Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
මැරිච්ච සැණින් කෙළවෙන්න නියමිත උඹලට...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉතිං බොළල්ලා දැන් මං මේ බොළාට කෙළවිච්ච බව බොළාටම ප්රත්යක්ෂ වෙච්ච කාලෙක හරි පලක් ප්‍රයෝජනයක් වෙන්නයි කියලා විශේෂයෙන් කරන්න ගත්ත 'මැරිච්ච සැණින් කෙළවෙන්න නියමිත උඹලට...' posts සෙට් එකේදිත්, ආයිමත් පාරකට,

• සියලු සංසාරගත සත්වයන්ගේ පදනම වන 'විඥාණයේ උපකාරයෙන් නාමරූප පැවතීම ↔ නාමරූප වල උපකාරයෙන් විඥාණයේ පැවතීම' කතන්දරය ගැන ආයි මුළ ඉඳලම කියලා...

• උඹල හැමෝම මේ සැරේ මේ 'මනුස්සයො' හැටියට හැදිල / ඉපදිලා ඉන්නෙත් අන්න ඒ 'වින් ↔ නාම' කතන්දරයක් සිද්ධවෙවී තියන mechanism එකක්.. 'මදයක්'  හන්දාම බව (1) කියලා...

• බොළාට විතරක් නෙවෙයි, බල්ලො-පූසො-හූනො-කැරපොත්තො-හරක්-එළුවො-ඌරො-කුකුල්ලු etc. etc. තිරිසන් සත්වයන්ටයි, උඹල දන්න / නොදන්න බ්‍රහ්ම-දෙවි-යක්ෂ-භූත-පෙරේත-නිරිසත් කියන අනික් සංසාරගත සත්වයන්ටයි, ඔක්කොටම තියෙන්නෙත් ඒ එකම විදියේ 'මද' බවත් කියලා...

• ඒ මද වල කතන්දරේදී වැදගත්ම වැදගත්ම වැදගත්ම වැදගත්ම කාරණාව ඒ මද ඔක්කොම magnetically couple (link / network) වෙන එක (2) බවත් කියලා...

• ඒ couple වීම 'සමාන මතකයන්' නැත්නම් තමන් සම්බන්ධ - තමන්ට අදාළ මතකයන් තියනවද? නැද්ද? කියන එක අනුව direct & indirect විදියට දෙවිදියකින් couple වෙන බවත් කියලා...

• හැබැයි ඒ couple වීම් වළින් එක එක සත්වයන්ට ඇතිවෙන - ඇතිකරන බලපෑම් නම් තීරණය වෙන්නේ උන් උන්ගෙ පුණ්‍යශක්තිය මත බවත් (3) කිව්වා!!!

{තවම ඔය 'මැරිච්ච සැණින් බොළාට automatically / ඉබේම කෙළවෙන එක ගැන' අදහසක් වත් නැති උන් දැනගනිල්ලකො, ඒ කෙළවෙන්නේ ඔය මං 1-2-3 කියලා mark කරල තියන කාරණා 3 නිසා තමයි.  }

එතකොට බොළල්ලා එක (ග්‍රහ)ලෝකයක් ඇතුළේ ඉන්න තරමක් සංසාරගත සත්වයන් ඔක්කොගෙම භව ඔය කියපු direct & indirect couplings නිසා magnetically link / network වෙලා 'Worldwide Structures' form වෙන හැටි මං බොළාට සෑහෙන කාලෙකට කළින් කරපු post එකකදි කියල දුන්නා. Link:

මේ.. බොළල්ලා, මේ posts set එකෙන් පස්සෙ ආයි තවත් සිංහලෙන් නම් මොකවත් ලියන්න අදහසක් නැති නිසා මං මේ දැන් ලියන ඒවත් එක්කම මට තවම කියන්න බැරිවෙච්ච - කියන්න ඉතුරුවෙලා තියන ඔක්කොම නම් ලියල දානවා. හැබැයි මේ වෙද්දි ලියල ඉවර කරපු දේවල් ආයි ආයි ලියන්න නම් කීසීම බලාපොරොත්තුවක් නෑ!!! !!! !!! එහෙම උනොත් දැන් මේ බොහොම අමාරුවෙන් කරගෙන යන වැඩේ මට තවත් අමාරු වෙනවා!!! ඉතිං දැන් මං අදාළ තැන් වලදි ඒ කළින් කියපුවා highlight කරනවා.. උඹලව ඒවට point කරනවා.. මේ posts වලට අවශ්‍ය වෙන තැන්වලදි ඒ කළින් ලියපුවයින් කරුණු - graphics ගන්නවා.. විතරයි!!! අන්න ඒ highlight කරන කරුණු - පරණ posts වළින් අරං දාන කරුණු හා graphics උඹලට ග්‍රීක් වගේ නම්, උඹලා තවම ඒ දේවල් ගැන මොකුත්ම නොදන්න.. මං කළින් දාපු posts මොකවත් බලල - කියවලා නැති.. උදවිය නම්, බොළා ඉස්සෙල්ලම කරන්න ඕනේ ඒ posts බලල / කියවලා මං මේ පියවරෙන් පියවර එළිදරව් කරගෙන ආපු ඔය බොළාගෙ ජීවිත වලට අදාළ - ඒ ජීවිත පිටිපස්සෙන් ක්‍රියාත්මක වෙලා තියන / ක්‍රියාත්මක වෙන 'ස්වභාවධර්මයේ ඇත්තම ඇත්ත සංසාර කතාව' නිවැරදිව තම තමන්ගෙ ඔළුගෙඩි වලට දාගෙන ඉන්න එක තමයි!!! !!! !!!

ඒ ඇත්ත කතාව හරියටම දන්නේ නැත්නම්, ඒ කතාවට අවශ්‍ය විදියට වැඩකටයුතු කෙරෙන්නේ නැත්නම්, මේ කාලෙ ආරණ්‍ය / රුක්ඛමූළ / ශුන්‍යාගාර ගතෝවා වෙලා.. පිණ්ඩපාතෙන් යැපිලා.. බණ භාවෙන්ම වාසය කරන අහිංසක සංඝලාට වත් කීසීම සමාවක් නෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!  දැන් මේ 'Off Season' නිසා අනිවා ඩෙෆා කෙළවෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!  පන්සල් හද හද - ලස්සණ කර කර - මිනිස්සු ගොනාට අන්ද අන්ද - උන්ගෙන් යැපි යැපී සැපෙන් ඉන්න ගොං සංඝයන්ටයි බුදුවෙලා උන්ගෙ උන්ගෙ සාසන දාගෙන ඉන්න කාලකණ්නි ගොං සංඝයන්ටයි නම් ඇපත් නෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!    උන්ට කෙළවෙන කෙළවිල්ලවත් නොදන්න ඒ කාලකන්ණින්ට අනික් මිනිස්සු වෙනුවෙන් මොකක්වත් කරන්නත් බෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!   ඉතිං තොපි ගොං පොරවල් / පොරියෝ  ඒ නානාප්‍රකාර කාලකණ්නින්ට අහුවෙලා විහිං නැහෙන්න එපා!!! !!! !!! ඒ කාලකණ්නි ගොං සංඝයන්ව කෙසේ වෙතත් අහිංසක - නිහතමානී - හොඳ හාමුදුරුවරු ඔක්කොමත් ඇදගෙන ඔය බොළාගෙ ජීවිත වල ඇත්තම ඇත්ත කතාව හරියටම දැනගන්න මේ පැත්තට වරෙල්ලා!!! !!! !!!

මේ ඇවිල්ලා උඹලට තනි තනිවම මුහුණදෙන්න වෙන බරපතළ කතාවක්!!! !!! !!! තමන් ගැන වගකියන්න වෙන්නේ තමන්ටම තමයි!!! තමන්ට වගකියන්න ඕනෙත් තමන්ම තමයි!!! ඒ නිසා උඹලා මේක විහිළුවකට ගන්න - බොළාගෙම ජීවිතත් එක්ක සෙල්ලං කරන්න හදන්න එපා!!! මේ කතාවෙදි "මං දන්නෙ නෑ. මට බෑ. මට ඔව්ව තේරෙන්නෙ නෑ." හුචු හුචු කොහෙත්ම හරියන්නෙත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අනිවා දෙතුන් පාර.. හත් අට පාර.. දහ දොළොස් පාර.. ඒත් නැත්නම් සිය දහස්වර.. ආයි ආයි කියවලා හරි, කතාව නිවැරදිව ඔළුගෙඩි වලට දාගනිල්ලා!!!  උඹලට සිංහල තේරෙණවා නම් නොතේරී තියෙන්න විදියක් ඇත්තෙම නෑ!!! !!! !!! මං(අපි) අපෙන් කෙරෙන්න ඕනෙ දේ.. බොළාට කියල තෝරලා දෙන එක.. උපරිමයෙන්ම කරල තියනවා!!!

එතකොට ඒ මේ බොළාගෙ ජීවිත පිටිපස්සෙන් සිද්ධවෙන ස්වභාවධර්මයේ ඇත්තම technical කතාව 'as it is කියල දෙන එක' පටන්ගැනුනේ FB එකේදී තමයි. ඒ නිසා මං ඒ posts Blogger / WordPress / Elakiri වලටත් copy කරලා තියනව උනාට FB එකෙන්ම බැලුවොත් බොළාට ලේසි වෙයි. මං ඒවා ඔක්කොම එකට එක link කරලා හදලත් තියනවා. ඒ නිසා මෙන්න මේ Link: එකෙන් පටන්ගත්තම FB accounts නැති අයට උනත් ප්‍රශ්ණයක් නැතුව ඔක්කොම බලාගෙන යන්න පුළුවන් වෙයි. එතන ඉඳලා book marks දාගෙන වැඩේ හරියට කරගනිල්ලා.

එතකොට බොළල්ලා ඒ Structures form වෙන්න මූළික වෙන්නෙම සත්වයන්ගේ පුණ්‍යශක්තිය තමයි. මොකද, 'සංසාර අණතුර'.. නැත්නම් 'resonance'.. ඒත් නැත්නම් 'වින් - නාම mechanisms වල' සිද්ධවෙන operation එකේ පතුලටම බැහැලා බැලුවොත් විතරක් පේන memory waves ඔක්කොම එකක් නෑර (segment by segment) වෙන වෙන mechanisms වල තියන waves එක්ක direct or indirect විදියට couple වෙලා සිද්ධවෙන boost වීම නිසා, පුණ්‍යශක්තියෙන් අඩුම එවුන්ගේ භව උන්ගෙ ඔලු කුඩුවෙන්නම.. ඔලු පැලෙන්නම.. boost වෙන්න (ලොකුවෙන්න) යනවා / හදනවා / ගන්නවා!!!   උන්ට ඒක නවත්තගන්න / control කරගන්න නැත්නම් brake කරගන්න හයියක් නෑ!!! !!! !!! හැබැයි ඒ භව එහෙම wholesale එකේ ලොකුවෙන්න ගිය ගමන් ඊට වඩා පුණ්‍යශක්තියක් තියන එකෙක්ගෙ භවයකින් / එවුන්ගෙ භව වළින් ඒවා ස්වාභාවිකවම brake වෙනවා!!! {ෆුට් සයිකලේකින් මෝටර් සයිකලයක් අදින්න / තල්ලු කරන්න බෑ. අමාරුයි.} නැත්නම් ඒ අඩුම පුණ්‍යශක්තිය තියන එවුන් ඊට වඩා පුණ්‍යශක්තියක් තියන එවුන්ගෙන් guard වෙනවා!!! එතකොට එහෙම වෙනකොට වෙනකොට ඒ දෙවැනි මට්ටමේ උන්ගෙ mechanisms overload වෙලා.. ඒවට ඔරොත්තුදෙන්න බැරුව ගිහිල්ලා.. ඒවත් ඔලු කුඩුවෙන්න - පැලෙන්නම ලොකුවෙන්න යනවා / හදනවා / ගන්නවා!!!  {ෆුට් සයිකල් ගොඩකින් නම් මෝටර් සයිකලයක් අදින්න / තල්ලු කරන්න පුළුවන්.} අන්න එතකොට ඒවා ඊළඟට පුණ්‍යශක්තියෙන් වැඩි එවුන්ගෙන් guard වෙනවා!!! {මෝටර් සයිකල් එකකින් කාර් එකක් තල්ලු කරන්න / අදින්න අමාරුයි.} හැබැයි ඊළඟට ඒ තුන්වැනි මට්ටමේ ඒවත් ලොකුවෙන්න යනවා / හදනවා / ගන්නවා!!! ඒවා ඊළඟට වැඩි පුණ්‍යශක්තියක් තියන ඒවයින් guard වෙනවා!!! ඊළඟට ඒවත් ලොකුවෙනව. ඊට වඩා වැඩි ඒවයින් guard වෙනව!!! ඒවත් ලොකුවෙනව. ඊට වැඩි ඒවයින් guard වෙනව!!! ~~ 'Worldwide Structure එකක්' හැදෙන්නෙ / form වෙන්නේ අන්න ඒ විදියට ඒ මුළු ලෝකෙම ඉන්න සංසාරගත සත්වයන් 'brake අඩු වාහන ඊට වඩා brake තියන එකකට හේත්තුවෙලා නවතින්න බලනවා'.. නැත්නම් 'වේගෙන්ම ගහගෙන යන එවුන් ඊට හෙමින් ගහගෙන යන එකෙක්ගෙ / එවුන්ගෙ ඇඟේ එල්ලිලා බේරෙන්න බලනවා'.. වගේ 'එකාට එකා පූට්ටු උනාම' තමයි!!! හැබැයි එහෙම එකාට එකා හේත්තු උනයි / පූට්ටු උනයි කියලා ඒ කීසීම සත්වයෙක් 'සුරක්ෂිත' වෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මොකද උඩටම සෙට්වෙන එකාගෙ (Pyramid Head) භවයත් ටික ටික ලොකුවෙන්න ගන්නවා!!! එතකොට මුළු structure එකම ටික ටික පල්ලම් බහිනවා!!! !!! !!!

එතකොට වෙන සිද්ධිය හරියටම කියනවා නම් මේක මේ විෂ්කම්භය / diameter ක්රමාණුකූලව වැඩිවෙන රබර් බට සෙට් එකක් 'එකක් ඇතුලෙ එකක් විදියට' දාලා ඇතුළෙම එකෙන් high pressure හුළං / වතුර යවන කතන්දරයක් වගෙයි!!!  ඇතුළෙම එකට pressure එක ඔරොත්තු නොදෙනකොට ඒක ලොකුවෙලා පුපුරන්න යනවා. ඒක ඊට පිටින් තියන එකෙන් guard වෙනවා. Pressure එක තව වැඩිවෙනකොට දෙවැනි එකත් ලොකුවෙලා පුපුරන්න යනවා. ඒක ඊට පිටින් තියන 3වැනි එකෙන් guard වෙනවා. තවත් වැඩිවෙනකොට 4වැනි, 5වැනි, 6වැනි ~~ විදියට වැනි වැනී ගිහිං  pressure infinite වැඩි වෙච්චහම ඔක්කොම පුපුරලා යනවා!!! !!! !!!   පැවැත්මෙන් ගැළවෙන්න බැරිවුණොත් රහත්තු.. මහා රහත්තු.. සියලු පල මග ලාභීහු..  මොකා / මොකී උනත් අනිවා අපාගත වෙන්නෙත් ඔන්න ඔය හන්දම තමයි!!! !!! !!!

ඊළඟට බොළල්ලා අන්න ඒ structures වල උඹල තවම නොදන්න.. මං තාම කියල දුන්නෙත් නැති..  තව 'ලොකු ලොකු කතන්දර' තොගයක්ම තියනවා.

[QUOTE="Damith Kariyawasam, post: 28688061, member: 31903"] ඉතිං බොළල්ලා දැන් මං මේ බොළාට කෙළවිච්ච බව බොළාටම ප්රත්යක්ෂ වෙච්ච කාලෙක හරි පලක් ප්‍රයෝජනයක් වෙන්නයි කියලා විශේෂයෙන් කරන්න ගත්ත 'මැරිච්ච සැණින් කෙළවෙන්න නියමිත උඹලට...' posts සෙට් එකේදිත්, ආයිමත් පාරකට, • සියලු සංසාරගත සත්වයන්ගේ පදනම වන 'විඥාණයේ උපකාරයෙන් නාමරූප පැවතීම ↔ නාමරූප වල උපකාරයෙන් විඥාණයේ පැවතීම' කතන්දරය ගැන ආයි මුළ ඉඳලම කියලා... • උඹල හැමෝම මේ සැරේ මේ 'මනුස්සයො' හැටියට හැදිල / ඉපදිලා ඉන්නෙත් අන්න ඒ 'වින් ↔ නාම' කතන්දරයක් සිද්ධවෙවී තියන mechanism එකක්.. 'මදයක්' 😁 හන්දාම බව (1) කියලා... • බොළාට විතරක් නෙවෙයි, බල්ලො-පූසො-හූනො-කැරපොත්තො-හරක්-එළුවො-ඌරො-කුකුල්ලු etc. etc. තිරිසන් සත්වයන්ටයි, උඹල දන්න / නොදන්න බ්‍රහ්ම-දෙවි-යක්ෂ-භූත-පෙරේත-නිරිසත් කියන අනික් සංසාරගත සත්වයන්ටයි, ඔක්කොටම තියෙන්නෙත් ඒ එකම විදියේ 'මද' බවත් කියලා... • ඒ මද වල කතන්දරේදී වැදගත්ම වැදගත්ම වැදගත්ම වැදගත්ම කාරණාව ඒ මද ඔක්කොම magnetically couple (link / network) වෙන එක (2) බවත් කියලා... • ඒ couple වීම 'සමාන මතකයන්' නැත්නම් තමන් සම්බන්ධ - තමන්ට අදාළ මතකයන් තියනවද? නැද්ද? කියන එක අනුව direct & indirect විදියට දෙවිදියකින් couple වෙන බවත් කියලා... • හැබැයි ඒ couple වීම් වළින් එක එක සත්වයන්ට ඇතිවෙන - ඇතිකරන බලපෑම් නම් තීරණය වෙන්නේ උන් උන්ගෙ පුණ්‍යශක්තිය මත බවත් (3) කිව්වා!!! 🙂🙂 {තවම ඔය 'මැරිච්ච සැණින් බොළාට automatically / ඉබේම කෙළවෙන එක ගැන' අදහසක් වත් නැති උන් දැනගනිල්ලකො, ඒ කෙළවෙන්නේ ඔය මං 1-2-3 කියලා mark කරල තියන කාරණා 3 නිසා තමයි. 😲 😔😔} එතකොට බොළල්ලා එක (ග්‍රහ)ලෝකයක් ඇතුළේ ඉන්න තරමක් සංසාරගත සත්වයන් ඔක්කොගෙම භව ඔය කියපු direct & indirect couplings නිසා magnetically link / network වෙලා 'Worldwide Structures' form වෙන හැටි මං බොළාට සෑහෙන කාලෙකට කළින් කරපු post එකකදි කියල දුන්නා. [URL='https://www.facebook.com/damith.kariyawasam.9/posts/pfbid0mEThgSfaTKi6keGZhWuG8hdkyMfaYk6TYAXpyQ5fw7eyRFxqKqWLdjz29kuurDZol']Link:[/URL] මේ.. බොළල්ලා, මේ posts set එකෙන් පස්සෙ ආයි තවත් සිංහලෙන් නම් මොකවත් ලියන්න අදහසක් නැති නිසා මං මේ දැන් ලියන ඒවත් එක්කම මට තවම කියන්න බැරිවෙච්ච - කියන්න ඉතුරුවෙලා තියන ඔක්කොම නම් ලියල දානවා. හැබැයි මේ වෙද්දි ලියල ඉවර කරපු දේවල් ආයි ආයි ලියන්න නම් කීසීම බලාපොරොත්තුවක් නෑ!!! !!! !!! එහෙම උනොත් දැන් මේ බොහොම අමාරුවෙන් කරගෙන යන වැඩේ මට තවත් අමාරු වෙනවා!!! ඉතිං දැන් මං අදාළ තැන් වලදි ඒ කළින් කියපුවා highlight කරනවා.. උඹලව ඒවට point කරනවා.. මේ posts වලට අවශ්‍ය වෙන තැන්වලදි ඒ කළින් ලියපුවයින් කරුණු - graphics ගන්නවා.. විතරයි!!! අන්න ඒ highlight කරන කරුණු - පරණ posts වළින් අරං දාන කරුණු හා graphics උඹලට ග්‍රීක් වගේ නම්, උඹලා තවම ඒ දේවල් ගැන මොකුත්ම නොදන්න.. මං කළින් දාපු posts මොකවත් බලල - කියවලා නැති.. උදවිය නම්, බොළා ඉස්සෙල්ලම කරන්න ඕනේ ඒ posts බලල / කියවලා මං මේ පියවරෙන් පියවර එළිදරව් කරගෙන ආපු ඔය බොළාගෙ ජීවිත වලට අදාළ - ඒ ජීවිත පිටිපස්සෙන් ක්‍රියාත්මක වෙලා තියන / ක්‍රියාත්මක වෙන 'ස්වභාවධර්මයේ ඇත්තම ඇත්ත සංසාර කතාව' නිවැරදිව තම තමන්ගෙ ඔළුගෙඩි වලට දාගෙන ඉන්න එක තමයි!!! !!! !!! 😌😌 ඒ ඇත්ත කතාව හරියටම දන්නේ නැත්නම්, ඒ කතාවට අවශ්‍ය විදියට වැඩකටයුතු කෙරෙන්නේ නැත්නම්, මේ කාලෙ ආරණ්‍ය / රුක්ඛමූළ / ශුන්‍යාගාර ගතෝවා වෙලා.. පිණ්ඩපාතෙන් යැපිලා.. බණ භාවෙන්ම වාසය කරන අහිංසක සංඝලාට වත් කීසීම සමාවක් නෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😞😞 දැන් මේ 'Off Season' නිසා අනිවා ඩෙෆා කෙළවෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😑😑 පන්සල් හද හද - ලස්සණ කර කර - මිනිස්සු ගොනාට අන්ද අන්ද - උන්ගෙන් යැපි යැපී සැපෙන් ඉන්න ගොං සංඝයන්ටයි බුදුවෙලා උන්ගෙ උන්ගෙ සාසන දාගෙන ඉන්න කාලකණ්නි ගොං සංඝයන්ටයි නම් ඇපත් නෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😂😂😂 🤣🤣 👹👹 උන්ට කෙළවෙන කෙළවිල්ලවත් නොදන්න ඒ කාලකන්ණින්ට අනික් මිනිස්සු වෙනුවෙන් මොකක්වත් කරන්නත් බෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😂 😅😅 ඉතිං තොපි ගොං පොරවල් / පොරියෝ 😁 ඒ නානාප්‍රකාර කාලකණ්නින්ට අහුවෙලා විහිං නැහෙන්න එපා!!! !!! !!! ඒ කාලකණ්නි ගොං සංඝයන්ව කෙසේ වෙතත් අහිංසක - නිහතමානී - හොඳ හාමුදුරුවරු ඔක්කොමත් ඇදගෙන ඔය බොළාගෙ ජීවිත වල ඇත්තම ඇත්ත කතාව හරියටම දැනගන්න මේ පැත්තට වරෙල්ලා!!! !!! !!! 😌😌😌 මේ ඇවිල්ලා උඹලට තනි තනිවම මුහුණදෙන්න වෙන බරපතළ කතාවක්!!! !!! !!! තමන් ගැන වගකියන්න වෙන්නේ තමන්ටම තමයි!!! තමන්ට වගකියන්න ඕනෙත් තමන්ම තමයි!!! ඒ නිසා උඹලා මේක විහිළුවකට ගන්න - බොළාගෙම ජීවිතත් එක්ක සෙල්ලං කරන්න හදන්න එපා!!! මේ කතාවෙදි "මං දන්නෙ නෑ. මට බෑ. මට ඔව්ව තේරෙන්නෙ නෑ." හුචු හුචු කොහෙත්ම හරියන්නෙත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අනිවා දෙතුන් පාර.. හත් අට පාර.. දහ දොළොස් පාර.. ඒත් නැත්නම් සිය දහස්වර.. ආයි ආයි කියවලා හරි, කතාව නිවැරදිව ඔළුගෙඩි වලට දාගනිල්ලා!!! 😌😌 උඹලට සිංහල තේරෙණවා නම් නොතේරී තියෙන්න විදියක් ඇත්තෙම නෑ!!! !!! !!! මං(අපි) අපෙන් කෙරෙන්න ඕනෙ දේ.. බොළාට කියල තෝරලා දෙන එක.. උපරිමයෙන්ම කරල තියනවා!!! 😌😌 එතකොට ඒ මේ බොළාගෙ ජීවිත පිටිපස්සෙන් සිද්ධවෙන ස්වභාවධර්මයේ ඇත්තම technical කතාව 'as it is කියල දෙන එක' පටන්ගැනුනේ FB එකේදී තමයි. ඒ නිසා මං ඒ posts Blogger / WordPress / Elakiri වලටත් copy කරලා තියනව උනාට FB එකෙන්ම බැලුවොත් බොළාට ලේසි වෙයි. මං ඒවා ඔක්කොම එකට එක link කරලා හදලත් තියනවා. ඒ නිසා මෙන්න මේ [URL='https://www.facebook.com/damith.kariyawasam.9/posts/pfbid02WdyGMQFssWtBfqHy1FJqsdPBdQ5K5jZbkxMWhDEpswCHyuEUncrnoKTNMmb3SJicl']Link:[/URL] එකෙන් පටන්ගත්තම FB accounts නැති අයට උනත් ප්‍රශ්ණයක් නැතුව ඔක්කොම බලාගෙන යන්න පුළුවන් වෙයි. එතන ඉඳලා book marks දාගෙන වැඩේ හරියට කරගනිල්ලා. එතකොට බොළල්ලා ඒ Structures form වෙන්න මූළික වෙන්නෙම සත්වයන්ගේ පුණ්‍යශක්තිය තමයි. මොකද, 'සංසාර අණතුර'.. නැත්නම් 'resonance'.. ඒත් නැත්නම් 'වින් - නාම mechanisms වල' සිද්ධවෙන operation එකේ පතුලටම බැහැලා බැලුවොත් විතරක් පේන memory waves ඔක්කොම එකක් නෑර (segment by segment) වෙන වෙන mechanisms වල තියන waves එක්ක direct or indirect විදියට couple වෙලා සිද්ධවෙන boost වීම නිසා, පුණ්‍යශක්තියෙන් අඩුම එවුන්ගේ භව උන්ගෙ ඔලු කුඩුවෙන්නම.. ඔලු පැලෙන්නම.. boost වෙන්න (ලොකුවෙන්න) යනවා / හදනවා / ගන්නවා!!! 😳 😌😌 උන්ට ඒක නවත්තගන්න / control කරගන්න නැත්නම් brake කරගන්න හයියක් නෑ!!! !!! !!! හැබැයි ඒ භව එහෙම wholesale එකේ ලොකුවෙන්න ගිය ගමන් ඊට වඩා පුණ්‍යශක්තියක් තියන එකෙක්ගෙ භවයකින් / එවුන්ගෙ භව වළින් ඒවා ස්වාභාවිකවම brake වෙනවා!!! {ෆුට් සයිකලේකින් මෝටර් සයිකලයක් අදින්න / තල්ලු කරන්න බෑ. අමාරුයි.} නැත්නම් ඒ අඩුම පුණ්‍යශක්තිය තියන එවුන් ඊට වඩා පුණ්‍යශක්තියක් තියන එවුන්ගෙන් guard වෙනවා!!! එතකොට එහෙම වෙනකොට වෙනකොට ඒ දෙවැනි මට්ටමේ උන්ගෙ mechanisms overload වෙලා.. ඒවට ඔරොත්තුදෙන්න බැරුව ගිහිල්ලා.. ඒවත් ඔලු කුඩුවෙන්න - පැලෙන්නම ලොකුවෙන්න යනවා / හදනවා / ගන්නවා!!! 😯😳 {ෆුට් සයිකල් ගොඩකින් නම් මෝටර් සයිකලයක් අදින්න / තල්ලු කරන්න පුළුවන්.} අන්න එතකොට ඒවා ඊළඟට පුණ්‍යශක්තියෙන් වැඩි එවුන්ගෙන් guard වෙනවා!!! {මෝටර් සයිකල් එකකින් කාර් එකක් තල්ලු කරන්න / අදින්න අමාරුයි.} හැබැයි ඊළඟට ඒ තුන්වැනි මට්ටමේ ඒවත් ලොකුවෙන්න යනවා / හදනවා / ගන්නවා!!! ඒවා ඊළඟට වැඩි පුණ්‍යශක්තියක් තියන ඒවයින් guard වෙනවා!!! ඊළඟට ඒවත් ලොකුවෙනව. ඊට වඩා වැඩි ඒවයින් guard වෙනව!!! ඒවත් ලොකුවෙනව. ඊට වැඩි ඒවයින් guard වෙනව!!! ~~ 'Worldwide Structure එකක්' හැදෙන්නෙ / form වෙන්නේ අන්න ඒ විදියට ඒ මුළු ලෝකෙම ඉන්න සංසාරගත සත්වයන් 'brake අඩු වාහන ඊට වඩා brake තියන එකකට හේත්තුවෙලා නවතින්න බලනවා'.. නැත්නම් 'වේගෙන්ම ගහගෙන යන එවුන් ඊට හෙමින් ගහගෙන යන එකෙක්ගෙ / එවුන්ගෙ ඇඟේ එල්ලිලා බේරෙන්න බලනවා'.. වගේ 'එකාට එකා පූට්ටු උනාම' තමයි!!! හැබැයි එහෙම එකාට එකා හේත්තු උනයි / පූට්ටු උනයි කියලා ඒ කීසීම සත්වයෙක් 'සුරක්ෂිත' වෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මොකද උඩටම සෙට්වෙන එකාගෙ (Pyramid Head) භවයත් ටික ටික ලොකුවෙන්න ගන්නවා!!! එතකොට මුළු structure එකම ටික ටික පල්ලම් බහිනවා!!! !!! !!! එතකොට වෙන සිද්ධිය හරියටම කියනවා නම් මේක මේ විෂ්කම්භය / diameter ක්රමාණුකූලව වැඩිවෙන රබර් බට සෙට් එකක් 'එකක් ඇතුලෙ එකක් විදියට' දාලා ඇතුළෙම එකෙන් high pressure හුළං / වතුර යවන කතන්දරයක් වගෙයි!!! 😁😁 ඇතුළෙම එකට pressure එක ඔරොත්තු නොදෙනකොට ඒක ලොකුවෙලා පුපුරන්න යනවා. ඒක ඊට පිටින් තියන එකෙන් guard වෙනවා. Pressure එක තව වැඩිවෙනකොට දෙවැනි එකත් ලොකුවෙලා පුපුරන්න යනවා. ඒක ඊට පිටින් තියන 3වැනි එකෙන් guard වෙනවා. තවත් වැඩිවෙනකොට 4වැනි, 5වැනි, 6වැනි ~~ විදියට වැනි වැනී ගිහිං 😄 pressure infinite වැඩි වෙච්චහම ඔක්කොම පුපුරලා යනවා!!! !!! !!! 😳😲 😄😄 පැවැත්මෙන් ගැළවෙන්න බැරිවුණොත් රහත්තු.. මහා රහත්තු.. සියලු පල මග ලාභීහු.. 😁 මොකා / මොකී උනත් අනිවා අපාගත වෙන්නෙත් ඔන්න ඔය හන්දම තමයි!!! !!! !!! 😊 😄😄 😅 😌😌 ඊළඟට බොළල්ලා අන්න ඒ structures වල උඹල තවම නොදන්න.. මං තාම කියල දුන්නෙත් නැති.. 😀 තව 'ලොකු ලොකු කතන්දර' තොගයක්ම තියනවා. 😯😳 😊😊 [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom