Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
මැරිච්ච සැණින් කෙළවෙන්න නියමිත උඹලට...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="Damith Kariyawasam" data-source="post: 28663586" data-attributes="member: 31903"><p>ඉතිං යාළුලා, දැන් බොළා දන්නවනේ එහෙම නම් බොළා ඔක්කොමලත් ඇතුළුව සියලු 'සංසාරගත සත්වයන්' කියන එවුන්ගේ 'මද'... 'මනස' කියන ආයතන නැත්නම් 'වින් - නාම mechanisms' වල Operation එක? <img class="smilie smilie--emoji" loading="lazy" alt="😁" title="Beaming face with smiling eyes :grin:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f601.png" data-shortname=":grin:" /> නේද?? <img class="smilie smilie--emoji" loading="lazy" alt="🙂" title="Slightly smiling face :slight_smile:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f642.png" data-shortname=":slight_smile:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="🙂" title="Slightly smiling face :slight_smile:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f642.png" data-shortname=":slight_smile:" /> එතෙන්දි යම් සත්වයෙකුගේ ඇහැ/කණ/නහය/දිව/කය ආයතන 5න් එකකින් මොකක් හරි signal එකක් / ඉස්පර්ශයක් උගේ මනස කියන ආයතනයට වැටෙන / එකතුවෙන / add වෙනකොටම ඇතිවන field variation එකෙන්.. magnetic wave එකෙන්.. <img class="smilie smilie--emoji" loading="lazy" alt="😉" title="Winking face :wink:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f609.png" data-shortname=":wink:" /> ඌට ඒක දැනෙනවා!!! ඒ වගේම ඒ දැනෙන අතරෙම මනස කියන ආයතන වල තියන 'වින්' උපකාරයෙන් 'නාම' පවතින ↔ 'නාම' උපකාරයෙන් 'වින්' පවතින ස්වභාවය... සංසාර කතා ඔක්කොගෙම පදනම වන 'විඥාණ පච්ච්චයා නාමරූපං ↔ නාමරූප පච්චයා විඥාණං' කතන්දරය නිසා එහෙම්මම අල්ලල හිටිනවා!!! Electrical wave එකක්.. 'wave කැල්ලක්'.. නැත්නම් 'memory segment එකක්'.. හැටියට write / record / store වෙනවා!!! මතක හිටිනවා!!! ඒ වෙද්දි ඊට කළින් හැදිච්ච ඒ විදිය waves / wave කෑලි තිබුණොත් ඒවයි level වාඩිවෙලා ඌට ඒ 'පරණ මතකයන්' මතක්වෙන්නත් ගන්නවා!!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="😁" title="Beaming face with smiling eyes :grin:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f601.png" data-shortname=":grin:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😁" title="Beaming face with smiling eyes :grin:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f601.png" data-shortname=":grin:" /></p><p></p><p></p><p>එතකොට බොළල්ලා, උගේ ඔළුගෙඩිය අස්සෙ ඒ වැඩේ සිද්ධවෙන අතරෙ ඒ 'ඌ' විතරක් නෙවෙයි නේ මේ මුළු විශ්වයටම ඉන්නෙ??? <img class="smilie smilie--emoji" loading="lazy" alt="😳" title="Flushed face :flushed:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f633.png" data-shortname=":flushed:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😳" title="Flushed face :flushed:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f633.png" data-shortname=":flushed:" /> <img class="smilie smilie--emoji" loading="lazy" alt="😁" title="Beaming face with smiling eyes :grin:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f601.png" data-shortname=":grin:" /> අන්න ඒ නිසා ඒ උගේ mechanism එකේ හැදෙන - level වැඩිවෙන / boost වෙන magnetic waves ඔක්කොම මං අර බොළාට පෙන්නපු 'direct & indirect couplings' නිසා මුළු විශ්වයේම ඉන්න තරමක් අනික් සත්වයන්ගේ මනස කියන ආයතන / mechanisms වලටත් වදිනවා!!! !!! !!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="😳" title="Flushed face :flushed:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f633.png" data-shortname=":flushed:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😳" title="Flushed face :flushed:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f633.png" data-shortname=":flushed:" /> <img class="smilie smilie--emoji" loading="lazy" alt="😊" title="Smiling face with smiling eyes :blush:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60a.png" data-shortname=":blush:" /> Hit වෙනවා!!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="😁" title="Beaming face with smiling eyes :grin:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f601.png" data-shortname=":grin:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😊" title="Smiling face with smiling eyes :blush:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60a.png" data-shortname=":blush:" /> හැබැයි 'සියුම්' වැඩි (minute-amplitude / minute-magnitude) නිසාම ඒවා කාටවත් දැනෙන්නෙ / click වෙන්නේ නෑ. ඒත් හැබැයි බැරිවෙලා වත් 'විඥාණඞචායතනය' වඩපු / හදාගත්තු අය වෙන වෙන සක්වළවල් වල ඉඳගෙන හරි probe කර කර හිටියොත් ('අල්ලගන්න බලාගෙන' අවධානයෙන් හිටියොත් / 'අල්ලගන්න උවමණාවට' විමසිල්ලෙන් හිටියොත්) අන්න ඒ අයට කෙළින්ම දැනෙනවා!!! !!! !!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="😳" title="Flushed face :flushed:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f633.png" data-shortname=":flushed:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😳" title="Flushed face :flushed:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f633.png" data-shortname=":flushed:" /> <img class="smilie smilie--emoji" loading="lazy" alt="😊" title="Smiling face with smiling eyes :blush:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60a.png" data-shortname=":blush:" /> 'ආකාසාණඞචායතනය' වඩපු කෙනෙක් / අය මේ ලෝකෙ වෙන කොහේ හරි ඉඳන් probe කර කර හිටියොත් ඒ අයටත් දැනෙනවා!!! !!! !!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="😊" title="Smiling face with smiling eyes :blush:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60a.png" data-shortname=":blush:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😊" title="Smiling face with smiling eyes :blush:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60a.png" data-shortname=":blush:" /> 'පරචිත්ත විජානන' ඥාණය උපද්දවාගත්තු කෙනෙක් / අය ළඟ පාතක probe කර කර හිටියොත් අන්න ඒ අයටත් දැනෙනවා!!! !!! !!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="😊" title="Smiling face with smiling eyes :blush:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60a.png" data-shortname=":blush:" /> <img class="smilie smilie--emoji" loading="lazy" alt="😌" title="Relieved face :relieved:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60c.png" data-shortname=":relieved:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😌" title="Relieved face :relieved:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60c.png" data-shortname=":relieved:" /></p><p></p><p>එතකොට බොළල්ල ඔය සිද්ධිය ලෝකෙක ඉන්න තරමක් සත්වයන් හැමෝගෙන්ම වෙනකොට ඒ ලෝකෙ තිබුණෙ අළුතෙන්ම හැදිච්ච mechanisms උනත් එව්වට මොකද්ද වෙන්නෙ? කියලා බොළාට තේරෙනව ඇති නෙව?? අමුතු දෙයක් වෙන්නෙ නෑ. මහ කාලයක් යන්න කළින් ඒ blank / empty mechanisms ඔක්කොම wave කෑලි වළින් පිරිල පිරිලා යනවා!!! !!! !!! ඒත් එක්කම ඒ පිරෙන පිරිල්ලට අනුරූපව ඒ හැම mechanism එකකම electromagnetic field එකක් build-up වෙනවා!!! !!! !!! භවයක් ගොඩනැගෙනවා!!! !!! !!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="😌" title="Relieved face :relieved:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60c.png" data-shortname=":relieved:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😌" title="Relieved face :relieved:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60c.png" data-shortname=":relieved:" /> හැබැයි ඒ පිරෙන්නෙ සත්වයන්ගේ ඇහැ/කණ/නහය/දිව/කය 5න් එන ඒවයින් නැත්නම් 'පංචේන්ද්‍රියයන් ගෙන්' එන / add වෙන electrical signals (ඉස්පර්ශ) වලින්ම විතරක් උනා නම් ඔන්න ඒත් එච්චරම අවුළක් නෑ. මොකද ඒ සංඥා ආයතන වළින් වැඩිම උනොත් එන්නෙ ඒවයින් හැදෙන්න පුළුවන් උපරිම amplitude / magnitude එකේ signals විතරයි. ඒවට නිශ්චිත ප්‍රමාණයක් තියනව. ඒ නිසා වැඩේ එච්චරම කචල් වෙන්නේ නෑ!!! අපි හිතමු සංඥා ආයතන වළින් එන්නෙ උපරිම මිලි වොල්ට්ස් 2කේ (2mV) signals කියල. <img class="smilie smilie--emoji" loading="lazy" alt="😁" title="Beaming face with smiling eyes :grin:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f601.png" data-shortname=":grin:" /> එහෙම උනොත් ඒ මුළු ලෝකෙම තියන mechanisms වල හැදෙන / ගොඩනැගෙන භව (fields) 3-4-5 mV ඇතුලෙ තියෙයි. <img class="smilie smilie--emoji" loading="lazy" alt="😁" title="Beaming face with smiling eyes :grin:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f601.png" data-shortname=":grin:" /> <img class="smilie smilie--emoji" loading="lazy" alt="😌" title="Relieved face :relieved:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60c.png" data-shortname=":relieved:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😌" title="Relieved face :relieved:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60c.png" data-shortname=":relieved:" /> උඹල - අපි හා අනික් ඉන්න තරමක් බ්‍රහ්ම - දෙවි - පෙරේත - තිරිසන් - නිරිසත් කියන 'පරණ සංසාරගත සත්වයන්' ඔක්කොගෙම පැවැත්මවල් පටන් අරගෙන තියෙන්නෙත්.. ඉදිරියට පටන්ගන්න 'අළුත් සංසාරගත සත්වයන්ගේ' පැවැත්මවල් පටන්ගන්නෙත්.. 'ඒකත්ත කායා ඒකත්ත සංඥා' මට්ටමේ ඉඳලා 'නානත්ත කායා නානත්ත සංඥා' මට්ටමට වෙනකම් ඒ විදියට couplings නිසා ටික ටික level වාඩිවෙලා බව මං බොළාට කියල දීලා ඇති. ඇඳල පෙන්නලත් ඇති. <img class="smilie smilie--emoji" loading="lazy" alt="😌" title="Relieved face :relieved:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60c.png" data-shortname=":relieved:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😌" title="Relieved face :relieved:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60c.png" data-shortname=":relieved:" /></p><p></p><p>ඒ වුණාට බොළල්ලා සංසාරගත සත්වයෝ කියන එවුන් මොකෙක්වත් පංචේන්ද්‍රියයන්ගෙන් වැටෙන ඒවයින් සෑහීමකට පත්වෙලා නිකං ඉන්න එවුන් නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! උන් හැදිලම තියෙන්නෙ ඒ වැටෙන / එකතුවෙන දේවල් වලට අනුව සංස්ඛාර කරන්නම තමයි!!! !!! !!! ඒ කියන්නෙ උවමණාවෙන් / චේතනා පහළකරලා තව තව දේවල් හිතන්න - මතක් කරන්න, තව තව දේවල් කියන්න - කරන්නම තමයි!!! හැබැයි සත්වයන් එහෙම හිතන්න පටන්ගත්ත ගමන් ඔන්න වැඩේ control නැතුව යනවා!!! !!! !!! Limits නැතුව භව / fields ලොකුවෙන්න ගන්නවා!!! !!! !!! {භාග්‍යවතුන්වහන්සේ "සත්වයා ඉන්නේ සතර අපාය දිහා බලාගත්ත ගමන්මයි!!" කියලා කිව්වෙත් ඒකම තමයි!!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="😌" title="Relieved face :relieved:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60c.png" data-shortname=":relieved:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😌" title="Relieved face :relieved:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60c.png" data-shortname=":relieved:" />} මොකද මනසින් නැවත නැවතත් හිතන්න හිතන්න.. waves continuously follow කරන්න කරන්න.. ඒවා A=A+A විදියට double වෙවී වැඩිවෙන එකට සීමාවක් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! Regulate නොවුණොත් mechanisms BLAST වෙලා යන්නම වැඩිවෙන්න / build-up වෙන්නත් පුළුවන්!!! !!! !!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="😳" title="Flushed face :flushed:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f633.png" data-shortname=":flushed:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😲" title="Astonished face :astonished:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f632.png" data-shortname=":astonished:" /> සාමාන්‍යයෙන් mechanism එකට ඔරොත්තු නොදෙන ගාණට වැඩිවෙන්න කළින් සිහි නැතිවෙලා / කලන්තෙ වෙලා මොකක්හරි වෙලා mental operation එක හිටින - seize වෙන නිසා කාටවත් තමන්ගෙ උවමණාවෙන් නම් එහෙම blast කරගන්න බෑ!!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="😄" title="Grinning face with smiling eyes :smile:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f604.png" data-shortname=":smile:" /> හැබැයි බාහිර බලපෑම්.. 'කර්ම විපාක' වළින් වැඩේ වෙනකොට නම් බඩුම තමයි!!! !!! !!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="😁" title="Beaming face with smiling eyes :grin:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f601.png" data-shortname=":grin:" /> <img class="smilie smilie--emoji" loading="lazy" alt="😄" title="Grinning face with smiling eyes :smile:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f604.png" data-shortname=":smile:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😄" title="Grinning face with smiling eyes :smile:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f604.png" data-shortname=":smile:" /> 'හිස හත් කඩකට පැලෙනවා' නැත්නම් ඔලු කුඩු වෙනවා!!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="😲" title="Astonished face :astonished:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f632.png" data-shortname=":astonished:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😲" title="Astonished face :astonished:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f632.png" data-shortname=":astonished:" /> <img class="smilie smilie--emoji" loading="lazy" alt="😄" title="Grinning face with smiling eyes :smile:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f604.png" data-shortname=":smile:" /> <img class="smilie smilie--emoji" loading="lazy" alt="😊" title="Smiling face with smiling eyes :blush:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60a.png" data-shortname=":blush:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😊" title="Smiling face with smiling eyes :blush:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60a.png" data-shortname=":blush:" /> දැන් කාලෙ එහෙම කුඩුවෙන්න ඕනෙ එවුන්ගෙ කුඩුවුණේ / වෙන්නෙ නැත්තෙ ඇයි? කියන එක තව ඉස්සරහට යනකොට පෙනෙයි. <img class="smilie smilie--emoji" loading="lazy" alt="😕" title="Confused face :confused:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f615.png" data-shortname=":confused:" /> <img class="smilie smilie--emoji" loading="lazy" alt="😌" title="Relieved face :relieved:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60c.png" data-shortname=":relieved:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😌" title="Relieved face :relieved:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60c.png" data-shortname=":relieved:" /></p><p></p><p>බොළල්ලා ඒ අසීමිතව වැඩිවෙන / build-up වෙන සිද්ධිය පාවිච්චි කරලාම 'ඉර්දිබල' හදාගෙන බොළාට උනත් උඩින් යන්න.. බිත්ති / තාප්ප / ගල් පරුවත හරහා යන්න.. යතුරු හිල් අස්සෙන් රිංගන්න.. පොළවෙන් කිමිදෙන්න.. හදාගන්න පුළුවන්!!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="😉" title="Winking face :wink:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f609.png" data-shortname=":wink:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😁" title="Beaming face with smiling eyes :grin:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f601.png" data-shortname=":grin:" /> හරි සරළයි. බොළාට තියෙන්නෙ ඡන්ද - චිත්ත - වීර්ය - විමංසා වඩන්න විතරයි!!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="😋" title="Face savoring food :yum:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60b.png" data-shortname=":yum:" /> ලොහ්.. ලොහ්.. ලොහ්.. ලොහ්.. ලොහ්.. <img class="smilie smilie--emoji" loading="lazy" alt="😅" title="Grinning face with sweat :sweat_smile:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f605.png" data-shortname=":sweat_smile:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😅" title="Grinning face with sweat :sweat_smile:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f605.png" data-shortname=":sweat_smile:" /> Thailandද කොහෙද සංඝ පැටව් වගයක් එහෙම ඉර්දිබල හදාගෙන පාවෙවී ඉන්න photos වගයක් මං Net එකෙත් දැක්කා. ඒවා 'ඉල්ලං කන' වැඩ නිසා සාමාන්‍යයෙන් ගැන්සියක එකෙක් පාවෙන්න ගත්තොත් අනික් එවුණුත් නිකංම පාවෙන්න ගන්නවා!!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="🙄" title="Face with rolling eyes :rolling_eyes:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f644.png" data-shortname=":rolling_eyes:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="🙄" title="Face with rolling eyes :rolling_eyes:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f644.png" data-shortname=":rolling_eyes:" /> <img class="smilie smilie--emoji" loading="lazy" alt="😉" title="Winking face :wink:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f609.png" data-shortname=":wink:" /> <img class="smilie smilie--emoji" loading="lazy" alt="😂" title="Face with tears of joy :joy:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f602.png" data-shortname=":joy:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😂" title="Face with tears of joy :joy:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f602.png" data-shortname=":joy:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😂" title="Face with tears of joy :joy:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f602.png" data-shortname=":joy:" /> <img class="smilie smilie--emoji" loading="lazy" alt="🤣" title="Rolling on the floor laughing :rofl:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f923.png" data-shortname=":rofl:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="🤣" title="Rolling on the floor laughing :rofl:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f923.png" data-shortname=":rofl:" /> එතකොට තමන්ගෙ mechanism එක powerful වෙන තරමට ලෝක බෝලෙ හොල්ලන්න.. ගලන ගංගාවල් නවත්තගෙන ඉන්න.. මූදෙ රැළි නැගෙනවා වගේ පොළවෙත් රැළි නංවන්න.. ඒ ඒ එව්වත් පුළුවන්!!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="😁" title="Beaming face with smiling eyes :grin:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f601.png" data-shortname=":grin:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😁" title="Beaming face with smiling eyes :grin:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f601.png" data-shortname=":grin:" /> අන්න ඒ නිසා එච්චර තදබල ශක්තියක් හදාගන්න දඟලන්නේ නැතුව ඉන්න තරමක් එවුන් ඔක්කොම පැල්බැඳගෙන හිතන්න තියාගත්තොත්, ඒත් වැඩේ එහෙම්පිටින්ම අල වෙනවා!!! !!! !!! කතාකරන්න දෙයක් ඉතුරු වෙන්නේ නෑ, මොහොතින් ඒ මුළු ලෝකෙම එවුන්ගේ භව ගූ වෙනවා!!! !!! !!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="😂" title="Face with tears of joy :joy:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f602.png" data-shortname=":joy:" /> <img class="smilie smilie--emoji" loading="lazy" alt="😔" title="Pensive face :pensive:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f614.png" data-shortname=":pensive:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😔" title="Pensive face :pensive:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f614.png" data-shortname=":pensive:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😔" title="Pensive face :pensive:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f614.png" data-shortname=":pensive:" /> ඉතිං දැන් මේ ලෝකෙත් කෝටි ප්‍රකෝටි ගණන් අහිංසක සත්තු (මාළු / කුකුල්ලු / හරක් / ඌරො / එළුවො etc. etc.) දවස ගානේ මරණවා!!! 'ලෝක බලවත්තු' කියලා හිතං ඉන්න කාලකණ්නි උන්ගෙ ගොඩවල් තව තව ලොකු කරගන්න.. සල්ලි හම්බකරගන්න.. උන්ගෙ බලේ තව තව වැඩි කරගන්න.. යුද්ධ කරනවා!!! යුද්ධ කරවනවා!!! !!! !!! ඒවයින් අසරණ උන.. දුකට - පීඩාවට පත්වුන.. ලක්ෂ දස ලක්ෂ ගණන් මිනිස්සු - සත්තු කෙළවරක් නැතුව විඳවනවා!!! බඩ ගින්නට කන්න දෙයක් නැතුව.. ලෙඩට - දුකට පිහිටක් නැතුව.. ප්‍රශ්ණ වලට විසඳුමක් නැතුව.. කෝටි ප්‍රකෝටි ගාණක් අහිංසක අසරණ සත්තු - මිනිස්සු එහෙං විඳවනවා!!! ඔන්න ඔය නිසා තව මහ කාලයක් යන්න කළින් මේ මුළු ලෝකෙම ඉන්න 'මිනිස්සු' කියන එවුන් ඔක්කොම හැඳි ගෑවිලා... මකබෑවිලා... ඉවරයක්ම වෙයි කියලා හැරෙන්න, අනාගතය ගැන කිසි 'හොඳක්' මට නම් පේන්නෙ නෑ!!! !!! !!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="😔" title="Pensive face :pensive:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f614.png" data-shortname=":pensive:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😔" title="Pensive face :pensive:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f614.png" data-shortname=":pensive:" /> <img class="smilie smilie--emoji" loading="lazy" alt="😑" title="Expressionless face :expressionless:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f611.png" data-shortname=":expressionless:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😑" title="Expressionless face :expressionless:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f611.png" data-shortname=":expressionless:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😑" title="Expressionless face :expressionless:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f611.png" data-shortname=":expressionless:" /></p><p></p><p>ඔන්න ඔය නිසාම බොළා කවුරුවත් තවදුරටත් කෙළෙස් දුරු කොරගෙන... තණ්හා - මමත්ව නැතිකොරගෙන... සියලු දේ අතහැරලා... නිවන් දැකලා / රහත්වෙලා... මේ මොහොතෙ ඉඳලා... නිවන් යන්න / පිරිණිවන් පාන්න ලැහැත්ති වෙන්නත් එපා!!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="😂" title="Face with tears of joy :joy:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f602.png" data-shortname=":joy:" /> <img class="smilie smilie--emoji" loading="lazy" alt="😔" title="Pensive face :pensive:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f614.png" data-shortname=":pensive:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😔" title="Pensive face :pensive:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f614.png" data-shortname=":pensive:" /> ඒ 'කුණුහරුප වැඩ' <img class="smilie smilie--emoji" loading="lazy" alt="😯" title="Hushed face :hushed:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f62f.png" data-shortname=":hushed:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😳" title="Flushed face :flushed:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f633.png" data-shortname=":flushed:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😳" title="Flushed face :flushed:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f633.png" data-shortname=":flushed:" /> කොරලා මේ කාලෙ බොළා කාටවත්ම නිවං යන්න / පිරිණිවන් පාන්න භෑෑෑ හෑෑ හෑෑ හෑෑ. ලොහ් ලොහ් ලොහ් <img class="smilie smilie--emoji" loading="lazy" alt="🤣" title="Rolling on the floor laughing :rofl:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f923.png" data-shortname=":rofl:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="🤣" title="Rolling on the floor laughing :rofl:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f923.png" data-shortname=":rofl:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="🤣" title="Rolling on the floor laughing :rofl:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f923.png" data-shortname=":rofl:" /> <img class="smilie smilie--emoji" loading="lazy" alt="😅" title="Grinning face with sweat :sweat_smile:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f605.png" data-shortname=":sweat_smile:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😅" title="Grinning face with sweat :sweat_smile:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f605.png" data-shortname=":sweat_smile:" /> ඒ ඔක්කොම ඇවිල්ලා බුද්ධ විෂයයට අයිති කතන්දර පමණයි!!! !!! !!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="😌" title="Relieved face :relieved:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60c.png" data-shortname=":relieved:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😌" title="Relieved face :relieved:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60c.png" data-shortname=":relieved:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😌" title="Relieved face :relieved:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60c.png" data-shortname=":relieved:" /> නැත්නම්, සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් විසින් සංසාර ගත සත්වයන්ව සංසාර පැවැත්මෙන් ගළවලා - සංසාර දුකෙන් සදහටම නිදහස් කරවලා නිවන් යවන / පිරිණිවන් පාවන මුළු කාර්යයෙන් 99.99999999999999999999999999999999999% විතරම වෙන සංසාර අණතුර defeat කරන එක තමන්වහන්සේම කරල දීලා... පව් කරල ඉල්ලං කන්න එපයි කියලත් කල් තියා උපදෙස් දීලා... මදි අඩුපාඩුවට පින් රැස්කරගන්නත් උපදෙස් දීලා... උන්වහන්සේට කරල දෙන්න බැරි, තම තමන් තනි තනියෙන්ම කරගත යුතු, තමන්ගෙ 'අවිද්‍යාව' සහමුළින්ම දුරුකරගන්න / නැතිකරගන්න ටිකට අවශ්‍ය උපදෙස් - අනුසාසනා පමණයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="😄" title="Grinning face with smiling eyes :smile:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f604.png" data-shortname=":smile:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😄" title="Grinning face with smiling eyes :smile:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f604.png" data-shortname=":smile:" /> <img class="smilie smilie--emoji" loading="lazy" alt="😌" title="Relieved face :relieved:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60c.png" data-shortname=":relieved:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😌" title="Relieved face :relieved:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60c.png" data-shortname=":relieved:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😌" title="Relieved face :relieved:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60c.png" data-shortname=":relieved:" /></p><p></p><p>ඒ බුද්ධ දේශණා සියල්ලෙන්ම බොළාට මේ කාලෙ වැඩක් වෙන්නේ, 'හරියට සක්ඛාය දිට්ඨියෙන් නිදහස් වීම' කියන,</p><p>1) තමන් සංසාරෙ ඇවිල්ල තියන - මීට කළිනුත් ඉපදිලා ඉඳල තියන කෙනෙක්ය කියලා තියන මුළාවෙන් සම්පූර්ණයෙන්ම මිදීම</p><p>2) තමන්ගෙ සංසාර පැවැත්මෙදි අතීතයේ හැදිල / ඉපදිලා හිටපු එවුන් කරපු කියපු දේවල් වලට තමන් වගකියන්න - කළබල වෙන්න - බය වෙන්න - පසුතැවෙන්න උවමණා නැති බව කීසීම සැකයකින් තොරව 100% විශ්වාසයෙන් දැනගැනීම</p><p>3) "පින් රැස්කරගෙන තමන්ට කැමති කැමති විදියට සැප සම්පත් ලබන්න පුළුවන්!! දෙවි - මිනිස් ජීවිත ලබල ඉපදිලා සැප විඳින්න පුළුවන්!!" ~ "දෙයියන්නාන්සෙ ගාවට / ස්වර්ගෙට යන්න පුළුවන්!! කන්යාවො එක්ක හැමිනෙන්න පුළුවන්!!" ~~ කිය කියා තියන සියලු ආකාරයේ 'ඇන්දිලි' වළින් ගැළවීම</p><p>4) තම තමන්ට ලැබිල තියන මේ මනුස්ස ජීවිතයේ පරමාර්ථය.. එකම අරමුණ.. මූළික / ප්‍රධාන කාර්යය.. විය යුත්තේ, මේ ජීවිතයෙන්ම තම තමන්ගෙ සංසාර පැවැත්මවල් නතර කරගන්න / අවසන් කරගන්න එකයි කියලා සහසුද්දෙන්ම දැනගැනීම හා</p><p>5) කවද හරි දවසක තමන් ඒ සංසාර පැවැත්ම නතර කරගන්න කම් තමන්ට මේ දැන් 'මනුස්සයෙක්' හැටියට ඉපදිලා ඉන්න විදියටම, නමුත් මනුස්ස ඇඟවල් වෙණුවට පෙරේත - තිරිසන් - නිරිසත් ඇඟවල් ලබ ලබා ඉපදි ඉපදී, කෙළවරක් නැතුව දුක් විඳින්න වෙන බව ඉතා හොඳින් දැනගැනීම කියන කාරණා ටික විතරයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="😌" title="Relieved face :relieved:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60c.png" data-shortname=":relieved:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😌" title="Relieved face :relieved:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60c.png" data-shortname=":relieved:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😌" title="Relieved face :relieved:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60c.png" data-shortname=":relieved:" /> <img class="smilie smilie--emoji" loading="lazy" alt="😑" title="Expressionless face :expressionless:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f611.png" data-shortname=":expressionless:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😑" title="Expressionless face :expressionless:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f611.png" data-shortname=":expressionless:" /></p><p>ඉතුරු හරිය තීරණය වෙන්නේ බොළා ඒ වෙණුවෙන් කැපවෙන කැපවීම - ඒ වෙනුවෙන් යොදන වීර්යය හා බොළා රැස්කරගන්නා පින් ප්‍රමාණය මත තමයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="😌" title="Relieved face :relieved:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60c.png" data-shortname=":relieved:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😌" title="Relieved face :relieved:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60c.png" data-shortname=":relieved:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😌" title="Relieved face :relieved:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60c.png" data-shortname=":relieved:" /> <img class="smilie smilie--emoji" loading="lazy" alt="😑" title="Expressionless face :expressionless:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f611.png" data-shortname=":expressionless:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😑" title="Expressionless face :expressionless:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f611.png" data-shortname=":expressionless:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😑" title="Expressionless face :expressionless:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f611.png" data-shortname=":expressionless:" /></p><p></p><p>එතනදි ජීවමාන සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමකට වෙණුවට බුදු පිළිම - බුද්ධ රූප වළට වැඳුම් පිදුම් කිරීමෙන්... <img class="smilie smilie--emoji" loading="lazy" alt="🙃" title="Upside-down face :upside_down:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f643.png" data-shortname=":upside_down:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="🙃" title="Upside-down face :upside_down:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f643.png" data-shortname=":upside_down:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="🙃" title="Upside-down face :upside_down:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f643.png" data-shortname=":upside_down:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="🙃" title="Upside-down face :upside_down:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f643.png" data-shortname=":upside_down:" /> චෛත්‍ය වලට සිවුරු ඇන්දීමෙන්... <img class="smilie smilie--emoji" loading="lazy" alt="🙃" title="Upside-down face :upside_down:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f643.png" data-shortname=":upside_down:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="🙃" title="Upside-down face :upside_down:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f643.png" data-shortname=":upside_down:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="🙃" title="Upside-down face :upside_down:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f643.png" data-shortname=":upside_down:" /> චෛත්‍ය / ධාතු වලට පුද පූජා පැවැත්වීමෙන්... <img class="smilie smilie--emoji" loading="lazy" alt="🙃" title="Upside-down face :upside_down:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f643.png" data-shortname=":upside_down:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="🙃" title="Upside-down face :upside_down:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f643.png" data-shortname=":upside_down:" /> 'ටක පොත්' වලට / ධර්මයට වන්දනා මාන කිරීමෙන්... <img class="smilie smilie--emoji" loading="lazy" alt="🙃" title="Upside-down face :upside_down:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f643.png" data-shortname=":upside_down:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="🙃" title="Upside-down face :upside_down:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f643.png" data-shortname=":upside_down:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="🙃" title="Upside-down face :upside_down:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f643.png" data-shortname=":upside_down:" /> බෝ ගස්වලට සිවුරු ඇන්දීමෙන්... <img class="smilie smilie--emoji" loading="lazy" alt="🙃" title="Upside-down face :upside_down:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f643.png" data-shortname=":upside_down:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="🙃" title="Upside-down face :upside_down:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f643.png" data-shortname=":upside_down:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="🙃" title="Upside-down face :upside_down:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f643.png" data-shortname=":upside_down:" /> බෝ ගස්වලට වැඳුම් පිදුම් කිරීමෙන් - කිරි පෙවීමෙන් - වැටවල් ගැසීමෙන්... <img class="smilie smilie--emoji" loading="lazy" alt="🙃" title="Upside-down face :upside_down:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f643.png" data-shortname=":upside_down:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="🙃" title="Upside-down face :upside_down:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f643.png" data-shortname=":upside_down:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="🙃" title="Upside-down face :upside_down:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f643.png" data-shortname=":upside_down:" /> බොළාට පින් කඳුළක් වත් රැස්වෙන්නේ නැති බව ලාවට හරි දැනගෙන සිටීමත් බොළාට ගොඩක් වැදගත් වෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="😄" title="Grinning face with smiling eyes :smile:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f604.png" data-shortname=":smile:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😄" title="Grinning face with smiling eyes :smile:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f604.png" data-shortname=":smile:" /> <img class="smilie smilie--emoji" loading="lazy" alt="😌" title="Relieved face :relieved:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60c.png" data-shortname=":relieved:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😌" title="Relieved face :relieved:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60c.png" data-shortname=":relieved:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😌" title="Relieved face :relieved:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60c.png" data-shortname=":relieved:" /></p><p>"මෙළොව ජීවිතය සැපවත් කොරගෙන - පරළොව ජීවිතය වාසනාවන්ත කොරගෙන - භව ගමන සාර්ථක කොරගෙන ~~" ගගා තොපිව තව තව සංසාරෙ යවන්න හදන අමු ගොං සංඝයන්ට කඨින පිදිල්ලෙන් තොපිට මහත්ඵල තියා මොන මළහත්ඉලව්වක් වත් ලැබෙන්නේ නැති බව <img class="smilie smilie--emoji" loading="lazy" alt="😂" title="Face with tears of joy :joy:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f602.png" data-shortname=":joy:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😂" title="Face with tears of joy :joy:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f602.png" data-shortname=":joy:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😂" title="Face with tears of joy :joy:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f602.png" data-shortname=":joy:" /> <img class="smilie smilie--emoji" loading="lazy" alt="🤣" title="Rolling on the floor laughing :rofl:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f923.png" data-shortname=":rofl:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="🤣" title="Rolling on the floor laughing :rofl:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f923.png" data-shortname=":rofl:" /> දැනගෙන සිටීමත් ඒ තරමටම වැදගත් වෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="😄" title="Grinning face with smiling eyes :smile:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f604.png" data-shortname=":smile:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😄" title="Grinning face with smiling eyes :smile:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f604.png" data-shortname=":smile:" /> <img class="smilie smilie--emoji" loading="lazy" alt="😌" title="Relieved face :relieved:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60c.png" data-shortname=":relieved:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😌" title="Relieved face :relieved:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60c.png" data-shortname=":relieved:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😌" title="Relieved face :relieved:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60c.png" data-shortname=":relieved:" /></p><p>මේ මං කියපු - කියන කාරණා නොදන්න / පිළිනොගන්න / විශ්වාස නොකරන / ප්‍රතික්ෂේප කරන අමුම අමු කාලකණ්නි ගොං සංඝයන්ට වන්දනා මාන කොර කොර උන්ගෙ උපදෙස් අනුසාසනා පිළිපැද පැද සිටීමෙන් තොපිට මේ ලැබුණු දුර්ලභ වාසනාවන්ත ක්ෂණසම්පත්තියටත් කෙළවගෙන අනිවා ඩෙෆා අපාගත වන්නට සිදුවන බව උදක්ම දැනගෙන සිටීම ඒ ඔක්කොටමත් වඩා ඉතා යහපත් වෙයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="😑" title="Expressionless face :expressionless:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f611.png" data-shortname=":expressionless:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😑" title="Expressionless face :expressionless:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f611.png" data-shortname=":expressionless:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😑" title="Expressionless face :expressionless:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f611.png" data-shortname=":expressionless:" /></p></blockquote><p></p>
[QUOTE="Damith Kariyawasam, post: 28663586, member: 31903"] ඉතිං යාළුලා, දැන් බොළා දන්නවනේ එහෙම නම් බොළා ඔක්කොමලත් ඇතුළුව සියලු 'සංසාරගත සත්වයන්' කියන එවුන්ගේ 'මද'... 'මනස' කියන ආයතන නැත්නම් 'වින් - නාම mechanisms' වල Operation එක? 😁 නේද?? 🙂🙂 එතෙන්දි යම් සත්වයෙකුගේ ඇහැ/කණ/නහය/දිව/කය ආයතන 5න් එකකින් මොකක් හරි signal එකක් / ඉස්පර්ශයක් උගේ මනස කියන ආයතනයට වැටෙන / එකතුවෙන / add වෙනකොටම ඇතිවන field variation එකෙන්.. magnetic wave එකෙන්.. 😉 ඌට ඒක දැනෙනවා!!! ඒ වගේම ඒ දැනෙන අතරෙම මනස කියන ආයතන වල තියන 'වින්' උපකාරයෙන් 'නාම' පවතින ↔ 'නාම' උපකාරයෙන් 'වින්' පවතින ස්වභාවය... සංසාර කතා ඔක්කොගෙම පදනම වන 'විඥාණ පච්ච්චයා නාමරූපං ↔ නාමරූප පච්චයා විඥාණං' කතන්දරය නිසා එහෙම්මම අල්ලල හිටිනවා!!! Electrical wave එකක්.. 'wave කැල්ලක්'.. නැත්නම් 'memory segment එකක්'.. හැටියට write / record / store වෙනවා!!! මතක හිටිනවා!!! ඒ වෙද්දි ඊට කළින් හැදිච්ච ඒ විදිය waves / wave කෑලි තිබුණොත් ඒවයි level වාඩිවෙලා ඌට ඒ 'පරණ මතකයන්' මතක්වෙන්නත් ගන්නවා!!! 😁😁 එතකොට බොළල්ලා, උගේ ඔළුගෙඩිය අස්සෙ ඒ වැඩේ සිද්ධවෙන අතරෙ ඒ 'ඌ' විතරක් නෙවෙයි නේ මේ මුළු විශ්වයටම ඉන්නෙ??? 😳😳 😁 අන්න ඒ නිසා ඒ උගේ mechanism එකේ හැදෙන - level වැඩිවෙන / boost වෙන magnetic waves ඔක්කොම මං අර බොළාට පෙන්නපු 'direct & indirect couplings' නිසා මුළු විශ්වයේම ඉන්න තරමක් අනික් සත්වයන්ගේ මනස කියන ආයතන / mechanisms වලටත් වදිනවා!!! !!! !!! 😳😳 😊 Hit වෙනවා!!! 😁😊 හැබැයි 'සියුම්' වැඩි (minute-amplitude / minute-magnitude) නිසාම ඒවා කාටවත් දැනෙන්නෙ / click වෙන්නේ නෑ. ඒත් හැබැයි බැරිවෙලා වත් 'විඥාණඞචායතනය' වඩපු / හදාගත්තු අය වෙන වෙන සක්වළවල් වල ඉඳගෙන හරි probe කර කර හිටියොත් ('අල්ලගන්න බලාගෙන' අවධානයෙන් හිටියොත් / 'අල්ලගන්න උවමණාවට' විමසිල්ලෙන් හිටියොත්) අන්න ඒ අයට කෙළින්ම දැනෙනවා!!! !!! !!! 😳😳 😊 'ආකාසාණඞචායතනය' වඩපු කෙනෙක් / අය මේ ලෝකෙ වෙන කොහේ හරි ඉඳන් probe කර කර හිටියොත් ඒ අයටත් දැනෙනවා!!! !!! !!! 😊😊 'පරචිත්ත විජානන' ඥාණය උපද්දවාගත්තු කෙනෙක් / අය ළඟ පාතක probe කර කර හිටියොත් අන්න ඒ අයටත් දැනෙනවා!!! !!! !!! 😊 😌😌 එතකොට බොළල්ල ඔය සිද්ධිය ලෝකෙක ඉන්න තරමක් සත්වයන් හැමෝගෙන්ම වෙනකොට ඒ ලෝකෙ තිබුණෙ අළුතෙන්ම හැදිච්ච mechanisms උනත් එව්වට මොකද්ද වෙන්නෙ? කියලා බොළාට තේරෙනව ඇති නෙව?? අමුතු දෙයක් වෙන්නෙ නෑ. මහ කාලයක් යන්න කළින් ඒ blank / empty mechanisms ඔක්කොම wave කෑලි වළින් පිරිල පිරිලා යනවා!!! !!! !!! ඒත් එක්කම ඒ පිරෙන පිරිල්ලට අනුරූපව ඒ හැම mechanism එකකම electromagnetic field එකක් build-up වෙනවා!!! !!! !!! භවයක් ගොඩනැගෙනවා!!! !!! !!! 😌😌 හැබැයි ඒ පිරෙන්නෙ සත්වයන්ගේ ඇහැ/කණ/නහය/දිව/කය 5න් එන ඒවයින් නැත්නම් 'පංචේන්ද්‍රියයන් ගෙන්' එන / add වෙන electrical signals (ඉස්පර්ශ) වලින්ම විතරක් උනා නම් ඔන්න ඒත් එච්චරම අවුළක් නෑ. මොකද ඒ සංඥා ආයතන වළින් වැඩිම උනොත් එන්නෙ ඒවයින් හැදෙන්න පුළුවන් උපරිම amplitude / magnitude එකේ signals විතරයි. ඒවට නිශ්චිත ප්‍රමාණයක් තියනව. ඒ නිසා වැඩේ එච්චරම කචල් වෙන්නේ නෑ!!! අපි හිතමු සංඥා ආයතන වළින් එන්නෙ උපරිම මිලි වොල්ට්ස් 2කේ (2mV) signals කියල. 😁 එහෙම උනොත් ඒ මුළු ලෝකෙම තියන mechanisms වල හැදෙන / ගොඩනැගෙන භව (fields) 3-4-5 mV ඇතුලෙ තියෙයි. 😁 😌😌 උඹල - අපි හා අනික් ඉන්න තරමක් බ්‍රහ්ම - දෙවි - පෙරේත - තිරිසන් - නිරිසත් කියන 'පරණ සංසාරගත සත්වයන්' ඔක්කොගෙම පැවැත්මවල් පටන් අරගෙන තියෙන්නෙත්.. ඉදිරියට පටන්ගන්න 'අළුත් සංසාරගත සත්වයන්ගේ' පැවැත්මවල් පටන්ගන්නෙත්.. 'ඒකත්ත කායා ඒකත්ත සංඥා' මට්ටමේ ඉඳලා 'නානත්ත කායා නානත්ත සංඥා' මට්ටමට වෙනකම් ඒ විදියට couplings නිසා ටික ටික level වාඩිවෙලා බව මං බොළාට කියල දීලා ඇති. ඇඳල පෙන්නලත් ඇති. 😌😌 ඒ වුණාට බොළල්ලා සංසාරගත සත්වයෝ කියන එවුන් මොකෙක්වත් පංචේන්ද්‍රියයන්ගෙන් වැටෙන ඒවයින් සෑහීමකට පත්වෙලා නිකං ඉන්න එවුන් නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! උන් හැදිලම තියෙන්නෙ ඒ වැටෙන / එකතුවෙන දේවල් වලට අනුව සංස්ඛාර කරන්නම තමයි!!! !!! !!! ඒ කියන්නෙ උවමණාවෙන් / චේතනා පහළකරලා තව තව දේවල් හිතන්න - මතක් කරන්න, තව තව දේවල් කියන්න - කරන්නම තමයි!!! හැබැයි සත්වයන් එහෙම හිතන්න පටන්ගත්ත ගමන් ඔන්න වැඩේ control නැතුව යනවා!!! !!! !!! Limits නැතුව භව / fields ලොකුවෙන්න ගන්නවා!!! !!! !!! {භාග්‍යවතුන්වහන්සේ "සත්වයා ඉන්නේ සතර අපාය දිහා බලාගත්ත ගමන්මයි!!" කියලා කිව්වෙත් ඒකම තමයි!!! 😌😌} මොකද මනසින් නැවත නැවතත් හිතන්න හිතන්න.. waves continuously follow කරන්න කරන්න.. ඒවා A=A+A විදියට double වෙවී වැඩිවෙන එකට සීමාවක් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! Regulate නොවුණොත් mechanisms BLAST වෙලා යන්නම වැඩිවෙන්න / build-up වෙන්නත් පුළුවන්!!! !!! !!! 😳😲 සාමාන්‍යයෙන් mechanism එකට ඔරොත්තු නොදෙන ගාණට වැඩිවෙන්න කළින් සිහි නැතිවෙලා / කලන්තෙ වෙලා මොකක්හරි වෙලා mental operation එක හිටින - seize වෙන නිසා කාටවත් තමන්ගෙ උවමණාවෙන් නම් එහෙම blast කරගන්න බෑ!!! 😄 හැබැයි බාහිර බලපෑම්.. 'කර්ම විපාක' වළින් වැඩේ වෙනකොට නම් බඩුම තමයි!!! !!! !!! 😁 😄😄 'හිස හත් කඩකට පැලෙනවා' නැත්නම් ඔලු කුඩු වෙනවා!!! 😲😲 😄 😊😊 දැන් කාලෙ එහෙම කුඩුවෙන්න ඕනෙ එවුන්ගෙ කුඩුවුණේ / වෙන්නෙ නැත්තෙ ඇයි? කියන එක තව ඉස්සරහට යනකොට පෙනෙයි. 😕 😌😌 බොළල්ලා ඒ අසීමිතව වැඩිවෙන / build-up වෙන සිද්ධිය පාවිච්චි කරලාම 'ඉර්දිබල' හදාගෙන බොළාට උනත් උඩින් යන්න.. බිත්ති / තාප්ප / ගල් පරුවත හරහා යන්න.. යතුරු හිල් අස්සෙන් රිංගන්න.. පොළවෙන් කිමිදෙන්න.. හදාගන්න පුළුවන්!!! 😉😁 හරි සරළයි. බොළාට තියෙන්නෙ ඡන්ද - චිත්ත - වීර්ය - විමංසා වඩන්න විතරයි!!! 😋 ලොහ්.. ලොහ්.. ලොහ්.. ලොහ්.. ලොහ්.. 😅😅 Thailandද කොහෙද සංඝ පැටව් වගයක් එහෙම ඉර්දිබල හදාගෙන පාවෙවී ඉන්න photos වගයක් මං Net එකෙත් දැක්කා. ඒවා 'ඉල්ලං කන' වැඩ නිසා සාමාන්‍යයෙන් ගැන්සියක එකෙක් පාවෙන්න ගත්තොත් අනික් එවුණුත් නිකංම පාවෙන්න ගන්නවා!!! 🙄🙄 😉 😂😂😂 🤣🤣 එතකොට තමන්ගෙ mechanism එක powerful වෙන තරමට ලෝක බෝලෙ හොල්ලන්න.. ගලන ගංගාවල් නවත්තගෙන ඉන්න.. මූදෙ රැළි නැගෙනවා වගේ පොළවෙත් රැළි නංවන්න.. ඒ ඒ එව්වත් පුළුවන්!!! 😁😁 අන්න ඒ නිසා එච්චර තදබල ශක්තියක් හදාගන්න දඟලන්නේ නැතුව ඉන්න තරමක් එවුන් ඔක්කොම පැල්බැඳගෙන හිතන්න තියාගත්තොත්, ඒත් වැඩේ එහෙම්පිටින්ම අල වෙනවා!!! !!! !!! කතාකරන්න දෙයක් ඉතුරු වෙන්නේ නෑ, මොහොතින් ඒ මුළු ලෝකෙම එවුන්ගේ භව ගූ වෙනවා!!! !!! !!! 😂 😔😔😔 ඉතිං දැන් මේ ලෝකෙත් කෝටි ප්‍රකෝටි ගණන් අහිංසක සත්තු (මාළු / කුකුල්ලු / හරක් / ඌරො / එළුවො etc. etc.) දවස ගානේ මරණවා!!! 'ලෝක බලවත්තු' කියලා හිතං ඉන්න කාලකණ්නි උන්ගෙ ගොඩවල් තව තව ලොකු කරගන්න.. සල්ලි හම්බකරගන්න.. උන්ගෙ බලේ තව තව වැඩි කරගන්න.. යුද්ධ කරනවා!!! යුද්ධ කරවනවා!!! !!! !!! ඒවයින් අසරණ උන.. දුකට - පීඩාවට පත්වුන.. ලක්ෂ දස ලක්ෂ ගණන් මිනිස්සු - සත්තු කෙළවරක් නැතුව විඳවනවා!!! බඩ ගින්නට කන්න දෙයක් නැතුව.. ලෙඩට - දුකට පිහිටක් නැතුව.. ප්‍රශ්ණ වලට විසඳුමක් නැතුව.. කෝටි ප්‍රකෝටි ගාණක් අහිංසක අසරණ සත්තු - මිනිස්සු එහෙං විඳවනවා!!! ඔන්න ඔය නිසා තව මහ කාලයක් යන්න කළින් මේ මුළු ලෝකෙම ඉන්න 'මිනිස්සු' කියන එවුන් ඔක්කොම හැඳි ගෑවිලා... මකබෑවිලා... ඉවරයක්ම වෙයි කියලා හැරෙන්න, අනාගතය ගැන කිසි 'හොඳක්' මට නම් පේන්නෙ නෑ!!! !!! !!! 😔😔 😑😑😑 ඔන්න ඔය නිසාම බොළා කවුරුවත් තවදුරටත් කෙළෙස් දුරු කොරගෙන... තණ්හා - මමත්ව නැතිකොරගෙන... සියලු දේ අතහැරලා... නිවන් දැකලා / රහත්වෙලා... මේ මොහොතෙ ඉඳලා... නිවන් යන්න / පිරිණිවන් පාන්න ලැහැත්ති වෙන්නත් එපා!!! 😂 😔😔 ඒ 'කුණුහරුප වැඩ' 😯😳😳 කොරලා මේ කාලෙ බොළා කාටවත්ම නිවං යන්න / පිරිණිවන් පාන්න භෑෑෑ හෑෑ හෑෑ හෑෑ. ලොහ් ලොහ් ලොහ් 🤣🤣🤣 😅😅 ඒ ඔක්කොම ඇවිල්ලා බුද්ධ විෂයයට අයිති කතන්දර පමණයි!!! !!! !!! 😌😌😌 නැත්නම්, සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් විසින් සංසාර ගත සත්වයන්ව සංසාර පැවැත්මෙන් ගළවලා - සංසාර දුකෙන් සදහටම නිදහස් කරවලා නිවන් යවන / පිරිණිවන් පාවන මුළු කාර්යයෙන් 99.99999999999999999999999999999999999% විතරම වෙන සංසාර අණතුර defeat කරන එක තමන්වහන්සේම කරල දීලා... පව් කරල ඉල්ලං කන්න එපයි කියලත් කල් තියා උපදෙස් දීලා... මදි අඩුපාඩුවට පින් රැස්කරගන්නත් උපදෙස් දීලා... උන්වහන්සේට කරල දෙන්න බැරි, තම තමන් තනි තනියෙන්ම කරගත යුතු, තමන්ගෙ 'අවිද්‍යාව' සහමුළින්ම දුරුකරගන්න / නැතිකරගන්න ටිකට අවශ්‍ය උපදෙස් - අනුසාසනා පමණයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😄😄 😌😌😌 ඒ බුද්ධ දේශණා සියල්ලෙන්ම බොළාට මේ කාලෙ වැඩක් වෙන්නේ, 'හරියට සක්ඛාය දිට්ඨියෙන් නිදහස් වීම' කියන, 1) තමන් සංසාරෙ ඇවිල්ල තියන - මීට කළිනුත් ඉපදිලා ඉඳල තියන කෙනෙක්ය කියලා තියන මුළාවෙන් සම්පූර්ණයෙන්ම මිදීම 2) තමන්ගෙ සංසාර පැවැත්මෙදි අතීතයේ හැදිල / ඉපදිලා හිටපු එවුන් කරපු කියපු දේවල් වලට තමන් වගකියන්න - කළබල වෙන්න - බය වෙන්න - පසුතැවෙන්න උවමණා නැති බව කීසීම සැකයකින් තොරව 100% විශ්වාසයෙන් දැනගැනීම 3) "පින් රැස්කරගෙන තමන්ට කැමති කැමති විදියට සැප සම්පත් ලබන්න පුළුවන්!! දෙවි - මිනිස් ජීවිත ලබල ඉපදිලා සැප විඳින්න පුළුවන්!!" ~ "දෙයියන්නාන්සෙ ගාවට / ස්වර්ගෙට යන්න පුළුවන්!! කන්යාවො එක්ක හැමිනෙන්න පුළුවන්!!" ~~ කිය කියා තියන සියලු ආකාරයේ 'ඇන්දිලි' වළින් ගැළවීම 4) තම තමන්ට ලැබිල තියන මේ මනුස්ස ජීවිතයේ පරමාර්ථය.. එකම අරමුණ.. මූළික / ප්‍රධාන කාර්යය.. විය යුත්තේ, මේ ජීවිතයෙන්ම තම තමන්ගෙ සංසාර පැවැත්මවල් නතර කරගන්න / අවසන් කරගන්න එකයි කියලා සහසුද්දෙන්ම දැනගැනීම හා 5) කවද හරි දවසක තමන් ඒ සංසාර පැවැත්ම නතර කරගන්න කම් තමන්ට මේ දැන් 'මනුස්සයෙක්' හැටියට ඉපදිලා ඉන්න විදියටම, නමුත් මනුස්ස ඇඟවල් වෙණුවට පෙරේත - තිරිසන් - නිරිසත් ඇඟවල් ලබ ලබා ඉපදි ඉපදී, කෙළවරක් නැතුව දුක් විඳින්න වෙන බව ඉතා හොඳින් දැනගැනීම කියන කාරණා ටික විතරයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😌😌😌 😑😑 ඉතුරු හරිය තීරණය වෙන්නේ බොළා ඒ වෙණුවෙන් කැපවෙන කැපවීම - ඒ වෙනුවෙන් යොදන වීර්යය හා බොළා රැස්කරගන්නා පින් ප්‍රමාණය මත තමයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😌😌😌 😑😑😑 එතනදි ජීවමාන සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමකට වෙණුවට බුදු පිළිම - බුද්ධ රූප වළට වැඳුම් පිදුම් කිරීමෙන්... 🙃🙃🙃🙃 චෛත්‍ය වලට සිවුරු ඇන්දීමෙන්... 🙃🙃🙃 චෛත්‍ය / ධාතු වලට පුද පූජා පැවැත්වීමෙන්... 🙃🙃 'ටක පොත්' වලට / ධර්මයට වන්දනා මාන කිරීමෙන්... 🙃🙃🙃 බෝ ගස්වලට සිවුරු ඇන්දීමෙන්... 🙃🙃🙃 බෝ ගස්වලට වැඳුම් පිදුම් කිරීමෙන් - කිරි පෙවීමෙන් - වැටවල් ගැසීමෙන්... 🙃🙃🙃 බොළාට පින් කඳුළක් වත් රැස්වෙන්නේ නැති බව ලාවට හරි දැනගෙන සිටීමත් බොළාට ගොඩක් වැදගත් වෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😄😄 😌😌😌 "මෙළොව ජීවිතය සැපවත් කොරගෙන - පරළොව ජීවිතය වාසනාවන්ත කොරගෙන - භව ගමන සාර්ථක කොරගෙන ~~" ගගා තොපිව තව තව සංසාරෙ යවන්න හදන අමු ගොං සංඝයන්ට කඨින පිදිල්ලෙන් තොපිට මහත්ඵල තියා මොන මළහත්ඉලව්වක් වත් ලැබෙන්නේ නැති බව 😂😂😂 🤣🤣 දැනගෙන සිටීමත් ඒ තරමටම වැදගත් වෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😄😄 😌😌😌 මේ මං කියපු - කියන කාරණා නොදන්න / පිළිනොගන්න / විශ්වාස නොකරන / ප්‍රතික්ෂේප කරන අමුම අමු කාලකණ්නි ගොං සංඝයන්ට වන්දනා මාන කොර කොර උන්ගෙ උපදෙස් අනුසාසනා පිළිපැද පැද සිටීමෙන් තොපිට මේ ලැබුණු දුර්ලභ වාසනාවන්ත ක්ෂණසම්පත්තියටත් කෙළවගෙන අනිවා ඩෙෆා අපාගත වන්නට සිදුවන බව උදක්ම දැනගෙන සිටීම ඒ ඔක්කොටමත් වඩා ඉතා යහපත් වෙයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😑😑😑 [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom