Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
මැරිච්ච සැණින් කෙළවෙන්න නියමිත උඹලට...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

යාළුලා අවුරුද්දකුත් මාස 2කින් විතර පස්සෙ තමයි මේ ඇත්ත සංසාර කතාව ඒ විදියටම කියල තෝරලා දෙන්න පටන්ගත්තු ළිපි පෙලට හරියන්න ලියන්න ගත්තෙ. ඒ ගෙවිච්ච කාලය තුළ වෙච්ච දේවල් නිසා සමහරවිට දැන් ලියන ඒවයි style වෙනසක් තියෙයි. ඒව ගණන් ගන්න එපා.  දැන් ඇත්තටම ඉතුරුවෙලා තියෙන්නෙ භාග්‍යවතුන්වහන්සේට ඒ කාලෙ කියල තෝරලා දෙන්න බැරිවෙච්ච ධර්ම කරුණු පැහැදිළි කරන එක තමයි. මේව මේ මගේ හිතළු.. මගේ කතා.. ධර්මයේ නැති දේවල්.. කියල හිතන්න තරම් මෝඩ වෙන්න එපා!!! !!! !!! මේ කියාගෙන යන්නෙ ඔහෙල හුඟදෙනෙක් අහල - කියවලා තියන, හැබැයි නොතේරිච්ච, 'නියාම ධර්ම' හා 'කර්ම - කර්ම විපාක' කතන්දර ගැනයි!!! හැබැයි දැන් මං අන්ත දුප්පතෙක්.. ණය ගෙවාගන්න බැරි අසරණයෙක්.. හිතිං හොඳටම වැටිල ඉන්න කෙනෙක්.. නිසයි, මං නිසා දුප්පත් වෙලා අසරණ වෙලා ඉන්න මගේ නෝනා - ළමයි ගැනත් ගොඩාක් දුකින්.. හිත් වේදනාවෙන්.. හිත් පීඩාවෙන්.. ඉන්න කෙනෙක් නිසයි, දැන් මගේ memory නම් ටිකක් කචල්!!!  මං ළඟ මේ posts වලට draft කරපුවා තොගයක්ම තියනව. දැන් මට ඒවයින් finalize කරල publish කරපු paragraphs මොනවද? නොකරපු paragraphs මොනවද? මතක නෑ!!!  ඉතිං ඉදිරි posts වල සමහරවිට repeated paragraphs එහෙම වැටෙයි. ඒවත් ප්‍රශ්ණයක් කරගන්න එපා.

හරි යාළුලා අන්තිමටම දාපු post එකේදි මං worldwide structures හැදෙන හැටි සවිස්තරව කියල දීලා, ඒවා සම්බන්ධව භාග්‍යවතුන්වහන්සේ වදාළ මංගල කරුණු වගයකුත් තියන බව කියලා, ඒ ගැන කියන්න කළින් භාග්‍යවතුන්වහන්සේ වදාළ 'කෙළෙස් අඩු වැඩි කතාව' කියල දීල ඉන්න වෙන බව කියලා නැවැත්තුවා. අද එතන ඉඳල.

ඔහෙල දන්නවද දන්නෙ නැහැ “සන්ති සත්තා අප්පරජක්ඛජාතිකා, අස්සවණතා ධම්මස්ස පරිහායන්ති. භවිස්සන්ති ධම්මස්ස අඤ්ඤාතාරෝ. අහම්පි භික්ඛවේ යේන උරුවේලා සේනානි නිගමෝ තේනුපසංකමිස්සාමි ධම්මදේසනායා’ති." (කෙලෙස් අඩු සත්වයෝ ඉන්නවා. මේ ධර්මය ඇසුණේ නැත්නම් ඔවුන් පිරිහේවි! ධර්මය ඇසුණොත් ඔවුහු අවබෝධ කරන්නේමය! මහණෙනි, මම ද දහම් දෙසීම පිණිස උරුවේලාවේ සේනානි නියම්ගම වෙත වැඩම කරන්නෙමි.) කියලා භාග්‍යවතුන්වහන්සේම කියපු එකක් තියනව!!! අන්න ඒකෙ කියල තියන කෙළෙස් කතාව තමයි කතාව!!! ඒ ඔහෙල දන්න 'රාග - ද්වේශ - මෝහ' නෙවෙයි!!! !!! !!!   මොකද, ස්වභාවධර්මයේ ඇත්ත කතාවෙ තියෙන්නෙ විද්‍යුත් තරංගයි - විද්‍යුත්චුම්බක තරංගයි දෙක විතරයි!!! !!! !!! ඒවයි රාග - ද්වේශ - මෝහ කතා නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

ඔන්න ඕක අල්ලගන්න යාළුලා මටත් සෑහෙන අමාරු උනා. මුල්ම කාලෙ මං AC current එක යන wire එකකට කාන්දම් කෑල්ලක් ලං කළාම vibrate වෙන එකයි කෙනෙක්ගෙ රාග ද්වේශ මෝහ වැඩි වෙනකොට එයාගෙ හිතේ විසිරීම වැඩිවෙන එකයි අතරෙ බැලූ බැල්මටම පේන සමානකම නිසා කෙළෙස් කියන්නෙ 'රාග' = attraction, 'ද්වේශ' = repulsion, 'මෝහ' = attachment / distance වෙන්න ඇති කියලා හිතුවා. ඒ විදියට පැහැදිළි කරලා ලියල publish කළත් එක්ක!!! ඒත් මට 'හරි කෙළෙස්'.. නැත්නම් 'කෙළෙස් බන්ධන' කතාව හරියටම තේරුණේ / අහුවුනේ memory waves resonate වෙන සිද්ධිය අල්ලගත්තට පස්සෙ තමයි. බැලුවම කෙනෙක් සසර දුකින් නිදහස් වෙනවද නැද්ද?? සංසාර පැවැත්මෙන් ගැලවෙනවද නැද්ද?? කියන එක තියෙන්නෙත් ඒ කෙළෙස් මත තමයි!!! !!! !!! කෙළෙස් අඩු නම් සසර දුකින් නිදහස්වෙන / සංසාර පැවැත්මෙන් ගැළවෙන එක ලේසියි!!! කෙළෙස් වැඩි වෙන්න වැඩි වෙන්න සසර දුකින් නිදහස්වෙන / සංසාර පැවැත්මෙන් ගැළවෙන එක හැබෑ නොවන හීනයක් ගාණයි!!! !!! !!! අන්න ඒ නිසා භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ ජීවමානව වැඩසිටිය කාලෙත් chance එක තිබිල තියෙන්නෙ කෙළෙස් අඩු අයට විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! “සන්ති සත්තා අප්පරජක්ඛජාතිකා ~" එකේ තේරුම ඒකයි!!! !!! !!!

එතකොට යාළුලා ඒ සිද්ධිය පිටිපස්සෙ තියන ස්වභාවධර්මයේ කතාව මෙන්න මේකයි.  යාළුලා මං worldwide structures හැදෙන හැටි ගැන පැහැදිළි කරද්දි කිව්වා එතනදි බලපාන්නෙ ළඟට ළඟට සෙට්වෙන සත්වයන්ගේ පුණ්‍යශක්තිය බව. හැබැයි ඒ පැහැදිළි කිරීම ඇත්තටම නම් අසම්පූර්ණයි!!! මොකද දැන් ඔහෙල දන්නවා memory mechanisms අතරෙ couplings හැදෙන එක 'තමන් සම්බන්ධ තමන්ට අදාළ memory waves වළින්' direct couplings හැටියටයි.. & 'තමන් සම්බන්ධ නැති, තමන්ට අදාළත් නැති, අනුන්ගෙන් induce වෙච්ච waves වළින්' indirect couplings හැටියටයි.. දෙවිදියකට සිද්ධවෙන බව. හැබැයි මං දැනට පෙන්නපු structures වල පෙන්නලා තියෙන්නෙ නිකම්ම couplings ටිකක් විතරයි. Direct - indirect කතාවක් සඳහන්කරල වත් නෑ!!! ඒකට හේතුව මේකයි.

ඔය structures ඔක්කොම හා හා පුරා කියලා arrenge වෙන්න ගන්නේ විනාශවෙලා ඉවරවෙච්ච සක්වළක ඉතුරුවෙන දේවල්.. නැත්නම් ආභස්සර තත්වයට පත්වෙච්ච සත්වයනුයි අළුයි දුවිලියි වළින් අළුතෙන් සක්වළක් form වෙද්දීයි!!! සක්වළක් අළුතෙන්ම නිර්මාණය වෙද්දීයි!!! එතෙන්දි ආභස්සර සත්වයන්ට ඇස් - කන් - නහය - දිව - කය 5ම නැති නිසා ආභස්සර වෙලා ටික කාලෙකින්ම උන්ට memory recall වෙන ඒවා එහෙම්පිටින්ම නැතුව යනවා!!! ඊටපස්සෙ mechanisms වල තියන waves ඔක්කොම mechanisms mechanisms අතරෙ resonate වෙවී තියනකොට mechanism එකක capacity එක ඒකෙ තියන waves ඔක්කොටම සමසමව බෙදිල ගිහිල්ලා waves ඔක්කොම mechanisms වල capacities අනුව එකම මට්ටමකට එනවා!!! එහෙම උනාම ඒ ඒ සත්වයන්ගේ අනන්‍යතාවයන් යටපත්වෙලා ගිහිං උන් ඔක්කොමත් එක සමාන වෙනවා!!! ඒත් එක්කම couplings ඔක්කොමත් 'නිකම්ම නිකං couplings' බවට පත්වෙලා direct - indirect කතාව නැතුව යනවා!!! !!! !!!  {ඒ කාලෙට සත්වයො සත්වයො අතරේ වෙනස්කම් නැතුව යනවා!!! හැබැයි සත්ව වර්ග අතරෙ වෙනස්කම් විතරක් maintain වෙනවා!!! එතකොට මිනිස්සු ඔක්කොම එක වගේ වෙනවා. අපා - දෙපා - සිව්පා - බහුපා සත්වයන් ඔක්කොමත් කාණ්ඩ අනුවයි විශාලත්වය අනුවයි වෙනස විතරක් හිටින්න ඔක්කොම එකවගේ වෙනවා. (හරියට සපත්තු - සෙරෙප්පු වගේ.  එක එක වර්ග තියනවා. එක වර්ගයකින් sizes ගොඩක් තියනවා.)}

ඇත්ත 'කෙළෙස්' කතාව නැත්නම් කෙළෙස් බන්ධන වල කතාව පටන් ගන්නේ සක්වළක් අළුතෙන් form වෙලා, ආභස්සර සත්තු ඔක්කොම නැවත භෞතික ශරීර ඇති සත්වයන් බවට පත්වෙලා, ඊළඟට පරිණාමය වෙවී නියම ස්වරූප වල සත්වයන්ව ඉපදෙන්න ගත්තාම තමයි!!! !!! !!! ඒකට සක්වළක් form වෙලා අවුරුදු බර ගාණක් යන්න ඕනෙ!!! මනුස්සයෙකුගේ වයස අනන්තයෙන් පටන් අරගෙන 80,000ට අඩුවෙනකම් යන්න ඕනෙ!!! !!! !!! මොකද මුළදි මුළදී හැදෙන්නේ නික්ලේශී.. කෙළෙස් නැති.. පරම පිවිතුරු.. සත්වයන් තමයි!!! !!! !!!  පූඃ පුඃ පුඃ පුපුඃ හ්හ්  කෙළෙස් ඇතිවන්න පටන් ගන්නේ උන් උන්ම පව් කර කර - පින් කර කර සසර සැරිසරන කොට ඒ මතකයනුයි, මතක්වෙන මතක්වෙන සංසාර මතකයනුයි නිසා ආයිම direct couplings හැදෙන්න ගත්තාම තමයි!!! !!! !!! එතකොට ඒ කෙළෙස් නැත්නම් කෙළෙස් බන්ධන අපිට මෙන්න මේ විදියට පෙන්වන්න පුළුවන්!!!

Fig. [MEDIA=googledrive]1QU96DH0jm77n0BsAOivt9_SLUiVxkULg[/MEDIA]

දැන් මේ ලෝකෙ ඇතුළේ තියෙන්නේ ඔන්න ඔහොම direct & indirect couplings wholesale එකේ තියන හිතාගන්නත් අමාරු complex / සංකීර්ණ තත්වයක් තමයි!!! !!! !!! ඒකෙදි ඔහෙල හැමෝම කෙළෙස් වැඩි - සැපට කන එවුන් වගෙයි!!! !!! !!!

රතු පාටින් පව් කරපුව. කොළ පාටින් පින් කරපුව. පින් / +ve links සාමාන්‍යයෙන් තියන තරමට හොඳයි!!! ඒත් තමන් පොඩි පිණක් කරපු එකක් හෝ ඇත්තටම නම් පින් නැති - පින් කියල හිතාගෙන කරපු ගොං වැඩක් නැවත නැවතත් මෙනෙහි කොර කොර පින් වැඩිකරගන්න හිතුවොත් නම් ඒ පිණ කරුමයක් වෙනවා!!! !!! !!!  ඒ හිතන එකෙන් භවය හැදිල / ලොකුවෙලා තිරිසන් නිරිසත් ඒවට වැටෙනවා!!! !!! !!!   මට රුපියල් ලක්ෂ 5-10ක් දීල වගේ හැබෑවටම මහා පින් තියන දෙයක් කරලා නම් නැවත නැවත මෙනෙහි කිරීම හොඳයි.

[QUOTE="Damith Kariyawasam, post: 29821412, member: 31903"] යාළුලා අවුරුද්දකුත් මාස 2කින් විතර පස්සෙ තමයි මේ ඇත්ත සංසාර කතාව ඒ විදියටම කියල තෝරලා දෙන්න පටන්ගත්තු ළිපි පෙලට හරියන්න ලියන්න ගත්තෙ. ඒ ගෙවිච්ච කාලය තුළ වෙච්ච දේවල් නිසා සමහරවිට දැන් ලියන ඒවයි style වෙනසක් තියෙයි. ඒව ගණන් ගන්න එපා. 😌😌 දැන් ඇත්තටම ඉතුරුවෙලා තියෙන්නෙ භාග්‍යවතුන්වහන්සේට ඒ කාලෙ කියල තෝරලා දෙන්න බැරිවෙච්ච ධර්ම කරුණු පැහැදිළි කරන එක තමයි. මේව මේ මගේ හිතළු.. මගේ කතා.. ධර්මයේ නැති දේවල්.. කියල හිතන්න තරම් මෝඩ වෙන්න එපා!!! !!! !!! මේ කියාගෙන යන්නෙ ඔහෙල හුඟදෙනෙක් අහල - කියවලා තියන, හැබැයි නොතේරිච්ච, 'නියාම ධර්ම' හා 'කර්ම - කර්ම විපාක' කතන්දර ගැනයි!!! හැබැයි දැන් මං අන්ත දුප්පතෙක්.. ණය ගෙවාගන්න බැරි අසරණයෙක්.. හිතිං හොඳටම වැටිල ඉන්න කෙනෙක්.. නිසයි, මං නිසා දුප්පත් වෙලා අසරණ වෙලා ඉන්න මගේ නෝනා - ළමයි ගැනත් ගොඩාක් දුකින්.. හිත් වේදනාවෙන්.. හිත් පීඩාවෙන්.. ඉන්න කෙනෙක් නිසයි, දැන් මගේ memory නම් ටිකක් කචල්!!! 😔😔 මං ළඟ මේ posts වලට draft කරපුවා තොගයක්ම තියනව. දැන් මට ඒවයින් finalize කරල publish කරපු paragraphs මොනවද? නොකරපු paragraphs මොනවද? මතක නෑ!!! 😔😔 ඉතිං ඉදිරි posts වල සමහරවිට repeated paragraphs එහෙම වැටෙයි. ඒවත් ප්‍රශ්ණයක් කරගන්න එපා. හරි යාළුලා අන්තිමටම දාපු post එකේදි මං worldwide structures හැදෙන හැටි සවිස්තරව කියල දීලා, ඒවා සම්බන්ධව භාග්‍යවතුන්වහන්සේ වදාළ මංගල කරුණු වගයකුත් තියන බව කියලා, ඒ ගැන කියන්න කළින් භාග්‍යවතුන්වහන්සේ වදාළ 'කෙළෙස් අඩු වැඩි කතාව' කියල දීල ඉන්න වෙන බව කියලා නැවැත්තුවා. අද එතන ඉඳල. 🙂 ඔහෙල දන්නවද දන්නෙ නැහැ “සන්ති සත්තා අප්පරජක්ඛජාතිකා, අස්සවණතා ධම්මස්ස පරිහායන්ති. භවිස්සන්ති ධම්මස්ස අඤ්ඤාතාරෝ. අහම්පි භික්ඛවේ යේන උරුවේලා සේනානි නිගමෝ තේනුපසංකමිස්සාමි ධම්මදේසනායා’ති." (කෙලෙස් අඩු සත්වයෝ ඉන්නවා. මේ ධර්මය ඇසුණේ නැත්නම් ඔවුන් පිරිහේවි! ධර්මය ඇසුණොත් ඔවුහු අවබෝධ කරන්නේමය! මහණෙනි, මම ද දහම් දෙසීම පිණිස උරුවේලාවේ සේනානි නියම්ගම වෙත වැඩම කරන්නෙමි.) කියලා භාග්‍යවතුන්වහන්සේම කියපු එකක් තියනව!!! අන්න ඒකෙ කියල තියන කෙළෙස් කතාව තමයි කතාව!!! ඒ ඔහෙල දන්න 'රාග - ද්වේශ - මෝහ' නෙවෙයි!!! !!! !!! 😯😳 😁 මොකද, ස්වභාවධර්මයේ ඇත්ත කතාවෙ තියෙන්නෙ විද්‍යුත් තරංගයි - විද්‍යුත්චුම්බක තරංගයි දෙක විතරයි!!! !!! !!! ඒවයි රාග - ද්වේශ - මෝහ කතා නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😁 😌😌 ඔන්න ඕක අල්ලගන්න යාළුලා මටත් සෑහෙන අමාරු උනා. මුල්ම කාලෙ මං AC current එක යන wire එකකට කාන්දම් කෑල්ලක් ලං කළාම vibrate වෙන එකයි කෙනෙක්ගෙ රාග ද්වේශ මෝහ වැඩි වෙනකොට එයාගෙ හිතේ විසිරීම වැඩිවෙන එකයි අතරෙ බැලූ බැල්මටම පේන සමානකම නිසා කෙළෙස් කියන්නෙ 'රාග' = attraction, 'ද්වේශ' = repulsion, 'මෝහ' = attachment / distance වෙන්න ඇති කියලා හිතුවා. ඒ විදියට පැහැදිළි කරලා ලියල publish කළත් එක්ක!!! ඒත් මට 'හරි කෙළෙස්'.. නැත්නම් 'කෙළෙස් බන්ධන' කතාව හරියටම තේරුණේ / අහුවුනේ memory waves resonate වෙන සිද්ධිය අල්ලගත්තට පස්සෙ තමයි. බැලුවම කෙනෙක් සසර දුකින් නිදහස් වෙනවද නැද්ද?? සංසාර පැවැත්මෙන් ගැලවෙනවද නැද්ද?? කියන එක තියෙන්නෙත් ඒ කෙළෙස් මත තමයි!!! !!! !!! කෙළෙස් අඩු නම් සසර දුකින් නිදහස්වෙන / සංසාර පැවැත්මෙන් ගැළවෙන එක ලේසියි!!! කෙළෙස් වැඩි වෙන්න වැඩි වෙන්න සසර දුකින් නිදහස්වෙන / සංසාර පැවැත්මෙන් ගැළවෙන එක හැබෑ නොවන හීනයක් ගාණයි!!! !!! !!! අන්න ඒ නිසා භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ ජීවමානව වැඩසිටිය කාලෙත් chance එක තිබිල තියෙන්නෙ කෙළෙස් අඩු අයට විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! “සන්ති සත්තා අප්පරජක්ඛජාතිකා ~" එකේ තේරුම ඒකයි!!! !!! !!! එතකොට යාළුලා ඒ සිද්ධිය පිටිපස්සෙ තියන ස්වභාවධර්මයේ කතාව මෙන්න මේකයි. 🙂😌 යාළුලා මං worldwide structures හැදෙන හැටි ගැන පැහැදිළි කරද්දි කිව්වා එතනදි බලපාන්නෙ ළඟට ළඟට සෙට්වෙන සත්වයන්ගේ පුණ්‍යශක්තිය බව. හැබැයි ඒ පැහැදිළි කිරීම ඇත්තටම නම් අසම්පූර්ණයි!!! මොකද දැන් ඔහෙල දන්නවා memory mechanisms අතරෙ couplings හැදෙන එක 'තමන් සම්බන්ධ තමන්ට අදාළ memory waves වළින්' direct couplings හැටියටයි.. & 'තමන් සම්බන්ධ නැති, තමන්ට අදාළත් නැති, අනුන්ගෙන් induce වෙච්ච waves වළින්' indirect couplings හැටියටයි.. දෙවිදියකට සිද්ධවෙන බව. හැබැයි මං දැනට පෙන්නපු structures වල පෙන්නලා තියෙන්නෙ නිකම්ම couplings ටිකක් විතරයි. Direct - indirect කතාවක් සඳහන්කරල වත් නෑ!!! ඒකට හේතුව මේකයි. ඔය structures ඔක්කොම හා හා පුරා කියලා arrenge වෙන්න ගන්නේ විනාශවෙලා ඉවරවෙච්ච සක්වළක ඉතුරුවෙන දේවල්.. නැත්නම් ආභස්සර තත්වයට පත්වෙච්ච සත්වයනුයි අළුයි දුවිලියි වළින් අළුතෙන් සක්වළක් form වෙද්දීයි!!! සක්වළක් අළුතෙන්ම නිර්මාණය වෙද්දීයි!!! එතෙන්දි ආභස්සර සත්වයන්ට ඇස් - කන් - නහය - දිව - කය 5ම නැති නිසා ආභස්සර වෙලා ටික කාලෙකින්ම උන්ට memory recall වෙන ඒවා එහෙම්පිටින්ම නැතුව යනවා!!! ඊටපස්සෙ mechanisms වල තියන waves ඔක්කොම mechanisms mechanisms අතරෙ resonate වෙවී තියනකොට mechanism එකක capacity එක ඒකෙ තියන waves ඔක්කොටම සමසමව බෙදිල ගිහිල්ලා waves ඔක්කොම mechanisms වල capacities අනුව එකම මට්ටමකට එනවා!!! එහෙම උනාම ඒ ඒ සත්වයන්ගේ අනන්‍යතාවයන් යටපත්වෙලා ගිහිං උන් ඔක්කොමත් එක සමාන වෙනවා!!! ඒත් එක්කම couplings ඔක්කොමත් 'නිකම්ම නිකං couplings' බවට පත්වෙලා direct - indirect කතාව නැතුව යනවා!!! !!! !!! 😌😌 {ඒ කාලෙට සත්වයො සත්වයො අතරේ වෙනස්කම් නැතුව යනවා!!! හැබැයි සත්ව වර්ග අතරෙ වෙනස්කම් විතරක් maintain වෙනවා!!! එතකොට මිනිස්සු ඔක්කොම එක වගේ වෙනවා. අපා - දෙපා - සිව්පා - බහුපා සත්වයන් ඔක්කොමත් කාණ්ඩ අනුවයි විශාලත්වය අනුවයි වෙනස විතරක් හිටින්න ඔක්කොම එකවගේ වෙනවා. (හරියට සපත්තු - සෙරෙප්පු වගේ. 😁 එක එක වර්ග තියනවා. එක වර්ගයකින් sizes ගොඩක් තියනවා.)} ඇත්ත 'කෙළෙස්' කතාව නැත්නම් කෙළෙස් බන්ධන වල කතාව පටන් ගන්නේ සක්වළක් අළුතෙන් form වෙලා, ආභස්සර සත්තු ඔක්කොම නැවත භෞතික ශරීර ඇති සත්වයන් බවට පත්වෙලා, ඊළඟට පරිණාමය වෙවී නියම ස්වරූප වල සත්වයන්ව ඉපදෙන්න ගත්තාම තමයි!!! !!! !!! ඒකට සක්වළක් form වෙලා අවුරුදු බර ගාණක් යන්න ඕනෙ!!! මනුස්සයෙකුගේ වයස අනන්තයෙන් පටන් අරගෙන 80,000ට අඩුවෙනකම් යන්න ඕනෙ!!! !!! !!! මොකද මුළදි මුළදී හැදෙන්නේ නික්ලේශී.. කෙළෙස් නැති.. පරම පිවිතුරු.. සත්වයන් තමයි!!! !!! !!! 😳 පූඃ පුඃ පුඃ පුපුඃ හ්හ් 🤣🤣🤣 කෙළෙස් ඇතිවන්න පටන් ගන්නේ උන් උන්ම පව් කර කර - පින් කර කර සසර සැරිසරන කොට ඒ මතකයනුයි, මතක්වෙන මතක්වෙන සංසාර මතකයනුයි නිසා ආයිම direct couplings හැදෙන්න ගත්තාම තමයි!!! !!! !!! එතකොට ඒ කෙළෙස් නැත්නම් කෙළෙස් බන්ධන අපිට මෙන්න මේ විදියට පෙන්වන්න පුළුවන්!!! 🙂🙂 Fig. [MEDIA=googledrive]1QU96DH0jm77n0BsAOivt9_SLUiVxkULg[/MEDIA] දැන් මේ ලෝකෙ ඇතුළේ තියෙන්නේ ඔන්න ඔහොම direct & indirect couplings wholesale එකේ තියන හිතාගන්නත් අමාරු complex / සංකීර්ණ තත්වයක් තමයි!!! !!! !!! ඒකෙදි ඔහෙල හැමෝම කෙළෙස් වැඩි - සැපට කන එවුන් වගෙයි!!! !!! !!! 😳 😲😲 😌😌 රතු පාටින් පව් කරපුව. කොළ පාටින් පින් කරපුව. පින් / +ve links සාමාන්‍යයෙන් තියන තරමට හොඳයි!!! ඒත් තමන් පොඩි පිණක් කරපු එකක් හෝ ඇත්තටම නම් පින් නැති - පින් කියල හිතාගෙන කරපු ගොං වැඩක් නැවත නැවතත් මෙනෙහි කොර කොර පින් වැඩිකරගන්න හිතුවොත් නම් ඒ පිණ කරුමයක් වෙනවා!!! !!! !!! 😲 ඒ හිතන එකෙන් භවය හැදිල / ලොකුවෙලා තිරිසන් නිරිසත් ඒවට වැටෙනවා!!! !!! !!! 😲😲 😂 මට රුපියල් ලක්ෂ 5-10ක් දීල වගේ හැබෑවටම මහා පින් තියන දෙයක් කරලා නම් නැවත නැවත මෙනෙහි කිරීම හොඳයි. 😊 😌😌 [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom