Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
මැරිච්ච සැණින් කෙළවෙන්න නියමිත උඹලට...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="Damith Kariyawasam" data-source="post: 28555503" data-attributes="member: 31903"><p>බොළල්ලා මනුස්ස කියන එවුන්ගෙ 'ලොකුම අඩුව' තියෙන්නේ මනුස්ස පැටව් අම්මගෙ බඩේ ඉන්න මාස ගාන ඇතුළෙදි කිසිම refresh වීමක් නැති නිසා සංසාර මතකයන් ඔක්කොම ආයි recall වෙන්නෙ නැතිවෙන්නම වැහිල / යටවෙලා ගිහිල්ලා memory blank වෙලා.. නැත්නම් blank memory එකක් ඇතුව.. උපදින එක තමයි!!! !!! !!! ඉඳල හිටල එයින් එකෙක් දෙන්නෙකුට කළින් ජීවිතවල දේවල් මතක්වෙලා 'පුනරුප්පත්ති' කියවන්න ගන්නවත් තමයි!!! ඒත් අළුත් දේවල් වැටෙනකොට පහු පහු වෙද්දි ඒ පරණ මතකයන් අමතකවෙලා යනවා!!! කොහොමහරි උන් කවුරුවත් උන් ඉපදුණේ කොහොමද?? උන්ගෙ මේ ජීවිත හැදුනෙ කොහොමද?? මීට කළින් වෙලා තියෙන්නෙ මොනවද?? දැන් මේ වෙවී තියෙන්නෙ මොකද්ද?? මේ ජීවිතෙන් පස්සෙ වෙන්නෙ මොනවද?? කියන දේවල් නම් මොකුත්ම දන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ වගේම 'මිනිස්සු' කියන එවුන් ඔක්කොම ඉපදෙන්නෙ ඒ ළෙසටම blank memories ඇතුව / memory blank වෙලා නිසා, උන්ට වෙන කාගෙන්වත් අහලා ඒ දේවල් දැනගන්න විදියකුත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="🙄" title="Face with rolling eyes :rolling_eyes:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f644.png" data-shortname=":rolling_eyes:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="🙄" title="Face with rolling eyes :rolling_eyes:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f644.png" data-shortname=":rolling_eyes:" /> <img class="smilie smilie--emoji" loading="lazy" alt="😊" title="Smiling face with smiling eyes :blush:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60a.png" data-shortname=":blush:" /> <img class="smilie smilie--emoji" loading="lazy" alt="😄" title="Grinning face with smiling eyes :smile:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f604.png" data-shortname=":smile:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😄" title="Grinning face with smiling eyes :smile:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f604.png" data-shortname=":smile:" /> අපි අන්න ඒ 'මිනිස්සු' කියන එවුන්ගෙ ඔළුගෙඩි ඇතුලෙ මේ 'ධර්ම මාතෘකාවට' නැත්නම් 'තම තමන්ගෙ ජීවිතවල ඇත්ත කතාවට' අදාළ මතකයන් / data තියන ඒවා බැලුවොත් මෙන්න මේ වගෙයි!!! [MEDIA=googledrive]1pGIpeG0lNyUFSYZQ9Si9aEO8jemYsPSx[/MEDIA] <img class="smilie smilie--emoji" loading="lazy" alt="😄" title="Grinning face with smiling eyes :smile:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f604.png" data-shortname=":smile:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😄" title="Grinning face with smiling eyes :smile:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f604.png" data-shortname=":smile:" /> මොකුත් නෑ!!! හිස්!!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="😁" title="Beaming face with smiling eyes :grin:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f601.png" data-shortname=":grin:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😁" title="Beaming face with smiling eyes :grin:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f601.png" data-shortname=":grin:" /></p><p> ඉතිං අන්න ඒ තම තමන්ගෙ ජීවිත වල ඇත්ත කතාව ගැන මෙලෝ හසරක් නොදන්න හිස් මිනිස්සු ඉස්සර ඉඳල තියන පිස්සො - Depression / Hallucinations කාරයෝ දෙසල තියන "අල්ල තමයි තෝව මවල තියෙන්නෙ!!"... "සරුව බලධාරී දෙයියන්නාන්සෙ තමයි තෝව මවල තියෙන්නෙ!! එයාගෙ බාප්පගෙ පුතා තාම ජීවමාණයි!!"... <img class="smilie smilie--emoji" loading="lazy" alt="😜" title="Winking face with tongue :stuck_out_tongue_winking_eye:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f61c.png" data-shortname=":stuck_out_tongue_winking_eye:" /> "සංසාර දුකෙන් නිදහස්වෙන්න මෙළොව ජීවිත සැපවත් කරගෙන - පරළොව ජීවිත වාසනාවන්ත කරගෙන - භව ගමන සාර්ථක කරගෙන තව කල්ප හැට හුටහමාරක් වැඳ වැඳ පුද පුදා සංසාරෙ යන්නම ඕනෙ!!"... blah blah blah කිය කියා තියන අමු කුණුහරුප කතා අහල කියවලා full මඤ්ඤං වෙනවා!!! !!! !!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="🙃" title="Upside-down face :upside_down:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f643.png" data-shortname=":upside_down:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="🙃" title="Upside-down face :upside_down:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f643.png" data-shortname=":upside_down:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="🙃" title="Upside-down face :upside_down:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f643.png" data-shortname=":upside_down:" /> හැබැයි එහෙම full මඤ්ඤං වෙලා ඉන්න 'අශ්‍රැතවත් පෘතග්ජන මිනිස්සුන්ට' බැරිවෙලාවත් උන්ට තේරෙන විදියට භාග්‍යවත් ගෞතම සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ වදාළ ශ්‍රී සද්ධර්මය අහල - කියවලා දැනගන්න ලැබුණොත්, අන්න ඒ පින්වත් - වාසනාවන්ත මිනිස්සු විතරක් 'ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයන්' බවට පත්වෙනවා!!! !!! !!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="🙂" title="Slightly smiling face :slight_smile:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f642.png" data-shortname=":slight_smile:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="🙂" title="Slightly smiling face :slight_smile:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f642.png" data-shortname=":slight_smile:" /> <img class="smilie smilie--emoji" loading="lazy" alt="😌" title="Relieved face :relieved:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60c.png" data-shortname=":relieved:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😌" title="Relieved face :relieved:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60c.png" data-shortname=":relieved:" /> ඊළඟට ඒ ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයන්ගෙ ඔළුගෙඩි වල විතරක්, උන් තව තව බුද්ධ දේශණා අහන්න අහන්න - කියවන්න කියවන්න, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ උන්ගෙ ජීවිත ගැන.. ඒ ජීවිතවල ස්වභාවය ගැන.. සංසාර කතාව ගැන.. ඒ සංසාර පැවැත්මෙදි විඳල තියන අනන්ත අප්‍රමාණ දුක් වේදනා ගැන.. ලෝක ස්වභාවය ගැන.. සක්වළේ අනික් ලෝක ගැන.. විශ්වය ගැන.. හැම දෙයක් ගැනම වගේ භාග්‍යවතුන්වහන්සේට ඒ කාලෙ කියල තෝරලා දෙන්න පුළුවන් වෙච්ච කරුණු කාරණා සම්බන්ධයෙන් ටික ටික data පිරෙන්න / මතකයන් රැස්වෙන්න පටන්ගන්නවා!!! !!! !!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="😊" title="Smiling face with smiling eyes :blush:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60a.png" data-shortname=":blush:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😊" title="Smiling face with smiling eyes :blush:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60a.png" data-shortname=":blush:" /> <img class="smilie smilie--emoji" loading="lazy" alt="😌" title="Relieved face :relieved:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60c.png" data-shortname=":relieved:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😌" title="Relieved face :relieved:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60c.png" data-shortname=":relieved:" /> අපි අන්න එහෙම වෙච්ච 'ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයෙක්ගෙ' ඔළුගෙඩියක් පළල බැලුවොත් <img class="smilie smilie--emoji" loading="lazy" alt="😳" title="Flushed face :flushed:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f633.png" data-shortname=":flushed:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😳" title="Flushed face :flushed:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f633.png" data-shortname=":flushed:" /> මෙන්න මේ වගෙයි!!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="😁" title="Beaming face with smiling eyes :grin:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f601.png" data-shortname=":grin:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😁" title="Beaming face with smiling eyes :grin:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f601.png" data-shortname=":grin:" /> <img class="smilie smilie--emoji" loading="lazy" alt="😉" title="Winking face :wink:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f609.png" data-shortname=":wink:" /> [MEDIA=googledrive]1e5l-1DGzaS59FiWiv3DHnpnCrIiZ8MgY[/MEDIA] </p><p> ඊළඟට ඔහොම data පිරෙන්න පිරෙන්න.. මතකයන් රැස්වෙන්න රැස්වෙන්න.. ඒ 'ශ්‍රැතවත් ආර්ය ශ්රාවකයා' බුද්ධිමත් / intelligent කෙනෙකුත් උනොත්, අර එකතුවෙච්ච මතකයන් අතරේ එයාගෙ 'වඳුරා' පැන පැන යන්නත් පටන්ගන්නවා!!! !!! !!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="😉" title="Winking face :wink:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f609.png" data-shortname=":wink:" /> <img class="smilie smilie--emoji" loading="lazy" alt="😁" title="Beaming face with smiling eyes :grin:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f601.png" data-shortname=":grin:" /> <img class="smilie smilie--emoji" loading="lazy" alt="😊" title="Smiling face with smiling eyes :blush:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60a.png" data-shortname=":blush:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😊" title="Smiling face with smiling eyes :blush:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60a.png" data-shortname=":blush:" /> අන්න එතකොට 'පොරට' ටික ටික ධර්මය අවබෝධ වෙනවා!!! !!! !!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="😊" title="Smiling face with smiling eyes :blush:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60a.png" data-shortname=":blush:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😊" title="Smiling face with smiling eyes :blush:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60a.png" data-shortname=":blush:" /> <img class="smilie smilie--emoji" loading="lazy" alt="😌" title="Relieved face :relieved:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60c.png" data-shortname=":relieved:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😌" title="Relieved face :relieved:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60c.png" data-shortname=":relieved:" /> ඒ වගේම භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ මේ දේශණා කරලා තියෙන්නේ 'ස්වභාවධර්මය' නැත්නම් 'ස්වභාවධර්මයේ කතාවක් ගැන' නිසා, ඒ 'පොර' භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ 'ලෝක විදූ' නැත්නම් 'සියලු ලෝක අවබෝධ කරගත් කෙනෙක්ය' කියන පරම විශ්වාසයෙන් යුතුව බුද්ධ දේශණාවල් වලට අනුව "මේක මෙහෙම වෙලා තියෙන්නෙ කොහොමද?? ඒක එහෙම වෙලා තියෙන්නෙ කොහොමද?? මේක මෙහෙම වෙලා ඒක එහෙම වෙලා තියෙන්නෙ කොහොමද?? ඒක එහෙම වෙලා තිබුණට මේක එහෙම වෙන්නෙ නැත්තෙ ඇයි?? ~~" කිය කියා දිගට දිගට කල්පණා කරන්න ගත්තොත්, මාතෘකාවේ ගැඹුරට ගැඹුරට හාරගෙන හාරගෙන යන්න පටන්ගත්තොත්, <img class="smilie smilie--emoji" loading="lazy" alt="😉" title="Winking face :wink:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f609.png" data-shortname=":wink:" /> (vectors දිගේ යන්න / vectors follow කරන්න තියාගත්තොත්) කවකටු / බෙදුම් කටු පාවිච්චි කරලා ලොකු engineering drawing එකක් කරනවා වගේ, අදියරෙන් අදියර තඩි engineering construction එකක් කරනවා වගේ, එයාට භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ දේශණා කරලා නැති.. උන්වහන්සේට ඒ කාලෙ පැහැදිළි කරලා දෙන්න විදියක් නොතිබිච්ච.. කරුණු කාරණාත් තමන්ටම හොයලා දැනගන්න / අල්ලගන්න පුළුවන් වෙනවා!!! !!! !!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="☺️" title="Smiling face :relaxed:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/263a.png" data-shortname=":relaxed:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="☺️" title="Smiling face :relaxed:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/263a.png" data-shortname=":relaxed:" /> <img class="smilie smilie--emoji" loading="lazy" alt="😊" title="Smiling face with smiling eyes :blush:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60a.png" data-shortname=":blush:" /> <img class="smilie smilie--emoji" loading="lazy" alt="😌" title="Relieved face :relieved:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60c.png" data-shortname=":relieved:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😌" title="Relieved face :relieved:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60c.png" data-shortname=":relieved:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😌" title="Relieved face :relieved:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60c.png" data-shortname=":relieved:" /> එහෙම වෙන්න වෙන්න එයාගෙ දැණුම පරාසය පුළුල් වෙනවා!!! !!! !!! 'ප්‍රඥාව' නැත්නම් 'පැන පැන යන්න තියන හැකියාව' වැඩිවෙනවා!!! !!! !!! බොළල්ලා ආළවක යක්ෂයා "කථං සු ලභතේ පඤ්ඤං?" කියලා භාග්‍යවතුන්වහන්සේගෙන් අහපු ප්‍රශ්නෙට උන්වහන්සේ "ධර්මය අහල කියවලා දැනගෙන ඉතාමත් ශ්‍රද්ධාවෙන් යුතුව ණුවනින් විමසනකොට ප්‍රඥාව ලැබෙනවා!!" කිව්වේ අන්න ඒකයි!!! !!! !!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="☺️" title="Smiling face :relaxed:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/263a.png" data-shortname=":relaxed:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="☺️" title="Smiling face :relaxed:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/263a.png" data-shortname=":relaxed:" /> <img class="smilie smilie--emoji" loading="lazy" alt="😌" title="Relieved face :relieved:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60c.png" data-shortname=":relieved:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😌" title="Relieved face :relieved:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60c.png" data-shortname=":relieved:" /></p><p> හැබැයි එහෙම ප්‍රඥාව ලබාගන්න පුළුවන් එකම ක්‍රමය භාග්‍යවත් බුදුරජාණන්වහන්සේගේ අවබෝධය පදනම් කරගෙන / base කරගෙන එතන ඉඳලා එහාට එහාට explore කරගෙන / investigate කරගෙන කරගෙන යන එක විතරයි නිසා, ඕනෙම කෙනෙකුට ධර්ම මාතෘකාවේ පරතෙරට යාමට නම් අනිවාර්යයෙන්ම තිබිය යුතු 'පදනම' භාග්‍යවතුන්වහන්සේගේ අවබෝධය අදහා ගැනීම.. 'සද්ධහති තථාගතස්ස බෝධිං' නැත්නම් 'ශ්‍රද්ධාව' තමයි!!! !!! !!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="😌" title="Relieved face :relieved:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60c.png" data-shortname=":relieved:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😌" title="Relieved face :relieved:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60c.png" data-shortname=":relieved:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😌" title="Relieved face :relieved:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60c.png" data-shortname=":relieved:" /> එතකොට එහෙම ප්‍රඥාව ලබාගත්ත - දැණුම පරාසය පුළුල් කරගත්ත කෙනෙකුගේ ඔළුගෙඩියක් ඇතුලෙ බැලුවොත් මෙන්න මේ වගෙයි!!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="😁" title="Beaming face with smiling eyes :grin:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f601.png" data-shortname=":grin:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😁" title="Beaming face with smiling eyes :grin:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f601.png" data-shortname=":grin:" /> [MEDIA=googledrive]1hejsX1WYF5Ca3j0_HxmYe6G7twQzHNR8[/MEDIA]</p><p> එතකොට බොළල්ලා එහෙම භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ ගැන උපරිම ශ්‍රද්ධාවක් තියන බුද්ධිමත් මිනිස්සු කාලෙකදි බුද්ධ දේශණාවල් දිගේ යන්න පුළුවන් උපරිම දුර යනවා!!! ගිහිල්ලා බුද්ධ දේශණා වළින් අල්ලන්න පුළුවන් ඔක්කොම අල්ලගන්නවා!!! සත්වයන් සංසාරෙ ඇවිල්ල වත් යන්නෙ වත් නැති බව.. සිද්ධවෙන්නෙ 'relay race වලදි' කණ්ඩායමේ එවුන් හරහා relay පොල්ල ඉස්සරහට ඉස්සරහට යනව වගේ තාවකාලික / අනිත්‍ය සත්වයන් පෝළිමක් හරහා 'පංච උපාදානස්කන්ධයක්' ඉස්සරහට ඉස්සරහට යන එක විතරයි බව.. ඒ හැදෙන සත්වයන්ව වැඩියෙන්ම හැදෙන්නේ අපාය ලෝක වල බව.. ඒ පැවැත්මවල් නතර කරගන්න / අවසන් කරගන්නත් ලේසි නැති බව.. ඔය මං අවුරුදු ගාණක් තිස්සෙ කියාපු දේවල් ඔක්කොම වගේ අල්ලගන්නවා!!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="😉" title="Winking face :wink:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f609.png" data-shortname=":wink:" /> <img class="smilie smilie--emoji" loading="lazy" alt="😊" title="Smiling face with smiling eyes :blush:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60a.png" data-shortname=":blush:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😊" title="Smiling face with smiling eyes :blush:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60a.png" data-shortname=":blush:" /> සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමකගේ උපකාරය නැතුව සංසාර පැවැත්මෙන් ගැළවිලා - සංසාර දුකෙන් සදහටම නිදහස්වෙලා ඇත්තටම නිවන් යන්නේ.. ඇත්තටම පිරිණිවන්පාන්නේ.. අන්න එහෙම 'සුවිශේෂී මිනිස්සු' එක්කෙනක් දෙන්නෙක් විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="😑" title="Expressionless face :expressionless:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f611.png" data-shortname=":expressionless:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😑" title="Expressionless face :expressionless:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f611.png" data-shortname=":expressionless:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😑" title="Expressionless face :expressionless:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f611.png" data-shortname=":expressionless:" /> එතකොට එහෙම එකෙක්ගෙ ඔලුවක් පැලුවොත් මෙන්න මේ වගෙයි. <img class="smilie smilie--emoji" loading="lazy" alt="😄" title="Grinning face with smiling eyes :smile:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f604.png" data-shortname=":smile:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😄" title="Grinning face with smiling eyes :smile:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f604.png" data-shortname=":smile:" /> [MEDIA=googledrive]16WRhH_v-htac0bcy-iy_gnOfLoOlZen6[/MEDIA]</p><p> ඊළඟට බොළල්ලා භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ සාමාන්‍ය දෙවි - මිනිසුන්ට ගම්‍යවෙන විදියට / උන්ට හරියන විදියට කියල තියන සංසාරගත සත්ව ජීවිත වල 'උඩින්' පේන කතන්දරෙයි.. ඒකෙ 'යටින්' යන / ක්‍රියාත්මකවෙන ස්වභාවධර්මයේ ඇත්ත technical කතන්දරෙයි.. ගත්තොත්, මෙන්න මේ වගෙයි!!! [MEDIA=googledrive]13NJfVHhh7lhG_QMCUUJY75wQ0BZlZcye[/MEDIA] මළාට 'පැන පැන ගිහිල්ලා' නම් ඒක ඇල්ලිය නොහැකියි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! වඳුරෙක් අප්‍රිකා මහාද්වීපයේ ඉඳලා ඕස්ට්‍රේලියා මහාද්වීපයට පනින්න හැදුවා වගේ තියෙයි. <img class="smilie smilie--emoji" loading="lazy" alt="😁" title="Beaming face with smiling eyes :grin:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f601.png" data-shortname=":grin:" /> <img class="smilie smilie--emoji" loading="lazy" alt="😄" title="Grinning face with smiling eyes :smile:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f604.png" data-shortname=":smile:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😄" title="Grinning face with smiling eyes :smile:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f604.png" data-shortname=":smile:" /> ඒ නිසා ධර්ම මාතෘකාවෙ එච්චර 'දුර' යනවනම් යන්න පුළුවන් technical side එක වෙනමම - විශේෂයෙන් දන්න.. දිට්ඨිසම්පන්න බව / 'ඉව' උපරිමයෙන්ම තියන.. ශ්‍රද්ධාව 'කණ පැළෙන්නම' තියන.. <img class="smilie smilie--emoji" loading="lazy" alt="😊" title="Smiling face with smiling eyes :blush:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60a.png" data-shortname=":blush:" /> ඇතිවෙන්න පිණුත් තියන.. පිස්සු හදාගන්නෙ නැතුව වැඩේ ගොඩ දාගන්නකම් බලාගන්න - පරිස්සම් කරන්නත් 'නඩයක්' වෙනමම ඉන්න.. <img class="smilie smilie--emoji" loading="lazy" alt="😊" title="Smiling face with smiling eyes :blush:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60a.png" data-shortname=":blush:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😊" title="Smiling face with smiling eyes :blush:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60a.png" data-shortname=":blush:" /> මං වගේ එකෙකුටම විතරයි!!! !!! !!! ඒක සාමාන්‍යයෙන් වෙන්නෙ නැති දෙයක් බොළල්ල. <img class="smilie smilie--emoji" loading="lazy" alt="☺️" title="Smiling face :relaxed:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/263a.png" data-shortname=":relaxed:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="☺️" title="Smiling face :relaxed:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/263a.png" data-shortname=":relaxed:" /> <img class="smilie smilie--emoji" loading="lazy" alt="😌" title="Relieved face :relieved:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60c.png" data-shortname=":relieved:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😌" title="Relieved face :relieved:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60c.png" data-shortname=":relieved:" /> මේ වගේ වෙන්නෙ මහා භද්‍රකල්පයකට සැරයක්.. කල්ප 210කට සැරයක්.. තමයි!!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="😌" title="Relieved face :relieved:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60c.png" data-shortname=":relieved:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😌" title="Relieved face :relieved:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60c.png" data-shortname=":relieved:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😌" title="Relieved face :relieved:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60c.png" data-shortname=":relieved:" /> අන්න ඒ දෙපැත්තම perfectly අල්ලපු උදවියට ඊළඟට 'මුළු විශ්වයම අල්ලන එක' simple task එකක් තමයි!!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="😉" title="Winking face :wink:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f609.png" data-shortname=":wink:" /> <img class="smilie smilie--emoji" loading="lazy" alt="🙂" title="Slightly smiling face :slight_smile:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f642.png" data-shortname=":slight_smile:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="🙂" title="Slightly smiling face :slight_smile:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f642.png" data-shortname=":slight_smile:" /> ඒකට අවශ්‍ය 'කාලය' විතරයි!!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="😌" title="Relieved face :relieved:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60c.png" data-shortname=":relieved:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😌" title="Relieved face :relieved:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60c.png" data-shortname=":relieved:" /> මං තුමත් මේ ගතවෙච්ච අවුරුදු 10-12 තිස්සේම කොළේ අන්න ඒ වැඩේ තමයි!!! !!! !!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="😁" title="Beaming face with smiling eyes :grin:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f601.png" data-shortname=":grin:" /> <img class="smilie smilie--emoji" loading="lazy" alt="☺️" title="Smiling face :relaxed:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/263a.png" data-shortname=":relaxed:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="☺️" title="Smiling face :relaxed:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/263a.png" data-shortname=":relaxed:" /> එහෙම විශ්වයම අවබෝධ කරගත්ත උන්ට ඊළඟට මුළු විශ්වයම තමන්ගෙ අල්ලෙ / අත්ලෙ වගෙයි!!! !!! !!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="😊" title="Smiling face with smiling eyes :blush:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60a.png" data-shortname=":blush:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😊" title="Smiling face with smiling eyes :blush:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60a.png" data-shortname=":blush:" /> <img class="smilie smilie--emoji" loading="lazy" alt="☺️" title="Smiling face :relaxed:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/263a.png" data-shortname=":relaxed:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="☺️" title="Smiling face :relaxed:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/263a.png" data-shortname=":relaxed:" /> අර අර ඉපදෙනකොට තිබිච්ච 'හිස්' memory එක අතුරු සිදුරු නැතුව data වළින් පිරිලා වගෙයි. <img class="smilie smilie--emoji" loading="lazy" alt="🙂" title="Slightly smiling face :slight_smile:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f642.png" data-shortname=":slight_smile:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="🙂" title="Slightly smiling face :slight_smile:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f642.png" data-shortname=":slight_smile:" /> <a href="https://drive.google.com/file/d/1C2wp5UE7TU1rPkjyVyQ7N1GfKuo4XyBN/view" target="_blank">https://drive.google.com/file/d/1C2wp5UE7TU1rPkjyVyQ7N1GfKuo4XyBN/view</a> 'පිරිල' නැති තැන් / 'හිස් තැන්' තිබුණත් අවධානය යොමුකරන කොටම ඒවත් පට පට ගාලා 'පිරෙන්න' ගන්නවා!!! !!! !!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="😊" title="Smiling face with smiling eyes :blush:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60a.png" data-shortname=":blush:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😊" title="Smiling face with smiling eyes :blush:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60a.png" data-shortname=":blush:" /> <img class="smilie smilie--emoji" loading="lazy" alt="☺️" title="Smiling face :relaxed:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/263a.png" data-shortname=":relaxed:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="☺️" title="Smiling face :relaxed:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/263a.png" data-shortname=":relaxed:" /></p></blockquote><p></p>
[QUOTE="Damith Kariyawasam, post: 28555503, member: 31903"] බොළල්ලා මනුස්ස කියන එවුන්ගෙ 'ලොකුම අඩුව' තියෙන්නේ මනුස්ස පැටව් අම්මගෙ බඩේ ඉන්න මාස ගාන ඇතුළෙදි කිසිම refresh වීමක් නැති නිසා සංසාර මතකයන් ඔක්කොම ආයි recall වෙන්නෙ නැතිවෙන්නම වැහිල / යටවෙලා ගිහිල්ලා memory blank වෙලා.. නැත්නම් blank memory එකක් ඇතුව.. උපදින එක තමයි!!! !!! !!! ඉඳල හිටල එයින් එකෙක් දෙන්නෙකුට කළින් ජීවිතවල දේවල් මතක්වෙලා 'පුනරුප්පත්ති' කියවන්න ගන්නවත් තමයි!!! ඒත් අළුත් දේවල් වැටෙනකොට පහු පහු වෙද්දි ඒ පරණ මතකයන් අමතකවෙලා යනවා!!! කොහොමහරි උන් කවුරුවත් උන් ඉපදුණේ කොහොමද?? උන්ගෙ මේ ජීවිත හැදුනෙ කොහොමද?? මීට කළින් වෙලා තියෙන්නෙ මොනවද?? දැන් මේ වෙවී තියෙන්නෙ මොකද්ද?? මේ ජීවිතෙන් පස්සෙ වෙන්නෙ මොනවද?? කියන දේවල් නම් මොකුත්ම දන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ වගේම 'මිනිස්සු' කියන එවුන් ඔක්කොම ඉපදෙන්නෙ ඒ ළෙසටම blank memories ඇතුව / memory blank වෙලා නිසා, උන්ට වෙන කාගෙන්වත් අහලා ඒ දේවල් දැනගන්න විදියකුත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 🙄🙄 😊 😄😄 අපි අන්න ඒ 'මිනිස්සු' කියන එවුන්ගෙ ඔළුගෙඩි ඇතුලෙ මේ 'ධර්ම මාතෘකාවට' නැත්නම් 'තම තමන්ගෙ ජීවිතවල ඇත්ත කතාවට' අදාළ මතකයන් / data තියන ඒවා බැලුවොත් මෙන්න මේ වගෙයි!!! [MEDIA=googledrive]1pGIpeG0lNyUFSYZQ9Si9aEO8jemYsPSx[/MEDIA] 😄😄 මොකුත් නෑ!!! හිස්!!! 😁😁 ඉතිං අන්න ඒ තම තමන්ගෙ ජීවිත වල ඇත්ත කතාව ගැන මෙලෝ හසරක් නොදන්න හිස් මිනිස්සු ඉස්සර ඉඳල තියන පිස්සො - Depression / Hallucinations කාරයෝ දෙසල තියන "අල්ල තමයි තෝව මවල තියෙන්නෙ!!"... "සරුව බලධාරී දෙයියන්නාන්සෙ තමයි තෝව මවල තියෙන්නෙ!! එයාගෙ බාප්පගෙ පුතා තාම ජීවමාණයි!!"... 😜 "සංසාර දුකෙන් නිදහස්වෙන්න මෙළොව ජීවිත සැපවත් කරගෙන - පරළොව ජීවිත වාසනාවන්ත කරගෙන - භව ගමන සාර්ථක කරගෙන තව කල්ප හැට හුටහමාරක් වැඳ වැඳ පුද පුදා සංසාරෙ යන්නම ඕනෙ!!"... blah blah blah කිය කියා තියන අමු කුණුහරුප කතා අහල කියවලා full මඤ්ඤං වෙනවා!!! !!! !!! 🙃🙃🙃 හැබැයි එහෙම full මඤ්ඤං වෙලා ඉන්න 'අශ්‍රැතවත් පෘතග්ජන මිනිස්සුන්ට' බැරිවෙලාවත් උන්ට තේරෙන විදියට භාග්‍යවත් ගෞතම සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ වදාළ ශ්‍රී සද්ධර්මය අහල - කියවලා දැනගන්න ලැබුණොත්, අන්න ඒ පින්වත් - වාසනාවන්ත මිනිස්සු විතරක් 'ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයන්' බවට පත්වෙනවා!!! !!! !!! 🙂🙂 😌😌 ඊළඟට ඒ ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයන්ගෙ ඔළුගෙඩි වල විතරක්, උන් තව තව බුද්ධ දේශණා අහන්න අහන්න - කියවන්න කියවන්න, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ උන්ගෙ ජීවිත ගැන.. ඒ ජීවිතවල ස්වභාවය ගැන.. සංසාර කතාව ගැන.. ඒ සංසාර පැවැත්මෙදි විඳල තියන අනන්ත අප්‍රමාණ දුක් වේදනා ගැන.. ලෝක ස්වභාවය ගැන.. සක්වළේ අනික් ලෝක ගැන.. විශ්වය ගැන.. හැම දෙයක් ගැනම වගේ භාග්‍යවතුන්වහන්සේට ඒ කාලෙ කියල තෝරලා දෙන්න පුළුවන් වෙච්ච කරුණු කාරණා සම්බන්ධයෙන් ටික ටික data පිරෙන්න / මතකයන් රැස්වෙන්න පටන්ගන්නවා!!! !!! !!! 😊😊 😌😌 අපි අන්න එහෙම වෙච්ච 'ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයෙක්ගෙ' ඔළුගෙඩියක් පළල බැලුවොත් 😳😳 මෙන්න මේ වගෙයි!!! 😁😁 😉 [MEDIA=googledrive]1e5l-1DGzaS59FiWiv3DHnpnCrIiZ8MgY[/MEDIA] ඊළඟට ඔහොම data පිරෙන්න පිරෙන්න.. මතකයන් රැස්වෙන්න රැස්වෙන්න.. ඒ 'ශ්‍රැතවත් ආර්ය ශ්රාවකයා' බුද්ධිමත් / intelligent කෙනෙකුත් උනොත්, අර එකතුවෙච්ච මතකයන් අතරේ එයාගෙ 'වඳුරා' පැන පැන යන්නත් පටන්ගන්නවා!!! !!! !!! 😉 😁 😊😊 අන්න එතකොට 'පොරට' ටික ටික ධර්මය අවබෝධ වෙනවා!!! !!! !!! 😊😊 😌😌 ඒ වගේම භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ මේ දේශණා කරලා තියෙන්නේ 'ස්වභාවධර්මය' නැත්නම් 'ස්වභාවධර්මයේ කතාවක් ගැන' නිසා, ඒ 'පොර' භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ 'ලෝක විදූ' නැත්නම් 'සියලු ලෝක අවබෝධ කරගත් කෙනෙක්ය' කියන පරම විශ්වාසයෙන් යුතුව බුද්ධ දේශණාවල් වලට අනුව "මේක මෙහෙම වෙලා තියෙන්නෙ කොහොමද?? ඒක එහෙම වෙලා තියෙන්නෙ කොහොමද?? මේක මෙහෙම වෙලා ඒක එහෙම වෙලා තියෙන්නෙ කොහොමද?? ඒක එහෙම වෙලා තිබුණට මේක එහෙම වෙන්නෙ නැත්තෙ ඇයි?? ~~" කිය කියා දිගට දිගට කල්පණා කරන්න ගත්තොත්, මාතෘකාවේ ගැඹුරට ගැඹුරට හාරගෙන හාරගෙන යන්න පටන්ගත්තොත්, 😉 (vectors දිගේ යන්න / vectors follow කරන්න තියාගත්තොත්) කවකටු / බෙදුම් කටු පාවිච්චි කරලා ලොකු engineering drawing එකක් කරනවා වගේ, අදියරෙන් අදියර තඩි engineering construction එකක් කරනවා වගේ, එයාට භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ දේශණා කරලා නැති.. උන්වහන්සේට ඒ කාලෙ පැහැදිළි කරලා දෙන්න විදියක් නොතිබිච්ච.. කරුණු කාරණාත් තමන්ටම හොයලා දැනගන්න / අල්ලගන්න පුළුවන් වෙනවා!!! !!! !!! ☺️☺️ 😊 😌😌😌 එහෙම වෙන්න වෙන්න එයාගෙ දැණුම පරාසය පුළුල් වෙනවා!!! !!! !!! 'ප්‍රඥාව' නැත්නම් 'පැන පැන යන්න තියන හැකියාව' වැඩිවෙනවා!!! !!! !!! බොළල්ලා ආළවක යක්ෂයා "කථං සු ලභතේ පඤ්ඤං?" කියලා භාග්‍යවතුන්වහන්සේගෙන් අහපු ප්‍රශ්නෙට උන්වහන්සේ "ධර්මය අහල කියවලා දැනගෙන ඉතාමත් ශ්‍රද්ධාවෙන් යුතුව ණුවනින් විමසනකොට ප්‍රඥාව ලැබෙනවා!!" කිව්වේ අන්න ඒකයි!!! !!! !!! ☺️☺️ 😌😌 හැබැයි එහෙම ප්‍රඥාව ලබාගන්න පුළුවන් එකම ක්‍රමය භාග්‍යවත් බුදුරජාණන්වහන්සේගේ අවබෝධය පදනම් කරගෙන / base කරගෙන එතන ඉඳලා එහාට එහාට explore කරගෙන / investigate කරගෙන කරගෙන යන එක විතරයි නිසා, ඕනෙම කෙනෙකුට ධර්ම මාතෘකාවේ පරතෙරට යාමට නම් අනිවාර්යයෙන්ම තිබිය යුතු 'පදනම' භාග්‍යවතුන්වහන්සේගේ අවබෝධය අදහා ගැනීම.. 'සද්ධහති තථාගතස්ස බෝධිං' නැත්නම් 'ශ්‍රද්ධාව' තමයි!!! !!! !!! 😌😌😌 එතකොට එහෙම ප්‍රඥාව ලබාගත්ත - දැණුම පරාසය පුළුල් කරගත්ත කෙනෙකුගේ ඔළුගෙඩියක් ඇතුලෙ බැලුවොත් මෙන්න මේ වගෙයි!!! 😁😁 [MEDIA=googledrive]1hejsX1WYF5Ca3j0_HxmYe6G7twQzHNR8[/MEDIA] එතකොට බොළල්ලා එහෙම භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ ගැන උපරිම ශ්‍රද්ධාවක් තියන බුද්ධිමත් මිනිස්සු කාලෙකදි බුද්ධ දේශණාවල් දිගේ යන්න පුළුවන් උපරිම දුර යනවා!!! ගිහිල්ලා බුද්ධ දේශණා වළින් අල්ලන්න පුළුවන් ඔක්කොම අල්ලගන්නවා!!! සත්වයන් සංසාරෙ ඇවිල්ල වත් යන්නෙ වත් නැති බව.. සිද්ධවෙන්නෙ 'relay race වලදි' කණ්ඩායමේ එවුන් හරහා relay පොල්ල ඉස්සරහට ඉස්සරහට යනව වගේ තාවකාලික / අනිත්‍ය සත්වයන් පෝළිමක් හරහා 'පංච උපාදානස්කන්ධයක්' ඉස්සරහට ඉස්සරහට යන එක විතරයි බව.. ඒ හැදෙන සත්වයන්ව වැඩියෙන්ම හැදෙන්නේ අපාය ලෝක වල බව.. ඒ පැවැත්මවල් නතර කරගන්න / අවසන් කරගන්නත් ලේසි නැති බව.. ඔය මං අවුරුදු ගාණක් තිස්සෙ කියාපු දේවල් ඔක්කොම වගේ අල්ලගන්නවා!!! 😉 😊😊 සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමකගේ උපකාරය නැතුව සංසාර පැවැත්මෙන් ගැළවිලා - සංසාර දුකෙන් සදහටම නිදහස්වෙලා ඇත්තටම නිවන් යන්නේ.. ඇත්තටම පිරිණිවන්පාන්නේ.. අන්න එහෙම 'සුවිශේෂී මිනිස්සු' එක්කෙනක් දෙන්නෙක් විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😑😑😑 එතකොට එහෙම එකෙක්ගෙ ඔලුවක් පැලුවොත් මෙන්න මේ වගෙයි. 😄😄 [MEDIA=googledrive]16WRhH_v-htac0bcy-iy_gnOfLoOlZen6[/MEDIA] ඊළඟට බොළල්ලා භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ සාමාන්‍ය දෙවි - මිනිසුන්ට ගම්‍යවෙන විදියට / උන්ට හරියන විදියට කියල තියන සංසාරගත සත්ව ජීවිත වල 'උඩින්' පේන කතන්දරෙයි.. ඒකෙ 'යටින්' යන / ක්‍රියාත්මකවෙන ස්වභාවධර්මයේ ඇත්ත technical කතන්දරෙයි.. ගත්තොත්, මෙන්න මේ වගෙයි!!! [MEDIA=googledrive]13NJfVHhh7lhG_QMCUUJY75wQ0BZlZcye[/MEDIA] මළාට 'පැන පැන ගිහිල්ලා' නම් ඒක ඇල්ලිය නොහැකියි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! වඳුරෙක් අප්‍රිකා මහාද්වීපයේ ඉඳලා ඕස්ට්‍රේලියා මහාද්වීපයට පනින්න හැදුවා වගේ තියෙයි. 😁 😄😄 ඒ නිසා ධර්ම මාතෘකාවෙ එච්චර 'දුර' යනවනම් යන්න පුළුවන් technical side එක වෙනමම - විශේෂයෙන් දන්න.. දිට්ඨිසම්පන්න බව / 'ඉව' උපරිමයෙන්ම තියන.. ශ්‍රද්ධාව 'කණ පැළෙන්නම' තියන.. 😊 ඇතිවෙන්න පිණුත් තියන.. පිස්සු හදාගන්නෙ නැතුව වැඩේ ගොඩ දාගන්නකම් බලාගන්න - පරිස්සම් කරන්නත් 'නඩයක්' වෙනමම ඉන්න.. 😊😊 මං වගේ එකෙකුටම විතරයි!!! !!! !!! ඒක සාමාන්‍යයෙන් වෙන්නෙ නැති දෙයක් බොළල්ල. ☺️☺️ 😌😌 මේ වගේ වෙන්නෙ මහා භද්‍රකල්පයකට සැරයක්.. කල්ප 210කට සැරයක්.. තමයි!!! 😌😌😌 අන්න ඒ දෙපැත්තම perfectly අල්ලපු උදවියට ඊළඟට 'මුළු විශ්වයම අල්ලන එක' simple task එකක් තමයි!!! 😉 🙂🙂 ඒකට අවශ්‍ය 'කාලය' විතරයි!!! 😌😌 මං තුමත් මේ ගතවෙච්ච අවුරුදු 10-12 තිස්සේම කොළේ අන්න ඒ වැඩේ තමයි!!! !!! !!! 😁 ☺️☺️ එහෙම විශ්වයම අවබෝධ කරගත්ත උන්ට ඊළඟට මුළු විශ්වයම තමන්ගෙ අල්ලෙ / අත්ලෙ වගෙයි!!! !!! !!! 😊😊 ☺️☺️ අර අර ඉපදෙනකොට තිබිච්ච 'හිස්' memory එක අතුරු සිදුරු නැතුව data වළින් පිරිලා වගෙයි. 🙂🙂 [URL]https://drive.google.com/file/d/1C2wp5UE7TU1rPkjyVyQ7N1GfKuo4XyBN/view[/URL] 'පිරිල' නැති තැන් / 'හිස් තැන්' තිබුණත් අවධානය යොමුකරන කොටම ඒවත් පට පට ගාලා 'පිරෙන්න' ගන්නවා!!! !!! !!! 😊😊 ☺️☺️ [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom