් ධර්ම ඉස්කන්ධය' කියන්නේ.. <img class="smilie smilie--emoji" loading="lazy" alt="🙄" title="Face with rolling eyes :rolling_eyes:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f644.png" data-shortname=":rolling_eyes:" /> <img class="smilie smilie--emoji" loading="lazy" alt="😁" title="Beaming face with smiling eyes :grin:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f601.png" data-shortname=":grin:" /> <img class="smilie smilie--emoji" loading="lazy" alt="😄" title="Grinning face with smiling eyes :smile:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f604.png" data-shortname=":smile:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😄" title="Grinning face with smiling eyes :smile:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f604.png" data-shortname=":smile:" /> දමාගෙන වන්දනා කොරන්නේ.. <img class="smilie smilie--emoji" loading="lazy" alt="😄" title="Grinning face with smiling eyes :smile:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f604.png" data-shortname=":smile:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😄" title="Grinning face with smiling eyes :smile:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f604.png" data-shortname=":smile:" /> ඔන්න ඔය භාග්‍යවතුන්වහන්සේ කියල දීපු කරුණු කාරණා වලට හා දුන්නු උපදෙස් අනුසාසනා වලට තමයි!!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="🤪" title="Zany face :zany_face:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f92a.png" data-shortname=":zany_face:" /> ලොහ්.. ලොහ්.. ඒවුණාට ඒ ඇවිල්ල දැනගන්න - ඒ අනුව වැඩකරන්න.. 'අනුගමනය කරන්න' / 'පිළිපදින්න' කියල දීල තියන දේවල් මිසක් වඳින්න / පුදන්න තියන උළව්වක් නෙවෙයි!!! !!! !!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="😅" title="Grinning face with sweat :sweat_smile:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f605.png" data-shortname=":sweat_smile:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😅" title="Grinning face with sweat :sweat_smile:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f605.png" data-shortname=":sweat_smile:" /> ඒවගේම බොළල්ලා භාග්‍යවතුන්වහන්සේ ඒ කියපු හැම දෙයක්ම කිව්වේ.. ඒ හැම උපදේශයක්ම දුන්නේ.. ඒ ඒ අවස්ථාවල ඒ 'ධර්මය' අහන්න සහභාගී වෙච්ච උදවියගේ හෝ ඒ අතරින් උන්වහන්සේ අරමුණු කරපු (target කරපු) කෙනෙකුගේ / අයගේ මානසික මට්ටම් - අවබෝධ කරගැනීමේ හැකියාවන් බලලා ඒ අයට හරියන්න නිසා, බුද්ධ දේශණා වළින් 90% - 95% විතරම තියෙන්නේ මහා ලොකු ප්‍රඥාවක් නොතිබිච්ච සාමාන්‍ය මිනිස්සුන්ට උන් තාවකාලික - අනිත්‍ය එවුන් බව තේරුම් යන්න... උන්ගෙ අවිද්‍යා - තණ්හා - උපාදාන දුරුවෙන්න... උන් පස් පව් (පන්චානන්තරීය පාපකර්ම) දස අකුසල් වළින් වළක්වන්න... කරපු දේශණාවල් තමයි!!! !!! !!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="😌" title="Relieved face :relieved:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60c.png" data-shortname=":relieved:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😌" title="Relieved face :relieved:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60c.png" data-shortname=":relieved:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😌" title="Relieved face :relieved:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60c.png" data-shortname=":relieved:" /> බොළා ඒ දේශණා ඔක්කොම හදාරලා නෙවෙයි හොඳට හපල හපල කාලා වතුර බිව්වත් <img class="smilie smilie--emoji" loading="lazy" alt="😳" title="Flushed face :flushed:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f633.png" data-shortname=":flushed:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😳" title="Flushed face :flushed:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f633.png" data-shortname=":flushed:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😳" title="Flushed face :flushed:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f633.png" data-shortname=":flushed:" /> වෙන්නේ බොළා සංසාර කතන්දරේ විහිං අනාගන්න එක.. mechanisms ඇතුළෙන් loop වෙන කොටස.. නතරවෙන / අඩුවෙන එක විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="😂" title="Face with tears of joy :joy:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f602.png" data-shortname=":joy:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😂" title="Face with tears of joy :joy:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f602.png" data-shortname=":joy:" /> <img class="smilie smilie--emoji" loading="lazy" alt="😄" title="Grinning face with smiling eyes :smile:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f604.png" data-shortname=":smile:" /> <img class="smilie smilie--emoji" loading="lazy" alt="😌" title="Relieved face :relieved:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60c.png" data-shortname=":relieved:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😌" title="Relieved face :relieved:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60c.png" data-shortname=":relieved:" /> හැබැයි ඒ 'ඇතුළෙන්' / තමන්ගෙ පැත්තෙන් ඇනෙන කොටස එහෙම්පිටින්ම නැවතුනත් ඒකෙන් බොළාගෙ සංසාර පැවැත්මවල් නතරවෙන්නේ.. බොළාට පිරිණිවන්පාන්න හම්බවෙන්නේ.. නෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="🤪" title="Zany face :zany_face:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f92a.png" data-shortname=":zany_face:" /> හුප්! <img class="smilie smilie--emoji" loading="lazy" alt="😂" title="Face with tears of joy :joy:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f602.png" data-shortname=":joy:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😂" title="Face with tears of joy :joy:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f602.png" data-shortname=":joy:" /> <img class="smilie smilie--emoji" loading="lazy" alt="😅" title="Grinning face with sweat :sweat_smile:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f605.png" data-shortname=":sweat_smile:" /> <img class="smilie smilie--emoji" loading="lazy" alt="😅" title="Grinning face with sweat :sweat_smile:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f605.png" data-shortname=":sweat_smile:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😅" title="Grinning face with sweat :sweat_smile:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f605.png" data-shortname=":sweat_smile:" /> සංසාර පැවැත්මවල් නතරවෙන්නේ.. සත්වයන්ට පිරිණිවන්පාන්න හම්බවෙන්නේ.. භව / fields නිරුද්ධ උනොත් විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="😌" title="Relieved face :relieved:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60c.png" data-shortname=":relieved:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😌" title="Relieved face :relieved:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60c.png" data-shortname=":relieved:" /> {භව නිරෝධෝ ජාති නිරෝධා!!! නැත්නම් ආයි උපදිනවා / තව උපතක් සිද්ධවෙනවා!!! !!! !!!} ඒත් තමන්ගෙ පැත්තෙන් වැඩේ ඇනෙන - කචල්වෙන එක එහෙම්පිටින්ම නතරවුණත් නිරුද්ධ වෙන්නේ භවයකින් / field එකකින් දසම මාත්‍රයක්.. 0.00000000000000000000000000000000~01ක් විතර තමයි!!! !!! !!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="😄" title="Grinning face with smiling eyes :smile:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f604.png" data-shortname=":smile:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😄" title="Grinning face with smiling eyes :smile:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f604.png" data-shortname=":smile:" /> ඒකයි. <img class="smilie smilie--emoji" loading="lazy" alt="😌" title="Relieved face :relieved:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60c.png" data-shortname=":relieved:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😌" title="Relieved face :relieved:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60c.png" data-shortname=":relieved:" /> <img class="smilie smilie--emoji" loading="lazy" alt="😑" title="Expressionless face :expressionless:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f611.png" data-shortname=":expressionless:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😑" title="Expressionless face :expressionless:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f611.png" data-shortname=":expressionless:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😑" title="Expressionless face :expressionless:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f611.png" data-shortname=":expressionless:" /></p><p> ඔන්න ජීවමාන සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් ලෝකෙ වැඩසිටින කාලයකදි උනා නම් සංසාර අණතුර නැති නිසාත්.. ඒත් එක්කම තමන්ට against 'සුළු සුළු පරණ සිද්ධි තිබුණත්' අනික් සත්වයන් cool down වෙන එකෙන් ඒවයි effect එක නැතුව යන / අඩුවෙන නිසාත්.. තමන්ගෙ ජීවිතයේදී කිසි පවක් නොකරපු - තමන් අනිත්‍ය කෙනෙක් බවත් ප්රත්යක්ෂ කරගත්තු උදවියට විතරක් ඒ බුදුහාමුදුරුවොන්ගේ උපකාරයෙන් - පිහිටෙන් නිවන් යන්න / පිරිණිවන්පාන්න ලැබෙනවා!!! !!! !!! හැබැයි එහෙම සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමකගේ උපකාරයෙන් නිවන් යන්න / පිරිණිවන්පාන්න chance එක ලැබෙන්නෙත් සංසාර පැවැත්මවල් වලදි කළින් කෙරිල තියන චාටර් දේවල් වල බලපෑම බොහෝම අඩුවෙන් තියන.. 'කෙළෙස් අඩු' සත්වයන්ට විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="😌" title="Relieved face :relieved:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60c.png" data-shortname=":relieved:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😌" title="Relieved face :relieved:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60c.png" data-shortname=":relieved:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😌" title="Relieved face :relieved:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60c.png" data-shortname=":relieved:" /> “සන්ති සත්තා අප්පරජක්ඛජාතිකා, අස්සවණතා ධම්මස්ස පරිහායන්ති. භවිස්සන්ති ධම්මස්ස අඤ්ඤාතාරෝ ~" (කෙලෙස් අඩු සත්වයෝ ඉන්නවා. මේ ධර්මය ඇසුණේ නැත්නම් ඔවුන් පිරිහේවි! ධර්මය ඇසුණොත් ඔවුහු අවබෝධ කරන්නේමය!) කියලා භාග්‍යවතුන්වහන්සේ ඒ කාරණාව පැහැදිළිවම කියල තියනවා!!! !!! !!! මං ඒ 'කෙළෙස් අඩු' කතාවත් නුදුරු අනාගතයේදිම, බොහෝවිට ඊළඟ post එකෙන්ම බොළාට හොඳටම තේරෙන්න කියල දෙනවා!!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="😉" title="Winking face :wink:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f609.png" data-shortname=":wink:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="🙂" title="Slightly smiling face :slight_smile:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f642.png" data-shortname=":slight_smile:" /> <img class="smilie smilie--emoji" loading="lazy" alt="😌" title="Relieved face :relieved:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60c.png" data-shortname=":relieved:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😌" title="Relieved face :relieved:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60c.png" data-shortname=":relieved:" /> එතකම් හොඳට දැනගෙන හිටහල්ලකො, භාග්‍යවත් ගෞතම සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ ජීවමානව වැඩසිටිය කාලෙ පිරිණිවන්පෑවෙත් කෙළෙස් අඩු - තමන් අනිත්‍ය / තාවකාලික බවත් ප්රත්යක්ෂ කරගත්ත උදවිය හා, 'කෙළෙස්' = 'පුරාණ කර්ම වල බලපෑම' තදට / සැරට තිබ්බ අයගෙන් හොඳටම පින් රැස්කරගත්ත උදවිය විතරයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="😌" title="Relieved face :relieved:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60c.png" data-shortname=":relieved:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😌" title="Relieved face :relieved:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60c.png" data-shortname=":relieved:" /> <img class="smilie smilie--emoji" loading="lazy" alt="😑" title="Expressionless face :expressionless:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f611.png" data-shortname=":expressionless:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😑" title="Expressionless face :expressionless:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f611.png" data-shortname=":expressionless:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😑" title="Expressionless face :expressionless:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f611.png" data-shortname=":expressionless:" /></p><p> ඉතිං උඹලා ආයි තවත් සීලයෙන් සංවර වෙලා හිටිය පළියට.. ධර්මය දැනගෙන හිටිය පළියට.. 'නිවිල' හරි නිවිල වගේ හරි හිටිය පළියට.. <img class="smilie smilie--emoji" loading="lazy" alt="😄" title="Grinning face with smiling eyes :smile:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f604.png" data-shortname=":smile:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😅" title="Grinning face with sweat :sweat_smile:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f605.png" data-shortname=":sweat_smile:" /> කවුරුවත් නිවන් යයි කියලා හිතන්න එපා!!! !!! !!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="😄" title="Grinning face with smiling eyes :smile:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f604.png" data-shortname=":smile:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😄" title="Grinning face with smiling eyes :smile:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f604.png" data-shortname=":smile:" /> <img class="smilie smilie--emoji" loading="lazy" alt="😅" title="Grinning face with sweat :sweat_smile:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f605.png" data-shortname=":sweat_smile:" /> කවුරුවත් එහෙම නිවන් ගියෙත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! යන්නෙත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="😑" title="Expressionless face :expressionless:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f611.png" data-shortname=":expressionless:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😑" title="Expressionless face :expressionless:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f611.png" data-shortname=":expressionless:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😑" title="Expressionless face :expressionless:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f611.png" data-shortname=":expressionless:" /> ඒ නිසා උඹලා දැන් උඹලගෙ හීන ලෝකවලින් නැගිටලා... <img class="smilie smilie--emoji" loading="lazy" alt="😄" title="Grinning face with smiling eyes :smile:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f604.png" data-shortname=":smile:" /> නින්දෙන් අවදිවෙලා... <img class="smilie smilie--emoji" loading="lazy" alt="😄" title="Grinning face with smiling eyes :smile:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f604.png" data-shortname=":smile:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😄" title="Grinning face with smiling eyes :smile:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f604.png" data-shortname=":smile:" /> ඇත්තටම සිද්ධවෙන දේට මුහුණදෙන්න ලෑස්තිවෙයල්ලා!!! !!! !!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="😏" title="Smirking face :smirk:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60f.png" data-shortname=":smirk:" /> <img class="smilie smilie--emoji" loading="lazy" alt="😕" title="Confused face :confused:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f615.png" data-shortname=":confused:" /></p><p> ජීවමාන සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමකගේ පිළිසරණ නැති මේ වගේ කාලෙක 'ඇත්තටම නිවන් යන්න' / 'ඇත්තටම පිරිණිවන්පාන්න' හම්බවෙන්නේ, බුද්ධ දේශණාවල් උපකාරයෙන් තමන් තාවකාලික / අනිත්‍ය කෙනෙක් බව දැනගෙන අවිද්‍යා - තණ්හා - උපාදාන දුරුවෙච්ච.. ඒ ඔස්සේම දිගට දිගට කල්පණා කරලා "එහෙනං ඉතිං කළින් ඉඳල තියෙන්නෙත් තාවකාලික එවුන්ම නෙව? උනුත් සංසාරෙ ඇවිත් තියෙන්න විදියක් නැහැ නෙව??" කියලා තමන් සංසාරෙ ඇවිත් නැති බව දැනගෙන 'සංසාරෙ ඇවිත් තියෙන්නෙ පංච උපාදානස්කන්ධයක් විතරයි!! ඒක තමන්ගෙ නෙවෙයි!!' බවත් අල්ලගෙන පුරාණ කර්ම වළින් ගැළවිච්ච.. පළවෙනියට (1) තමන්ගෙ පැත්තෙන් තව දුරටත් භවය / field එක හැදීම නතර වෙච්ච, ඊළඟට තමන් දැන දැන උවමණාවෙන් පව් කළොත් නම් කීසීම ගැළවීමක් නැති බව දැනගෙන දෙවැනියට (2) සියලු පව් - පාපකර්ම වළින් වැලකිච්ච, {දැන දැන උවමණාවෙන් පව් කරල තියන එවුන් නම් මැරෙන්න කළින් ඒවට වන්දි ගෙවලා - සමාව අරං - වෙච්ච damages ඔක්කොම recover / compensate කරලා 'විපාක' neutralize කරගෙන ඉන්නත් ඕනෙ!!! !!! !!!} අවසානයට සංසාර පැවැත්මේදී මීට කළින් කෙරිල තියන පව් වළින් පිරිණිවන්පානකම්ම ගැළවීමක් නැති බව දැනගෙන.. ඒකෙන් බේරෙන්න පුළුවන් එකම ක්‍රමය ඊටවඩා පින් රැස්කරගන්න එක විතරමයි බවත් දැනගෙන.. තුන්වෙනියට (3) පුළුවන් උපරිමයෙන්ම පිණුත් රැස්කර ගත්තු උදවියට විතරයි බොළ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="😌" title="Relieved face :relieved:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60c.png" data-shortname=":relieved:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😌" title="Relieved face :relieved:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60c.png" data-shortname=":relieved:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😌" title="Relieved face :relieved:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60c.png" data-shortname=":relieved:" /> එතකොට අන්න ඒ කෙරෙන්න ඕනෙ ඔක්කොම හරියටම - ඒ ළෙසටම කරගන්න නම් ඉතිං ඒ අනිවා 'සුපිරි ප්‍රඥාවන්තයෙක්' හෝ 'සුපිරි ප්‍රඥාවන්තියක්' වෙන්නම ඕනෙ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! භාග්‍යවතුන්වහන්සේ "පඤ්ඤාවතෝ අයං ධම්මෝ. නායං ධම්මෝ දුප්පඤ්ඤස්ස!!" (මාගේ ධර්මය තියෙන්නේ ප්‍රඥාවන්තයන්ටයි!! ප්‍රඥාව නැති එවුන්ට නෙවෙයි!!) කිව්වෙ ඒකයි!!! !!! !!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="😌" title="Relieved face :relieved:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60c.png" data-shortname=":relieved:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😌" title="Relieved face :relieved:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60c.png" data-shortname=":relieved:" /></p><p></p><p>හැබැයි දැන් මෙතනදි ප්‍රඥාවෙන් කරගන්න වෙන කොටස මං එහෙම්පිටින්ම සම්පූර්ණ කරලා දීල තියන - දෙන නිසා මාත් එක්ක ඉන්න කාටවත් ඒ පැත්තෙන් අඩුවක් වෙන්නෙ නෑ!!! ඒත් පින් නැති නිසා උන් loss වෙනවා!!! ඒකට මට කරන්න දෙයක් නෑ!!! !!! !!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="😑" title="Expressionless face :expressionless:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f611.png" data-shortname=":expressionless:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😑" title="Expressionless face :expressionless:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f611.png" data-shortname=":expressionless:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😑" title="Expressionless face :expressionless:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f611.png" data-shortname=":expressionless:" /> මොකද 'හොඳට දැනෙන්න මහා පරිමාණයෙන්' පින් රැස් කරගන්න පුළුවන් worldwide structure එකේ උඩට උඩට උඩටම ගියපු.. පණ තියනකම්ම එහෙම්මම අල්ලගෙන ඉන්නත් හැකියාව තියන.. උදවියගෙන් විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! භාග්‍යවතුන්වහන්සේ වේළාම සූත්රයෙදි "සතෙක්ගෙන් පින් 1ක් හම්බවෙනවා!! මනුස්සයෙක්ගෙන් පින් 100ක් හම්බවෙනවා!! දිට්ඨිසම්පන්න මනුස්සයෙක් උනොත් විතරක්, එයාගෙන් ප්‍රමාණයක් නොකියා 'මහත් ඵල මහානිසංස' හම්බවෙනවා. ඒ කියන්නෙ multi millions ගාණක් හම්බවෙනවා!! එතන ඉඳලා එයා සෝවාන් - සකෘදාගාමී - අනාගාමී - අරහත් ඵල සාක්ෂාත් කරන්න කරන්න එයාගෙන් ලැබෙන පින් ප්‍රමාණයත් 100යෙ ගුණාකාර වළින් වැඩිවෙනවා!!" කියලා කියාපු කතාව ඒකයි!!! !!! !!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="😌" title="Relieved face :relieved:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60c.png" data-shortname=":relieved:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😌" title="Relieved face :relieved:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60c.png" data-shortname=":relieved:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😌" title="Relieved face :relieved:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60c.png" data-shortname=":relieved:" /> {ඒ වේළාම සුත්‍රයේ කියල තියන අනිත්‍ය මෙනෙහි කරන - මෛත්‍රී කරන - තෙරුවන් සරණ යන - සික්ෂා පද සමාදන් වෙන අනිත් කතාවල තේරුම බොළා හිතන එක නෙවෙයි!!! !!! !!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="🤪" title="Zany face :zany_face:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f92a.png" data-shortname=":zany_face:" /> <img class="smilie smilie--emoji" loading="lazy" alt="🤣" title="Rolling on the floor laughing :rofl:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f923.png" data-shortname=":rofl:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="🤣" title="Rolling on the floor laughing :rofl:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f923.png" data-shortname=":rofl:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="🤣" title="Rolling on the floor laughing :rofl:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f923.png" data-shortname=":rofl:" /> <img class="smilie smilie--emoji" loading="lazy" alt="😂" title="Face with tears of joy :joy:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f602.png" data-shortname=":joy:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😂" title="Face with tears of joy :joy:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f602.png" data-shortname=":joy:" /> මං ඒවත් තෝරලා දෙනකම් ගොං ආතල් ගන්නෙ නැතුව හිටහල්ල!!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="😂" title="Face with tears of joy :joy:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f602.png" data-shortname=":joy:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😂" title="Face with tears of joy :joy:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f602.png" data-shortname=":joy:" /> <img class="smilie smilie--emoji" loading="lazy" alt="😅" title="Grinning face with sweat :sweat_smile:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f605.png" data-shortname=":sweat_smile:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😅" title="Grinning face with sweat :sweat_smile:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f605.png" data-shortname=":sweat_smile:" />} එතකොට එහෙම එකෙකුට මේ මුලු තුන්ලෝකෙටම.. මේ මුළු සක්වළටම.. දැන් ඉන්නෙ 'මං තුමා' විතරයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="☺️" title="Smiling face :relaxed:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/263a.png" data-shortname=":relaxed:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="☺️" title="Smiling face :relaxed:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/263a.png" data-shortname=":relaxed:" /> <img class="smilie smilie--emoji" loading="lazy" alt="😌" title="Relieved face :relieved:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60c.png" data-shortname=":relieved:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😌" title="Relieved face :relieved:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60c.png" data-shortname=":relieved:" /> ඒත් බොළාට කොච්චර සල්ලිබාගෙ තිබුණත් මට කීයක් වත් දෙන්න.. මං වෙනුවෙන් මොනව හරි කරන්න.. බොළාට හිතෙන්නෙවත් නැහැ නෙව?? හේතුව අන්න ඒකයි!!! !!! !!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="😌" title="Relieved face :relieved:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60c.png" data-shortname=":relieved:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😌" title="Relieved face :relieved:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60c.png" data-shortname=":relieved:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😌" title="Relieved face :relieved:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60c.png" data-shortname=":relieved:" /> සාමාන්‍යයෙන් එහෙම මට සල්ලි දෙන්න - මං වෙනුවෙන් යම් යම් දේවල් කරන්න හිතෙන්නෙත් සෑහෙන පින් තියන එකෙකුට / එවුන්ටම විතරයි!!! !!! !!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="😌" title="Relieved face :relieved:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60c.png" data-shortname=":relieved:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😌" title="Relieved face :relieved:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60c.png" data-shortname=":relieved:" /> ලෝකෙ හැටි නැත්නම් 'ලෝක ස්වභාවය' ඒක තමයි!!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="😑" title="Expressionless face :expressionless:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f611.png" data-shortname=":expressionless:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😑" title="Expressionless face :expressionless:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f611.png" data-shortname=":expressionless:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😑" title="Expressionless face :expressionless:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f611.png" data-shortname=":expressionless:" /></p><p></p><p>හරි! එහෙනම් මේ post එකට අපි අවසාන වශයෙන් ඔය 'ප්‍රඥාවෙන් ධර්මය අවබෝධ කරගන්න' කතාවත් visualize කරලා බලමු. <img class="smilie smilie--emoji" loading="lazy" alt="🙂" title="Slightly smiling face :slight_smile:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f642.png" data-shortname=":slight_smile:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="🙂" title="Slightly smiling face :slight_smile:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f642.png" data-shortname=":slight_smile:" /> ඒ කිව්වෙ ඒකත් graphical explanations වලින්ම බලමු. <img class="smilie smilie--emoji" loading="lazy" alt="😉" title="Winking face :wink:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f609.png" data-shortname=":wink:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😁" title="Beaming face with smiling eyes :grin:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f601.png" data-shortname=":grin:" /></p></blockquote><p></p>
[QUOTE="Damith Kariyawasam, post: 28555501, member: 31903"] බොළල්ලා භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ මේ සංසාර පැවැත්මවල් හැම එකකම 'යටින් යන technical කතන්දරේ' පැහැදිළිවම දැක්කා!!! !!! !!! සත්වයන්ගේ උපත සිද්ධවෙන්නේ භවයක් / electromagnetic field එකක් තිබුනොතින්ය කියන එක උන්වහන්සේ කෙළින්ම අල්ලගත්තා!!! එතකොට ඒ භව / fields හැදෙන්න 1) 'වින් - නාම mechanisms' ඇතුළෙන් loop වෙන එක.. 2) Mechanisms mechanisms අතරෙ loop වෙන එක.. හා 3) Loop වෙච්ච mechanisms අනික් mechanisms ඔක්කොටම effect වෙන එක.. කියන කරණා 3ම බලපාන බවත් උන්වහන්සේ අල්ලගත්තා!!! ඒත් ඒ කිසිදෙයක් සාමාන්‍ය දෙවි - මිනිසුන්ට තේරුම්කරන්න පුළුවන් තත්වයක් ඒ කාලෙ තිබුණේ නෑ!!! !!! !!! 😌😌 ඉතිං මොකද්ද උන්වහන්සේ කළේ, ඒ එක් එක් කාරණා සාමාන්‍ය දෙවි - මිනිසුන්ට තේරෙන විදියට කියාදීම සඳහා සත්ව ජීවිත වල 'උඩින් බැලුවම පේන'.. 'උඩින් පේන්න තියන'.. කතන්දරත් එක්කම නොයෙකුත් නොයෙකුත් උදාහරණ - උපහැරණ පාවිච්චි කරලා, උන්වහන්සේට කියල තෝරලා දෙන්න පුළුවන් ටික විතරක් කියල තෝරලා දුන්නා!!! !!! !!! 😌😌😌 {හැබැයි ඒ 'ටිකේ' මං වගේ එකෙකුට 'ඔක්කොම' තියනවා!!! 😁😁 ☺️☺️} උන්වහන්සේ දැක්කා mechanisms ඇතුළෙන් loop වෙන්නේ සත්වයන් උන්ගෙ ගැනම නොදන්න කමට ආයි ආයි උපදින්න.. හැමදාම ඉන්න.. දිගටම පවතින්න.. හිතාගෙන / බලාගෙන කරන - කියන - හිතන මොට්ට වැඩ / ගොං වැඩ / ගොං කතා හා ගොං කල්පණාවල් නිසා බව!!! 😂 😅 ඉතිං උන්වහන්සේ සියලු දෙවි මිනිසුන්ගේ ඒ 'අවිද්‍යා - තණ්හා - උපාදාන' දුරුවෙන්න / දුරු කරගන්න උන් අනිත්‍ය - තාවකාලික එවුන් බව නොයෙකුත් නොයෙකුත් විදියට තෝර තෝරා කියල දුන්නා!!! ඊළඟට උන්වහන්සේ දැක්කා mechanisms mechanisms අතරෙ loop වෙන්නෙ, නැත්නම් සත්වයන් සත්වයන් අතරෙ 'කොකු' වැටෙන්නෙ - 'කොකු' සෙට්වෙන්නෙ, 😄 උන් වෙන වෙන සත්වයන්ට විරුද්ධව - ඒ සත්වයන් දුකට පීඩාවට පත්වෙන විදියට හිතන / කියන / කරන දේවල් නිසාය බව!!! ඉතිං උන්වහන්සේ 'එහෙම දේවල්'.. නැත්නම් 'පස් පව් - දස අකුසල්' කරන්න එපාය කියලා උපදෙස් දුන්නා!!! ඒ වගේම උන්වහන්සේ දැක්කා සත්වයන් එහෙම වෙන වෙන සත්වයන්ට විරුද්ධව - ඒ සත්වයන් දුකට පීඩාවට පත්වෙන විදියට වැඩකරන්නෙත් උන් නොයෙකුත් නොයෙකුත් මුළාවන්ට අහුවෙලා ඉන්න එකෙන් හා උන්ගේ රාග ද්වේශ දෙක නිසා බව!!! ඉතිං උන්වහන්සේ සත්වයන්ගේ ඒ රාග - ද්වේශ - මෝහ දුරුවෙන්න / දුරුකරගන්නත් නොයෙකුත් නොයෙකුත් විදියට කරුණු කාරණා කියල දුන්නා!!! 😌😌 ඊළඟට උන්වහන්සේ ලෝකෙ ඉන්න තරමක් සත්වයන්ගේ උන් උන් අතරෙ තියන 'කොකු' නිසා ඇතිවෙන බලපෑම් / mechanisms mechanisms අතරෙ loop වෙන ඒවයින් ඇතිවන බලපෑම් ඒ ලෝකෙ ඉන්න අනික් සත්වයන් ඔක්කොටම බලපාන බව දැක්ක වගේම, ඉපදුනායින් පස්සෙ නම් කොච්චර අහිංසක - හොඳ එවුන් උනයි කියලවත් කාටවත් ඒ බලපෑමෙන් ගැළවිලා / බේරිලා ඉන්න බැරි බවත් දැක්කා!!! !!! !!! 😌😌 ඒ නිසාම උන්වහන්සේ ඒ බලපෑම 'සංසාර අණතුර' නැත්නම් 'සසර සැඩපහර' කියලත් හැඳින්වූවා!!! අන්න ඒ සංසාර අණතුරෙන් / සසර සැඩපහරෙන් තම තමන්ට ගැළවෙන්න - බේරෙන්න පුළුවන් එකම ක්‍රමය තමන්ගෙ සංසාර පැවැත්ම අවසන් කරගන පිරිණිවන්පාන එක.. 'තමන් නැතිවෙන එක' විතරයි නිසා, අන්තිමට උන්වහන්සේ සියලු දෙවි මිනිසුන්ට හැකි ඉක්මණින් සංසාර පැවැත්මෙන් ගැළවිලා පිරිණිවන්පාන්න උපදෙස් දුන්නා!!! ඒ වගේම, ඒ ගැළවෙන්න / පිරිණිවන්පාන්න ලැබෙනකම් තමන්ට සංසාර පැවැත්මේ රැඳී සිටීමට සිදුවෙන තාක් කල් ඕනෙම සත්වයෙකුට සංසාර අණතුරේ / සසර සැඩපහරේ බලපෑමෙන් බේරෙන්න පුළුවන් තමන් ඒ බලපෑම කැපිල යන ගාණටම.. සංසාර අණතුර override වෙන ගාණටම.. පින් රැස්කරගත්තොත් විතරයි නිසා, ඊළඟට උන්වහන්සේ සියලු දෙවි මිනිසුන්ට පුලුවාන් තරම් පින් රැස්කරගන්නය කියලත් උපදෙස් දුන්නා!!! !!! !!! හැකි හැම වෙලාවෙම චුට්ට චුට්ට හරි පින් කරන්නය කිව්වා!!! !!! !!! 😌😌 මේ.. 😁😁 ගොං සංඝයෝ - ගොං බෞද්ධයෝ 'සුවා සූ දහසක් ධර්ම ඉස්කන්ධය' කියන්නේ.. 🙄 😁 😄😄 දමාගෙන වන්දනා කොරන්නේ.. 😄😄 ඔන්න ඔය භාග්‍යවතුන්වහන්සේ කියල දීපු කරුණු කාරණා වලට හා දුන්නු උපදෙස් අනුසාසනා වලට තමයි!!! 🤪 ලොහ්.. ලොහ්.. ඒවුණාට ඒ ඇවිල්ල දැනගන්න - ඒ අනුව වැඩකරන්න.. 'අනුගමනය කරන්න' / 'පිළිපදින්න' කියල දීල තියන දේවල් මිසක් වඳින්න / පුදන්න තියන උළව්වක් නෙවෙයි!!! !!! !!! 😅😅 ඒවගේම බොළල්ලා භාග්‍යවතුන්වහන්සේ ඒ කියපු හැම දෙයක්ම කිව්වේ.. ඒ හැම උපදේශයක්ම දුන්නේ.. ඒ ඒ අවස්ථාවල ඒ 'ධර්මය' අහන්න සහභාගී වෙච්ච උදවියගේ හෝ ඒ අතරින් උන්වහන්සේ අරමුණු කරපු (target කරපු) කෙනෙකුගේ / අයගේ මානසික මට්ටම් - අවබෝධ කරගැනීමේ හැකියාවන් බලලා ඒ අයට හරියන්න නිසා, බුද්ධ දේශණා වළින් 90% - 95% විතරම තියෙන්නේ මහා ලොකු ප්‍රඥාවක් නොතිබිච්ච සාමාන්‍ය මිනිස්සුන්ට උන් තාවකාලික - අනිත්‍ය එවුන් බව තේරුම් යන්න... උන්ගෙ අවිද්‍යා - තණ්හා - උපාදාන දුරුවෙන්න... උන් පස් පව් (පන්චානන්තරීය පාපකර්ම) දස අකුසල් වළින් වළක්වන්න... කරපු දේශණාවල් තමයි!!! !!! !!! 😌😌😌 බොළා ඒ දේශණා ඔක්කොම හදාරලා නෙවෙයි හොඳට හපල හපල කාලා වතුර බිව්වත් 😳😳😳 වෙන්නේ බොළා සංසාර කතන්දරේ විහිං අනාගන්න එක.. mechanisms ඇතුළෙන් loop වෙන කොටස.. නතරවෙන / අඩුවෙන එක විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😂😂 😄 😌😌 හැබැයි ඒ 'ඇතුළෙන්' / තමන්ගෙ පැත්තෙන් ඇනෙන කොටස එහෙම්පිටින්ම නැවතුනත් ඒකෙන් බොළාගෙ සංසාර පැවැත්මවල් නතරවෙන්නේ.. බොළාට පිරිණිවන්පාන්න හම්බවෙන්නේ.. නෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 🤪 හුප්! 😂😂 😅 😅😅 සංසාර පැවැත්මවල් නතරවෙන්නේ.. සත්වයන්ට පිරිණිවන්පාන්න හම්බවෙන්නේ.. භව / fields නිරුද්ධ උනොත් විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😌😌 {භව නිරෝධෝ ජාති නිරෝධා!!! නැත්නම් ආයි උපදිනවා / තව උපතක් සිද්ධවෙනවා!!! !!! !!!} ඒත් තමන්ගෙ පැත්තෙන් වැඩේ ඇනෙන - කචල්වෙන එක එහෙම්පිටින්ම නතරවුණත් නිරුද්ධ වෙන්නේ භවයකින් / field එකකින් දසම මාත්‍රයක්.. 0.00000000000000000000000000000000~01ක් විතර තමයි!!! !!! !!! 😄😄 ඒකයි. 😌😌 😑😑😑 ඔන්න ජීවමාන සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් ලෝකෙ වැඩසිටින කාලයකදි උනා නම් සංසාර අණතුර නැති නිසාත්.. ඒත් එක්කම තමන්ට against 'සුළු සුළු පරණ සිද්ධි තිබුණත්' අනික් සත්වයන් cool down වෙන එකෙන් ඒවයි effect එක නැතුව යන / අඩුවෙන නිසාත්.. තමන්ගෙ ජීවිතයේදී කිසි පවක් නොකරපු - තමන් අනිත්‍ය කෙනෙක් බවත් ප්රත්යක්ෂ කරගත්තු උදවියට විතරක් ඒ බුදුහාමුදුරුවොන්ගේ උපකාරයෙන් - පිහිටෙන් නිවන් යන්න / පිරිණිවන්පාන්න ලැබෙනවා!!! !!! !!! හැබැයි එහෙම සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමකගේ උපකාරයෙන් නිවන් යන්න / පිරිණිවන්පාන්න chance එක ලැබෙන්නෙත් සංසාර පැවැත්මවල් වලදි කළින් කෙරිල තියන චාටර් දේවල් වල බලපෑම බොහෝම අඩුවෙන් තියන.. 'කෙළෙස් අඩු' සත්වයන්ට විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😌😌😌 “සන්ති සත්තා අප්පරජක්ඛජාතිකා, අස්සවණතා ධම්මස්ස පරිහායන්ති. භවිස්සන්ති ධම්මස්ස අඤ්ඤාතාරෝ ~" (කෙලෙස් අඩු සත්වයෝ ඉන්නවා. මේ ධර්මය ඇසුණේ නැත්නම් ඔවුන් පිරිහේවි! ධර්මය ඇසුණොත් ඔවුහු අවබෝධ කරන්නේමය!) කියලා භාග්‍යවතුන්වහන්සේ ඒ කාරණාව පැහැදිළිවම කියල තියනවා!!! !!! !!! මං ඒ 'කෙළෙස් අඩු' කතාවත් නුදුරු අනාගතයේදිම, බොහෝවිට ඊළඟ post එකෙන්ම බොළාට හොඳටම තේරෙන්න කියල දෙනවා!!! 😉🙂 😌😌 එතකම් හොඳට දැනගෙන හිටහල්ලකො, භාග්‍යවත් ගෞතම සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ ජීවමානව වැඩසිටිය කාලෙ පිරිණිවන්පෑවෙත් කෙළෙස් අඩු - තමන් අනිත්‍ය / තාවකාලික බවත් ප්රත්යක්ෂ කරගත්ත උදවිය හා, 'කෙළෙස්' = 'පුරාණ කර්ම වල බලපෑම' තදට / සැරට තිබ්බ අයගෙන් හොඳටම පින් රැස්කරගත්ත උදවිය විතරයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😌😌 😑😑😑 ඉතිං උඹලා ආයි තවත් සීලයෙන් සංවර වෙලා හිටිය පළියට.. ධර්මය දැනගෙන හිටිය පළියට.. 'නිවිල' හරි නිවිල වගේ හරි හිටිය පළියට.. 😄😅 කවුරුවත් නිවන් යයි කියලා හිතන්න එපා!!! !!! !!! 😄😄 😅 කවුරුවත් එහෙම නිවන් ගියෙත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! යන්නෙත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😑😑😑 ඒ නිසා උඹලා දැන් උඹලගෙ හීන ලෝකවලින් නැගිටලා... 😄 නින්දෙන් අවදිවෙලා... 😄😄 ඇත්තටම සිද්ධවෙන දේට මුහුණදෙන්න ලෑස්තිවෙයල්ලා!!! !!! !!! 😏 😕 ජීවමාන සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමකගේ පිළිසරණ නැති මේ වගේ කාලෙක 'ඇත්තටම නිවන් යන්න' / 'ඇත්තටම පිරිණිවන්පාන්න' හම්බවෙන්නේ, බුද්ධ දේශණාවල් උපකාරයෙන් තමන් තාවකාලික / අනිත්‍ය කෙනෙක් බව දැනගෙන අවිද්‍යා - තණ්හා - උපාදාන දුරුවෙච්ච.. ඒ ඔස්සේම දිගට දිගට කල්පණා කරලා "එහෙනං ඉතිං කළින් ඉඳල තියෙන්නෙත් තාවකාලික එවුන්ම නෙව? උනුත් සංසාරෙ ඇවිත් තියෙන්න විදියක් නැහැ නෙව??" කියලා තමන් සංසාරෙ ඇවිත් නැති බව දැනගෙන 'සංසාරෙ ඇවිත් තියෙන්නෙ පංච උපාදානස්කන්ධයක් විතරයි!! ඒක තමන්ගෙ නෙවෙයි!!' බවත් අල්ලගෙන පුරාණ කර්ම වළින් ගැළවිච්ච.. පළවෙනියට (1) තමන්ගෙ පැත්තෙන් තව දුරටත් භවය / field එක හැදීම නතර වෙච්ච, ඊළඟට තමන් දැන දැන උවමණාවෙන් පව් කළොත් නම් කීසීම ගැළවීමක් නැති බව දැනගෙන දෙවැනියට (2) සියලු පව් - පාපකර්ම වළින් වැලකිච්ච, {දැන දැන උවමණාවෙන් පව් කරල තියන එවුන් නම් මැරෙන්න කළින් ඒවට වන්දි ගෙවලා - සමාව අරං - වෙච්ච damages ඔක්කොම recover / compensate කරලා 'විපාක' neutralize කරගෙන ඉන්නත් ඕනෙ!!! !!! !!!} අවසානයට සංසාර පැවැත්මේදී මීට කළින් කෙරිල තියන පව් වළින් පිරිණිවන්පානකම්ම ගැළවීමක් නැති බව දැනගෙන.. ඒකෙන් බේරෙන්න පුළුවන් එකම ක්‍රමය ඊටවඩා පින් රැස්කරගන්න එක විතරමයි බවත් දැනගෙන.. තුන්වෙනියට (3) පුළුවන් උපරිමයෙන්ම පිණුත් රැස්කර ගත්තු උදවියට විතරයි බොළ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😌😌😌 එතකොට අන්න ඒ කෙරෙන්න ඕනෙ ඔක්කොම හරියටම - ඒ ළෙසටම කරගන්න නම් ඉතිං ඒ අනිවා 'සුපිරි ප්‍රඥාවන්තයෙක්' හෝ 'සුපිරි ප්‍රඥාවන්තියක්' වෙන්නම ඕනෙ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! භාග්‍යවතුන්වහන්සේ "පඤ්ඤාවතෝ අයං ධම්මෝ. නායං ධම්මෝ දුප්පඤ්ඤස්ස!!" (මාගේ ධර්මය තියෙන්නේ ප්‍රඥාවන්තයන්ටයි!! ප්‍රඥාව නැති එවුන්ට නෙවෙයි!!) කිව්වෙ ඒකයි!!! !!! !!! 😌😌 හැබැයි දැන් මෙතනදි ප්‍රඥාවෙන් කරගන්න වෙන කොටස මං එහෙම්පිටින්ම සම්පූර්ණ කරලා දීල තියන - දෙන නිසා මාත් එක්ක ඉන්න කාටවත් ඒ පැත්තෙන් අඩුවක් වෙන්නෙ නෑ!!! ඒත් පින් නැති නිසා උන් loss වෙනවා!!! ඒකට මට කරන්න දෙයක් නෑ!!! !!! !!! 😑😑😑 මොකද 'හොඳට දැනෙන්න මහා පරිමාණයෙන්' පින් රැස් කරගන්න පුළුවන් worldwide structure එකේ උඩට උඩට උඩටම ගියපු.. පණ තියනකම්ම එහෙම්මම අල්ලගෙන ඉන්නත් හැකියාව තියන.. උදවියගෙන් විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! භාග්‍යවතුන්වහන්සේ වේළාම සූත්රයෙදි "සතෙක්ගෙන් පින් 1ක් හම්බවෙනවා!! මනුස්සයෙක්ගෙන් පින් 100ක් හම්බවෙනවා!! දිට්ඨිසම්පන්න මනුස්සයෙක් උනොත් විතරක්, එයාගෙන් ප්‍රමාණයක් නොකියා 'මහත් ඵල මහානිසංස' හම්බවෙනවා. ඒ කියන්නෙ multi millions ගාණක් හම්බවෙනවා!! එතන ඉඳලා එයා සෝවාන් - සකෘදාගාමී - අනාගාමී - අරහත් ඵල සාක්ෂාත් කරන්න කරන්න එයාගෙන් ලැබෙන පින් ප්‍රමාණයත් 100යෙ ගුණාකාර වළින් වැඩිවෙනවා!!" කියලා කියාපු කතාව ඒකයි!!! !!! !!! 😌😌😌 {ඒ වේළාම සුත්‍රයේ කියල තියන අනිත්‍ය මෙනෙහි කරන - මෛත්‍රී කරන - තෙරුවන් සරණ යන - සික්ෂා පද සමාදන් වෙන අනිත් කතාවල තේරුම බොළා හිතන එක නෙවෙයි!!! !!! !!! 🤪 🤣🤣🤣 😂😂 මං ඒවත් තෝරලා දෙනකම් ගොං ආතල් ගන්නෙ නැතුව හිටහල්ල!!! 😂😂 😅😅} එතකොට එහෙම එකෙකුට මේ මුලු තුන්ලෝකෙටම.. මේ මුළු සක්වළටම.. දැන් ඉන්නෙ 'මං තුමා' විතරයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! ☺️☺️ 😌😌 ඒත් බොළාට කොච්චර සල්ලිබාගෙ තිබුණත් මට කීයක් වත් දෙන්න.. මං වෙනුවෙන් මොනව හරි කරන්න.. බොළාට හිතෙන්නෙවත් නැහැ නෙව?? හේතුව අන්න ඒකයි!!! !!! !!! 😌😌😌 සාමාන්‍යයෙන් එහෙම මට සල්ලි දෙන්න - මං වෙනුවෙන් යම් යම් දේවල් කරන්න හිතෙන්නෙත් සෑහෙන පින් තියන එකෙකුට / එවුන්ටම විතරයි!!! !!! !!! 😌😌 ලෝකෙ හැටි නැත්නම් 'ලෝක ස්වභාවය' ඒක තමයි!!! 😑😑😑 හරි! එහෙනම් මේ post එකට අපි අවසාන වශයෙන් ඔය 'ප්‍රඥාවෙන් ධර්මය අවබෝධ කරගන්න' කතාවත් visualize කරලා බලමු. 🙂🙂 ඒ කිව්වෙ ඒකත් graphical explanations වලින්ම බලමු. 😉😁 [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom