Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
මැරිච්ච සැණින් කෙළවෙන්න නියමිත උඹලට...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="Damith Kariyawasam" data-source="post: 28688072" data-attributes="member: 31903"><p>මුළින්ම ඒ structures form වෙන්නෙ / හැදෙන්නේ ඒ ඒ සත්වයන්ගේ පුණ්‍යශක්තිය අනුවය කියන්නේ, එතනදි වැඩියෙන්ම බලපාන්නේ සත්වයන්ගෙ සත්වයන්ගෙ අතරෙ තියන 'පරතරය' / 'දුර' නැත්නම් proximity එක තමයි!!! !!! !!! එතනදි එක් එක් සත්වයා අදාළ ලෝකයේ 'land වෙච්ච තැන' අනුව.. උප්පත්ති ස්ථානය අනුව.. <img class="smilie smilie--emoji" loading="lazy" alt="😉" title="Winking face :wink:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f609.png" data-shortname=":wink:" /> උන් උන්ව structure එකට සෙට්වෙනවා!!! ඒ ඇරෙන්න උන්ගෙ වටේට සෙට්වෙන්නේම උනුත් එක්කම 'සසර සැරිසරපු' <img class="smilie smilie--emoji" loading="lazy" alt="😂" title="Face with tears of joy :joy:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f602.png" data-shortname=":joy:" /> උන් අනික් එවුන්ට කෙළලා / උදව් උපකාර කරලා තියන.. අනික් එවුන් උන්ට කෙළලා / උදව් උපකාර කරලා තියන.. ඒ කියන්නේ 'direct couplings' නිසා හැදෙන 'Direct Links' තියන.. එවුන්මය කියලා එකක් කොහෙත්ම නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! උන් ඔක්කොම link වෙලා තියෙන්නේ / වෙන්නේ ඒක සංසාර කතා වල ස්වභාවය නිසයි!!! !!! !!! නැත්නම් mechanisms mechanisms අතරෙ සිදුවන 'indirect couplings' නිසා 'Indirect links' ඇතිවීම ලෝක ස්වභාවයක් නිසයි!!! ඒකට සත්වයන්ට කරන්න දෙයක් නෑ!!! මොකුත් කරන්නත් බෑ!!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ "මේ සංසාර පැවැත්ම හරිම අසාධාරණයි!!" කිව්වෙත් ඒකයි!!! !!! !!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="😌" title="Relieved face :relieved:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60c.png" data-shortname=":relieved:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😌" title="Relieved face :relieved:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60c.png" data-shortname=":relieved:" /> ඒ වගේම ඔතනදි මොකක්හරි (ග්‍රහ)ලෝකයක් ගත්තම, ඒකෙ ඉන්න තරමක් සත්වයන් ඔක්කොම එක්කහු කරලා ගොඩක් ගහලා... <img class="smilie smilie--emoji" loading="lazy" alt="😯" title="Hushed face :hushed:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f62f.png" data-shortname=":hushed:" /> නැත්නම් උන් ඔක්කොම 'පිට්ටු බම්බුවක්' වගේ මොහොකට හරි බස්සලා කෙළින් හිටවලා වගේ... <img class="smilie smilie--emoji" loading="lazy" alt="😯" title="Hushed face :hushed:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f62f.png" data-shortname=":hushed:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😳" title="Flushed face :flushed:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f633.png" data-shortname=":flushed:" /> එහෙමත් නෑ!!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="😄" title="Grinning face with smiling eyes :smile:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f604.png" data-shortname=":smile:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😄" title="Grinning face with smiling eyes :smile:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f604.png" data-shortname=":smile:" /> උන් ඉන්නේ අඩු වැඩි වශයෙන් ඒ මුළු ලෝකය පුරාම විහිදිලා - පැතිරිලා තමයි!!! අන්න ඒ නිසා ඔය මං Pyramid එකක් හැටියට model කරලා පෙන්නපු structure එක ඇත්තටම හැදෙන්නේ ඒ මුළු ලෝකයම cover වෙන විදියට ඒ ලෝකය පුරාම පැතිරිච්ච '3D Structure එකක් හැටියට' තමයි!!! !!! !!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="😊" title="Smiling face with smiling eyes :blush:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60a.png" data-shortname=":blush:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😊" title="Smiling face with smiling eyes :blush:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60a.png" data-shortname=":blush:" /></p><p></p><p>අපි අන්න ඒ විදියට මේ ලෝකයෙත් හැදිල තියන worldwide structure එක analyze කොරලා.. විග්රහ කොරලා.. <img class="smilie smilie--emoji" loading="lazy" alt="😁" title="Beaming face with smiling eyes :grin:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f601.png" data-shortname=":grin:" /> බලන්න ගියාම බොළල්ලා, ඔන්න මුළින්ම අපට 'උඹගෙ ගේ තියන ඉඩම' කියන Geographical Location එක ගත්තම, ඒ ඉඩමෙ 'ආකාසට්ටාච බුම්මට්ටල' ඉන්නව නම්.. <img class="smilie smilie--emoji" loading="lazy" alt="😯" title="Hushed face :hushed:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f62f.png" data-shortname=":hushed:" /> <img class="smilie smilie--emoji" loading="lazy" alt="😁" title="Beaming face with smiling eyes :grin:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f601.png" data-shortname=":grin:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😁" title="Beaming face with smiling eyes :grin:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f601.png" data-shortname=":grin:" /> අහස් වාසී - පොළෝවාසී දෙවිවරු ඉන්නව නම්.. උඩින්ම ඒ ගොල්ලො. <img class="smilie smilie--emoji" loading="lazy" alt="😳" title="Flushed face :flushed:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f633.png" data-shortname=":flushed:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="☺️" title="Smiling face :relaxed:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/263a.png" data-shortname=":relaxed:" /> ඊළඟට ගෙදර ඉන්න මිනිස්සු. ඊළඟට ඒ ගේ තියන ඉඩමෙ ඉන්න පෙරේතයො - භූතයො. <img class="smilie smilie--emoji" loading="lazy" alt="😳" title="Flushed face :flushed:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f633.png" data-shortname=":flushed:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😳" title="Flushed face :flushed:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f633.png" data-shortname=":flushed:" /> <img class="smilie smilie--emoji" loading="lazy" alt="😄" title="Grinning face with smiling eyes :smile:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f604.png" data-shortname=":smile:" /> පහළින්ම ඒ ගෙදර ඉඩමෙ ඉන්න තිරිසන් සත්තු ගැන සළකන්න වෙනවා!!! මොකද ඒ 'ඉඩම' කියන ප්‍රදේශයට අදාළ සම්ප්‍රයුක්ත (පුණ්‍ය)ශක්තිය ලැබෙන්නේ / එන්නේ එතකොට තමයි!!! !!! !!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="😌" title="Relieved face :relieved:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60c.png" data-shortname=":relieved:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😌" title="Relieved face :relieved:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60c.png" data-shortname=":relieved:" /> අන්න ඒ ශක්ති මට්ටම අනුව උඹගෙ ගේ තියන ඉඩම කියන geographical location එක structure එකේ යම් තැනකට සෙට් වෙනවා!!! Structure එකේ යම් තැනක place වෙනවා!!! ඊළඟට අන්න ඒ place එකේ ඒ ඉඩමෙ ඉන්න තරමක් සත්වයන් උන් උන්ගෙ පුණ්‍යශක්ති මට්ටම් අනුව stack වෙලා / පූට්ටු වෙලා, ඔන්න worldwide structure එකෙන් 'චූටි කෑල්ලක්' form වෙනවා!!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="😁" title="Beaming face with smiling eyes :grin:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f601.png" data-shortname=":grin:" /> හැදෙනවා!!! ඒ හැදෙන අතරෙම ළඟට ළඟට සෙට්වෙන සත්වයන්ගේ පුණ්‍යශක්තීන් අනුව level shift වෙවී (උස් පහත් වෙවී කියමු), ඒ කොටසේ සත්වයන්ගෙ අතරේ 'level variations' smooth වෙනවා!!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="😌" title="Relieved face :relieved:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60c.png" data-shortname=":relieved:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😌" title="Relieved face :relieved:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60c.png" data-shortname=":relieved:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😌" title="Relieved face :relieved:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60c.png" data-shortname=":relieved:" /></p><p>Fig. Smoothing: [MEDIA=googledrive]1lpVdC2r1kiaaU1laNVdwPbbna0KXLaHi[/MEDIA]</p><p></p><p> ඊ ඊළඟට උඹගෙ ගේ වටේ තියන ගෙවල් - ඉඩම් වලත් ඒ විදියටම, උඩින්ම ඒ ඒ ගෙවල් තියන ඉඩම් වල දෙවිවරු ඉන්නව නම් ඒ ගොල්ලො. ඊළඟට ඒ ඒ ගෙවල්වල ඉන්න මිනිස්සු. ඊළඟට ඒ ඒ ගෙවල් තියන ඉඩම් වල ඉන්න පෙරේතයො - භූතයො. පහළින්ම ඒ ඒ ගෙවල් තියන ඉඩම් වල ඉන්න තිරිසන් සත්තු ගැන සළකන්න වෙනවා!!! ඒ සත්වයන්ගේ සම්ප්‍රයුක්ත ශක්තීන් අනුව ඒ ඒ geographical locations ටිකත් worldwide structure එකේ place වෙනවා!!! ඊළඟට ඒ ඒ ඉඩම් වල ඉන්න සත්වයන් උන් උන්ගෙ පුණ්‍යශක්තීන් අනුව ඒ ඒ places වල stack වෙලා, worldwide structure එකෙන් තව 'චූටි චූටි කෑලි' ගොඩක් හැදෙනවා!!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="😊" title="Smiling face with smiling eyes :blush:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60a.png" data-shortname=":blush:" /> ඒ වගේම එතනදිත් ළඟට ළඟට සෙට්වෙන සත්වයන්ගේ පුණ්‍යශක්තීන් අනුව අර කළින් stack වෙච්ච සත්වයනුත් තව ඉහළ පහළ වෙනවා!!! Level shift වෙනවා / adjust වෙනවා නැත්නම් ඒ හැදුණු structure කොටසෙත් level variations ආයෙමත් පාරකට smooth වෙනවා!!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="😊" title="Smiling face with smiling eyes :blush:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60a.png" data-shortname=":blush:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😊" title="Smiling face with smiling eyes :blush:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60a.png" data-shortname=":blush:" /> <img class="smilie smilie--emoji" loading="lazy" alt="😌" title="Relieved face :relieved:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60c.png" data-shortname=":relieved:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😌" title="Relieved face :relieved:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60c.png" data-shortname=":relieved:" /></p><p> ඊළඟට ඒ වටේ තියන ගෙවල් වලට පිටින් යන රවුමෙ තියන ඉඩම් - ගෙවල් වලත් ඒ විදියටම, උඩින්ම ඒ ඒ ගෙවල් තියන ඉඩම් වල දෙවිවරු ඉන්නව නම් ඒ ගොල්ලො. ඊළඟට ඒ ඒ ගෙවල්වල ඉන්න මිනිස්සු. ඊළඟට ඒ ඒ ගෙවල් තියන ඉඩම් වල ඉන්න පෙරේතයො - භූතයො. පහළින්ම ඒ ඒ ගෙවල් තියන ඉඩම් වල ඉන්න තිරිසන් සත්තු අර විදියටම average වෙලා, ඒ ශක්තිය අනුව structure එකේ place වෙලා, ඊළඟට උන් උන්ගෙ පුණ්‍යශක්තීන් අනුව ඒ ඒ places වල stack වෙලා, තව තවත් 'චූටි චූටි structure කෑලි' <img class="smilie smilie--emoji" loading="lazy" alt="😁" title="Beaming face with smiling eyes :grin:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f601.png" data-shortname=":grin:" /> හැදෙනවා!!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="😊" title="Smiling face with smiling eyes :blush:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60a.png" data-shortname=":blush:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😊" title="Smiling face with smiling eyes :blush:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60a.png" data-shortname=":blush:" /> ඒ අතරෙම ළඟට ළඟට සෙට්වෙන සත්වයන්ගේ පුණ්‍යශක්තීන් අනුව level shift වෙවී / adjust වෙවී අර කළින් විදියටම ඒ extend / expand වෙච්ච මුළු structure කොටසේම level variations smooth වෙනවා!!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="😌" title="Relieved face :relieved:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60c.png" data-shortname=":relieved:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😌" title="Relieved face :relieved:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60c.png" data-shortname=":relieved:" /></p><p> ඊ ඊ ඊළඟට බොළල්ලා, ඕක 'ඊටත් පිටින් තියන රවුමෙ... ඊටත් පිටින් තියන රවුමෙ... ඊටත් පිටින් ~~' විදියට 'circle එක' ටික ටික ලොකුවෙවී, මුළින්ම 'පුරේ' / 'පුරය' / 'මාවත' නැත්නම් මොකක් හරි 'පාර'.. ඊළඟට 'ගම'.. ඊළඟට 'නගරය'.. ඊළඟට 'පළාත' - 'රට' - 'මහාද්වීපය' විදියට.. අන්තිමට මුළු ලෝකයම cover වෙනකම් ඕක දිගටම extend / expand වෙනවා!!! විහිදෙනවා!!! ඒ extend / expand වෙන අතරෙත් අර කළින් විදියටම ලංවෙන ලංවෙන එවුන්ගෙ පුණ්‍යශක්තීන් අනුව level shift වෙවී / adjust වෙවී level variations smooth වීමත් සිද්ධවෙනවා!!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="😌" title="Relieved face :relieved:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60c.png" data-shortname=":relieved:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😌" title="Relieved face :relieved:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60c.png" data-shortname=":relieved:" /> එතකොට දැන් උඹලටත් පැහැදිළි ඇති, ඒ complete structure එක.. නැත්නම් 'Worldwide Structure එකක්' හැදෙන්නෙ / develop වෙන්නේ 3 dimensional (3D) විදියට තමයි!!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="🙂" title="Slightly smiling face :slight_smile:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f642.png" data-shortname=":slight_smile:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="🙂" title="Slightly smiling face :slight_smile:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f642.png" data-shortname=":slight_smile:" /> ඒ වගේම බොළල්ලා, ඔතනදි මුළින්ම හැදෙන උඹගෙ ගේ තියන geographical location එකට අදාළ structure කොටස 'පුරේ' / 'පාරෙ' structure එකේ තැනකට සෙට්වෙනවා!!! ඊළඟට ඒ පාරෙ structure කොටස ගමේ එකේ තැනකට සෙට්වෙනවා!!! ඊළඟට ඒ ගමේ එක නගරෙ එකේ තැනකට.. නගරෙ එක පළාතෙ එකේ තැනකට.. පළාතෙ එක රටේ එකේ තැනකට.. රටේ එක මහාද්වීපයක එකේ තැනකට.. අන්තිමට ඒ මහාද්වීපයක එකත් ලෝකෙ එකේ තැනකට.. විදියට, අනුපිළිවෙලින් සෙට්වෙනවා!!! වැඩේ යන්නේ අන්න එහෙමයි. <img class="smilie smilie--emoji" loading="lazy" alt="😊" title="Smiling face with smiling eyes :blush:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60a.png" data-shortname=":blush:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😊" title="Smiling face with smiling eyes :blush:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60a.png" data-shortname=":blush:" /> එතකොට ඒ අන්තිමට හැදෙන complete structure එක ගත්තම බොළල්ලා, ඒකෙ එක එක මට්ටම් වලට උස් වෙච්ච - උසින් පහිටි කළාප තොගයක් තියනවා!!! පල්ලම් බැහැපු - ගිලිච්ච කළාප ඊටත් වඩා තොගයක් තියනවා!!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="😊" title="Smiling face with smiling eyes :blush:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60a.png" data-shortname=":blush:" /> හැබයි උසින්ම පිහිටි.. නැත්නම් උච්ඡතම ස්ථාන / කලාප පිහිටන්නේ (හුඟක් වෙලාවට) එකම එකයි!!! !!! !!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="😌" title="Relieved face :relieved:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60c.png" data-shortname=":relieved:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😌" title="Relieved face :relieved:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60c.png" data-shortname=":relieved:" /> යටටම බැහැපු / ගිලිච්ච කළාප නම් ඕනෙ හැටිය තියෙන්න පුළුවන්!!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="😁" title="Beaming face with smiling eyes :grin:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f601.png" data-shortname=":grin:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😊" title="Smiling face with smiling eyes :blush:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60a.png" data-shortname=":blush:" /> <img class="smilie smilie--emoji" loading="lazy" alt="😌" title="Relieved face :relieved:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60c.png" data-shortname=":relieved:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😌" title="Relieved face :relieved:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60c.png" data-shortname=":relieved:" /></p><p></p><p>මේ.. බොළල්ලා, ඕක කොච්චර දැඟලුවත් කියල / ලියලා නම් පැහැදිළි කොරන්න පුළුවන් කතන්දරයක් නෙවෙයි!!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="😄" title="Grinning face with smiling eyes :smile:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f604.png" data-shortname=":smile:" /> <img class="smilie smilie--emoji" loading="lazy" alt="😔" title="Pensive face :pensive:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f614.png" data-shortname=":pensive:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😔" title="Pensive face :pensive:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f614.png" data-shortname=":pensive:" /> මං කොහොම කොහොමහරි ලියල දැම්මත් බොළාට හරියට click වෙයිද / තේරෙයිද?? නැත්නම් බොළා වෙන වෙන කෙහෙල්මල් හිතාගනීද?? කියලා කියන්නත් බෑ. <img class="smilie smilie--emoji" loading="lazy" alt="😄" title="Grinning face with smiling eyes :smile:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f604.png" data-shortname=":smile:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😄" title="Grinning face with smiling eyes :smile:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f604.png" data-shortname=":smile:" /> ඉතිං මං මේ structure කතන්දරේ බොළාට කියන්නෙ කොහොමද? කියලා බර කාලෙක ඉඳලා ලොකු අවුළක හිටියා. <img class="smilie smilie--emoji" loading="lazy" alt="😌" title="Relieved face :relieved:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60c.png" data-shortname=":relieved:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😌" title="Relieved face :relieved:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60c.png" data-shortname=":relieved:" /> Graphically පෙන්නුවා නම්.. pictures එක්කම දාන්න තිබුණ නම්.. ඔක්කොම හරි උනාට, මීට අවුරුදු ගාණකට කළින් මං මේ කතන්දරේට හරියන 3D graphics හොයන්න කියලා Net එක පීරුවට මට හම්බවුනෙත් නෑ!!! Mat Lab වළින් කරපු තරමක් දුරට ගැළපෙන කිහිපයක් හම්බවෙලා මං ඒවත් මීට කළින් වටේකදි මේ කතන්දරය මෙච්චර serious නැතුව කියාපු තැන් 2කදි publish කළා. මං 3D graphics හදන්න දන්නෙත් නැති නිසා පස්සෙ මං හිතං හිටියේ ඒ කළින් දාපු graphicsම පාවිච්චි කරලා පුළුවන් විදියට වැඩේ කරන්න තමයි. හැබැයි ඒ ගැන හිතේ නම් කිසිම ෆිට් එකක් තිබුණේ නෑ!!! !!! !!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="😔" title="Pensive face :pensive:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f614.png" data-shortname=":pensive:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😔" title="Pensive face :pensive:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f614.png" data-shortname=":pensive:" /> වැඩේ කියන්නෙ බොළල්ල, මේ post එක ලියන්න අරං ඒ pictures සීන් එක මතක්වෙලා පොඩ්ඩක් upset වෙනකොටම "'3D land graphics' කියලා search කොරපිය" කියලා 'සිතක් පහළවුනා'. <img class="smilie smilie--emoji" loading="lazy" alt="😉" title="Winking face :wink:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f609.png" data-shortname=":wink:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😁" title="Beaming face with smiling eyes :grin:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f601.png" data-shortname=":grin:" /> Ideaවක් ආවා. <img class="smilie smilie--emoji" loading="lazy" alt="☺️" title="Smiling face :relaxed:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/263a.png" data-shortname=":relaxed:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="☺️" title="Smiling face :relaxed:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/263a.png" data-shortname=":relaxed:" /> <img class="smilie smilie--emoji" loading="lazy" alt="😌" title="Relieved face :relieved:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60c.png" data-shortname=":relieved:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😌" title="Relieved face :relieved:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60c.png" data-shortname=":relieved:" /> ඒ search එකට දෙවෙනියට list වෙච්ච 'Vecteezy' කියලා website එකක මට ඕනෙ කරල තිබුණු විදියම 3D vector graphics තොගයක් තිබුණා!!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="😊" title="Smiling face with smiling eyes :blush:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60a.png" data-shortname=":blush:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😊" title="Smiling face with smiling eyes :blush:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60a.png" data-shortname=":blush:" /> <img class="smilie smilie--emoji" loading="lazy" alt="😌" title="Relieved face :relieved:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60c.png" data-shortname=":relieved:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😌" title="Relieved face :relieved:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60c.png" data-shortname=":relieved:" /> හැබැයි ඉතිං උන් මට නඩු දායිද?? දඩ ගහයිද?? මාව එල්ලයිද?? <img class="smilie smilie--emoji" loading="lazy" alt="😳" title="Flushed face :flushed:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f633.png" data-shortname=":flushed:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😲" title="Astonished face :astonished:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f632.png" data-shortname=":astonished:" /> එව්ව නම් මොකුත් දන්නේ නෑ!!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="😞" title="Disappointed face :disappointed:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f61e.png" data-shortname=":disappointed:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😞" title="Disappointed face :disappointed:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f61e.png" data-shortname=":disappointed:" /> <img class="smilie smilie--emoji" loading="lazy" alt="😔" title="Pensive face :pensive:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f614.png" data-shortname=":pensive:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😔" title="Pensive face :pensive:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f614.png" data-shortname=":pensive:" /> මං ඔන්න ඔහේ screen shots ගහලා ගහලා ගහලා ඔය Worldwide Structure කතන්දරේ උඹලට හොඳටම තේරෙන්න පෙන්නන්න පුළුවන් graphics ටිකක් නම් හදාගත්තා!!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="☺️" title="Smiling face :relaxed:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/263a.png" data-shortname=":relaxed:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="☺️" title="Smiling face :relaxed:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/263a.png" data-shortname=":relaxed:" /> <img class="smilie smilie--emoji" loading="lazy" alt="😌" title="Relieved face :relieved:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60c.png" data-shortname=":relieved:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😌" title="Relieved face :relieved:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60c.png" data-shortname=":relieved:" /> ඕං බලහල්ලකො වැඩේ... <img class="smilie smilie--emoji" loading="lazy" alt="🙂" title="Slightly smiling face :slight_smile:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f642.png" data-shortname=":slight_smile:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="🙂" title="Slightly smiling face :slight_smile:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f642.png" data-shortname=":slight_smile:" /></p><p>1) <a href="https://drive.google.com/file/d/1rXvWVF40jT_m4nYtu2irgmSWuCdk71bi/view" target="_blank">පාර</a></p><p>2) <a href="https://drive.google.com/file/d/1FAmglODoK6Z1pWH42big9_REiR07z79X/view" target="_blank">ගම</a></p><p>3) <a href="https://drive.google.com/file/d/1cN26s_LlUDaEBmMUTr4aDPO_4GyYmCoy/view" target="_blank">නගරය</a></p><p>4) <a href="https://drive.google.com/file/d/1MPx0dbyYHrkIWR2uwAMT9KctC0WNQico/view" target="_blank">පළාත</a></p><p>5) <a href="https://drive.google.com/file/d/1lC1tZzD5sRAksBhE4wYQfRMKpeArXTS1/view" target="_blank">රට</a></p><p>6) <a href="https://drive.google.com/file/d/1fbdt22AAHiOpmbPF1rNRO9jx8g0mCRrP/view" target="_blank">මහාද්වීපය</a></p><p>7) <a href="https://drive.google.com/file/d/1PFE1plNs_0iiZzpB29z7OgcSY9CvWd1b/view" target="_blank">ලෝකය</a></p><p></p><p>එතකොට බොළල්ලා මං කාලෙකට කළින් මේ 'විවිධ පින් මට්ටම් වල ඉපදුණු මිනිස්සු' ටිකක් <a href="https://drive.google.com/file/d/1c-0fGHXjHkb_ugURzlCHsK5PZIvY45mp/view" target="_blank">Link:</a> හැටියට පෙන්නුවේ, ඔන්න ඔය worldwide structure එකේ එක එක ප්‍රමාණ වලට උසින් - පහතින් පිහිටි geographical locations කිහිපයක ඉපදිච්ච මිනිස්සු පිරිසක් ගැන තමයි!!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="☺️" title="Smiling face :relaxed:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/263a.png" data-shortname=":relaxed:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="☺️" title="Smiling face :relaxed:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/263a.png" data-shortname=":relaxed:" /> <img class="smilie smilie--emoji" loading="lazy" alt="😌" title="Relieved face :relieved:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60c.png" data-shortname=":relieved:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😌" title="Relieved face :relieved:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60c.png" data-shortname=":relieved:" /> ඒ උන් සම්බන්ධයෙන් භාග්‍යවතුන්වහන්සේ කියාපු 'මංගල කරුණු' <img class="smilie smilie--emoji" loading="lazy" alt="😉" title="Winking face :wink:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f609.png" data-shortname=":wink:" /> කිහිපයක්ම තියනවා!!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="☺️" title="Smiling face :relaxed:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/263a.png" data-shortname=":relaxed:" /> <img class="smilie smilie--emoji" loading="lazy" alt="😊" title="Smiling face with smiling eyes :blush:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60a.png" data-shortname=":blush:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😊" title="Smiling face with smiling eyes :blush:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60a.png" data-shortname=":blush:" /> ඊළඟ post එකෙන් බලමු. මොකද ඊට කළින් බොළාට භාග්‍යවතුන්වහන්සේ කියාපු 'කෙළෙස් කතාව' කියල දීලා ඉන්ට වෙනවා!!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="😌" title="Relieved face :relieved:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60c.png" data-shortname=":relieved:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😌" title="Relieved face :relieved:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60c.png" data-shortname=":relieved:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😌" title="Relieved face :relieved:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60c.png" data-shortname=":relieved:" /></p></blockquote><p></p>
[QUOTE="Damith Kariyawasam, post: 28688072, member: 31903"] මුළින්ම ඒ structures form වෙන්නෙ / හැදෙන්නේ ඒ ඒ සත්වයන්ගේ පුණ්‍යශක්තිය අනුවය කියන්නේ, එතනදි වැඩියෙන්ම බලපාන්නේ සත්වයන්ගෙ සත්වයන්ගෙ අතරෙ තියන 'පරතරය' / 'දුර' නැත්නම් proximity එක තමයි!!! !!! !!! එතනදි එක් එක් සත්වයා අදාළ ලෝකයේ 'land වෙච්ච තැන' අනුව.. උප්පත්ති ස්ථානය අනුව.. 😉 උන් උන්ව structure එකට සෙට්වෙනවා!!! ඒ ඇරෙන්න උන්ගෙ වටේට සෙට්වෙන්නේම උනුත් එක්කම 'සසර සැරිසරපු' 😂 උන් අනික් එවුන්ට කෙළලා / උදව් උපකාර කරලා තියන.. අනික් එවුන් උන්ට කෙළලා / උදව් උපකාර කරලා තියන.. ඒ කියන්නේ 'direct couplings' නිසා හැදෙන 'Direct Links' තියන.. එවුන්මය කියලා එකක් කොහෙත්ම නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! උන් ඔක්කොම link වෙලා තියෙන්නේ / වෙන්නේ ඒක සංසාර කතා වල ස්වභාවය නිසයි!!! !!! !!! නැත්නම් mechanisms mechanisms අතරෙ සිදුවන 'indirect couplings' නිසා 'Indirect links' ඇතිවීම ලෝක ස්වභාවයක් නිසයි!!! ඒකට සත්වයන්ට කරන්න දෙයක් නෑ!!! මොකුත් කරන්නත් බෑ!!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ "මේ සංසාර පැවැත්ම හරිම අසාධාරණයි!!" කිව්වෙත් ඒකයි!!! !!! !!! 😌😌 ඒ වගේම ඔතනදි මොකක්හරි (ග්‍රහ)ලෝකයක් ගත්තම, ඒකෙ ඉන්න තරමක් සත්වයන් ඔක්කොම එක්කහු කරලා ගොඩක් ගහලා... 😯 නැත්නම් උන් ඔක්කොම 'පිට්ටු බම්බුවක්' වගේ මොහොකට හරි බස්සලා කෙළින් හිටවලා වගේ... 😯😳 එහෙමත් නෑ!!! 😄😄 උන් ඉන්නේ අඩු වැඩි වශයෙන් ඒ මුළු ලෝකය පුරාම විහිදිලා - පැතිරිලා තමයි!!! අන්න ඒ නිසා ඔය මං Pyramid එකක් හැටියට model කරලා පෙන්නපු structure එක ඇත්තටම හැදෙන්නේ ඒ මුළු ලෝකයම cover වෙන විදියට ඒ ලෝකය පුරාම පැතිරිච්ච '3D Structure එකක් හැටියට' තමයි!!! !!! !!! 😊😊 අපි අන්න ඒ විදියට මේ ලෝකයෙත් හැදිල තියන worldwide structure එක analyze කොරලා.. විග්රහ කොරලා.. 😁 බලන්න ගියාම බොළල්ලා, ඔන්න මුළින්ම අපට 'උඹගෙ ගේ තියන ඉඩම' කියන Geographical Location එක ගත්තම, ඒ ඉඩමෙ 'ආකාසට්ටාච බුම්මට්ටල' ඉන්නව නම්.. 😯 😁😁 අහස් වාසී - පොළෝවාසී දෙවිවරු ඉන්නව නම්.. උඩින්ම ඒ ගොල්ලො. 😳☺️ ඊළඟට ගෙදර ඉන්න මිනිස්සු. ඊළඟට ඒ ගේ තියන ඉඩමෙ ඉන්න පෙරේතයො - භූතයො. 😳😳 😄 පහළින්ම ඒ ගෙදර ඉඩමෙ ඉන්න තිරිසන් සත්තු ගැන සළකන්න වෙනවා!!! මොකද ඒ 'ඉඩම' කියන ප්‍රදේශයට අදාළ සම්ප්‍රයුක්ත (පුණ්‍ය)ශක්තිය ලැබෙන්නේ / එන්නේ එතකොට තමයි!!! !!! !!! 😌😌 අන්න ඒ ශක්ති මට්ටම අනුව උඹගෙ ගේ තියන ඉඩම කියන geographical location එක structure එකේ යම් තැනකට සෙට් වෙනවා!!! Structure එකේ යම් තැනක place වෙනවා!!! ඊළඟට අන්න ඒ place එකේ ඒ ඉඩමෙ ඉන්න තරමක් සත්වයන් උන් උන්ගෙ පුණ්‍යශක්ති මට්ටම් අනුව stack වෙලා / පූට්ටු වෙලා, ඔන්න worldwide structure එකෙන් 'චූටි කෑල්ලක්' form වෙනවා!!! 😁 හැදෙනවා!!! ඒ හැදෙන අතරෙම ළඟට ළඟට සෙට්වෙන සත්වයන්ගේ පුණ්‍යශක්තීන් අනුව level shift වෙවී (උස් පහත් වෙවී කියමු), ඒ කොටසේ සත්වයන්ගෙ අතරේ 'level variations' smooth වෙනවා!!! 😌😌😌 Fig. Smoothing: [MEDIA=googledrive]1lpVdC2r1kiaaU1laNVdwPbbna0KXLaHi[/MEDIA] ඊ ඊළඟට උඹගෙ ගේ වටේ තියන ගෙවල් - ඉඩම් වලත් ඒ විදියටම, උඩින්ම ඒ ඒ ගෙවල් තියන ඉඩම් වල දෙවිවරු ඉන්නව නම් ඒ ගොල්ලො. ඊළඟට ඒ ඒ ගෙවල්වල ඉන්න මිනිස්සු. ඊළඟට ඒ ඒ ගෙවල් තියන ඉඩම් වල ඉන්න පෙරේතයො - භූතයො. පහළින්ම ඒ ඒ ගෙවල් තියන ඉඩම් වල ඉන්න තිරිසන් සත්තු ගැන සළකන්න වෙනවා!!! ඒ සත්වයන්ගේ සම්ප්‍රයුක්ත ශක්තීන් අනුව ඒ ඒ geographical locations ටිකත් worldwide structure එකේ place වෙනවා!!! ඊළඟට ඒ ඒ ඉඩම් වල ඉන්න සත්වයන් උන් උන්ගෙ පුණ්‍යශක්තීන් අනුව ඒ ඒ places වල stack වෙලා, worldwide structure එකෙන් තව 'චූටි චූටි කෑලි' ගොඩක් හැදෙනවා!!! 😊 ඒ වගේම එතනදිත් ළඟට ළඟට සෙට්වෙන සත්වයන්ගේ පුණ්‍යශක්තීන් අනුව අර කළින් stack වෙච්ච සත්වයනුත් තව ඉහළ පහළ වෙනවා!!! Level shift වෙනවා / adjust වෙනවා නැත්නම් ඒ හැදුණු structure කොටසෙත් level variations ආයෙමත් පාරකට smooth වෙනවා!!! 😊😊 😌😌 ඊළඟට ඒ වටේ තියන ගෙවල් වලට පිටින් යන රවුමෙ තියන ඉඩම් - ගෙවල් වලත් ඒ විදියටම, උඩින්ම ඒ ඒ ගෙවල් තියන ඉඩම් වල දෙවිවරු ඉන්නව නම් ඒ ගොල්ලො. ඊළඟට ඒ ඒ ගෙවල්වල ඉන්න මිනිස්සු. ඊළඟට ඒ ඒ ගෙවල් තියන ඉඩම් වල ඉන්න පෙරේතයො - භූතයො. පහළින්ම ඒ ඒ ගෙවල් තියන ඉඩම් වල ඉන්න තිරිසන් සත්තු අර විදියටම average වෙලා, ඒ ශක්තිය අනුව structure එකේ place වෙලා, ඊළඟට උන් උන්ගෙ පුණ්‍යශක්තීන් අනුව ඒ ඒ places වල stack වෙලා, තව තවත් 'චූටි චූටි structure කෑලි' 😁 හැදෙනවා!!! 😊😊 ඒ අතරෙම ළඟට ළඟට සෙට්වෙන සත්වයන්ගේ පුණ්‍යශක්තීන් අනුව level shift වෙවී / adjust වෙවී අර කළින් විදියටම ඒ extend / expand වෙච්ච මුළු structure කොටසේම level variations smooth වෙනවා!!! 😌😌 ඊ ඊ ඊළඟට බොළල්ලා, ඕක 'ඊටත් පිටින් තියන රවුමෙ... ඊටත් පිටින් තියන රවුමෙ... ඊටත් පිටින් ~~' විදියට 'circle එක' ටික ටික ලොකුවෙවී, මුළින්ම 'පුරේ' / 'පුරය' / 'මාවත' නැත්නම් මොකක් හරි 'පාර'.. ඊළඟට 'ගම'.. ඊළඟට 'නගරය'.. ඊළඟට 'පළාත' - 'රට' - 'මහාද්වීපය' විදියට.. අන්තිමට මුළු ලෝකයම cover වෙනකම් ඕක දිගටම extend / expand වෙනවා!!! විහිදෙනවා!!! ඒ extend / expand වෙන අතරෙත් අර කළින් විදියටම ලංවෙන ලංවෙන එවුන්ගෙ පුණ්‍යශක්තීන් අනුව level shift වෙවී / adjust වෙවී level variations smooth වීමත් සිද්ධවෙනවා!!! 😌😌 එතකොට දැන් උඹලටත් පැහැදිළි ඇති, ඒ complete structure එක.. නැත්නම් 'Worldwide Structure එකක්' හැදෙන්නෙ / develop වෙන්නේ 3 dimensional (3D) විදියට තමයි!!! 🙂🙂 ඒ වගේම බොළල්ලා, ඔතනදි මුළින්ම හැදෙන උඹගෙ ගේ තියන geographical location එකට අදාළ structure කොටස 'පුරේ' / 'පාරෙ' structure එකේ තැනකට සෙට්වෙනවා!!! ඊළඟට ඒ පාරෙ structure කොටස ගමේ එකේ තැනකට සෙට්වෙනවා!!! ඊළඟට ඒ ගමේ එක නගරෙ එකේ තැනකට.. නගරෙ එක පළාතෙ එකේ තැනකට.. පළාතෙ එක රටේ එකේ තැනකට.. රටේ එක මහාද්වීපයක එකේ තැනකට.. අන්තිමට ඒ මහාද්වීපයක එකත් ලෝකෙ එකේ තැනකට.. විදියට, අනුපිළිවෙලින් සෙට්වෙනවා!!! වැඩේ යන්නේ අන්න එහෙමයි. 😊😊 එතකොට ඒ අන්තිමට හැදෙන complete structure එක ගත්තම බොළල්ලා, ඒකෙ එක එක මට්ටම් වලට උස් වෙච්ච - උසින් පහිටි කළාප තොගයක් තියනවා!!! පල්ලම් බැහැපු - ගිලිච්ච කළාප ඊටත් වඩා තොගයක් තියනවා!!! 😊 හැබයි උසින්ම පිහිටි.. නැත්නම් උච්ඡතම ස්ථාන / කලාප පිහිටන්නේ (හුඟක් වෙලාවට) එකම එකයි!!! !!! !!! 😌😌 යටටම බැහැපු / ගිලිච්ච කළාප නම් ඕනෙ හැටිය තියෙන්න පුළුවන්!!! 😁😊 😌😌 මේ.. බොළල්ලා, ඕක කොච්චර දැඟලුවත් කියල / ලියලා නම් පැහැදිළි කොරන්න පුළුවන් කතන්දරයක් නෙවෙයි!!! 😄 😔😔 මං කොහොම කොහොමහරි ලියල දැම්මත් බොළාට හරියට click වෙයිද / තේරෙයිද?? නැත්නම් බොළා වෙන වෙන කෙහෙල්මල් හිතාගනීද?? කියලා කියන්නත් බෑ. 😄😄 ඉතිං මං මේ structure කතන්දරේ බොළාට කියන්නෙ කොහොමද? කියලා බර කාලෙක ඉඳලා ලොකු අවුළක හිටියා. 😌😌 Graphically පෙන්නුවා නම්.. pictures එක්කම දාන්න තිබුණ නම්.. ඔක්කොම හරි උනාට, මීට අවුරුදු ගාණකට කළින් මං මේ කතන්දරේට හරියන 3D graphics හොයන්න කියලා Net එක පීරුවට මට හම්බවුනෙත් නෑ!!! Mat Lab වළින් කරපු තරමක් දුරට ගැළපෙන කිහිපයක් හම්බවෙලා මං ඒවත් මීට කළින් වටේකදි මේ කතන්දරය මෙච්චර serious නැතුව කියාපු තැන් 2කදි publish කළා. මං 3D graphics හදන්න දන්නෙත් නැති නිසා පස්සෙ මං හිතං හිටියේ ඒ කළින් දාපු graphicsම පාවිච්චි කරලා පුළුවන් විදියට වැඩේ කරන්න තමයි. හැබැයි ඒ ගැන හිතේ නම් කිසිම ෆිට් එකක් තිබුණේ නෑ!!! !!! !!! 😔😔 වැඩේ කියන්නෙ බොළල්ල, මේ post එක ලියන්න අරං ඒ pictures සීන් එක මතක්වෙලා පොඩ්ඩක් upset වෙනකොටම "'3D land graphics' කියලා search කොරපිය" කියලා 'සිතක් පහළවුනා'. 😉😁 Ideaවක් ආවා. ☺️☺️ 😌😌 ඒ search එකට දෙවෙනියට list වෙච්ච 'Vecteezy' කියලා website එකක මට ඕනෙ කරල තිබුණු විදියම 3D vector graphics තොගයක් තිබුණා!!! 😊😊 😌😌 හැබැයි ඉතිං උන් මට නඩු දායිද?? දඩ ගහයිද?? මාව එල්ලයිද?? 😳😲 එව්ව නම් මොකුත් දන්නේ නෑ!!! 😞😞 😔😔 මං ඔන්න ඔහේ screen shots ගහලා ගහලා ගහලා ඔය Worldwide Structure කතන්දරේ උඹලට හොඳටම තේරෙන්න පෙන්නන්න පුළුවන් graphics ටිකක් නම් හදාගත්තා!!! ☺️☺️ 😌😌 ඕං බලහල්ලකො වැඩේ... 🙂🙂 1) [URL='https://drive.google.com/file/d/1rXvWVF40jT_m4nYtu2irgmSWuCdk71bi/view']පාර[/URL] 2) [URL='https://drive.google.com/file/d/1FAmglODoK6Z1pWH42big9_REiR07z79X/view']ගම[/URL] 3) [URL='https://drive.google.com/file/d/1cN26s_LlUDaEBmMUTr4aDPO_4GyYmCoy/view']නගරය[/URL] 4) [URL='https://drive.google.com/file/d/1MPx0dbyYHrkIWR2uwAMT9KctC0WNQico/view']පළාත[/URL] 5) [URL='https://drive.google.com/file/d/1lC1tZzD5sRAksBhE4wYQfRMKpeArXTS1/view']රට[/URL] 6) [URL='https://drive.google.com/file/d/1fbdt22AAHiOpmbPF1rNRO9jx8g0mCRrP/view']මහාද්වීපය[/URL] 7) [URL='https://drive.google.com/file/d/1PFE1plNs_0iiZzpB29z7OgcSY9CvWd1b/view']ලෝකය[/URL] එතකොට බොළල්ලා මං කාලෙකට කළින් මේ 'විවිධ පින් මට්ටම් වල ඉපදුණු මිනිස්සු' ටිකක් [URL='https://drive.google.com/file/d/1c-0fGHXjHkb_ugURzlCHsK5PZIvY45mp/view']Link:[/URL] හැටියට පෙන්නුවේ, ඔන්න ඔය worldwide structure එකේ එක එක ප්‍රමාණ වලට උසින් - පහතින් පිහිටි geographical locations කිහිපයක ඉපදිච්ච මිනිස්සු පිරිසක් ගැන තමයි!!! ☺️☺️ 😌😌 ඒ උන් සම්බන්ධයෙන් භාග්‍යවතුන්වහන්සේ කියාපු 'මංගල කරුණු' 😉 කිහිපයක්ම තියනවා!!! ☺️ 😊😊 ඊළඟ post එකෙන් බලමු. මොකද ඊට කළින් බොළාට භාග්‍යවතුන්වහන්සේ කියාපු 'කෙළෙස් කතාව' කියල දීලා ඉන්ට වෙනවා!!! 😌😌😌 [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom